Sarala Gee Medley | Derana Dream Star S10 | Grand Finale

Музыка

Sarala Gee Medley | Derana Dream Star S10 | Grand Finale
#DreamStar #Derana #GrandFinale #Anjalee #Rajitha #Dulanga#Malith Hansaka#Wenusara Vindana#Udith Menaka

Пікірлер: 361

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe85082 жыл бұрын

    මලිත් finale perform කරන්න ඕනෙ මෙහෙම නෙවෙයි contestant කෙනෙක් විදිහට. ඒ voice එක 🥺❤️ අංජලී දිනුවනම් හිත හදාගන්නවත් තිබ්බා එයා දිනුවෙත් නෑ. මේ season එක තරම් හිත බිදුන් නෑ මොන season එකකවත් 💔

  • @shewinipn6615

    @shewinipn6615

    2 жыл бұрын

    Hmmm💔malith thmi innm one kena

  • @yuganthilokusooriya9863

    @yuganthilokusooriya9863

    2 жыл бұрын

    Anee matath ehemai.

  • @sjpn7001

    @sjpn7001

    2 жыл бұрын

    💔

  • @AshaSanjeewani-o1c

    @AshaSanjeewani-o1c

    4 күн бұрын

    Anjali boru kariyk

  • @cricblood1122
    @cricblood11222 жыл бұрын

    මලිත් 🔥🔥පැතුම් 🔥🔥

  • @user-nz9br5fv1u
    @user-nz9br5fv1u2 жыл бұрын

    මලිත්, පැතුම්... ❤අනේ දෙන්නම මාරම දක්ෂයි.... ගොඩක් ලස්සනයි... මේ season එකේ හිටපු සුපිරිම කොල්ලෝ දෙන්නා.... හොඳම යාළුවො දෙන්න නේද....final 1 බැලුවෙත් මේ කොටස බලන්නමයි❤😋❤😍කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ.....💝💝💝💝

  • @SewminiSss
    @SewminiSss2 жыл бұрын

    මං හිතන්නෙ ජයග්‍රාහකයට වඩා පැතුම්ටයි මලිත්ටයි ලොකු ජනතා ආදරයක් තියෙනවා 😍 හදවතට කතා කරන දක්ෂයෝ...❤️

  • @Hiruu312

    @Hiruu312

    2 жыл бұрын

    Ow ❤️

  • @charithamadhu1910

    @charithamadhu1910

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @shashikashashika6742

    @shashikashashika6742

    2 жыл бұрын

    Hmm, ou..

  • @imashajayasundara8977

    @imashajayasundara8977

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම...😍❤️

  • @mudithadassanayake6760

    @mudithadassanayake6760

    Жыл бұрын

    Aththatama

  • @nadeeshavidushani3415
    @nadeeshavidushani34152 жыл бұрын

    මලිත්, පැතුම් නම් නියමයි. Voice & look 😍 මේකෙ නම් අයියායි මල්ලියි වගේ තමයි 😜

  • @imashiumayangana1521
    @imashiumayangana15212 жыл бұрын

    මම හිතන්නෙ මේක වෙන්න ඕන Final එකේ most anticipated event එක. මලිත් & පැතුම් දෙන්නම ඉන්න නිසා මේක බලන්නම විතරක් Final බලපු අය ගොඩක් ඉන්න ඇති. තරගයේ කවුරු දිනුවත් හදවතට දැනුන ගායකයො මලිත් & පැතුම් 🖤🖤 මමත් බලාගෙන හිටියා මේ video එක වෙනම upload කරනකන්. හරිම ලස්සනයි. සරලයි, සුන්දරයි. මලිත්ගෙ කටහඬ වගේම ඒ හිනාවත් හිත නිවනවා 😍 වෙනුසර, උදිත්, සජනි ලස්සන voices 🎶 සුබ පතනවා හැමෝටම 🖤

