රෙනෝ ද සිල්වාගේ| රාජ මාලිගාවක් වගේ සාදපු| ලංකාවේ එකම සහ ලොකුම නිවස| අද විවෘත කරයි| Reno De Silva

#gossiplanka #sinhalanews #breakingnews
reno de silva,reno silva family,renoda silva,reno de silva wife name,reno silva family photos,reno silwa,reno silva vehicle,reno silva wedding,reno silva new house,reno silva wife name,Hiru tv,rayynor silva,rayynor silva's new luxury house,rayynor silva new,sinhala news,breaking news srilanka,hot gossip srilanka,reno silva,hiru tv owner family,reynor silva family,reno maleeka,maleeka sirisena video,maleeka sirisena reno silva,reno maleeka family

Пікірлер: 272

  • @shamalperera4875
    @shamalperera48752 ай бұрын

    වාසනාව ..පෙර පිං....හදවතින්ම සුභ පතමි..❤❤❤❤

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @sudathlaksiri143
    @sudathlaksiri1432 ай бұрын

    අපේ ලංකාවෙ කෙනෙක් මේ වගේ සුපිරි ජීවිතයක් ගත කරනවා කියල දකින්න ලැබීමද භාග්‍යයක්... හිතේ කිසිම කහටක් නැතිව...... අප ඔබට සුභ පතනවා මැතිඳුනි.... සුභ පතන ගමන්..... හිතට ආ මේ කරුණත් සටහන් කරමි. කාගේ හෝ වරඳින් අපේ පුංචි රටේ ගම් දනවු තුල.. අන්ත අසරණ ජීවිත ගත කරන අය සිටී.... (ඔබතුමා නිතර සමාජ සේවා කටයුතුවල යෙදෙන බව අප දනිමු...) ඔබතුමාට හැකිනම් ඒ දෙස වැඩි වැඩියෙන් බලා සරණක් ලැබිය යුතු අයට තව තවත් උදව් කරන්න. පිනකට එහා ගිය නිරාමිස සැනසීමක් ලැබිය හැකි උදාර කටයුත්තකට එයම හේතුවක් වනු ඇත. Sudath Laksiri Dummalasuriya 0774635999

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @thatwasapic4645
    @thatwasapic46454 ай бұрын

    දානයේ ආනිසන්සමයි.... මෙච්චර ධනයකට හිමිකම් ලබන්න මෙතුමා ගිය ආත්මභාවයන්වල කොච්චර දන් දෙන්න ඇතිද... තෙරුවන් සරණයි ඔබතුමාට..❤

  • @siriyawathipg5827

    @siriyawathipg5827

    2 ай бұрын

    ඔබතුමා ට තව තවත් හරි යන්න ඕන කරන කියන පින් වලබලමහිමයෙන් සිය පවුලටම නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිත ගතකිරීමට හැකි වේවා 🌺🌸🌺🌸🌺🌸🙏🙏🙏

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    4 күн бұрын

    💕

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    4 күн бұрын

    💕

  • @DanuDanu-uk7jh
    @DanuDanu-uk7jh10 ай бұрын

    ඔබ තුමාට සහ ආදනිය බිරිදට වගෙම එ පිං වත්ත දරැවන්ටද..සසරේ කරපු පිං පලදිලා..මෙ කරගන්නා වු පිං බලයේන් මතු බුදුන් දැක නිවන් දකිවයි පතනවා.. බුදු සරනයි සියලු දෙවි ආරක්ෂාවයි....

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @anandaweerathunga51

    @anandaweerathunga51

    2 ай бұрын

    🎉

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q2 ай бұрын

    සාදු සාදු සාදු, ඔබතුමා කල පින් වල ආනිසංස තමයි මේ.තව තවත් පින් දහම් කරන්න.❤❤❤❤❤❤❤❤

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu2 ай бұрын

    වසනාවන් මෙය දැකිමත් ... තව තවත් පින් දහම් කරන්න. හදවතින්ම සුභ පතමි..

