Sanda Diya Dewuna Se | සඳ දිය දෙවුන සේ | Asanka Priyamantha | Sandaru Suyamaya |

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 183

  • @janakaheenkenda8615
    @janakaheenkenda86153 ай бұрын

    සඳ ගැන ලියවුනු මේ ගීතයේ යටි අර්ථයත් එක්ක දැහැන් ගතවෙන්න හිතුනා. පුදුම ලස්සන චිත්ත රූප මවන ගමන් පැවසෙන යටි අර්ථය ඉතාමත් සුන්දරව නිලාර් N කාසිම් ලියල තියනවා කියලයි මටනම් මේ ගීතය රස විඳිනකොට හිතෙන්නේ. පද දිගේ ගිහින් ටිකක් තේරුම් ගන්න උත්සහයක් ගත්ත. මේ අදහස් මට දැනුන තේරුණ දේවල් මිසක්, මේ ගීතය ලියු රචකයාගේ අදහස් සමඟ එක එල්ලේම සැසදෙන්නේ නැති වෙන්න පුළුවන්. කියවන ඔබට වෙනත් අදහසක් දැනෙන්නත් පුළුවන්. ඒක ගැටළුවක් නොවන්නේ ඕනෑම කවියක් තුල බහු අර්ථ තිබෙන්න පුළුවන් නිසා. මගේ අදහස් එක්ක පද පේලියෙන් පේලියට ගීතය දිගේ රැගෙන යන්නම්. සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව හුදකලාවූ රාත්‍රියක තනියට ඉන්න සඳ, සඳ කැලුම් දෙනවා වගේ ප්‍රේමවන්තිය ගේ සිනහව කියන්නෙත් ප්‍රේමවන්තයෙක් ඇඳ බැඳ තබාගන්න හැකියාවක් තියන සුන්දර අත්දැකීමක්, සිතිවිල්ලක්. ඇසින් දැක්කට අන්තිමට නතර වන්නේ තමන්ගේ හිත ළඟ, ඒ සුවය, සුවඳ විදින්න පුළුවන් වෙන්නේ ආදරණීය හදවතකට. එය මෙතෙකැයි කියා කියන්න පුලුවන්ද කියා කවිය බොහොම අපුරුවට දනවන්න උත්සහ කරනවා මෙතන. දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම හැම ආදරණීය හමුවීමකටම සමාජය, කුලය, ජාතිය, ආර්ථික තත්වය, වයස එක එල්ලේම ආශිර්වාදයක් නොවෙන්න ඕනෑ තරම් හේතු තියෙනව. මේවා හරස්වෙනකොට, සැබවින්ම ආදරයෙන් බැඳුනු අයට හමුවීමක් කියන්නේම වැලපීමක්. අත් හැර ගන්න බැරි බැඳීම්, ඒවා හැමදාමත් නතර වන්නේ වැලපීමක් ඇති තැනක. වැලපෙමින් හෝ හමුවීම සැනසිල්ලක් වන්නේත් ඒ නිසයි. එම අර්ථය මානාව සංක්ෂිප්තව පද දෙපෙලකින් මානව උකහා දක්වල තියනවා. නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම දිළිසෙන්නේ ද පුර පස වී සඳපාන ආදරයෙන් පිරුණු හදවතකට හිතෙන්නෙම දැනෙන්නෙම සුන්දර ප්‍රර්ථනා. නැවත නැවතන් අලුත් වෙන මේ සිතිවිලි මොනතරම් සිත රහසින්ම දුරක අරන් යනවද ? ආසිර්වාදය නැති ප්‍රේම කතාවක පැතුම් සඳක් වී පුර්ණ චන්ද්‍රයා වගේ තමන්ගේ සිත් අහස පුරා දිදුලන හැටි, විඳින හැටි බොහොම අපුරුවට චිත්‍රණය කරල තියනව. ඒ හඳ .. ඇයි ද .. දියවක වී පුණු රෑක දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව කොච්චර ප්‍රර්ථනා තිබුනත් පියවි ලොකයේ ඒවා යථාර්තයක් නොවන තැන නතර වෙන්නේ කඳුළු වල. පසලොස්වක සඳ අමාවක නොවී දියවක වී දියවී ගොස් නැතිවෙලා යන්නේ කඳුළු පිරුණු තරු ඇසක් ළඟ, හරියට කඳුළු තරු වෙලා දිලිසෙනවා වගේ. ඉතාම අපුරුවට මේ හැගීම යටි අර්ථයක් විදිහට චිත්‍රණය කරල තියනව මෙතන, ඒ වගේම කවියෙකුගේ පරිකල්පන ශක්තිය වෙනම තලයක තියන බව පෙන්නලා තියනව. ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ සෝදා හල හැකි ද ගැරහුම් ගල ගාව විරහව තීව්රව දැනෙනකොට ඒවා පිටකරන්නේ ඉච්චා බන්ගත්වයෙන් සුසුම් ලමින්. නමුත් එහි හැගීම එහි සුවඳ මොන තරම් තීව්‍රද කියතොත්, ඒවා ගැරහීම් වලින් සෝදා හරින්න බැරි තරම් හදවට කා වැදුණු සිතිවිලි, සුවඳ බව ඉතාම ලස්සනට දක්වන්න උත්සහකරලා තියනව අපුරුවට. කඩඉම ලඟ ... ඉඳන් .. වත් නුඹ හැමදාම මට අත වනාපන් නළියන නළ සේම නොගැලපීමක සීමාව ළඟ තියන කඩයිම ළඟ නතරවෙන තැන හැරෙන්නත ඉදිරියට හෝ පසුපසට යා නොහැකි මේ සම්බන්ධය අවසානයේ හිමිවන්නේ අත්හැරීමක් නැති හිමිකරගත නොහැකි සංක්‍රාන්තියක. එතන සැහීමකට පත්වෙන තැන නතර වන්න ඇරයුම් කරන්නේ ප්‍රේමයේ සදාකාලික සුවය මඳ නල සේ හැමදාමත් දැනෙන ලෙසට. මේ ගීතය ඉතාම උසස් ගීතයක් විදිහට රසවිඳින ගමන් කවි වලට ඇලුම් කරන කවි ලියන හැමෝම වෙනුවෙන් මේ සටහන තියන්න පොඩි උත්සහයක් ගත්ත.

