සනත් නන්දසිරි ජනප්‍රිය ගීත || Sanath Nandasiri Best Songs

මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ KZread Channel එක Subscribe කරන්න.ඒ විතරක් නෙවෙයි යහළුවන් අතර Share කරන්නත් අමතක කරන්න එපා.
Subscribe to our youtube channel and keep updated :
/ @nethtvchannel
Disclaimer:
All images, Audios or Videos are using for only reference purposes under fair usage policy. I do not own any copyright for such content
For copyright matters or if you have any questions please contact us at :
swaratvlanka@gmail.com

Пікірлер: 229

  • @ventnarada5896
    @ventnarada5896 Жыл бұрын

    මධුර ස්වරයෙන් ලාංකීය ජන හද පිනවූ අමරණීය හඩ සනත් නන්දසිරි මහත්මයාණෙනි ඔබ තුමාට අමා මහ නිවන් සැප ලැබේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ruwanasanka

    @ruwanasanka

    Жыл бұрын

    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Nimiiimiiimmiiiiiiiiiiiiiiiiiiiiiiiiiiimiiikiiiiimikiiimmiiiiiiiiimiimiiiiiimiiiiiiimiiiimiiiiiiiiimkiiimiiiiiiiiimiiiiiiiiiiikiimiiiiimiiiiiiiiiimimimikmmiimmiiiimiiiiiiiiiimimiiiiiiiiiimiiiimmmiimmiimimmiiimi

  • @ruwanasanka

    @ruwanasanka

    Жыл бұрын

    V

  • @ruwanasanka

    @ruwanasanka

    Жыл бұрын

    V

  • @chathurawanninayake5321

    @chathurawanninayake5321

    11 ай бұрын

    ​ 😢😢😢😢

  • @nawaranjaniranjani2900

    @nawaranjaniranjani2900

    Ай бұрын

    😂😢​@@ruwanasanka

  • @namaliwedanapathirana7482
    @namaliwedanapathirana7482 Жыл бұрын

    ඇත එපිට ගම්මානෙන් නැග එන බට ලී හඩ අතරේ කලා කරූවානනි ඔබට නිවන් සුව

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Жыл бұрын

    ඇවිලුන ගිනිදැල් ගීතය මා මුලින්ම රස වින්දේ මගේ මතකයේ හැටියට 1969 වසරේදී පමණ.එතැන්සිට එතුමා ගැයූ සෑම ගීතයක්ම මම ඉතා ආශාවෙන් රස වින්දෙමි.මහද පෙම්විලේ,යශෝධරා,මගේ රටට දළදා හිමි සරණයි,අමරදේව මහත්මයා සමග ගායනා කරන ජගදානන්දන මහා කාරුණික,එකයායට මල් පීදුණු,දේශයක් තනන්න දේශයක්,ගමේ කෝපි කඩේ ,ආකාසෙ තාරකා,ආදී ගීතවල රස භාවයන් නිසා එම ගීත සුව හසක් රසිකයන් විසින් වැළද ගන්නා ලදී.එම ගීත නැවත නැවත ශ්‍රවණය කලද අමිහිරි නොවන්නේ එම ගීතවල ගැබ්ව ඇති රසභාව නිසාය.මෙවැනි රසවත් ගීත සමූහයක් රසිකයන්ට දායාද කල සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණන් ට නිවන් සුව පතමි.

  • @rtmsudda
    @rtmsudda Жыл бұрын

    සොවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවි පිටවන හැඟුම් කැටි ගැසී ගෙන දේ..... සිතට වේදනා.....❤❤❤ ගාන්ධර්වයානනි...නිවන්සුව ඔබට...🙏

  • @liveshowhits
    @liveshowhits Жыл бұрын

    ඔබතුමාට නිවන්සුව ලැබේවා

  • @sgamage6460

    @sgamage6460

    Жыл бұрын

    😢😢

  • @thilakafernando8292

    @thilakafernando8292

    Жыл бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sunilpathirage3145

    @sunilpathirage3145

    Жыл бұрын

    නිවන් සුව ලැබේවා.!!