  • @shanel5418

    @shanel5418

    2 жыл бұрын

    Pathum & malith🔥🔥🔥😍😍

  • @gaganinipunsala9033

    @gaganinipunsala9033

    2 жыл бұрын

    Ow mamath ෆයිනල් එක බැලුවෙ මෙ දෙන්න නිසා වෙනම මෙ සොන්ග් ටික දනකම් බලන් හිටියෙ පැතුම්,මලිත්

  • @nicolatesla1603

    @nicolatesla1603

    2 жыл бұрын

    පැතුම් & මලිත් 💖🌟

  • @_musicb_6517

    @_musicb_6517

    2 жыл бұрын

    Malith🔥

  • @amayakavindi2952

    @amayakavindi2952

    2 жыл бұрын

    Mamath ehema thamaii

  • @sjpn7001
    @sjpn70012 жыл бұрын

    අසාදාරනයෙන් තරගයෙන් ඉවත් උනත් මේ season එකේ මුල ඉදලම talent එක පෙන්නපු අතිදක්ශයා මලිත් හංසක ❤️Good luck malith😊you are the real winner of our hearts❤️

  • @musiclover4742

    @musiclover4742

    2 жыл бұрын

    Agree

  • @sanuli3748
    @sanuli37482 жыл бұрын

    Pathum,❤️anjalee❤️,malith,nipun me season eke asama hathara dena Pathum,malith dennage voice godak lassnayi🔥

  • @hansiwithanage5374
    @hansiwithanage53742 жыл бұрын

    මලිත් ,පැතුම් , වෙනුසර

  • @priyangikaperera8480

    @priyangikaperera8480

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @Mrs.Bahng_official
    @Mrs.Bahng_official2 жыл бұрын

    පැතුමා තමා නියම වැඩ්ඩා.. පැතුම් තමා real DREAM STAR ❤️ බොරුනං බලන්න comment section එක පැතුම් විමලවීර ගේ නමින් පිරිලා උතුරලා යන හැටි... ජය කොල්ලෝ නියමයී 🤟

  • @malmiherath9368
    @malmiherath93682 жыл бұрын

    මලිත් කිරුළ නොපැළදුවත් අපේ dream star ඔයා විතරමයි........ 😍😍 දේදුන්නේ පාට පාටින් සිංදුව ....... අපේ හදවතේ ගායකයා ඔයා තමයි...... 🤍🤍 ඔයාගේ අලුත් නිර්මාණයක් එනකම් අපි බලාගෙන ඉන්නේ..... ❤️❤️❤️

  • @upekshadissanayaka612
    @upekshadissanayaka6122 жыл бұрын

    Malitn ,පැතුම් ,කටහඬ පට්ටම ලස්සනයි .😊😊😊😊😊😊

  • @nisalimethma433
    @nisalimethma4332 жыл бұрын

    මලිත්, පැතුම්, වෙනුසර එකට sing කරන කොටස හරි ලස්සනයි 😍❤️

  • @gayathmathathsarani5982
    @gayathmathathsarani59822 жыл бұрын

    පැතුම් , මලිත්, වෙනුසර ❤️❤️❤️

  • @chamalisewwandi6274
    @chamalisewwandi62742 жыл бұрын

    පැතුම් , මලිත් , වෙනුසර ඒ වොයිස් 😍🥰 ෆයිනල් හිටියනම් 🥺 ඩ්‍රීම්ස්ටාර් කිරුල නැති උනත් ජනතාවගෙ හදවතේ කිරුල ඒ හඬවල් වලට ලැබිලා ඉවරයි ❤ පතුම්,මලිත් , වෙනුසර , උදිත් , සජිනි.....එදා තිබුණ ලස්සනම performance එක ❤❤❤❤

  • @piyasenajayalath8476

    @piyasenajayalath8476

    2 жыл бұрын

    Eka nam aththa..

