Saman4You - Prog 174 - නදීශා චන්ද්‍රසේන ගේ වෙනස් ගමන | Dr Nadeesha Chandrasena

බෙන්තර ගඟෙන් එහා ඉඳන් නදීශා ආවෙ අභියෝගාත්මක ගමනක්. විවිධ බාධක මැද්දෙ ගලා හැලෙන නදියක් වගේ ඇය ඉදිරියට යන්නෙ දැනුමෙන් පෝෂණය වෙමින්. ජීවිත අභියෝග හමුවේ හඬා නොවැටෙමින් ඇය යන ගමන ගැන දැනගන්න.
ඇගේ අත්දැකීම් ඔබේ ජීවිතයටත් ආලෝකයක් කරගන්න.
#පහන් වැ⁣ට #Dr Nadeesha Chandrasena

Пікірлер: 54

  • @vajirayapa8691
    @vajirayapa86912 жыл бұрын

    ෆේස්බුක් ඉතා වැදගත් ලෙස භාවිතා කරන නදීෂා දුටු වහාම මම ඇයට මිතුරු ඇරයුමක් යොමු කලේ නදීෂා මේ තරම් විශාල චරිතයක් බව දැන නොවේ. මේ ආශ්‍රය මට හොඳක් බව ඉවෙන් දැනුන නිසායි. නදීෂා ඔබ සුන්දර මනුස්සයෙක්

  • @kishanchinchika8921
    @kishanchinchika89213 жыл бұрын

    දකුණු ලකේ දිරිය දියනිය... නුබට ජය...

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara3 жыл бұрын

    නියමයි නදීෂා .. අන්න එහෙමයි ජීවිතේ ටාර්ගට් වලට යන්නේ

  • @MrYazazb
    @MrYazazb3 жыл бұрын

    බුකියේ ආතල් පෝස්ට් දැම්මට නදීෂා අක්කා මෙහෙම කෙනෙක් කියලා දන්නේ දැන්

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852Ай бұрын

    Great lady we congratulate you

  • @kushanpremasiri2693
    @kushanpremasiri26933 жыл бұрын

    වටිනා සාකච්ඡාවක්

  • @sajikamihirani7682
    @sajikamihirani76822 жыл бұрын

    උණ්ඩි අයියා ඉහළින් තිබ්බ එකට ගොඩක් හිත ගියා සහෝදරී 💛

  • @supundasanayake5896
    @supundasanayake58963 жыл бұрын

    'Adyapanayen thora anagathayak natha' thambuttegama primary eke hall ekaka parata penna gahala thibuna. Thank you nadeesha ! You are great.

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena1283 жыл бұрын

    ඔබ හරිම ශක්තිමත් කාන්තාවක් ඔබට ජය

  • @bandara3838
    @bandara38383 жыл бұрын

    The best explanation මගෙ දැනුම පාවිච්චි කල යුත්තෙ මමයි.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13172 жыл бұрын

    ඔබට සුබ අනාගතයක්!

  • @anuill156
    @anuill1563 жыл бұрын

    ගොඩාක් සතුටුයි නංගී... ඒ වගේම ගොඩාක් ආඩම්බරයි .. ❤❤❤

  • @tharinduprf
    @tharinduprf3 жыл бұрын

    Inspiring !! 🎊👏👏

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne96653 жыл бұрын

    ඔබ ගැන අපි වඩාත්ම සතුටු වෙනවා . නොනැවතී ඉදිරියට යන්න නදීෂා . ඔබට ජය !!

  • @bulathwalagekushmichalithd2607
    @bulathwalagekushmichalithd26073 жыл бұрын

    You are an inspiration! 💫

  • @ausikolla
    @ausikolla3 жыл бұрын

    ජයවේවා අක්කේ 😍😍😍😘😘😘🌹🌹🌹1st comment

  • @b2nito
    @b2nito2 жыл бұрын

    Very proud of you and Prof. Nimal

  • @robarosiya2361
    @robarosiya23613 жыл бұрын

    ජයෙන් ජය අක්කේ

  • @mahindaguruge9926
    @mahindaguruge99263 жыл бұрын

    Great 👍

  • @jasintharanaweera1681
    @jasintharanaweera16813 жыл бұрын

    Jaya wewa medam .....

  • @hasipin6340
    @hasipin63403 жыл бұрын

    Proud of you mam !

