මානසික සතුට සොයන් යන ගමනෙදි සතුටින් දවස් ගෙවන්නෙ මෙහෙමයි|

#lifestyle #familyvlog #motivation #happiness

Пікірлер: 141

  • @chamanijayarathna5381
    @chamanijayarathna538125 күн бұрын

    Oya wada karagena yana widiha harima lassanai nangi.......mallith godak mahansi wela wada karana kenek....oyalata budu saranai

  • @MudusubhashiKavindya
    @MudusubhashiKavindya2 ай бұрын

    Aaadaeyi samatama.jayen jayama wewa Budusaranayi

  • @nilusvlogs
    @nilusvlogs10 ай бұрын

    හරිම ලස්සනයි.පිළිවෙලයි. දිවුල් කිරි බොන්න ආස හිතුනා.😍😍😍Like 206

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 . මේ දවස් වල ඕන තරම් තියෙනවනේ..

  • @poornimamadubashini5283
    @poornimamadubashini52836 ай бұрын

    මාස දෙකක මගේ දෝණි එක්ක මං ගොඩාක් stress එකේ හිටියේ..ඔයාගෙ vedioes ටික එක දිගට බැලුවා බබාට brestfeed කරන ගමන්..ඇත්තමයි දැන් හරිම සැහැල්ලුවෙන් දවස ගෙවනවා මං..ඔයාට ගොඩාක් පින් මේ වගේ vedioes කරනවට..❤🙏

  • @padminibandara1729
    @padminibandara17296 ай бұрын

    So happy to see you the way you handle work at home effectively. There are many tips to learn from you. Thank you dear 💖👍 Theruwan Saranai oya semadenatama !!!

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    6 ай бұрын

    Most welcome u dr.. I really refresh from ur words.. theruwan saranai.. ❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59384 ай бұрын

    ❤❤❤❤❤

  • @Vogs123
    @Vogs12310 ай бұрын

    ලස්සන කටහඩක් ලස්සන රූපයක් තියෙන ඔයා ගොඩක් හොද කෙනෙක්. ආසාවෙන් බැලුව❤ වීඩියෝ එක ❤❤❤❤ පරිස්සමට අක්කි බුදු සරණයි !

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ඔයත් ගොඩාක් පරෙස්සමින් ඉන්න😘

  • @dinushashrimali1544
    @dinushashrimali154410 ай бұрын

    Oyata budusaranai

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ඔයාටත් තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife743810 ай бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක dear...❤❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sunjcdil9068
    @sunjcdil90685 ай бұрын

    මගේ දුවත් පොඩි කාලේ හැමදාම කෙසෙල් කෑවා අක්කේ...ඒත් දැන් කන්නෙම නෑ...

  • @ApeMSKitchen
    @ApeMSKitchen10 ай бұрын

    Tika dawasakata kalin thama oyage chanel eka dakke harima asai dan balanda oyage videos❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @dulanjalibandarage6853
    @dulanjalibandarage685310 ай бұрын

    Hari mahansi nangi mage 3weni pregency eka podi babage wayasa 1.7 loku baba 5 i.dan mt masa 6 taniyma hamadema krnne kisima support ekak ne.oyge video blnn gttma tikak hari energy ekk lebenwa

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    Akka stress wenna epa. Ek direct oyage bandi babata balapanawa. Oya puluwn taram loku babath ekka sathutin kal gewanna. Ohma tami. Math oya kaale gewwe harima amaruwen. Habai anthima kaale huruwuna ibema. Theruwan saranai oyalata. Paressamata inna akka..

  • @user-nh8hx2uq4c
    @user-nh8hx2uq4c10 ай бұрын

    Oyage wachana hari shakthiyak godak sthuthi.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් සතුටුයි වගේම ස්තූතියි ගොඩාක් තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @thilinamadushanka9592
    @thilinamadushanka959210 ай бұрын

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි ❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @miragehotel7240
    @miragehotel724010 ай бұрын

    Lassnai akke vlog aka.❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sewwandigunasena9737
    @sewwandigunasena973710 ай бұрын

    ආසාවෙන් ඔයා ගේ වීඩියෝ බලනවා.මමත් බලලා ඔයා ගෙන් ඉගෙන ගන්නවා.දිගටම වීඩියෝ කරන්න

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 අනිවාර්යයෙන්ම දාන්නම් ❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි සතුටින් ඉන්න

