මම ප්‍රශ්න මාකට් කරන නළුවෙක් නෙවෙයි අපේ ජීවිතයේ ලොකුම හිමිවීමත් නැතිවීමත් සිංහබාහු - Sajitha Anthony

Ойын-сауық

‪@sajitha00anthony‬ #sajithaanthony #geeth
හීන දකින හීන හැබෑ කරගත්ත කොල්ලෙක් එක්ක තමයි අද මම කතා කරන්නේ..
අදහස් නම් හරි ආදරණීයයි ...
අහපු ප්‍රශ්නවලට කෙලින් උත්තර දෙනවා වගේම සිනහවකින් හැම දෙයක්ම ආදරණීය විදිහට බාරගත්ත ඔවුන් එක්ක මේ කතාව ඔබටත් දැනෙනවා නම් තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්න
Thank You.
Write to us: geethgmm@gmail.com

Пікірлер: 40

  • @user-ek4nr5nk5d
    @user-ek4nr5nk5dАй бұрын

    පොඩි පොඩි ප්‍රශ්න ආව ගමන් ඉතා ඉක්මනටම ඩිවෝස් වෙන, එහෙම නැත්තන් අනියම් ඇසුරක් පවත්වන්න යන මිනිස්සු අතර ඔබ දෙපලටම ඉතා ලස්සන රූපයක් ලැබිලත් පවුල් ජීවිතය ලස්සනට ගෙනියන්න උත්සහ කරන සහ ගෙනියන ආදරනීය යුවලක්. ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5poАй бұрын

    නිරෝගීව ලස්සන ට ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා ,තෙරුවන් සරණයි

  • @riznasajahan7302
    @riznasajahan7302Ай бұрын

    We woch very very nice film ❤

  • @ravindunirosh1212
    @ravindunirosh1212Ай бұрын

    සජිතට මන් හරිම කැමති ❤❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865Ай бұрын

    කාන්තාවන් සහ පිරිමින් නිවැරදිව පිං කරන ආකාරය අවබෝධ කරගනිමු. 💚💚💚💚💚💚💚💚 නිවැරදිව පිංකරන අයට වරදින්නේ නැත. කාන්තාවන්ට කල හැකි උතුම්ම පිංකම තමයි, තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූවාට පසුව, එම තරුණියගේ පෙර භවයන් වල නෑදෑයින් සහ යාළුවො මෙලොව මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබාගෙන ඉන්නව. එම අයට වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබා දීම සදහා කාලානුරූපව තමන් වඩාත්ම කැමති සුපෙම්වතා සමග ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා එම උපදින සදා ආදරණීය දරුවාව පන්සිල් රැකගෙන, අවුරුදු පහක් ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගත යුතු වෙනව. ඒ කියන්නේ, අවම වශයෙන් අවුරුදු පහක් ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අහිංසක අසරණ දරුවාට ලබා දිය යුතු වෙනව. දරුවෙකුට ජීවිතය පමණක් ලබාදීම ප්‍රමාණවත් වෙන්නේ නැත අවුරුදු පහක ආදරයේ දිව්‍යමය වසන්ත කාලයත් ලබා දෙන්නම වෙනව. මේ ආකාරයට කාන්තාවන්ට කල හැකි ලොකුම පිංකම අවුරුදු හයෙන් හයට කිරීමට කාන්තාවන්ට හැකියාව සහ වාසනාව ඇත. මෙම මහා පිංකම් මාලාව අවුරුදු 18 සිට කිරීමට පටන් ගන්න කාන්තාවන්ට ඇගේ අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට, සදා ආදරණීය සුපෙම්වතුන් හත් දෙනෙකුට දාව බිහිකරන ලද, අතිශයින්ම සුන්දර සොභාවික මාතෘමූලික පවුලක සොභාවික හිමිකාරිය බවට සොභාවිකවම පත් වීමට ඇයට වාසනාව ලැබෙනව. ගෙදර බුදුන් අම්මා බවට සොභාවිකම පත් වෙනව. ඇය විසින් කරන ලද මහා පිංකම් මාලාව හේතුවෙන් ඇයට නැවත වතාවක් පිංවන්ත නිරෝගිමත් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට හෝ දේවත්වයට පත් වීමට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙනවා. මෙම ආකාරයට සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්නා කාන්තාවන්ට වරදින්නේ නැත. එම මහා පිංකම් මාලාව හේතුවෙන් සදාතණික ජයග්‍රහණ ලබන්නට වරම් ලැබෙනව. ඒකට හේතුව, උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරු මුණුපුරන් පිරිවරා ගත්ත උතමාවියක් බවට සොභාවිකවම පත් වෙන නිසා බව හොඳට මතක තියාගන්න. එතකොට පිරිමින්ට තියෙන්නේ පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සදා ආදරණීය සුපෙම්වතියන් 28 දෙනෙකුට පමන සදා ආදරණීය සුපෙම්වතෙක් වශයෙන් උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන දරුවන් ලාබා ගැනීමට උපකාර කිරීම සහ තවත් කාන්තාවන් සහ දරුවන් සිය ගනනකට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම නිසා, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් බවට පත් වෙනව. ඊට අමතරව නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට හෝ දේවත්වයට පත් වීමට වරම් ලබා දෙනවා. කාන්තාවන් සහ පිරිමින් මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව පිං කරන ආකාරය දැන් ඔබ සරලව දන්නව. පංසල් පල්ලි වන්දනා මාන කරන අයට පිං ලැබෙන්නේ නැත. ඒ වෙනුවට සොභාවික සම්පත් විනාශ කිරීම සහ කාන්තාවන් සහ දරුවන් නොමග යැවීම යන මහා පාපකර්ම දෙකට සම්මාදන් වීම නිසා, එම පංසල් පල්ලි මුදළාලිලාට සහ එයාලට කඩේ යන අයට මෙලොවත් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව. ඒක නිසා, සදාතණික ධර්මයට අනුකූලව, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සදා ආදරණීය දරුවන් බිහිකිරීම සහ දරුවන් ජීවත් කිරීම යන මහා පිංකම් මාලාව කිරීමට ඔබේ කාරුණික අවධානය නොපමාව යොමු කරන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚

