කාන්තාරේ කෙල්ලෝ බලන්න ගිහින් වෙච්ච දෙයක්😬😱🤣-Sangeeth Dini Vlogs| Dubai Desert Safari| Belly dance

Travel partner
2nd Chance Travels
+94 (11) 424 3333 Katunayake ( 24 hrs)
+94 (31) 224 9060 Wennappuwa
#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #dubai #travelvlog #desertsafari #bellydance

Пікірлер: 611

  • @chathurikapremasinghe4027
    @chathurikapremasinghe4027 Жыл бұрын

    දිනිති ඔතෑනි නැහැ.ඕන තැනක ගිහින් ඉන්න පුළුවන් ඒ නිසා..වාසනාව පිරිච්ච කෙල්ලෙක්.ආදරෙයි 💝

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 Жыл бұрын

    😅 ඇත්තටම ඔය දෙන්නට ගොඩක් පිං අපිට මේවා කවදාවත් දැක ගන්න ලැබෙන එකක් නැති වෙයි හරිම ආසාවෙන් බලනේ හරියට අපිත් ඩුබායි ගියා වගේ. දැනෙන්නේ. පරිස්සමින් ඉන්න . දෙන්නටම බුදු සරණයි..

  • @malanikumarasingha9864
    @malanikumarasingha9864 Жыл бұрын

    ඩාන්ස් කරපු කෙනා දිනී වගේ පෙනුනෙ මට විතර ද

  • @marimarino6519
    @marimarino6519 Жыл бұрын

    මේ කෙල්ල බය නැති හැට් සංගිත් ට ලොකු හයියක් දිනි,ඇත්තටම හරිම දක්ස ලමයෙක් , හැම දෙයක් ම හොදට තේරෙනවා දෙව් යන් ගෙ පිහිටයි දෙන්නාටම 💕💕

  • @ranasinghadulari853
    @ranasinghadulari853 Жыл бұрын

    සංගිත් ඒ විදියට ඇන්දාම නියම අරාබි ෙකෙෙනක් වාෙගමයි.අපි ඉන්ෙන kuwait. ඔයාලා දෙන්නාට ❤❤❤

  • @thilinidilhara6689
    @thilinidilhara6689 Жыл бұрын

    මං කවදමහරි යනව යනවමයි...❤ඔයාලට පිං නොදැකපු දේවල් බලන්න අපිවත් ඔයාලගෙ සංචාරෙට එතකු කරගත්තට❤️ආදරෙයි සංගීත් අය්යා.දිනී අක්කා❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    අනේ ඇත්තටම ගොඩක් පිං ඔයාලට අපිට මෙහෙම දේවල් හීනෙන්වත් බලන්න යන්න චාන්ස් එකක් නෑ ඩුබායි යන්නවත් .බුදුසරණයි දෙන්නටම ආදරෙයි

  • @ireshashani8731
    @ireshashani8731 Жыл бұрын

    මෙච්චර කල් කිසිම කෙනෙක් නොකරපු දෙයක් ඔයාල දෙන්න එකතු වෙලා කරන්නෙ.ලංකාවෙ ගොඩාක් famous අය මෙහෙම ඇවිදිනවා ලෝකයේ ගොඩක් තැන් වල.ඒත් තව කෙනෙක්ට දකින්න සැලැස්සුවෙ නෑ.ඒත් ඔයාල මේ රටවල් වලට එන්න බැරි ආසවෙන් ඉන්න අයට මේ දේවල් පෙන්නන්න උත්සාහ කරනව වගේම පෙන්නනව.ඇත්තටම ගොඩාක් හොද දෙයක්.සතුටුයි.මාත් ඉන්නෙ ඩුබායි.ගොඩාක් අදරෙයි ඩුබායි රටට.ඒ වගේම ඔයාල දෙන්නටත්.,all the best.!🇱🇰 🇦🇪🇦🇪🇦🇪

