අපි කවදා හරි මැරෙනවා | Raween Kanishka | Red Talks | Episode 11 | RED TV

Ойын-сауық

අද Red Talks සමග,
අපි එක්ක එකතු වෙන්නේ, 'අනුහස්' එහෙම නැත්නම් රවීන් කනිශ්ක.
ඔහුගේ ජීවිතයේ ඔහු මුහුන පෑ අභියෝගත්, ඉන් ලද පන්නරයත්, අත්දැකීමුත් අපි හා බෙදා ගන්නට එක්වීම අපට සතුටක්.
( Raween Kanishka is a Sri Lankan actor and singer. He is a recipient of the most popular teledrama actor award in Raigam Tele'es, Sumathi Awards and SLIM-Nielsen Peoples Awards several times. He gained widespread fame in the country with his role "Anuhas" in Deweni Inima.)
This is a great platform to introduce the hidden talents in New Zealand.
Subscribe to
/ redtvnz
Facebook
/ redtvnz
Sponsored by
CHE Shoes - che.shoes/
Grand Ceylon
Any unauthorized copying, alteration, reproduction or other use of this video is strictly prohibited.
#raweenkanishka
#redtalk
#watchredtv
#newseries
#celebrities
RED TV is set to drive a new trend in digital media entertainment and create a great impact on the audience. We strive to be recognized as a trusted media and communications brand that produces fun and inspirational content with extraordinary broadcast experiences. Inspired by the finest cultural, corporate and creative values to present content that entertains and enriches audiences.

Пікірлер: 178

  • @zestabro.2031
    @zestabro.2031 Жыл бұрын

    දැන් රවීන්ගේ programme එකක් කිව්වම හොයාගෙන ඇවිල්ලා බලන තරමට සිංදුවලට වගේම ඇබ්බැහි වෙලාද මංදා😉කෙටියෙන්ම කිව්වොත් කොන්ද පන තියෙන නිහතමානීකම උපරිමයෙන්ම තියෙන අපේ එකෙක්🙂ඒ නිහතමානීකම, ඒ හිනාව ඉස්සරහටත් උබෙන් අපි බලාපොරොත්තු වෙනවා කොල්ලො.. අපේ රට ගැන කියපු ටික නම් ✔ඇත්ත...අනිත් එකා දියුනු වෙනවා බලාගෙන ඉන්න බැරි හූල්ල හූල්ල ඌව කොහොම හරි පාතටම ඇදලා දාන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක.. ඔය අව්‍යාජ හිනාව ඇතුලෙ ඉන්න සුන්දර, බුද්ධිමත්, දක්ශ මනුස්සයට අපි හැමදාම ආදරෙයි.🙃උබට වරදින් නෑ බන්🙂අද කාලේ වැඩසටහන් එක්ක බලනකොට මේක නම් එකෙන්ම සුපිරියක්

  • @doer3209
    @doer3209 Жыл бұрын

    සැකයක් නෑ කොල්ලගෙ හිතේ මේ ලෝකෙ මිනිස්සු ගැන කරුණාව මෛත්‍රිය අහස උසට. ඒකනෙ මෛත්‍රී වැඩීමේ ආනිසංස හැම එකම වගේ කොල්ලගෙන් පේන්නෙ. හොඳ ඔළුවක් තියෙන සුපිරි කොල්ලෙක්.

  • @nethalipeiris2485
    @nethalipeiris2485 Жыл бұрын

    කොච්චර ජනප්‍රිය සම්මාන දින්නත් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගියත් ඔලුව උදුම්මවා ගත්තෙ නැති බොහෝම නිහතමානී දක්ශ චරිතයක් 🥰 වෙලාව ගියේ දැනුනෙවත් නෑ. හරිම ආදර්ශමත් කතාබහක්...

  • @Love_942
    @Love_942 Жыл бұрын

    රවීන් කියන්නේ ආදර්ශමත් තරැණයෙක්. පාඩුවේ වැඩක් කරන් ඉන්න නිහතමානී කොල්ලෙක්. ජයවේවා රවීන් 😁

  • @anuksha3847
    @anuksha3847 Жыл бұрын

    මන් ආසම එයා ප්‍රශ්නවලට උත්තර දෙන විදියට ♥️

  • @anomagunasekara8364
    @anomagunasekara8364 Жыл бұрын

    දෑස් විවර කර ගෙන ලෝකය දෙස බලනවට වඩා දෙනෙත් පියාගෙන තමන් දෙස බැලීම තමයි වඩා වැදගත්. යන කියමන පිළිගන්නවා කියන්නෙ ඔයා දිනුම්. එතකොට හැමවිටම සැනසීමෙන් ඡීවත් වෙන්න පුළුවන්. ඔයාගෙ අදහස් හරි වටිනවා.