  • @nuwandeshappriya957
    @nuwandeshappriya957 Жыл бұрын

    හදවතට දැනෙන ගිත ගායනා කල තවත් තරුවකගෙ නික්ම යෑම.. ඔබ තුමට නිවන් සුව🙏🙏

  • @kanchanakumara1837

    @kanchanakumara1837

    Жыл бұрын

    ඔබතුමාට උතුම් නිර්වාණය අවබෝධ වේවා.....

  • @inokasamanthi3255

    @inokasamanthi3255

    Жыл бұрын

    😢😢😢😢😢😢😢

  • @kamkanamgegithanjali2265

    @kamkanamgegithanjali2265

    Жыл бұрын

    ඔබ තුමාට අමා මහා නිවන් සුව ලැබේවා

  • @sjayantha4837

    @sjayantha4837

    2 ай бұрын

    Q​in@@inokasamanthi3255

  • @newranjithindustries4761
    @newranjithindustries4761 Жыл бұрын

    හදවතට දැනෙන ගීත රැසක් දායාද කල මහා ගාන්ධර්වයානනි ඔබට නිවන් සුව ලැබේවා...!

  • @lakshanramidu5569
    @lakshanramidu5569 Жыл бұрын

    ඔබට නිවන් සුව ලැබේවා 😭🙏🙏🙏

  • @kumirkumir3510

    @kumirkumir3510

    Жыл бұрын

    🙏🙏🙏🙏😢😢😢

  • @madhujayathilaka6083
    @madhujayathilaka6083 Жыл бұрын

    නිවනින් නිවී සැනසේවා!!

  • @RoshanSooriyaarachchi-ub6hy
    @RoshanSooriyaarachchi-ub6hy Жыл бұрын

    මියුරැ ස්වරයෙන් ජන හදවත් සනසාලු අපේ හදවතේ මහා ගාන්ධර්වයානනි..ඔබට අමාමහ නිවන් සුව පතමි..

  • @namaliwedanapathirana7482
    @namaliwedanapathirana7482 Жыл бұрын

    මම දැකපු හොදම ම්නිසෙක් සිංදු වලටත් මං ආසයි හීනයක් වගේ නිවන් සුව සංගීත් නිපුන් සනත් නන්ද සිරි මහතානනේ

  • @dilshansanjaya7411
    @dilshansanjaya7411Ай бұрын

    දෝන්කාර දෙන මිහිරැදි හඩ පවුශය🥰❤️

  • @amilasuranga9692
    @amilasuranga9692 Жыл бұрын

    අති සුපිරි කටහඬ විතරක් නෙවේ සින්දු වල අර්තවත් බව හරිම දුකයි මේ සින්දු ඇහෙද්දි අමාමහ නිවන් සුව ලැබේවා සර් ❤❤❤❤❤

  • @shehanrashmika1906

    @shehanrashmika1906

    Жыл бұрын

    W

  • @user-ng9fk5rq6q

    @user-ng9fk5rq6q

    7 ай бұрын

    ❤❤❤

  • @indikawettewa2509
    @indikawettewa2509 Жыл бұрын

    නිවන් සුව ලැබේවා!!!

  • @kaviiii68
    @kaviiii68 Жыл бұрын

    ගාන්ධර්වයාණෙනි ඔබට අමාමහ නිවන් සුව 😥💔🙏

  • @sameeraprasadkariyawasam6825
    @sameeraprasadkariyawasam6825 Жыл бұрын

    ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවන අවබෝධ වේවා 🙏

  • @nimalranjith8419
    @nimalranjith841911 ай бұрын

    මෙි සිංදු අනාගත පරම්පරාවට ඉතිරි කරලා ඔබ යන්නම යන්න ගියා...ඔබ තුමාට නිවන් සුව අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි

  • @sarathwickramarathna2849

    @sarathwickramarathna2849

    21 күн бұрын

    Mawangehakawadawah,parananowa,manekgalakwan,annaannahepheyawadewai,obahumantanewandoravewarawawa

  • @jayaniapsara1848
    @jayaniapsara1848 Жыл бұрын

    ගාන්ධර්වයානෙණි...ඔබට අමාමහ නිවන් සුව අත්වේවා!!!