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @RanyaFashion
    @RanyaFashionАй бұрын

    හරිම සතුටුයි මෙය දැකීමත් පෙර සන්සාරයෙත් පිං.කරලා මේ භවයෙන් ඊටත් වැඩිය පිං කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරණයි 🙏♥️

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    22 күн бұрын

    💕

  • @lalithmilroy6458
    @lalithmilroy64582 ай бұрын

    නිවසක් සාදාගන්නට එතුමා පින් කරලා තියෙනවා ,නව නිවසේ සුවසේ කාලය ගත කරන්නට ඔහුට හේතු වාසනා පහල වේවා

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe78272 ай бұрын

    රටට ගෙනා කුඩු ප😊්‍රමානය ඒකෙන්ම මැනගන්න පුළුවන් නේද?මුන් තාම යහාතින් වැජඹෙනව.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @chandrikanilmini3587
    @chandrikanilmini358710 ай бұрын

    ඔබ පින්වන්ත කෙනෙක් ඒක මුහුනෙන් පේනවා ඔබට සියළු සැප සම්පත් ලැබී ඇත කවුරු කොහොම කීවත් එය ඔබගේ ලැබීමා ❤❤❤

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @chinthakahettiarachchi2048

    @chinthakahettiarachchi2048

    9 ай бұрын

    ane paw oya. Daruwanta owa kiyala denna epa

  • @MichaelJordanOfficial

    @MichaelJordanOfficial

    7 ай бұрын

    ​@@chinthakahettiarachchi2048😂 sira kathawa.

  • @GalayaEntertainment

    @GalayaEntertainment

    2 ай бұрын

    අනේ ඉතින් ඔයා පව් 😢 කුඩු සල්ලි..මොලයක් තියනවනම් හිතල බලපන් නිකමට..ඇයි ඔච්චර ධාර්මික වෙන්නෙ කියල මූ...😂

  • @karudissanayake2328

    @karudissanayake2328

    Ай бұрын

    පින එකපාර කවද හරි ලැබෙයි. හොදට

  • @ABc-lh3oz
    @ABc-lh3oz9 ай бұрын

    අප රටෙි කෙනකු මෙතරමි සැප කලාත්මක සොදුරැ නිවසක් හිමි යහපත් අය ඉන්න බව දැකිමත් සතුටක්. මම එතමා සහ සිය පවුලට සුබ පතනවා.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    8 ай бұрын

    😍

  • @karudissanayake2328
    @karudissanayake2328Ай бұрын

    ගොඩාක් පවු වැඩ කරන අය ගොඩාක් පිං කරනවා..

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    26 күн бұрын

  • @KpMalkanthi
    @KpMalkanthi2 ай бұрын

    පින්වන්ත නිහතමානි සුන්දර පුතකි අපිට හරිම සතුටුයි සිංහ පැටියෝ

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii8 ай бұрын

    වසනාවන් මෙය දැකිමත් ❤❤❤❤❤❤❤❤❤❤

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    8 ай бұрын

    😍

  • @prabhasri1279
    @prabhasri1279Ай бұрын

    පින්වත් ඔබතුමා ට බිරිඳ ට,දරුවන් ට තෙරැවන් සරණයි !

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    22 күн бұрын

    💕

  • @manjulapriyadarshani5189
    @manjulapriyadarshani518910 ай бұрын

    ලද සැපතින් නොපිරිහෙවා!!!

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @sarathbandara1513
    @sarathbandara15132 ай бұрын

    බුදු සරනයි

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @roseperera2669
    @roseperera26699 ай бұрын

    රටේ මිනිසුන් බදු ගෙවන්නේ මේ වගේ මිනිසුන් රජුන් කරන්න ද

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    8 ай бұрын

    😍

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma41525 ай бұрын

    Budu saranai oba thumata mulu palatama ❤️❤️❤️❤️❤️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6362 ай бұрын

    ❤ඔබතුමාටත් පවුලෙ සැමටත් තෙරැවන්සරනයි 🙏

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @jayakusumtv1480
    @jayakusumtv14809 ай бұрын

    රජයට ගෙව්ය යුතු බදු නොගෙව්වනම් අපිත් ඔය තත්වයෙන් තමයි අදවනව්ට 😪

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    9 ай бұрын

    😍

  • @Lasithakumara6501

    @Lasithakumara6501

    2 ай бұрын

    Jeppek

  • @lalithmilroy6458

    @lalithmilroy6458

    2 ай бұрын

  • @dinaliiiiii5554
    @dinaliiiiii55549 ай бұрын

    Congratulations and best wishes with more blessings happiness and healthy luxurious long life to all of you....! Triple gem bless to all...!💐💐💐❤❤🎉🎉🎉🦁🇱🇰

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    8 ай бұрын

    😍

  • @upulmanavadu5057
    @upulmanavadu50572 ай бұрын

    Lassanayi.... sathutuyi.... shuba pethum...

