Sahara Flash Tharindu Kosta j Promo Interview 2021 | Saharaflash Costa Interview

Ойын-сауық

Sahara Flash Tharindu Kosta j Promo Interview 2021 | Saharaflash Costa Interview
#jpromo #saharaflash #kosta #interview #jpramo #nonstop
J promo contact Number: 0771306199
Contact me at - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
Online Men's Shopping Web Site: taglook.lk
Online Women's Shopping Web Site: taglook.lk
J Promo Online Shopping Facebook page: www. Taglookfashion
👉 Don't forget to SUBSCRIBE And Click on the Bell Icon J Promo KZread channel Thank You!

Пікірлер: 119

  • @erangalochana4417
    @erangalochana44173 жыл бұрын

    බෑන්ඩ්ස් වල ප්ලේයස්'ලා ගෙන්වන මේ වැඩසටහන කවදාවත් මොන බාධක ආවත් නවත්වන්න එපා ජූඩ් මල්ලි .. මේක පට්ට වැඩක්..

  • @shanmadushanka1264
    @shanmadushanka12642 жыл бұрын

    කෙලින්ම කියනවා අලුත් සිංදු වලට play කරන්න කැමති නෑ කියලා. අපිත් එහෙම තමයි අලුත් සිංදු live අහන් ඉන්නත් අමාරුයි 💪💪💪

  • @dhananjayaonline6034
    @dhananjayaonline60343 жыл бұрын

    ෆ්ලෑෂ්බැක් බේස් වත් ගේමු ❤️🎸

  • @gayathrajeewakabandara3377
    @gayathrajeewakabandara33773 жыл бұрын

    අරුණ මාමාගේ එකකුත් ගේමූ නේ ෆ්ලැෂ් බෑක්

  • @tharindudanushka7484
    @tharindudanushka74843 жыл бұрын

    මාලන් අයියව මතක්කලා අම්බෙ සුපිරි❤️❤️❤️❤️

  • @Mobilephonerepair.
    @Mobilephonerepair.3 жыл бұрын

    නියමයි අද වීඩියො එකත්..🙂💖 ඉදිරිගමනට මගෙන් සුභ පැතුම් ඡයවේවා ...

  • @user-be1lh9yn4z
    @user-be1lh9yn4z3 жыл бұрын

    ඔන්න මගෙ තමා 2nd comment එක😊

  • @sankadeshappriya2545
    @sankadeshappriya25453 жыл бұрын

    Supiri charithayak thamai kostha aiyya...niyamai j promo

  • @nw3392
    @nw33923 жыл бұрын

    ඒ දවස්වල හැම බෑන්ඩ් එකකම නන්ස්ටොප් කැසට් වලට සින්දු කියපු ප්‍රියාන් පතිරණ,සහ ලස්සන ගීත හිමි අනුව දශකයේ ප්‍රියංක රම්මන්ඩල වත් සහබාගි කරගන්න හැකිනම් ඔබේ මේ අනගි වැඩසටහනට.හරිම අගෙයි ජූඩ් මහත්මයා

  • @JPromo

    @JPromo

    3 жыл бұрын

    mata sambanda karala denna

  • @nsb1512
    @nsb15123 жыл бұрын

    Such a Normal Person! My guess was so Wrong, Thanks Mr Jude. Also Mr Tharindu is Unique Player. He Created his own Path.

  • @JPromo

    @JPromo

    3 жыл бұрын

  • @dilmax4645
    @dilmax46453 жыл бұрын

    niyama vadak kostha aiya😍😍😍😍😍😍

  • @tharindudanushka7484
    @tharindudanushka74843 жыл бұрын

    සුපිරි සුපිරි❤️

  • @sunethfernando8319
    @sunethfernando83193 жыл бұрын

    Jayawewa jude... j promo...

  • @thilinalakmal8724
    @thilinalakmal87242 жыл бұрын

    නිහතමානී චරිතයක් 💜️💜️💜️

  • @ganeshsanjeewa9026
    @ganeshsanjeewa90263 жыл бұрын

    ටි.කොස්තා ආදරෙයි❤️❤️.

