රොසලිනා ( Rosalina) -
Музыка
#MariansThaala #Thaalaliveinconcert #ThaalaLive #Rosalina #Marians #Sunilperera #nalinperera
2022 සැත්තැම්බර් 14 දිනට 70 වන උපන්දිනය සමරණ
සුනිල් අයියේ ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා ! ! ! !
.
Your Memory Will Live On Forever In Our Hearts ...❤❤❤
Artist - @marianssl
Lyrics - Hemasiri Halpita
Melody - SunilPerera
NOBLEVENTS PRESENTS
LIVE MUSICAL EVENT @ BMICH
CONCEPT & EXCLUSIVE PRODUCER | @nalin.marians
Event Managed by | Imran Saibo - Classic Fun time
Video Wall Graphic Animation | Lalindra Amarasekara - Cyber Illusion
Video Wall & Lights | IMAGINE ENTERTAINMENT (PVT) LTD
Choreography by | Gayan Dance Troupe & Sway dancers
VIDEO production | Roshan Fernando - FX STUDIO
Live Sound Engineer | Milan Fernando
Monitor engineer | Bosco Michel
Mix and Mastered by Bimal Gunathikala @Marians studios
Official Photographer | Jayasanka Fernando
Compere - @KelumSrimalPerera
Band Manager - Nelum Perera
ALL RIGHTS OF PRODUCTION RESERVED. UNAUTHORIZED COPYING HIRING PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED. ©2020 MARIANS RECORDS
💖SUBSCRIBE to @nalin.marians Official KZread Channel -
bit.ly/2KfRSKk
❤Subscribe @marianssl - bit.ly/2O1qalB
.
Download / Streaming
👉Apple Music- apple.co/2XIb9LC
👉Spotify- spoti.fi/2RIXM8N
👉Deezer-bit.ly/2J25Q1P
👉Gaana -bit.ly/2FFVAdq
Follow me 👇👇👇
Web - www.marians.lk/
Face book - / mariansnalin
You Tube - / nalinperera. .
Twitter - / mariansnalin
Instagram - / nalin.marians
Пікірлер: 179
සැක්සෆෝන් ගහන පොර සුපිරි ඩයල් එකක්. සින්දුවට සපෝට් එක දීලා නට නට සැක්සෆෝන් ගහනවා කියන්නේ ඌ සුපිරි වැඩ්ඩෙක්
@shehanjayasinghe694
11 ай бұрын
Marians lage jokersla nh mchn ❤
@chethikawijesinghe8179
4 ай бұрын
dan me player group eke ne
@lokkadgr8
4 ай бұрын
@@chethikawijesinghe8179 shehan jayasooriya, senior member of the band
@udayanga100
2 ай бұрын
Sow him few times at some funtions ,ammapa yako i thought he is drunk...😁, no man just palyaing to the key...👌
අද සුනිල් පෙරේරා ස්වර්ග සුවය විඳිනවා ... නොමියෙන නාමයක් .... 💔🙏
මැරුනාට පස්සේ මිනිස්සුන්ගෙ ගුණ කියනවාට වඩා ජිවිත් වෙලා ඉන්න කොටයි කියන්න ඔනේ..ඔයා විශිෂ්ඨයි නලින් අයියා ❤❤😍😍
@warunamax8764
Жыл бұрын
B Co
@kcitymedical968
Жыл бұрын
A
@janakasilva8217
Жыл бұрын
@@warunamax8764 e non pol
@surangaprabath5652
Жыл бұрын
🙏
@rohanperera1824
Жыл бұрын
❤
මමත් සාන්ත මරියාවේ ශිශ්‍යයෙක් හැටියට මාරම ආඩම්බරයි...සාන්ත මරියාවගෙන් බිහි උන නිහතමානී තරුව...නිර්ලෝභී, අව්‍යාජ සිනහව...ආදරෙයි නලින් සර්...god bless you...❤
@malinthaprabhashana363
Жыл бұрын
නලීන් පෙරේරා බිහි වුනේ සුනිල් පෙරේරා කලාකරුවා නිසා නේද
ජිවතුන් අතර සිටියදි අප නොදැන සිටි උතුමි ගුණාංග වලින් පිරුනු සුන්දර හදවතක් අපට නැතිවිම අපත් මියෙන තුරු දැනෙන අඩුවක් නලින් අයියා.ඔබ ගැනත් කිමට අැත්තෙ එ ටිකම තමයි.තදින් හිතට වැදුනු අය අප අතහැර යාමට පුඵම ඔහු හා සමාන තරුවක් වි ඔහුගේ ගුණ ගැයු ඔබත් විශීෂ්ඨයි නලින් අයියා...