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr Жыл бұрын

    ඔයාල දෙන්න ගියපු හැමතැනකටම වගෙ මමත් ගිහින් තියෙනවා. ඔයාල දෙන්න කියපු හැමදෙයක්ම ඇත්ත. ගොඩක් හොඳයි විඩියො එක. හැම දෙයක්ම හොඳට ඇරෙන්ජ් කරල දැනෙන්නම. මම ඩුබායි ඉන්නෙ දැන් අවුරුදු 6ක්. සුබපැතුම් දෙන්නටම. ❤❤🇦🇪🇦🇪🇱🇰🇦🇪🇦🇪🇱🇰🇦🇪🇦🇪❤❤

  • @wathsalasubasinghe4901
    @wathsalasubasinghe4901 Жыл бұрын

    මන් හිතුවෙ දිනී අක්කි තමයි නටන්නෙ කියලා අනේ ඔයාලා දෙන්නම හරිම ලස්සනම ලස්සනයි අරාබි පෙනුමට ආදරෙයි ඔය දෙන්නටම ❤️❤️❤️❤️😘😘😘

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf Жыл бұрын

    අපේ රටෙත් කොච්චර දේවල් කරන්න පුළුවන් ද ඒත් කොහෙද මහ එකා ඉදලා පොඩි එකා වෙනකන් කපටි යක්කුනේ ඉන්නේ 😂 දිනී සංගීත් ලස්සනයි දෙන්නම❤

  • @piumimadhubhashini5992
    @piumimadhubhashini5992 Жыл бұрын

    අනේ ශෝක් 😍😍😍😍 ඒ ලස්සන අත්දැකීම් අපිටත් බලන්න පුලුවන් වුනා ඔයාලා නිසා තැන්කු අයියා & අක්කී පරිස්සමෙන් ඉන්න බුදුසරනයි ජේසු පිහිටයි.❤

  • @anushikaaponsu4656
    @anushikaaponsu4656 Жыл бұрын

    අනේ අක්කි අයියා ඔය දෙන්නගෙ වීඩියෝ හරි ෂෝයි ❤🥺 ලස්සනයි ❤ පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි 🥰🥺

  • @shanthiobandraywewajaya9136
    @shanthiobandraywewajaya9136 Жыл бұрын

    හරිම සතුටුයි . ඔයාලා දෙන්නානමි , අනේ... අනේ....හැමදාම ආදරෙන් ඉන්න .හැමදෙයක්මඅපට පෙනෙනවා ට ගොඩක් පිං බුදුසරණයි . පරෙස්සම් වෙලා ආපසු එන්න

  • @niroshafernando8843
    @niroshafernando8843 Жыл бұрын

    Wow ඔයාල දෙන්න නියමයි ඔයාලත් සතුටින් ඉදලා අපිවත් සතුටු කරනවා නොදැකපු ගොඩක් දේවල් දැකගන්න පුලුවන් වුනා...ආ සංගිත් ස්කාෆ් එක දැම්මම පොඩි ඉන්දියන් ලුක් ආවා ඒක මාර ලස්සනයි දිනිටත් ඒක හරිම ලස්සනයි enywey දිනි කොහොමත් ලස්සනයි 😊 ඔයාලා දෙන්න දැක්කම මටත් ජිවිතේ විඳින්නේ මෙහෙමයි කියල හිතෙනවා මං ඔයාලගේ vlogs මඟනොහැර බලනවා මොකද ඔයාලා ගමනක් යද්දී තනිකරම මමත් එතන යනවා වගේ දැනෙනවා ඒ තරමට තාත්ත්විකව ලස්සනට vlogs එක දෙනවා good luck ❤

  • @dilharadilu2861
    @dilharadilu2861 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි නංගියෝ මල්ලියෝ. ඔයාලට තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න.

