Redmi 13C 5G in Sri lanka | Best Budget 5G Smartphone 2024 | Sinhala Review

📌 Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
📌 ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් Style Mobile එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
SAMSUNG GALAXY A15 BRAND NEW - 59,000 LKR
0777888841
Location 2ND CROSS STREET 🚕🏍🚲🛸
My Fone Center
2nd Cross Street
Petta, Colombo
📌 iCrazeTech social media Pages,
------------------------------
📌 අපේ WhatsApp Channel එකට join වෙන්න: whatsapp.com/channel/0029Va8h...
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com/@indrajithray7...
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: RayIndrajith?s=09
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: profile.php?...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18LgXNmM2Fl
**************************************************
📌 For Sponsorships & Copyright Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
------------------------------
📌 iPhone 12 Mini යක්ෂ පැටියා!!!! 2024 ට ගැලපෙන සුපිරිම පොඩි phone එකක්. : • iPhone 12 Mini යක්ෂ පැ...
📌 iPhone X 2024ටත් පට්ට | ලංකාවේ අඩුම මිලට අපේන් හොදම iPhones : • iPhone X 2024ටත් පට්ට ...
📌 iPhone 11 Pro ශ්‍රේෂ්ඨ නිර්මාණය ලංකාවේ අඩුම මිලට: • iPhone 11 Pro ශ්‍රේෂ්ඨ...
📌 iPhone Xs ලංකාවේ අඩුම මිලට iPhone Xs 256GB අපෙන්.. iOS 17: • iPhone Xs ලංකාවේ අඩුම ...
📌 iPhone 11 ලංකාවේ අඩුම මිලට iPhone 11 128GB අපෙන්.. iOS 17: • iPhone 11 ලංකාවේ අඩුම ...
📌 ලංකාවේ හොඳම BUDGET GAMING Phone එක, FREEYOND M5A | 8GB RAM | 256GB ROM | 90Hz | TRCSL APPROVED!!! : • ලංකාවේ හොඳම BUDGET GAM...
📌 ලංකාවේ අඩුවෙන්ම ගන්න පුළුවන් Gaming Phone | FREEYOND M5 in Sri Lanka 8GB RAM + 128GB ROM
📌 How To Install GCam (google camera) for any Smart Phone!: • How To Install GCam (g...
📌 Google PIXEL 4 2023 | රුපියල් 48,000 කට, iPhone මාරයා: • Google PIXEL 4 2023 | ...
📌 Google PIXEL 6 | Android 13 | Best Second Hand Smartphone | Full Review in Sri Lanka | සිංහල: • Google PIXEL 6 | Andro...
📌 රුපියල් 55,000 කට SAMSUNG GALAXY S10E: • රුපියල් 55,000 කට SAMS...
📌 SAMSUNG GALAXY S21 5G ලංකාවේ අඩුම මිලට | ගානට පට්ට සුපිරි වැඩ්ඩා: • SAMSUNG GALAXY S21 5G ...
📌 iPhone SE3 ලංකාවේ සුපිරිම Budget Photo සහ Videography Phone එක: • iPhone SE3 ලංකාවේ සුපි...
📌 iPhone 7 Plus 2023ට වටිනවද? Update නැතුව WhatsApp, TikTok වගේ Apps use කරන්න පුළුවන්ද?: • iPhone 7 Plus 2024ට වට...
📌 BGM CREDITS:
------------------------------
Pungz Beat!
[[FREE NO COPYRIGHT BEAT 2023] -- ""BREAK ME"/ NEW HIP HOP / FREESTYLE TYPE INSTRUMENTAL / PUNGZ BEAT
• [FREE NO COPYRIGHT BEA...
------------------------------
Video Chapters
00:00 - Reminder
00:23 - Intro
#google #pixel #googlepixel #googlepixel7 #googlepixel6pro #googlepixel6a #pixel4 #pixel4a5g #pixel4a #pixel4a #samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17 #gcam #gpay #google #googlecamera #youtube #youtuber
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 171

  • @yasithmiudayangani3494
    @yasithmiudayangani349415 күн бұрын

    ෆෝන් වල හොඳ වගේම නරක දේ කියනඑකනම් ගොඩක් හොඳ දෙයක්.සමහර යූටියුබර් ලා චාටර් ෆෝන් වලටත් හොඳයි කියනව.so icrasy well done

  • @Nirmainik1234
    @Nirmainik123415 күн бұрын

    Ayye ube review nam patta bn. 100k walata yamu ikmnta ❤🎉

  • @dilanwijerathna2041
    @dilanwijerathna204115 күн бұрын

    Samsung Galaxy A Quantum එක ගැනත් වීඩියෝ එකක් ඕනේ අයියේ... ❤️

  • @Lak2495
    @Lak249515 күн бұрын

    Ayye honor x7b budget ekata hoda phone ekakda?review ekak denna puluwannam hodai❤️loke hodama battery optimizationwalin ekak kiyana kathawa aththada?

