සිටුවර මොන්ත ක්‍රිස්තෝ (HD VIDEO) - Situwara montha Kristo - ටයිටස් තොටවත්ත මහතාගේ හඩකැවිමකි.

Ойын-сауық

සිටුවර මොන්ත ක්‍රිස්තෝ(HD Bluray) - The Count of Monte Cristo - Situwara Montha Kristo (HD VIDEO)
බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක ඩේවිඩ් ග්‍රීන් විසින් අධ්‍යක්ෂනය කරන ලද සුප්‍රසිද්ධ ප්‍රංස කතුවරයෙකු වන ඇලෙක්සැන්ඩ ඩුමා මහතාගේ "ද කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ".
මෙය ජාතික රූපවාහිනියේදී ටයිටස් තොටවත්ත මහතා විසින් සිංහලට හඩකවන ලද එම චිත්‍රපටයි.
Titus Thotawatte

Пікірлер: 253

  • @udarasaranga3589
    @udarasaranga35892 жыл бұрын

    අපේ ළමා කාලය ලස්සන කරාට ඔයාට ගොඩක් ස්තුතියි ටයිමාමේ . ආයේ දවසක හමුවෙමු ....සුභ ගමන් ඔබට ටයිමාමේ ....

  • @chathuranganonis3256
    @chathuranganonis32563 жыл бұрын

    ස්තුතියි ඔබ කරන සේවයට... ඒත් අපේ මිනිස්සුන්ට හරියන්නෙ බහුබූත. ඔබ තුමාට වැටෙන like අඩුවෙයි... ඒත් මේ කතා වලට ආදරය කරන අපිවගේ පිරිසක් හැමදාම ඔබත් එක්ක ඉන්නවා...

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    බොහෝම ඉස්තුතියි..like බලන් කරන channel එකක් නෙවෙයි මේක. ඔයාල වගේ පරණ ලස්සන නිර්මාණ ආස අයට හදපු channel එකක් මේ.

  • @chathuranganonis3256

    @chathuranganonis3256

    3 жыл бұрын

    @@kohomadamachan7424 ඒ අතීතයේ කොච්චර සුන්දරද. එතකොට අපිත් පොඩිනේ... ඒ කාලෙ හිටපු අපේ ජීවිත වල ව⁣ටිනාම අයත් අපිව දාලා යන්ඩම ගිහිල්ලා.. හරිම දුකයි.

  • @kalum2158

    @kalum2158

    3 жыл бұрын

    Kohomada mcn...obage sewaya ma ithamath sathutin agaya karanawa. Obahe katha malawan ma ithamath asawen rasa widi athara eya mawa mage punchi kalayata ragena giya mewan de kirimata obata thawath awasthawan labewa

  • @rumeshchathura9683

    @rumeshchathura9683

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @FatimaDeSilva-dp5mn

    @FatimaDeSilva-dp5mn

    10 ай бұрын

    Jayawewa

  • @araliyawickramasinghe6990
    @araliyawickramasinghe69909 ай бұрын

    රෙදි නැතුන් නටන ගැනු මිනිහලාගෙ මරිමොන්ගල් නාට්‍ය වලට වඩා මෙවා කොච්චර වටිනවද❤️❤️

  • @chaiyamalli5821
    @chaiyamalli58213 жыл бұрын

    මේවා ආයෙත් බලන්න දුන්නට ස්තුතියි මිත්‍රයා

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    බොහෝම ඉස්තුතියි..