  • @chathurikasandamali7859
    @chathurikasandamali785910 ай бұрын

    අනේ මන්දා මම ඔයාට හරිම කැමතියි මට හරි ආසයි ඔයා ජීවත් වෙන විදිහට

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 . අනේ ඔයත් ගොඩාක් ලස්සනට ජීවිතේ ගෙවන කෙනෙක්නේ. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @mis.darshi1236
    @mis.darshi123610 ай бұрын

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි පොඩ්ඩො දෙන්න සෝයි අනේ ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි ඒ දෙන්නට ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කා 😘😘 ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සතුටින් ඉන්න

  • @user-fi5fp2ph5w
    @user-fi5fp2ph5w8 ай бұрын

    Oya hari lucky oya wage hamadetama udaw karana husband kenek hamba wenna.

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini516610 ай бұрын

    ලස්සනයි වීඩියෝ එක

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @lifestylewithino
    @lifestylewithino10 ай бұрын

    ඔයා හරි අක්කා මටත් පුතා පොඩි කලේ නිදහසේ වැඩ කරගන්න හිතන්නවත් බැරි වුන කාලයක් මටත් තිබුනා 😢 අදත් video එක ලස්සනයි

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    අනේ ඔව් මැණික. අපේ දෝණිත් චූටියිනේ. සෑහෙන්න අමාරු වුනා මුල් කාලෙදි. ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-fd3bv4wf7s
    @user-fd3bv4wf7s10 ай бұрын

    Bs akki

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @dilhanichathurika3376
    @dilhanichathurika337610 ай бұрын

    asawen oyage videos balanawa akki.eawa bala godak dewan mama igena gaththa.Thanks akki.adarei godak ❤❤❤❤ b.s

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න

  • @keshaniupeshika4803
    @keshaniupeshika480310 ай бұрын

    Oyage experience apith ekka bedagena lassanata vedios genawa..theruwan saranae ..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @shanu914
    @shanu91410 ай бұрын

    හරිම ලස්සනයි video එක ❤❤❤❤❤ ගොඩාක් ආසාවෙන් බැලුවා 😊😊 ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න ❤❤❤❤❤❤❤ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න මැනික 😊😊😊

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ඔයත් ගොඩාක් පරෙස්සමින් ඉන්න

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl10 ай бұрын

    ♥️♥️♥️

  • @sandamalisandamali6084
    @sandamalisandamali608410 ай бұрын

    අක්කා හොදින් ඉන්නවද හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ඉන්නවා මැණික. ඔයාලාගේ ආදරේ හැමදාම වටිනවා මට. ඔයත් ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා නංගී. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @AbcdEfgh-fq4sv

    @AbcdEfgh-fq4sv

    9 ай бұрын

    Ane..ahamben dakke..koheda nangi oya..dakunu palatheda..shoi ane..dan godak mama balanawa..

  • @navishkashamindi6833
    @navishkashamindi683310 ай бұрын

    අක්කා දිවුල් කිරි හදන්න පොල්කිරි දාලා...වතුරෙන් හදන්නෙ දිවුල් බීම..දිවුල් වල ඌශ්නෙ අඩු වෙනවා ඒකෙන්...වෙලා යන වැඩක් තමයි..හැබැයි පෙරන්නෙ නැතුව අත දාලා දිවුල් වල ඇට,රැලි එහෙම අයින් කරලා බීලා බලන්නකෝ...හරිම උකුයි...රසයි....

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    නංගී මේ හැදුවේ මං පොල් කිරි දාලා පැටියෝ . දිව්ල් කිරි.එහෙම තමයි ගොඩාක් රස. ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @nadeekamadushani113
    @nadeekamadushani11310 ай бұрын

    අදත් ව්ලොග් එක ලස්සනයි... අක්කේ, දෝණි nursary යන දවසක උදේ ඉදලා කරන වැඩ ටික ආයෙත් ව්ලොග් එකකින් ගේන්නකෝ..