  • @yashodhaneranjana8651

    @yashodhaneranjana8651

    2 жыл бұрын

    ow eda lassanama performance ekh 🥺❤️

  • @priyangikaperera8480

    @priyangikaperera8480

    2 жыл бұрын

    Oww..eknm aththahh...❤️💪😎

  • @dissanayakeD

    @dissanayakeD

    2 жыл бұрын

    Hmm.. lassanama ek

  • @naginofficialpathirana1111

    @naginofficialpathirana1111

    2 жыл бұрын

    Anivaaa..venu

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t2 жыл бұрын

    මටනම් හදවතේ ගායකයෝ තමයි මේ තරගයේ පැතුම් විමලවීර, මලිත් හංසක, වෙනුසර,උදිත් ❤ ආදරෙයි ඔය කටහඬට!

  • @probadanikahawandala7930
    @probadanikahawandala79302 жыл бұрын

    මලිත් ,පැතුම් හදවතට දැනෙන්න ගයනවා..සුබම සුබ අනාගතයක් වේවා .....💆💆💆💆💆💆💆💆💆👏👏👏👏👏👏👏👏👏👏🌟🌟🌟🌟🌟🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @shanel5418

    @shanel5418

    2 жыл бұрын

    🔥😍

  • @sashinihansini879
    @sashinihansini8792 жыл бұрын

    මලිත් 😍 හරිම ලස්සනයි ඒ කටහඬ වගේම හිනාවත්. අවසන් තරගයේ අනිවාර්යයෙන්ම සිටිය යුතු DDS Season 10 අති දක්ෂයා. අසාධාරණයට ලක්වුනත් එදත්, අදත්, තරගයෙන් ඉවත් වුන දවසෙත් ඒ හිනාව මූණේ තිබුනා. Final එක බැලුවෙම මේ event එක බලන්න. මලිත් & පැතුම් දෙන්නම ඉන්නවානෙ 😍 එයාලා දිනාගත්තෙ මොන ස්ථානය වුනත් ඒ අය වටේ තමයි ලොකුම ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නෙ. වෙනුසර, සජනි, උදිත් ලස්සන performance එකක්. හැමෝටම සුබ පැතුම් 🖤

  • @dissanayakeD
    @dissanayakeD2 жыл бұрын

    පැතුම්,වෙනුසර,මලිත් ... නියම voice තුනක්

  • @sandunimalshani9501
    @sandunimalshani95012 жыл бұрын

    Pathum,Wenusara,Malith nisa thma final baluweth🥺 marama lassana voice tikak❤️

  • @LiviZ_x
    @LiviZ_x2 жыл бұрын

    ❤මටනම් හදවතේ ගායකයෝ තමයි මේ තරගයේ පැතුම් විමලවීර, මලිත් හංසක

  • @nilakshidias859
    @nilakshidias8592 жыл бұрын

    පැතුම්,, මලිත්,,, කඩහඩවල් භාවනවක්😍😍😍

  • @anufernando5518
    @anufernando55182 жыл бұрын

    මලිත් හැමදාමත් මතකයි ඔයාව.ලස්සන කටහඩින් අලුත් නිර්මාණ අපිට දෙන්න ♥️

  • @savi_0709
    @savi_07092 жыл бұрын

    පැතුම්,මලිත්,වෙනුසර අපෙ හදවතේ හැමදාම ඉන්න ගායකයෝ.. Good luck 👍🥰

  • @chamalisewwandi6274
    @chamalisewwandi62742 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඬක් පැතුම්ට තියෙන්නෙ වශී වෙලා වගේ අහන්නෙ..... ❤🥺

  • @vilochanajayamini1511
    @vilochanajayamini15112 жыл бұрын

    පැතුම් විමලවීර♥️ හදවතේ ගායකයා♥️ ඒ voice එක ගැන නම් කියන්න වචන නෑ මාරම ලස්සනයි♥️♥️ සුපිරිම peformence එකක්.. 🔥🔥👍👍

  • @shewinipn6615
    @shewinipn66152 жыл бұрын

    මලිත් ගේ කටහඩ 🔥final එකේ අහන්න බලාපොරොත්තු උනු කටහඩ😊dream star නොවුනට කවදාවත් අමතක වෙන්නෙ නෑ ඒ කටහඩ ඉස්සරහට හොද ගමනක් යන්න කිරුලක් ඕනේ නෑ ..වටිනම දේ මිනිස්සුන්ගේ හිත් දිනන එක❤️දේදුන්නෙ පාටපාටින් මාරම ලස්සනයි😍😍

