No video

Robinhood actors then & now/රොබින්හුඩ් නළු නිළියන් එදා සහ අද

▶ Subscribe Sushan Vlogs KZread Channel :kzread.info/dron/t_D.html...
▶ Like us on Facebook : / smulesushan123
▶ Email :sushandigital@yahoo.com
#sushanvlogs #Robinhood
I’m happy to give credit to person who uploaded photos and music tracks. If any copyright materials please let me know.
References
en.wikipedia.org/wiki/Michael...
en.wikipedia.org/wiki/Jason_C...
en.wikipedia.org/wiki/Judi_Trott
en.wikipedia.org/wiki/Clive_M...
en.wikipedia.org/wiki/Mark_Ry...)
en.wikipedia.org/wiki/Ray_Win...
en.wikipedia.org/wiki/Peter_L...
en.wikipedia.org/wiki/Nickola...
en.wikipedia.org/wiki/Robert_...
en.wikipedia.org/wiki/Phil_Rose
www.google.com.au/search?q=ro...
www.google.com.au/search?q=ro...
www.google.com.au/search?q=ro...
www.google.com.au/search?q=ro...
www.google.com.au/search?q=ro...
www.google.com.au/search?q=ro...
www.google.com.au/search?q=ro...

Пікірлер: 207

  • @gayaniwijesinghe1259
    @gayaniwijesinghe12594 жыл бұрын

    කියා ගන්න බැරි රසවත් කතාවක් රොබින් හුඩ් මිය ගිය දවසට මම තාම අකමැතියි .හරිම රසවත් කතා මාලාවක් වර්තමානයේ විකාශනය විම ගැන හරිම යහපත් දෙයක් .

  • @eleganteventsentertainment5838

    @eleganteventsentertainment5838

    4 жыл бұрын

    kzread.info/dash/bejne/kWZkqaqoiZidh84.html

  • @shady9000

    @shady9000

    3 жыл бұрын

    Me tooo...💖💖💖

  • @sarathpremalal2573

    @sarathpremalal2573

    3 жыл бұрын

    😇👌

  • @asela3652

    @asela3652

    2 жыл бұрын

    ඇත්තමයි මමත්

  • @manojakularatne4684

    @manojakularatne4684

    2 жыл бұрын

    Aneee mamath thamath dukai eka mathakwenakota😭💔

  • @ruwansri445
    @ruwansri4452 жыл бұрын

    රොබ්න් හුඩ් කියන්නේ සුපිරි කතාවක් 10 පරක් විතර බලලා ටියෙනවා

  • @jayaminiherath8754
    @jayaminiherath87542 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් . ඔබට බොහොම ස්තුතියි . ඒත් දැන් එයාලා දකිද්දී හුගක් දුකයි . ඒත් හිතේ රැදිලා තියෙන්නේ තරුණ කාලේ රූප තමා........

  • @Dilru6666
    @Dilru666610 ай бұрын

    අපේ පුංචි කාලේ වීරයෝ❤️ .. හරිම ආදරයෙන් ආසාවෙන් බලපු කතා මාලාවක් ... තාමත් ඒ අතීතයට ආදරෙයි ... රොබින් කියන විදිහටම .... NOTHING FOREVER FORGOTTEN ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @saminthamihirani825
    @saminthamihirani8254 жыл бұрын

    පිස්සු වෙන්. වගේ බලපු රොබින් හුඩි අදටත් ගොඩාක් ආදරේයි මම මේ කතාවට

  • @Cracknad

    @Cracknad

    2 жыл бұрын

    හරිම ආසාවෙන් බලපු ලස්සන කතාවක් පුංචි කාලේ බලපු කතාව තාමත් මතකයි oyata thanks

  • @upishararuwan1881
    @upishararuwan18814 жыл бұрын

    කියන්න වචන නෑ. පොඩි කාලෙ බැලුවට අදටත් පිස්සුවෙන් බලන්නෙ. රොබින් මැරුන දවස ඇත්තටම ගොඩක් දුකයි. කතාවක් කියලත් අමතක වෙනවා. ස්තුතියි!!!

