වැඩ අඩුම දවස් ගෙවෙන්නෙ මෙහෙම 🤗

පූජාව දවසට අපේ ගෙදර
#cleaning
#easyrecipe
#howispendmyday
Expecting future vlogs
garden tour and home tour
#gardentour
#hometour

Пікірлер: 64

  • @Dewli8108
    @Dewli8108 Жыл бұрын

    වීඩියෝ එක අදත් ආසාවෙන් බලාගෙන හිටියා. ඉතින් දිග වීඩියෝ එක ක් ලබන සැරේ ගෙනකන් මග බලාගෙන ඉමී.♥️♥️♥️♥️♥️

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️ ❤️ ❤️ 🥰🥰🥰 බබාල ඉස්කෝලෙ යන දවසක ලොකු video එකක් ගේන්නම් 🤗😍😍

  • @anuruddhikaherath5145

    @anuruddhikaherath5145

    10 ай бұрын

    ​@@diaryofdreams3854ctuopppRIIQQQQQQQ7779😂😂😂්‍😊

  • @sandunibandara4411
    @sandunibandara4411 Жыл бұрын

    Akki man akkiwa subscribe kara... Akkige video harima lassanai..... Parisamata inna budusaranaiiiii.. ❤

  • @wajirajinasena8843
    @wajirajinasena8843 Жыл бұрын

    වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක්

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    ❤❤❤😘😘😘

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Жыл бұрын

    Harima lasasanai manika . Adarei punachi paualata aye anakal budu saranai dear .

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    10 ай бұрын

    ඔයාට කොහොමද darling ❤️❤️❤️ godak dawasakin oyawa comment wala dakke naha. Hamoma hodin neda.😘😘😘

  • @vish9562
    @vish9562 Жыл бұрын

    💗💗💗💗

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    ❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 Жыл бұрын

    ❤️🌺🌺❤️

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    ❤❤🥰🥰❤❤

  • @rashi9727
    @rashi9727 Жыл бұрын

    Beautiful ❤️

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    Thank you soo much ❤❤❤😘

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 Жыл бұрын

    Ane adath lassanai akke

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    10 ай бұрын

    ❤️❤️❤️😘

  • @piyuminisansala6946
    @piyuminisansala6946 Жыл бұрын

    Lassana vedio ekak akka❤️❤️ habai punchi anee..ikmanin iwara unaa😥😥..theruwan saranai akka

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    ❤❤❤🥰thank u patiyo...තෙරුවන් සරණයි ඔයාලටත් 😘

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 Жыл бұрын

    Bs❤❤❤❤akki

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    10 ай бұрын

    බුදුසරණයි නංගි 🥰❤️🥰

  • @anuradhafonseka4538
    @anuradhafonseka4538 Жыл бұрын

    😍😍😍😍😍😍

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    10 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @deepikamadushani8060
    @deepikamadushani8060Ай бұрын

    Nangi ai dan video danne natthe.oyala hodin neda ?

  • @nehagamage4227
    @nehagamage422710 ай бұрын

    Oylge gewal koheda...oyt wayasa Kyd

  • @sht818
    @sht818 Жыл бұрын

    Enakam balagena hitiya aadarei nanga❤❤❤

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    10 ай бұрын

    ආදරෙයි අක්කා ❤️❤️❤️😘

  • @dissanayakelokubanda249
    @dissanayakelokubanda249 Жыл бұрын

    ආදරෙයි නංගි

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    ❤❤❤ ආදරෙයි අක්කා 🥰🥰🥰

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 Жыл бұрын

    Nice vlog akki. මීට වඩා දිග වීඩියෝ ගේන්න... 🎉🎉

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    Thank you so much nangi ❤❤❤ Much love 😘

  • @pradeepranaweera4263
    @pradeepranaweera4263 Жыл бұрын

    Nice akki.... Good luck Melodikawa dan ganan wadei akka.oka 2000ta withara giya auruddeth thebbe.parana stock theyena than balala ganna tekak

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    Thank u so much.❤❤❤ yes true. කන බොන ජාති වගෙම අනිත් හැම බඩුවක්ම 4ගුනෙකින් වැඩිවෙලා මටත් මතකයි මේවා කලින් ගනන් අඩුයි වෙන තැන් වක stock වත් තිබුනෙ නෑ. මෙතන තමයි මේ ගානට වත් තිබුනෙ ☹️

  • @pradeepranaweera4263

    @pradeepranaweera4263

    Жыл бұрын

    Ane akki oya tharaha ganne nathiwa wada keraganna widiha kiyannako.babalata baninna wennema nadda oyata

  • @himalidesilva5527
    @himalidesilva5527 Жыл бұрын

    Me vidiyata math saw kada hadanna one babala dennawath adaren mathak kala kiyanna diga video ekak aran enna nangi kalutanam hariyata wada neda kurulu lalla mura karannai budusaranai nangioyalata ❤️❤️😍😍

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    ඔව් හදල බලන්නකො අක්කා❤❤❤ හරිම රසයි. හකුරු ගානට බල බල දාගන්න ඕනෙ. පැනිරස වැඩිඋනොත් රස අඩු වෙනවා. කලූගෙ වැඩේම ගසුයි කුරුලු ලෑල්ලයි මුර කරන එක.😂 ඒ උනාට හරිම කීකරුයි කතාකරපු ගමන්ම ඒක අමතක කරල මොනාහරි කෑමක් දෙයි කියලා දුවගෙන එනවා😅❤❤❤

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    බුදුසරණයි අක්කා ඔයාලටත් ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Жыл бұрын

