No video

Sandaru Suyamaya | සඳරූ සුයාමය | Featured by Dayarathna Ranatunga | 2022-02-19 | Rupavahini Musical

Sandaru Suyamaya | සඳරූ සුයාමය | Featured by Dayarathna Ranatunga
Watch More : bit.ly/3ejZQRB
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZread Channel - kzread.info...
Rupavahini Music Channel - kzread.info?su...
Rupavahini Educational Channel - kzread.info_...

Пікірлер: 13

  • @gayanlakmal1196
    @gayanlakmal11967 ай бұрын

    මෙම සංගීත පුන්‍යකර්මයට දායකත්වය දක්වන සියලුම ශිල්පීන්ට ගොඩක් පිං 🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41042 жыл бұрын

    Sithaniwa sanasuuu geetha obata b.saranai

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli122 жыл бұрын

    ජීවිත කාලය පුරාම එපා වෙන්නේ නැහැ මේ සිංදු . නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මෙතුමා ට තෙරුවන් සරණයි

  • @gunap7326
    @gunap73262 жыл бұрын

    ඉතාමත් දක්ෂ ගායක යුවළක්. ඔබට නිරෝගී සුව හා දිර්ඝායුෂ පතමු. අද ගිත හා සසඳන්න පුළුුවන්ද? නාලිකා වලින් දකින්න නොලැබිම කණගාටුයි. රුපවානිනියට ස්තුතියි.

  • @KapilaSudesh
    @KapilaSudesh2 жыл бұрын

    මේ ගීත ඇහෙද්දි ඇඟ හිරි වැටෙන තරම් රසවත්. මෙතුමන්ට නිදුක් නිරෝගී සුව වේවා 🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66352 жыл бұрын

    අද රාත්‍රිය.... ✨✨✨✨✨ ඒ 🌒 සිසිලසින් නිවී සැනසේවා. ❄❄❄

  • @sameeraharshanafernando4009
    @sameeraharshanafernando40092 жыл бұрын

    Backing eka superb ❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා සියලුම ශිල්පීන්ට. Upul aiya gayanath aiya 👍❤️🙏

  • @HUAWEIY-ly6oo
    @HUAWEIY-ly6oo2 жыл бұрын

    කවදාවත් මෙතුමා ගෙ ගීත එපා වෙන්නේ නැහැ .පැරණි ගායකයන් ගේ සහ ගායිකාවන් ගෙ සිංදු නිසා එ අය සදා අමරණීයයි

  • @kavishagimhan3092
    @kavishagimhan30922 жыл бұрын

    Harima lassanai

  • @slhero1368
    @slhero13682 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා සර් 🙏🙏

  • @deepalsenanayake
    @deepalsenanayake2 жыл бұрын

    💐😍

  • @CT-vl3iu
    @CT-vl3iu2 жыл бұрын

    What has happened to this program...????...no more there

  • @javindrawasala9398
    @javindrawasala9398 Жыл бұрын

    Gatha uhtu de bohoi 🙏needs some intelligence brain 😂

Келесі