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ලබන සතියට ගේන්නම් මැණික . තව වීඩියෝ 2ක් එන්න තියෙනවා ඊට කලින්.. ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-qy7os1ip6c
    @user-qy7os1ip6c10 ай бұрын

    අක්කා පුතාව counter top එක උඩ තියලා යන්න එපා❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ඔව් නංගී. ඔයිට වඩානම් යන්නෙ නෑ. එයා කන ගමන් නිසා පොඩ්ඩක් එහාට ගියේ. නැත්නම් දඟලන්නෙත් නෑ. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ගොඩාක් ස්තූතියි මැණික

  • @piyuminisansala6946
    @piyuminisansala694610 ай бұрын

    Ane lassanai akka vedio eka.oyage vedio walin mta nm gnna godak dewal tiyenwa saha baba ekka epa wela hitapu jeewithe dn oya widiyata jeewath wenna asa hethila tiyenne..theruwan saranai akka❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    බබා එක්ක එපා වෙලා කියලා හිතන්න එපා නංගී. එතකොට එපාම වෙයි ඔයාට. ආසාවෙන් හැම වැඩේම කරන්න.ගොඩාක් සතුටුයි ඔයා එහෙම වෙනස් වෙන්න හිතපු එක ගැන. උත්සහ කරමු.බැරි නෑ. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @chamarihewawasam3945
    @chamarihewawasam394510 ай бұрын

    ❤❤❤

  • @gayanijayalath4664
    @gayanijayalath46648 ай бұрын

    මාත් පුතාලා දෙන්නා පොඩි කාලේ ඔයා වගේ තමයි ,,,තනියම ඔක්කොම කර ගත්තේ ,,❤❤❤❤

  • @danusikaranaweer2711
    @danusikaranaweer271110 ай бұрын

    Ane akki matath e menu eka danako. Ape babageth bara aduy

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    හරි නංගියෝ.ටිකක් පරක්කුයි. ඉක්මනින් ගේන්නම්

  • @abcfernando86
    @abcfernando8610 ай бұрын

    සමහරවිට දෝණි කෙසෙල් කන්නේ නැත්තේ හීනෙන් කෙසෙල් කාලද දන්නේ නෑ එහෙම උනාම අප්පිරිය වෙනවා.......❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    අනේ එහෙම වෙනවද.. ඇත්තටම මං දැනගෙන හිටියෙ නෑ.සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්. ගොඩාක් ස්තූතියි ❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @lifewithlove89
    @lifewithlove8910 ай бұрын

    නංගී ...ලස්සනයි ❤❤❤kelle video එක ..ara එළවළු hitawana idea eka nm niyamay නංගී ..ithin adath ආදරෙයි ගොඩක් ...❤❤❤❤❤❤divul mallak neme goniyak hari dennam me පැත්තට ennakoo

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 ආයෙත් කුරුණෑගල එන්න නම් ඕන. එතකොට දිවුල් නම් ඉවරවෙලා තියේවි😢 ගොඩාක් ආදරෙයි අක්කා..තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න ❤️

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan59169 ай бұрын

    Ane akke e meal plan eka puluwn nam share krnnako

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy10 ай бұрын

    ❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ❤❤❤

  • @nasikanayomi7036
    @nasikanayomi70369 ай бұрын

    ❤️❤️❤️❤️👍👍👍

  • @AchiniKavindi
    @AchiniKavindi10 ай бұрын

    හැමදාම බලන් ඉන්නවා වීඩියෝ එකක් දානක්ම්

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @nilmiapsara3601
    @nilmiapsara36016 ай бұрын

    කොහෙද ඔයා ඉන්නේ.. වයස කීයද.. a & q karannako

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan59169 ай бұрын

    Akke mat ada mai onna video balnna gatte.mat masa 9 ka babek inna ammek.akka job ekk krnwda

  • @piyumaheshani6746
    @piyumaheshani674610 ай бұрын

    Lassanai Akka adat video aka.mtat chuti duwak innawa.mtat welawakta stress Akka taniyen Mai husbunui hemadema karagannet.oya kiyapu tika hitata haiyak❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    හිතට හයිය අරන් සතුටින් දවස ගෙවන්න නංගී. ඔයාට හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබිලා ඉන්නෙ. ඉතින් ඇත්තටම stress වෙන්න කොහෙත්ම අවශ්‍ය නෑ. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘 පරෙස්සමින් ඉන්න

