Salu paliya at the wedding reception of Isurika & Tushara - Cinnamon Lakeside -Colombo
Музыка
Contact :0714-710267 . www.xtremeband.com ,Xtreme band,Sri Lanka wedding band, ,Wedding Bands
Xtreme is a leading wedding band in Sri Lanka. We truly are one of the most experienced and flexible bands around, having the capability to perform at any occasion. We have been performing since 1996 & have conducted more than 3000 shows in various parts of the country and in all 5 star hotels. Xtreme is comprising of 5 permanent members and all players are vocalists as well in the band. Therefore you may be entertained with a wide range of voices and singing styles.But you can decide the composition of it from 2 pieces up to 6 (including female voice ) on your personal preferences and budget.
May it be songs sung in Sinhala, English or Hindi our talented group members will most certainly will raise any ones spirits with different styles of singing . On special requests we can provide Papare bands/ DJ's who we have close contacts with, as well as provide party equipment such as fog machines, bubble machines, disco lights, etc... Our success speaks for itself as recommended by music lovers all over the country.
Web : www.xtremeband.com Contact :0714-710267
Пікірлер: 131
ඇත්තටම මංගල උත්සවයක් සදහා ඔබිනම දෙයක් සිංහල සිරිතක් පරපුරට පෙන්වා දීමක්. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰😜😜
හරවත් හාස්‍යයක්,මධුසමය වෙලාවේ කරන දේවල් ගැන මනාල යුවලත් අනෙකුත් වැඩිහිටියනුත් අපහසුතාවයට පත්කරන දේවල් අහන මනෝ උන්මාදයන්ගෙන් පෙලෙන උදවිය කරන රැග්වලට වඩා මේ දේ ඉතාම වටිනවා.
@Impressweddingdancestudio
4 жыл бұрын
kzread.info/dash/bejne/iYWhmLtsirPfpc4.html
අර විල්බැරක්ක රැග් වලට වඩා. ඇත්තටම හරිම ලස්සනයි. සුබපතනව. තෙරුවන් සරනයි
ශ්‍රී සුභ මංගලම්, ස්වස්ති සිද්ධම්.
Harima lassanai ath minissu sadda ne minissunata mewa ganan ganna tharam molayak nene den kale me wage deyak karana aka wadin ahekadi hoda wedagath kamak thiyenawa budu saranai
විනෝදයත් සමග සම්ප්‍රදායික කලාවටත් ගෞරවයක්.
@gaelharlem656
2 жыл бұрын
You all prolly dont care but does any of you know of a trick to log back into an Instagram account..? I somehow lost the login password. I would love any tips you can offer me!
@cainprince4669
2 жыл бұрын
@Gael Harlem Instablaster :)
@gaelharlem656
2 жыл бұрын
@Cain Prince i really appreciate your reply. I found the site through google and Im in the hacking process now. I see it takes a while so I will get back to you later with my results.
@gaelharlem656
2 жыл бұрын
@Cain Prince it worked and I actually got access to my account again. I am so happy:D Thanks so much you saved my ass!
@cainprince4669
2 жыл бұрын
@Gael Harlem You are welcome :D
aththenma godak watinawa kala beela pissu natanawata wada ape sanskruthika urumaya anuwa me karapu de.. godak sathutui..
Wedding ekth lassanaiii jock ekakth lassanaiii samadenatama theruvan sarai
Lassanai 💖💖💖💖
wow..shilpiyek widiyta mewa dakiddi rate sanskruthiye gana gdaak sathutuii
ඇත්තටම මාර ලස්සනයි
godak lassanai.....wenasma deyak.....
Nice arrangements...
Outstanding and congratulations
හරිම ලස්සනයි 👍
සුබ අනාගතයක් ඔබ දෙපලට
it is a good change though ..........good job done ...............wishing you both a long wedded life too
ලස්සනයි හුඟක් thanks
Kawruthma nokarapu lassana vedak.evagema oba depalata subama suba mangalam.
සුපිරි බන්.. මේවා ගෙ දෙවල් තමායි තියෙන්න ඕනේ බන්..
@susanthakumara6907
5 жыл бұрын
I.love.you
සුභ අනගතයක් ....
