No video

නිවුන් දරු දෙන්නත් එක්ක අවසන් ගමන් ගිය අම්මා ගැන හෙළිවූ කදුළු කතාව - sad news sinhala

Disclaimer: This is a news report. All Videos or images are using for reference purpose only.
නිවුන් දරු දෙන්නත් එක්ක අවසන් ගමන් ගිය අම්මා ගැන හෙළිවූ කදුළු කතාව - • නිවුන් දරු දෙන්නත් එක්...
Video Clips Credited by Pixabay
Video Clips Credited by Pixels
For copyright matters please contact us at : prasadchanaka715@gmail.com

Пікірлер: 127

  • @dinithi1409
    @dinithi14092 жыл бұрын

    සැමියෙකුට බිරිඳ සහ දරැදෙදෙනාත් බිරිඳගෙ දෙමාපියන්ට ඵකම දරැවත් අහිමිවී ඇත සසරේ පතානආපුවිදිහදමේ ඔබලා තිදෙනාටම නිවන් සුව ලැබේවා

  • @evon-ze6nw
    @evon-ze6nw2 жыл бұрын

    අනේ අම්මෝ පව් දෙවියනේ මේ වගේ දේවල් අහන්න දකින්න අපිත් පව් කරලා ඇති දෙවියනේ දරු පැටව් දෙන්නටත් ඔබටත් "නිවන්සුව ලැබේවා"!!!

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna52342 жыл бұрын

    උපදින..දක්වා..මෙවන්.මරණයක්. නොවීවා.

  • @indukumari4252
    @indukumari42522 жыл бұрын

    දියණිය ඔයාටත් සිගිත්තන් දෙදෙනාටත් අජරාමර නිවන් සුවය පතන්නෙමි

  • @sriyanipremarathna1537
    @sriyanipremarathna15372 жыл бұрын

    අමා මහ නිවන් සුව ලැබේවා නංගියෝ උපදින භවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා.

  • @chamillakmal878
    @chamillakmal8782 жыл бұрын

    අනේ දෙවියනී.....😥 මමත් දරුවන් සිටින පියෙකි මට දැනෙන වෙදනාව කියාගන්න බෑ.... නිර්වාණය ඒකාන්තයෙන්ම ලැබේවා !!!

  • @chithranipinto190
    @chithranipinto1902 жыл бұрын

    ගොඩක් කනගාටු දායක පුවතk ee අම්මාත් daruwaoth පතා ගෙන awa විදිහට වෙන්න ඈති oya mee ජීවිතේ හැටි paw mahatthayata saha දෙමව්පියන්ට sitha සුවය ලැබේවා 🙏🙏🙏😭😭😭 ඇයට සහ දරුවන් දෙන්නටම නිවන් සුව ලැබේවා 😭😭🙏🙏🙏

  • @harshanagunathilaka2898
    @harshanagunathilaka28982 жыл бұрын

    මෙවැනි දේ අහන්න දකින්න ලැබෙන්න තරම් අපේ කන් දෑස් පවුකරද මෙතරම්.ආදරනීය දරුවන් තිදෙනාටම බෞද්ධාගමික අප හැමෝගෙම ඒකායන ප්‍රාර්ථනය වන නිවන් සුව හිමි වේවා.මේ ආදරනිය අම්මා කෙනෙක් .

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc2 жыл бұрын

    පවු මොනව කරන්නද නිවන් සුව ලැබේවා ඔබට

  • @gnanawa3861
    @gnanawa38612 жыл бұрын

    සංසාරේ කවදාවත් මෙවන් අකල් මරණයක් මොවුන්ට සිදුනොවේවා !!

  • @sammurphy4122
    @sammurphy41222 жыл бұрын

    ඇග කහපාටවෙලා මේ තරම් හොදට ඉදල වකුගඩු අක්මාව නරක්වුනාකම් මේක වසක් විසක් කැවිල වුන මරනයක්ද?