  • @piyumaheshani6746

    @piyumaheshani6746

    10 ай бұрын

    @@LifewithNishi1990 thanks Akka❤️

  • @shineimalsha568
    @shineimalsha56810 ай бұрын

    Vedio එක බලන්න ගත්තේ දවල් ටිකක් බලලා නතර කරලා free වුනේ දැන් ...ඉතිරි ටික දැන් බැලුවා වෙනද වගේම අදත් වටිනා අදහස් තියන vedio එකක් මගේ අක්කියෝ ...දෝණි මැණිකට කෙසෙල් nursery එකේ කෙසෙල් අප්පිරියා වෙන දෙයක් සමහර විට වෙන්න ඇති ..බබෙක් අතින්වත් ..බුදුසරණයි ඔයාලට මගෙ අක්කියෝ ❤❤❤❤❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මගේ මැණික 😘 අනේ ඒකනේ නංගී. එහෙම දෙයක් වෙන්න ඕන. අපි කද්දිවත් අපේ ලඟටවත් එන්නෙ නෑනේ. නර්සරි යන්න කලින් දවසට ගෙඩි 5 6ක් කෑවා. ලොකු වෙද්දි වත් හරි යයි කියලා හිතනවා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @chirathyasamarasinghe3477
    @chirathyasamarasinghe34779 ай бұрын

    පුතාව ඔහොම ෆැන්ට්‍රි ටේබල් එක උඩ තනියම තියල තියද්දි මගෙ නම් ඇග හිරිවැටිල යනව නංගි.බබා එහෙමෙහෙ වෙද්දී වැටෙයි කියල පුදුම බයයි. අනේ බවාව බිමින් තියල අනික් වැඩ කරන්න..අම්මෝ මට හරි බයයි...❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    ඔව් අක්කා.. ඒක ඇත්ත. මං අවධානේ තියන් ඉන්නෙ. මං කිචන් එකේ වැඩ වල ඉන්නවනම් එයාට ඕක උඩඉන්න ඕනමයි. බැහැලා ඉන්නෙ නෑ.. ගොඩාක් ස්තූතියි අක්කා මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @Sadama923

    @Sadama923

    9 ай бұрын

    අනේ ඔව් අපේ අම්මත් මට කෑගහනවා බබාව එහෙම උඩ තියලා උයනවට...ඒ උනාට බබා කෑගහල අඩනවා වඩා ගන්න කියලා එයාටත් බලන්න,වඩාගෙන උයන්නත් බෑනේ....🥺😥

  • @sachinilakshika7282
    @sachinilakshika728210 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @user-rg6oy2ke1f
    @user-rg6oy2ke1f10 ай бұрын

    Akka akkage puthai ape duwai ekama mase ekama wayase ane plz oya hadapu meal plan eka denna puthta hadapu matath poddak balala ape duwa kana dewal balala hada ganna puluwn

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    හරි නංගී.. මං වීඩියෝ එකක් ගේන්නම්..මේ ටිකේ අනිත් වීඩියෝ දෙක හදන ගමන්. ඒ දෙකේ වැඩ ඉවර කරලා දාන්නම්

  • @dewminichathurika4700
    @dewminichathurika470010 ай бұрын

    Palaweni comment magen ane akkiyoo shopping video akak karannako

  • @asafernando6290
    @asafernando62908 ай бұрын

    දරුවා බැරිවෙලා හරි counter top එකෙන් බිමට වැටුනොත් 🤔 එහෙම තියන්න එපා දුව

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    8 ай бұрын

    ගොඩාක් ස්තූතියි ආන්ටි. මං අවධානේ ඉන්නෙ.. ඔව් ආන්ටි හරි.. ස්තූතියි මට ඒ ගැන පෙන්නලා දුන්නට. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @rangakamal5234
    @rangakamal523410 ай бұрын

    Oyath mm wage thamai..saralawa inna balanne..free wenna thamai math asa..hebei ithin gedarath piliwelata thiyenna ona..eth nidahase hemeeta weda tika karanna thamai asa..mage oluwa awl wenawa nethnam..godak lokuwata hithanna giyama.mata mokuth karaganna beruwa yanawa..