  • @sampathsenavirathna2923
    @sampathsenavirathna29234 ай бұрын

    ස0ගීත් නිපුන් සනත් නන්දසිරි මහතාට නිවන් සුව ලැබේවා !

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Жыл бұрын

    නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..කලින් ගියපු කලාකාරයො වගේ එතුමාටත් තුන්වෙනි කටුවෙ ආනුභාව බලපෑවද දන්නෙ නෑ.කටු විදපු මිනිසුනි, මේවට හිනා නොවී පුහුල් වැනි ආහාර,කොළ කැද ආදිය බීපල්ලා.දීර්ඝායු ලබන්න .

  • @Vidurangaproduct9302

    @Vidurangaproduct9302

    Жыл бұрын

    සියල්ල අනිත්‍ය මිත්‍රය මරනය් එනවමයි ඒක කටුවෙන් උනාද වෙන දෙයකින් උනාද කියන එක වැදගත් නෑ 81 කියන්නෙ යා යුතු කාලයක් වාරු නැතිව ජීවත් වීම මහා වේදනාවක්💔💔

  • @pb3636

    @pb3636

    3 ай бұрын

    ඔයා දොස්තර විබාගේ පාස් කරාද

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 Жыл бұрын

    හිතට දැනුන කලා කරුවො වෙන්වීම හරිම දුකයි😢. සනත් සර් 😢

  • @thilankahansani565
    @thilankahansani565 Жыл бұрын

    Niwan suwa lebewa

  • @IsharaNayanajith

    @IsharaNayanajith

    Жыл бұрын

    Paw ned😢

  • @samanlathamenika5410
    @samanlathamenika5410 Жыл бұрын

    නිවන් සුව ලැබේවා ..😥😥

  • @newnn1268
    @newnn1268 Жыл бұрын

    නිවන් සුව ලැබේවා ගාන්ධර්වයාණෙනි!!!

  • @ireshasadamali830
    @ireshasadamali830 Жыл бұрын

    නිවන් සුව ලැබේවා 🙏😥

  • @venerableVimalasarathero-et2ll
    @venerableVimalasarathero-et2ll Жыл бұрын

    නිවන්සුව සර්

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 Жыл бұрын

    භාවාත්මක ගීත මනසට සහනයක් ඔබතුමාට නිවන්සුව

  • @user-jl1ds9qx6y
    @user-jl1ds9qx6y3 ай бұрын

    ❤❤❤❤❤❤❤ ඔබතුමාට අමාමහ නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandasirisoma3987
    @anandasirisoma398711 ай бұрын

    මහා. කලාකරුවා ණනී ඔබට නිවන් සුව ලැබෙනවා

  • @pathmasiribalasuriya1149
    @pathmasiribalasuriya11495 ай бұрын

    හදවතෙ ගායකයාට ❤ නිවන් සුව ලැබෙවා

  • @lakeesharavishan9721
    @lakeesharavishan9721 Жыл бұрын

    ඔබට නිවන් සුව ගාන්ධර්වයාණනි

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Жыл бұрын

    හරි දුකයි සනත් නන්දසිරි මහතානන්ගේ වියෝව ❤

  • @upulkatipearachchi5796
    @upulkatipearachchi5796Ай бұрын

    සදානුස්මරණීය ලයාන්විත රන් ස්වරය...

  • @nadeetharanga2220
    @nadeetharanga2220 Жыл бұрын

    නිවන් සුව ලැබේවා

  • @user-ue7zr2rn4h
    @user-ue7zr2rn4h10 ай бұрын

    අසහාය කළා කරුවානෙනී ඹබට නිවන් සුව.!

