බිරිඳ හෙළි කරන සනත් නිශාන්තගේ කැරැට්ටුව | Sanath Nishantha's real life Exposed - Charithe

Ойын-сауық

බිරිඳ හෙළි කරන සනත් නිශාන්තගේ කැරැට්ටුව | Sanath Nishantha's real life Exposed - Charithe
🌐 Our social media platforms
🦚 Monara KZread -
/ @monaradigital
🦚 Monara Facebook -
/ monaradigital
🦚 Monara TikTok -
www.tiktok.com/@monaradigital...
🦚 Monara Instagram -
/ monaradigital
🦚 Monara Twitter -
/ monaradigital
⭕Tags
#sanathnishantha #සනත්නිශාන්ත #පාර්ලිමේන්තුව #dayinlifevlog #parliment #family #daytodaylife #politics #puththalama #minister #luxurylifestyle #love #happy #trending #viral #CBR #racing #dtracker #Boys #happy #children #parlimentmember #partylife #monara #monaradigital #srilankanews #1612265

Пікірлер: 843

  • @Globe654
    @Globe6546 ай бұрын

    මූ මැරුණට පස්සෙ මේ වීඩියෝ එක බලන අය ඉන්නව ද

  • @dimalvindikz

    @dimalvindikz

    6 ай бұрын

    මේ ටීෂර්ට් එකම ඇදන් මැරිල තියෙන්නෙ

  • @dilhavithana7401

    @dilhavithana7401

    6 ай бұрын

    Yes😂

  • @priyanthialwis8811

    @priyanthialwis8811

    6 ай бұрын

    Orr yes

  • @srimalkondage6161

    @srimalkondage6161

    6 ай бұрын

  • @imanshaherath6687

    @imanshaherath6687

    6 ай бұрын

    Mama 😂

  • @biancaschonenberger5930
    @biancaschonenberger59305 ай бұрын

    ඔයාගේ දරැවො වගේම අනිත් අම්මලත් දරැවන්ගේ ජිවිතේ හොද වෙන්න පතනවා

  • @vijayasooriyapradeep9196
    @vijayasooriyapradeep91967 ай бұрын

    පුත්තලම දිස්ත්‍රික්කයේ ජාතික සත්වයා ඔබලවත් කියලා ඔය බුරුවා හදා ගන්න අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරපු අයගෙන් කෙනෙක්

  • @pradeepnishantha8970
    @pradeepnishantha89706 ай бұрын

    බිරිඳට කියන්න තිබුනා ජනතාව ගැනත් බලන්න කියලා

  • @nadeekashamali6899
    @nadeekashamali68995 ай бұрын

    පවුලට සුන්දර කෙනෙක් වෙන්න ඇති .

  • @user-gq1ul4jx8h

    @user-gq1ul4jx8h

    5 ай бұрын

    Yes ❤❤❤

  • @u.p.n1203

    @u.p.n1203

    5 ай бұрын

    Eka neh horakam karala danaya ras karee😂

  • @user-wg7fu1if6d

    @user-wg7fu1if6d

    5 ай бұрын

    අනිවාර්‍යෙන්ම ❤

  • @donint9871
    @donint98717 ай бұрын

    බූරුවෙක් එක්ක ගෙවන ජීවිතේ පව් කාලකන්නියෙක්‌ට අහු වෙලා 😭😭😭😭😭😭😭

  • @p.asrangith1570
    @p.asrangith15705 ай бұрын

    මනුස්සයින් මනුස්සකම ගැන හිතන්න ඕන.මොනාඋනත් දරුවන්ට තාත්තෙක් නැතිඵක ගැන හදවතින්ම කමපාවෙනව.ජීවිතෙ හැටි ඔහොමයි.හැමදෙම අනිත්‍යයි

  • @outofsrilanka5725
    @outofsrilanka57256 ай бұрын

    උස ගැන හිතන් නැතිව මිනිහව වැරදි මාර්ගයෙන් මිදෙව්වනම් මේ අපහාස නෑ

  • @u.p.n1203

    @u.p.n1203

    5 ай бұрын

    😂😂😂😂

  • @user-qy5me5qd3g
    @user-qy5me5qd3g5 ай бұрын

    හොද දේ හොඳට විදිහට දකින්න බැරි දුෂ්ට චරිත කොච්චර ඉන්නවද ජරා මිනිස්සුන්.❤

  • @user-up1yp7dk7i
    @user-up1yp7dk7i5 ай бұрын

    මේ ලංකාවේ හැමෝම අවංක මිනිස්සු නෙවෙයි ... නමුත් හොද මිනිස්සුන්ට හොදට හිටපු මනුෂ්‍යත්වය දකින පුද්ගලයෙක් තමයි මොහු... ඔබට මොක් සුව

  • @kumudurammuni-px5cb
    @kumudurammuni-px5cb7 ай бұрын

    පව් අනේ මේ නෝනා මුට එයා හොද වැඩියි පව් කාලකන්නියෙක්‌ට අහු වෙලා මුට වටේම ගැණු මු අමු පච්චයා 😭😭😭😭😭😭😭

  • @sipixo

    @sipixo

    7 ай бұрын

    Ganith hoda kapati

  • @shanthidhammika8978

    @shanthidhammika8978

    6 ай бұрын

    😂

  • @user-ht7nx5qv2d

    @user-ht7nx5qv2d

    6 ай бұрын

    👍👍👍👍👍👍

  • @glu377
    @glu3777 ай бұрын

    දුක, වේදනාව, ලැජ්ජාව, තරහා හංගාගෙන රටම සාප කරන බූරුවෙක් එක්ක ගෙවන ජීවිතේ කොච්චර අමාරුද කියලා රටටම පැහැදිලියි...