  • @chethanaambepitiya4754
    @chethanaambepitiya475410 ай бұрын

    Hemadama wage adath asawen beluwa❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික

  • @user-qy7os1ip6c
    @user-qy7os1ip6c10 ай бұрын

    අක්කේ ඔයාගෙ beauty products ගැන කියන්නකෝ

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ඒකත් ඉක්මනින් ගේන්නම් 😘

  • @dilkysandachaya4219
    @dilkysandachaya42199 ай бұрын

    Akkee mage babaget bara adui hodatooma anee plz nata oye list eka ewannkòoo plz loku udauwk anee ❤ theruwan saranay oyaalata

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    9 ай бұрын

    නංගී මට fb page එකට msg එකක් දාලා තියන්න

  • @shanukiiresha1685
    @shanukiiresha16858 ай бұрын

    ඔයා නම් අක්කේ දැන් ඇබ්බැහියක් වෙලා

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    8 ай бұрын

    අනේ... ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj10 ай бұрын

    ❤❤❤❤ godak asawen balanawa vedio matath inne babala dennek Chuti donila dennek

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    අනේ එහෙමද. ශෝයිනෙ. තෙරුවන් සරණයි ඔයාටයි පැටව්න්ටයි 🙏🙏🙏❤❤ ගොඩාක් ස්තූතියි

  • @devindikanchana3141
    @devindikanchana314110 ай бұрын

    Akke masa 9 babekt watu biththara dennd

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    Ou denna nngi. Masa 9 idala watu bittara denna puluwn

  • @sachinilakshika7282
    @sachinilakshika728210 ай бұрын

    Manm akke boruwak newei me kiynne mn mery krl inne.itn mn gedt wl thmi inne.itn mt wedk nthi wlwt oyge kalin dmm videos tmi blnne.mkd e video wl monwm hri lssna dyk mt gnn tynw. ❤️❤️❤️

  • @roshanroshan5965
    @roshanroshan596510 ай бұрын

    Akki mamath oyagen godak dewal igena gannwa math elawalu oya widihata cap walata danne adath lassanai akkio akke oya gaana siiram 1 mokadda monawatada gaanne kiyanne apitath meheta wassa ane mamath kamathima bimak thama diul kiri

  • @rangakamal5234
    @rangakamal523410 ай бұрын

    Ayyo vedio eka dannema nethuwa iwaraunane..😔adath vedio eka lassanai..mage babanam podi dawaswala idanma kesel.kannema ne..gedara waradinne ne kesel..thiyana nisada manda eyata agayak ne..

  • @chamindasampath1948
    @chamindasampath194810 ай бұрын

    මගේ බබත් හිටපු ගමන් කෙසෙල් කෑවෙ නැ.කෙසෙල් හිරවෙලා බබෙක් නැති වෙලා නිවුස් වල කියනවා බබාට ඇහිලා

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    අනේ එහෙමද. අපේ දෝණි ටනම් තාම එහෙම තේරුමක් නෑ අහුනත්.

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-lf5vs6om5p
    @user-lf5vs6om5p10 ай бұрын

    Lassanay vlog eka akke babage meal plan eka ganath ilaga vlog eken kiyanawada apita mage babageth bara aduy

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    හරි නංගී. මේ වීඩියෝ එකේ අන්තිම ටික struck වුනා. ඒකයි මට ඒ ටික කියන්න බැරි වුනේ.. මං කියන්නම්

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි

  • @HirushikaDulanjalee
    @HirushikaDulanjalee10 ай бұрын

    Me widiyo eka tikak awul wage neda akke

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    Ou anthima tika. App eka struck wela. Podi mistake ekak nangi.

  • @udulanelum6959
    @udulanelum695910 ай бұрын

    Akkige exam vala thathve kohomada e ganath kiyannako

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne322910 ай бұрын

    Ane matath dennko meal plan eka

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    බබාගෙද.. සති දෙකක ඒවත් එක්කම ගේන්නම්.

  • @thiliniwickramarathne3229

    @thiliniwickramarathne3229

    10 ай бұрын

    @@LifewithNishi1990 ow babage

  • @nimalsenarathne1157
    @nimalsenarathne115710 ай бұрын

    eka hodai nangi දිව්ල් ගුන උනාට අපෙි බබාටනන් දිලා සෙම හැදුනා .චුටිබබාට දෙන්න එපා .