  • @dhanushkaliyanapatabendi8563

    @dhanushkaliyanapatabendi8563

    3 жыл бұрын

    @@kohomadamachan7424 oshin danna puluwan da

  • @ramikaediriweerage23
    @ramikaediriweerage233 жыл бұрын

    කියන්න වචන නෑ, ඒ තරම් සතුටුයි. අපි කුඩා කාලයේ ඉතාම ආසාවෙන් රසවිඳපු උසස් නිර්මාණ නැවත අපේ දරුවන්ටත්, අපටත් රසවිඳින්න අවස්ථාව ලබා දුන්නට බොහොම පින්.. ජයවේවා..😊👍

  • @Pitawaladammakiththihimi
    @Pitawaladammakiththihimi8 ай бұрын

    මේ කතාව මම එක පිට 40ස් වතාවකටත් වඩා බැලුවා..මම ස්වාමින් වහන්සේ නමක් මගේ ජීවිතේ මං නරඹපු 10වන කතාව මෙයයි..මේ කතාවට සමාන සිදුවීම් නිර්ධන පංතියේ..පීඩිත මිනිස්සුන්ට හිමිව තිබෙනවා..එනම්,අසාධාරනය..මොන්ත ක්‍රිස්තොට මෙන් පීඩිත පංතියට වෛරයෙන් තොර ජය.🙏

  • @dreamflixstudio1673
    @dreamflixstudio16733 жыл бұрын

    පලිගැනීමෙන් ලබන ජයක් නෑ අන්තිමේ 😌 අප කාටත් හොද ආදර්ශයක් ❤️

  • @ravinew7331
    @ravinew73313 жыл бұрын

    අවුරුදු 20 ට 25 ට පස්සෙ සිටුවර මොන්තො ක්‍රිස්තො බැලුවා ...ගොඩාක් සතුටුයි ....බොහෝම 🙏 ස්තුතියි ඔබට ...🌸💐❤️😀 ජය වේවා

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    බොහෝම ඉස්තුතියි..

  • @ivanmilroy3779
    @ivanmilroy37793 жыл бұрын

    ඇත්තටම ගොඩක්ම සතුටුයි ස්තුතියි ටයිටස් තොටවත්ත සුරින්ට අපේ ළමාකලයට නැවතත් අරන් ගියට 💕💕💕

  • @GayanRathnasuriya
    @GayanRathnasuriya3 жыл бұрын

    ටයි මාමා, ඔයා වගේ අනිත් අය ගැන හිතන මිනිස්සු නිසා තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ සහෝදරයා..

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    බොහෝම ඉස්තුතියි..

  • @devmartins6693

    @devmartins6693

    7 ай бұрын

    ❤❤

  • @danukashewantha3029
    @danukashewantha30293 жыл бұрын

    සැගඋනු අතීත සුන්දර කතා...මෙවැනි කතා තවත් එක් කරන්න අපේ ලමා පරපුරටම බලන්න. වටින වැඩක් ....

  • @thanushkamanju
    @thanushkamanju10 ай бұрын

    අපි පොඩිකාලේ බලපු ලස්සනම ලස්සන කතාව ක්..🎬, මේව තමා කතා....❤️❤️❤️❤️❤️ ස්තුතියි , ටයිටස් මාමාටත්..නිවන් සුව වේවා .. 🙏🙏🙏

  • @chamodkavishka001
    @chamodkavishka0012 ай бұрын

    බොහොම ස්තූතියි 🎉❤ ආසාවෙන් බැලුව මෙච්චර කල් මොන්ත ක්‍රිස්තෝ කතාව විතරයි කියවල තිබ්බෙ ඒක බලන්න හම්බවෙච්ච එක ගොඩක් වටිනවා ❤

  • @shamilakoralage3662
    @shamilakoralage36623 жыл бұрын

    දැක්කද 1st love එකට වැඩිය ජීවිතේ කාලයක් හිටපු love එක ගෑනුන්ට වටිනවා පිරිමියා කොච්චර පස්සෙන් ආවත්...

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    එක ඇත්ත. ඒ ගැනිගේ අතේ වැරද්දක් නැ..