  • @manjumadushani6585
    @manjumadushani65853 жыл бұрын

    Tharidu ayyage hinawa😍 patta

  • @DRJ1981
    @DRJ19813 жыл бұрын

    නියමයිනේ කොස්ත අයියේ ,,, ජයවේවා ,, 👍❤🙏

  • @cstudio2359
    @cstudio23593 жыл бұрын

    හිත හොද කොල්ලෙක්

  • @user-gh2rl7op7n
    @user-gh2rl7op7n3 жыл бұрын

    supiri charithayak ] T Costa

  • @kavinduchaturanga2450
    @kavinduchaturanga24503 жыл бұрын

    Kosta Ayya ❤️

  • @dushanfonseka9444
    @dushanfonseka94443 жыл бұрын

    බේස්‌ යෝදයා ❤️❤️❤️❤️

  • @wenujalakshan2846
    @wenujalakshan28463 жыл бұрын

    1️⃣ 6️⃣ comment

  • @akilasandeepasl866
    @akilasandeepasl8663 жыл бұрын

    අයියේ යෝජනාවක් තියෙනවා බෑන්ඩ් එකේ එක එක්කෙනා වෙන වෙනම ගෙන්නලා.පස්සෙ කට්ටියවම ගෙන්නෙකො එකට රස කතා ගොඩක් තියෙයි❤️ එතකොට 🙏🙏🙏

  • @tharidulakshan5000
    @tharidulakshan50003 жыл бұрын

    Tharidu costha aiya adrey oyata💓💓💓💓💓💓💓💓

  • @amalkama7308
    @amalkama73083 жыл бұрын

    prasanga aiya genna

  • @wageeshawijethunga7626

    @wageeshawijethunga7626

    3 жыл бұрын

    Prasanga en na bro.. manussaya interviews walata asa na kiyaka deranedi qwa

  • @dilmax4645
    @dilmax46453 жыл бұрын

    maru apa supiri

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga76263 жыл бұрын

    තරිදු කොස්තා ❤️

  • @erangalochana4417
    @erangalochana44173 жыл бұрын

    සහරාෆ්ලෑෂ් ලයාන්විත හඬ.. හදවත ...

  • @dilmax4645
    @dilmax46453 жыл бұрын

    maru kostha aiya😍😍😍😍

  • @sampathmaduranga6443
    @sampathmaduranga64432 жыл бұрын

    ආදරෙයි කොස්තා අයියන්ඩි ❤️❤️

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya3 жыл бұрын

    ❤️❤️❤️ Kostha

  • @stunt2901
    @stunt29013 жыл бұрын

    චාමර වීරසිංහ අයියාව ඔන ❤️

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad38583 жыл бұрын

    Hoda wadak 👍👍

  • @rumeshtharaka5377
    @rumeshtharaka53773 жыл бұрын

    Prasanga ayiya seta karagannama barida.ethakota

  • @rangajayamaha4428
    @rangajayamaha44283 жыл бұрын

    ජයවේවා

  • @user-cp6dj5cy5h
    @user-cp6dj5cy5h3 жыл бұрын

    SF😻💖

  • @naveentharusha7792
    @naveentharusha77923 жыл бұрын

    ❤️👌

  • @user-kl9fm7ou2u
    @user-kl9fm7ou2u3 жыл бұрын

    Aiye chanel kohomd gnne kiynnko

  • @buddwik2719
    @buddwik27193 жыл бұрын

    ඒ කාලෙ Zenith බෑන්ඩ් එකේ හින්දි සින්දු කියන Pradeep ව ගේන්න

  • @thusithk9741

    @thusithk9741

    3 жыл бұрын

    සෙනිත්, මාරිම්බා වගේ බෑන්ඩ් ගැන ගැන විස්තරයක් හොයාගන්න පුලුවන්නම් මරු

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari60643 жыл бұрын

    asama charithayak jayawewa

  • @sudeshanaruwamantha3857
    @sudeshanaruwamantha38573 жыл бұрын

    මගේ ආසම ගායකයා😎💪

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 Жыл бұрын

    Hadawathe base gitur gayakaya❤️❤️❤️

  • @anuruddhapriyankara9456
    @anuruddhapriyankara94563 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slmusicon1671
    @slmusicon16713 жыл бұрын

    👍👌

  • @ireshkumara3022
    @ireshkumara30223 жыл бұрын

    😍😍😍

  • @Isuru_Dilshan3
    @Isuru_Dilshan33 жыл бұрын

    Flashback Danush ගේන්න......😎

  • @erangalochana4417
    @erangalochana44173 жыл бұрын

    arrowsatar prageeth nisha ayyawa gemu kohoma hari ... Sengawunu අද්විතීය dakshayek. Nihanda wedakaruwek..