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    අපේ පුතානම් කොහොම දුන්නත් ආස නෑ අක්කා . ඔව් සෙම එන්න බලනවා

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @nimalsenarathne1157

    @nimalsenarathne1157

    10 ай бұрын

    එ් සෙම කැස්ස අාපුපාර තාම අඩුනෑ එක නිසා පරිස්සන් කරන්න ඔ්නෙ බබාලව අනිත් බබත් ඉතින් තාම චුටියිනෙ මගේ බබත් නංගිගෙ බබාගෙ වයසමයි. එයා දුවෙක් .අපේ බබාගෙ එකපාරක් බර අඩු උනාම ඩොක්ට කිව්වෙ හොදට තෙල්දාලා කෑම හදන්න කියලා.මොකද බබාලට කොච්චර තෙල් කෑවත් කමක්නෑලු.බර අඩු බබාලට හැබැයි.ඉතින් ඔයා බබාට හදන එක කෑමක් තෙල්දාලා හදන්න.තව කෝලිකුට්ටු කෙදෙල් දෙන්න .❤😊

  • @ishankamadushani1979
    @ishankamadushani197910 ай бұрын

    Iassanai video eka

  • @SamanKumara-cq7ub

    @SamanKumara-cq7ub

    10 ай бұрын

    Aththatama akke math godak asai akkage video balanna lassanai .oyalata budu saranai♥️♥️♥️♥️♥️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @SujaniKumari-fr2pp
    @SujaniKumari-fr2pp8 ай бұрын

    Baba mill dannako

  • @thilinashiran8563
    @thilinashiran856310 ай бұрын

    Mage donita aurudu 2 I masa 3 III. Puthata masa 8

  • @user-mn8sz4ng5q

    @user-mn8sz4ng5q

    10 ай бұрын

    Hamadama balanawa lassanai

  • @cheramidealwis1063
    @cheramidealwis106310 ай бұрын

    එයාට කෙසෙල් අප්පිරියා වෙන්න ඇති මොනවාහරි හේතුවකට.ස්මූති වලට එහෙම දාලා දෙන්න අක්කෙ

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    එහෙමත් හදලා දෙනවා නංගී එයා රස ⁣අඳුරන්නෙ නෑ එතකොටනම්. නංගී ඔයාගේ අම්මට කෙිහොමද දැන්? සනීපෙන් ඉන්නවා නේද. තෙරුවන් සරණින් බුදුගුණ බලයෙන් අම්මට ඉක්මනින් සනී වෙන්න. ඔයත් පරෙස්සමින් ඉන්න.. ආදරෙයි 😘😘😘 😊

  • @gayankumar8581
    @gayankumar858110 ай бұрын

    💖💖💝💝♥️❤️♥️🌷🌻🌹🏞️🏞️🏞️🏞️🐒

  • @dilshiekanayaka
    @dilshiekanayaka10 ай бұрын

    Denui video eka balanne welawa 1.9iiii..babage bara godak aduida akke....akke poteto poha hadala denna balanna.ape kellath asawen kanawa.❤️

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    Masa dekak ekama line eke nangi. Mn elaga vdo eken kiynnm a ai ki.potato poha meya dan kanne na nnhi.mn chuti kaale dennatama dunna. Dan meyala ewa kanna asa nane.

  • @sandamalikkvn
    @sandamalikkvn10 ай бұрын

    Oya pregnant da akke ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    Na manike. A mage bada😁 tama adu une nane.