  • @rajithkahaduwa1764
    @rajithkahaduwa1764 Жыл бұрын

    ඔබට අමා මහ නිවන් සුව!🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @ishararupashighe-mb8hv
    @ishararupashighe-mb8hv Жыл бұрын

    නිවන් සුව ලැබේවා 😟

  • @thanukaJ
    @thanukaJ Жыл бұрын

    නිවන්සුව sr🥺

  • @kaveengayanga4755
    @kaveengayanga475511 ай бұрын

    මෙය භාවනාවකි ඔබට නිවන් සුව ලැබේවා!🙏🏻🙏🏻🙏🏻

  • @user-dg4gi2ow8b
    @user-dg4gi2ow8b5 ай бұрын

    නිවන් සුව ලැබේවා ! 😢😢😢😢 සනත් ස්‍ර්‍ර්‍ර්‍ර්‍ර්

  • @surawick
    @surawickАй бұрын

    හරිම රහයි !!! මේ සංගීතය තවත් රස වැඩිකරනවා ...!! මේ සංගීතයට තියෙන සනත් නන්දසිරි මයාගෙ සියලුම ගීත අප්ලෝඩ් කරන්න ...❤❤❤❤🎉🎉🎉

  • @himaldp3709
    @himaldp3709 Жыл бұрын

    ඔබට නිවන් සුව 🇱🇰

  • @nadugek8186
    @nadugek81863 ай бұрын

    ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @gangagamage673
    @gangagamage673 Жыл бұрын

    නිවන් සුවය ලැබේවා ඔබ‍ට රජුනි 🙏🙏🙏

  • @manikesilva1335
    @manikesilva1335 Жыл бұрын

    Mage ethane priyathma gayakaya obatuma. odathuma neuna duka ane Mata nam daraganna be ane Obathumata niwan suwa Ie bewa....I

  • @MMGroup.
    @MMGroup. Жыл бұрын

    නිවන් සුව ලැබේවා 🙏

  • @malshipriyadarshani9706

    @malshipriyadarshani9706

    Жыл бұрын

    අනේ මාර දුකයි ලංකාවේ දක් ස ය න් කලා කරු වන් ඔක්කොම අපි දාල යන්නේ අපි යනවා දක්ෂයි න් 😢🙏🙏🙏 නිවන් සුවය පියන නි

  • @kanthidias7122
    @kanthidias7122 Жыл бұрын

    සනත් නන්දසිරි මහතාට නිවන් සුව අත්වේවා

  • @punchisripaday9862
    @punchisripaday98622 ай бұрын

    නිවනින් සැනසේවා

  • @LDDayarathna-qw2et
    @LDDayarathna-qw2etАй бұрын

    Niwan dakinnata Pera apa athara Ipadewa.❤❤❤❤❤❤❤❤❤

  • @tonylantra2659
    @tonylantra2659 Жыл бұрын

    Very nice song I like this songs.we lost a good professional singer sangeeth nipun .Niwan sepa labaywa

  • @dilinithakshilakumarasingh5742
    @dilinithakshilakumarasingh5742 Жыл бұрын

    පියාණෙනි ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @rohankarunarathna2999
    @rohankarunarathna29994 ай бұрын

    ගීත නෙමෙයි මේවා ඖෂධ 😢❤

  • @sampathchanaka2127

    @sampathchanaka2127

    3 ай бұрын

    ඇත්ත

  • @maleeshasandeepa1828
    @maleeshasandeepa1828 Жыл бұрын

    Adaraneeya handin srawaka hadawath senasu sonduru gandarwayanani obata nivan suwa athwewa.

  • @Rumeth
    @Rumeth2 ай бұрын

    මධුර මනෝහර හඬ නිවන් සුව ඔබතුමාට😢

  • @m.nperera1704

    @m.nperera1704

    Ай бұрын

    P​@shalikamobile

  • @m.nperera1704

    @m.nperera1704

    Ай бұрын

    😊😊😊😊0000😊00😊pp0😊

  • @SenarathnaSenarathna-yo5bx

    @SenarathnaSenarathna-yo5bx

    Ай бұрын

    ස .santh.nandsiri 18:21

  • @user-tl8ow5kv9g
    @user-tl8ow5kv9gАй бұрын

    Supiriyak thamai ithin ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MegaRussal
    @MegaRussal2 ай бұрын

    I love his songs. Specially edameda turu

  • @ruwankumara7864
    @ruwankumara786411 ай бұрын

    Obathuma deyen samugena giyath SDA amaraniya uga purushayek...obathuma Geetha hadswath niwanwa...