  • @dilinikavindi5060
    @dilinikavindi50602 жыл бұрын

    Pathum and malith❤️ ur voices😍😍

  • @bimsarachamindun8874
    @bimsarachamindun88742 жыл бұрын

    මලිත් , වෙනුසර ගෙ කටහඬ නම් භාවනාවක් . ඔය දෙන්නටම සුභ පතනවා

  • @avishkamadhushani4846
    @avishkamadhushani48462 жыл бұрын

    පැතුම්,මලිත්😊

  • @nanoshop4663
    @nanoshop46632 жыл бұрын

    කාටත් පැතුම්ව අමතක වෙලා වගේ....😢😢❤️❤️❤️😢😢

  • @charithamadhu1910
    @charithamadhu19102 жыл бұрын

    අනිවාර්යයෙන්ම final බැලුවේ පැතුම් මල්ලි❤️ performance එක බලන්න

  • @Nithyasewmini8830
    @Nithyasewmini88302 жыл бұрын

    මලිත්ගේ කටහඩ ❤️ මෙ කටහඩ final බලපොරොත්තු උනා 😓

  • @harshapalliyage8733
    @harshapalliyage87332 жыл бұрын

    Lassanai venusara ,malith,pathum

  • @KNGeasydrawing
    @KNGeasydrawing2 жыл бұрын

    පැතුම් ❤️‍🔥මලිත් 💫💫💫💫 හදවතට දැනෙන කටහඬවල් දෙකක් ✨️✨️🎶🎶🎶🎶🎶🎶🎶

  • @sandakalumbandara16
    @sandakalumbandara162 жыл бұрын

    Pathum Wimalaweera ❤😍

  • @umeshaariyawansha9723
    @umeshaariyawansha97232 жыл бұрын

    Malith inn kotasa thma asawen bluwe❤me season eke godk ayge adare dinagatte anjalee malith pathum 😊😊

  • @himeshashamadarshi2825
    @himeshashamadarshi28252 жыл бұрын

    පැතුම්,මලිත්,වෙනුසර ගොඩක් ලස්සන වොයිස් තියෙන තුන් දෙනෙක් හදවතින්ම සුබ පතනවා අනාගතයට

  • @anuradasathsarani1553
    @anuradasathsarani15532 жыл бұрын

    පැතුම්ගේ කටහඩ භාවනාවක් හරිම ලස්සනයි බුදුසරණයි 🖤🌸

  • @_musicb_6517
    @_musicb_65172 жыл бұрын

    එදා තිබුන ලස්සන ම ඉදිරිපත් කිරීම🖤 මලිත් අයියේ🔥 ඔයා හින්දමයි final එක බැලුවෙ...හදවතට අමතන ලයාන්විත හඬක හිමිකරු🖤 ඔය හඬ පරිස්සම් කර ගන්න... සංගීත ක්ෂේත්‍රයේ ඉහළම තැනකට යන්න 😍සුබ පැතුම් අපේ සිහින තරුවට🖤 🌟

  • @ds65980
    @ds659802 жыл бұрын

    Pathum aiya,malith aiya❤️❤️ Dennage voice deka thamai ahan inna asama voice deka

  • @promodkarunarathne9752
    @promodkarunarathne97522 жыл бұрын

    මලිත්,මොනතරම් දක්ශද කියල කියාගන්න බැහැ හිතාගන්නත් බැහැ මලිත් තමයි real star. පුදුම හිත්ගන්නා කටහඩක් බුදුසරණයි!!!