  • @juliyangejeewan4316

    @juliyangejeewan4316

    2 ай бұрын

  • @isuruperera89

    @isuruperera89

    2 ай бұрын

    විශිෂ්ටයි 👍🏼

  • @kalanasudam5643

    @kalanasudam5643

    2 ай бұрын

    ❤️

  • @carromcj8593

    @carromcj8593

    2 ай бұрын

    Thank you ❤

  • @hameshmaningamuwa6861

    @hameshmaningamuwa6861

    2 ай бұрын

    Great 🎉

  • @pasinduchanaka5770
    @pasinduchanaka57702 жыл бұрын

    ඇයි මේ සින්දුව මේ තරම් ලස්සන 😕💔❤️

  • @maxinilnethu2004

    @maxinilnethu2004

    Жыл бұрын

    Hamadema sampurna nisa

  • @ChathuzLanka
    @ChathuzLankaАй бұрын

    අපේ කාලේ Supper stars ඩබල අසංක & චන්දන ලියනාරච්චි.❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 Жыл бұрын

    රාවතාවත්ත පන්ති ඇරිලා, මොරටුවේ ඉඳන් පන්ති එන ක්‍රශ් එක ගැන හිත හිතා, 158 බස් එකේ ගෙදර යන ගමන් අනන්තවත් අහලා තියෙනවා ❤️❤️❤️