  • @lahirulakmal4368

    @lahirulakmal4368

    2 жыл бұрын

    @

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh2 жыл бұрын

    ගොඩාක් ආශාවෙන් බලපු කතා මාලාවක් ...එවකට අපිට රූපවාහිනී තිබුනෙ නැහැ ..විකාශය වෙන වෙලාවට ගෙවල් ගානේ ගිහින් ඔක්කොම කොටස් නැරඹුවේ....රොබින් හුඩ්ලා දෙන්නගෙම කතා මාලාව නොකඩවාම බැලුවා ...රොබින් හුඩ් එකේ රොබින්ගෙ කණ්ඩායමට ගොඩාක් ආදරෙයි ඒ කාලෙ....අදටත් මතකයේ තියෙන ලස්සනම කතා මාලාවක් ...ඔබට ගොඩාක් ස්තුතියි නැවත මතක් කළාට ...🙏🙏🌹

  • @sriyanichandrika4702

    @sriyanichandrika4702

    2 жыл бұрын

    Geval gane gihin thamai apith ekale robinhud baluve

  • @RuwanKulasekara-cm9hg

    @RuwanKulasekara-cm9hg

    5 күн бұрын

    සුන්දරයි අනේ ඒ මතකයනම් කවදාවත් මැකෙන්නේ නෑ.

  • @user-ck3vy8rd7n
    @user-ck3vy8rd7n2 жыл бұрын

    මේකතා බලන්න පන ඇරගෙන යන්නේ ගෙදර හවසට කොචර අස කතාවක්ද මේ ගොඩක් ලස්සනයි ❤️❤️👌

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka4 жыл бұрын

    රොබින් ලෙස රගපෑ මයිකල් ප්රේඩ් අදත් දුක්වෙනවා ඒ කථා මාලාවෙන් ඉවත්වන්න ගත් තීරණය ගැන...ඒ තරමටම රොබින් එංගලන්තයෙ ජනප්පරිය උනා පසු කාලීනව...ඒ හා සමානව වෙනත් කථා ද පසුව නිර්මාණය උනා...රොබින් එකේ සීරියස් 4 නිර්මාණයක් කරන්න රිචඩි කාපෙන්ටර් උත්සහ කලත් ඒකට නොහැකි උනේ එහි නිෂ්පාදන සමාගමක් මුදල් ප්රෂ්ණයක් මත ඉවත් වු නිසයි..ඒකයි මේ සුන්ධර කථාව අවසානයක් නැතිව ඉවර උනේ..😢😍😍😍

  • @classicalist1443

    @classicalist1443

    4 жыл бұрын

    අපරාදේ

  • @shady9000

    @shady9000

    3 жыл бұрын

    ඇයි මයිකල් කතාවෙන් අයින් උනේ ??

  • @BelindaNeal66

    @BelindaNeal66

    3 жыл бұрын

    @@shady9000 I believe from memory he wanted to star on Broadway in America. He also got the part in Dynasty. He should never have left imo.

  • @ashanadithya1592

    @ashanadithya1592

    2 жыл бұрын

    @@shady9000 eyata wena ekaka raghapanna kiyala aaradanawak labuna

  • @RESHACN
    @RESHACN2 жыл бұрын

    ........අද අපේ ළමයි ට එවැනි ලස්සන අතිතයක් මතක තිබේවිද ,? යන ප්‍රශ්ණයේම් මා සමු ගනිමි .

  • @samindajayasena1192

    @samindajayasena1192

    2 жыл бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @manuthisaranya45

    @manuthisaranya45

    Жыл бұрын

    Merlin thiyenava apita

  • @yehanshalinda652

    @yehanshalinda652

    10 ай бұрын

    අද යන කාටුන් මොනාද ඒ කාලෙ එක්ක.

  • @yehanshalinda652

    @yehanshalinda652

    10 ай бұрын

    ඒ වගේම ආසාවටවත් ඔහොම tv series එකක් යන්නෙ නෑනෙ දැන්. ඉස්සර කොච්චර තිබ්බද🙂

  • @rasikadilrukshi7130

    @rasikadilrukshi7130

    10 ай бұрын

    😞

  • @nishanthaweerasekara5391
    @nishanthaweerasekara53914 жыл бұрын

    තාමත් ආදරෙයි, අදටත් බලනවා ...