  • @ravishi919
    @ravishi919 Жыл бұрын

    හැමදාමත් වගේ රවීන්ගෙ කතාබහෙන් ජීවිතයට ගන්න තියෙන ආදර්ශ බහුලයි. තමන්ට අදාල වැඩේ උපරිම කරලා කාටවත් පහරක් නොගහා තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන අහිංසක කොල්ලෙක්. දක්ශ නිහතමානී කලාකරුවෙක් ❤❤❤

  • @hideandseek6787
    @hideandseek6787 Жыл бұрын

    රවීන් කියන්නෙ හරිම නිහතමානී හොඳ බුද්ධි මට්ටමක් තියෙන පොළොවෙ පය ගහලා ජීවත්වෙන ගොඩක් දක්ෂතා තියෙන කිසි දෙයක් බෑ කියලා නොහිතන අභියෝග රස ආහාර වගේ බාරගන්න හරිම වෙනස් තමන් ගැන ගොඩක් හිතන තමන්ගෙ සතුට ගැන ගොඩක් හිතන ඒ නිසාම පාඩුවේ සැනසීමෙන් ඉලක්ක ජය අරගෙන තමන්ටම සන්තෝශ වෙන්න පුළුවන් ජීවිතයක් ගෙවන හරිම උත්සාහවන්ත කරන්න බාරගත්තු වැඩක් නොපිරිහෙලාම ඉටුකරන තමන් එක්ක වැඩ කරන අනික් මිනිස්සුත් එක්ක ගැටුම් ඇති කරගන්නැතුව උපරිම උදව් දීගෙන සහයෝගෙන් වැඩ කරන්න වෙහෙසෙන අනිත් අයව තමන්ට සම්බන්ධ කරගෙන පාස් කරගෙන යන්න ටාගට්ස් නැති තමන්ගෙ රසිකයන්ට උපරිම ගෞරවයක් ආදරයක් දෙන හරිම කඩවසම් දිදුලන තාරකාවක්. ඔහු වැදගත් විදියට තමන්ගෙ නම තියාගෙන යන සුරාවෙන් සූදුවෙන් තොර හොඳම හොඳ තරුණ කොල්ලෙක්. ඒ වගේම කෙළෙහි ගුණ මතක තියන් ඉන්න හොඳ කොල්ලෙක්. ඒ කොල්ලාගෙ ජීවන දර්ශනය ඉතින් හරිම උසස් තැනක තියෙන එක ගැන අහන්නත් දෙයක් ද. මේ කතාබහෙන් ඔප්පු වෙන්නෙම ඒක 😍❤️.

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    Ettha 👍👍

  • @mtnmtn67968

    @mtnmtn67968

    Жыл бұрын

    Aniwaa 👍

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    🤩🤗🤗🤗

  • @dinarawijesinghe2498
    @dinarawijesinghe2498 Жыл бұрын

    රවීන් හිටියටත් වඩා තවත් ලස්සන වෙලා. හැබැයි පිටින් පේන ඒ ලස්සනට වඩා මේ කතා බහෙන් හැමදාමත් වගේ එළියට ආපු ඒ හදවතේ ලස්සන තමා වටින්නෙ 👏 හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    Aniwaryen 👍

  • @mtnmtn67968

    @mtnmtn67968

    Жыл бұрын

    Agree

  • @thanujajanika271
    @thanujajanika271 Жыл бұрын

    කයිය නවත්තලා වැඩ වලින් වැඩ පෙන්නන අපේ රවීන් කතා කරනවනම් යම් තැනක ඒ කතා කරන දේ ඉස්පිල්ලක් ඇලපිල්ලක් නෑරම අරගන්න පුළුවන් වටිනාකමක් වැදගත්කමක් තියෙන කතා බහක් වෙනව අනිවාරෙන්ම හැමදාමත් වගේ 🔥. Keep shining peoples's star Raween ❤️.

  • @rnrfan6422
    @rnrfan6422 Жыл бұрын

    හරිම බුද්ධිමත් නිහඬව හැකියාවෙන් ගමන යන නිහතමානී කලාකරුවෙක් ❤️ අහන ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ අහන් ඉන්න ආසයි. 😌 ඒ දෙන උත්තරවලින් ප්‍රේක්ෂකයෝ විදිහට අපිටත් ගන්න දේවල් බෝමයි.. හරවත් කතාබහක්.. ඉදිරියෙන් ඉදිරියටම යන්න අනාගතය ජය වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කොල්ලො ✌️

  • @aravinda6805
    @aravinda6805 Жыл бұрын

    හරවත් කතාබහක් . ඕනම කෙනෙක් ගේ ජීවිතේට වැදගත් වෙන කරුණු ගොඩාක් රවීන් කතාකරා.. තාරුණ්‍යයේ ඉන්න කඩවසම් ගායකයා /නලුවා මේ තරම් පරිණත පුද්ගලයෙක් කියලා දැනගත්තේ අද 🔥😌

  • @shehanmax5491
    @shehanmax5491 Жыл бұрын

    රවීන් අයියා ❤️ රූපය❤️ගුණය❤️දැනුම අතින් පරිණත බව❤️ දක්ෂතාවය❤️ නිහතමානීකම❤️ ආදරණීයබව❤️ සහ මම වගේම වෙනස් මත දරණ වටිනා චරිතයක් කවද හරි ඒ බලේ ලැබුනොත් නෙමෙයි රවීන් අයිය එහෙම සෙමින එකක් කරනවනම් මම අනිවාර්යයෙන්ම එනව... හැමදාම වගේ මේකෙනුත් අපිට ගන්න දේවල් ගොඩක් කියල දුන්නට අයියට පින් කවද හරි දවසක හම්බෙලා කතා කරනකම් බලන් ඉන්නව ❤️ Red Talks ස්තූතියි ඔයාලටත් මේ වගේ වටිනා වැඩ සටහනක් දුන්නට කාලය ගත වෙනවවත් දැනුන්නැති තරම් Rk❤️