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 Жыл бұрын

    ජපන් ඉදන් ආසාවෙන් බලන් ඉන්නෙ මහන්සි ය නිකං ම නැති උනා ❤️

  • @shalujagoda-qf8fz
    @shalujagoda-qf8fz Жыл бұрын

    දෙන්නටම සුභ පතනවා පරිස්සමින් ඉන්න හැම තත්පරයක්ම සතුටින් ගත කරන්න

  • @kaushalyakularathna5694
    @kaushalyakularathna5694 Жыл бұрын

    මං හරිම ආස caple එකක්‌. Sangeeth ayya akkita godaaariyk adareii kiyl penawa video wala. Deviyo dunnu dennk. Oylage video hemdam balanawa. Eka videowa depara 3 n para balanwa e tharam asaiii akkii ayyaa. Shoiii aneeee ❤❤😘😘 Hemadma sathutin inn parissamin akkii ayyya budu saranayiii ❤

  • @NethmiKaushalya-mt5oj
    @NethmiKaushalya-mt5oj Жыл бұрын

    හැම vlog එකක්ම හරිම ලස්සනයි..Thank u ayya and akki..❤️❤️😍

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 Жыл бұрын

    හරිම ලස්සනයි 😍 අපිත් ඩුබායි ගිය වගේ...දෙන්නම පරිස්සමට අයෙමත් ලනකාවට එන්න ❤️

  • @SachinthaRukshan-gm4so
    @SachinthaRukshan-gm4so Жыл бұрын

    ගොඩාක් ලස්සනය්... තව ඔය දෙන්නගෙ වීඩියෝස් ඕනේ 😍💖

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    අපිත් ඔයාලා එක්කම ගියා වගේ දැනෙන්නෙ.මාරම ලස්සනයි අදත් වීඩියෝ එක.අක්කියි,අයියයි මරු අනේ.අපිට මෙහෙම පෙන්නුවට ඔයාලට පින්.හරිම ආසාවෙන් බැලුවෙ.හිතටත් හරිම සතුටුයි. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍

  • @shashinisandamali9550
    @shashinisandamali9550 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න අක්කා & අයියා 💓❤

  • @flowersstudio7
    @flowersstudio7 Жыл бұрын

    හැමදාම දෙන්නා සතුටින් ඉන්න

  • @Dedunushakya6095
    @Dedunushakya6095 Жыл бұрын

    අරාබි කෙල්ලගේ dance එකෙන් පස්සේ දිනිගේ මූන🙆😁

  • @sandeepaniyashodha
    @sandeepaniyashodha Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි අයියා.❤අපි ඩුබායි ගියා වගේ දැනුනා.ගොඩක් පින් .ගන්න අමාරු අත්දැකීම් අපිට මේ විදිහට පෙන්නවට❤

  • @aswarmubarak8207
    @aswarmubarak8207 Жыл бұрын

    Videos okkoma godak lassanai .ayya katha karana vidiha harima lassani ..

  • @shaliashoka4249
    @shaliashoka4249 Жыл бұрын

    හරිම ලස්සනයි මං කාන්තරයට ගියා වගේ දැනුන ඔයාලට පිං බුදු සරණයි

  • @ventureyoutubetv1519
    @ventureyoutubetv1519 Жыл бұрын

    Sangeeth Dini - we live in dubai 20 years , you remind me my past experience , thank you both you are doing great travel history, I never miss any of your videos , hope to meet you one day here in CA - good Luck ❤

  • @shamilamanori2440
    @shamilamanori2440 Жыл бұрын

    මම 2014/16 ඩුබායි හිටියේ .මමට්ග් ගියා මේ වැලි කදු බලන්න ඒත් මේ තරම් අත්දැකීමක් නැ ..මොකද මං හිටපු ගෙදර මැඩම් සර් එක්ක ගියේ එතකොට මෙහෙම සැණකෙළි තිබුනේ නැ ..ආ...තව් එකක් සංගීත් මල්ලී අර ඩ්‍රයිවර්ට මාමා කිව්වා නේද මාමා නෙවෙයි එයා බාබා..පිරිමි අයට කියන්නේ බාබා..ගෑනු අයට කියන්නේ මාමා..ඔයාලා දෙන්නා එක්ක හැමදාම අපිත් යනවා ..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ..ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් තෙරුවන් සරණයි ❤❤