  • @ProudWorld.
    @ProudWorld.15 күн бұрын

    Redmi C series redmi phone වල තීන performance අඩු series එක. මමනම් කියන්නේ note හරි number series එකකට යන්න කියලා

  • @SLSectionofficial
    @SLSectionofficial15 күн бұрын

    සුපිරි❤❤❤

  • @techblinkfreefire7490
    @techblinkfreefire749015 күн бұрын

    Honest Review! 😊❤

  • @user-ot3us4rk6n
    @user-ot3us4rk6n9 күн бұрын

    Ayye . Samsung galaxy A15 vs TCL 40 nextpaper mokadda hodama

  • @Niko90053
    @Niko9005315 күн бұрын

    අයියේ tecno 10pro eke camera zise එකට සෙට් වෙන phone එකක් කියන්නකෝ එතකොට එකේ camera tempered glass එකක් අරන් tecno එකට fix කරන්න පුළුවන්. 😮

  • @kamanisamanthika4371
    @kamanisamanthika437115 күн бұрын

    Good job brother ❤️💖💥

  • @user-pu2py8so2s
    @user-pu2py8so2s12 күн бұрын

    අයියෙ iphone se 3 ekada හොද 12 ekada please kiyannako

  • @midozii
    @midozii15 күн бұрын

    අර සුදු පාට ජනෙල් රෙද්ද වගෙ එක වෙනුවට වෙන මොකක් හරි (ලස්සන මල් පැලයක් ) වගෙ එකක් තිබ්බනම් අයියගෙ ස්ටූඩියො සෙටප් එක මාර ලස්සනයි අයියා💖😊

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    ඔව් මල්ලි කරලා බලමු

  • @user-vq8iy3vb2w

    @user-vq8iy3vb2w

    2 күн бұрын

    Pp

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan962 күн бұрын

    අයියේ redmi note 10 pro එකක් තියන තැනක් හොයාගන්න පුලුවන් වෙයි ද

  • @a.b.senethheshan3065
    @a.b.senethheshan306515 күн бұрын

    ෆොෆෝමන්ස් , කැමරා ඔය දෙකට 50000ට හොදම මොකක්ද ? Used වලින්

  • @HasithaBandara-xj8rk
    @HasithaBandara-xj8rk15 күн бұрын

    Xperia 10 iv එකද හොඳ නැත්තම් OnePlus ce3 lite එකද හොඳ..?

  • @mudithkumara4807
    @mudithkumara48072 күн бұрын

    A05s eka mita wada hodai neda. Please danna aya riply ekak danna

  • @tharinduashen3923
    @tharinduashen392313 күн бұрын

    (1) 40 ms latency earbuds (2) 80 ms latency earbuds ගේමින් වලට ස්පීඩ් එක වැඩි කෝකද

  • @uchithawageesha3720
    @uchithawageesha372015 күн бұрын

    Notification panel ek Blur wena themes thiyanwa ayye....habai inbuilt newi Math passe danaghththe...(Note 12 ekk thiyenne)

  • @abhishekiduwara17
    @abhishekiduwara1715 күн бұрын

    50k walata lagaai 🎉❤🥳🥳

  • @NimsaraJayasan-bi2qo
    @NimsaraJayasan-bi2qo15 күн бұрын

    අයියෙ redmi 13c eke miui14 update eken පස්සෙ new version notification style setting eka nane

  • @faizrushda2211
    @faizrushda221114 күн бұрын

    What is the best gaming phone for play cod

  • @YonalMandira
    @YonalMandira15 күн бұрын

    Vidio nm super ayye ❤😍

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    තැන්ක්යූ මල්ලි

  • @AmiruUmawin
    @AmiruUmawin13 күн бұрын

    Ayye mekata ikmanta uththarayak dennako mama pixel 5 ekak gaththa phone eke Camara ekata giyama phone eke screen eka lag wela screen eke nilpata irak gihin off wenawa Aya on wenne naa godak wela yanakan thawa welawakata phone eka onrmally use karaddith ara widihatama wela screen eka off wela yanawa ayye moakkda awla 😢