  • @kasundikaweerasinha7977
    @kasundikaweerasinha797710 ай бұрын

    ස්තූතියි...අපේ ළමා ලෝකය ලස්සන කලාට...

  • @nandanaruwan613
    @nandanaruwan6134 жыл бұрын

    පට්ට.ආශාවෙන් බලපු කතාවක්..ගොඩාක් ස්තූතියි සහෝ .අතීතය මතක් කලාට..බුදුසරණයි !!

  • @sushanvlogs4755

    @sushanvlogs4755

    4 жыл бұрын

    Nandana ruwan බොහොමත්ම ස්තුතියි සහෝ🙏🙏🙏💐💐

  • @theboundary8553
    @theboundary85532 жыл бұрын

    ඒ music එකට ආස අය කවුද...

  • @hashikathamodani3628

    @hashikathamodani3628

    2 жыл бұрын

    හමි හරිම ලස්සනයි

  • @senukikrishanya8542
    @senukikrishanya85424 жыл бұрын

    අද රොබින්හුඩ් ඉවර උනේ වෙලේ ඉදන් හිතට සාන්කාවක් වගේ දැනේනවා. මොන දේ කරන්න ගියත් රොබින්වයි මැරියන්වයි වෙන් වුන එකමයි මැවිලා පෙන්නේ.මම මුලින්ම රොබින්හුඩ් බැලුවේ 5 වසරේදි.එදා ඉදන් අදටත් ඒ තියෙන ආසාවේ තරමනම් කියන්න වචන නෑ.. අපේ ගෙදර ඔක්කොම ආසයි..ආයි ආයි බලන්න. රොබින්හුඩ් මැරියන්වයි married කරල කතාව ඉවර කරා නම් කොයිතරම් සතුටක්ද..

  • @eazy-eye-srilanka

    @eazy-eye-srilanka

    4 жыл бұрын

    Jeson connery thama sudu robin lesa ragapanne...ohu eththatama honda sadharanayak kala e charitheta...

  • @sskumarasingha6071

    @sskumarasingha6071

    2 жыл бұрын

    ඉතාමත් ආසවෙන් බලපු ලස්සන කතාවක් අවසානේ රොබින් මැරියන් marry කරානම් තමයි හොද එ දෙන්නගේ වෙන්වීම දරාගන්න බැරි දුකක් වුණා අපට එ කාලේ we love the legend of robin hood love forever nothing"s forgotten nothing is ever forgotten 💋💋❤️❤️❤️❤️😭😭😭😭😭 Very much tx for the story maker Richard carpenter 🙏🙏🙏🔥🔥🔥🤘

  • @nck.gamage6345
    @nck.gamage63452 жыл бұрын

    අනේ ගොඩාක් ඉස්තුති මෙවැනි දේවල් ගේනවාට ගොඩාක් දුකයි මේ කතාව බලන විට මට වයස අවුරුදු 6

  • @supunwedasinghe1
    @supunwedasinghe13 жыл бұрын

    පට්ට අසාවෙන් බලපු කතාවක් 😍😍 Thanks for the information 🤗

  • @punsiribandara2116
    @punsiribandara21163 жыл бұрын

    ඒක හරිම රසවත් ආපහු අතීතයට ගියා

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio71913 жыл бұрын

    එපාම කරපු එකා ගිස්බන් ඒතරම් හොදටම රගපානව ඒත් මැරුන කියල දැනගත්තම දුකයි

  • @dharmapriyaliyanage7764

    @dharmapriyaliyanage7764

    2 жыл бұрын

    😢😭😭😭😢😢 ow Robin hood katha maalave mama kamathima characters 3 thamay Robin of loxely,Much,Guy of Gisbourne

  • @sugathkumara2221
    @sugathkumara22215 ай бұрын

    අදටත් බලනවා ❤️❤️❤️ ඒ හැමෝටම ගොඩක් ❤❤❤

  • @aroshsuresh1779
    @aroshsuresh177910 ай бұрын

    දැන් ඉන්න ළමයින්ට මෙවැනි ලස්සන අතීතයක් නැත.Thank you . මගේ ප්‍රියතම වීරයා Nazir

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe32022 жыл бұрын

    හරිම සුන්දරයි අපි කිපරක් බැලුවද ?හරිම සුන්දර මතකයක් තියන්නේ.