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @user-ij7tp3dw2s
    @user-ij7tp3dw2s2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el4 ай бұрын

    Budusaranai

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    4 күн бұрын

    💕

  • @thulaniabeywardena4897
    @thulaniabeywardena489710 ай бұрын

    Wow😊.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    9 ай бұрын

    😍

  • @CheerfulBoomBox-mb2so
    @CheerfulBoomBox-mb2soАй бұрын

    බුදු මහත්තයො අපි ගොඩ දුප්පත් ගමින් ගමට ඇව්ත් කියක් හර් දිල යන්න බුදු මහත්‍යො ගොඩක් පින් ලබෙයි

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    24 күн бұрын

  • @nayanasenatathna4590
    @nayanasenatathna45902 ай бұрын

    කුඩු අහිංසක ජීවිත .

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @wasanthipreenie4183
    @wasanthipreenie41832 ай бұрын

    සතුටු වෙනවා හදවතින්ම. ඒත් මටක් ඉන්න තැනක් තියෙනවාකම්..

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe15282 ай бұрын

    තාත්ත කරගෙන ආව බිස්නස් එක මමත් දිගටම කරගෙන යනව.ඒත් මෙහෙම ආදායම් එන බිස්නස් එක කියන්නකො අපිත් try කරන්න.😜🤣😜🤣😜

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    20 күн бұрын

    💕

  • @thulaniabeywardena4897
    @thulaniabeywardena489710 ай бұрын

    Very nice house

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    9 ай бұрын

    Thank you 😊

  • @Chirangith_De_Silva
    @Chirangith_De_Silva10 ай бұрын

    කාටවත් බැන බැන ඉන්නේ නැතුව තමන් සාර්තක වෙන්න වැඩ කරපන් එච්චරයි එදාට තෙරෙයි අනුන්ට බැන බැන කරපු ගොං වැඩේ තරම 😂😂

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @JE-pq4wp

    @JE-pq4wp

    9 ай бұрын

    E minissu bandinne, kiyala wedak wela nathi hinda. Wehesata path wela. Ethakota minissu kohomath kohe hitiyath ehenai. Sarthaka wenawa, kiyanne, dharmayen paripoorna wee, thamage jeewithaya sashreeka, sethak athi jeewithayak karaganeema noweda? Kumana ho, widiyakin, jeewithaya goda ganna eka, sapawindina eka nowe. Ithin yamak kiyana kota, asarana woo manasak athi kenekuta awabhodha wena widiyata damma nam yahapathai🙏

  • @user-xd8kr8nc2v

    @user-xd8kr8nc2v

    2 ай бұрын

    Pera kala kusal baleñ danawath nanawath balawath ruwasampath nirogisampath atthi keneku ve upatha labuwa sema tawa tawa kusal raskaramin daanapatiyeku we sasarbaya durukara ganimata hakiwewa

  • @ruwanmunasinghe1528

    @ruwanmunasinghe1528

    2 ай бұрын

    හරි හරි උඹ කියන්නෙ නිකං බලා ඉන්නැතුව කුඩු විකුංණන්නනෙ.🤣🤣🤣

  • @ruwanmanjula1042
    @ruwanmanjula10422 ай бұрын

    Oba godak pinwantai tawa tawa labewa budusaranai ausa wadiwewa

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y2 ай бұрын

    Budu saranai

  • @sriyanimanolatha6059

    @sriyanimanolatha6059

    2 ай бұрын

    Asaven. Beluva. Budu. Pihitai.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @ChathuraChathura-h7b
    @ChathuraChathura-h7b25 күн бұрын

    Suba pathum.apita ge hadagann udaw karanna

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    25 күн бұрын

  • @hemanthakumara7345
    @hemanthakumara73459 ай бұрын

    Godak lassanai.apitat notemi ena punchi pelak hadaganna udau karanna.pin obata.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    8 ай бұрын