  • @sampathkodagoda1512

    @sampathkodagoda1512

    7 ай бұрын

    😂😂😂

  • @ranathunga7987

    @ranathunga7987

    7 ай бұрын

    Oya kathawa atta account ekakin dammanam hodai.

  • @kalyanihedigallage689

    @kalyanihedigallage689

    6 ай бұрын

    😊​@@ranathunga7987

  • @dulanjaperera368

    @dulanjaperera368

    6 ай бұрын

    @@ranathunga7987Dan itin account eka Close unane

  • @biancaschonenberger5930

    @biancaschonenberger5930

    5 ай бұрын

    දැන් වත් එයාට නිදහසේ ඉන්න රාජපක්ෂ ලා ඉඩ දුන්නොත් හොදයි

  • @ranilkumara2739
    @ranilkumara27396 ай бұрын

    මිනිස්සුන්ගෙ ආදරේ දිනාගන්න තිබිනු චරිතයක් . ඇත්තටම මම අද මේක බලන්නෙ. අපරාදෙ ඒ උනාට මැයි 9 අර මිනිස්සුන්ට ගහන්ඩ ගියෙ. එහෙම නොගිය නම් ඔයාලගෙ මතකයන් නැති නොවෙන්ඩත් මිනිස්සුන්ගෙ ශාපය නොවදින්නත් මේ වගේ විපතක් නොවෙන්නත් තිබුනා.

  • @upulcrane9934
    @upulcrane99347 ай бұрын

    ❤❤❤ඉක්මනට කෙන්ති යනඅයගෙ හිත හොඳයි ❤❤❤

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    6 ай бұрын

    ඔව් ඒක හරි

  • @KHMangalika

    @KHMangalika

    5 ай бұрын

    😊😮🎉 ❤

  • @lalithwasanthamadawanarach4729
    @lalithwasanthamadawanarach47297 ай бұрын

    මැය් 9 ස්වාමිපුරුෂයා කරපු වරද දකින්නෙම නැද්ද

  • @dimushadissanayake9543
    @dimushadissanayake95436 ай бұрын

    දැන් පත්තු උනේ,අම්ම කෙනෙක්ගෙ ගින්දර

  • @typingmasterscreation7189
    @typingmasterscreation71896 ай бұрын

    ඔයා කිව්වා වගේම අම්මලාට දුන්න ගින්දර පත්තු වෙලා..අම්මා කියන්නේ ඔයා සහ ඔයාගේ මහත්තයගේ අම්මා විතරක් නෙමෙයි.දේශපාලන බූරුවන් ගිනි තිබ්බ මේ රටේ සුව හසක් අම්මලාට දුන්න ගින්දර පත්තු වේවි

  • @donanuradha9664
    @donanuradha96646 ай бұрын

    දක්ශ දරුවන් ගිනි තබා නැවත් විය නොහැක බාධක බිඳගෙන ඉදිරියට යාමට හැකියාව ලැබේවා

  • @sadaminisithumi213

    @sadaminisithumi213

    6 ай бұрын

    😂😂😂

  • @purnimasandeepani-vb4xb

    @purnimasandeepani-vb4xb

    5 ай бұрын

    😅😅😂😂

  • @AmaSen22
    @AmaSen227 ай бұрын

    ඔක්කොම හොඳයි රටටත් හොද මිනිහෙක් උනානං,?

  • @user-jl4vz5ew7c
    @user-jl4vz5ew7c5 ай бұрын

    මේ මනුස්සයගේ වැරදි අනන්ත අප්‍රමානයි...ඒත් මේ මනුස්සයාලග..මේ මනුස්සයගේ හදවතේ. හොද චරිතයක් තියෙනවා...ඒක ඒ හිනාවේන්. ..කියන්න පුලුවන්.....මුලු ලොකයක් බැන්නත්. මමනම් ඒකට ආදරෙයි😢😢😢😢😢😢😢😢

  • @jayaseelewalles3063

    @jayaseelewalles3063

    5 ай бұрын

    Hoda nanussayek

  • @chithranibandara4489
    @chithranibandara44896 ай бұрын

    අනේ නෝනා බබා වගේ කතා කරන්නෙ , අම්ම කෙනෙක් හැටියට ඔයාට දැනුන ගින්දරම තමයි ඔයාගෙ මහත්තයා weස බන්දුත් එක්ක එකතු වෙලා එතන පාඩුවෙ හිටපු දරුවන්ගෙ ඔළු පැලුවම ඒ අම්මලට දැනුනෙ , එතනත් දරු පැටව් ටිකක් එක්ක අම්මෙක් තනි උනා මහත්තයා අරගලේ ගුටිකාල මැරුන නිසා , ඒ ශාපය තමයි මේ , මම මේ කතාවට උත්තර ලියන්නෙ ඔය මිනිහා මැරුනට පස්සෙ , මේක ඔය බබා දකිනවනම් මම කැමති

  • @dipthiperera6377

    @dipthiperera6377

    6 ай бұрын

    යකුනේ මැරූන මිනිස්සුන්ගෙන් පලි ගන්න එපා තමුන්ට මෙහෙම උනොත් අසරන දරුවො පව්

  • @Xavierjayasuriya

    @Xavierjayasuriya

    6 ай бұрын

    හැම එකාම ගෙවල් ගිනි තිබ්බ එක ගැන කතාව, ඇයි එහෙම උනේ කියලා දන්නේ නැති බබාලා ඔක්කොම, අරගලය කොල්ලොන්ගේ ඔලු පළපුව මුනට අමතක වෙලා ඒ part එක