  • @LalaniRathnayake-ek8sr
    @LalaniRathnayake-ek8sr27 күн бұрын

    අදත් හිටියානමි😢

  • @vijithakumara2684
    @vijithakumara2684 Жыл бұрын

    අවසන් කටයුතු ඉවර වෙනකම් ඊයේ බොරැල්ලේ කනත්තේ අපි හිටිය බොහොම දුකයි ආපු ඔක්කොගෙම ඇසට ආවේ කඳුලක්

  • @nethminiherath1229
    @nethminiherath122916 күн бұрын

    ඔබ කොච්චර සුන්දර මිනිසෙක්ද ❤❤❤

  • @nethminiherath1229

    @nethminiherath1229

    16 күн бұрын

    ඉක්මන් බවයකදිම නිවි සැනසේවා

  • @b.a.2986
    @b.a.2986 Жыл бұрын

    MAA ASUU SONDURUMA GEETHA VITHARAKMA NOVE ASAMANYA HANDA PAURSHAYA..OBATHUMAATA AMAMAHA NIVANSUWA PATHAMI....

  • @vidurasanka2566
    @vidurasanka256611 ай бұрын

    5:45 athdakimak nounata eda meda thura sinduwe soduriya mata nokiyama giya ekata hitha mara kamathi athdakimak kiwwe kellek marune na ma ekka hitapu e unata eya giya.....😢😢😢😢😢😢💔💔💔

  • @juderosan8183
    @juderosan8183 Жыл бұрын

    සිංදු ටික නං මාරම ලස්සනයි ❤️❤️❤️

  • @taniafernando2002

    @taniafernando2002

    2 ай бұрын

    W❤❤❤a❤a❤a❤❤❤❤aka

  • @samankumaranuwarapaksha9657

    @samankumaranuwarapaksha9657

    2 ай бұрын

    Ppq,,,,,,,,fv f😅😅😅😅😅😊😅?family P

  • @wijayabandara9810
    @wijayabandara9810Ай бұрын

    සසර ගමන කෙටි වේවා කලාකරැවානනි

  • @user-ck2nq4yq3r
    @user-ck2nq4yq3r5 ай бұрын

    Mathu bawayakadi niwanin senasethwai pathami

  • @Vidurangaproduct9302
    @Vidurangaproduct9302 Жыл бұрын

    මම දැකපු සොදුරුම මිනිසෙක් ❤️❤️❤️❤️❤️❤️❤️💔නිවන් සුව !!!

  • @user-rk5ql8gv8b

    @user-rk5ql8gv8b

    Жыл бұрын

    නිවන්සුව🙏🙏🙏

  • @sameerasriwijerathna8038

    @sameerasriwijerathna8038

    3 ай бұрын

    ​@@user-rk5ql8gv8b1k9

  • @sarathwickramarathna2849

    @sarathwickramarathna2849

    2 ай бұрын

    Mawanmanasatadananna,gayanahakeyawanpragunakalagayakayanweralai,adasamajayaheyanna,menessuahuwahnasuwahbalanprharanayakaran,kohhurotegahanasogehayakpamanaiarhayaknaha

  • @sarathwickramarathna2849

    @sarathwickramarathna2849

    2 ай бұрын

    Sodurumenesak,obahumata,ajaramaranewansuwaahwawa

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 Жыл бұрын

    Niwan suwa ath wewa gayakayananii

  • @prasadhjanaka1622
    @prasadhjanaka1622Ай бұрын

    විඩාබර මනසට දිව්‍යමය ඖෂධයක්❤ නිවන් සුව ලැබේවා

  • @samankumaranuwarapaksha9657
    @samankumaranuwarapaksha96572 ай бұрын

    Super ane kochchara ahuwath epawenna

  • @Podinilame963
    @Podinilame9639 ай бұрын

    ඔබතුමාට නිවන්සුවලැබෙිවා

  • @dudjdduddxjdisi
    @dudjdduddxjdisi4 ай бұрын

    💙

  • @user-kn5jx3ft5d
    @user-kn5jx3ft5d3 ай бұрын

    ඔබ යළි අප අතරම ඉපදේවා

  • @renukanilmini8913
    @renukanilmini8913 Жыл бұрын

    😭😭😭😭😭😭😭😭නිවන්සුව.ලැබේවා

  • @NandaseeliNandaseeli-te5pg
    @NandaseeliNandaseeli-te5pg Жыл бұрын

    Hadawathata denenna gee geyu obata niwan suwa lebewa!