    😲

  • @danieaviles576
    @danieaviles5762 ай бұрын

    Dunnot danee .lebeii nidanee 🙇‍♂️👍☘☘🙇‍♂️🙇‍♂️budu saranai 🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    20 күн бұрын

    💕

  • @hutchhutch-uu8dr
    @hutchhutch-uu8dr10 ай бұрын

    මීනීමරු කුඩු දුමින්ද සිල්වා

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @soosoo8801
    @soosoo88012 ай бұрын

    සියලුම සිතුම් පැතුම් ඒළෙසම ඉෂ්ට වේවා එම මැතිතුමාට

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    20 күн бұрын

    💕

  • @user-ep7lw3iz4c
    @user-ep7lw3iz4c2 ай бұрын

    පිංකම් කරන මනුස්සයෙක්

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @lochi8961
    @lochi89612 ай бұрын

    Budusaranai ❤️ ❤️ ❤️ ❤️

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    20 күн бұрын

    💕

  • @user-io4bf9vs2x
    @user-io4bf9vs2x2 ай бұрын

    සියලු de anithya we😢😢😢😢😢

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @lalithwasantha4190
    @lalithwasantha41902 ай бұрын

    Good

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @shasha-x8r
    @shasha-x8rАй бұрын

    Mn dakapu Dana pin daham krana hondama kena obai...salli tina minissu nokarana dewal obatuma krnna...❤ Oba krana dana kusul pin mahimen obata siyalu sapa sampath labi atha...obe pin muhunenma penawa...oba pinwantha manushyek....❤🙏

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    22 күн бұрын

    💕

  • @champikadharmadasa5045
    @champikadharmadasa50452 ай бұрын

    🙏🙏🙏

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @devikaratnasiri2358
    @devikaratnasiri23585 ай бұрын

    Take with you when you step on to your afterlife just like s. n. !

  • @nilankadarmaraja
    @nilankadarmaraja2 ай бұрын

    Budu saranai obata pawle sematat.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @chamidachamida543
    @chamidachamida54325 күн бұрын

    ❤❤❤

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    25 күн бұрын

  • @priyankajanaki4398
    @priyankajanaki43982 ай бұрын

    කුඩු මාලිගා..

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @jagathjagath9284
    @jagathjagath92842 ай бұрын

    ජයසූරියට කියලා නැද්ද

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @antoneyperera520
    @antoneyperera52010 ай бұрын

    Taruna parapura vansa kudu salle valin sadana ladak😮i

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @nadzp1546
    @nadzp15467 ай бұрын

    කුඩු විකුණලා හරි යමු ඉස්සරහ ට 😂

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    7 ай бұрын

    😍

  • @user-bp4mm7ob8w
    @user-bp4mm7ob8wАй бұрын

    Budu sarenai ❤

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    22 күн бұрын

    💕

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh10 ай бұрын

    කුඩූ සල්ලී

  • @sriyanihathurusinghe9565

    @sriyanihathurusinghe9565

    10 ай бұрын

    හ්ම්.....

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @raveendrarupasinghe7520

    @raveendrarupasinghe7520

    10 ай бұрын

    කුඩු නොගහ ඉදපල්ලා කො බන්...

  • @judekrishantha4287

    @judekrishantha4287

    6 ай бұрын

    @Irshard-mi3sh හකම්ඩීන් මවුලයා , රිශාඩ් බදූර්දීනා , හකීමා ,කබීරා කඩු හලීමා ,මුජුබරයා , සාලියා ඇතුලු ඔක්කොම අල්ලාහ් පරයගේ එව්න් කුඩු කාරය් තමා..අනික කුඩු හදන්න් කොහෙද අල්ලාහ් පරයගේ එව්න්.. පැදුරක් එලාගන්න ආවනම් පාඩුවේ හිට්ප්න් අල්ලාහ් පරයගේ එකා..තොප් එව්න් හරි හොද උන්නේ..ස්ක්ක්කිලි.📦📦📦

  • @ratanalankaragalle8245
    @ratanalankaragalle82452 ай бұрын

    You have done many arlms giving Meditorial deals now you are receiving the results of them.Theruwan Saranai Reno de silva.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    17 күн бұрын

