ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණුව | Recruit Training of the Sri Lanka Army

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනික සෙනින් නිසි ක්‍රමවේදයට අනුව බඳවා ගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා පුහුණු පාසල් මගින් මාස හතරක හෝ මාස හයක පුහුණුවක් ලබාදෙන අතර, පුහුණුවීම්වලට අදාළ විෂයයන් පහත සඳහන් පරිදි වේ.
* ශාරීරික අභ්‍යාස
* ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ
* සරඹ පුහුණුව
* අවි පුහුණුව
* ජීව වෙඩි තැබීමේ පරීක්ෂණ
* හමුදාමය විෂයයන්
* ලිඛිත පරීක්ෂණ
* අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි
* අවි රහිත සටන් පුහුණුව
* යුද බාධක තරණය
* වෙහෙකර පා ගමන්
* සැතපුම් 9, 16 දිවීම
* වන අභ්‍යාස
ඒ අනුව සාර්ථක පුහුණුවකින් අනතුරුව පවත්වනු ලබන විසිර යාමේ පෙළපාලියෙන් පසුව ඔවුන් බැඳුණු රෙජිමේන්තු වෙත අනියුක්ත කොට අදාළ ඒකකයන් වෙත යොමු කරනු ලබයි.
✓ මෙම පුහුණුව රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු පාසලේ පවත්වන ලදී.
#slarmy #military #training

Пікірлер: 163

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jxАй бұрын

    තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ❤

  • @mkanthi3005
    @mkanthi3005 Жыл бұрын

    රං ටැබෙ අපෙ කෝස් එක ආදරෙයි NCC 🧡🧡🧡🧡

  • @maleekasubasani8794
    @maleekasubasani879410 ай бұрын

    Great Srilankan army! ❤❤❤

  • @nipunisenawirathna6829
    @nipunisenawirathna6829 Жыл бұрын

    සුපිරි

  • @PiyumalAbeshingha-on6vo
    @PiyumalAbeshingha-on6vo5 күн бұрын

    ආදරනීයයි හැගුම් බරයි ❤💪🛡️

  • @chinthaka3960
    @chinthaka3960 Жыл бұрын

    ජය වේවා මේ දවස්වල ජය වේවා

  • @costa3149
    @costa3149 Жыл бұрын

    ❤️coming soon 😊

  • @user-tx3fx1wc6x
    @user-tx3fx1wc6x Жыл бұрын

    දිගටම army විඩියෝ දාන්න❤💪

  • @pasindubandara7757
    @pasindubandara7757 Жыл бұрын

    Hadawathinma apith ekka hitapu kopalla okkotama godak sthuthi

  • @ushanhimalsha2188
    @ushanhimalsha21886 ай бұрын

    Theruwan saranai mage puthaalata

  • @asithakarunarathne1988
    @asithakarunarathne1988 Жыл бұрын

    1corce charly company..cpl kuruppu..cpl riswan..brawo cpl jayaneththi..okkotama godak pin apita mee pannaraya laba dunnata....

  • @dinethanjana1029
    @dinethanjana102910 ай бұрын

    අපේ රන්ටැඹේ❤️❤️💪

  • @hasindunipun4349
    @hasindunipun4349 Жыл бұрын

    අපේ ශිෂ්‍යභට බලකාය❤

  • @sandunmadushanka7265

    @sandunmadushanka7265

    Жыл бұрын

    ශිෂ්‍ය භට නෙවේ😊

  • @pasindubandara7757
    @pasindubandara7757 Жыл бұрын

    Karnal laksiri sar hadawathe adunu niyama masussayek sar 🙏🙏💪💪💪

  • @yashmal91

    @yashmal91

    Жыл бұрын

  • @isharalakshan8857
    @isharalakshan8857 Жыл бұрын

    අපේ කෝස් එක❤️❤️❤️

  • @user-fx9jz8nl1t
    @user-fx9jz8nl1t Жыл бұрын

    රංටැබේ අපි❤

  • @dahananupa563
    @dahananupa563 Жыл бұрын

    💪

  • @pasindubandara7757
    @pasindubandara7757 Жыл бұрын

    Amathaka nowana mathakayan godak ekka kaapu supirima kattak

  • @keshanchamika4753
    @keshanchamika475328 күн бұрын

    ❤😮

  • @Ariyasena-zo3px
    @Ariyasena-zo3px2 ай бұрын

    මට මගෙ ආදුනික කාලය මතක් වුනා .දැන් නම් දකින කොට හරි සතුටුයි .