  • @mahindakumara3896

    @mahindakumara3896

    2 жыл бұрын

    අනේ දේවියනේ

  • @pc-fx5xu
    @pc-fx5xu2 жыл бұрын

    Ane මගේ මැණික ගොඩක් දුකයි,අපට ඔයා යනදවසෙ එන්න පුලුවන්කමක් තිබ්බෙ නැහැ... ඔයා අපි දාල ගියාට ගොඩක් දුකයි 🥺 ඔයාට මතු භවයක මෙවන් අකල් මරණයක් නොවෙනා, 🥺🥺 ❤️

  • @dilushikawaya1548
    @dilushikawaya15482 жыл бұрын

    ඔබට නිවන්සුව

  • @VIDEO-wk1en
    @VIDEO-wk1en2 жыл бұрын

    අනේ නිවන් සුව.උපදින මතු අත්මෙක මෙහෙම අකල් මරනයක් වෙන්න එපා .😥😥😥😥😥😥😥

  • @chandansilva3970
    @chandansilva39702 жыл бұрын

    නිවන්සුව ලැබේවා !!!

  • @sithaperera7358
    @sithaperera73582 жыл бұрын

    ඔබ තුන් දෙනාට නිවන් සුවය ලැබේවා!

  • @user-gk7jj4rq8x
    @user-gk7jj4rq8x2 ай бұрын

    නිවන් සුව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood27982 жыл бұрын

    නිවන් සුව ලැබේවා 😥😥😥😥

  • @warnalathaperera8120
    @warnalathaperera8120 Жыл бұрын

    අමාමහ නිවනින් සැනසේවා ආදරබර දියණිය සහ දරුවන්

  • @pathumnethupriya2852
    @pathumnethupriya28522 жыл бұрын

    දැං මොකද්ද මේකෙ තියන රහස හරියට දන්නව වගේනෙ දාලා තියෙනෙ

  • @minushatharukshi5797
    @minushatharukshi5797 Жыл бұрын

    නිවන් සුව ලැබේවා .😓

  • @renukakumari4061
    @renukakumari40612 жыл бұрын

    Apoi deviyane ai mehem dewal wenne 😭😭😭😭obatath obe patiyooooo dennatath niwan suwa Lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagjayasinghejayasinghe461
    @jagjayasinghejayasinghe4612 жыл бұрын

    කිසි දිනෙක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා

  • @latalata5076
    @latalata50762 жыл бұрын

    So sad story 🙏 🙏 🙏 Rest in peace

  • @kuwait1609
    @kuwait1609 Жыл бұрын

    තුන්දෙනාටම අජරාමර නිවන් සුව ලැබේවා

  • @kumarikumari8686
    @kumarikumari86862 жыл бұрын

    නිවන් සුව ලැබේවා

  • @nishanchinthaka6131
    @nishanchinthaka6131 Жыл бұрын

    මෙියා අපිත් එක්ක ඉන්න රත්නායකගේ බිරිද නංගි ඹබටයි දරැවටයි අජරමර නිවන් සුව ලැබෙිවා

  • @gangagunasinghe6885
    @gangagunasinghe68852 жыл бұрын

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @imashisakunthala6092
    @imashisakunthala60922 жыл бұрын

    අනේ මේ අපේ කිරි අම්මලාගේ ගෙවල් පැත්තේ.. පව් දෙයියනේ 😣

  • @AyyubIjas86

    @AyyubIjas86

    2 жыл бұрын

    Oyalage gama koheda??

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 Жыл бұрын

    කිසිම ආත්මය මේ වගේ දුක්මූසූ දෙයක් නොලැ බෙවා

  • @amilapriyantha3991
    @amilapriyantha39912 жыл бұрын

    අක්කෙ ඔයාටයි දරුවො දෙන්නටයි යලි උපන්දින මතු ආත්මෙ මෙවන් අකල් මරණයක් සිදු නොවෙවා

  • @zebazs474
    @zebazs4742 жыл бұрын

    Niwan suwa lebewa.yali mehema dukak kisima bawayaka petaw dennatath ammatath nowewa