  • @manelkumari9865

    @manelkumari9865

    Жыл бұрын

    💔

  • @prabuddhapriyashantha6704
    @prabuddhapriyashantha67042 жыл бұрын

    සින්දුද බන් මේවා...මටනම් බාවනාවක්...ඒ තරමටම ලස්සනයි

  • @production6347

    @production6347

    Жыл бұрын

    අන්න ඒකයි 😍🤝❤️

  • @HGSupunSameera
    @HGSupunSameera3 ай бұрын

    ජිවිතෙ ගොඩක් පස්සට යනවා මේ සිංදුව ඇහෙනකොට............ජිවිතේ අමතක නොවනම කාලයක් .......තමත් එදා වගෙම ආදරෙයි වෙනකෙනෙක්ගෙ උනත්.................

  • @sankaekanayake2258
    @sankaekanayake2258Ай бұрын

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..,. ඒක පට්ට.....

  • @rashmisandamini1702
    @rashmisandamini17022 ай бұрын

    සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම නුඹ කොයි තරම්‌ සුවඳද මගෙ සිත ගාව.. දෑ කුල සිරිත්‌ සිටි සඳ මග අවුරාන හමුවී වැළපෙමුද මෙලෙසින්‌ හැමදාම... නෑඹුල්‌ පැතුම්‌ අහසට නැග රහසේම දිලිසෙන්නේද පුරපස දී සඳපාන... ඒ හඳ ඇයිද දියවක වී කුළු රෑක දියවී ගිහින්‌ රැඳුණේ තරු ඇස ගාව... ළය මත පිපුණු උණුසුම්‌ සුසුමක සුවඳ සෝදා හල හැකිද ගැරහුම්‌ රළ ගාව... කඩඉම ළඟ ඉඳන්වත්‌ නුඹ හැමදාම මට අත වනාපන්‌ නළියන නල සේම...

  • @rochana85
    @rochana858 ай бұрын

    මාලනි බුලත්සිංහ ගේ කටහඩට සාදාරනයක් ඉෂ්ට කරාට ස්තූතියි

  • @chathurangakariyawasam3993

    @chathurangakariyawasam3993

    Күн бұрын

    Aththatama❤

  • @charithadeshapriya8374
    @charithadeshapriya83742 ай бұрын

    භාවනාවක් වගේ පුදුම සැහැල්ලූ ගතියක් හිතට දැනෙන්නේ. අසංක ප්‍රියමන්තගේ හඬ වගේම නිලාර් එම් කාසිම්ගේ පද රචනයත් සුපිරි.

  • @danukaishan1252
    @danukaishan1252 Жыл бұрын

    කැසට් එක ඇහුවා වගේ ඇත්තටම අසංග අයියා කියන්නේ තවත් අපේ ගීතාවලියේ නොමැකෙන සටහනක් තැබූ කටහඩක් ❤️ ජාතික රෑපවාහිනියට ස්තූතිය මෙවැනි වැඩසටහන් අපහට ලබාදීම ගැන 🙏🙏❤️

  • @dilharalakshinidil
    @dilharalakshinidil2 ай бұрын

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති සින්දු ලිස්ට් එකෙ තියෙන එක සින්දුවක් මේක..❤ මේ වගෙ මහ රෑක මේක තනියම අහද්දි එන ෆීලීන් එක 😢💔

  • @lalindrakasthuriarachchi5985

    @lalindrakasthuriarachchi5985

    2 ай бұрын

    Agreed

  • @yatheendra88
    @yatheendra886 ай бұрын

    මේ වාදකයන්ගේ නම් දාන්න පුලුවන් නම් Description එකට ගොඩාක් වටිනවා. මේවගේ වාදනය කිරීම ඉතාම අසීරු දෙයක්. මේවගේ output එකක් දෙන්න මෙයාලගෙ දක්ශකම හරිම වටිනවා. මෙයාල බාගෙට play කරොත් මේ වගේ අපිට රස විඳින්න වෙන් නෑ කොහොමටවත්. ඒනිසා හරිම වටිනව වාදක පිරිසගේ නම් දාන්න පුලුවන් නම්.

