ඉරාන ජනපතිගේ බිරිද ජාතික රූපවාහිනියට දුන් විශේෂ ප්‍රකාශය| Rupavahini News

Follow on:
Official website - www.runews.lk
Official website - www.rupavahini.lk
Official KZread Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 317

  • @palithasiriwardana2369
    @palithasiriwardana236921 күн бұрын

    මෙහි සිංහල පරිවර්ථනයක් හැකිනමි ඉදිරිපත්කරන්න. වඩාත් වටිනවා

  • @palithasiriwardana2369
    @palithasiriwardana236921 күн бұрын

    උගත් ඇයගේ සාකචිචාව අගේ කරමි. අපේ රට වෙනුවෙන් කැපවිමිකල මියගිය රසිස්. ජනාධිපතිවරයාට නිවන් සුවය පතමි.

  • @jiffrysally8680

    @jiffrysally8680

    20 күн бұрын

    Totally different from what USA and the West try to promote about the status of women in Iran!

  • @powerofGod61

    @powerofGod61

    19 күн бұрын

    Nivan yandanam be minee marawala wena kohehari giyawagei Allah huwakbarr thamai

  • @AhmdIshrath-edits

    @AhmdIshrath-edits

    18 күн бұрын

    @@powerofGod61 oya dekka dha eya mini maranawa

  • @chamilakarunarathna6408

    @chamilakarunarathna6408

    15 күн бұрын

    ප්‍රේමදාසත් නිවන් යයි එහෙමනම්

  • @powerofGod61

    @powerofGod61

    15 күн бұрын

    @@AhmdIshrath-edits tawa hondata loke gena kiyawanda.thama therum ganda bolanda vedi.

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e21 күн бұрын

    ඉරානය හැමදාම අපිත් එක්ක හිටියේ අ⁣පි සදා ණය ගැතියි ජනාධිපති තුමා නැති විම ගැන කනගාටුයි😢

  • @MohamedFahim-xk7ee

    @MohamedFahim-xk7ee

    20 күн бұрын

    100; 100🎉🎉🎉

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf21 күн бұрын

    Iran ජනාධිපති තුමාට අනිත් මියගිය සියලුම denata නිවන් සුව lbewa

  • @SR-dz1ed
    @SR-dz1ed23 күн бұрын

    අසහාය කරුනාබරිත ඉරාන නායකයාට නිවන් සුව පතමු. අපේ රටේ ලිං ගෙම්බෝ සෑහෙන්න සිටින බව කමෙන්ට්ස් වලින් පෙනේ.

  • @Bamb188

    @Bamb188

    23 күн бұрын

    😂😂😂ubala danne echcharai!!!

  • @sarojikajayamini227

    @sarojikajayamini227

    22 күн бұрын

    සහතික ඇත්ත සමහර අදහස් වලින් කුහක කම තමයි ස්මතුවෙන්නේ 😢😢😢

  • @user-ig4rj9iv3j

    @user-ig4rj9iv3j

    22 күн бұрын

    Ow bn eka athha untath maranayak thiyanawa kiyala amathaka wela

  • @annharper4853

    @annharper4853

    20 күн бұрын

    උඔ කරුණාබර කියන වචනයේ තේරුම ඉගෙන ගනින් සේරටම කලින්

  • @tharindudilshan3414

    @tharindudilshan3414

    19 күн бұрын

    Iraneta gihilla avith balala wage

  • @sujeewafernando6580
    @sujeewafernando658020 күн бұрын

    ඉරාන ජනාධිපති තුමාට අමාමහ නිවන් සුව ලැබේවා .

  • @tharindudilshan3414

    @tharindudilshan3414

    19 күн бұрын

    Niwana kiyana eke teruma dannawada

  • @nutl00se73
    @nutl00se7323 күн бұрын

    Rupavahini should have mentioned this is an interview during her visit to Sri Lanka for Umaoya official opening, without insulting to the first Lady.