  • @piyuminandima6185
    @piyuminandima6185 Жыл бұрын

    අනෙදෙවියනෙ මෙවල් අකල් මරන කාටවත් වෙන්න එපා😢😢 නිවන් සුවය ලැබේවා

  • @nisanthilakmali7300
    @nisanthilakmali73002 жыл бұрын

    නැගනියනි ඔබට හා දරුවන් දෙදෙනාට නිවන් සුව ලැබේවා මතු උපදිනා ආත්මය ක මෙවන් අකල් මරණ නොම වේවා

  • @laksmikumari3556
    @laksmikumari3556 Жыл бұрын

    Ane saodariya ari dukai eth Mona karannada oyath daruo dennath patagena enna athte me vidiyata loken samu ganna ven neti upadina bave oyatath daruo dennatath mevan akal maranayak noma wewa saodariya

  • @amaraabysinghe8164
    @amaraabysinghe81642 жыл бұрын

    Ahannna labana dawsl😭😭niwan suwa

  • @kumuduniherath2843
    @kumuduniherath2843 Жыл бұрын

    Aiyo 😭😭😭😭නිවන්සුව. Lebewa....

  • @khdmakhdma7106
    @khdmakhdma71062 жыл бұрын

    Niwansuwaya labeva

  • @samanpradeep8490
    @samanpradeep84902 жыл бұрын

    so sad sorry

  • @nisansalasewwandi2095
    @nisansalasewwandi20952 жыл бұрын

    මගෙ දරුවට උනු දෙමයි එ අම්මාටත් දරුවො දෙන්නාටත් වෙලා තියෙන්නෙ.මගෙත් බබා මාස නවය සම්පුර්න වෙලා බඩෙම නැති උනා.එ වෙදනාව අදටත් මන් විදිනවා .එ තාත්තාට මොන තරම් දුකක් ඇතිද.මෙක දොස්තරලා ගෙ නොසැලකිල්ල නිසාද කියන්න මන් දන්නෙ නැ.එත් එ අම්මාගෙ හිනත් බොද වෙලා දරුවො දෙන්නත් එක්කම යන්න පතාන ඇවිත්.එ අම්මා ජිවතුන් අතර හිටියා නම් තමන් කුසෙ තියන් ආසාවෙන් දකින්න ආසාවෙන් හිටපු පුන්චි පැටවු දෙන්නාගෙ නිසල දෙහය දැකලා නිකන්ම මැරෙනවා.අද මන් මතක් වෙන ගානෙ මැරෙනවා වගෙ

  • @buddhinigunasekara4695

    @buddhinigunasekara4695

    2 жыл бұрын

    මගෙත්..අදට සතියයි..මැරි මැරි ජීවත් වෙනවා...

  • @danushkasanjeewa2277

    @danushkasanjeewa2277

    2 жыл бұрын

    අනේ 😔

  • @malkanthilakmali6847
    @malkanthilakmali68472 жыл бұрын

    හරිම.දුකයි..නිවන්.සුව.ලැබෙවා.මෙවන්.අකල්.මරනයක්..කිසි.දාක.සිදු.නොවෙවා

  • @kusumperera1314
    @kusumperera1314 Жыл бұрын

    Niwan suwa labethwa ahinsaka daruwanta ....

  • @geetharanjani333
    @geetharanjani333 Жыл бұрын

    නිවන් සුව ලැබෙිවා

  • @jiwanudugama1928
    @jiwanudugama1928 Жыл бұрын

    නිවන් සුව ලැබේවා !!!!

  • @rockkuwait9930
    @rockkuwait99302 жыл бұрын

    Pau deyane obala thedenatama ajaramara newan suwa labewa,,,

  • @chandiperera3691
    @chandiperera36912 жыл бұрын

    අනේ දෙවියනේ ...