  • @NivyaHimsara-m3e
    @NivyaHimsara-m3e14 күн бұрын

    13c nomal eke hodata game sellam karanna puluwada ayye

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara257915 күн бұрын

    Chip set eka check karana app eka mokakda machan💐

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL15 күн бұрын

    Supiriyak ❤

  • @NadilWickramasooriya
    @NadilWickramasooriya15 күн бұрын

    Ayye redmi 12 4G එක කරමුකෝ අනිවා plzzx

  • @prebba8411
    @prebba841115 күн бұрын

    Video ඒක පට්ට කොලටි color next Level 👍 මචන්

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    thank you so much man ගොඩක් කට්ටිය මට help කරා මේ වැඩේ කරන්න ඕගොල්ලොගේ කමෙන්ට් ගොඩක් වැදගත් වුනා

  • @prebba8411

    @prebba8411

    15 күн бұрын

    @@iCrazeTech2.0 හැමදාම ඉන්නවා සුද්ද අපි ❤️

  • @DINESHKUMARA-s3y
    @DINESHKUMARA-s3y3 күн бұрын

    50000ස් දාහට අඩු 5G හොදම phone එක මොකක්ද ?ලංකාවේ ගන්න පුළුවන්

  • @kavi_44.12.5
    @kavi_44.12.515 күн бұрын

    Miui 12.5 වලින් ඒ කියන්නේ Android 11 update එකෙන් තමයි ඕක කරේ.....උන් කිව්වේ නම් ඕකට performance උපරිම ගන්න කියලා....ඕක විතරක් නෙවෙයි අර හොඳට තිබ්බ app opening and close animation ඒකත් නෑ දැන්😢 budget එව්වට 😢

  • @badaginiyi
    @badaginiyi15 күн бұрын

    Infinx hot 40i Gana karanda video ekak , mm brand new gaththa 38800ta , 8+8 gb 128gb

  • @dumiduhansaka1262
    @dumiduhansaka126215 күн бұрын

    Set edit app eken control center eka blur karanna puluwan

  • @666productionss
    @666productionss15 күн бұрын

    Outdoor videos tharam set ne den.😢 Redmi note 13 pro eka ganath video ekak one

  • @SaminduIndumina
    @SaminduIndumina15 күн бұрын

    OnePlus Nord 5g Vs iPhone se2 mokakda hoda

  • @SachinKaushalya-kl2oi
    @SachinKaushalya-kl2oi15 күн бұрын

    Good Video Brother😍

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Glad you liked it

  • @sasindunirwan3553
    @sasindunirwan355315 күн бұрын

    Ayya Redmi Note 13pro plus 5G ekak tiyenava,Rewive ekak karamuda💀

  • @Suraj_Pramodya
    @Suraj_Pramodya15 күн бұрын

    Redmi 12 eke ganan kohomada danyanne🤔

  • @2006anuxtharu
    @2006anuxtharu15 күн бұрын

    Ptta❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    😍😍😍

  • @KoNGBro11
    @KoNGBro1115 күн бұрын

    One Plus Nord CE 2 lite review please

  • @FUNNYLIFE958
    @FUNNYLIFE9585 күн бұрын

    ඔය පෝන් එකෙන්ම වීඩියෝ එක බලන මම

  • @shehan226
    @shehan22615 күн бұрын

    Honor x7b review ekak one

  • @ushanvibeZ
    @ushanvibeZ15 күн бұрын

    Redmi ලාගේ c verson නම් set ම නැ 🌝

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha726415 күн бұрын

    55000ta aduwen hodama camera eka thiyena phone eka mokadda

  • @Kalharaheshan
    @Kalharaheshan15 күн бұрын

    Moto G 24power eke reviwe eka ooni

  • @ashanrashmika1975
    @ashanrashmika197515 күн бұрын

    Ko aiye thama samsung galaxy a34 review eka dunne nane 😒

  • @imanavengerfan
    @imanavengerfan15 күн бұрын

    ඕකේ කැමරා දෙකක් තියෙනවා පිටිපස්සෙ. ඒත් පිටිපස්සෙ යට තියෙන 50MP කැමරා එකට කිසි දෙයක් පේන්නෙ නෑ. ඒක උඩින් ඇඟිල්ල තියල බැලුවත් ඒ පේන්නෙත් නෑ. මේකට හේතුව මොකක්ද කියල කියන්න පුලුවන්ද?