  • @maheemasanadi3422
    @maheemasanadi34222 жыл бұрын

    Malith ayya pathum ayya wenusara ayya . ...♥️😘✨️

  • @Ayesha-wt1er
    @Ayesha-wt1er2 жыл бұрын

    පැතුම්......හදවතේ ගායකයා ආදරෙයි

  • @ahi6826
    @ahi68262 жыл бұрын

    පැතුම් , මලිත් , වෙනුසර ❤️😍

  • @SK_Dreamer
    @SK_Dreamer2 жыл бұрын

    පැතුම් & මලිත් ♥️🥰 අයියයි මල්ලී වගේ.. ♥️

  • @thisariii
    @thisariii2 жыл бұрын

    final එකේ තිබ්බ ලස්සනම performance එක..💙💙 මලිත් අයියා 💙 පැතුම් අයියා 💙 ඒ ලස්සන voice දෙකෙන් ඉක්මනටම අලුත් songs ඕනෙ..💙💙

  • @thiliniamasha2305

    @thiliniamasha2305

    2 жыл бұрын

    E voice 2 ekata aheddi lassani

  • @Hiruu312

    @Hiruu312

    2 жыл бұрын

    ❤️❤️

  • @thisariii

    @thisariii

    2 жыл бұрын

    @@thiliniamasha2305 🔥🔥

  • @thisariii

    @thisariii

    2 жыл бұрын

    @@Hiruu312 🔥🔥

  • @malshikamalshika6493
    @malshikamalshika64932 жыл бұрын

    පැතුම් විමලවීර❤️😍🎶🔥

  • @genukakithsilu3927
    @genukakithsilu39272 жыл бұрын

    දෙරණ ඩ්‍රීම් ස්ටාර් දසවෙනි අදියරේ අවසාන මහා තරගයේ දැක්ක ලස්සනම ඉදිරිපත් කිරීම..❤️

  • @nadeeshavidushani3415
    @nadeeshavidushani34152 жыл бұрын

    මලිත් 😍😍 ඒ කටහඬට දැන් වශීවෙලා ඉන්නෙ. ඉක්මනින්ම අලුත් සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා 🖤 Final බැලුවෙත් මලිත් අයියාව බලන්න. අපේ Dream Dtar 🤩

  • @hansiwithanage5374
    @hansiwithanage53742 жыл бұрын

    මලිත් අයියගේ කටහඩ නම් භාවනාවක් වගේ.. සිංදුවට කිසිම හානියක් සිදුනොකර ගායනා කරා..අනාගත වැඩකටයුතු වලට සුභ පතනවා..

  • @MaNu-iy8nb
    @MaNu-iy8nb2 жыл бұрын

    වෙනුසරගෙ කටහඩ ලස්සනටම ඇහුනෙ මේකෙන් 🥰 පැතුම් feel එකයි entertainment එකයි දෙකම එකවගේ සුපිරි😋❤️ සජනි,උදිත් දෙන්නත් ලස්සනට කීවා. මලිත් ගැන මොනව කියන්නද 🤗

  • @nisalimethma433

    @nisalimethma433

    2 жыл бұрын

    ඔව් අහන්න ආවෙ මලිත් නිසා but වෙනුසර ගෙ කටහඬටත් ඒ මලිත්ට වගේම ආස වුණා මේකෙ 😍 හැමෝම සුපිරි ❤️ ලස්සනම performance එකක් 😊

  • @ravindukaveeshwara4870
    @ravindukaveeshwara48702 жыл бұрын

    Pathum අයියා ආවට පස්සේ performance එකෙනුයි හිනාවෙනුයි stage එකම එලිය උනා. අම්මෝ ඒ feeling එක කවුරු ආවත් එන්නේ නෑ 👌👍🤘

  • @SimplyNemmi
    @SimplyNemmi2 жыл бұрын

    Pathum Wimalaweera 🔥Our real dream star ❤

  • @keshansathsara8875
    @keshansathsara88752 жыл бұрын

    Malith🤩🤩🤩🔥🔥🔥

  • @kavindaamarasinghe5390
    @kavindaamarasinghe53902 жыл бұрын

    හදවතේ ගායකයා පැතුම් විමලවීර 😍❤️

  • @chathuprabodhani3051
    @chathuprabodhani30512 жыл бұрын

    කවරු දිනුත් අපේ වීරයා මලිත් විතරයි.