  • @chamilkrishantha4713
    @chamilkrishantha47132 жыл бұрын

    What a amazing memory . Thank you for your video. We were crazy for Robin Hood tv series .

  • @gayanthavijerathne3406
    @gayanthavijerathne340610 ай бұрын

    මමත් මෙ කතව බලපු කෙනෙක් මුල් කලයෙ එ ඩවස්ස්වල අපෙ ගෙදර ට්ව් තිබුනෙ නැ ගෙදරට කට්ටි යට ඔරෙන් ගියෙ .ඉතින් තමත් මම මෙ කතව බලනවා .එ ඩවස්ස්වල සොරො. ටින් ටින්ගෙ කතව තව තිබුනෙ .ලස්සනයි අපෙ අතියට ඔබතුමි අරන් ගියට ස්තුති

  • @chathurikamarasinghe4735
    @chathurikamarasinghe47352 жыл бұрын

    තවත් ආසයි බලන්න කවදාවත් එපා වෙන්නේ නෑ. ❤❤

  • @hashikathamodani3628
    @hashikathamodani36282 жыл бұрын

    ඉස්සර අපි රොබින් හුඩි කියලා සෙල්ලමක් කරා දැන් ළමයින් නමි දන්නේවත් නැතුව ඇති ඉස්සර අපට tv එකක් තිබුනේ නැහැ ගෙදරකින් තමයි බැළු වෙි

  • @supunliyanage8429
    @supunliyanage84292 жыл бұрын

    තාමත් ආදරෙයි ඒ අතීතෙට❤️❤️❤️😢😢😢💪💪💪👍👍👊

  • @danushkamax4118
    @danushkamax41184 жыл бұрын

    කාලය මැව් වෙනසක අරුමේ😳

  • @sarathpremalal2573

    @sarathpremalal2573

    3 жыл бұрын

    😪

  • @sarathpremalal2573

    @sarathpremalal2573

    3 жыл бұрын

    😪

  • @dinethdineth9342

    @dinethdineth9342

    2 жыл бұрын

    HitTa harima amarui a kala matakwanakota

  • @sarathpremalal2573

    @sarathpremalal2573

    2 жыл бұрын

    @@dinethdineth9342 ඔව්😐

  • @nk5785
    @nk57857 ай бұрын

    රොබින් මැරුන දවසෙ හරියට කන්ඩවත් බැරි උනා අදවගේ මතකයි😊😊

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara4 жыл бұрын

    බොහොම ස්තුතියි මේ වගේ video එකක් හදල දැනුම ගෙනාවට. ඒ කාලේ telecast කරපු මේ වගේ කතාවල විස්තර තව කියන්න.👍

  • @a.sm.a843
    @a.sm.a8432 жыл бұрын

    මට අවුරුදු 41 ක් අපෙ ලමා කාලය මතක් කලාට ස්තූතියි

  • @anudapinsara6247
    @anudapinsara62472 жыл бұрын

    ❤️❤️මන් ආසම කතා මාලාවක් 😍😍

  • @nadishamihirani6411
    @nadishamihirani64112 жыл бұрын

    ඇත්තටම මේ කතාවට නම් මං ගොඩක් ආසයි ඉස්සර මම පිස්සෙක් වගේ බලපු කතාවක්

  • @muhammedriiza3219
    @muhammedriiza32192 жыл бұрын

    මතක් වෙනකොට ඇඬෙනවා

  • @gayanthavijayrathna1561
    @gayanthavijayrathna15613 жыл бұрын

    මම මෙම කතාව බෙලුවෙ 1996 ඉස්සෙල්ලාම ,ඩෙමූත් බල්ලනගමන්

  • @Ruvanh
    @Ruvanh3 ай бұрын

    ගොඩාක්ම කැමති කතා මාලාවක්......මරු. මරේ මරු

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana52973 жыл бұрын

    උඩුගම්පොළ පෙඩිපොල සරත් නිමල් ඩයස් . මමත් අසාවෙන් බලපු කතාවක්.ස්තුතියි .😍😢😢😢මෙි ලෝකයේ සෑම දෙයම තාවකාලික යි.