  • @hameshmaningamuwa6861

    @hameshmaningamuwa6861

    2 ай бұрын

    Yes, agreed

  • @lalindrakasthuriarachchi5985

    @lalindrakasthuriarachchi5985

    Ай бұрын

    ​@@hameshmaningamuwa6861yes music is touching the original

  • @DineshC

    @DineshC

    Ай бұрын

    අනිවාර්යෙන්ම සහතික ඇත්ත , ගොඩක් පිරිසකගේ මහන්සියේ අවසාන ප්‍රතිපලයක් තමයි අපිට ඇහෙන්නේ

  • @chathurangakariyawasam3993

    @chathurangakariyawasam3993

    Күн бұрын

    Yes indeed ❤🥹✌️

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993Күн бұрын

    මේ ගීතය වගේම ඒ සංගීතය. තනිකරම පිස්සුවක්.🥹❤️❤️🥰

  • @vithanagekaushan8982
    @vithanagekaushan8982Ай бұрын

    තනි මායාවක් මේක🥺🥀❤️‍🩹

  • @prabhathpriyadarshanarathn7350
    @prabhathpriyadarshanarathn73509 ай бұрын

    නිලාර් අයියා මේ තමයි සහජීවනය

  • @sachithrasiriwardana7624
    @sachithrasiriwardana7624 Жыл бұрын

    Original සින්දුවට වඩා මේක ලස්සනයි... ❤️

  • @chamaradilshan117
    @chamaradilshan1172 жыл бұрын

    සිය සැරයක් විතර ඇහුවා❤ තවත් කොච්චර අහයිද කියල මම වත් දන්නෙ නෑ✌️

  • @chathurangakariyawasam3993

    @chathurangakariyawasam3993

    Күн бұрын

    ඒක තනිජරම පිස්සුවක්. එපාවෙන්නෙ නෑ.🥹🥰✌️

  • @rakithahimala4973
    @rakithahimala49733 ай бұрын

    ළය මත පිපුණු උණුසුම්‌ සුසුමක සුවඳ....... සෝදා හල හැකිද ගැරහුම්‌ රළ ගාව......😢😢

  • @upuludekumara5331
    @upuludekumara53312 жыл бұрын

    ගී පද , ගී තනු , සංගීතය , ගායනය කොපමණ ඇහුවත් එපා නොවන බව පමණයි ලියන්නට පුළුවන්. 🎵🎵🎵.

  • @DelikaBuddhini
    @DelikaBuddhini4 ай бұрын

    ගී පද රචනය හරිම රසයි අතීතයේ සොදුරු තැන් මතක් වෙනවා ජේසු පිහිටයි සැමටම

  • @madumaheshmahesh9845
    @madumaheshmahesh9845 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්න නැතී තරමට ඒ වචන හිතට කා වැදීලා...❤..

  • @hasanthaprasad533
    @hasanthaprasad533 Жыл бұрын

    තනිකර භාවනාවක්.Verse end එකේ වයලින් Part එක ඉහලින් වාදනය කිරීම ඉතාමත් රහයි...❤️❤️❤️❤️

  • @slfantasy6398
    @slfantasy639827 күн бұрын

    ඒ වයලීන් පාර්ට් එක. පිස්සු හැදෙන ගැහිල්ලක්

  • @madurangajayalath896
    @madurangajayalath89613 күн бұрын

    Kawda me kellath supiriyak 😮🎉❤❤❤❤

  • @alwis2janaka
    @alwis2janaka2 жыл бұрын

    අසංකගෙ පරන voice එකෙන් අහලා බලන්න. KZread එකේ තියනවා.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe2 жыл бұрын