  • @sasindu_dilanka.

    @sasindu_dilanka.

    14 күн бұрын

    50MP MODE EKA DALA AGILLEN WAHALA BALANNA

  • @imanavengerfan

    @imanavengerfan

    11 күн бұрын

    @@sasindu_dilanka. eth wada karanne nane

  • @slmtech
    @slmtech15 күн бұрын

    Fatta fatta brooo

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    බොකබොක්ක මොකෝ වෙන්නේ..... 😍😍😍

  • @slmtech

    @slmtech

    15 күн бұрын

    @@iCrazeTech2.0 may dawas wala oya danwa seen eka wena wadak karanna welawak na brooo

  • @akilanaravinthan5032
    @akilanaravinthan503215 күн бұрын

    Iphone 14 plus review ona

  • @SajithMihiranga-w5v
    @SajithMihiranga-w5v10 күн бұрын

    One plus ce 3 lite eka onee❤

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela15 күн бұрын

    ❤❤❤

  • @yasith_randu4465
    @yasith_randu446515 күн бұрын

    මාත් use කරනවා 8/256 4G එක. ගන්න ගානට අවුලක් නෑ. මේකේ තීන චාටර්ම කේස් එක තාමා. control center gray color වීම.

  • @dumiduhansaka1262

    @dumiduhansaka1262

    15 күн бұрын

    Redmi wala nam set edit app eken puluwan

  • @yasith_randu4465

    @yasith_randu4465

    15 күн бұрын

    @@dumiduhansaka1262 meke ba mn try kara

  • @user-td5id5nr3c
    @user-td5id5nr3c13 күн бұрын

    Relme 12 pro plus price in srilanka

  • @SapnaMadushanka-ss8cm
    @SapnaMadushanka-ss8cm15 күн бұрын

    Please bro pixel 8?

  • @lahiruchathuranga563
    @lahiruchathuranga56315 күн бұрын

    KZread videos hadanna pixel එකක්ද sony එකක්ද හරියන්නේ 60000 කට වගේ

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Se3

  • @tharakakalanapriya5930
    @tharakakalanapriya593015 күн бұрын

    අයියෙ Samsung M14 5g 6/128GB phone එකේ review එකක් කරන්න පුලුවන්ද

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    අනිවාර්යයෙන් කරමු

  • @thariya10
    @thariya1015 күн бұрын

    Free fire ultra ply krnn puluwbd 55 + fps walin

  • @RanjithAnura-xg2ly
    @RanjithAnura-xg2ly15 күн бұрын

    ❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Adarei 😍

  • @ThirthaPinsara
    @ThirthaPinsara15 күн бұрын

    2nd comment❤😗

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Adarei 😍

  • @doctorkanza3396
    @doctorkanza339615 күн бұрын

    1st comment

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Adarei 😍😍😍

  • @prabod_dewmina
    @prabod_dewmina15 күн бұрын

    Iphone 13 pro video ekak one plsssss🥺🥺🥺🥺

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Aniwaryen karamu 😍

  • @chamothbhashitha2209
    @chamothbhashitha220915 күн бұрын

    අයියෙ 50000ට අඩු පොෆෝමන්ස් තියෙන කැමරාත් හොද මොකද්ද පෝන් එක🤔

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Used da?

  • @chamothbhashitha2209

    @chamothbhashitha2209

    15 күн бұрын

    බ්‍රෑන් නිව් මොකක්ද අයියෙ

  • @sltechtips8215

    @sltechtips8215

    15 күн бұрын

    Redmi 12​@@chamothbhashitha2209

  • @menakarajapaksha8044

    @menakarajapaksha8044

    15 күн бұрын

    ​@@iCrazeTech2.0 50,000 ta adu used hodama performance tiyena phone eka mokakda? Is it Sony 1ii

  • @Yt_12337

    @Yt_12337

    15 күн бұрын

    Pixel 3xl

  • @user-uj1ku5er3b
    @user-uj1ku5er3b15 күн бұрын

    samsung s21 ekada A55 ekada wadpura hoda?