  • @shevanrathnayaka4853
    @shevanrathnayaka4853 Жыл бұрын

    සන්ගීත් අයියයි දිනී අක්කි ඒවිදියට අන්දම හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @nayanaranasinghe7051
    @nayanaranasinghe7051 Жыл бұрын

    ඔයාලා දෙන්න හරිම ලස්සනයි.අනේ නිකං අපිත් ගියා වගේ.thank you so much.දිනි හා සංගීත්

  • @shereenarbee3263
    @shereenarbee3263 Жыл бұрын

    You guys are doing your vlogs in a beautiful way. We feel that we are in that place.

  • @rangachathurangi7210
    @rangachathurangi7210 Жыл бұрын

    නියමයි ඔයාල දෙන්නට ගොඩාක් පිං.මේක බලන් ඉදලම මට කැරකිල්ල හැදුන....දිනී අක්කි ඔයා හරිම ෂෝයි.

  • @nadee6781
    @nadee6781 Жыл бұрын

    බැඳලා දරුවෝ හිටියත්, නැතත්, බඳින්න හිටියත් ජීවිතේ විඳින්න තියේනම් ඒක පහුවෙලා හරි ලැබෙනවා. ඒ අපි කරපු කුසල් අකුසල් මත ලැබීම් නොලැබීම අපට දෙන්නේ. ඔයාලා දෙන්නා ආදරයත් එක්කම විඳිනවා. සතුටුයි අපට කවදාවත් යන්න තියා හිතන්නවත් බෑරි දේවල් අපට දෙනවට. හැබැහින් දකින්න නොලැබුණත් මේ දේවල් පෙන්නන නිසා.good luck දෙන්නට. 🤘🤘🤘👍👍

  • @sandamalikumudukumarikumud2489
    @sandamalikumudukumarikumud2489 Жыл бұрын

    500k වලට සුභ පැතුම් .ආදරෙයි දෙන්නටම

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 Жыл бұрын

    Dini awata passe sangeeth vlogs wenama level ekakata awa kiyala hithenne mt witharada?🔥 I love these contents❤️ Oyalage jeevitheth thawa thawath level up wenna one💐

  • @hemaliyanage6673
    @hemaliyanage6673 Жыл бұрын

    Nice journey ....really amazing experience .thank you so much botg of you..

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 Жыл бұрын

    ඉක්මනින් 500k වේවා 🥺❤️ අනෙ හරිම ආදරෙයි ඔයාලට...❤️🍃🌹

  • @NishanthiVitharana
    @NishanthiVitharana Жыл бұрын

    ඔය දෙන්නට සුබ පැතුම් ❤ හැමදාම සතුටුන් ඉන්න ❤❤

  • @nishanisamanmali8951
    @nishanisamanmali8951 Жыл бұрын

    ඩුබායි හරිම ලස්සනයි ඔය දෙන්නා වගෙමයි 😍😍😍😍😘😘😘🤩

  • @gunathilaka483
    @gunathilaka483 Жыл бұрын

    Dennatama 💐💐🙏 pin. Ethana hitapu lassanama Kena dini kiyala hituna mata Witharada? Dennatama teruwan saranai!!

  • @heshanikavindi103
    @heshanikavindi103 Жыл бұрын

    ✨️The best vlog series I've seen. Love Sangeeth aiya and Dinithi akka ❤️❤️✨️

  • @ashiaishu5375
    @ashiaishu5375 Жыл бұрын

    අපිත් ඩුබායි ගියා වගෙ

  • @lakminihettiarachchi756
    @lakminihettiarachchi756 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි නංගි මල්ලි...කවදාවත් යන්න පුලුවන් වෙයිද කියල හිතන්න බැරි කාලෙක ඔයාලා මේ පෙන්වන දේවල් වලට...🙏

  • @NimaliAbeywickrama-oy1sg
    @NimaliAbeywickrama-oy1sg Жыл бұрын

    අක්කී අයියා ගොඩක් පිං බුදුසරණයි දෙන්නටම.