  • @dreamwithchathu9429
    @dreamwithchathu94292 ай бұрын

    ❤❤❤

  • @lasanthalasa1355
    @lasanthalasa1355 Жыл бұрын

    Mamath innwaooo

  • @sameerakasthuriarachchi9348
    @sameerakasthuriarachchi9348 Жыл бұрын

    Ape redcute coss eka❤️❤️

  • @nimeshmadusanka5408
    @nimeshmadusanka540811 ай бұрын

    Aiye mn yaluwela ina aiya army damma eyta yana awa ada giya ane aiya mn godak bayen ine eyta kardrayk wei kiyla kannawath ba mata ane aiye kiynko meka godak amaruida mata duki mage aiyta prshnykwei kiyla

  • @Udit30-f3b
    @Udit30-f3b7 ай бұрын

    Rantembe shishya batayin widiyata api labapu puhunuwa mathak una😊

  • @slmaduproduction4403
    @slmaduproduction4403 Жыл бұрын

    2003 math cadet camp giya. Danata aurudu 20k

  • @Nelubandara1989
    @Nelubandara1989 Жыл бұрын

    රන්ටැඹේ 😎😎

  • @Mangaladayasena-fb4dn
    @Mangaladayasena-fb4dn Жыл бұрын

    පට්ට ආතල් කාලයක් මේක හැබැයි ඒ අදට අවුරැදු 21 කට කලින්

  • @lasanthalasa1355
    @lasanthalasa1355 Жыл бұрын

    Apith innwaoo

  • @loku...
    @loku... Жыл бұрын

    හිහි මම ත් ඉන්නවෝ මෙතන ... ඔය එදා දැන් ඉන්නෙ 1 sle එකෙ පනාගොඩ ❤❤❤

  • @user-sv5oi5ge2z

    @user-sv5oi5ge2z

    Ай бұрын

    අයන්සයිඩ්ද

  • @dumindaperera5289
    @dumindaperera5289 Жыл бұрын

    2016 under officer course set eka innwadoo

  • @barawavilajunction3729
    @barawavilajunction3729Күн бұрын

    අපිටත් ලබන සතියේ වගේ ඉදන් ආධුනික පාඨමාලාව පටන් ගන්නවා SF කෝස් එකට කලින් ❤❤😈

  • @NipunSandruwan-bc8vg
    @NipunSandruwan-bc8vg11 ай бұрын

    _mamat inno_ 😊

  • @jayasekaravir7084
    @jayasekaravir708410 ай бұрын

    නිල ඇදුමට,වැටුපට,සමාජ පිළිගැනීමට,ආසාවට,රස්සාවක් නැති කමට,කරල බලන්න හිතෙනවට කවදාවත් ආමි එකට යන්න එපා..😢 ඇත්තටම රට වෙනුවෙන් වැඩ කරන්න කැමැත්තක්, සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි ශාරීරික මානසික දරාගැණීමක් තියනම් විතරක් යන්න. අත්දැකීමෙන් කියන්නෙ.😊

  • @jayasekaravir7084

    @jayasekaravir7084

    10 ай бұрын

    @@K3Best කාටත් පොදුයී

  • @yasanthmanoj5037

    @yasanthmanoj5037

    10 ай бұрын

    @@K3Best anal nam sure

  • @drexofficial1473

    @drexofficial1473

    8 ай бұрын

    ow eeka eththa mamath katta kaala inne.😮‍💨😮‍💨

  • @MadushankhaAbeywickrama

    @MadushankhaAbeywickrama

    6 ай бұрын

    ඕව බලල නිකා හිටිය නම් හමුදාවට සොල්දාදුවන් නැ අද

  • @MihiraKrishan

    @MihiraKrishan

    Ай бұрын

    Pala pakya yanda ahma akak na

  • @asithakarunarathne1988
    @asithakarunarathne1988 Жыл бұрын

    මමත් ඉන්නවෝ....🤭

  • @bint8061

    @bint8061

    Жыл бұрын

    Hogak amaru da trenig eka

  • @embroideryartworks2221

    @embroideryartworks2221

    Жыл бұрын

    රංටැබේ නේද දැන් ආර්මි කෝස් කරනවද එහෙ

  • @asithakarunarathne1988

    @asithakarunarathne1988

    Жыл бұрын

    @@bint8061 උපරිම මාසයක් යද්දී ඇගටම වදිනවා බැජියා..ඊට පස්සේ ඉතින් අව්ලක් ඇත්තෙම නෑ...