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Mata nam s21

  • @SlKaroke123
    @SlKaroke12315 күн бұрын

    Aiye Iphone xs max ekada hoda Samsung s21 ekada hoda

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    S21

  • @suranappu5888
    @suranappu588815 күн бұрын

    honor x7b eka

  • @ThirthaPinsara
    @ThirthaPinsara15 күн бұрын

    අනේ අයියේ hotwav ලගේ hotwav note 12 එකේ review එකක් කරන්නකෝ😢

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Karamu 😍

  • @ThirthaPinsara

    @ThirthaPinsara

    15 күн бұрын

    ❤😇🥰තැන්ක්යූ අයියේ😗😗

  • @kiyagameing5692
    @kiyagameing569215 күн бұрын

    Realme 12 pro plus 5g vs Redmi note 13 pro 5g phone ekada hoda 😊😢😢

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Note 13 pro

  • @kiyagameing5692

    @kiyagameing5692

    15 күн бұрын

    @@iCrazeTech2.0 ❤️

  • @dinusha0127
    @dinusha012715 күн бұрын

    Redmi note 12 review එකක් ඔනෙ 🥺

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Aniwaryen karamu 😍

  • @krishankumara519
    @krishankumara51915 күн бұрын

    50ට අඩුවෙන් තියෙන vivo එකක් ගෙමුද ❤️😊

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Karamu 😍

  • @Anuradha-rathrathna1
    @Anuradha-rathrathna115 күн бұрын

    7:30 😂

  • @user-kh9xy3jc3s
    @user-kh9xy3jc3s15 күн бұрын

    redmi 12 one ayye

  • @user-uo6vo2rd4m
    @user-uo6vo2rd4m15 күн бұрын

    Aiya honor x7b gennako ekak ganna haduwe 🥰🥰🥰

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Karamu

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov15 күн бұрын

    Moto edge 40 one❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Aniwaryen karamu

  • @naviknandika9139
    @naviknandika913915 күн бұрын

    Redmi 12 4G eka gana video ekak genna.

  • @akenyastory

    @akenyastory

    7 күн бұрын

    Mata thatha genath dunna ratin change eka ikmnata bahinawa oya gawath thiyenne ekakda

  • @musicApi2005
    @musicApi200515 күн бұрын

    Blur eka witharak neme app animation ehemath na😓

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    ඔව්නේ එහෙම කරන එක හරි නෑ නේ

  • @KingOfZaRa119
    @KingOfZaRa11915 күн бұрын

    Samsung ekata dala thibba wallpaper eka mokakda

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    back drop ඇප් එකෙන් ගත්තේ

  • @TechwithHiruka
    @TechwithHiruka15 күн бұрын

    aiye a15 ekata vada redmi 12/note 13 ekada hoda

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Note 13

  • @TechwithHiruka

    @TechwithHiruka

    15 күн бұрын

    @@iCrazeTech2.0 hari aiye

  • @TechwithHiruka

    @TechwithHiruka

    15 күн бұрын

    @@iCrazeTech2.0 mage youtube channel ekata support ekak denna puluwanda 🙁

  • @Bee42348
    @Bee4234815 күн бұрын

    A15 එකේ Camera එකද හොද ,නැත්නම් මේ phone එකේ Camera එකද Ayye

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    දෙකේ ලොකු වෙනසක් මං දකින් නැහැ

  • @Bee42348

    @Bee42348

    15 күн бұрын

    @@iCrazeTech2.0 ok ayye, ayya recommend karanne mona phone ekada ayye

  • @tharinduroshank252

    @tharinduroshank252

    15 күн бұрын

    samsung A15හොඳයි 13c selfi camarawa aul

  • @phone_lk

    @phone_lk

    15 күн бұрын

    දෙකේම තියෙන්නේ 50MP ප්‍රධාන කැමරා. හැබැයි සෙල්ෆි කැමරා වෙනස්. 13C වල තියෙන්නේ 5MP එකක්. A15 වල තියෙන්නේ 13MP එකක්.

  • @HansithaDhulmeth
    @HansithaDhulmeth15 күн бұрын

    Pix hub eke thiyena 1+ nord ce2 5G eke video ekaa one

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Karamu 😍

  • @Robinhood20063
    @Robinhood2006315 күн бұрын

    Ayye telegram Eka poddak balannko.