    පරණ සිංදු මේ විදියට ඇහෙනකොට එන සතුට ❤️🥺🥺💝

  • @induwaraakash9658

    @induwaraakash9658

    2 жыл бұрын

    Atta sahodaraya 😊♥

  • @vinushasilva9179

    @vinushasilva9179

    Жыл бұрын

    විරහව 😌❤️

  • @diaswelistan498
    @diaswelistan4985 ай бұрын

    අතීතයට අරන් යන සිංදු බන් මෙවා,,,,,🥰🥰🥰❤️❤️❤️

  • @dilharalakshinidil
    @dilharalakshinidil2 ай бұрын

    නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව 😔💔

  • @lalindrakasthuriarachchi5985

    @lalindrakasthuriarachchi5985

    2 ай бұрын

    Fantastic lyrics which streaming the pure love.

  • @sasithamadanasinghe1973

    @sasithamadanasinghe1973

    2 ай бұрын

    @@lalindrakasthuriarachchi5985 Fully agree, I still find it difficult to describe myself the meaning of this part..

  • @lalindrakasthuriarachchi5985

    @lalindrakasthuriarachchi5985

    2 ай бұрын

    ​@@sasithamadanasinghe1973yes indeed The in depth definition of the pure love was hidden n still alive as which we could express here. This creation is fantastic.

  • @sarath9999
    @sarath99992 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .ඒ තරම් හදවතට සමීප යි .

  • @lahiruatapattu2487
    @lahiruatapattu24872 ай бұрын

    මේක තමයි අද ලංකාවේ දේශපාලනය විසින් නැති කරපු සහජීවනය ...නිලාර් N කාසිම් ❤❤

  • @chathurangakariyawasam3993

    @chathurangakariyawasam3993

    Күн бұрын

    ඇත්තටම නේද.☹️

  • @hiranprawinda6539
    @hiranprawinda6539 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සිංදු කියන්නෙ මේවට 💖 ඒකට දැන් සිංදු ලියන උනුයි කියන උනුයිනම් හෙනම සාපයක්

  • @pubudumadusanka1255

    @pubudumadusanka1255

    4 ай бұрын

    අම්මපා

  • @plsolutionmobilereparing
    @plsolutionmobilereparing2 ай бұрын

    දවසට 10 වතාවක්වත් අහනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....

  • @amdcminipe

    @amdcminipe

    2 ай бұрын

    අසංගගේ පරන වොයිස් එක එක්ක මාලනී කියන ගීතය ෆිලින් වැඩි.මියුසික් මේ වර්ශන් එකේ ඉතා ඉහලයි

  • @sonaligunarathna62
    @sonaligunarathna622 жыл бұрын

    That Violin melody...how peaceful...without any reason now this song has become my favourite♥♥♥

  • @hasanthaprasad533

    @hasanthaprasad533

    Жыл бұрын

    ❤️❤️❤️

  • @chinthakasameera2180

    @chinthakasameera2180

    2 ай бұрын

    Mee too

  • @dilharalakshinidil

    @dilharalakshinidil

    2 ай бұрын

    ❤❤❤

  • @niroshanranathunga4063

    @niroshanranathunga4063

    2 ай бұрын

    Yes me too

  • @chathurangakariyawasam3993

    @chathurangakariyawasam3993

    2 ай бұрын

    This is a very soulful & meaningful song. Thats why♥️🥹✌️

  • @dilanjayarathna6689
    @dilanjayarathna66892 жыл бұрын

    භාවනාවක් වගේ 😍

  • @user-qq1mt4vb2t
    @user-qq1mt4vb2t11 сағат бұрын

    Puduma tharam lassanak thiyanne me senduwa athhamaiy bawanawak ❤❤❤

  • @madumaheshmahesh9845
    @madumaheshmahesh9845 Жыл бұрын

    හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම..😢😢❤

  • @darakasampath4970
    @darakasampath497011 ай бұрын

    Female voice excellent ❤

  • @buddhijayasinghe

    @buddhijayasinghe

    Ай бұрын

    Superb👍

  • @QuietPro8051
    @QuietPro80512 жыл бұрын

    දෙන්නම ගොඩක් ලස්සනට ගායනා කරනවා good luck ❤️

  • @lahirumadushanka4854
    @lahirumadushanka48542 ай бұрын

    Math violin gahapu kenek me siduwe violin pat tika mage jiwithe mn dakapu ahapu lassanama violin pat tika supiri. 👍