  • @honeybear5222

    @honeybear5222

    6 ай бұрын

    ඕයි බුරුවො.මැරෙන මිනිස්සුන්ගෙන් පලිගන්න රටේ මිනිස්සුන්ට පිස්සු නෑ.අපිත් මැරෙනවා අපෙත් පවුල් අඩනවා ඒක හැමොටම පොදුයි.මෙතන වෙනස ඌ වගෙ කවුරුවත් අනුන්ට ගිනිදීලා මිනීමරලා පවුල් විනාස කරලා ඒ මදිවට මරණවලට හිනාවෙලා නැ.ඒ වෙනස තේරෙන්නැති මෝඩ මී හරකෙක් උඹ.පාස්කු බෝම්බෙ ගහලා හිනාවෙවී හිටිය එකා මූ.බෙහෙත් නැතුව අම්මලා මැරුනම එහෙම මැරෙනවා තමා කිව්ව එකා මූ.එක්නැලිගොඩ මරලා ගෑනි අඩද්දි හිනාවෙච්ච එකා මූ.තෝ මොන නුගතෙක්ද ඕයි පිස්සා නොදන්න ලබ්බවල් කියවන්නෙ.

  • @rketagodage

    @rketagodage

    6 ай бұрын

    Aniwa meyage kathawen kiyanna puluwan gewal gini tiya gatte unma thamai mun koheda hitiye gini tiyapu welawe boruwata raganawa

  • @user-ht7nx5qv2d

    @user-ht7nx5qv2d

    6 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thusharagalgodamuduna3334
    @thusharagalgodamuduna33347 ай бұрын

    Aiyyo මෙච්චර හොද බිරිදක් ඉදලත් මූට මිනිහෙක් වෙන්න බැරි උනානේ

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt7 ай бұрын

    හෙළුවෙන්.හොරැ.රගනවා.ලැජ්ජා.නැති.උන්😮තව.ටික.දවසකින්.හිරගෙදර.සනිපය.ට.නින්දයයි😮

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg6 ай бұрын

    මෙයාව මහජන නියෝජිතයෙක් කරපු ජනතාව අද වදින දුක තේරෙන් නැතිහැටි

  • @hewagerupasinghe1535
    @hewagerupasinghe15357 ай бұрын

    ඔයාට ගැලපෙන් නෑ . අනිවාරයෙන් මුව හිරේට යනවා හිත සනසා ගන්න

  • @user-gl3wk8yz9s

    @user-gl3wk8yz9s

    6 ай бұрын

    දැන් අවුලක් නෑ ඒ ගැන😂

  • @piyumaldhananjaya8397

    @piyumaldhananjaya8397

    6 ай бұрын

    ඌ පරලොව ගිහින්

  • @moonlighting4661

    @moonlighting4661

    6 ай бұрын

    😂

  • @user-vg6xd4nw6b
    @user-vg6xd4nw6b5 ай бұрын

    හොඳ පවුල් ජිවිතයක්❤

  • @repero_one1028
    @repero_one10285 ай бұрын

    11:08 පත්තු උනා 😂😂😂

  • @mahindahewapelandage6042
    @mahindahewapelandage60425 ай бұрын

    ඔබ ඔහුට වඩා දැනුවත් කමක් තියෙන බව පැහැදිලියි. ඔබ ඔය ටික ඔහුට පහදා දැනුවත්කර තිබුනා නම් ඔහු මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඉඩ තිබුනා.

  • @udulabro4063
    @udulabro40637 ай бұрын

    උඹේ මිනිහට කියපන් අපේ ලයිට් බිලත් ගෙවන්න කියලා පුලුවන්නම්

  • @redlikonara1704
    @redlikonara17046 ай бұрын

    ඔබතුමිය ගැනයි දරුවෝ ගැනයි හරි කණගාටුයි .එහෙත් සනත් නිශාන්ත ජනතාවගේ පැත්තෙනැත .දුගියගෙ දුක නොතේරෙයි .මෝක්ස් සුව ලැබේවා .

  • @ShanuShanu-se9kd

    @ShanuShanu-se9kd

    6 ай бұрын

    මු රටෙම අම්මලාට ඩුක ඩුන්නා

  • @nimalperera4240
    @nimalperera42407 ай бұрын

    නෝනා හොඳ උනාට බූරුවෙක්නෙ කසාද බැඳලා තියෙන්නේ

  • @wasanthisilwa8864

    @wasanthisilwa8864

    7 ай бұрын

    Podi kale hodata inna athi.mainda mami thamai narak kare

  • @JE-pq4wp

    @JE-pq4wp

    6 ай бұрын

    ​ Hmmm

  • @NelminiPeres-fx4rc

    @NelminiPeres-fx4rc

    5 ай бұрын

    Kauru monawakiuwat sanatkiyanne hoda manussayek

  • @sherinfernando8932
    @sherinfernando89326 ай бұрын

    තමුන්ගෙ මහත්තය රටට දුන්න ගින්දර ඇවිලුනා නෝනෙ.😅

  • @edwardfernando6844
    @edwardfernando68447 ай бұрын

    අනික් දරුවන්ට අම්මලා නෑනෙ.ගොල්පෙස් වල හිටපු දරුවො

  • @eliyatbradley

    @eliyatbradley

    6 ай бұрын

    Golpace they baffolow

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe40637 ай бұрын

    පුත්තලමේ හුඟාක් ඉන්නව මේ වගේ අය නේද? ජනවහරෙත් තියනවානේ . .