  • @asithakarunarathne1988

    @asithakarunarathne1988

    Жыл бұрын

    @@embroideryartworks2221 ඔව් කොරෝනා කාලේ ඉස්කෝල වල කැඩෙට් නැති නිසා ආර්මි එකෙන් එහේ ගත්තා

  • @pasindumilinda2653

    @pasindumilinda2653

    Жыл бұрын

    Trening eka masa kiyakda

  • @sanjeewanirasanga-nz3if
    @sanjeewanirasanga-nz3if Жыл бұрын

    Cpl ekanayaka❤️

  • @ajanthakavidu7736

    @ajanthakavidu7736

    Жыл бұрын

    කෝපල් කුරැප්පු

  • @rakithaheenatimulla5034
    @rakithaheenatimulla5034 Жыл бұрын

    💪🦁

  • @steamgaming3988
    @steamgaming3988 Жыл бұрын

    Me ape corus eka 2021 april 16 patan gatte

  • @asbandara8308
    @asbandara8308 Жыл бұрын

    මේ කෝර්ස් එක යන කාලේ මත් ඩියුටි එකකට ncc training camp එකට ආවා

  • @nalinweeraratne9401

    @nalinweeraratne9401

    Ай бұрын

    මේ ආමි ද කැඩෙටින්ද

  • @asbandara8308

    @asbandara8308

    Ай бұрын

    @@nalinweeraratne9401 OTC

  • @MT-yo5uz
    @MT-yo5uz2 ай бұрын

    රන්ටැඹේ ගිහින් ආමි ගියපු අපේ සෙට් එක මේ කොනට

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 Жыл бұрын

    🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @sahanlakmal2624
    @sahanlakmal2624 Жыл бұрын

    තැන හදන තෑන NCCTC-RANTAMBE💛🖤💪 🥺

  • @shenumihiran
    @shenumihiran7 ай бұрын

    මාත් ඉන්නවා❤❤ ඒකාලේ

  • @kavidudeshan107
    @kavidudeshan107 Жыл бұрын

    Sudukam monawada yanna ona

  • @LuCKy-wh3kl
    @LuCKy-wh3kl Жыл бұрын

    Dan badawa ganim karanwada

  • @ajanthakavidu7736
    @ajanthakavidu7736 Жыл бұрын

    රන්ටැඹේ පලවෙනි කෝස්එක ❤️

  • @kusalrandula4082

    @kusalrandula4082

    2 ай бұрын

    Ado mamath ❤❤

  • @Hiru2005-dq9yw
    @Hiru2005-dq9yw6 ай бұрын

    Armoured කව් රු හරි ඉන්නව නම් riply එකක් දාන්න කෝ

  • @lakshannalaka5546
    @lakshannalaka5546 Жыл бұрын

    Copal ජයනෙත්ති slng

  • @lakshannalaka5546
    @lakshannalaka5546 Жыл бұрын

    Mamath innwo

  • @lakshitharox7948
    @lakshitharox7948 Жыл бұрын

    Cople සම්පත් brawo PTI innawa cople rishewan ehmathe innawa video wala😁😎 gammak tama ape kattiya

  • @asbandara8308

    @asbandara8308

    Жыл бұрын

    CPL sampath diyathalawe VFTS hitiya neda?