    Very good

  • @HaSiYa-44
    @HaSiYa-44Ай бұрын

    ❤❤❤❤

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    24 күн бұрын

  • @yogayoga6036
    @yogayoga603610 ай бұрын

    Sanath ayiyatath ge athule sellam karanna loku ground ekak thiyenewa neda😂

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @manorithilakarathne1967
    @manorithilakarathne196710 ай бұрын

    Ithin hodaine.ehema venne onine.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    9 ай бұрын

    😍

  • @ThChandrika
    @ThChandrika2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    5 күн бұрын

    💕

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    5 күн бұрын

    💕

  • @pradeepa448
    @pradeepa44810 ай бұрын

    ඒ මත්තයාගේ පෙර පීං කවුරුත් ඊර්ෂ්‍යා කලාට එ පිං කාටවත් ගන්න බෑ ඒවා ඩ දැකලවත් දැන් දැන් සතුටින් පිං කරගන්න

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @user-gy5bk6vd5l
    @user-gy5bk6vd5lАй бұрын

    Duppath katu mati gasu niwasak hada ganna udauwak karanna puluwanda obathumata.wisthara dannanm.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    23 күн бұрын

    💕

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd2 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @gayanimenike-fg3bo
    @gayanimenike-fg3bo2 ай бұрын

    Api eerisiya karanne na .harima sathutui.thawa Thawte kusal sith Wadeva .suba pathname samara sathuta piri deerghau laba jeewath wana niwasakma veva ..kiyala

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734Ай бұрын

    Not house like a palace of king

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    24 күн бұрын

  • @user-xj5mw7we6q
    @user-xj5mw7we6q2 ай бұрын

    බුදු සරනයි ඔබ තුමාට පුළුවන් මට පොඩියට ගේයක් හදලා දේනවාද මම ලැලි ගේදරක..තමයි ජිවත් වේන්නේ 2:04

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @user-vb2jv9hm5q
    @user-vb2jv9hm5q10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @jayanthaperera2076
    @jayanthaperera20762 ай бұрын

    අපරාධ කරන්නැතුව, සාධාරණව සල්ලි හම්බ කළ යුතුයි............. සාධාරණව හම්බ කරන මුදල් පරිභෝජනය කළාට වරදක් නැහැ....... ඔය තරම් සල්ලි තියෙනවා නම්, මම කරන්නේ ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙන එක...... ඒක ඉතිං මගේ කැමැත්ත......

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @jayanthinirosha3848
    @jayanthinirosha384818 күн бұрын

    Nethi minissunta gewal 100 hadala denna thinna akakata wiyedam kara salli walin😊

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    17 күн бұрын

    💕

  • @user-xx8wv1kn9d
    @user-xx8wv1kn9d4 ай бұрын

    කවුරු මොනා කිවුවත් ගොඩක් පින්වන්ත වගේම වාසනාවන්ත කෙනෙක්

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    4 күн бұрын

    💕

  • @dilumdesilva4476
    @dilumdesilva44762 ай бұрын

    Reno oyata renna bari wenna pk ariyada

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    5 күн бұрын

    💕

  • @DhanuMintharu
    @DhanuMintharu14 күн бұрын

    Matath udawwak karannako oba tumata pin sidda wei

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @SamaraGunawardana-h7e
    @SamaraGunawardana-h7e17 күн бұрын

    සල්ලි තියනවා කියලා බේබදු කම වෙනුවට ගුණවත් කම ලොවට ප්‍රදර්ශනය කරන උතුම් මහත්mayek..