  • @w.bandara6128
    @w.bandara61287 ай бұрын

    මෙයාගෙ චරිතේ මුල ලංකාවම දන්නවා ගහලා හදාගන්න

  • @u.p.n1203

    @u.p.n1203

    5 ай бұрын

    😂😂

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana707 ай бұрын

    මුලින්ම එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය,,, ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් කර සිටිමි,,,

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn6 ай бұрын

    සතුටක් දනුනා යහපත් පවුල් ජිවිතයක් ගතකරපු හැටි කියන කොට

  • @Janaka83
    @Janaka837 ай бұрын

    අම්මා කෙනෙකුට දැනෙන වේදනාව තේරුනා නේද , මේ රටේ ලක්ශ ගානක් අම්මලා තාත්තලා ගේ වේදනාව උබලාට නොදැනෙන එකයි පුදුමේ

  • @janakaveerasinhe5976

    @janakaveerasinhe5976

    6 ай бұрын

    උබ දුක දැකලා නෑ බ්‍රෝ.😢 ගාසා තීරයේ බලහන් කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො .2009 ට කලින් වෙච්ච දේවල බලපිය.88.89. ජෙප්පො LTT කොට හොදා මූට වඩ නෙ බන්.😂😂😂😂😂

  • @dulanshamika9849

    @dulanshamika9849

    5 ай бұрын

    ​@@janakaveerasinhe5976 api jeppo nemei pakoo api pohottuwatama dunna eun mun apita epaa kara thopi kanne bath nemeda

  • @kindteacher4646

    @kindteacher4646

    5 ай бұрын

    ඔයාට Easter attack එකේ අයගෙ කදුලු මතක නැද්ද? සල්ලි හම්බ කරන්න පුලුවන් මිනී වල පණ දෙන්න බැහැනෙ.

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody13675 ай бұрын

    අද අප්පච්චිත් නෑ..............අසරණයි............දරු පැටව්!!! මොක් සුව ඔබට...!!!

  • @priya1736

    @priya1736

    5 ай бұрын

    තියන දේපල පරමිපරා ගානකට ඇති...

  • @dumaliiresha3459

    @dumaliiresha3459

    5 ай бұрын

    කොහෙද අසරණ. රටේ දරු පැටවුන්ගේ අනාගතය කෑවා

  • @sameeraweerakkody1367

    @sameeraweerakkody1367

    5 ай бұрын

    ඇත්ත..............ළමයි 4දෙනා මේව දන්නෑ!!!@@dumaliiresha3459

  • @RNK-LondonTalks
    @RNK-LondonTalks7 ай бұрын

    පොත් කොච්චර තිබුණත් මේ මනුස්සයට පොතකි කිවන්න උගන්වන්න බැරි වුනාද? ඔයා දන්නවද ඔයාගෙ දරුවො වගේ දරුවෝ එදාවේල කන්න නැතිව අද දුක් විදිනවා කියල. ගෙවල් ගිනි තියා ගත්තට වැරදුනේ නැහැනෙ

  • @shamanchammikadesman1039
    @shamanchammikadesman10396 ай бұрын

    මාසයක් යන්න කලින් පත්තු උනා නෙත නෝනා

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha49325 ай бұрын

    ලමයිවත් දහම්පාසල් යවලා හදන එක ලොකු දෙයක්,නැත්නම් තාත්තාවගේ ජඩ මෝඩ වැඩ කරයි.

  • @NelminiPeres-fx4rc

    @NelminiPeres-fx4rc

    5 ай бұрын

    Kauda yako jadawada kare

  • @artoflife3363
    @artoflife33636 ай бұрын

    තොපෙ ලමයි වගෙ තමයි ලංකාවෙ ලමයිනුත්... උන්ට නැති කරෙ උන්ගෙ ජීවිතය ...

  • @Anurashantta

    @Anurashantta

    5 ай бұрын

    මල්ලි හරි මල්ලි

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl7 ай бұрын

    තෝ අර අහිංසක මිනිස්සනට ගහන්න කට්ටිය අරන් එනකොට හිතුනේ නැද්ද ඒත් මිනිස්සු උන්ටත් දුක කදුල තියනවා කියලා පුතාලම් බුරුවා

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku56806 ай бұрын

    මූ කොයිතරම් කාලකන්නියෙක්ද කියනවා නම්...... මැරිලවත් කවුරුවත් හොඳක් කියන්නෑ..... ඒ තරම් හොඳට ජිවත් වෙලා.....!!!!!

  • @damithaabeyrathne218
    @damithaabeyrathne2187 ай бұрын

    පුදුම වැදගත් නෝනා කෙනෙක් ..හරිම සතුටුයි..ඒත් මහත්තයනම් ඔබතුම්‍යගෙ ලගින්වත් තියන්න බෑ..ඒ තරම් මේ රටේම අම්මල තාත්තලට ගින්දර දුන්නු මනුස්සයෙක්..ඒක නිසා අපි නම් කොහොමත් කාගෙවත් ගෙයක් ගිනිගන්නවට තුන් හිතකින්වත් කැමති නැ..හැබැයි ඔබතුමිය අහිංසක වුනාට මේ මනුස්සයට කියල දෙන්න අර වල් බූරු රාහපක්ශලත් එක්ක එකතු වෙලා ඔයාලගෙ දරුවො වෆේම දරුවො ගොඩාක් අද බඩගින්නෙ ඉන්නෙ මෙයාලගෙ කෙරුවාව නිසා..අනේ ඔබතුමිය උලුවන්නම් ඔය මහත්ට්ගයට අන්න ඒක වටහල දෙන්න

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    7 ай бұрын

    Ubata Prabhakaran mathakada. Unam maru neh.. hitiyanam melahata ubata katatath dila u. Patta belli.