  • @kasunpriyanga2704
    @kasunpriyanga27042 жыл бұрын

    Niwan suwa

  • @kosalaindrajith5118
    @kosalaindrajith51182 жыл бұрын

    ipadena kisidu bawayaka mewan akal maranayak katawath sidu nowewa...🙏🙏 oyl thidenatama niwan suwa lebewa..🙏🙏

  • @fathimakwt9736
    @fathimakwt9736 Жыл бұрын

    ❤❤😭

  • @roshnifernando9509
    @roshnifernando95092 жыл бұрын

    Obata saha punchii pataw dennatai niwansuwa labaiwa 🙏🙏🙏❤

  • @nishanthasanjeewasanjeewa6177
    @nishanthasanjeewasanjeewa6177 Жыл бұрын

    Ane paw

  • @dineth.6546
    @dineth.65462 жыл бұрын

    Mathu upadina bawayakama, mewan akall maranayakata goduru nowewa,,obala thun denatama ajaramara niwan suwa labewa

  • @nethmiamaya1686
    @nethmiamaya1686 Жыл бұрын

    මේ අපෙ ගමේ අක්කා කෙනෙක්.නිවන් සුව අක්කෙ

  • @kodagodabandusena5303
    @kodagodabandusena53032 жыл бұрын

    harima Dukai.

  • @bhagyadulanjale822
    @bhagyadulanjale8222 жыл бұрын

    මතු භාවයක මෙවන් දෙයක් ඔබට සිදු නොවෙිවා 😭

  • @lindalinda6535
    @lindalinda65352 жыл бұрын

    Pau newan සුව labawa ඔබලාට

  • @seetyseety9739
    @seetyseety9739 Жыл бұрын

    💘💘💘👌

  • @ravindumadusanka8147
    @ravindumadusanka8147 Жыл бұрын

    Ana pau oyala 3danathma budu saranai manika

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 жыл бұрын

    රටේ හොද Doctor's ල නැති හැඩයි මේ විදියට පෙනෙන්නේ..උවමනාවෙන් ම මරලා තියෙන්නෙ හොදට හිටියෙ ළමයව...

  • @sammurphy4122

    @sammurphy4122

    2 жыл бұрын

    දොස්තරල තමන් ප්‍රතිකාර නොකර තැන් මාරු කර කර වෙන වෙන ඉස්පිරිතාලවලට අරින්නෙ තමන්ට ලෙඩේ නොතේරෙන නිසාද?

  • @hashiniimasha3176
    @hashiniimasha31762 жыл бұрын

    😢😢

  • @aslaalsa9920
    @aslaalsa99202 жыл бұрын

    Amamaha niwan suwaya lebewa daru dehnatath obath

  • @dhammikadhammika2712
    @dhammikadhammika27122 жыл бұрын

    Niwan suwa lebewa

  • @malikapoi7585
    @malikapoi75852 жыл бұрын

    Nivansuvayamalabaevaaa labaevaa

  • @sirisena2074
    @sirisena20742 жыл бұрын

    Niwan suwa labewa.

  • @nilminimalani2078
    @nilminimalani20782 жыл бұрын

    🌹🌹🌹🌹🌹Nawatha dergayu lada upadinna labewat🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @roshanjagath4907
    @roshanjagath49072 жыл бұрын

    Anee paw

  • @nimeshamadushanimadushani7876
    @nimeshamadushanimadushani78762 жыл бұрын

    Ane paw niwan suwa labewa

  • @sanitasanita7662
    @sanitasanita76622 жыл бұрын

    අනේ දෙවියනේ 😢😢😢😢

  • @nishantharanasinghe5052
    @nishantharanasinghe50522 жыл бұрын

    Niwan suwa 🙏😟

  • @dammidamayanthi7788
    @dammidamayanthi77882 жыл бұрын

    🙏🙏🙏🙏

  • @lattalatta5617
    @lattalatta5617 Жыл бұрын

    Ane daviysne maha dawal ahannawat sidds wsnna apa ane oyalata niwan suwu labawa

  • @malkanthiefernando6769
    @malkanthiefernando67692 жыл бұрын

    Obatath daru dedenatath niwansuwa labewa

  • @nimilkanimi553
    @nimilkanimi5532 жыл бұрын

    අනේ පවි 😢😢😢😢😢😢😢😢

  • @sagarika6687
    @sagarika66872 жыл бұрын

    Pau deviyane mona papayakda me jathi jathith mewan dukak nowewa 2002 apr 17 mage puthath làbune oyavidihata namatanath vidawanawa siyalu denata amamaha niwansuwa labewa

  • @sandunishehanteshan607
    @sandunishehanteshan6072 жыл бұрын

    Ane manda deiyena nivan suwe labewa e maniyanta e kiri patiyanta

  • @ipacademy7272
    @ipacademy72722 жыл бұрын

    Niwan suwa...