Supiriiii 👍👍👌👌👌
හරිම ලස්සනයි 💜💜
ස්තූතියි දෙපලට මේවගෙ වටින වැඩැක් කලාට
@dananjanichethana5713
2 жыл бұрын
හරිම ලස්සනයි 💜💜
ගොඩක් වටින දෙයක් මෙ කරේ
Harima ලස්සනයි ape ratata watina dewal
@nimallanka2338
5 жыл бұрын
Hii komada. Akka
jayaweewa.theruwansaranai.
වෙනස්ම දෙයක්.බුදු සරනයි
Harima lassanai.
All my respect, beautiful one i really enjoy i wish you too god bless you
@ramycell4543
7 жыл бұрын
lassanai param parika charithra walata multana dima gana adambarai hoda sethsantiyak depalata bs
@kuaitkuwait3151
4 жыл бұрын
සිසුබමංගලම්.බුදු සරණ යි
Congratulations 💕💕💕💐👍
හරිම ලස්සනයි .. තෙරුවන් සරණයි .. යකාටත්.
ela ....good luck you're life
ස්තුතියි මෙවගේ වටිනා වැඩක් කලාට.බුදුන්ගේ සරනයි ඔබ දෙපලට.......
@kuwaitgkwi1489
7 жыл бұрын
Tr
@gayanthiakalakshanikumari1738
6 жыл бұрын
Wedding Advice Sinhalaen
patta wedak. budusaranai
පට්ට හොඩෙ
Ane hari lassanai. .oyala dennata suba Anagathayak
lassanai !
harema agai b s seyaludanata.
Niyama wedding ekak machanla
Niyamai budu saranai oba depalata
Niyamai 😉😉😉😉😉😉
නියමයි... ලස්සනයි.. බුදුසරණයි
ela ela imal and maduwa supiri bro
Lassanaaaii
niyamai.....
niyamai oba depalata suba pathum
Godak lassana wadasatahanak🤗🤗🤗
@LakshanLakshan-wo3qx
6 жыл бұрын
Umesha Sewwandi 776009663
patta
Fatta 👌👌👌❤️❤️❤️
Supiri a.....
kavi tikk hd gththanm hari hem dam ekne....supiri wedk
Wede nam maru eth methana inna ayage surport ekanam hodatama madi kandy wala innne eth mewa dekala na wage balan innawa
subama suba anagathayak wewa
Niyamai
me awasaaaneta kiyana shanthi kawi deka hoyaganna kramayak nathi da phadili nihi e hariya... ethaama lassana kavi karunakara mata e kave pela soya denna puluwan nam boho pin
our roots
Lassnai budu saranai Dennatama
meyalawa sambanda karaganna vidiyak nedda ?no1 k thiuenawanam denawada ?
imal ayya suppa ah
@janithnethsara1764
5 жыл бұрын
,
Ft
supirii..wenasaa
@susanthakumara6907
5 жыл бұрын
I.love.you
Super
Lassanai. oyala dennatama suba anagathayak.
මාර ලස්සනයි මාත් අාසයි මෙි වගේ මගේ Widding එකත් ගන්න
super
@filmhub947
5 жыл бұрын
harshani madumali hiii
chun eka nam patta 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
Meka apita genna ganna details poddak kiyanawada
Meyalawa sambanda karaganna widiyak nada no1 hoyaganna widiyak nadda danna kenek kiyanna
👍👍😊
Nice
lassnai godak bududaranai oyalta
@samikach9531
5 жыл бұрын
Nayana Sudu ර
lassanaiii budu saranaii
@dayanlakmal9684
5 жыл бұрын
Soma 74 hi
@nayomiperera450
4 жыл бұрын
Avanthage aluth tha bn
oyala dennata suba anagathayak veva
its good my wedding ollso same tekit were pani
😍😍😍🎂❤️
Methamai.ape.sinhale..abimanaya..suba.mangalam
suba anagatayak oba dapalata
Contact krgnne kohomda oylawa.. hadisi ikmntama..
Yaka.passa.hollanawa.wadi
godak-lassanai oba depalata budusaranai
ha
patt
හොඳ දෙයක් ,වැඩි නොදුටු .