  • @damithaabeyrathne218

    @damithaabeyrathne218

    7 ай бұрын

    @@gihanudayajith3744 මුන්ට වඩා නම් උන් හොදයි..මුන් තමුන්ගෙ රටටම කෙලියනෙ. ප්‍රභාකරන් උන්ගෙ ජාතිය වෙනුවෙන් යුද්ධ කලා..මුන් තමුන්ගෙම ජාතියටම කෙලිය..මාර වැදගත් මහ්ත්තයෙක්නෙ ඔයත් මුන්ට කඩේ යන හින්දද රිදෙන්නෙ..🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @FaffGsvgs-pc6vq
    @FaffGsvgs-pc6vq7 ай бұрын

    තමන්ගෙ රටට බුරුවෙක් නොවි වන්චා කා⁣රයෙක් නොවී හිටියනම් වටිනවා.අනුන්ට දීපු ගින්දර තමයි ඒ.බුරුවාට වඩා නම් නොනා ආදරණිය මවක් හොද කාන්තාවක් කියලා හිතෙනවා

  • @bankokanthurium7272
    @bankokanthurium72726 ай бұрын

    කා වෙනුවෙන්ද කැප උනේ.මෑන් මැරිලත් බැනුම් අහනව

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j7 ай бұрын

    ගැනියේ තොත් මු ඉස්සෙක් කියලා විකුණයි. නොදකින් තොත් හොයාගත්ත පුත්තලන් බුරුව.

  • @djdk9309

    @djdk9309

    6 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂 🦐🦐🦐

  • @willorasumithra5305

    @willorasumithra5305

    5 ай бұрын

    ඇත්ත

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd7 ай бұрын

    හොඳ මනුස්සයෙක් දේශපාලනය නිසා විනාස වෙච්ච කෙනෙක්.

  • @prasadchaminda1229
    @prasadchaminda12297 ай бұрын

    තාම ගැනිට මිනිහ ගැන තේරිල නැ.බොරැ කියන්න එපා..😂😂😂😂

  • @user-mn2mc8tl9d
    @user-mn2mc8tl9d7 ай бұрын

    අයියෝ පව් සල්ලී.

  • @isururuwan
    @isururuwan7 ай бұрын

    මේ වගේ නෝන කෙනෙක් අර වගේ පුත්තලම් බූරුවෙක්ට මොකට කැමති වුනා ද මන්ද 😢😢

  • @damayanthithilakarathna8123
    @damayanthithilakarathna81237 ай бұрын

    නෝනා ඔයාගෙ මහත්තයාට කියන්න රටෙ දරුවන් ගැනත් ඔය ව්දිහට හිතන්න කියලා

  • @kalyanigunawradana1894

    @kalyanigunawradana1894

    7 ай бұрын

    කොහොමද හොඳ වෙන්නේ රට විනාශ කරන්න හොරුන්ට අත දීල සතුටින් ඉන්නේ කොහොමද..

  • @gajalanka95
    @gajalanka957 ай бұрын

    මම නම් විශේෂයෙන්ම ආවේ කමෙන්ට් කියවන්නයි 😂 බූරුවෙක් ගැන කියල තියෙන කමෙන්ට් කියවන්න

  • @prabhathmanjula8802
    @prabhathmanjula88026 ай бұрын

    මුන් ඔක්කොම නරක් කලේ රාජපක්ෂලා , වැරදි වැඩ කරන උන් ද උන්ගෙ උන් ද ජනතාව වන අපිද දුක් විදිනව.

  • @sudathathukorala9954
    @sudathathukorala99547 ай бұрын

    ඔව් මහත්මියනි....., මොලේ බලන්නේ නැතුව උස විතරක් බැලුවහම ඔහොම එව්වො හම්බු වෙනවා 😂😂😂😂😂

  • @devikamanikpura9883

    @devikamanikpura9883

    5 ай бұрын

    සුපිරි කථාව😊

  • @u.p.n1203

    @u.p.n1203

    5 ай бұрын

    😂😂😂ammooo ela

  • @priyantha0
    @priyantha06 ай бұрын

    මේ නෝනා කියනවා ඒගොල්ලෝ හරීම අමාරුවෙන් ලු ගෙයක් හදා ගත්තේ. පවු නේ.

  • @user-vj2tz8cq9w
    @user-vj2tz8cq9w7 ай бұрын

    බූරුවෙක් කසාද බැදීම ගැන මොකද හිතන්නේ ඔබට......

  • @lalithwasanthamadawanarach4729
    @lalithwasanthamadawanarach47297 ай бұрын

    අනුන්ගෙ විදුලි බිල් ගෙවන්න සල්ලි තියෙන ඔයාලට ඔහොම වේදනාක් ලැබුනෙ ලොකු දෙයක් දැන් වත් හරිදේ කරනවල

  • @nppbat2023-bf2is
    @nppbat2023-bf2is6 ай бұрын

    සියල්ලෙන් සොදුරු කිසිවෙක් නැත. මවගේ හර්ද ශාක්ෂිය අවධි වේවා. නැතිවුන තැනත්තට මතු බවයේ ප්‍රක්‍ඤාව ලැබේවා.

  • @binariranasinghe5523
    @binariranasinghe55237 ай бұрын

    😂 නෝනාට අහන්න ප්‍රශ්නයක් අමතක වුනා "" වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් පිරිසිදු කර ගන්නේ කෝමද කියලා අහන්න අමතක වුනා නේද😁😁😁 ?????