  • @darshawijenayake7920

    @darshawijenayake7920

    23 күн бұрын

    Yeh, that's very true

  • @mufliyamunaf5586

    @mufliyamunaf5586

    19 күн бұрын

    Of course! I was wondering how can she be in a program, while being in 'Idda'

  • @tharanibowala6766

    @tharanibowala6766

    17 күн бұрын

    Agree

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie103320 күн бұрын

    ඉරාන ඡනපති තුමාට නිවන්සුව ලැබේවා මෙවන් දෙයක් මතු බවයි නොවේවා

  • @jialee140

    @jialee140

    20 күн бұрын

    😂 unta kohe dha nivan suva? පව්කාරයන්

  • @user-yi2m456

    @user-yi2m456

    20 күн бұрын

    mini meruwahama niwan yanna puluwanda ?

  • @tuanmohamed6807
    @tuanmohamed680721 күн бұрын

    Thanks madam

  • @seethaseetha6797
    @seethaseetha679720 күн бұрын

    අනතුරින් මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා😢😢😢😢😢

  • @user-yi2m456

    @user-yi2m456

    20 күн бұрын

    Niwan suwa labanna Dharmaya gena ehila thiyennawath ona

  • @Feathers59
    @Feathers5923 күн бұрын

    I know that this conversation had when you were in Sri Lanka Madam, we got extremely sorrow due to the sudden lost of Great Leader of Iran. Our deepest condolences to you and the sorrowful people of Iran!!!

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d23 күн бұрын

    Thanku madam

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana525723 күн бұрын

    I bless you medam

  • @samearaa8434
    @samearaa843420 күн бұрын

    ගරු ජනාධිපතිතුමනි නිවන් සැප ලැබේවා😢😢😢😢

  • @nuwansoyza-hi9rz
    @nuwansoyza-hi9rz22 күн бұрын

    RIP President Ibrahim Raizee.... Condolences to his family and people of Iran....

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr23 күн бұрын

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!❤️⚔️☸️⚔️❤️ බුදුසරණයි ..! 💜️🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️ ❤🙏🌹🌈️❤🙏🌹🌋🌅🌏⛵💙🌅🌋🌏⛵ 💙

  • @nalin8182

    @nalin8182

    21 күн бұрын

    Meneemaru jepppoda dehemee😂😂😂

  • @SanjeewaUdayakumara-ub9kr

    @SanjeewaUdayakumara-ub9kr

    21 күн бұрын

    @@nalin8182 👍🌹.. මරපූ කියන එක අද අදාල නෑ .. දැනුත් මරමින් ඉන්නවා නම් තමා ප්‍රශ්නය .. මිනීමරන්න හේතුව මොකක්ද ..

  • @songmusicprabash1856
    @songmusicprabash185623 күн бұрын

    මෙි වගේ වටිනා උගත් බුද්ධිමත් රාජ්‍ය නායකයෙක් ගේ ආදරණිය ආර්්‍යාවක් කොචිචර චාමිද බලන්න එතුමියත් හරිම චාමි 🙏

  • @deepanisirisena9465

    @deepanisirisena9465

    23 күн бұрын

    Like our president ranil 's wife maithree

  • @sriyanihathurusinghe9565

    @sriyanihathurusinghe9565

    23 күн бұрын

    ශිරන්තිආර්යාව වගේ නේද ? 😂😂😂

  • @CRJ661

    @CRJ661

    23 күн бұрын

    ගැනුන්ගෙ අයිතිවාසිකම් අමු අමුවෙ මරා දාපු නායකයා ලෙස වෙනස් විය යුතුයි

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    22 күн бұрын

    සමහරු ta ayala watinney නැති විදිහට comeents kharanney a නිහතමානී khama apey කුහක unta threyum ගන්න bey 😔😔😰😰🇦🇪🇱🇰

  • @annharper4853

    @annharper4853

    20 күн бұрын

    චාම් කම් බලන්න රෙද්ද ගලෝපන්

  • @user-zu4dh1vg4b
    @user-zu4dh1vg4b23 күн бұрын

    ❤❤❤

  • @user-vg5sy8gr5r
    @user-vg5sy8gr5r20 күн бұрын

    A lost of a great leader Our deepest condolences to you and the people of Iran. Thank you very much madam for the excellent speech.