අපේ අල්ලපු ගෙදර කොල්ලෙක් ගොඩක් ආඩම්බරයි නලින් අයියේ (හලාවත)
නලින් අයියා ඇතුළු සියලුම කලාකරුවන්ට ප්‍රණාමය 🙏🏻🙏🏻🙏🏻🔥
නලීන් සුනිල් අයියගෙන් පසු හොදම සංදර්ශකයා (Entertainer)
sax එක සුපිරි.❤️ shehan aiyya ජය.!!
@lokkadgr8
25 күн бұрын
shehan is not in the group anymore :(
ඒ නිහතමානී කලාකරුවා.....Nalin perera🔥♥
සුනිල් පෙරේරා ' නලින් පෙරේරා' නෙල්සන් වාස් කියන්නෙ කිසිකෙනෙකූට අනුකරණය කලනොහැකි සුපිරි voice .
@pushpakumari4356
Жыл бұрын
Sunilparara
@PianowithSasinduGoyum
Жыл бұрын
@@pushpakumari4356 Who is Parara
@PianowithSasinduGoyum
Жыл бұрын
U R Right
@chamilasuranga6601
11 ай бұрын
❤❤❤❤
@KushalShavinda
9 ай бұрын
@@PianowithSasinduGoyumPpoooooooo❤iio❤q
නලීන් අයියේ ඔයාගෙන්,සුනිල් අයියගෙයි චිත්‍ර දෙකක් පෑනෙන් ඇදපු කෙනෙක් මම මගේ පංතියේ ඩෙස්ක් එකේ 10 වසරේදි 1992දී...ඒ එදා ඔයයි සුනිල් අයියගෙයි ස්ටයිල් එකට තමයි ආස කලේ...සුනිල් අයියා මගේත් වීරයා...ජයවේවා...නලීන් අයියා...
එක ජිප්සීස් ,දෙක මේරියන්ස්. සුනිල් පෙරේරා නලින් පෙරේරා කොහොමද ගැලපීම. ආදරෙයි නලින්. සුනිල් සර් දෙවියනේ වහන්සේ ඔබව සදාකාලික ව බලාගනියි.
කොහොමද ඕඩියන්ස් එක ගායකයා ගේ ඉල්ලීමට නටමින් ගීතය ගායනා කරපු හැටි තවත් සතුටක් ඔහුට නැතිව ඇති
@DilipaChandana
28 күн бұрын
Mo . . You either put
පුරාවෘත්ත කිසිදා නොමියෙයි .❤️
Nihathamani Gayakayek...Nalin Perera🌹💗👍
සුනිල් පෙරේරා මහතා සදා නොමියෙන ගායකයෙක්.
@nilminianthony9549
Жыл бұрын
Sahathika aththa
@dilumbandara855
Жыл бұрын
🎤📯🎶🎵🎷🍻 අතිවිශිෂ්ට දෙදෙනෙක් ♥️♥️🍻🤗
ලංකාවේ නම්බර් වන්...මේරියන්ස්..
Backing eka demawa dumadanna.harima ලස්සනයි .
සුපිරියි මෙරියන්ස්,ජයවෙවා ඉදිරියටම යන්න වාසනාව ලැබෙවා,,,
Ane nalin perera kiyanne,man aseme voice eke thiyenne.mannam harime asai..aderei hamedamath 🥰🥰
Math st marys eke nalin aiye adambarai adarei ♥️♥️♥️♥️
හතවතිමිම අාදරෙයි මෙිරියන්ස
Math godak asa sangeetha kandayamak...man igena gaththe oyage podi malli eka channa ekka....adarei aye godak..jp
නලින් පෙරේරා .මේරියන්ස්.කියන්නෙ වෙනමම ලෙවල් එකක් 🙏🙏❤❤
@roshanmanjula7606
11 ай бұрын
හයි ලේවල් පෝරවල්ට තමයි ඉතින් ඔය බැන්ඩ් ඒක බැක් කරන්නේ.........
ජයවේවා මෙරියන්ස්..
