Restaurant එකේ කන පාස්ට ගෙදරදිම, බත් කන්න බෑ කියන පොඩ්ඩන්ට,cheesy white sauce pasta විනාඩි 30 න් ​⁠

Тәжірибелік нұсқаулар және стиль

පාස්ට හෝ මැකරෝනි 1 cup
සුදුලුණු 1 tsp
රතුපාට බෙල් පෙපර් 1/4 cup
කැරට් 1/4 cup
බඩඉරිඟු ඇට 1/4 cup
ලොකු ලුණු 1/4 cup
ලුණු කුඩු 1 tbs
තෙල් 1/2 tsp
බටර් 1/2 tbsp
ගම්මිරිස්, කෑලි මිරිස්, ඉතාලියන් සීසනින් ස්වල්පය බැගින්
සොස් එක සදහා අවශ්‍යදේ
බටර් 2 tbsp
පාන් පිටි 2 tbsp
කිරි 1cup
විපින් කීර්‍ර්ම්(whipping cream ) 1/4 cup
මොසරැල්ලා චීස් 1/2 cup
ලුණු හා ගම්මිරිස් රස අනුව

Пікірлер: 1

  • @Jayasekara-ne5wu
    @Jayasekara-ne5wu18 күн бұрын

    Wow ekanm godak rasa pataiy

Келесі