  • @floridaflorida6370
    @floridaflorida637023 күн бұрын

    Very greatful lady..bless you madam❤❤❤❤❤

  • @upaliwijesinghe1803

    @upaliwijesinghe1803

    20 күн бұрын

    Our condolences to your family

  • @fathimamajeed7338
    @fathimamajeed733823 күн бұрын

    GREAT HUMANITY IRAN, VERY HELPFUL TO SRI LANKA THANKS

  • @SamaraGunawardana-hn9vv
    @SamaraGunawardana-hn9vv20 күн бұрын

    මිනිස්සු වශයෙන් ගත්තම අපි හැමොටම තියෙන්නෙ පොදු ප්‍රශ්න ..ජලය ,,ආහාර ,,නිවාස වගේ දේවල් ....

  • @user-hs9es2ol3l
    @user-hs9es2ol3l18 күн бұрын

    Thanks you madam❤🙏♥️🌹

  • @SN-ty5gy
    @SN-ty5gy23 күн бұрын

    Bless u madam and 🇮🇷

  • @user-rx1vx5lb3q
    @user-rx1vx5lb3q23 күн бұрын

    ❤❤❤❤❤😢😢😢

  • @renukasadamali7506
    @renukasadamali750617 күн бұрын

    Good ❤❤❤❤❤❤❤❤❤

  • @user-sz7tv4ch5x
    @user-sz7tv4ch5x20 күн бұрын

    ❤❤❤ ❤❤❤ ❤❤❤

  • @watvijayanthi5522
    @watvijayanthi552223 күн бұрын

    ලිප්ස්ටික් ටිකක්වත් ගාලා නෑ මොනතරම් චාර්ම්ද ඒකටත් එක්ක අපෙ රටෙ මෙකම් නාවගන වෙනම සලොන් එකක් එල්ලන් යන්නෙ

  • @deepanisirisena9465

    @deepanisirisena9465

    23 күн бұрын

    Boru kiyanna apa. Ranil wickramasinghe gay wife ahema ne

  • @sriyanihathurusinghe9565

    @sriyanihathurusinghe9565

    23 күн бұрын

    අපේ රටේ ආර්යාවෝ මූණු එම්බාම් කරලනේ ඉන්නේ 😂😂

  • @ayanhayasm7565

    @ayanhayasm7565

    23 күн бұрын

    ඉතින් ඔයත් ගෝනියක බැහැලා ද ජීවත් වෙන්නේ චාමෙට

  • @arunawijesuriya5317

    @arunawijesuriya5317

    23 күн бұрын

    ​@@ayanhayasm7565Sri lankawe athitha gamma Dan na

  • @chandramallawarachchi1122

    @chandramallawarachchi1122

    23 күн бұрын

    👍👍👍

  • @rizanmohamed5708
    @rizanmohamed570820 күн бұрын

    We miss a great world leader. Srilankan’s deepest condolences to you and your family Madam.. May Almighty grant him a highest place in the heaven..

  • @user-zu1ou4wd1l
    @user-zu1ou4wd1l11 күн бұрын

  • @vasanthgodamunna
    @vasanthgodamunna19 күн бұрын

    Perfectly correct!

  • @abdulrahman-rx2zf
    @abdulrahman-rx2zf18 күн бұрын

    ❤❤❤❤

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara343521 күн бұрын

    මොකක්ද යකෝ මේ රටේ ඉන්නේ ඉංග්‍රීසි කාරයෝ කියලා ද හිතාගෙන ඉන්නේ සින්හලෙන් දාපන්කෝ ලැජ්ජවෙන්න ඕන්නෑ ඇත්තටම කිව්වොත් ඉංග්‍රීසි බෑ බන්😀

  • @user-md8eu9it2k

    @user-md8eu9it2k

    21 күн бұрын

    Umba hari bun.