  • @dimuthuroshan9563
    @dimuthuroshan95633 жыл бұрын

    බොහොම ස්තුතියී මිත්‍රයා ආසාවෙන් හිටියේ නැවත බලන්න

  • @dimuthuroshan9563
    @dimuthuroshan95633 жыл бұрын

    නොත්‍රිදාමයේ කුදා ෆිල්ම් එකත් දාන්නකො

  • @chamindawickramathilaka4480
    @chamindawickramathilaka44802 жыл бұрын

    ස්තුතියි මිත්‍රයා,මෙවැනි වටිනා නීර්මාණ සුරැකීම සම්බන්ධයෙන් .මගෙ ආසම කතා එකතුව මෙයයි

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura60373 жыл бұрын

    අපි කුඩා කාලයේ නරඹපු ඉතාම විශිෂ්ට නිර්මාණයක්..ඒ කාලයේ ලෝකයේ බිහිවු අග්‍රගණ්‍ය නිර්මාණ සිංහල බසට හරවා අපට රසවිදිමට අවස්ථාව ලබා දුන් ටයිටස්⁣ තොටවත්ත මහත්මයාටත් අනිකුත් සියලුම මහත්මමහත්මීන්ටත් අනේක වාරයක් පිං සිදු වේවා..

  • @navindu
    @navindu3 жыл бұрын

    ඒ කාලෙ ආසාවෙන් බලපු කතා තුනක් යවෙස් ලූ මිනිසා, මනුතාපය, මොන්ත ක්‍රිස්තෝ. අපි ඒ කාලෙ බලපු video quaity එකට වඩා හොඳ නිසා, High quality video එකට හඬ synchronize කරනවා කියලා තේරුනේ පස්සෙ. අමාරු වැඩක් මට හිතෙන විදියට. Thanks for uploading. Really appreciate it. Hunchback of Notre-dame නොත්‍රිදාමයේ කුදා කතාවත් දාන්න බලන්න. 💐 💐💐💐

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    පට්ට අමාරුයි මේ තුනම sync කරන්න. රුපවාහිනියේ හඬකවපු එවයි speed අඩු වැඩි වෙනවා. ඒවාට bluray video sync කරන්න ඕන.

  • @thusharabandula8584

    @thusharabandula8584

    2 жыл бұрын

    දන්නො දනිති.

  • @malindalahiru4087
    @malindalahiru4087 Жыл бұрын

    😊ටයි මාමා හරිම ලස්සනයි මේ කතාව.ගොඩක් අයට හොද අදර්ශය.

  • @janithdasanayake1556
    @janithdasanayake15563 жыл бұрын

    Thank you මිත්‍රයා,,

  • @spiderkolla8235
    @spiderkolla82353 жыл бұрын

    නියමයි නියමයි නියමයි

  • @dilhanifernando1510
    @dilhanifernando15103 жыл бұрын

    මම ආසම novel එක thank u

  • @krishanthadias9234
    @krishanthadias9234 Жыл бұрын

    හොද වැඩක් තවත් විඩියෝ දාන්න 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤

  • @sandarekakularathna6114
    @sandarekakularathna61143 жыл бұрын

    Thanks yaluwa

  • @ranilwickramasinghe-en6hh
    @ranilwickramasinghe-en6hh6 ай бұрын

    ඔබෙට පින්

  • @manjula99777
    @manjula997773 жыл бұрын

    කියන්න වචන නෑ... මාරයි... දානකන් හිටියෙ....නියමයි මචං....

  • @thusharaseuvandie9797
    @thusharaseuvandie97973 жыл бұрын

    Thank you🌹🌹🌹🌹🇱🇰🇨🇾

  • @lakmaliwasana7907
    @lakmaliwasana79073 жыл бұрын

    Aththatama godak sthuthi❤️

  • @Athula_Bandara
    @Athula_Bandara3 жыл бұрын

    Thank you Machan👍👍👍👍🎉🎉🎉🎉🎊🎊🎊🎊😇😇😇✨✨✨✨✨✨🎇🎇🎇🎇

  • @radicalmind9516
    @radicalmind951610 ай бұрын

    film eka full baluwata passe danena feeling eka wachna walin kiyanna puluwannam🙆‍♂

  • @user-op7yh4xo9w
    @user-op7yh4xo9w Жыл бұрын

    බලන්න ආසාවෙන් හිටපු එකතුවක්.ස්තුතියි ඔබ කරන සේවයට.