  • @ishinishanaya8481
    @ishinishanaya8481 Жыл бұрын

    වයසට වඩා ගොඩක් පරිණත අදහස් තියෙන්නෙ රවීන්ට. කතා කරද්දි බලන්න ඉන්න හරි ආසයි. අපේ ජීවිතයට ගන්න ආදර්ශ ගොඩයි ඒ කතා බහේ ❤

  • @user-il1cg6me3u

    @user-il1cg6me3u

    Жыл бұрын

    ඔව් අනෙ😭

  • @nandaseeligunawardhana8824

    @nandaseeligunawardhana8824

    Жыл бұрын

    රවීන් කනිෂ්ක පුතා ඔබ බොහොම දියුනු අදහස් වලට සිතයොදවන කෙනෙක් කියලා මට හිතෙනවා .ඔබට බුදුසරණයි සියලු දෙවි පිහිටයි ♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥🔥

  • @Lakaisikai123
    @Lakaisikai123 Жыл бұрын

    රවීන් 🔥❤️ මෙච්චර කල් අහපු හොදම කතාබහක්. Thank you Red TV Thank you RKFC for the story 😁

  • @pabodha5200
    @pabodha5200 Жыл бұрын

    Raween Kanishka 🔥 හරිම වැදගත් හොඳ කතාබහක්. රවීන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන විදිය ඇත්තටම අහන් ඉන්න ආසයි.හරිම බුද්ධිමත්ව හැම දෙයක් ගැනම කතා කරේ. So proud of you boy. Keep Shining.

  • @AnukshaRRRK
    @AnukshaRRRK Жыл бұрын

    ප්‍රසිද්ධිය වගේ නෙමේ ජනප්‍රියත්වය කියන දේ හැමෝටම ලැබෙන්නෙ නෑ.....ජනප්‍රියත්වයෙත් හිනිපෙත්තෙම ඉන්න කෙනෙක්ගෙන් ඔය වගේ නිහතමානීකමක් දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්....චුට්ටක්වත් skip නොකර බැලුවා මේක නම්..ඒ තරම් හරවත් වැඩසටහනක්.... අපේ ජීවිතවලටත් ගන්න ගොඩක් දේවන් අයියාගෙ කතාව ඇතුලෙ තිබුනා....ඇත්ත රවීන්ගෙ ගීත අහනවා නම් ඒ ගීතවලට සමවැදිලා, එවගේ අරුත් එහෙමත් විදින ගමන් අහන්න ඕනෙ...අදටත් රසිකයෙක් විදිහට මාරම ආදරෙයි රවීන් ඔයාට....Good Luck and God Bless RK.....

  • @wish9837
    @wish9837 Жыл бұрын

    RK❤️‍🔥ආසම චරිතයක්...නිහතමානීකම අතින් උඩින්ම ඉන්න කලාකරුවෙක්😌💙අපේ ජීවිතවලට ගන්න ගොඩාක් දේවල් හැමදාම රවීන්ගෙ කතාබහ තුල තියෙනවා 👀😌ඉදිරියටම යන්න සුබ පතනවා..

  • @mtnmtn67968
    @mtnmtn67968 Жыл бұрын

    ඒ කතාබහේ තියෙන්නෙ ජීවිතේ අත්දැකීම් වලින් හොඳ පන්නරයක් ලබපු මුහුකුරා ගිය සිතුවිලි වලින් පිරි පරිණතභාවයක්...කතාබහ ඇතුළේ ජීවීතේට ගන්න දේවල් ගොඩයි හැමදාමත් වගේම අදත්...ඔබගේ නිර්මාණ රසවිඳිනවා සේම කතාබහත් ඕනෑ තරම් වේලා අසා සිටිය හැකියි..ඇත්තටම රවීන් අයියෙ ඔයා කියන්නෙම ආශ්චර්‍යක්..බොහෝ දෙයින් පරිපූර්ණ මිනිසෙක් ඔබ..ඔබ වැනි පුතෙක් දායාද කළ ඒ මවටත් පියාටත් අනේක වාරයක් පින්🙏🙏 අයියේ ඔයා කියපු හැමදේකටම එකඟයි නොපැකිලී...නිහඬව මහන්සි වෙලා වැඩ කළාම සාර්ථකත්වය හඬ නගයි..ඒකට හොඳම උදාහරණයක් ඔයා...කියන්න දේවල් ගොඩයි අයියේ කෝම අකුරු කරන්නද සියල්ල... හැමදාමත් ඔයාට ආදරෙයි අපි..ඔය නිහතමානීකම ,සරල බව, මානුෂීය බව දක්ෂතා ඔබව තව බොහෝ දුර රැගෙන යාවි...පරිස්සමින් සතුටින් ඉන්න අයියේ ..ජයෙන් ජයම වේවා. RK👌🔥🔥❤❤