  • @Dilabro...
    @Dilabro...8 ай бұрын

    Rejiment eka mokadda bn

  • @lakshitharox7948
    @lakshitharox7948 Жыл бұрын

    Ado ape cose eka bn mathe ennawa eke

  • @ThariduTharidu-qj2ny
    @ThariduTharidu-qj2nyАй бұрын

    අස් වීම ගත්තෙ අද 🥲

  • @AmithAmith-h9l
    @AmithAmith-h9l25 күн бұрын

    මමත් ඉන්නවා

  • @mohammednayeem2034
    @mohammednayeem2034 Жыл бұрын

    My ambition is army

  • @gayanrajakaruna5742
    @gayanrajakaruna5742 Жыл бұрын

    මන් හිටියේ පාටමාලා අංක 2 ඇල්ෆා කන්ඩායමේ

  • @imeshharshamall2948

    @imeshharshamall2948

    Жыл бұрын

    මගෙ අයියත් එකෙ

  • @ranuskaheshan3394

    @ranuskaheshan3394

    Жыл бұрын

    Mawa matakada

  • @ajanthakavidu7736

    @ajanthakavidu7736

    Жыл бұрын

    මම පලවෙනි කෝස්එකේ චාලි

  • @praveenshiwantha2970
    @praveenshiwantha2970 Жыл бұрын

    Mamat innawa oke

  • @harshamadushan6989
    @harshamadushan6989 Жыл бұрын

    රන්ටැඹේ 1st Army rec course Alpha 04 ❤

  • @janiyamb4999

    @janiyamb4999

    Жыл бұрын

    Rantabe school cadet course ne thiyenne me army ne

  • @janiyamb4999

    @janiyamb4999

    Жыл бұрын

    Poodk pahdili krl diyn

  • @Desertfox18

    @Desertfox18

    Жыл бұрын

    @@janiyamb4999 මම දැක්කා මේ training එකේ හිටපු එක්කෙනෙක් උඩ කමෙන්ට් එකක් දාලා තියෙනවා COVID-19 කාලේ ඉස්කෝලවල cadet තිබ්බෙ නැති නිසා army එකෙන් රන්ටැඹේ අරගත්තා කියල.

  • @harshamadushan6989

    @harshamadushan6989

    Жыл бұрын

    @@janiyamb4999 api thamy පලවෙනි ආමි කෝස් එක

  • @harshamadushan6989

    @harshamadushan6989

    Жыл бұрын

    @@Desertfox18 ඔව් කර්නල් ලක්සිරි සර් තමයි CI හිටියෙ

  • @bhagyaudayashan322
    @bhagyaudayashan322 Жыл бұрын

    අපිත් දන්න මයිල ගහ යට අපේ මතක NCC TC

  • @samithmaduka5947

    @samithmaduka5947

    2 ай бұрын

    අම්මමො නෙද

  • @MT-yo5uz

    @MT-yo5uz

    2 ай бұрын

    මයිල කොල නං අමතක වෙන්නෑ බං

  • @shanakee-lv9si
    @shanakee-lv9si Жыл бұрын

    අපේ උන්

  • @JanakaNiroshan-mh4vp
    @JanakaNiroshan-mh4vp Жыл бұрын

    Me rantabe siya bata mulasthnya

  • @dahananupa563
    @dahananupa563 Жыл бұрын

    මොකක්ද මේ කෝස් එක යුනිට් එක මොකක්ද

  • @yashmal91

    @yashmal91

    Жыл бұрын

    යුද හමුදා ආධුනික මූලික පුහුණුව. යුනිට් එකක් නෑ. පොදුවේ එන්නේ. ඊට පස්සේ තමයි යුනිට් කැඩෙන්නෙ

  • @gamingghost1234
    @gamingghost12349 ай бұрын

    Army doctor yana ayath meka karanna onida

  • @yashmal91

    @yashmal91

    9 ай бұрын

    නෑ.

  • @kusalbandara8379
    @kusalbandara8379 Жыл бұрын

    Cadetco

  • @sadunshalitha5716
    @sadunshalitha5716 Жыл бұрын

    තට්ටම් තලපු කෝර්ස් එකක් ගිහිං තියෙන්නෙ මමත් ඔය කොරොනා කාලෙ කෝර්ස් කළේ

  • @PrageethDulan

    @PrageethDulan

    5 күн бұрын

    අැත්තට පස්සටත් ගහනවද

  • @udarasampath9688
    @udarasampath9688 Жыл бұрын

    හොදම ආතල් ටික දාලා නෑ නේ 😅

  • @shanmanisha227
    @shanmanisha2277 ай бұрын

    Sf training eka complete karapu kenekta nan meka wihiluwak😂

  • @littlebrother8885
    @littlebrother8885 Жыл бұрын

    රන්ටැඹේ

  • @looswt299
    @looswt299 Жыл бұрын

    මම නම් මගේ ලොකු කම නිසා infanty unit ගියේ නෑ. Sf derect ගිය. ඒ පුහුණු ව වෙනයි. 💪

  • @MalithKaushal-io9qz
    @MalithKaushal-io9qz Жыл бұрын

    Army ekata yanna asai Ganiwith danne ne o/l walnam fale😢

  • @user-sv5oi5ge2z

    @user-sv5oi5ge2z

    Ай бұрын

    Awlak na gannawa

  • @priyankarasenarathna2191
    @priyankarasenarathna2191 Жыл бұрын

    Me video eka apita denna puluwan da?