ඒ සද්දේ.. අම්මෝ නෝ වර්ඩ්ස්...❤️❤️❤️
ඇබ්බැහි වෙන සුලුයි💖💖🔥
@kasuntissera5469
Жыл бұрын
Pubuditha
ඔන්න මේරියන්ස් සද්දෙ..🔥💜️
සුපිරියක් 😍
Lassanai nalin aiya
Srilankas legend
You have given the Best gift to Sunil Aiya while he was alive !! that's incredible
miss you sunil sir ❤️🙏
අම්මෝ ඒක නම් පිස්සුවක් නලීන් අයියා ❤️❤️
ආදරේ මේරියන් නලීන් අයියා ❤❤❤❤❤
This is crispy ❤❤❤❤ as always the legend Sunil Petera😢 legends never die...
ආදරෙයි මේරියන්ස් 😍✌️
I love mariyance
නියමයි
සිංදු නෙමෙයි ඊතල... ❤
Obatath ,sunil perera mahathatath mm marama asai ,,, ,,, a song super super 👍 good luck
ජයවේවා
Brilliant song ever
Nalin aiya kiyanne godak hoda nihathamani manussayek. Godakma hoda artist kenek.
Love from chilaw ❤️
ඉස්සර මන් නලින් මහත්තයාට ආස මගේ මාමා වගේ නිසා මොකද එයත් ඔය වගේමයි කොන්ඩේ හිටන් ඒ වගේ ආදරේයි නලින් සර් ඒ හඩ ඒදා වගේමයි ඒ හිනාව ❤❤❤
ඒ වර්ණනා කිරිල්ලට සුනිල් අයියා කොච්චර සතුටු වෙන්න ඇත්ද්?
LOVE ❤ Legends ....
අවන්කයෙක් උබ බන් නලින්...❤❤❤
හේමසිරි සර් වගේම සුනිල් අන්කලුත් අපි අතර නෑ අද😐😔❤️ නලින් අයියා හැමදාමත් ඔයා ඇතුලු මේරියන්ස් තමයි හදවතේ බෑන්ඩ් එක 🙏❤️
A big happy 70th birthday Sunil Aiya. Nice song Nalin Aiya May god bless😘😘😘❤️❤️❤️
Supiri nalin aiya
හැමදේම ලස්සනයි .tempo tikak අඩුවෙන් gehuwanam සුපිරි ❤❤❤❤
Yes off cos❤ mereyans❤
💗💗💗💗.ආදරෙයි නලින් අයියේ...
Nalin aiya bokka❤
Ammo punch ekah🥺❤️
What I find special about Nalin Perera and the Marians is that even their songs from the 90s are still alive and mixed to suit today's music and audiences. Even the current Gypsies crew has been unsuccessful on that as I see.
Bokkenma ape sunil ayya,oya hamadama api gawa innawa,oya male na love you 😍 😘 ❤️ ♥️ 💖......
Miss yo Sunil Ayya love your song
❤❤❤
Cilaw kollo ❤❤❤❤❤❤
marians eke playerslat adumagene instruments 2kwath play krnna puluwan supiri waddo inne
great work
adarei ammata wge😍
oya porak thamai nalin aiye...
👍👍👍👍👍
Well done 👏 marions. No1 band. May God bless all of you 🙏 ❤
❤❤❤❤
WoW ❤️😍
❤❤❤❤wow ohoma Yan aiya
Respect
👍❤️❤️❤️❤️❤️❤️🥰
❤️❤️❤️❤️
Legends ❤
Suni ayiya legend
Jayawewa..
👍👍👍👍❤️❤️❤️❤️🙏
God Bless All Of You
Shivantha Fernando ❤🔥
Its.superb
02:29❤
❤Legends ❤
2:29 🔥♥
සුපිරියි 🤘🤘
සුනිල් අයියා හරි හැඟීම්බර ව ඔයාගෙ කතාව අහගෙන ඉන්නවා ..නලින් ....ඔයා නියමයි ......ඇත්තටම ඒ ප්‍රසංශාව හරි ආදරනීයයි....❤️
Woww
A love u meriyans
Adarei
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏❤❤❤
Nice😮
Very nice song bro
❤❤❤❤❤❤❤
Our legend remains the same , one and only Sunil perera who changed the sri lankan music forever for the best 👌 🤎 R.I.P
👏👏👏👏👏👏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💕💕💕
2.29❤❤❤❤❤