  • @channamax5447
    @channamax54472 жыл бұрын

    Mekanam pissuwak aththatama.. ape lamakale.. adarei..🤗🤗❤️❤️

  • @rukmalt
    @rukmalt Жыл бұрын

    Childhood heroes.... thanks for making it so memorable ❤

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 Жыл бұрын

    හොදම හඩ කැවීම අපේ පරපුරේ කුඩා කාලය 🙏

  • @tharangak1980
    @tharangak19803 жыл бұрын

    Excellent .Thank you

  • @travelnaturecooking8511
    @travelnaturecooking85113 жыл бұрын

    niyamai mituru...💖💖💖💖

  • @tv6076
    @tv60763 жыл бұрын

    වටිනා දෙය කවශත් වටින්නෙය,, තුති ඔබට ,

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    බොහෝම ඉස්තුතියි..

  • @mohanpremathilake915
    @mohanpremathilake9153 жыл бұрын

    Thank you for upload, childhood memories

  • @kumarathilaka5616
    @kumarathilaka561611 ай бұрын

    Hamotama godak thanks 🙏🙏🙏. Thawa thawath sakthiya dairiya Labenna 0neee 🎉🎉❤❤❤

  • @tsameerab
    @tsameerab3 жыл бұрын

    Thank you soooooooooooooo much for bringing my childhood back

  • @udeniwijerathne3740

    @udeniwijerathne3740

    3 жыл бұрын

    Omg, same with me. 🤩🤩.. this means we in our late 30’s?? Or early 40’s ?? Aren’t we?? 😂😂

  • @Ilikecatsanddogs32
    @Ilikecatsanddogs323 жыл бұрын

    Thank you uploading this.

  • @chethanajayaviraj9519
    @chethanajayaviraj95193 жыл бұрын

    නියම වැඩක් සහෝ.ජය වේවා

  • @h.kruchira7583
    @h.kruchira75833 жыл бұрын

    Thank you so much. ගොඩාක් හොයපු එකක්.

  • @ranilpriyashantha4360
    @ranilpriyashantha43603 жыл бұрын

    Thank you very much for uploading this...

  • @sajithmadusanka3543
    @sajithmadusanka35433 жыл бұрын

    ගොඩක් ස්තූතියි upload කරාට ❤️💐

  • @manjulawimalasooriya1789
    @manjulawimalasooriya17893 жыл бұрын

    Excellent creation. I remember watching this film a long time ago when I was in S/L. But I had forgotten the story. I enjoyed a lot watching. Thanks for uploading.

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    Glad you enjoyed it!

  • @piyathilakasiribaddana8362
    @piyathilakasiribaddana8362 Жыл бұрын

    Thanks very much for introducing such a valuable film in Sinhalese language

  • @rockyhandsome4645
    @rockyhandsome46453 жыл бұрын

    Thanks for updated

  • @maheshlakmal537
    @maheshlakmal5373 жыл бұрын

    අපේ ළමා කාලයට නැවත ගිය.

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk92433 жыл бұрын

    Hoda kathawak niyamai

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg3 жыл бұрын

    Thank you 🙏🙏🙏

  • @SenakaUdapitiya1
    @SenakaUdapitiya13 жыл бұрын

    thanks for this movie

  • @ranumiaththanayaka
    @ranumiaththanayaka3 жыл бұрын

    Supiri machan. Meka awrudu 10 hewwa. Thank you very much.

  • @chinthaka156
    @chinthaka1563 жыл бұрын

    නියමයි බ්‍රෝ නියමයි ... 👍

  • @asankapriyadarshana2008
    @asankapriyadarshana20083 жыл бұрын

    thanks v much

  • @rockyhandsome4645
    @rockyhandsome46453 жыл бұрын

    Sherwood robbin if u can full episodes old one pls with good clarity.