  • @Shash447
    @Shash447 Жыл бұрын

    නියම කතාබහක්. රවීන් කියන්නෙ ආදර්ශමත්, නිහතමානී, අතිදක්ෂ, රැල්ලට දේවල් කරන් නැති කිව්වත් වගේ කාටවත් ණයත් නැති බයත් නැති තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන සාර්ථකව යන සුපිරි චරිතයක් 🔥 රැල්ලට නොගිහිනුත් රවීන් කණිශ්ක කාටත් වඩා වැඩියෙන් බැබළෙන තරුවක් වෙලා තියෙන්නෙ ඒකයි. එයයි ඔහුගේ විශේශත්වය ❤️ proud to be your fan. much love my star 🌟 ❤️

  • @sanduni4650
    @sanduni4650 Жыл бұрын

    Raween Kanishka කියන්නෙ වෙනස්ම කෙනෙක් හරිම නිහතමානී අතිදක්ෂ චරිතයක්. නියම කතාබහක්...👌😍🔥තමන්ගෙ පාඩුවෙ කාටවත් කරදරයක් නොවී ඉන්න ආදර්ශමත් චරිතයක් . හුඟක් ආඩම්බරයි fan කෙනෙක් වෙන්න ලැබුන එකට ❤️❤️

  • @dev6866
    @dev6866 Жыл бұрын

    Work hard in silence, let your success be the noise රවීන් කනිෂ්ක හොඳම උදාහරණයක් 🔥♥️ තමන්ගෙ පාඩුවේ ගමනක් යන හිත හොද කොල්ලෙක් රවීන් කනිෂ්ක හරවත් කතාබහක් ❤

  • @rkfan1371
    @rkfan1371 Жыл бұрын

    ඔයාගෙ රසිකයෙක් වෙන්න ලැබීම ගැන මට තියෙන්නෙ පුදුම ආඩම්බරයක්. ඔයා වගේ දාර්ශනික අදහස් තියෙන, හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්ගෙ රසිකයෙක් වෙන්න ලැබීමම මා ලද මහත් භාග්‍යයක් 🙏.

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    👍👍👍ekenma

  • @mtnmtn67968

    @mtnmtn67968

    Жыл бұрын

    Aniwaa..agree❤

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    @@mtnmtn67968 😊😊❤👍

  • @sachde28485
    @sachde28485 Жыл бұрын

    දවසම උනත් අහන් ඉන්න පුළුවන් ඒ කතා කරන විදිහට රවීන්. හරිම අව්‍යාජයි සහ කතාබහත් හරිම හරවත්. God bless you my favourite ❤

  • @Romeo_Juliet_x_rnr
    @Romeo_Juliet_x_rnr Жыл бұрын

    Raween අයියා ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ 🔥🔥 Kani boy 🥰🥰🥰🥰

  • @umejasanmini5993
    @umejasanmini5993 Жыл бұрын

    Rk❤️🔥 අහන ප්‍රශ්න වලට හොදට උත්තර දුන්නා. වැදගත් කතාබහක්. අයියගේ interviews වලින් බලපු හොඳම එකක්. Good luck Ayya❤️

  • @ponnahandileelawathiwilsle2047
    @ponnahandileelawathiwilsle2047 Жыл бұрын

    හරිම ලස්සණ නිහතමානි හදවතක් තියන දක්ෂ තරුණ පරපුරේ කොල්ලෙක් ඔබගේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පැතුම්‍.

  • @kasunpeiris1186
    @kasunpeiris1186 Жыл бұрын

    රවීන්ගෙ කතාබහ හරිම රියල්. බොරු කටහඬක් බොරු කතා විලාශයක් ආරූඪ කරගන්නෙ නැතුව බොරුවට පොශ් වෙන්න දගලන්නෙ නැතුව ඒ කතා කරන විදිහ හරිම අව්‍යාජයි හරිම පැහැදිලියි. දක්ශතාවය වගේම නිහතමානීකම උපරිමයි. ජයම වෙන්න ඕන කොල්ලෝ...

  • @ma-lu7db
    @ma-lu7db Жыл бұрын

    "Work hard in silence. Let the success make the noise." රවීන් අයියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඒ වචනවලට තේරුමක් දීපු කෙනෙක්. කාටවත් කරදරයක් නැතුව, අනිත් අයට වචනෙකින්වත් චෝදනා නොකර, පදනමක් නැති මඩ සත්‍ය පහකට ගණන් නොගෙන, පාඩුවේ තමන්ගේ ගමන යන කෙනෙක්. ඒ නිසා ම වෙන්නැති හැමදාමත් හරියන්නේ. ආස ම රවීන් අයියා කතා කරන විදියට. නව පරපුරේ කලාකරුවන්ගෙන් හරි ලස්සනට ම, පැහැදිලි ව කතා කරන කෙනෙක්. ගීත වගේ ම තමයි. පැය ගාණක් වුණත් එකදිගට අහන් ඉන්න පුළුවන්. හරි ම සන්සුන්, හරවත් කතාබහක්. 😊😊 හැම බලාපොරොත්තුවක් ඉෂ්ට කරගෙන, ඔයා ආස කරන විදියට ඔයාගේ ගමන යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් නිර්මාණ එනකම් මඟ බලාගෙන ඉන්නවා. 🤗🤗

  • @jayanthiginige7216

    @jayanthiginige7216

    Жыл бұрын

    We enjoyed listening to your songs .Now we like to watch you acting and to listen what you says over these interviews.when ever we meet you,you never goes away without listening to young or old fans you come across.we wish you good luck son.