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    15 күн бұрын

    💕

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    15 күн бұрын

    💕

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    15 күн бұрын

    💕

  • @prasadh2013
    @prasadh20133 ай бұрын

    කුඩු බිස්නස් සරැ ඇති

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    5 күн бұрын

    💕

  • @wacpprasad
    @wacpprasad2 ай бұрын

    Pera sansare Dan pan pooja kireeme aanisansa. 🙏🙏🙏

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7b2 ай бұрын

    Teruwansaranai obatata

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    22 күн бұрын

    💕

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    22 күн бұрын

    💕

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    22 күн бұрын

    💕

  • @user-ss8ww4rx4q
    @user-ss8ww4rx4q10 ай бұрын

    කුඩු සල්ලි වෙන්න බැරිද

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @Ttsfehbbfd

    @Ttsfehbbfd

    10 ай бұрын

    Reno සම්පත් එකේ shares ගත්තා, ඒකෙන් කෝටි ගානක ප්‍රොෆිට් උනා උට

  • @sujathaekanayake215

    @sujathaekanayake215

    2 ай бұрын

    ❤️💜️❤️🌹🌹🌹

  • @sujathaekanayake215

    @sujathaekanayake215

    2 ай бұрын

    අනෙ හොදා තව වැඩි වැඩි යෙන් හරි යන්න ඔන එවා දැකලා අපි ත් පිං අනුමොදන් කර ගන්න වා එතුමා ට පවුලේ සියලුම දේනාටම දිර්ග අයුස ලැබෙවා🙏🙏🙏🌹🌹🌹

  • @sujathaekanayake215

    @sujathaekanayake215

    2 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @wimalshalutha2677
    @wimalshalutha26773 ай бұрын

    Money does not by a social class.

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    5 күн бұрын

    💕

  • @prasadh2013
    @prasadh20133 ай бұрын

    කුඩු සල්ලි තමයි ඉතින් 😂😂😂

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    5 күн бұрын

    💕

  • @user-pr7tl1jv9f
    @user-pr7tl1jv9f2 ай бұрын

    Satutuyi.....hiru....adipathi....tumaniy.....oba....tumaaa....harima.... Pin...wanthyi........api....duk....Wingate.....naya.....baring...mirikilaa.....hitiyata.........api......obatumaaa.....kara....samaaja.....sathkaara... Dakalaa....harima. Satutu....wanawaa......oba....tumaaga.....lasssana....Paula...thawTh....kasssana....waawaa!!!

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @JE-pq4wp
    @JE-pq4wp9 ай бұрын

    Duminda Silvage sahodaraya neda?

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    9 ай бұрын

    😍

  • @AsokaMuthukuda
    @AsokaMuthukuda2 ай бұрын

    Wasanawan

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    20 күн бұрын

    💕

  • @SamaraGunawardana-h7e
    @SamaraGunawardana-h7e17 күн бұрын

    Uthsahaen දියුණු වෙන කෙනාට සිමාව නැහැ..

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    15 күн бұрын

    💕

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    15 күн бұрын

    💕

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    15 күн бұрын

    💕

  • @chandanaprakkrama7487
    @chandanaprakkrama748710 ай бұрын

    Api harima duppath api inne meti niwasakai. Apatath niwasak tyana dennan, thanthiri malen

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @NiranjaliMalkanthi
    @NiranjaliMalkanthiАй бұрын

    එතුමාගේ පෙර පින් දන්දීම පුදුම විදියට පින් කරන කෙනෙක් අපි පෙර ආත්ම වල දිලා නෑ එකයි මේ දුක් විදින්නෙ

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    22 күн бұрын

    💕

  • @PadmaKumari-on7yc
    @PadmaKumari-on7yc2 ай бұрын

    Mahi humani mata waramak hiyanwa kisima dayak karaganna ba karadar mata maya hariyata kara ganna 100000vihara yanawa puluwannam udau karanna

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @premakulathilaka950
    @premakulathilaka9502 ай бұрын

    සැපවත් ජීවිත...බලා සතුටුවීමි...

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @user-pn3di9ky1b
    @user-pn3di9ky1b9 ай бұрын

    Ape geval thuna hatharaka tharama me gedara , pera pinakata Thama ithin

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    9 ай бұрын

    😍

  • @buddhika6819
    @buddhika681929 күн бұрын

    yako engalanthe maharajinatawath mewage maliga na.api wage higana rataka mun wage ewun mehema adayam upayapu eka loku prashnayak

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    26 күн бұрын

  • @donmudit2257
    @donmudit225710 ай бұрын

    Mage geyath me wage...Kudu wikke na apinam 😂😂😂😂😂

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @chamarathilak6489
    @chamarathilak64892 ай бұрын