  • @shyamaannedambage2811
    @shyamaannedambage28112 жыл бұрын

    අනේ මමත් පොඩි කාලේ බලපු ආසම කතාවක් රොබින් හුඩ්

  • @ariyadasakandilp7196
    @ariyadasakandilp71962 жыл бұрын

    හරිම ලස්සන වැඩක් ගොඩක් තුති සියලු දෙනාටම

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio71913 жыл бұрын

    මමනම් ආසම nasir ට

  • @sameerapradeep2248
    @sameerapradeep224810 ай бұрын

    ලෝකේ තියෙන ලස්සනම කතාව මාරම කතාවක් තවමත් අාදරෙයි

  • @kedellafurnituregallery5319
    @kedellafurnituregallery53194 жыл бұрын

    Great, Lot of Thanks for Information of our Heroes of our young age.

  • @kamalarambawela7651
    @kamalarambawela76514 жыл бұрын

    Thank you so much for this👍

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne33922 жыл бұрын

    The funny thing about 1st Robin Hood(Michael Praed) is after his death he immediately reincarnated as a prince Prince Michael of Moldavia in Dynasty. Dynasty was also telecasted by SLRC at the same time in parallel to RoS. The reason for his sudden death was he had to leave for the USA to shoot in Dynasty. Jasen Connery is Sir Sean Connery's son who acted as Robin himself in another version as well as James Bond and as the father of Indiana Jones. Little John became Greatjon Umber and fought for Robb Stark against the Lannisters in GoT recent Will Scarlet became an enemy of Natasha Romanoff and got killed in Black Widow And don't forget King Richard. After fooling Robin, he fought against the evil force of Sauron. Unfortunately, he was bewitched by Queen Elizabeth the first

  • @chamilanayanajith9290
    @chamilanayanajith92903 жыл бұрын

    Pattama kathawa.thamath adarei me kathawata

  • @user-jt3yq3wd6o
    @user-jt3yq3wd6o4 жыл бұрын

    Mama Tharam.robinhud.kathawa.beluwae.nethiwa.athi.kauruwath...etharamatama.man.asai.e.kathawata.math.aduwa.robin.maruns.dawase.dukata.ane..ayath.meya.widiyo.wasayen.danna.kiyala.illimak..karanawa.man.hamadamath..adarei.robin.hud.katha.malawata

  • @shakilajayaweera6224
    @shakilajayaweera622410 ай бұрын

    කොරෝනා හැදිලා රට lockdown වුනු කාලේ මේකතාව ආපහු ගියා 😊

  • @kosalakumarage2363
    @kosalakumarage23632 жыл бұрын

    ඒකාලෙ නම් ගිස්බන් පේන්ඩ බෑ අදනම් දුකහිතුනා මැරිලා කිව්වහම ඒකත් අඩු වයසින් .අනෙක් චරිතත් දැක්කම ගොඩාක් ආදරේ හිතෙනව,

  • @dinushapiyamali1885
    @dinushapiyamali18853 ай бұрын

    Eka පිස්සුවක් ❤❤❤❤ ආදරෙයි හැමදාම ❤️❤️

  • @happybearlife363
    @happybearlife3632 жыл бұрын

    Thanks Sushan - Dear SL friends Pls stay safe & take care of our moms & Dads & kids. May god bless our country