  • @nishanthivijebandara3435

    @nishanthivijebandara3435

    20 күн бұрын

    @@user-md8eu9it2k ඒකනේ බන් ඒගෑනි කතාකරන්නේත් තමගේ බාසාවෙන් සමහර විට ලංකාවගැන කියන්නෙත් නැතුව ඇති මුන් බොරුවට දානවා ඇති බලපන් බන් ජපානය උනත් හැම දේම ජපන් බාසාවෙන්නේ කරන්නේ ජපන් යන්න ඕනේනම් ජපන් බාසාව ඉගෙන ගන්න ඕනේ අනිවාර්යයෙන් ම ඒකට ලංකාවෙ ඉංග්‍රීසි ලොකුවෙලා දගලනවා

  • @snsnada9360

    @snsnada9360

    20 күн бұрын

    ඉංග්‍රීසි බෑ බං .මම දන්නෙ yes/no විතරයි.ඕක සිංහලෙන් translate කරල දාපල්ල බං.

  • @leondhanushka2350
    @leondhanushka235019 күн бұрын

    ඉරාන ජනපතිගේ මනුෂ්‍යත්වයට සිංහලයකු වශයෙන් ගෞරව පූර්වකව සදා ආචාර කරමි... මැතිඳුනි ඔබට නිවන් සුව ලැබේවා...🙏

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala677623 күн бұрын

    ඕක පරන එකක්.මුස්ලිම් කාන්තාවන් ස්වාමියා මැරුනම අපේ දේශපාලකයන්ගේ ගැහැනු වගේ කතා පවත්වන්නෙ නෑ

  • @Rameez-ki6vq

    @Rameez-ki6vq

    23 күн бұрын

    This is old interview

  • @RenukaPriyadarshani-cn4lp

    @RenukaPriyadarshani-cn4lp

    23 күн бұрын

    ඔව් එයාල මාස 3 ගේ ඇතුලේ.එලියට එන්නේ නැහැ

  • @SasarakaIma-mz9bc

    @SasarakaIma-mz9bc

    23 күн бұрын

    Mun hamba karan kanawa.math beluwa me wele meya ahulagaththe kohomada kiyala

  • @UpaliMalki-rm3gp

    @UpaliMalki-rm3gp

    23 күн бұрын

    ඔව් ඔව්

  • @nilanthi960

    @nilanthi960

    21 күн бұрын

    ඒක ඇත්ත

  • @dumindaudaya1657
    @dumindaudaya165723 күн бұрын

    She is a great woman 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @annharper4853

    @annharper4853

    20 күн бұрын

    උඔ කොහොමද දන්නේ කියන්නේ මොනවද කියලාවත් තේරුම් ගන්න බෑ ගොං ආතල් නොදී ඉදින් තොපේ බයි තියරි

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    20 күн бұрын

    @@annharper4853 Uba kuruse kakul deka gahagena suddange passa lewakawata, me loke hamotama ehema na,,,,

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    20 күн бұрын

    @@annharper4853 ubalage ganu thama JANGI pennanne... Ape sinhala ganu hitiye wadagath widiyata... Uba dakala thiyenne ube ammage hati... Ekata me Gani mokak karannada... Pau uba

  • @yutech123

    @yutech123

    20 күн бұрын

    @@annharper4853 උබ හිතනවද ඒ භාෂාවෙන් කියන එක නැතුව ඉංග්‍රීසියෙන් වෙන එකක් කියනවා කියලා, English Translation එක තේරුම් ගන්න බෑ නම් ඩිරෙක්ට් කියපම් බං 😂

  • @mohammedriswan1896
    @mohammedriswan189618 күн бұрын

    ❤❤❤❤❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama232623 күн бұрын

    Rest in piece president ibrahim rise

  • @kamiliyacool4138
    @kamiliyacool413822 күн бұрын

    ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @afeedahasheem7433
    @afeedahasheem743323 күн бұрын

    Why some of our srilankans don't know to respect other cultures. Shame on them

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    22 күн бұрын

    We respect the first lady and the Late president Hon Raissy But as a Sinhala women i don t understand her dress how can any one wear like that all day no freedom @ all cant wear Shorts or short dresses whta a freedom we have here thank god

  • @indranimorugama5643
    @indranimorugama564320 күн бұрын

    My dear my deepest sympathaties on your loved once❤

  • @hansikulathunga7739
    @hansikulathunga773920 күн бұрын

    😭😭😭😭😭😭😭🙏🙏🙏

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n22 күн бұрын

    මේ වෙලාවෙ මොන විකාරයක්ද මේ අහන්නෙ.