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe575510 ай бұрын

    අනේ අපේ පුතත් කෙසෙල් කන්ටම කැමති නැ අපි කද්දිත් ඒ කෙසෙල් සුවදට වමනේ කරන්ට එනවා.ඒ හන්දා අපි එයාට පේන්ට කෙසෙල් කන්නෙත් නෑ.ඒක නෙමෙි අක්කියො මෙිකටනමි හොඳ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා අක්කිත් හොදට ඉගන ගත්ත කෙනෙක් ඒ ත් බබාලා හන්ද රස්සාවක් නොකර බබාලා එක්ක ගෙදර ඉන්ට උනා නේ ඉතින් දැන් ඒ ගත්ත තීරණය ගැන අක්කි මොකද හිතන්නේ.මමත් රැකියාවක් කරන හන්ද මට මගේ පුතා ගොඩාරියක් මග හැරැනා ඉතින් දැන් මට හිතෙනවා රැකියාවෙන් සමුගන්ට කාලය හරි කියලා හරියටම තීරණයක් ගන්ට බැරිව ඉන්නේ ඉතින් අක්කිගෙන් පොඩි උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙනවා.අදත් video එක ලස්සනයි බුදුසරණයි ❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    නංගී මගෙන් ඔය ගැන කිහිප දෙනෙක්ම ඇහුවා. රස්සාවක් නොකර ඉන්න හේතු තමයි *මං jb එකකට ගියානම් ඇත්තටම මගේ දරුවෝන්ගේ සියලු වගකීම් මගේ අම්මා මත වැටෙනවා. මං වෙනුවෙනුත් අවුරුදු 30ක් විතර අම්මා සෑහෙන්න දේවල් කැප කරන්න ඇති. දුක් විඳින්න ඇති. ඉතින් දැන් එයාලා සැනසීමෙන් නිදහසේ ජීවිතේ විඳින්න ඕන කාලේ මගේ දරුවෝන්ගේ වගකීම් ටිකත් එයාට පටවන්න හිතුනේ නෑ මට. අම්මා මට උදව් කරනවා. ඒත මං jb එකකට ගියානම් දැන් මං දරන වගකීම් සියල්ල අම්මා දරන්න ඕන අනිත් එක තමයි, හස්බන්ඩ් කරන්ාන එයාගෙම ව්‍යාපාරයක්. ඉතින් මගෙන් එයාට උදව් අවශ්‍ය වෙන වෙලාවට මං උදව් කරනවා. Jb එකකට ගියානම් ඇත්තටම මට හස්බන්ඩ් එක්ක ව්‍යාපාරයේ දෙයක්වත්,පෞද්ගලික දේවල් ගැනවත් සාකච්ඡා කරන්න නිදහසක් නැතිවෙනවා. ගෙයක්, පවුලක් දරුවෝ එක්ක බැලන්ස් එකේ ගෙනියන්න නම් wife කෙනෙක් ගෙදර ඉන්න ඕන. මේ මට හිතෙන විදිය. හස්බන්ඩ්ට නිදහසේ ව්‍යාපාර කරගෙන යන්න නම් wife ගෙදර වැඩ විශේෂයෙන්ම දරුවොන්ගෙ වැඩ සමබර කරගන්න ඕන. ඉතින් jb එකක් එක්ක ඒක කරගන්න බෑ මට. ඔයා කියනවා වගේ මටත් දරුවෝ දෙන්නා ගොඩාක් මඟ ඇ⁣රෙන්න තිබුනා. අද වෙද්දි ගොඩාක් සතුටුයි දරුවෝ දෙන්නා තමයි මට ලැබුනු උසස්වීම. මේ ලෝකේ වටිනම රස්සාව😊 සර්ව සම්පූර්ණ වගකීම් ඉටුකරන්න පුලුවන් ආදරණීය අම්මා කෙනෙක් වෙන්න ලැබුනු එක මට නැති වුනු රස්සාවලට වඩා ඇත්තටම වටිනවා ගොඩාක්

  • @thiliniwickramasinghe5755

    @thiliniwickramasinghe5755

    10 ай бұрын

    ගොඩාරියක් පිං අක්කියො මම වෙනුවෙන් ඔයාගේ කාලේ අරන් ලස්සන පිළිතුරක් දුන්නට.බුදුසරණයි ❤❤ ආදරෙයි ගොඩාරියක්❤❤❤❤❤

  • @RishanJayanuwan-jm9mz
    @RishanJayanuwan-jm9mz10 ай бұрын

    Oya video ekak danakm thama akke api bala gena hitiye , Puduma tharam hithata nidahasak danenawa oyage video baladdi, Mata thiyena e peedanayath ekka , oyage video loku udawwak mta..wtsapp number ekak ewnna puluwanda akki ? Adarei akkiyo, ayemath vlogakak aran ikmanata enna❤❤❤

  • @LifewithNishi1990

    @LifewithNishi1990

    10 ай бұрын

    ගොඩක් සතුටුයි මැණික ..ඒ වගේම මට සතුටුයි .. මං බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි.. ආදරෙයි ..මට fb එකට msg එකක් දාන්න. තෙරුවන් සරණයි ඔයාටයි පැටව්න්ටයි..🙏🙏🙏❤❤

  • @dewminichathurika4700
    @dewminichathurika470010 ай бұрын

    ❤❤

  • @user-eg1gu4lr1x
    @user-eg1gu4lr1x10 ай бұрын

    ❤❤❤

Келесі