  • @anomaserasinghe8524
    @anomaserasinghe85243 жыл бұрын

    Thank you. 🌷🍄🌷

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake69222 жыл бұрын

    Thank you very much

  • @chamindacooray2327
    @chamindacooray23273 жыл бұрын

    සුපිරි කතාව

  • @meenakshi1000k
    @meenakshi1000k2 жыл бұрын

    Thanks for a my child wood memories of this beautiful story

  • @lalithgunawansa5920
    @lalithgunawansa59209 ай бұрын

    මට අද වගේ මතකයි.අයේත් tv එකේ යනවනම් බලනවා .අනිවාර්යයෙන්ම

  • @janakakumara1298
    @janakakumara12982 жыл бұрын

    Thanks a lot

  • @danupriya4819
    @danupriya48194 жыл бұрын

    Thamath adareii

  • @ureshnissanka5456
    @ureshnissanka54562 жыл бұрын

    නියමයි ❤️❤️❤️

  • @user-bv5es8ox1u
    @user-bv5es8ox1u10 ай бұрын

    යුග දෙකක් අතර සුමිහිරි මතකයන් සමග මොහොතක් අතරමං උනා ඉතිං හැබැයි ඉතිං අද යන බෙන් ටෙන් වගේ එව්ව ගැන කියල තවත් කාලෙකින් දැන් ඉන්න අය අපි රොබින්හුඩ් රසවිඳින විදිහට මේ අය දවසක බෙන් ටෙන් රස විදීවි සමහරවිට ඒ වෙද්දී මේ ලෝකෙ පිටසකවලින් ආපු අයත් ඉදීවි😊😊

  • @shalikamadhushani2083
    @shalikamadhushani20834 жыл бұрын

    Thank you

  • @SandaluNavodya-xt1gu
    @SandaluNavodya-xt1gu10 ай бұрын

    අපිත් එහෙමයි.. ❤

  • @sriyanichandrika4702
    @sriyanichandrika47022 жыл бұрын

    Robinhud kathavata eda vagema adatath adarei.kochchara baluvath epa venne nathi kathavak....harima sathutui me naluniliyo gana visthara danaganna lababuna ekata....

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf10 ай бұрын

    ඒ කාලේ ආසම කතාව.

  • @ashensuresh5333
    @ashensuresh53332 жыл бұрын

    Edat adat pissu wen balana kathawak Robin marena dawase pissu wage... A kale.. Athithayatama marenawa wage.. Ane me kathawa mage hithen kawadawath makenne nathi wei.. Ehema makenawanam edata me loken mn samu aran athi.. Adarei.. I love Robin

  • @worshiptogodsl8580
    @worshiptogodsl85804 жыл бұрын

    Good...

  • @mkvihansa1132
    @mkvihansa113210 ай бұрын

    Ela ela

  • @rifnazmhd8959
    @rifnazmhd8959 Жыл бұрын

    My Favorite Childhood Show ❤️

  • @lakibaba1043
    @lakibaba10432 жыл бұрын

    පොඩ් කාලේ අම්මාගේන් benum අහගෙන ආසාවෙන් බලපු katawak ...

  • @sumeeramadushanka649
    @sumeeramadushanka6492 жыл бұрын

    අමෝ රොබින් හුඩ්❤️❤️🥰🥰🥰🥰

  • @akashariyarathna9230
    @akashariyarathna92304 жыл бұрын

    Superi 😍😍😍

  • @manojaniroshini7970
    @manojaniroshini79702 жыл бұрын

    Nice story.I still love it.

  • @nipuntheekshana6385
    @nipuntheekshana63853 жыл бұрын

    Robbin hood episode tike link nedda jathika rupavahiniye deepu

  • @sadaruwnvilym3017
    @sadaruwnvilym30172 жыл бұрын

    Good👍

  • @isurusampath9816
    @isurusampath98162 жыл бұрын

    Thanks 🙏

  • @raleenakaleel626
    @raleenakaleel6262 жыл бұрын

    Thank you 🌷🌷

  • @heenatigalakalum2987
    @heenatigalakalum29872 жыл бұрын

    Nice

  • @user-gg8qq3qf8x
    @user-gg8qq3qf8x11 ай бұрын

    Ane oba thumiyata godaaaak pin.

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    අම්මෝ පිස්සුවක් දහම් පාසලුත් කට් කරලා බැලුවෙ

  • @iri8132
    @iri81322 жыл бұрын

    😔 පුංචි කලෙ ගොඩක් අසාවෙන් බලපු කතාවක් අයෙ එ කලෙට යන්න තිබුනා නම්

  • @sriyanilmini5163
    @sriyanilmini51632 жыл бұрын

    Thank you 💗😊

  • @chamaraasanka3515
    @chamaraasanka35154 жыл бұрын

    ස්තුතිය.