    ලස්සනයි නංගා අදත් වීඩියෝ එක අනේ දිග ව්ලොග් එකක් ගේන්නකෝ පැටව දෙන්න සෝයි අනේ ඔයා හදපු විහිදියට මාත් දැන් සව් හදන්න ලෑස්ති ආදරෙයි ඔයාලට ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️👍👍👍 බුදුසරණයි

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    අනේ ගොඩක් ස්තූතියි අක්කා 🥰😘😘😘 ඔව් මේ විදියට හරිම රසයි. සව් කෝප්පෙකින් හදන සව් කැද එකට හකුරු කෝප්පයක් ඇති 🤗 හකුරු වැඩි උනොත් සීනි රස වැඩිවෙනවා. හරිම රසයි මෙහෙම හදල බොද්දි ❤❤❤ බබාලට මම කියන්නම් 🥰❤🥰

  • @mis.darshi1236

    @mis.darshi1236

    Жыл бұрын

    👍👍👍❤️❤️❤️❤️

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 Жыл бұрын

    Adath vidio eka lassanai akka.ikmanatama iwara una...aith ikmaninma enna.....

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    හරි පැටියෝ ❤❤❤ ඔයා පරෙස්සමෙන් සතුටින් ඉන්නවා නේද 🥰😘

  • @mayuriranaweera7820

    @mayuriranaweera7820

    Жыл бұрын

    Me dawas wala mn july wala ena duwage pinkamata lesthi wenawa akka

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    July walata awruddak wenawada nangi

  • @mayuriranaweera7820

    @mayuriranaweera7820

    Жыл бұрын

    Ow akka.matama hitha ganna ba mn kohoma idiyada kiyala

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Жыл бұрын

    ඔයාගෙ garden එකේ වල් සූරියකාන්ත පැල වෙලා නේද මල් හරිම ලස්සනයි ඒත් හරියට කැලේ වැවෙනවා වද කරගන්න අමාරු ගස් වර්ගයක්.ඔය කොල කඩලා පැලවලට දාන්න හොද පොහොර වර්ගයක් ඒ කොල

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    පැලවෙලා නෙමේ darling 🥰 මම පැලකරලා තියෙන්නෙ.😍 ඔව් හරි ඉක්මනට හැදෙනවා කුරුණෑගල ගිහින් එන වෙලාවක දඩු වගයක් ගෙනල්ල ඉන්දුවෙ. ඔයා කියනවා වගෙම හරි ඉක්මනට පැලඋනා.❤

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    කොල ගහේම වේලිලා වැටෙනවා. අනිත් දවසෙ මම පොහොරක් විදියට අනිත් ගස් වලට දාන්නම් ගොඩාක් ස්තූතියි කිව්වට 🥰🤗😘

  • @cheramidealwis1063

    @cheramidealwis1063

    Жыл бұрын

    @@diaryofdreams3854 එහෙමද මල් පිරුනම හරි ලස්සනයි ඉතින්.

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 Жыл бұрын

    ලස්සනයි නංගී ඔයාගෙ ගම කොහෙද නුගේගොඩ ද මහරගම ද

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    10 ай бұрын

    මගේ ගම නම් විජේරාම අක්කා ❤️ මහ ගෙවල්. අපි ඉන්න අපේ ගෙදර මහරගම නුගේගොඩ හරි මැද වගේ 😍❤️

  • @nishanthikodi5888
    @nishanthikodi5888 Жыл бұрын

    Wenasak deyak denna hemadama ekama vidihata nethuwa

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    ❤❤❤

  • @sachinianjana3424
    @sachinianjana3424 Жыл бұрын

    අනේ අක්කා ඔයාගේ vedio ලස්සනයි,,,මෝදර කෝවිල ගැන මං අහල තියෙනවා,,එහෙ හොදයිද අක්කා,,අනේ දන්නේ නැති නිසා අහන්නේ

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    10 ай бұрын

    අද දැක්කෙ පැට්ටො comment එක . ❤️❤️❤️ ඔව් මෝදර කෝවිල ගැන මට නම් පුදුම ව්ශ්වාසයක් තියෙන්නෙ. 😇 අපේ විවාහයේ ඉදන් මේ වෙනකල් හැමදේකටම මට නම් පිහිට උනු තැනක් 😇😇😇

  • @sachinianjana3424

    @sachinianjana3424

    10 ай бұрын

    එතනට ගිහින් කරන්න ඕනී වත්පිලිවෙත් ටිකත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ අක්කා,,,මොකද මං ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ,,,,බාරයක් එහෙම වෙන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?බුදුසරණයි!

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 Жыл бұрын

    පාවට්ටා හදනව්දිය කියන්න නංගියෝ බුදු සරණයි ♥️♥️

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    මම නම් පාවට්ටා දලු කොලයි මලුයි එකට දාලා තම්බනවා අක්කා... ලොකු කොල උනත් වේලලා powder එකක් වෙනකල් blender එකේ grind කරලා තම්බලා බොන්න පුලුවන් ❤️ ❤️ ❤️

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    මේ පාවටටා පදුරෙ හැම කොටසක්ම බෙහෙතක්. පොඩ්ඩක් තිත්තයි හාල් කැද එක්ක මිස්‍ර කරල අපි බොන්නේ.❤❤❤

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    බුදුසරණයි අක්කා ❤❤❤

  • @anuradhafonseka4538

    @anuradhafonseka4538

    Жыл бұрын

    Chuti babalatst denna puluvand dr

  • @nadeesha9289
    @nadeesha9289 Жыл бұрын

    Tikak diga vedio ekak gennako😀

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    ❤❤❤

  • @buddhimaperera6302
    @buddhimaperera6302 Жыл бұрын

    ❤❤❤❤

  • @diaryofdreams3854

    @diaryofdreams3854

    Жыл бұрын

    🥰❤❤😘

Келесі