  • @hshdhpshshs9203
    @hshdhpshshs9203 Жыл бұрын

    Lassanai. Oyala godak pinwanthai. Budu saranai.

  • @quintusperera9092
    @quintusperera9092 Жыл бұрын

    Well Done Both, God Bless Both.

  • @aththanayakamahesh5596
    @aththanayakamahesh5596 Жыл бұрын

    ඇත්තට ee dancer dini වගේමයි

  • @Pavidias97
    @Pavidias97 Жыл бұрын

    Comment කරන්න කියපු හන්දා කියන්නෙ මාත් ආස ඉස්සරහා seat එකේ යන්න පිටිපස්සෙ යද්දි මට හිතෙනවා මාව ඉස්සරහ යන අය ගනන් ගන්නෙ නෑ වගේ කියලා😂

  • @dulanjalikasunika5318
    @dulanjalikasunika5318 Жыл бұрын

    Me video ekath wenada wagema lassanayi akki ayyayi dennama godak lassanayi parissam gihin enna❤❤❤

  • @MyYouTube-gd3so
    @MyYouTube-gd3so Жыл бұрын

    Lassanai oyala dennama. Video ekath lassanai.hamotama oyawage dewal live balanna bene . good luck 🤞🤞🤞🤞

  • @dilshanidilshani-xn5ob
    @dilshanidilshani-xn5ob Жыл бұрын

    නියමයි සුපෙර්බ් 😘ආදරෙයි දෙන්නට අපට මේ ෆීලින්ග් ඒක දුන්නට මත් ආසයි කාන්තාරේ බලන්න යන්න😁

  • @dilanidilani9832
    @dilanidilani9832 Жыл бұрын

    Oyala දෙන්නට godaaaaaaaak ආදරෙයි api කවදාවත් දැකලා නැති දේවල් pennanawata oyala දෙන්නට වැඩි වැඩියෙන් ලැබෙන්නට oni අපිට තව තවත් dewal pennanna 💖💖💖

  • @dilanthushara4346
    @dilanthushara4346 Жыл бұрын

    Dini akka marama lassanai onama aedumakata onama styles walata patta ❤❤❤dennama niyamai

  • @BraveBirdsLK
    @BraveBirdsLK Жыл бұрын

    Oyala desert safary giya package gatthu thana details kiyannako aiya, akko. Harima lassanai Video eka. Hamadama mama Video balanawa oyalage.aunty hdana samahara kama mamat balana hadanawa. Hamotama budusaranai. ❤❤❤❤

  • @ureshapabodani6173
    @ureshapabodani6173 Жыл бұрын

    අනේ නියමයි ඈ 😍.ගොඩක් ලස්සනයි. අක්කිටයි, අයියටයි ගොඩක් පින් අපිට මේ දේවල් මේ විදියට හරි පෙන්නන එකට ❤. අපිත් ඩුබායි ගියා වගේ දැනෙනවා 🥰. හෙටත් ලස්සන ව්ලොග් එකක් දාන්න. පරිස්සමෙන් travel කරලා එන්න. බුදු සරණයි දෙන්නටම ❤️

  • @SachiHewage99
    @SachiHewage99 Жыл бұрын

    I really enjoyed this 😍💖 Thank you for sharing your experience with us. God bless you both 🌹

  • @IsharaWeerakkodi-eo9ss
    @IsharaWeerakkodi-eo9ss Жыл бұрын

    500k ලගායි akka & ayya ...congratulations 😘😘😍😍

  • @Difivjvjvvvj
    @Difivjvjvvvj Жыл бұрын

    Dini is such a versatile girl and I really admire her ❤.. She always tries to transcend her limits and send good vibes to others and I believe that how a girl should be. Much love and god bless you both ❤❤❤