  • @indikawettewa2509
    @indikawettewa2509Ай бұрын

    Superb

  • @susilpriyanka9483
    @susilpriyanka948311 ай бұрын

    Niwan suwa labewa

  • @susanthawelikala4277
    @susanthawelikala4277 Жыл бұрын

    👍👍👍👍👍ලස්සන සිංදු ටික.

  • @ranji6657
    @ranji6657 Жыл бұрын

    නිවන් සුව ඔබ තුමාට ලස්සනයි

  • @padmawati8896
    @padmawati8896 Жыл бұрын

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @dhammikawellappili8333
    @dhammikawellappili8333 Жыл бұрын

    නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @surekalakmali4550
    @surekalakmali4550 Жыл бұрын

    හරිම ලස්සනයි සනත් නන්දසිරි මහත්තයො

  • @dinushasurangani-of1of
    @dinushasurangani-of1of Жыл бұрын

    සුපිරි සිංදු

  • @gihanthiwanka9765
    @gihanthiwanka976511 ай бұрын

    Niwan suwa

  • @user-pl9ix1wf4s
    @user-pl9ix1wf4s4 ай бұрын

    Hoda sindu tika

  • @lakminilakmini9245
    @lakminilakmini9245 Жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔබතූමාට🙏

  • @skkottahachchi-jy7pt
    @skkottahachchi-jy7pt Жыл бұрын

    ලස්සනයි

  • @thusharijayasuriya9263
    @thusharijayasuriya9263 Жыл бұрын

    ඉයේ මියගියා නේද සනත් නන්දසිරි සර් .නිවන් සුව

  • @DiliniNadeesha-je6vc
    @DiliniNadeesha-je6vc Жыл бұрын

    නිවන් සුව ලැබේවා......! කලාකරුවාණෙනි.

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101Ай бұрын

    අනේ..තව කාලයක් හිටියනම්.....😢😢

  • @jayanthimayadunne1539
    @jayanthimayadunne1539 Жыл бұрын

    Niwan suwaya labewa obatumata 😢

  • @SamanKumara-fn4em
    @SamanKumara-fn4em Жыл бұрын

    Koccra ahuwat apa wennha 👍👍👍👍👍👍👍👌👌👌👌👌👌🙌🙌🙌🙌🙌🙌

  • @geethikawijerathne3783
    @geethikawijerathne378310 ай бұрын

    මෙ වගෙ සුපිරි අර්තවත් සින්දු දැන් ඉන්න ගයකයන්ට කියන්න තිය හිතන්නවත් බැ මරම කොලිටි .ඔබට නිවන් සුව

  • @SomakumariDissanayaka-bn1dk
    @SomakumariDissanayaka-bn1dk Жыл бұрын

    Niwan suwa labawa

  • @rukshanmadhushanka23
    @rukshanmadhushanka23 Жыл бұрын

    නිවන් සුව ලබේවා ලොකු පාඩුවක් 😞

  • @user-zh7xq1cf6e
    @user-zh7xq1cf6e11 ай бұрын

    බුදුසරණයි

  • @643bde8
    @643bde8 Жыл бұрын

    නිවන් සුව ලැබෙිවා

  • @asokawijerathna6080
    @asokawijerathna6080 Жыл бұрын

    Oba tumata niwan suwa labewa

  • @wvgsunilallakshadekakati6886
    @wvgsunilallakshadekakati6886 Жыл бұрын

    Api taama me saosaareoya katahada ahanava obata pio obata nivan suva

  • @samanthimendis3930
    @samanthimendis393011 ай бұрын

    උවමනාම හඩක්

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 Жыл бұрын

    Obathumata Niwan suwa labewa!

Келесі