  • @chandumakw6076
    @chandumakw60762 жыл бұрын

    nivan suva lebeva 😥😥😥😥

  • @thenahandirajithahemanthi5997

    @thenahandirajithahemanthi5997

    2 жыл бұрын

    Nivan suva labeva!

  • @thenahandirajithahemanthi5997

    @thenahandirajithahemanthi5997

    2 жыл бұрын

    😂😂😂😂😂😂

  • @sanilamdushan4908
    @sanilamdushan49082 жыл бұрын

    Aye mevan akal maranayak sidu novevA.nivan suvaya labeva oba thidenata

  • @fathimaaifa9992
    @fathimaaifa99922 жыл бұрын

    Newan suwa lebewa

  • @chithrakumari7817
    @chithrakumari78172 жыл бұрын

    Niwan suwa labewa

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    Soo sad story 😢

  • @denethnimsara4626
    @denethnimsara46262 жыл бұрын

    😥😔😔😔

  • @malanisilwa1216
    @malanisilwa12162 жыл бұрын

    Niwan suwa obata

  • @maheshikariyawasam4384
    @maheshikariyawasam43842 жыл бұрын

    Labana athmedi obala 4ra denatama akata inna labewa

  • @madhu794
    @madhu7942 жыл бұрын

    😭😭😭😭

  • @ireshakalpani4787
    @ireshakalpani47872 жыл бұрын

    Anee dewiyanee mamath nikaweratiye inne eth me kthwa adai dnne monawa unath meweni maranayak min mathu ksm athmeka nowewaaiii kiya parthana krnwa inna thenaka daru dennath ekka sathutin inna Hoda thenaka ipadenna 😭🙏🙏 harima dukai hithata

  • @ramanibogahawatta7334

    @ramanibogahawatta7334

    2 жыл бұрын

    Dirgayusa.labawa

  • @sunethraherath1443
    @sunethraherath14432 жыл бұрын

    Newan suwa papuwa pehhuna

  • @ruwanvithanage4278
    @ruwanvithanage42782 жыл бұрын

    කොවිඩ් එන්නත ෂුවර් නෑ

  • @seetyseety9739
    @seetyseety9739 Жыл бұрын

    SansasarA mwaniakal maranayakata godurunowawa

  • @erandisithmi812
    @erandisithmi8122 жыл бұрын

    Oyala thun denatama nivan suva!

  • @anomaann6795
    @anomaann6795 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu97052 жыл бұрын

    Ane paw, Ovun Thidenatama Nivan Suva Labeva

  • @malikapoi7585
    @malikapoi75852 жыл бұрын

    Anae daeviyanae

  • @methinyanewanji8224
    @methinyanewanji82242 жыл бұрын

    Nivan suva labava ammtai daruwo 2 natama 😭😭😭

  • @Mar-mf8oo
    @Mar-mf8oo2 жыл бұрын

    Ane mewan dukk lowa kisiwakuta nowawa

  • @yohanmalli9876
    @yohanmalli98762 жыл бұрын

    Kavadavat mevan deyak noveva.

  • @udenigeethamali8313
    @udenigeethamali8313 Жыл бұрын

    Niwang suwe Lebewa

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya63642 жыл бұрын

    Diyaniya obatath darudennarath mewan akal maranayak kisima dawasaka himi nowewa

  • @udayamanikkaratnam504
    @udayamanikkaratnam5042 жыл бұрын

    Rip

  • @chamaripriyadarshani8539
    @chamaripriyadarshani85392 жыл бұрын

    Ane apoi dewoyane paw.niwan suwa thidenatama.

Келесі