  • @anuhas101
    @anuhas1012 жыл бұрын

    මලිත් අයියාගෙ කටහඩ නම් භාවනාවක් 💖💖 දේදුන්නේ පාට පාටින් සිංදුව නම් පිස්සුවක් 😍😍🌟🌟🌟

  • @shalanihansika8212
    @shalanihansika82122 жыл бұрын

    පැතුම් අයියාගේ නම නිවේදනය කලේ නැහැනේ. එකපාරටම නිහඬ ගමනේ සින්දුව කියාගෙන පැතුම් ආවහම පුදුම විදිහේ සතුටක් ආවෙ.😍🌟 ෆයිනල් එකේ වැඩිපුරම රසවිඳපු pofomance එක මේක. පැතුම් මලිත් වෙනුසර සජනි උදිත් 💖🔥

  • @nanoshop4663
    @nanoshop46632 жыл бұрын

    ❤️❤️Pathum aiya ❤️❤️නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි වාගේ......... හදවතෙ ගායකයා❤️🤗 congratulations ❤️❤️for your future 🤘🤘🎥🎥🎥🎥❤️❤️❤️

  • @chethiyapradeeptha2634
    @chethiyapradeeptha26342 жыл бұрын

    වෙනුසර අයියා ,මලිත් අයියා,පැතුම් අයියා ,සජනි,උදිත් අයියා එදා ලස්සනම පර්ෆෝමන්ස් එක❤️😍 ඕගොල්ලොන්ගෝ ලස්සන සිංදු එනකම් බලන් ඉන්නේ❤️

  • @anu4421
    @anu44212 жыл бұрын

    පැතුම් විමලවීර 😍❤️👍

  • @wgcisenavirathna3019
    @wgcisenavirathna30192 жыл бұрын

    මලිත් හදවතේ ගායකයා ❤️❤️ final baluwe oya en nisa ...

  • @sewminisooriyaarachchi2094
    @sewminisooriyaarachchi20942 жыл бұрын

    මලිත් මල්ලි 😍😍😍 අපේ dream star ඔයා..❤️ ඒ වගේම පැතුම් වෙනුසර උදිත් සජනි සුපිරි ...

  • @lihinisehata7705
    @lihinisehata77052 жыл бұрын

    Sindu okkoma godaaaak lassanai..💟💟 pathum💖 , wenusara💖, malith 💖 super voice..නිහඬ ගමනේ music eka aheddi ඉබේම TV eka ළඟට යැවුණ..💚💚💝💝

  • @methmihsarangi1624
    @methmihsarangi16242 жыл бұрын

    හදවතේ ගායකයා මලිත් හංසක❤️‍🔥

  • @hirunigamage7985
    @hirunigamage79852 жыл бұрын

    පැතුම් අයියා 💖🤩 හරිම ලස්සනයි පැතුම්, මලිත් , වෙනුසර, සජනි, උදිත් 😍😍 ලස්සනම ඉදිරිපත් කිරීම 💖🌟

  • @lasanthikaharshani6040
    @lasanthikaharshani60402 жыл бұрын

    හදවතේ ගායකයා පැතුම් විමලවිර ❤️🥰 මාරම ලස්සනයි 👌

  • @charithamadhu1910
    @charithamadhu19102 жыл бұрын

    පැතුම් විමලවීර හදවතේ ගායකයා

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne23752 жыл бұрын

    මලිත් & පැතුම් ♥️🔥

  • @malithiranasinghe8589
    @malithiranasinghe85892 жыл бұрын

    හදවතේ තරුව පැතුම් විමලවීර 🥺💖 මේක බලන්නමයි final එක බැලුවෙ 🤩 පැතුම් මලිත් වෙනුසර සජනි උදිත් 💖💖💖💖💖 wow 🌟 what a combination 😍😍

  • @chamodyakumarasingha3812
    @chamodyakumarasingha38122 жыл бұрын

    පැතුම් අයියාගේ voice එක තමයි හදවතට දැනුනු එකම voice එක ❤🤩

  • @chathuprabodhani3051
    @chathuprabodhani30512 жыл бұрын

    අවසාන වටේ බැලුවෙත් මලිත් බලන්න ඕන නිසා.මට හිතෙනවා.අසාදරනයි කියලා.ජනතා මනාපය කිවට ඒක බොරුවක් වගේ.