  • @hiranfernando3472
    @hiranfernando3472 Жыл бұрын

    දෙවියෝ කිසි අඩුපාඩුවක් නැතුව හැම දේම දීලා තියෙනවා පෙර පිනක් කොච්චර තිබ්බත් ලැබුනත් නිහතමානීකම දශමයකින්වත් අඩු වෙලා නෑ ඒකයි වැදගත් Good luck Raween 👍

  • @Love_942
    @Love_942 Жыл бұрын

    අපේ රට දේශපාලන සහ මනුෂ්‍යත්වය ගැන කතා කරපු කොටසට ගොඩක් කැමතියි. මමත් රවීන් සමඟ එකගයි 👏 දුකයි අපේ රට ගැන 😢

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @menikw1965
    @menikw1965 Жыл бұрын

    Programme එකට ගැලපෙනම කෙනා අද තමයි ඇවිත් තියෙන්නේ RK 🔥

  • @ferrari939
    @ferrari939 Жыл бұрын

    ඒ කතාබහේ ලස්සන 🔥. ලෝකෙට වටින ජීවිතයක් රවීන් ඔයාට තියෙන්නෙ. ඔයා හැමදාම දිනන්න ඕනි මල්ලි 😭❤️. කවදාවත් දුකක් වෙන්නෙපා ඔයාගෙ ඔය ලස්සන ජීවිතේට 🙏.

  • @himasha6100
    @himasha6100 Жыл бұрын

    රවීන් කනිෂ්ක කියන්නෙම ආදර්ශමත් චරිතයක්.....🙂 නිදහස 100%ක් අගය කරන මට අයියගේ ආදර්ශ මහ මෙරක්....😘 එක තප්පරයක්වත් skip නොකර බලපු ලස්සනම වැඩසටහනක්.....❤️ ආදරෙයි රවීන් අයියේ හැමදාමත් ඔබට ගොඩාරියක්....😍 " Work hard in silence , Let the success make the noise "

  • @erandikawshalya1807
    @erandikawshalya1807 Жыл бұрын

    රටට බරක් නැති නයක් නැති , බයත් නැති කට රුව ගුන නැණ ඇති පුතෙක් ❤❤❤❤❤❤

  • @nw5079
    @nw5079 Жыл бұрын

    හැමදාමත් වගේ වටින සුපිරි කතාබහක් රවීන් 🔥

  • @PN1486
    @PN1486 Жыл бұрын

    කතා කරනවා අහන් ඉන්න ආසයි...😌❤️‍🔥 ආසම චරිතයක් රවීන් අයියා...🥺❤ Our multi talented Boy...❤️‍🔥 Good luck for your future...✌️❤

  • @hasithagamage5504
    @hasithagamage5504 Жыл бұрын

    බොරු මවාපෑම් නෑ එකෙන්ම සුපිරි චරිතයක් 🔥💪 උබට කැමති අන්න ඒකයි ❤

  • @vish1279
    @vish1279 Жыл бұрын

    හැමදාම වගේ ඒ කතා බහෙන් අපේ ජිවිතයට ගත යුතු දේ බොහොමයි❤️

  • @ppm5036
    @ppm5036 Жыл бұрын

    වටින කතාබහක් 👍

  • @SA_SLUK
    @SA_SLUK Жыл бұрын

    Great discussion Raween ❤

  • @pawandilhara3472
    @pawandilhara3472 Жыл бұрын

    කලාව ගැන විතරක් නෙමෙයි ජීවිතය, සමාජය, දේශපාලනය, මේ හැම දෙයක් ගැනම පුලුල් පරාසයක විහිදිච්ච විචාරශීලී බුද්ධියක් තියෙන පට්ට කොල්ලෙක් 💯💯💯👍

  • @thamalarodrigo3639
    @thamalarodrigo3639 Жыл бұрын

    Very Good discussion. Good luck Raween ❤🔥

  • @cutedream9925
    @cutedream9925 Жыл бұрын

    Proud of you RK 🔥🔥😎😎🥵

  • @maxmadushan5324
    @maxmadushan5324 Жыл бұрын

    දවසක හමබ වෙලා කතා කරන්න ආසම චරිතයක් ❤

  • @nethmipeiris
    @nethmipeiris Жыл бұрын

    රවීන් අයියා 🔥❤️‍🔥 හරිම හරවත් කතා බහක් 👌 මෙහෙමයි කියලා එකම වචනයක් වත් තුබුණේ නැහැ අහක දාන්න 🔥👌 අහන ප්‍රශ්න වලට උත්තර දීපු විඳිය අහන් ඉන්න ආසයි 🔥 ගන්න ගොඩාක් දේවල් තිබුණා මේ කතා බහ තුළ. Proud of you RK ❤️✨ හිතේ තියෙන ආදරේ ගෞරවය තව තවත් වැඩි වෙනවා 😍 ඔය නිහතමානිකම හැමදාමත් තියාගන්න අයියේ ♥️ OUR MULTITALENTED PACKGE 😍❤️‍🔥✨ ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️🙏