    Ana apa gamata Yana para hdala Dana.laksh2kai yana.wana mouth apa

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    12 күн бұрын

    💕

  • @sepalikasene9220
    @sepalikasene922010 ай бұрын

    රටේ දරුවන්ට කුඩු, අයිස් කවා, ඒ දරුවන්ගේ හා පවුල්වල ජීවිත විනාශකර, ඉන් ලද මුදලින් වැඳඹෙන ජීවිතයි මේ

  • @SkyShine73

    @SkyShine73

    10 ай бұрын

    . එ් සල්ලි වලට කරන්න දෙයකුත් එපැයි

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    9 ай бұрын

    😍

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    9 ай бұрын

    😍

  • @user-ql1xw3be4v
    @user-ql1xw3be4v10 ай бұрын

    Hith hoda pin wantha kanata para pina sasara purawata labanawa hadawathin asri wada ❤

  • @lasanthaweerasinghe6271

    @lasanthaweerasinghe6271

    10 ай бұрын

    THAWATH KUDDAYK PATTAPAL HOREK THAMAI MAY COMMENT DALA THIYANA MAYWA KUSU SALLE WALIN HADAPU EWA

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @user-hk2fu3zc3s
    @user-hk2fu3zc3s3 ай бұрын

    අනේ. රේනෝ සිල්වා සර් අපි පුතයි මමයි කුලියට ඉන් නේ පුතා අසනීප යෙන් ඉන්නේ මම ගෙදරක වැඩ කරන්නේ අපට පැලක් හරි භදලා දෙන්න සර් මතු උපදින භවයක් බුදු බවම ලැබෙනව වාමයි

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    5 күн бұрын

    💕

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe627110 ай бұрын

    OWA KUDU SALLE WALIN HADAPU EWA MINISSU MARALA HADAPU WA MAYWA LAGADEMA JVP ANDUWAK BALAYATA APU GAMAN RAJAYATA PAWARA GANAWA

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @judekrishantha4287

    @judekrishantha4287

    6 ай бұрын

    @lasanthaweerasinghe6271 එහෙනම් ජෙප්පත් අනුරයත් කුඩ්ඩෙක් තමා.

  • @supunwijekoon3780
    @supunwijekoon378010 ай бұрын

    Mokatada ban minissunge le ura beela hadana maliga... Kudu salli.... Owwala me bawaye indee... Ilagata narakadiye panuwo okun....

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    9 ай бұрын

    😍

  • @user-ov4ys1to2w
    @user-ov4ys1to2w9 ай бұрын

    හොර ගුහාවල්

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    8 ай бұрын

    😍

  • @sirmuthubanda8000
    @sirmuthubanda8000Ай бұрын

    BUDU SARANAI !OBATHUMATA

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    24 күн бұрын

  • @RaminiKhasturi-xe3gf
    @RaminiKhasturi-xe3gf10 ай бұрын

    Kudu mudal balanna

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    10 ай бұрын

    😍

  • @Yasiru8
    @Yasiru82 ай бұрын

    චිත්‍රයක පාට පාට තියෙද්දි සුදු විතරක් දැකලා සුදු පාට ලස්සනයි කියලා චිත්‍රය ලස්සනයි කියන්න එපා මෙකට දැන් බනින් සර්ථකත්වයෙන් පිස්සු හැදෙන එවුන් අහලා තියෙන ඉලොන් මස්ක් බිල්ගේට්ස්ලා ලංකාවේ හරි අඩුයි කියලාත් මතක තියගන්න මෙක මේ දියුණුවෙච්ච කෙනෙකුට බනිනවා නෙමෙ එකයි ඇත්ත ලැබිම ,ලබාගැනිම දෙකක් ලැබෙනකන් බලන් හිටියට ලැබෙන්නේ නෑ කොච්චර පින තිබුනත් අපේ මිනිස්සු ලැබිම බලාපොරොත්තුවෙන් ඉන්නත් එපා කියලා මම ඉල්ලනවා🎉🎉🎉 Thank you................🎉

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    19 күн бұрын

    💕

  • @buddhika6819
    @buddhika681929 күн бұрын

    muta me salli apu hati hitaganna puluwan.mutath wenne muge mallita wechcha demai

  • @Sayama-mc4if

    @Sayama-mc4if

    26 күн бұрын

Келесі