  • @samarakoonamg7703
    @samarakoonamg770320 күн бұрын

    ඔහුත් ලාංකිකයන් වගේ පරපනත් තමන්ගේ පනත් සමානව වටිනවා කියලා හිතුවා නම් මිය නොයන්න තිබුනා

  • @milroynishantha6458
    @milroynishantha645820 күн бұрын

    🙏🇱🇰🌼🌼🌼🌼🌼😭😭

  • @AhmafAhmaf-ns9su
    @AhmafAhmaf-ns9su19 күн бұрын

    ඉරාන ජනාදිපති තුමාට නිවන්සුව ලැබෙිවා

  • @twentyabc2751
    @twentyabc275122 күн бұрын

    මේක අද එකක් නෙවෙයි බොරැවට දානව

  • @dinidudissanayake8735
    @dinidudissanayake873521 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏"Masha Allaha"🙏🙏🙏🧕🧕🧕🧕🧕🧕🧕🧕🧕🧕🧕🧕🧕

  • @supunnayanajith5585
    @supunnayanajith558519 күн бұрын

    බොහොම අගෙයි. බේසික් පුතාලගේ වැඩ .කියපුවා හොදටම තේරැනා😂

  • @RaniMalkanthi-mz1ww
    @RaniMalkanthi-mz1ww18 күн бұрын

    හරිම නිහතමානී ජනාධිපති බිරිඳක් mune tiyena අහිංසක kama

  • @hansikulathunga7739
    @hansikulathunga773920 күн бұрын

    ᴍᴀꜱʜᴀ ᴀʟʟᴀʜ..ᴍᴇᴅᴀᴍ 😭😭🙏🙏

  • @cheminiminsadi5595
    @cheminiminsadi559523 күн бұрын

    Eyata ganak na neme. Meka kalin gaththa interview ekak wenna ayhi

  • @roshannajumudeen2099

    @roshannajumudeen2099

    20 күн бұрын

    මේ ඉන්ටර්වියක අරන් කියන්නේ එයාගේ මහත්තයා නැතිවෙන්ඩ කලින්

  • @LovelyBasketball-br9vx
    @LovelyBasketball-br9vx21 күн бұрын

    R.I.P.

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w20 күн бұрын

    😭

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b23 күн бұрын

    Asahaye nayekeyaneni obeta niwan suwe 🙏🙏🙏🙏

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c20 күн бұрын

    Rest in peace 🕯 🕯🕯🙏🙏

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i19 күн бұрын

    Iran king P..I.. R. 💔💔💔 Ya Allha eeshlla Jenha 🤲🤲🤲🙏🙏🙏

  • @YA-mu8zy
    @YA-mu8zy23 күн бұрын

    Gotata jayawewa

  • @michaelgeorge262
    @michaelgeorge26220 күн бұрын

    koi gahnida which wife first, second third fourth or seventh

  • @niroshiniswaris9629
    @niroshiniswaris962921 күн бұрын

    RIP

  • @lakshmiabedeera45
    @lakshmiabedeera4523 күн бұрын

    ඒ උන්දැට එකේ අවිලක් පේන්න නැ

  • @RenukaPriyadarshani-cn4lp

    @RenukaPriyadarshani-cn4lp

    23 күн бұрын

    එයාලට වැඩිය දුකක් තේරෙන්නේ නැහැ .

  • @bhagyasuraweera4424

    @bhagyasuraweera4424

    23 күн бұрын

    මේක පරණ වීඩියෝ එකක්

  • @dharshanapradeep5616
    @dharshanapradeep561616 күн бұрын

    එයත් පුත්‍තලමේ එයා වගේ දේශපාලනයට එයිද දන්නෑ

  • @slmicro3857
    @slmicro385723 күн бұрын

    මහින්ද මහත්තයා හොදින් නේද 😢😢😢😭

  • @black_cat898
    @black_cat89823 күн бұрын

    I can't see her hands either

  • @fathimafazlina1993

    @fathimafazlina1993

    23 күн бұрын

    Y do you want to look at another woman's hands and legs. Ypu have your mother, wife, sister and daughter at home. Look at them😡

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    22 күн бұрын

    @@fathimafazlina1993 She and Late President Raissy are very good with Srilanka as a Sinhala women i can t understand about there dress code How much (Young Iranian Girls and Women) they miss with there life Can t even wear shorts or short dresses no party going dances very sad Iran is a mans world

  • @fathimafazlina1993

    @fathimafazlina1993

    22 күн бұрын

    @@RaptorF22Titanium It is in the prospect of you, we don't feel anything like that, we are much secured with our dress rather than going half naked.