  • @lalindrakasthuriarachchi5985
    @lalindrakasthuriarachchi5985Ай бұрын

    What a fantastic music this is

  • @pradeepjayaneththi9051
    @pradeepjayaneththi90512 ай бұрын

    Superb👌👌👌

  • @btelgalle7267
    @btelgalle7267Ай бұрын

    කොච්චර ඇහුවත් එපාන්වෙන්නේ නැති සිංදුවක් ❤

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 Жыл бұрын

    මාලිනියනි ඔබගේ අඩුව හොදටම දැනේ.....

  • @user-ix6tr4zs6v
    @user-ix6tr4zs6v28 күн бұрын

    Fatta song eka bokka ❤

  • @sameeraudayakumara4538
    @sameeraudayakumara45389 ай бұрын

    Lyrics patta.. Nilar lage hith kochchr lassana athida

  • @btelgalle7267
    @btelgalle7267Ай бұрын

    භාවනාවක් ❤❤❤❤❤

  • @PasinduMadusanka-lh1rv
    @PasinduMadusanka-lh1rv9 ай бұрын

    කියන්න වචන නැහැ මාරම ලස්සන සින්දුවක් හරියට බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ .❤❤😊

  • @AkuMadu-sd5pg
    @AkuMadu-sd5pg6 күн бұрын

    👏👏👏👏👏👍👍👍👍

  • @sasithamadanasinghe1973
    @sasithamadanasinghe19732 ай бұрын

    Listening to this over 20 years. still the same feeling..same interest, can listen again and again.

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid70672 ай бұрын

    පුදුම ලස්සන ගීතයක් ❤❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth94442 ай бұрын

    හමු වි වැලපෙමුද මෙලෙසින් හැමදාම.. ❤️❤️❤️

  • @isurasrimal6304
    @isurasrimal63042 жыл бұрын

    Best song ever

  • @bawanthathalagala5348
    @bawanthathalagala5348 Жыл бұрын

    Bass guitar එක විතරක් වෙනම කඩලා අහගත්තොත් Addition එකක්

  • @policekiribathgoda
    @policekiribathgodaАй бұрын

    Female voice මරු 🥰🥰😍😍😘

  • @user-md6jy4ix8r
    @user-md6jy4ix8rАй бұрын

    ❤❤❤❤❤

  • @madurangajayalath896
    @madurangajayalath89617 күн бұрын

    Kauda me kella supiri ta kara😮

  • @dasitharuwanpathirana4857
    @dasitharuwanpathirana4857Ай бұрын

    Supiriyak❤️

  • @user-el3nk1zd8o
    @user-el3nk1zd8o2 ай бұрын

    Sha niyamai gayanaya sangeethaya

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl2 ай бұрын

    අසංක අපේ සංගීත නාමාවලියේ සලකුණක් ම තමා

  • @thilinadananjaya5283
    @thilinadananjaya52837 күн бұрын

  • @user-yt3bo9wd4b
    @user-yt3bo9wd4b12 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakshithAbeywardhana
    @LakshithAbeywardhana2 ай бұрын

    True

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl2 ай бұрын

    Backing music පට්ට

  • @tharinduprabhashwara4356
    @tharinduprabhashwara43569 ай бұрын

    කී පාරක් ඇහුවද කියලා මට මතකත් නෑ ඒ තරම් ලස්සනයි ඒක ❤❤

  • @harshanaprasad4529
    @harshanaprasad4529 Жыл бұрын

    Woow..