  • @samadhihapuarachchi6208
    @samadhihapuarachchi62082 жыл бұрын

    Pathum Wimalaweera 😍😍😍😍 Singer of heart ♥️♥️♥️

  • @nadeeshabuddhininadeeshabu2058
    @nadeeshabuddhininadeeshabu20582 жыл бұрын

    Pathum 🤩

  • @darshanaviraj3831
    @darshanaviraj38312 жыл бұрын

    පැතුම් අයියා😍

  • @shr7839
    @shr78392 жыл бұрын

    me sindu tika nam patta hamoma lassanata kiuwa So beautiful voices 🎵🎧 Wenusara , Sajani , Pathum & Malith ❤🔥🌟😍

  • @ayodhyasenanayake8078
    @ayodhyasenanayake80782 жыл бұрын

    Malith you are the best contester in this competion🔥 final එක බලන්ඩත් එකම හේතුව මලිත් අයියගෙ performance එක😍😍 Good luck Malith , Pathum , Wenusara , Udith & Sajani❤❤

  • @user-km1ic4hw5h
    @user-km1ic4hw5h2 жыл бұрын

    අනේ 🥺🥰 මලිත් මොන තරම් දක්ශද..කිරුළක් නැති උනත් ඔයාට කිරුළ ලැබුන වගේ තමයි.කාටවත් අමතක වෙන් නෑ ඔයාව.පැතුම්ගෙ ගායනාවනුත් හරිම මියුරුයි..ඔයාල දිනල ඉවරයී..උදිත් වෙනුසර සජිනි ඔයාලටත් සුභ පතනවා.සජිනිගෙ සින්දුවත් ගොඩාක් ලස්සනට කීවා.

  • @dilani12345
    @dilani123452 жыл бұрын

    Mulu grand finale ekema thibba lassanama performance eka malith ayyage. Good luck ayye 🔥❤😊

  • @nikinichathurya217
    @nikinichathurya2172 жыл бұрын

    මේ Season එකේ අතිදක්ෂයා මලිත් හංසක 🖤 මලිත්, පැතුම්, වෙනුසර, උදිත්, සජනි ලස්සන Performance එකක් 😍 ඇත්තටම Final එක බැලුවෙම මේ performance එක බලන්න

  • @malmiherath9368

    @malmiherath9368

    2 жыл бұрын

    ඔව් ඒක නම් ඇත්ත...... ඒ ටික විතරයි බැලුවේ

  • @shewinipn6615

    @shewinipn6615

    2 жыл бұрын

    Aniwaren ek withrai blnn hithune

  • @anushamadumali6334
    @anushamadumali63342 жыл бұрын

    Malith,pathum,wenusara what a nice voices...malith and pathum if select for the finals🥺🥺🥺😓😓🥺😍🥰🥰❤❤💙💙 sajani,udith another nice voices..💙❤

  • @harshanisamanthika6107
    @harshanisamanthika61072 жыл бұрын

    පැතුම් aiyah😍♥️ මරු අනේ

  • @Chandu_girl.
    @Chandu_girl.2 жыл бұрын

    Our dreamstar malith hansaka 💝❤️🌟🥇🏆️.😘😘😘😘😘😘😘😘😘

  • @wathsalaliyanage9242
    @wathsalaliyanage92422 жыл бұрын

    අපේ හදවතේ ගායකයා..❤️❤️ පැතුම් ...❤️❤️

  • @chathurasanjaya3853
    @chathurasanjaya38532 жыл бұрын

    Marama dhakshayek malith kiyanne hitha niwana katahadak thiyenne oyt malli.idiri wada katayuthu walata hadawathinma suba pathanawa api hamadama oyath ekka innwa.godd luck malith malli ❤ ❤ ❤