  • @bhagyaranasinghe7770
    @bhagyaranasinghe7770 Жыл бұрын

    500k subscribers ... 🎉🎉🎉 congratulations guys.. ❤❤❤❤❤

  • @rupawanduragala2570
    @rupawanduragala2570 Жыл бұрын

    Anè very nice God Bless you both take care byeeeeee

  • @dananjanishiromi1117
    @dananjanishiromi1117 Жыл бұрын

    අපි දැකපු නැති ගොඩක් දේවල් දැක්කා ඔයාලගේ වීඩියෝ වලින්.. ගොඩක් පින්

  • @piyurikadulanjali3972
    @piyurikadulanjali3972 Жыл бұрын

    Enjoyed your vedio a lot......thank you sangeeth and dinithi 💕

  • @florafernando6447
    @florafernando6447 Жыл бұрын

    Oyalage sinahawa, satuta ,diunuwa, dan apema deyak wela. Hariyanama one hamadamath. Thx for everything. ❤❤❤

  • @sachinigamage5446
    @sachinigamage5446 Жыл бұрын

    Harima lassanai aiya akka oyalage vdiyo balanawa hama ekakma mama.parissamin budu saranai

  • @kavindyaravindra5915
    @kavindyaravindra5915 Жыл бұрын

    Mm dukin inna welawt oyalge vedios baluvam mage mood eka fixed krnva, thank u akka ayya , much love❤️

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 Жыл бұрын

    Oya denna enakan ude idan mn maga balan hitiya.harima lassanai...ethtama godak vidinawa oya denna dena me atdekeema...balan inna apita feel wena widiyata genawata thank you....parissamin inna adarei dennatama...theruwan saranai ❤...

  • @inishyaekanayake9209
    @inishyaekanayake9209 Жыл бұрын

    Wow good experience to us also thank you to you both 💕💕💕

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 Жыл бұрын

    Ane 500k subscribe wenna TAwa tikai ane godak sathutui akki and ayye ♥️ hamadamath me wage sathutin parissamata inna B's godak sthuthi me wage lassana vlog pennanawata akkitai ayyatai.

  • @nimalikumudu2271
    @nimalikumudu2271 Жыл бұрын

    බුදු සරනයි ඔයාල දෙන්නට පරිස්සමෙන් එන්න

  • @samanmalipiyadarshni6970
    @samanmalipiyadarshni6970 Жыл бұрын

    Harima lassanayi video eka mama hamadama oyalage video balanawa

  • @jeewanthimanori6395
    @jeewanthimanori6395 Жыл бұрын

    ඩුබායි වල ඉදන්මයි බලන් ඉන්නෙ 😂❤

  • @hiruu_liyanaarachchi
    @hiruu_liyanaarachchi Жыл бұрын

    ආදරෙයි දෙන්නටම...❤ පලවෙනි comment එක මගෙන්..😍

  • @warunijayasinghe2665
    @warunijayasinghe2665 Жыл бұрын

    Ratakata yanna bari duppath minissu ki denek me vlogs balanawada.oyala eyalata dena manasika sathuta kochchara da kiyla oyala dannawada.godak pin oyala dennata.oyalath jiwithe widina gaman lagata gihin me dewal dakinna bari minissu godak sajiwiwa mewa dakinawa kyana hagima dunnata oya dennata godak pin.api hemadamath oyala dennata adarei sangeeth malli dini nangi.hemadama sathutin inna.oyala denna apita ape pawule wage hagimak api laga thiyenne oyala denna wenuwe.budu saranai dennatama.❤️❤️❤️❤️❤️

  • @ruhansa7174
    @ruhansa7174 Жыл бұрын

    Aiya please do a video about dini akki's skin care, body care, hair care products reviews. Also the body slimming tips. ❤ please please......