  • @senulyadil6206
    @senulyadil6206 Жыл бұрын

    RK❤️🔥 අයියා ඉන්න interviews ඇත්තටම හරිම හරවත් ඒ වගේම හරිම රසවත්. ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන්❤️❤️

  • @senu7644
    @senu7644 Жыл бұрын

    රවීන් ❤️🔥 ජීවිතේට බොහොම වටිනා අදහස් එකතු කරගතහැකි හරවත් කතාබහක්👌

  • @nadiniperera6561
    @nadiniperera6561 Жыл бұрын

    Wow Mr. RK😫❤ Soo proud of you man...🙌

  • @dar4942
    @dar4942 Жыл бұрын

    Rk 🤟

  • @nimeshweerathunga3640
    @nimeshweerathunga3640 Жыл бұрын

    කරනකොට මෙහෙමයි කියනකොට මෙහෙමයි නැති කරන දේ කියන කියන දේ කරන නියම කොල්ලෙක් 👏👏💪

  • @erangaabishk722
    @erangaabishk722 Жыл бұрын

    එක තැනක් එක කොටසක් වැදගත් හිතට දැනුනා කියන්න බැ පුලුවන්නම් මුලු කතාවම මම මෙතන type කරනවා සහෝදරයා 💪💪

  • @positivevibes1938
    @positivevibes1938 Жыл бұрын

    RK 🔥

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 Жыл бұрын

    Raween Aiyaa❤️🔥

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 Жыл бұрын

    හරිම බුද්ධිමත් කතා බහක් අහන් ඉන්න ආසයි ඔබ කතා කරපු හැම වචනයක්ම ඇත්ත ඔබේ නිහතමානි කමත් විනයගරුක බවත් ඉතා අගය කරමි තවත් ඉදිරියට යන්න ඔබට ජය

  • @pinkblossoms676
    @pinkblossoms676 Жыл бұрын

    ගීතවලට සමවැදිලා අහගෙන ඉන්නවා වගේ කතාවටත් සමවැදිලා අහගෙන හිටියා ❤❤

  • @nishinikulasinghe4122
    @nishinikulasinghe4122 Жыл бұрын

    This is boy is aging backwards.. looking extremely handsome 🔥 You are such a beautiful person inside and out. Matured more than your age..calm and sorted. Proud of you as always. Sky is the limit for you boy ❤❤

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 Жыл бұрын

    කතා කරපු හැම වචනයක්ම වැදගත් හරවත් ඇත්තටම රවීන්ගේ රසිකයෙක් වීම ආඩම්බරයක් ❤

  • @mad_9696
    @mad_9696 Жыл бұрын

    Keep shining boyyyyy ❤️

  • @koresh.9362
    @koresh.9362 Жыл бұрын

    ''work hard in silence , Let the success make the noice.'' ඇත්තෙන්ම හුගාක් වටින කියමනක් කතාබහට එකතු කරේ රවීන්😌ඔයාගෙ වයසත් එක්ක ගත්තම ඔයා කතා කරන විදිය හරි පුදුමයි😶කොල්ලො වුනාම ගොඩක් නොමගට යන අවස්ථා වැඩියි. ඒ්ත් ඔබ දැන් පරපුරට ලොකු ආදර් ශයක්. ඇත්තටම සතුටුයි අපේ රටේ කොල්ලෙක් මෙහෙම අදහස් දරන එක ගැන. සුබ පතනවා ඉදි වැඩ සියල්ල හරියන්න කියලා..මිනිස්සුන්ගෙ ආදරේ හැමදාමත් උබට ලැබෙයි, ඔය පාරෙම ඔය විදිහටම ලස්සනට ගමනක් යන්න Bro .. GOD BLESS YOU

  • @ruviweerasekara685
    @ruviweerasekara685 Жыл бұрын

    Raween Kanishka 🔥 මොනතරම් ජනප්‍රියත්වය සල්ලි සැප සම්පත් තිබ්බත් පොඩි වයසෙන්ම ජීවීතයේ යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වෙන බුද්ධිමත් තරුණයෙක් 👌❤

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    Oba hary.Eya kalawata enna kalin samanya pawlaka lamayek.e dhe adhatath eya laga thiyana.mokadha koshara janappriya unath,salli thibunath edha hitiya raween ma thamay adhatath inne.eka interview ekaka raween malli kiwwa eyage amma kiyala thiyanawalu janappriya thwaya dhanahisen ihala gannepa kiyala .adhatath eya samanya pawlaka teacher kenekgeth grama niladharikenekgeth puthamay .ehema hemotama inna be .