  • @yashmal91

    @yashmal91

    Жыл бұрын

    👍

  • @anushkalakshan6797
    @anushkalakshan6797 Жыл бұрын

    ‌මේකේ වැඩිපුර තියෙන්නේ උද්ගෝෂන වලක්වන් හැටි මිනිස්සු විරෝධය දක්වන ඒවා මැඩපවත්වන හැටිනේ 😂

  • @MadushankhaAbeywickrama

    @MadushankhaAbeywickrama

    6 ай бұрын

    යුද්ධයට ගිය රණවිරුවො වෙනයි දැ මුන් පුරුදු කරවන්නෙ ආණ්ඩුවෙ පැවැත්මට

  • @Nil_diya_dahara
    @Nil_diya_dahara9 күн бұрын

    Asea dan

  • @madumaduwanthi4772
    @madumaduwanthi4772 Жыл бұрын

    ඇත්තටම මේ කෝස් එක අමාරුද..මල්ලිව එවන්න බැලුවෙ.ගොඩක් අය කියනවා යවන්න එපාලු.කෝස් අමාරුලු.කරන්න බැරිලු.ජීවිත අවදානම් වැඩිලු..ඇත්තටම මොකද්ද ඇත්ත...ප්ලීස් රිප්ලයි

  • @yashmal91

    @yashmal91

    Жыл бұрын

    එහෙම නෑ. කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ. මේ දවස්වල බඳවාගැනීම් කරනවා.

  • @drexofficial1473

    @drexofficial1473

    8 ай бұрын

    Jiwitha awadaanamak nam nea,ඒත් ජොබ් එකක් නැති කමට ෆෝසස් වලට යවන්න එපා.සමාජේ පිළිගැනීමක් තියනවා ඇත්ත.ඒත් ජොබ් එකක් කරන්න උවමනාවට,පඩියක් ගන්න උවමනාවට ෆෝසස් වලට යවන්න එපා.මොකද හමුදාවේ හිටිය උන් විතරයී ඒකෙ කට්ට දන්නෙ.එළියෙ ඉන්න සිවිල් පකයී දන්නෑ රගේ කොහොමද කියලා.අපි කට්ට කාලා ඉන්නෙ ඒකයී කියන්නෙ.😮‍💨🤐

  • @nimeshmadusanka5408
    @nimeshmadusanka5408 Жыл бұрын

    Me corse eka godak baynkida

  • @yashmal91

    @yashmal91

    2 ай бұрын

    නෑ...

  • @madusankapradeep8186
    @madusankapradeep8186 Жыл бұрын

    Mep eka bip karana tana inna sarge nambar ekak tiyenawa nam ewannako

  • @lakshitharox7948

    @lakshitharox7948

    Жыл бұрын

    Oc ge namber eka matathe dipanko

  • @Nelubandara1989
    @Nelubandara1989 Жыл бұрын

    පිටි අයි සම්පත්

  • @ravinduishara3014
    @ravinduishara3014 Жыл бұрын

    මත් යනෝ

  • @ndrdtv9104
    @ndrdtv9104 Жыл бұрын

    2023 ta intaw තාම නෑනේ

  • @shamishenuanimalfriends1169

    @shamishenuanimalfriends1169

    Жыл бұрын

    පිස්සුද බං මේවට එන්න පලයං රට

  • @ranathunga7987

    @ranathunga7987

    Жыл бұрын

    Konda pana nathi un mewata bayai malli. Ubata konda pana thiyanawa.

  • @chanukaicu75

    @chanukaicu75

    Жыл бұрын

    @@shamishenuanimalfriends1169 😅😅😅

  • @Zekara_gaming2k
    @Zekara_gaming2k Жыл бұрын

    අපේ උන්ට මොරාල් වැඩි වෙන හොද කිට් එකක්, හෙල්මට් එකක්, වෙපන් එකක් මේ ආන්ඩු කරන උන්ට දීගන්න බැරි හැටි .. කොච්චර නම් දියුනුු වෙන්න තියෙනවද මේවගෙ.. රනවිරුගාය හැදිිච්ච උන් වත් මේව ගැන කතා කරන්නෑනෙ..