  • @afrdthzna3851

    @afrdthzna3851

    22 күн бұрын

    Anything that is beautiful and attractive ,people try to get that for themselves and if a woman is more beautiful In the street there are many rowdwys drinkers many more So why a woman display herself for all these people and why would she push herself into danger Anything that is valuable are covered Pearl in a shell She is muslim woman who wishes only her husband to admire her No one else

  • @sagaranuwan9986
    @sagaranuwan998622 күн бұрын

    Niwan suwa labawa 😭

  • @andrewmurugiah1126
    @andrewmurugiah112619 күн бұрын

    This is not '' Prekashaya'' this is called a "Sammuka Sakachcha" 😊

  • @joneyjoney6814
    @joneyjoney681423 күн бұрын

    AGAM BORUWA 😢

  • @YemisiKaushalya-ps1wd
    @YemisiKaushalya-ps1wd21 күн бұрын

    English and Arabic 😃

  • @quintusfernando7396
    @quintusfernando739623 күн бұрын

    Can't see the face ***

  • @ananthananth3191
    @ananthananth319118 күн бұрын

    Great lost

  • @niroshawijesekera8202
    @niroshawijesekera820219 күн бұрын

    Actually we are sorry for president of Iran. He is a grate leader. May the God Allalh will see him.

  • @Petsandstuff_
    @Petsandstuff_21 күн бұрын

    මේක ලංකාවට ආව වෙලාවෙ තිබුනු interview එකක්

  • @dilanmalranga-ow9rc
    @dilanmalranga-ow9rc23 күн бұрын

    Pau ratata adare karana nayakayo

  • @User29438
    @User2943822 күн бұрын

    RIB

  • @rashikafernando8311
    @rashikafernando831123 күн бұрын

    දෙයියනේ මුණ ටිකක් පේනවා 🥺🥺 අනේ මන්ද 😞😞😞😞

  • @iaynaushr3166

    @iaynaushr3166

    23 күн бұрын

    Echchara penunoth ethi. Vediya balanna onanam ithing ape nalu niliyange balaganna.

  • @Pawankiwlegedara

    @Pawankiwlegedara

    22 күн бұрын

    ලංකාවේ වේස ගෑනුන්ට නිදහස දීලා වෙලා තියෙන දේවත් බලලා පුංව් මොලෙන් තේරුම් ගන්න බලපන්

  • @rashikafernando8311

    @rashikafernando8311

    22 күн бұрын

    @@Pawankiwlegedara පුංච් මොලේට තේරුම් ගන්න බැ උබම ටිකක් තේරුම් කරලා දීපන් කෝ ඉතින්

  • @nonetv2571

    @nonetv2571

    22 күн бұрын

    පුංචි මොලෙට තෙරනවා.උබට නොතෙරන එක.ගැනුන්ගේ මානව අයිතිය උදුරාගෙන නිදහස නැතිකරා කියලා.අන්තවාදී ආගමක්

  • @rashikafernando8311

    @rashikafernando8311

    22 күн бұрын

    @@nonetv2571 ඌව ගිහින් දාන්න ඕනී ඇෆ්ගනිස්ථානය ට

  • @Sumithbandara-ur8he
    @Sumithbandara-ur8he17 күн бұрын

    Mama deakapu hoda radea nakeaheah

  • @udulaniabekon2962
    @udulaniabekon296219 күн бұрын

    Iran janadipati athulu meya giya siyaluma denata niwan suwa pathanawa

  • @YamaMame
    @YamaMame20 күн бұрын

    ඒකට අපේ ජනාධිපතිලාගේ බිරිඳ😅😅😅😅

  • @user-nc6gp9wd4n
    @user-nc6gp9wd4n20 күн бұрын

    මෙිලොව දෙයක් තෙරෙන්නැති මම😂

  • @_Sandamal_7
    @_Sandamal_722 күн бұрын

    සිංහලෙන් දාන්න තිබ්බනෙ යකෝ

  • @user-qu3ru2xv3o
    @user-qu3ru2xv3o23 күн бұрын

    Lady on the left is the onw who get paid from Sri Lankan Airlines for doing nothing