  • @amilasrimal3165
    @amilasrimal31652 жыл бұрын

    ආසම කෙනෙක් ❤️

  • @nishaperera6246
    @nishaperera62463 жыл бұрын

    කොස්තා අයියා සුපිරි

  • @dhauchamara5480
    @dhauchamara54803 жыл бұрын

    👍👍👍👍

  • @malinduheshan5258
    @malinduheshan52583 жыл бұрын

    ♥🙏

  • @Chamalk
    @Chamalk3 жыл бұрын

    👌👌👌👌❤️❤️❤️

  • @ravindumadhusanka8637
    @ravindumadhusanka86373 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @dilmina3432
    @dilmina34323 жыл бұрын

    සහරා ෆ්ලෑෂ් නිමේෂ් කවිශාන් අයියව ගේන්නකෝ..❤️

  • @dulajjayanga3599
    @dulajjayanga35993 жыл бұрын

    💚

  • @chathuranga7570
    @chathuranga75703 жыл бұрын

    😘😘😘

  • @user-kl9fm7ou2u
    @user-kl9fm7ou2u3 жыл бұрын

    Kiynnko aiye chanel thiynwd ganna

  • @samudithaweerasinghe3991
    @samudithaweerasinghe39913 жыл бұрын

    sahara flash set ekama ekk ekak karanna jud aiye

  • @akiladilshandrumsplayer5447
    @akiladilshandrumsplayer54473 жыл бұрын

    ජූඩ් අයියෙ ප්‍රසන්ග තිසෙරව(සනිධප හිටපු ඩ්‍රමා)ඔයාගෙ ඊලග programe එකට ගෙන්නවන්න අයියෙ

  • @kasunthaaru3506

    @kasunthaaru3506

    3 жыл бұрын

    Ow me program eke innama oni kenak

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN3 жыл бұрын

    😀💖👍👌🙏

  • @jmartcreation6958
    @jmartcreation69583 жыл бұрын

    ❤️

  • @dushart6420
    @dushart64203 жыл бұрын

    සෑම් අය්යා එක්ක ඔන්ලයින් ඉන්ටව් එකක් කරන්නකෝ අය්යේ ❤

  • @JPromo

    @JPromo

    3 жыл бұрын

    :D ai e?

  • @dushart6420

    @dushart6420

    3 жыл бұрын

    සෑම් අය්යා ගැන කතා කරනවා අඩුයි..එයාට මොක්ක්ද වුනේ කොහෙන්ද ආවේ මොකුත් අපි දන්නේ නෑ.. අනික ගොඩක් දක්ෂයෙක්.. ප්ලීස් අය්යේ

  • @pramod_tharuka

    @pramod_tharuka

    2 жыл бұрын

    @@dushart6420 𝙚𝙮𝙖 𝙧𝙖𝙩𝙖 𝙜𝙞𝙮𝙖 𝙗𝙣

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks3423 жыл бұрын

    Daddy,infinity ,wayo වගේ accousics band වල players ලවත් ගෙන්නනහං මචන්!

  • @kolaya5843
    @kolaya5843 Жыл бұрын

    Ape game

  • @dularahansaka1792
    @dularahansaka17922 жыл бұрын

    ආදරය කරන චරිතයක්........

  • @lakshankawinga6961
    @lakshankawinga69613 жыл бұрын

    Mage wachanene kiwoth pattama charithyak ❤️

  • @nethukiamaya5230
    @nethukiamaya52303 жыл бұрын

    ඒ මං හොයාගත්තා ලොකු අයියා කවුද කියලා..😁කොස්තා අයියේ,ජූඩ් අයියේ දෙන්නටම සුබ පතනවා කරන හැමදෙයක්ම සාර්තක වෙන්න කියලා❤️❤️

  • @JPromo

    @JPromo

    2 жыл бұрын

    හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.

  • @roshfernando2632
    @roshfernando26323 жыл бұрын

    1st comment 🤗🤗

  • @user-be1lh9yn4z

    @user-be1lh9yn4z

    3 жыл бұрын

    මම 2nd😁

  • @JPromo

    @JPromo

    3 жыл бұрын

    oya ithin hamadama ekane :)

  • @roshfernando2632

    @roshfernando2632

    3 жыл бұрын

    @@JPromo 🙈🙈

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 Жыл бұрын

    Nihathamani supiri kalakaruwek kostha.. Theruwan saranai obata

  • @indunilprasadprasad3858
    @indunilprasadprasad38583 жыл бұрын

    Saraha flash anit set eket gemu oya wage අනිවාර්යයෙන්

  • @anjulashanuka573
    @anjulashanuka5733 жыл бұрын

    Sahara flash key board gahana ayiyawath one

  • @rangajayamaha4428
    @rangajayamaha44283 жыл бұрын

    තරිඳු නිහතමානී කොල්ලා

  • @JPromo

    @JPromo

    2 жыл бұрын

    හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.