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    බලන්නම් මල්ලි

  • @user-du6ex4cm4l
    @user-du6ex4cm4l15 күн бұрын

    Redmi 12 අවුල්ද? 😢

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    මම පාවිච්චි කරලා නැති නිසා හරියටම කියන්න අමාරුයි මං අනිවාර්යෙන්ම ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්

  • @user-du6ex4cm4l

    @user-du6ex4cm4l

    15 күн бұрын

    @@iCrazeTech2.0 ikmnt dannko ayye plz

  • @Harsha-zt6rs
    @Harsha-zt6rs15 күн бұрын

    5g eka nathuwa nikan eka ona🤗

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Karamu 😍

  • @adh_official2006
    @adh_official200615 күн бұрын

    price

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    මචං වීඩියෝ එකේ විනාඩි දෙකක් යන්නත් කලින් මම price එක කියනවා.... 😅😅😅

  • @lahirumadhushan7525
    @lahirumadhushan752515 күн бұрын

    කෝ samsung s24 ultra වීඩියෝ එක 😒😒😒

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    ඉක්මනටම දාමු සගෝර්

  • @theekshanagunarathna6644
    @theekshanagunarathna664415 күн бұрын

    Honor x7b oone

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    X7a eka kara... Deke loku wenasak naa

  • @SanjanaKaushan
    @SanjanaKaushan15 күн бұрын

    Aiiye 100000 aduwen ganna hoda samsung phone aka mokakkda brand new

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    A55

  • @tharinduroshank252

    @tharinduroshank252

    15 күн бұрын

    A35 A55

  • @SanjanaKaushan

    @SanjanaKaushan

    15 күн бұрын

    @@tharinduroshank252 ala

  • @tharindusampath753
    @tharindusampath75315 күн бұрын

    ඔක සෙටින්ස් වලින් හදන්න පුලුවන්

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    Baa machn

  • @tharindusampath753

    @tharindusampath753

    15 күн бұрын

    @@iCrazeTech2.0 බැරිද මගේ mi 9t එකේ පුලුවන් උනා

  • @yasassanjeewa7479
    @yasassanjeewa747915 күн бұрын

    හොඳටම මට්ටුවෙලා ඉන්නෙ redmi අරන්...🥲

  • @phone_lk

    @phone_lk

    15 күн бұрын

    ඒ මොකද?

  • @yasassanjeewa7479

    @yasassanjeewa7479

    15 күн бұрын

    @@phone_lk දැනට 3ක් use කරා ඒ තුනේම signal ,battery ,power ic වල අවුල් ගියා...

  • @phone_lk

    @phone_lk

    14 күн бұрын

    හ්ම්ම්ම්... කාලෙකට කලින් මම Xiaomi ලාගේ Poco M3 ඒකක් පාවිච්චි කළා. ටික කාලෙකින් ඒකෙත් power ic එක අවුල් ගියා. හදාගත්තත් ඊට පස්සේ main board එකේ තඹ තීරු මලකඩ කාලා වගේ ඔක්සයිඩ් බැදීමක් වෙලා අවුල් වුනා. එතනින් පස්සේ ඉතින් කිසි ප්‍රයෝජනයක් නෑ.

  • @yasassanjeewa7479

    @yasassanjeewa7479

    14 күн бұрын

    @@phone_lk ඒකනේ Brother....මගෙත් redmi note 9 එකෙත් ඔහොම වුනා....restart වෙන්න ගත්තා ඒක හදන්න ගියාම battery එකේ අවුලක් කිව්වා...ඒක හැදුවම signal lost වෙන අවුලක් ආවා..signal lost වෙලා ආයේ signal catch වෙන්නෙ සතියකන් විතර...මොකටද ඉතින් signal අහුවෙන්නෙ නැති phone එකක්....වැඩිම වුනොත් අවුරුදු 3ක් පාවිච්චි කරන්න පුලුවන් වෙයි...එතනින් එහාටනම් redmi වල ලෙඩ ගොඩක් එනවා...🥲

  • @akenyastory

    @akenyastory

    7 күн бұрын

    Matath thatha genath dunna ratin Redmi 12ekak change එක බහිනවනේ ඉක්මනට. 😢මේකට වඩා මම කලින් පාවිච්චි කරපු techno eka hodatama hodai

  • @heshanaprabudda6789
    @heshanaprabudda678915 күн бұрын

    prise eka

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    මචං වීඩියෝ එකේ විනාඩි දෙකක් යන්නත් කලින් මං ඕක කියනවා ප්‍රයිස් එක... 😅😅😅

  • @Lak2495
    @Lak249515 күн бұрын

    Ayye honor x7b budget ekata hoda phone ekakda?review ekak denna puluwannam hodai❤️loke hodama battery optimizationwalin ekak kiyana kathawa aththada?

  • @chamothbhashitha2209
    @chamothbhashitha220915 күн бұрын

    ❤❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    15 күн бұрын

    😍😍😍

Келесі