  • @dillondesilva7872
    @dillondesilva78723 жыл бұрын

    Omg I'm in heaven🙉🙉I still remember the day I was watching this backing 20yrs ago🤭🤭Thank you very much for the uploading 🙏🏽

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    Glad you enjoyed it

  • @treasureislandofworld
    @treasureislandofworld3 жыл бұрын

    Thank you lokkkaaa !

  • @janithjanith8954
    @janithjanith895411 ай бұрын

    🙏🙏🙏🙏❤️❤️❤️ ලස්සනයි .

  • @raveendraniroshan7857
    @raveendraniroshan78573 жыл бұрын

    Thank you 💕💕💕💐

  • @clemanranaweera9234
    @clemanranaweera92343 жыл бұрын

    සුපිරි වැඩක් කරන්නේ ඔයා..දිගටම කරගෙන යන්න නවත්තන්නෙ නැතුව♥️.ජය වේවා!

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    අනිවරෙන් මචං.මේ නොමිලේ දෙන සේවාවක් අපි හැමෝටම..

  • @clemanranaweera9234

    @clemanranaweera9234

    3 жыл бұрын

    @@kohomadamachan7424 මේ දේනම් වටිනවා ගොඩක්...දැන් යන ඒවට වැඩිය ඉස්සර ගිය මේ දෙවල් ආයි බලන්න ලැබෙන එන කොච්චර දෙයක්ද♥️

  • @umeshikahettiarachchi4095
    @umeshikahettiarachchi40953 жыл бұрын

    Thank u for uploading. ❤️

  • @gayanalwis9810
    @gayanalwis98103 жыл бұрын

    සුපිරි වෑයමක් !!!!! මසුරන් වැඩක් !!

  • @sanjup.gamage2730
    @sanjup.gamage27303 жыл бұрын

    Omg this precious gem by Ty mama 😍😍 THANK YOU SO MUCH dear friend!!

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    Any time!

  • @gamagews
    @gamagews3 жыл бұрын

    සුපිරි

  • @chethanaguruge2120
    @chethanaguruge21203 жыл бұрын

    Mama potha kiyewwa ,mama hithin mawagatta roopa e widihamai .mata pudumai ❤..thank you man ada danagatte mehema sinhala hadakawapu vedio ekak thiyenawa kiyala .man podi athi meka yanakota .mata mathaka na

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    මේ හඩකවපු එක අවරුදු 30 කට වඩා පරණයි

  • @hcsfernando3710
    @hcsfernando37103 жыл бұрын

    Wow. Thank you

  • @aselarajakaruna3327
    @aselarajakaruna33273 жыл бұрын

    Niyamai..pattama wedak..api aswen hoya hoya balapu fim..mewagen sehenna samajeta ganna dewal thiyenwa..bokkenma suba pathanwa..i wish you all the best!!!

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    තව ටිකක් දාල ඇති බලන්න..

  • @Shwe_min_music
    @Shwe_min_music Жыл бұрын

    ගොඩක් ස්තුතියි යාළුවා ❤

  • @movietrailers1870
    @movietrailers18703 жыл бұрын

    හොඳ වැඩක්....

  • @giharisandaruwani9407
    @giharisandaruwani940710 ай бұрын

    ස්තූතියි මෙයට දායකවුනු සියලුම දෙනාහට

  • @lyrical_feelings_4134
    @lyrical_feelings_4134 Жыл бұрын

    කේ.ජි කරැනාතිලක මහත්තයා ලියපු පොත් ටිකත් මාරම ලස්සනයි මේ කතාවේ

  • @chandanapradeep9535

    @chandanapradeep9535

    7 ай бұрын

    හ්ම්ම්, මාත් පොත් 6 ම කියවලා තියෙනවා

  • @fourbyfourrox
    @fourbyfourrox Жыл бұрын

    Excellent work #respect 👏

  • @Ztvp22
    @Ztvp222 жыл бұрын

    ස්තුතියි .. 💓

  • @pkds1983
    @pkds19833 жыл бұрын

    menna kathawa.sada mathakaye radunu.