👌Nice😃😃😃😃
@LakshanLakshan-wo3qx
6 жыл бұрын
Anura Mallawa Arachchi 776009663
😂👍
watena dayak
😗😗😗😗😗😄😄😄
Wedeya hollanna apa
Num ekak hoygnn barid meylge🙄
@w.piyasiri9447
3 жыл бұрын
@
hugak lasanai denatama suba anagatayak
මේ නැට්ටුවා සම්බන්ධ කර ගන්න number එකක් තියෙද😌😌
@hungrytraveller7904
4 жыл бұрын
0719986082
@sugathkumara2465
4 жыл бұрын
Crisostam Bandaranayake nattuwa kiyanna epa narthana shilpiya kiyala kiynnaaa mkdaaa ape sampradaya api wisinma haaluwata lak krlaaa thiyenaa dawaskne me thiyenne
👌👌👌👌 ඔන්න ඔයාව subscribe කරා මාවත් subscribe කරා මාවත් subscribe කරලා sup එකක් දෙන්න bro
Honda deyak.bs
පව් මනමාලිට මහන්සි පාටයි....
😂😂😂
mewGe hoda dawasata mewani awalassana munawall dakma hoda naneda
18 sanniwa weheluwata ganta epa yaluwa....
@manojdhammika1674
6 жыл бұрын
heshan bandara මේ දහ අට සන්නියේ කීවෙනි සන්නියද බං
@heshanbandara3039
6 жыл бұрын
දේශීය නර්තන සම්ප්‍රදායන්හි දක්‌නට ලැබෙන ශාන්ති කර්ම ගුප්ත විද්‍යාව අනුව බිහිවුණි. යක්‍ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්‌ඩ යනාදී අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් ඇතිවන්නා වූ අපල උවදුරු දුරුකොට සෙතක් ශාන්තියක් උදාකරගැනීමේ පරම අභිලාසයෙන් යුතුව ශාන්තිකර්ම සමාජයේ සිදුකරන ලදී. තවද වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, හදි හූනියම්, ඔල්මාදගති, පිස්‌සු වැටීම් වැනි නොයෙකුත් රෝග පීඩාවන්ගෙන් අතමිදීම උදෙසා ශාන්තිකර්ම සිදුකරන ලදී. මෙහිදී පහතරට සම්ප්‍රදායේ එන යක් තොවිල් වැදගත් වේ. ඒ අතර, i. දහඅට සන්නිය හෙවත් සන්නි යකුම ii. රටයකුම හෙවත් රිද්දියාගය iii. සූනියම් යාගය iv. මහසොහොන් සමයම යනාදී යක් තොවිල් ප්‍රධාන තැන් ගනු ලැබේ. මෙලෙස පවත්වනු ලබන යක් තොවිල් අතරින් "දහඅට සන්නිය හෙවත් සන්නි යකුමට" වැදගත් ස්‌ථානයක් හිමිවේ. දේශීය වෛද්‍ය ශාස්‌ත්‍රයේ සඳහන්ව තිබෙන මූලික සන්නි රෝග මූර්තිමත් කිරීම සඳහා සන්නි යක්‍ෂයන්ගේ අවතාර උපයෝගී කොට ගෙන ඇත. මෙහිදී මහා කෝළ සන්නි යකුගේ අවතාර දහඅට සන්නි වශයෙන් හඳුන්වති. සන්නි යනු හුදෙක්‌ම රෝග විශේෂයකි. මෙපරිද්දෙන් සන්නි යකු මුල් කර ගනිමින් ගොඩනැගුණු දහඅට සන්නිය හෙවත් සන්නි යකුම ශාන්ති කර්මයේ කතා පුවතද වැදගත් වේ.
@manojdhammika1674
6 жыл бұрын
මේ දහ අට සන්නියේ කීවෙනි සන්නියද කියලා ඇහුවෙ
@nadeeshamadurangi2992
5 жыл бұрын
heshan bandara ly
අර පිස්සු වලට වඩා මේක නම් ගොඩක් හොදයි
Minisnge moda kama thibunata eka pedarsanaya karganna epa moda kama nathi wena vidiyata hasirenna maglakata unath avasya deval vitharak karanna vinoda wenna magl davas valata oyata vada hoda vadagath deval ettha kanagatui bro meva dakina
@manojdhammika1674
6 жыл бұрын
Upul Kumara මේකේ තියෙන වැරැද්ද මොකක්ද
@jljljlklkl5694
6 жыл бұрын
Manoj Dhammika diriy atthamai oba dapalath jaya diri mangalan upul balanna bainam nobala inna aka ayalage kemetth