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13172 жыл бұрын

    ඔබගේ සම්මුඛ සාකච්ඡා සදහා පුද්ගලයන් තෝරා ගැනීම් හරි අපූරුයි !

  • @jayasirialawatta2357
    @jayasirialawatta23573 жыл бұрын

    මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳ ආඩම්බරයි නංගියෝ. එමෙන් ම මේ ගමන තව දුර යාමට ලැබේවා කියා සුබපතන අතර ම මෙබඳු චරිත සමග සිය නාලිකාව හැඩගැන්වීම සම්බන්ධයෙන් සමන් අයියාට ද බෙහෙවින් ම ස්තුතියි!!!

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama41472 жыл бұрын

    admirable story...

  • @Gethminikalanika
    @Gethminikalanika3 жыл бұрын

    You are an inspiration Nadeesha akka. All the very best for everything you do ♥️ And hats off to the director of the program. Mr. Saman Athaudahetti. Good work as usual 😊❤💛

  • @hansaneesewwandi3355
    @hansaneesewwandi33557 ай бұрын

    VERY IMPRESSIVE DEAR MADAM!

  • @gayanwijenayaka6361
    @gayanwijenayaka63613 жыл бұрын

    Super 👍

  • @indirapinnaduwa9049
    @indirapinnaduwa90493 жыл бұрын

    Proud of you

  • @NipulGOONESEKERA
    @NipulGOONESEKERA5 ай бұрын

    නඟෝ, නුඹ ආදර්ශමත් වීර කාන්තාවක්.

  • @supunmalinthasandanayaka885
    @supunmalinthasandanayaka8853 жыл бұрын

    Great akki🤩😍

  • @gayanimadhuka9
    @gayanimadhuka92 жыл бұрын

    Proud of You

  • @arunawalisundaraify
    @arunawalisundaraify2 жыл бұрын

    අසාවෙන් baluwa.

  • @samrathnayaka7180
    @samrathnayaka7180 Жыл бұрын

    සුපිරි

  • @jeewaneefernando4140
    @jeewaneefernando41405 ай бұрын

    a great role model

  • @fanfootball7546
    @fanfootball75462 жыл бұрын

    inspired

  • @nm5784
    @nm57842 жыл бұрын

    Respect ma'm♡

  • @Sidath24
    @Sidath243 жыл бұрын

    ❤️

  • @nethmikaveesharajarathna6610
    @nethmikaveesharajarathna66103 жыл бұрын

    ❤️❤️❤️

  • @nadith2010
    @nadith20103 жыл бұрын

    Inspiring story! Very interesting❤️

  • @samatashia8494
    @samatashia84942 жыл бұрын

    ♥️♥️♥️

  • @luckylad2
    @luckylad23 жыл бұрын

    සන්නස්ගල සර්ගෙ වීඩියෝ එකකින් හදුනගත්තෙ😁

  • @nimalialwis412
    @nimalialwis4123 жыл бұрын

    Very Inspiring Story Nanga ❤️

  • @patricksamaraweera6920
    @patricksamaraweera69202 жыл бұрын

    👍🙏♥️🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13172 жыл бұрын

    අව්‍යාජ කතාබහවලට සවන්දීම කොච්චර ආනන්දජනකද!

  • @samrathnayaka7180
    @samrathnayaka7180 Жыл бұрын

    ඔයාල යූ ඇන්පී නේ 😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13172 жыл бұрын

    ඇත්තටම අත් හැරීම කියන්නෙ මේක නේද එක්තරා විදියකින් බලන කොට : ඒ කියන්නෙ නදීශා චන්ද්‍රසේන ගෙ රැකියා මාරුකිරීම් (රැකියා එපා වීමකින් තොරව)

  • @ravinducool
    @ravinducool2 жыл бұрын

    After getting lot of assistance from SL Army, I saw she is publically making bad comments about Army in her FB page..May be to get publicity during these difficult times.Iam not from Army. But, really sad about her attitude...

  • @movindi4669

    @movindi4669

    2 жыл бұрын

    Yes. That's true

  • @samrathnayaka7180
    @samrathnayaka7180 Жыл бұрын

    චන්දෙ ඉල්ලනවද අක්කෙ

  • @chathuryadewmini3808
    @chathuryadewmini38083 жыл бұрын

    Proud of you

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka57233 жыл бұрын

  • @webdevsinhala
    @webdevsinhalaАй бұрын

Келесі