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    අනිවාර්යයෙන්. හොදම මතක..

  • @chanukasampath7742
    @chanukasampath774210 ай бұрын

    මෙවැනි වීඩියෝ ලබා දෙන ඔබ‍ට ස්තුති 🙂🎉

  • @MrAhame
    @MrAhame3 жыл бұрын

    Thank you

  • @ganganisilva2506
    @ganganisilva25062 жыл бұрын

    Good job thanks

  • @maheshjayaweera6672
    @maheshjayaweera66723 жыл бұрын

    බොහොම ස්තුති මචන් ❤❤❤❤❤

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    එල

  • @OshaniVishmika-uf3tz
    @OshaniVishmika-uf3tz10 ай бұрын

    බොහොම ස්තුති ❤🎉

  • @lushiberenger
    @lushiberenger3 жыл бұрын

    Thank you very much brother ♥️

  • @deepaniroshani140
    @deepaniroshani1403 ай бұрын

    Thanks

  • @dilushasumanadasa-ef2vf
    @dilushasumanadasa-ef2vf Жыл бұрын

    අවුරුදු 25 න් විතර අද ආපහු බැලුවේ .. ❤ බොහොම ස්තූතියි හැමෝටම මෙහෙම බලන්න අවස්තාවක් සලසා දුන්නට❤

  • @britanniait9456
    @britanniait94563 жыл бұрын

    බොහොම පිං

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    එල

  • @SrilankanS45678
    @SrilankanS456783 жыл бұрын

    Thanks a lot machan

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    Welcome 👍

  • @geethlankeshwara1360
    @geethlankeshwara13602 жыл бұрын

    හොඳ කතාවක් 🙏

  • @chamithdilka2026
    @chamithdilka20263 жыл бұрын

    ෂෝලොක් හොම්ස්ගෙ කතා තියෙනවා නම් දාන්න ❤️❤️

  • @janakajayathilake751
    @janakajayathilake7513 жыл бұрын

    thanks bro

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg11 ай бұрын

    ❤ api podi kale asawen baluwe

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 Жыл бұрын

    Superb

  • @ravindujaysundara8047
    @ravindujaysundara80473 жыл бұрын

    Perfect

  • @arunashantha8099
    @arunashantha809910 ай бұрын

    ස්තුතියි ♥️

  • @bhagayaaberathna1532
    @bhagayaaberathna153210 ай бұрын

    ❤❤❤❤❤❤ බොහොම ස්තූතියි

  • @CharithMania
    @CharithMania3 жыл бұрын

    THANK YOU SOO MUCH ! ගොඩක් ස්තූතියි ♥

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna2053 жыл бұрын

    Finaly ....😍 thank you sooooo much...💐🙏

  • @kohomadamachan7424

    @kohomadamachan7424

    3 жыл бұрын

    එල

  • @kawthishakarunarathna205

    @kawthishakarunarathna205

    3 жыл бұрын

    දැන්නම් හිතෙන්ව, එයා මැල්ෆෝයිගෙ තාත්තා වගේ කියල 😂 තව ඩ්‍රැකියුලා කෙනෙක් වගේ...😂😂 සුපිරි ....👍💐

  • @pilingconstruction157
    @pilingconstruction15711 ай бұрын

    Man awrudu 68 thatha kenek mta sathutui❤️

  • @virajvaas1620
    @virajvaas1620 Жыл бұрын

    ආසම කතාවක්

  • @asankadimuthu
    @asankadimuthu3 жыл бұрын

    ගොඩක් ස්තුතියි යාලුවා.

  • @sasankasamarasinghe699
    @sasankasamarasinghe6993 жыл бұрын

    Lots of tanks

Келесі