  • @jayalathsoma

    @jayalathsoma

    6 ай бұрын

    කතාවක කොටසක් අහල මඩ ගහන්න එපා ඒ කල කතාව සම්පූර්නයෙන් අහන්න. උඹ ගිහින් ඒක අහපන්.

  • @mohamedimthiyas3041

    @mohamedimthiyas3041

    5 ай бұрын

    Ow eka ඇත්ත

  • @cjr8165
    @cjr81657 ай бұрын

    සත්තලන් පුතා 😂😂😂😂 පද පෙරලන්ට ඔට්ටු නෑ. 😅

  • @user-hn5zg3eq5n
    @user-hn5zg3eq5n6 ай бұрын

    ගෑනි චන්දෙ ඉල්ලනව ඕනෙනම් ලියල තියා ගනිල්ල 🤣🤣🤣🤣

  • @thihansaawijesinghe4734

    @thihansaawijesinghe4734

    5 ай бұрын

    Oooo 👌👌👌

  • @Animalogic10

    @Animalogic10

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @sudathrathnayaka3338
    @sudathrathnayaka33387 ай бұрын

    ලොකු වේදනාවක් හංගගන ජිවත් වෙන අහිංසක ගැනියක් බුරැවෙකුට අහුවෙලා දුක් විදිනව පවු ඉතින් මේ වගේ ගැනු කොච්චර අැතිද රටේ මේ බුරැව වගේ

  • @nidukawijesuriya4506

    @nidukawijesuriya4506

    5 ай бұрын

    Yes.

  • @leninjohnson1816
    @leninjohnson18167 ай бұрын

    අපිට හරි දුකයි මෙවන් බුරුවෙක්ව පල්ලියෙ දැක්කා කියද්දි!! පල්ලි යන බුරුවෝනම් අපි දැකලම නැහැ

  • @gayankarunasinghe5780

    @gayankarunasinghe5780

    7 ай бұрын

    Palli yannema buruvolu ban 😂😂😂😂

  • @leninjohnson1816

    @leninjohnson1816

    7 ай бұрын

    @@gayankarunasinghe5780 ඒකත් ඇත්ත මොකෝ අනික් තැන්වලට හරක්, නරිත් යනවනේ

  • @arunaaaamalinda6873
    @arunaaaamalinda68735 ай бұрын

    මේ මිනිස්සු ගොඩාක් හොද මිනිස්සු.. නරක ජාතියේ නෙවේ... ඔය කමන්ට් වලින් බනින නිවන් සුව කියන එක ජඩයෙකුටත් වඩා මේ මිනිස්සු හොදය්... ඒක නම් ශුවර්... අපේ රට මෙහම තියෙන්නෙ ජඩ මිනිස්සු මිසක් ජඩ පාලකයෝ නිසා නෙවෙයි...

  • @musicsudda
    @musicsudda7 ай бұрын

    පුත්තලම් බූරුවා 😂😂🖐️

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi64077 ай бұрын

    ගැනිත් පච මල්ලක් ගේ හැදුවේ.....දුක් විදලාලු....මුන්ගේ ලමය් විතරය් ලමය්....

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka98807 ай бұрын

    මොනා කරන්නද බූරැවෙක් සමග ජිවිතයක් පව් මේ ගෑනි.

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana99636 ай бұрын

    රටේ නීතිය ගැන දන්න කෙනෙක් එක්ක ජීවත් වෙච්ච මනුස්සයෙක් මේ රටට කරපු දේවල් 😮😮😮😮😮

  • @lalanirajapakse7894
    @lalanirajapakse78947 ай бұрын

    ඡන්දයක් ළග එනව නිසා වෙන්නැති ඒ ගමන ගෑනිවත් ඉස්සර කරගෙන රගපානව නියමෙට.හැබැයි රටම දන්නව පුත්තලමෙ ඉන්න මහ බූරුව බව.

  • @chandra5654
    @chandra56546 ай бұрын

    දරුවන් සමග බිරිද සමග ආදරයෙන් සිටියනෙ .උගත් බිරිදක් .නිරහංකාරයි.බුදුසරනයි

  • @kumarapriyanga9612
    @kumarapriyanga96126 ай бұрын

    එහෙම මනුසයෙක් මහින්ද වෙනුවෙන් 50.100ක්‌ මරන්න පුළුවන් කියයිද මොකක් ද මේ නොතේරෙන දර්මය

  • @nawanalurasa2027

    @nawanalurasa2027

    5 ай бұрын

    marala madi

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana18946 ай бұрын

    මොනවා කියුවත් ජේසු අමතක කරලා ලෝකේ පස්සේ දුවලා අන්තිමට ආත්මෙත් කිළුටු කරගනගියා. ඔබත් දේශපාලනයට අවොත් රටත් ඉවරයි ඔබේ ලස්සන දරුවොත් ඉවරයි කියලා මතක තියා ගන්න. ජෙසුව සොයන්න 9:46

  • @udulabro4063
    @udulabro40637 ай бұрын

    මේ ගොංගෑනි ගොං මෝඩ බකයෙක්ව බැඳගෙන උන්ගෙ පවුල් ගොඩයන්න මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිතය සූරාගෙන කාලා දැන් සුරංගනා කතා කියන්න එනවා, මේ මෝඩ පිස්සු ගෑනි ලෝයර් කෙනෙක් උනේ කොහොමද මන්ද, මේ වගේ බූරු බූරුවෙකුට කැමති වෙන්න ඇති මේකිත් පා.වේ වෙන්නැති