  • @suneralakshani6711
    @suneralakshani67112 жыл бұрын

    Godak adare kathawak.ki parak baluwada .aye giyoth aye balanawa

  • @gayalmanjula8859
    @gayalmanjula88592 жыл бұрын

    Thanks

  • @rizwan3548
    @rizwan35482 жыл бұрын

    Thanks bro

  • @chinthakajoseph8539
    @chinthakajoseph85392 жыл бұрын

    Bohoma isthutie,, thamath aadarei me kathawata.

  • @TheEnglishLoungeLizard
    @TheEnglishLoungeLizard2 жыл бұрын

    Very interesting video. I enjoyed your reviews even if you misspelt many of the names. Thank you. In our Ancient Anglian tongue: Althea! San ravasae tarda gervasa. Dan ov sangrat.

  • @dreamwithchathu9429
    @dreamwithchathu94292 жыл бұрын

    Tv එකෙන් බලපු පළවෙනි කතාව කලුසුදු ටීවී එකෙන් බැලුවෙ නැෂනල් ඒ කාලෙ අපේ පැත්තටම tv 3 වගේ තිබ්බෙ අහල පහල අය එනව ටීවී බලන්න මාර වින්ද ලමා කාලයක් අපිට තිබ්බෙ දැන් ලමයින්ට ලමා කාලයක් නෑ තනිකරම රොබෝල...

  • @lushantambyah7183
    @lushantambyah71832 жыл бұрын

    Tanks 🇱🇰

  • @sandarudinasena294
    @sandarudinasena2944 жыл бұрын

    Mata dan wayasa 41k podikale mara asawen oka baluwe......kochchara asada kiwwoth lokuwela robinhood kasada badinawa kiyala hitagena hitiye...😁😂😁😂😁😆😆😆😆😆😆😆😆...godak sthuthey e...kale matak kalata.... (gisban gana nam duky😣)

  • @kurunegalashop1496

    @kurunegalashop1496

    3 жыл бұрын

    Ane math oya wagemai hithuwe e kale...matath Dan 41

  • @anuradhadhilhani990

    @anuradhadhilhani990

    3 жыл бұрын

    Matat dan 32 years.eth robbin hood kathawe music eka aheddit aimat api punchi kaaleta yanawa wag hagimak danenawa.robin karadare watunu welawaladi hurn udawuta enne koiweleda kiyala noiwasillen issara balan inne.e sundara hagiima ada kale drama wala naa

  • @daw6105
    @daw61052 жыл бұрын

    Remembered my childhood.

  • @janakaliyanage559
    @janakaliyanage55910 ай бұрын

    Yhanks

  • @sugathdhammika9277
    @sugathdhammika92772 жыл бұрын

    Superrr

  • @ralla7282
    @ralla72823 жыл бұрын

    ඒ කාලෙ🤗❤️👈

  • @shanilkaperera2577
    @shanilkaperera25774 жыл бұрын

    eye kthawa iwra unma patta dukak awe

  • @kolithasenanayake8188
    @kolithasenanayake818810 ай бұрын

    මේකෙ පලවන කතාවල තවත් අය හිටියා මේ කණ්ඩායමේ.....නමුත් රොබින් බෙරා ගැනීමට කල සටනකදි ඔවුන් මිය යනවා....ඊට පස්සෙ අවසානය දක්වා මේ අය ඉන්නවා

  • @dila.473
    @dila.4734 жыл бұрын

    මේ වගේ වීඩියෝ හදන්න photos ගන්නෙ කොහොමද .

  • @mhmmifras11
    @mhmmifras112 жыл бұрын

    Sundara lama kaale mathakayan ❤❤❤❤

  • @samly_music_song5439
    @samly_music_song54393 жыл бұрын

    yss😄😄👍

  • @m.h.s.hpausi7166
    @m.h.s.hpausi71662 жыл бұрын

    Godak isthuthi. Mawa mage podi lalayata genichchata bs oyata

  • @dreamwithchathu9429
    @dreamwithchathu94292 жыл бұрын

    ටීවී එකේ දැක්ක ලස්සනම නලුව කලු රොබින් අදටත් මැරයින් තරම් ලස්සන කෙල්ලෙක් හිතේ නෑ

Келесі