  • @nandaniathukorala-rd2cm
    @nandaniathukorala-rd2cm Жыл бұрын

    අතිතයෙ අපෙ රටෙ මුතුන් මිත්තො තමයි මුලින්ම ගින්දර වලින් සෙල්ලම් හොයගෙන සෙල්ලම් පෙන්නපු ලොකයෙ එකම රට එත් එගැන දන්නෙ අපෙ අතිතයෙ පරම්පරවෙන් පැවතගෙන අපු අපෙ මිනිස්සු විතරයි 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙂🙂🙂☝️☝️☝️

  • @nadeespremarathna8322
    @nadeespremarathna8322 Жыл бұрын

    ගොඩක් ලස්සනයි දෙන්නම.. සතුටින් ඉන්න ❤️❤️

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 Жыл бұрын

    This is perfect experience 🔥. Thank you for sharing with us❤️✨

  • @nilushimaduwanthi2340
    @nilushimaduwanthi2340 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම

  • @deepikapriyanthi7148
    @deepikapriyanthi7148 Жыл бұрын

    මේ වගේ ලස්සන අත්දැකීම් ඔයාලා විදින ගමන් අපටත් දැකලා විදින්න දෙනවට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @maleeshapawansi-tg1vr
    @maleeshapawansi-tg1vr Жыл бұрын

    Mara lassanai apeth dubai giya waga thz aiya akki...🥰🥰 adaraii oyala dennata...bs❤️❤️

  • @esilva2090
    @esilva2090 Жыл бұрын

    Congratulations to both of you on 500K ❤️ From NY

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 Жыл бұрын

    Eeka maru sangeeth dini...tnx oyalata..

  • @mmds7107
    @mmds7107 Жыл бұрын

    ❤ තෙරුවන් සරණයි නංගී, මල්ලි

  • @piumiuhasna-oj7bv
    @piumiuhasna-oj7bv Жыл бұрын

    akki aiya oyla dennat godaaak adarei oyl denna pattama ලස්සනයි ..❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @geevizofficial7542
    @geevizofficial7542 Жыл бұрын

    Superb akki and ayya ❤love this video ❤🍃

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 Жыл бұрын

    ගොඩක් පින් අපිටමෙවැනි විඩියෝ තිලිණ කරනවට.❤

  • @isuri7186
    @isuri7186 Жыл бұрын

    Vlog eka maru kiyanna wachana na 👍❤...kanthare experience eka maru...❤akkagei aiyagei 4to tika dala vlog ekak dennako plz...

  • @nisansalabandara2745
    @nisansalabandara2745 Жыл бұрын

    500K congrats dini sangeeth love you

  • @malki3498
    @malki3498 Жыл бұрын

    Me videos ටික නම් maru aiye mam godak aasai dubhai walata ,thanks oyalata ☺️☺️💜💜

  • @jeewanthakuruppuarachchi4791
    @jeewanthakuruppuarachchi4791 Жыл бұрын

    Thank you oyala 2nata.. apita loke pennanawata❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani693810 ай бұрын

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nethuu7224
    @nethuu7224 Жыл бұрын

    500k congratulations aiya akka ❤️

  • @isharahansu9426
    @isharahansu9426 Жыл бұрын

    අම්මෝ මේකන්ම් මාර experience එකක් අක්කි අයියා. අපිත් කාන්තාරෙ ගියා වගේ. 😘❤. මේකනම් මාරයි👌👌👌 . පරිස්සමෙන් තෙරුවන් සරණයි .❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Godak pin apitath e experience eka dunnata..apith giya wage danuna ❤️❤️

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz10 ай бұрын

    ඒකනම් නියම අත්දැකීමක්..ශෝයි අනේ..

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali94667 ай бұрын

    මාත් ආසයි වාහනෙ ඉස්සරහ යන්න අක්කි වගෙ ❤

  • @Alawanthaya_unlimited_kyzer
    @Alawanthaya_unlimited_kyzer Жыл бұрын

    Congratulations for 500 K subscribers 🥰🖤

Келесі