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d5 ай бұрын

    රටට ලෝකයට නරැමයෙක් විනාශකාරී පුද්ගලයෙක් වුනත් , පවුලටම විතරක් සීමා වුනු ආදරණීය පුද්ගලයෙක් ❤ අන්න ඒ හේතුවම තමයි ඔබතුමාට විනාශය පැමිණෙන්න හේතුව 😢 ආදරණීයත්වය කියන දේ හැමෝම වෙනුවෙන් බෙදන්න පුලුවන් වුනානම් ආදරණීයත්වයෙන් කරැණාවෙන් අනිත් මිනිස්සු දිහා බලන්න තෙත හිතක් ඔබට තිබුනා නම් , මේ විශ්වය මේ සොබාදහම වුනත් ඔබගේ ප්‍රාණය කෙසේ හෝ රකින්නට ඉඩ තිබුනා ..."! 🍃 සොබාදහම පවා කම්පා වෙන්න ඇති ඔබතුමාගේ අසාධාරණ විනාශකාරී ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් 😢 සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ...!! 🍃 මොක්සුව ❤

  • @antonvanderwall3830
    @antonvanderwall38306 ай бұрын

    මේ යකාට තියන එකම T shirt එක මේකද කොහෙද. මැරෙනකොට ඇදල හිටියෙත් මේක.

  • @SenaniDesilva-sq2mj

    @SenaniDesilva-sq2mj

    6 ай бұрын

    කුණු perethaide කොහෙද waif තියෙන්නෙ එකම ඇඳුම

  • @antonvanderwall3830

    @antonvanderwall3830

    6 ай бұрын

    @@SenaniDesilva-sq2mj 😳😳😳😳

  • @AnuraASD
    @AnuraASD7 ай бұрын

    ලයිට් බිලක් තියෙනව අනේ ගෙවල දෙන්න බැරිද?කම්බ හොරු නොදකින් උන්ටම හරියන ගෑනු.

  • @LalithWijekoon-ki3pv
    @LalithWijekoon-ki3pv7 ай бұрын

    Nona හොඳ වුණාට buuruwekne bedala තියෙන්නේ 😂😂😂

  • @indikahettiarachchi3457
    @indikahettiarachchi34577 ай бұрын

    රටේ ලමයි ගැනත් හිතපල්ලා

  • @sadaminisithumi213
    @sadaminisithumi2136 ай бұрын

    ගෙවල් නම් මොනාද ?,ඔයාලට එකට දහයක් හදාගන්න බැරියෑ 😡

  • @chamika4793

    @chamika4793

    5 ай бұрын

    පූලුවන් තමයි උබලා වගේ හිගන්නෝ නෙවෙයි😅😅 පුත්තලමේම හැදුවා ගෙවල් 600 ඒවා එතුමාගේ ව්‍යාපාර වලින් මෙතෙක් හම්බකරපු සල්ලි වලින් එහෙම කරපු මනුස්සයෙක්ට තොපි නිකරුනේ බැනලා පව් පුරවා ගන්නේ

  • @chamarijayathilake8531
    @chamarijayathilake85315 ай бұрын

    ඔබ තුමිය උගත් ,එත් බුද්ධිමත් නැහැ ., දැන් ඉතින් දරුවෝ ටිකවත් හරි පාරේ යවන්න

  • @priyantharajasekara1668
    @priyantharajasekara16687 ай бұрын

    Loyae කෙනෙක් මේ වගේ අපතයෙක් රටේම අහිංසක දරුවන්ගේ බත් පිගාන විනාස කරපු බත්බලයෙක්ට මොකට අහු උනාද මන්දා

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana15547 ай бұрын

    මේ වගේ කාලජන්නියො පාර්ල්මේන්තුවෙ සිටීම අපේ කරුමෙ. මේ වගේ නුගත්තු නේද පාර්ලිමේන්තුවේ හිටියේ. 😡😡😡😡

  • @sarojinileelarathne2862
    @sarojinileelarathne28625 ай бұрын

    දාමරිකකම් මහත්තයාගේ නැතිව හිටියානම් එයා නියමමානුෂීය කෙනෙක් වෙන්න තිබුණා

  • @iq-class
    @iq-class7 ай бұрын

    සංවේදී කතාවක් ... නරකයි කියන හැම කෙනෙක්ගෙම හොඳ පැතිත් තියෙනව.

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    7 ай бұрын

    ඉතින් අපිට මොකද? පාර්ලිමේන්තුවට ආවානම් ඒ රාජකාරිය කරන්න ඕන, දූෂණ නොකර.

  • @nimalranasinghe1726

    @nimalranasinghe1726

    7 ай бұрын

    බම්බුව තමයි.

  • @JBandara-ny1xq

    @JBandara-ny1xq

    7 ай бұрын

    ගෙදරට බිරිඳට දරුවන්ට මුන් කොහොමත් හොඳයි ආදරෙයි... මොකද මුන් ජනතා ධනය හොරා කන්නෙ දරුවන්ට සහ පරම්පරාව වෙනුවෙන් නේ.... මහින්ද රාජපක්ෂ ජනතා ධනය හොරාකෑවේ දරුවන් සහ පරම්පරාව වෙනුවෙන්... ඇත්තටම මුන් වගේ උන් ජනතාවට ආදරේ නෑ... ඒ අය මුන් රවටනවා... අහිංසක ජනතාව මුන්ට රැවටෙනවා... බුදුන් වහන්සේ රජකම,, බිරිඳ,, දරුවා,, පියා ඇතුලු ඥාති පරපුර,, සම්පූර්ණයෙන්ම අමතක කරලා ගිහිගේ අතහැරලා ගියේ සියලු සත්වයන් වෙනුවෙන්.... මොහුගේ බිරිඳ layer කෙනෙක් නිසා ඇය බුද්ධිමත්ව කථා කරන බව පේනවා...