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda126423 күн бұрын

    රජකම් කරත් කල කම් පළ දෙනවා! මානවයා රතු ලේ ඇති එකම ජාතියක්! ලෝකයේ හැම සත්වයෙකුටම ආදරය කරපල්ලා! උඹලා කැමතිදේට හැම කෙනාම කැමතියි! නොකමැති දේට හැමෝම අකමැතියි! මිනිස්සු මරන්න එපා!

  • @nishanthiliyanage1483
    @nishanthiliyanage148323 күн бұрын

  • @pabawathieperera9118
    @pabawathieperera911821 күн бұрын

    Why this woman has to cover her face and body this way ? Why she can not wear like a normal human?

  • @kantikanti9740
    @kantikanti974020 күн бұрын

    Iran. Janadipathi. Thumata. Da. Anek. Samatah. Niwan. Suwa. Labewa

  • @maashamaasha8395
    @maashamaasha839523 күн бұрын

    Some are happy about President Raishi's accident. Some people who were happy when Gaddafi died now cry when they remember Gaddafi. ජනපති රයිෂිගේ අනතුර සම්බන්ධව ඉරානයේ සමහර බටහිර ගැති අය සතුටු වෙති.ගඩාෆී ඝාතනය වුනාට පසු සතුටට පත් ලිබියාවේ සමහර අය දැන් ගඩාෆි වෙනුවෙන් අඬනවා 😔🇱🇰🙏🙏🙏🙏🇮🇷🇮🇷🇮🇷🇮🇷🇮🇷

  • @pravferna4481
    @pravferna448123 күн бұрын

    අයියෝ මොන ජීවිතද මේ ? 😂😂😂😂

  • @YemisiKaushalya-ps1wd

    @YemisiKaushalya-ps1wd

    21 күн бұрын

    😂

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi20 күн бұрын

    මොන ආගම ඇදහුවත් හරයට අදහන්නේ නත්නම් මොන යහපතක් ද ම්නුසුන්ට ශාප කිරීමත් බරපතල පාපයක්

  • @MadunikaMadu-wy6cu
    @MadunikaMadu-wy6cu23 күн бұрын

    දැන් ඉන්න අන්තවාදී අයතුල්ල එන්න කලින් ඉරාන්වල ගැහැනු නිදහසේ හිටිය යුරෝපිය ගැහැනු විධියටම, මේ කාන්තාවො දැක්කම පවු කියල දුක හිතෙනව, no humanrights, this is not there choice බලෙන් අන්දවපු එකක්,

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    22 күн бұрын

    පිරිමි මුල් කර ගත් සමාජයක් ඹක්ෙකාම වැඩ දාන් ෙන පිරිමි ගැනුන්ට කිසිම අයිතියක් නැ ගැහැනියක් හජාබය ඹලුව වැසුෙව නැත්නමි ඹ ෙන පිරිමි ෙයකුට අයිතිය තියනව අර ගැහැනු ෙකනාට පහර ෙදන්න දිල එම ගැහැනු ෙකනාව සංවර කරන්න

  • @Pawankiwlegedara

    @Pawankiwlegedara

    22 күн бұрын

    ඒකේ වටිනාකම ලංකාවේ වර්තමාන තත්වය බලලවත් තේරුම් ගනින් අඩි දෙකකට එහා දුර බලන්න මොල පොඩ්ඩක් තියෙනවා නම් තේරේවි