  • @Anu-yw3vk
    @Anu-yw3vkАй бұрын

    සිංහබාහු නිර්මාණය අති විශිෂ්ටයි

  • @user-rl3bp5yn8z
    @user-rl3bp5yn8zАй бұрын

    ආදරෙයි සජිත .බුවි .පුතා ❤❤❤❤❤❤❤❤

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4ghАй бұрын

    Sajita. ❤❤❤❤

  • @champamenikkumbura1401
    @champamenikkumbura1401Ай бұрын

    Ethakota oya? Oyath wife ge ona dekata bella thiyanawada? Ehema nm o.k. mokada pirimi hama welema balan inne wife hama dema husband wenuwen karanakam ne.

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016Ай бұрын

    Singhabahu is a very nice film❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤….

  • @user-yf5jm2gd9b
    @user-yf5jm2gd9bАй бұрын

    Sinha bahu balanna hrima asawen inna.rata inna apita balanna you tibe dennako.sinha bahu......

  • @user-ks8oq2cq4k
    @user-ks8oq2cq4kАй бұрын

    ❤❤❤❤❤❤Sajitha aiya❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388Ай бұрын

    Budusaranai ❤

  • @user-pd4yg1mk4k
    @user-pd4yg1mk4kАй бұрын

    Sinhabahu nerabuva ettatama oyageth akilageth ranganaya harima apuruyi avasanaye akila putha oya ape esvalata kandulu genna taram e ranganaya thathvikayi oyalata suba petum

  • @Anu-yw3vk
    @Anu-yw3vkАй бұрын

    පුතාලා දෙන තාත්ත නැතුව අඩුව දැනෙන්න දීලම නැහැ

  • @madurasinghahemachandra5618
    @madurasinghahemachandra5618Ай бұрын

    ❤❤❤❤❤❤

  • @vishmidharmapala3891
    @vishmidharmapala3891Ай бұрын

    Nona idaganna eka hari adui kiya kiya awith innawa hama program ekema innawa😂

  • @hikwt1625
    @hikwt162521 күн бұрын

    niyamai 🎉🎉🎉🎉🎉

  • @shobishobi8763
    @shobishobi8763Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @userbee156
    @userbee156Ай бұрын

    Oyage wife hari ahankarai

  • @Dharmapriyajayasinghe
    @Dharmapriyajayasinghe2 күн бұрын

    ❤❤❤

  • @hikwt1625
    @hikwt162521 күн бұрын

    Aniwarema

  • @shyamaleegeethanjanee1365
    @shyamaleegeethanjanee1365Ай бұрын

    Sajitha ❤❤

  • @manishadeu6412
    @manishadeu6412Ай бұрын

    ❤❤

  • @user-el7rj9qr1b
    @user-el7rj9qr1b12 күн бұрын

    ❤️

  • @thilinasampath705
    @thilinasampath705Ай бұрын

    බෙල්ල නෙවෙයි පුක දීපන්❤❤❤

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2okАй бұрын

    Mn asama couple ekak❤❤😊

  • @thilinasampath705
    @thilinasampath705Ай бұрын

    ල්ලි 1:31 බෙල්ල තියයි😂😂😂

  • @DD-zc5om
    @DD-zc5omАй бұрын

    ❤️❤️❤️❤️

  • @KaviduLasith-nh6jh
    @KaviduLasith-nh6jh28 күн бұрын

    සිංහභාහු wdak na

  • @mangalanawinna5495
    @mangalanawinna5495Ай бұрын

    ❤️😄👍🇱🇰🌟🌹🌹🌹🌹

  • @HimanshaSanjana
    @HimanshaSanjana25 күн бұрын

    ❤❤️‍🩹

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zsАй бұрын

    👍🥰❤💚💙🧡

  • @troncykadana1117

    @troncykadana1117

    Ай бұрын

    Iting අපිට මොකෝ ...bella tiyanna කියන්න ..

  • @littlemermaid5921
    @littlemermaid5921Ай бұрын

    ඔයා නම් හොඳයි අකිල නම් මොලේ අමාරු කාරයෙක්. ලෝකේ ඉන්න හොඳම wife ඉන්නෙ එයාට ගගා හැම තැනම වැලලෙන්න හදනවා . මාධවී ගැන නම් කතා නොකර ඉමු 😂

  • @user-re8nu1ce1e

    @user-re8nu1ce1e

    Ай бұрын

    Meyath ekai Akila wage nethuwa eya eka wena widihata kiyanawa😂

  • @user-or9rb6vw4t

    @user-or9rb6vw4t

    Ай бұрын

    හැම මිනිහම ඔහොම හිතනවනම් කොච්චර හොදද? තමන්ගේ ගෑනිට respect කරන පිරිමි දෙන්නෙක්...

  • @kennethsrilal5818
    @kennethsrilal5818Ай бұрын

    ❤❤❤❤❤❤

Келесі