  • @dineshlaheru-2371

    @dineshlaheru-2371

    Жыл бұрын

    අකනම් අත්ත.

  • @lahiruwickramanayake3621

    @lahiruwickramanayake3621

    Жыл бұрын

    t56 ගැන නොදන්න කෙනෙක්

  • @thavishasithija
    @thavishasithija Жыл бұрын

    අදටත් මතක් වෙනවා 😔😞😞

  • @niroshadilrukshi1374

    @niroshadilrukshi1374

    Жыл бұрын

    තෙරුවන් සරණයි සොයුර ආදරෙයි ❤️❤️❤️🌹🌹👍✈️✈️

  • @user-ct6ze6fd5i
    @user-ct6ze6fd5i Жыл бұрын

    Me koheda

  • @yashmal91

    @yashmal91

    Жыл бұрын

    රන්ටැඹේ

  • @user-ct6ze6fd5i

    @user-ct6ze6fd5i

    Жыл бұрын

    Oya innawada

  • @yashmal91

    @yashmal91

    Жыл бұрын

    @@user-ct6ze6fd5i නෑ.

  • @ranjanikodituwakku2400
    @ranjanikodituwakku2400 Жыл бұрын

    මමත් යින්නවො

  • @ranuskaheshan3394

    @ranuskaheshan3394

    Жыл бұрын

    Hmm

  • @jeewanthamadhushan610
    @jeewanthamadhushan610 Жыл бұрын

    මෙ රන්ටැඹේ කැම්ප් එකනෙ

  • @achinthamaduranga2694
    @achinthamaduranga2694 Жыл бұрын

    ape camp ek NCCTC😎

  • @nuwansameeragamage1586
    @nuwansameeragamage1586 Жыл бұрын

    Meuwa මොනවාද ban api කරලා තියෙන course ekka..meeka කජු kanawa wage

  • @yashmal91

    @yashmal91

    Жыл бұрын

    ඔය දාන කීවෙනි කමෙන්ට් එකද... මොනවද කරල තියෙන Course..?

  • @nuwansameeragamage1586

    @nuwansameeragamage1586

    Жыл бұрын

    @@yashmal91 😁😁😁😁

  • @nimeshmalithtrangamalith1214

    @nimeshmalithtrangamalith1214

    Жыл бұрын

    Puk cros ekakda

  • @nuwansameeragamage1586

    @nuwansameeragamage1586

    Жыл бұрын

    @@nimeshmalithtrangamalith1214 😁😁😁😁

  • @ranathunga7987

    @ranathunga7987

    Жыл бұрын

    Uba pena vidiyata badu course tama karala thiyenne.

  • @isurudeshan4401
    @isurudeshan4401 Жыл бұрын

    ඔය පකේ මියුසික් එක අයින් කරල රියල් සවුන්ඩ් එක දාපන්!

  • @yashmal91

    @yashmal91

    Жыл бұрын

    අම්මෝ අම්මෝ... එහෙනම් මුල ඉඳන් හදන්න වෙයි

  • @nexttv4861
    @nexttv4861 Жыл бұрын

    රට වේනුවේන් කැප වු එතුමාලාට ජති ජාතිත් දුකක් විපතක් කිසිම කලකදි නෝවේවා

  • @pasindubandara7757
    @pasindubandara7757 Жыл бұрын

    Pti kopal kumara mamath innawa

  • @harshamadushan6989

    @harshamadushan6989

    Жыл бұрын

    රන්ටැඹේ 1st Army course eke man Alfa 04 paltoon

  • @dilankawasala3056
    @dilankawasala3056 Жыл бұрын

    යුද හමුදා ආදුනික පුහුණු පාඨමාලා කියන්නේ , තනිකර බොරුව තියෙන්නේ උපදේශකයින් කැමති අය විතරයි ඔය පුහුණු පාඨමාලාව සමත් කරන්නේ ...😂😂😂😂, උදාහරණ.... ඇඹිලිපිටිය යුද ඉංජිනේරු පුහුණු පාසල . ඕවයේ ඉන්නෙ සැබැ දක්ෂයෝ නෙවේ ...😂😂😂😂

  • @sampathnuwan-gp8om
    @sampathnuwan-gp8om11 ай бұрын

Келесі