  • @akilaviraj1914
    @akilaviraj19142 ай бұрын

    🎉පිස්සුවක්

  • @Dskmusic-ew7tn
    @Dskmusic-ew7tn2 ай бұрын

    ❤❤❤❤සදාතනික සිංදු ,,,,

  • @regen_by_thanujavee
    @regen_by_thanujavee3 ай бұрын

    භාවනාවක් තමයි ☺️❤

  • @Dilembroidery
    @Dilembroidery2 ай бұрын

    Love this ❤

  • @whythishappen
    @whythishappen Жыл бұрын

    සුපිරි

  • @DhanuwithChathu99
    @DhanuwithChathu993 ай бұрын

    ❤❤woww

  • @NilanthiWewageDona-ts7kj
    @NilanthiWewageDona-ts7kj2 ай бұрын

    Excellent!

  • @AnushaTharangani-jl8tp
    @AnushaTharangani-jl8tp3 ай бұрын

    Mage jivithe godak vishesha sinduwak❤

  • @prasadbandarabandara2574
    @prasadbandarabandara25743 ай бұрын

    ඒක 😍😍🔥❤

  • @shashisameera7435
    @shashisameera74358 ай бұрын

    Patta❤️

  • @user-zw5yp5ux5n
    @user-zw5yp5ux5n2 жыл бұрын

    Wow

  • @lahiruharsha7224
    @lahiruharsha72242 жыл бұрын

    Best song

  • @dulanimalsha8936
    @dulanimalsha89364 ай бұрын

    👌👌👌❤️

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka26472 ай бұрын

    Nice backing and singing

  • @user-zb5tu5um1r
    @user-zb5tu5um1r2 ай бұрын

    ❤️❤️❤️

  • @bonnielakshman7911
    @bonnielakshman79112 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @puppe1581
    @puppe15814 ай бұрын

    ❤❤

  • @nishshankafernando2432
    @nishshankafernando24322 ай бұрын

    Both singers are Great...voice.i can meditate

  • @hasithanayana1050
    @hasithanayana10502 ай бұрын

    ❤❤❤❤

  • @saliyaweerasinghe1201
    @saliyaweerasinghe12012 ай бұрын

    High ⚡ ⚡ ⚡

  • @tharukadilshan6477
    @tharukadilshan64776 ай бұрын

    ❤❤❤❤❤❤

  • @danushortstories
    @danushortstories9 ай бұрын

    😍

  • @indranikaralliyadda3035
    @indranikaralliyadda303510 ай бұрын

    Nilar u are handling sinha language nicely.good luck

  • @kvfxstudios
    @kvfxstudios2 жыл бұрын

    💟💟💟

  • @savindusithum9677
    @savindusithum9677 Жыл бұрын

    🥀❤

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr2 ай бұрын

    ගායකයෝ පෙන්වන්න කීවොත් මෙන්න චරිත...❤❤❤

  • @Niroshfootage
    @Niroshfootage Жыл бұрын

    😘😘😘🤗🤗

  • @roshanperera7020
    @roshanperera7020 Жыл бұрын

    kiyanna wachana naha 😍😍😍😍

  • @travelwithchachi8971
    @travelwithchachi89712 ай бұрын

    🥺♥️

  • @sanuthiekanayake3030
    @sanuthiekanayake30302 ай бұрын

    මේ ඉස්සර අසංකමද සැක සහිතයි. නහයේ මොකක්ද හිරවෙලා එක්කෝ නැතිනම්

  • @vineethawijayantha6528
    @vineethawijayantha65282 ай бұрын

    මේ සංයමයෙන්ම තව පද පේලි ටිකක් ලියවුනානම් ....

  • @Manjula-go3ec
    @Manjula-go3ec10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranganasaminda7323
    @ranganasaminda73232 жыл бұрын

    My fvrt❤️❤️

  • @Truthlife1113
    @Truthlife11132 ай бұрын

    Duwath ekka kiyanawa balanna asai 😊

Келесі