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    22 күн бұрын

    ෙමාකක්ද එෙක වටින් ෙන ෙගා්නි බිල් ෙලා ව ෙග් පවු කාර රටවල් ලංකාෙව අපට ඹ ෙන විදිහකට ඉන්න පුලුවන් ගැනු ෙවලා ඹය රටවල ඉප ෙදන වට වඩා ෙහාදයි මැ ෙරන එක

  • @YuriPeskov

    @YuriPeskov

    21 күн бұрын

    Human rights කියන්නෙ hoax එකක්

  • @slmicro3857
    @slmicro385723 күн бұрын

    ශිරන්ති මැතිනියට සම කරන්න බැ ඔය කවුරුත් 😥😥🎉️🎉️ ❤️❤️

  • @sriyanihathurusinghe9565

    @sriyanihathurusinghe9565

    23 күн бұрын

    😂😂😂

  • @darshawijenayake7920

    @darshawijenayake7920

    23 күн бұрын

    😂😂😂

  • @Nfrs1996

    @Nfrs1996

    23 күн бұрын

    Eka nam eththamai මැතිනිය bara vedi ne

  • @WadithaGamage2
    @WadithaGamage223 күн бұрын

    Rupavahini dont publish click bait videos

  • @user-ip1cf2hk7l
    @user-ip1cf2hk7l23 күн бұрын

    මේක පරණ එකක්

  • @user-xy5rl3lq8y
    @user-xy5rl3lq8y20 күн бұрын

    💔💔💔💔💔🇮🇷🫡🤲😭😭😭😭😭

  • @lelahlelah6954
    @lelahlelah695420 күн бұрын

    ❤❤❤❤🤣🥰🥰

  • @ThilakKumara-un6xj
    @ThilakKumara-un6xj18 күн бұрын

    ත්‍රස්තවාදය වපූරපූ නායක යෙක්

  • @surashsurash7605
    @surashsurash760523 күн бұрын

    Dakka neda ponil hambela dawas keeyada miniha mala. Elone musk ta parissam wenna kiyapalla

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q22 күн бұрын

    කරුම ජීවිත..රෙද්දක්වත් තමන්ට ඕන හැටියට අදින්න බෑ...තැම්බි තැම්බි ඉන්නව...😢😢

  • @1trending868

    @1trending868

    21 күн бұрын

    එහෙම rules එකක් නැ එයගෙ කැමැත්ත ඒක ... හෙලුවට වඩා මේක හොදය්. කියලා හිතෙනවා මට. ලංකාවේ මේවා අඩු නිසා තමා දූශන වැඩි පොඩි ලමයෙක් පවා පාරෙ යවන්න බැරි. තත්ත්වක් උදා වෙලා ලංකාවේ 🙏

  • @PerlRih-jc7wz

    @PerlRih-jc7wz

    19 күн бұрын

    She is wearing the way she wants. வாட்ஸ் your ப்ரோப்லேம்.

  • @obaamaa70
    @obaamaa7023 күн бұрын

    මොනවා ඉගෙන ගත්තත් වැඩක් නෑ ආගමේ මුලාව තේරුම් ගන්න බැරිවෙලා.

  • @smile6484

    @smile6484

    23 күн бұрын

    Umba hothin therum gena thiyena bawa paynawa ... panditha moosalaya ... umbala hithan inne umbala thamai ..... siyalla sathya thath un kiya ... meeharaka ....

  • @user-bb4xo6ec2c

    @user-bb4xo6ec2c

    23 күн бұрын

    Sorry bro respect for humanity

  • @hfv2751

    @hfv2751

    23 күн бұрын

    Aka hari

  • @ThushanAnjana-df9lq

    @ThushanAnjana-df9lq

    23 күн бұрын

    ​@@smile6484🐷🐷🐖🐖🐽🐽🐽🐽

  • @zahirmohammad9104

    @zahirmohammad9104

    23 күн бұрын

    Thopilage gothrika aagama gena lokema dannawa

  • @user-ni4dh7eh5p
    @user-ni4dh7eh5p20 күн бұрын

    Eya eyage Kurdish bashawenma Uttara dunna English kallak wath ne ona bashawakin ahanna eyala Uttara denne eyage bashawen ..mashkuri madam

  • @indikanik9929
    @indikanik992923 күн бұрын

    මූ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා

Келесі