  • @padmajayasinghe1443

    @padmajayasinghe1443

    7 ай бұрын

    @@JBandara-ny1xq ඔබ සමග එකඟයි .

  • @thisumsinhabahu5252

    @thisumsinhabahu5252

    6 ай бұрын

    සහතික ඇත්ත..

  • @user-bc9kz9dg9b
    @user-bc9kz9dg9b6 ай бұрын

    "කමක් නෑ අප්පච්චි ඔයා ඉන්නවනෙ"🥺

  • @nadikasandamali1363

    @nadikasandamali1363

    6 ай бұрын

    එකට දුක හිතුනා😢

  • @user-kl4wt8ji8y

    @user-kl4wt8ji8y

    5 ай бұрын

    @@nadikasandamali1363hmm

  • @boshba3939

    @boshba3939

    5 ай бұрын

    puthtLam. butu

  • @boshba3939

    @boshba3939

    5 ай бұрын

    @@nadikasandamali1363 a

  • @kumaribandara2442
    @kumaribandara24426 ай бұрын

    ගෑනි බොරු බබා වගේ රගපෑම කරන්නේ 😂😂

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj5 ай бұрын

    අමතක නොවන කහපාට ටීෂර්ට් එක.....

  • @princesinhaarachildfirst3517
    @princesinhaarachildfirst35176 ай бұрын

    Theruwan saranai daruwanta ❤❤❤

  • @derickfernondo8443
    @derickfernondo84437 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂බුරුවක් සමග කතාවක් හපෝයි දෙයියනේ 😅😅😅😅😅

  • @user-nh2rv2zs9w
    @user-nh2rv2zs9w6 ай бұрын

    Obata niwansuwa Labewa

  • @tharangaheenkende9417
    @tharangaheenkende94176 ай бұрын

    මේවා නම් විහිලු.රටේ මිනිසූන්ගේ අඬු කඩනකොට මෙයාට මහත්තයා කොයි වගේද පෙනුනේ? බෲස්ලී වගේද?

  • @shantharanaweera4741
    @shantharanaweera47414 ай бұрын

    ධෛර්යවන්ත සුන්දර මිනිසෙක්.ඒ සුන්දර සිනහව සැමදා අපගේ මතක⁣යේ රැදේවි.

  • @anandathilakarathne9127
    @anandathilakarathne91277 ай бұрын

    බුරුවෝ බදින ගැනුත් ලංකාවේ ඉන්නවා කියහන්කෝ දෙන්නා එක්ක ගන්න ගන්න අන්තිම ආතල් වෙන්න පුලුවන් මොකද මුන් හිරේ ලගින්න ඉන්න උන් 🤣🤣

  • @piyumaldhananjaya8397

    @piyumaldhananjaya8397

    6 ай бұрын

    අන්තිම ආතල් එක තමයි... 😂😂😂

  • @DJP706
    @DJP7067 ай бұрын

    මු තඩි බඩුකාරයා...ඒ බව ඔබතුමි හොඳටම දන්නවා,ඒ බව දැන දැන ඉවසීමෙන් කටයුතු කරන ඔබතුමියට ස්තුතියි ....

  • @evienleema101

    @evienleema101

    6 ай бұрын

    Ow බන් මාර රගපෑමක් මේ මිස් කරන්නේ😂

  • @honeybear5222

    @honeybear5222

    6 ай бұрын

    සල්ලිදාලා යන්න හිතෙන්නැති හින්දනෙ ඉන්නෙ ඕකි.ඔබතුමිය😆😆😆 ඕකි පස්සෙ උලන ක්‍රීම්වලට රටේ පවුල් කීයක් පලිද කියල තේරෙන්නැද්ද බූරුසිමයියට

  • @DJP706

    @DJP706

    6 ай бұрын

    ​@@honeybear5222 හරි ඔබ හරි සහෝදරයා ....මං 2019 වසර අවසානය වන තෙක්ම මං තදබල පොහොට්ටෙක්.....ඉන්පසු ඒ බුරුවා ඉවත් කළා...😂😂😂

  • @priya1736
    @priya17366 ай бұрын

    මොනවද අනේ ඔයාගේ මුනට වෙලා තියෙන්නේ... දෙන්නටම තියෙන්නේ එකම මුන

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya6 ай бұрын

    සනත් මහත්තයෝ දවල් කාලයේ නොව ඔබට එන්න බැරි ,රෑට සිහිනෙන් බිර්‍රිදට හා දරුවන්ට පේන්න එන්න,අපට නම් සිහිනෙන් පේන්න ආවත් කමක් නෑ නාවත් කමක් නෑ,,තව කියන්න දෙයක් තිබෙනවා ,ඔබේ හදිසි මරනය අහල මගේ සිතට දැඩි සතුටක් ආව,ඒක ගැන මා සමග අමනාප වන්න එපා ,හේතුව එය මම හිතල ඇති කරගත්තු එකක් නොවෙයි ,ඉබේම ආපු එකක්

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga97935 ай бұрын

    ❤❤❤ කොයි තරම් හොද ගැහැනු මනුස්සයෙක්ද කියලා ඔයාලට හිතුන නම් එන්න මේ ගොඩට❤❤❤

  • @willorasumithra5305

    @willorasumithra5305

    5 ай бұрын

    මිනිහට ආදරේ අැති ගැහැනියක්නමි මිනිහව හරි මාර්ගයට ගන්න එපෑනෙ. ඒ ගෑනිත් තන්හාව නිසා මිනිහා මහින්ද⁣ගෙ ඉත්තෙක් වෙන්න ඉඩ හැරියා....

Келесі