  • @deshandulakshitha1228
    @deshandulakshitha12283 жыл бұрын

    අයියේ ඔයා නිසා තමා සහරාෆ්ලෑශ් අදටත් තියෙන්නෙ.....කිව්වට තරහ ගන්න එපා පදීප් කේ බක පන්ඩිතයි....ඒක නිසා තමා රසිකයෝ අඩු උනේ ටිකක්

  • @jenifersyrus5230
    @jenifersyrus52303 жыл бұрын

    flash back piconta wada kostha niyamai

  • @JPromo

    @JPromo

    2 жыл бұрын

    හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.

  • @thusithk9741
    @thusithk97413 жыл бұрын

    බේසිස්ට් කෙනෙක් එක්ක බේසිස්ට් කෙනෙක්

  • @JPromo

    @JPromo

    3 жыл бұрын

    :)

  • @sakithmethnindu3004
    @sakithmethnindu30042 жыл бұрын

    කොස්ත නැතුව සහරා ෆ්ලෑශ් ල සම්පූර්න නෑ 💔

  • @kelumasitha2765
    @kelumasitha2765 Жыл бұрын

    කොස්තා අයියා

  • @kasunsampath3711
    @kasunsampath37113 жыл бұрын

    Hebai hitha hodai.namuth job eka fail.madi hodatama 100% denna na band ekata

  • @sif8984
    @sif89843 жыл бұрын

    Mita kalin meyawa gwnawa neda

  • @sudeshanaruwamantha3857
    @sudeshanaruwamantha38573 жыл бұрын

    ඒ වොයිස් එකට පිස්සු හැදෙනෝ

  • @user-jl4po3uc6o
    @user-jl4po3uc6o3 ай бұрын

    T kostha fb yanawanam maruwata thiyei Milton Sindu layanwitha gayakaya wadakaya

  • @user-kl9fm7ou2u
    @user-kl9fm7ou2u3 жыл бұрын

    Ndd

  • @boruwaepa5435
    @boruwaepa5435 Жыл бұрын

    Kohen da oi mun hoya ganne?

  • @darshanadarshana9920
    @darshanadarshana99203 жыл бұрын

    බෙන්ස් ගහානවා අැහැන්නැ හැහුනත් වැඩක්නැ

  • @imalkagamanayake725

    @imalkagamanayake725

    Жыл бұрын

    music gana monawada danne😂😂😂😂😂

  • @janakasaman3445
    @janakasaman34453 жыл бұрын

    Loku kama nati ekama band eka

  • @srilankanlibrary3263
    @srilankanlibrary32633 жыл бұрын

    මස්සිනාට මොලේ තියනව 😂

  • @mihidumgamage5664
    @mihidumgamage56643 жыл бұрын

    Aththa kathawa Flashback gahanna tharam Tharindu Costa weddek nemei .. normal player kenek . Bt weddek

  • @pasaninduwara1556

    @pasaninduwara1556

    3 жыл бұрын

    Flash back play karana un waddo nemei saho balapan unge show ekakawath practice nathi sinduwak play karanne na. Practic wela awa sindu tika witarai play karanne. Wena gdak band ewele sindu walata backing denawa supiriyatama . Yearing walata play karana kenek kostha kiyanne nthwa chordsheet mune thiya gena gaha ekek nemei kostha kiyanne. Ekata thamai bro hakiyawa kiyanne.

  • @user-qj9zs5sz8s

    @user-qj9zs5sz8s

    3 жыл бұрын

    Mihidum Gamage පෑස්බෑක් ගහන්න victor wooten ගෙන්නගනින් එහෙනම්..😂😂😂

  • @sanjispeedlion6852

    @sanjispeedlion6852

    3 жыл бұрын

    Mathaka thiya gan flashback recoding gahapu kalekuth thibba kiyala.... Flashback kiya kiya anunge asawal walata garahanna epa bn... Eka eka asa dewal wenas...

  • @mihidumgamage5664

    @mihidumgamage5664

    3 жыл бұрын

    @@pasaninduwara1556 Flashback play karana un weddo nemei kiyana ekenma therenawa oyage music denuma 🤣🤣🤣🤣

  • @pasaninduwara1556

    @pasaninduwara1556

    3 жыл бұрын

    @@mihidumgamage5664 oya unwa oluwa uda thiyan inna eken therenwa oyage danuma bro. Waddonam oppu krapu eka thnak mata u tube eke pennnanwada. 😊

Келесі