  • @sanduniapsara427
    @sanduniapsara4272 жыл бұрын

    මලිත්ගෙ voice එක ❤️😍

  • @sjpn7001
    @sjpn70012 жыл бұрын

    මලිත් හංසක ඒ කටහඩ පුදුම ලස්සනයි😍😍❤️final එක බැලුවෙත් මේ කටහඩ නිසා😍

  • @dinushalankani9393
    @dinushalankani93932 жыл бұрын

    Malith 😇 Dedunne pata patin 🤩

  • @dilkitharuka2025
    @dilkitharuka20252 жыл бұрын

    Malith pathum oya dennagema katahada bavanavak vage ,song kara diha harima aswen balan hitiya,good lockkkk

  • @user-nz9br5fv1u
    @user-nz9br5fv1u2 жыл бұрын

    පැතුම් 😍❤❤❤❤❤❤❤❤

  • @charithamadhu1910
    @charithamadhu19102 жыл бұрын

    පැතුම් මල්ලිගේ කටහඩ භාවනාවක්

  • @nisalimethma433
    @nisalimethma4332 жыл бұрын

    මලිත් දිනන එක කෙසේ වෙතත් ඒ කටහඩින්, මේ stage එකේ චාරුදේ නුරා, jeev rangala, රාධාවණී, khel mandala, කල්‍යාණි නංගියේ වගේ සිංදු තුනක් කියනව අහන්න මග බලන් හිටියා.එහෙම උනා නම් ඒකම ඇති මගෙ හිත පිරෙන්න. මලිත් මල්ලි perform කරද්දි දැනුන සතුට එක්ක ඒ දුකත් මට දැනුනා..

  • @upe4495
    @upe44952 жыл бұрын

    අවසන් සටන 🔥❤️ ඒ සිංදුව ආය ආය අහන්න පුලුවන් මාරම ලස්සනක්

  • @chathuprabodhani3051
    @chathuprabodhani30512 жыл бұрын

    මලිත්ගේ හඩ පිස්සුවක්.ඒ තරම් ලස්සනයි මලිත්.ඔයාට සුබ පැතුම්

  • @MaNu-iy8nb
    @MaNu-iy8nb2 жыл бұрын

    මම ගොඩක් ආසාවෙන් හිටියෙ මේ performance එක බලන්න මලිත් ඉන්න නිසා. ඒත් හිතුවෙ නැති විදිහට ගොඩක් දුක හිතුනා බලද්දි. Final ලස්සන සිංදු 3ක්ම අහන්න chance එකයි නැති වුනේ අපිට 😥 ඔයාගෙ හැම වැඩක්ම සාර්ථකම වෙන්න wish කරනවා මලිත් ඔයාට ලස්සන කටහඩක් විතරක් නෙවෙයි ගායකයෙක්ට තියෙන්න ඕන දැනුම හැමදේමත් තියනව කියල පේනවා. Good luck 🤗❤️

  • @chathuprabodhani3051

    @chathuprabodhani3051

    2 жыл бұрын

    මටත්.කැපුන දවසේ දැනුන 😭😭😭😭

  • @tharuuwijesuriya9697
    @tharuuwijesuriya96972 жыл бұрын

    Malith aiya oya thamai lassanatama sing karanne ❤❤💝💝💝

  • @pabodawijesundara520
    @pabodawijesundara5202 жыл бұрын

    පැතුම් අයියගෙ කටහඩ නම් භාවනාවක් ❤️❤️❤️❤️❤️

  • @nimashakariyawasam9761
    @nimashakariyawasam97612 жыл бұрын

    Superb❤️🥺 Malith,Wenusra,Pathum✨️

  • @DreamWork9274
    @DreamWork92742 жыл бұрын

    පැතුම් අයියාගේ සිංදුව නම් මාර ලස්සනයි ❤️🤗

Келесі