  • @ruviweerasekara685

    @ruviweerasekara685

    Жыл бұрын

    @@fathimaahsa8066 ඇත්ත. මං කතා කලේ වර්තමානය. රවීන්ගෙ පවුල බොහොම වැදගත් මධ්‍යම පාන්තික සාමාන්‍ය පවුලක්. හැබැයි ඒ දෙමව්පියෝ රවීන්ට හොදට ඉගැන්නුවා. එතනින් එහාට රවීන් එයාගෙ ජීවීතේ එයාගෙ දක්ෂතාවය උත්සහය මත එයාට ඕන විදිහට ලියාගෙන ජනප්‍රියත්වය සල්ලි සැප සම්පත් හැමදේම එයාගෙ ජීවිතයට ලගා කරගත්තා. ඒ වෙලත් ඒ නිහතමානී හැසිරීම සහ තරුණ වයසට ජීවිතය පිළිබද ඒ තියෙන අවබෝධය හරි වටිනවා...

  • @mtnmtn67968

    @mtnmtn67968

    Жыл бұрын

    @@ruviweerasekara685 👍👍

  • @mmck9939
    @mmck9939 Жыл бұрын

    හැමෝටම හිතන්න බොහෝ දේ ඉතුරු කරපු බොහොම වටිනා කතාබහක්💛........ "අපි ඉන්න කාලෙ පුළුවන් විදියට හැමෝටම උදව්වක් කරගෙන ජීවත් වෙන්න ඕනි.මොකද හෙට මැරුනොත් අපි අද මනුස්සයෙකුට උදව්වක් හරි කරලනෙ.ඒක හිතේ තියාගෙන ජීවත් වෙන්න" එදා ඒ මට කියපු වචන ටික අදවගේ මතකයි🙏💛. කෙනෙක්ට අයියගෙ ජීවිතෙන් ,මේ කතාබහෙන් තමන්ගෙ ජීවිතේට එකතු කරගන්නවනම් ආදර්ශ බොහෝමයයි.හැමෝම අයියා හිතනවා වගේ හිතුවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද 💛.

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms Жыл бұрын

    හැමදාමත් වගේ බොහොම වැදගත් සමජයට හොද පනිවිඩයක් දෙන කතාබහක් ❤ මම කාටවත් නයත් නෑ බයත් නෑ 👌

  • @nelinevanma6923
    @nelinevanma6923 Жыл бұрын

    Proud Of You RK ❤Great Programme ❤️

  • @mezzy8339
    @mezzy8339 Жыл бұрын

    අන්තිමට කියපු ඒ උපදෙස් ටික ගොඩක් වටිනවා. ඔයාගෙ ජීවිතේට ගත්තු දේවල් අනික් අයටත් බෙදා දුන්නු එකට ගොඩක් ස්තූතියි රවීන් ❤️. ඔයා වගේ දියුණු වෙන්න ආස අයට ඒ වචන ටිකම ඇති වෙයි 😍.

  • @pabodiwijesundara1085
    @pabodiwijesundara1085 Жыл бұрын

    අයිය කියපු මේ දේවල් වලට 100% ක් නෙවෙයි 1000% එකගයි....දැකපු නිහතමානී ම කලාකරුවා 💙🥰

  • @Hash_Tee
    @Hash_Tee Жыл бұрын

    නියමම කතාබහක්. රවීන් ♥️🔥 හැමෝටම වටිනා අදහස් කීපයක්ම රවීන් දුන්නා මේ හරහා. ගන්න දේවල් හිතන්න දේවල් ගොඩක් තියෙනවා මේ කියපු දේවල් අතරෙ. ජයම වේවා රවීන්!! ❤

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan Жыл бұрын

    හැමෝටම වටින වැදගත් කතාබහක් 🔥 රවීන් අයියාගේ හැම program එකකින් ම ගන්න දේවල් ගොඩක් තියෙනවා , ❤🔥 ඇත්තටම මේ වගේ artist කෙනෙක් ගේ , හදවත ලස්සන අවංක , නිහතමානී පුද්ගලයෙක්ගේ fan කෙනෙක් වුන එක ගැන මාරම ආඩම්බරයි ❤🔥✨️

  • @mtnmtn67968

    @mtnmtn67968

    Жыл бұрын

    Aniwaa❤

  • @avishifonseka4009
    @avishifonseka4009 Жыл бұрын

    දැකපු ආදරණීයම අහිංසකම චරිතයක් රවීන් අයියා ❤❤❤ කොච්චර සාර්ථක උනත් ජනප්‍රිය උනත් නිහතමානීකම උපරිමයි. ඒ ජීවිතාවබෝධයත් හරිම වටිනවා. ගන්න ආදර්ශ ගොඩයි අපිට ❤❤❤

  • @venurithamashi5377
    @venurithamashi5377 Жыл бұрын

    රවීන් කණිෂ්ක 🔥

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 Жыл бұрын

    RK 😍

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Жыл бұрын

    Wow man the way you talk sinhala & english is excellent. very bright & clear. So proud of you Raween 🔥❤

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 Жыл бұрын

    බලන්නොකො තියන වැදගත් පෙනුම ලස්සන .මෝස්තර කිසිවක් නෑ.නිහතමානී කම උතුරනව. මන් ආදරේම ගායකයට.යන්න පුලුවන් තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .

  • @priy4773
    @priy4773 Жыл бұрын

    Raween ❤️

  • @dinus3159
    @dinus3159 Жыл бұрын

    රවීන් අයියාගෙ කතාබහ හරිම සරලයි.. මම ආසම ඒ මියුරු හඬට.. ඔහු තුල තියෙන නිහතමානී කමට.. ජීවිතය ගැන හිතන විදිය හරි ලස්සනයි.. ඇත්තටම ඔහුගේ රසිකාවියක් වීමත් හරිම සතුටක්.. බුදුසරණයි රවීන් අයියේ.. පරිස්සමින් ඉන්න.. ඡයම වේවා ඔබට.. 🙂💗💗💗

  • @nadeekumari9937
    @nadeekumari9937 Жыл бұрын

    රවීන් අයියා කියන්නේ මම ආසම චරිතය.රවීන් අයියාගේ අදහස් වලට 10000% එකඟයි❤️

  • @dp2927
    @dp2927 Жыл бұрын

    Raween 🔥❤🥺❤

  • @gihaa529
    @gihaa529 Жыл бұрын

    Love you my star. Keep shining ❤😉

  • @thiyasha844
    @thiyasha844 Жыл бұрын

    Raween; the best! What a meaningful conversation ❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Жыл бұрын

    ඇත්තමයි දෙවෙනි ඉනිම බලන කාලෙ මමත් වැඩිය ආස නෑ.. ඒත් මේ කතාබහ දැක්කාම.ඔහු හරිම Great කියල හිතෙනවා.. ආදරෙයි හැමදාමත් ජය වේවා..!!❤️🌹❤️

  • @dumithpriyantha1621
    @dumithpriyantha1621 Жыл бұрын

    Thamange paduwe wada tika Karagena inna nihathamani charithayak api godak kamathi raveen aiyata

  • @nukicast9376
    @nukicast9376 Жыл бұрын

    මට දෙවෙනි ඉනිම නිසා මේ කොල්ලව එපා උනා. ඒත් මේ මාර නිහතමානි දාර්ශනික චරිතයක්නෙ ආදරෙයි රවීන් අය්යෙ ♥️

  • @AshokaLalani-ij1xq
    @AshokaLalani-ij1xq6 ай бұрын

    ඔබ වැනි ගුනගරුක නිහතමානී පුතෙක් මතුඅත්බවයක ලැබේවා කියල පතනවා

  • @darshichamila9040
    @darshichamila9040 Жыл бұрын

    ඔබ වෙනුවෙන් ඔබ ගත් හැම තීරණයක් ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රවීන්. ❤️

  • @slpetworld2897
    @slpetworld2897 Жыл бұрын

    Raween ayya🖤

  • @jeevaniliyanawanniarachchi8003
    @jeevaniliyanawanniarachchi8003 Жыл бұрын

    ඉතාම දක්ෂ නිහතමානී චරිතයක් .සබ පැතුම් .ගොඩක් දුර යන්න පුලුවන් .

  • @Nimasha13456
    @Nimasha13456 Жыл бұрын

    Raween aiyya ❤️🔥🌹

  • @channelsri4126
    @channelsri4126 Жыл бұрын

    Rk❤

  • @Telelovers
    @Telelovers Жыл бұрын

    🖤💙RK💙🖤 🔥Humble, talente,handsome 🔥Actor,singer, announcer, dubbing artist Our🥰 SUPER STAR ⭐ RAWEEN KANISHKA ❤

  • @nimeshafernando2499
    @nimeshafernando2499 Жыл бұрын

    Turtleneck tshirts රවීන් අයියගෙ signature style එක වගේ 😍💙🔥 කතා කරපු හැමදේකම වගේ ජීවිතේට ගන්න දෙයක් තියෙනවා ❤

  • @buddrikavidyalankara1003
    @buddrikavidyalankara1003 Жыл бұрын

    Putha oyage adahase kathawa hitha harima sundarai. Nihathamaani .Oya sing karapu sindu walata mama harima kamathi.May program ekai wonderful. Good luck 🤞

  • @rkdon3880
    @rkdon3880 Жыл бұрын

    Totally agree with Raween's view on law and order in the international context and the hybrid version of colonial control for the purpose of social, economic development and accountability. You are correct.

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    I also agree

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    Жыл бұрын

    I too agree with him in this respect, totally.

  • @rkdon3880

    @rkdon3880

    Жыл бұрын

    @@dayaranidealwis251 Raween is absolutely correct in everything he said about the current situation and how he sees the solution to it, only he didn't have a chance to explain it in details. His view makes perfect sense.

  • @Love-sm9kr
    @Love-sm9kr Жыл бұрын

    Raween aiya ❤

  • @fathimaahsa8066
    @fathimaahsa8066 Жыл бұрын

    Etthatama raween malligena thiyana garuthwaya thawa wedi wenawa.godak hodha dewal kiwwa malli.obaweni nihathamaani dhaksha kollek ge fan kenek weema gena aadmbaray.😊😊👍

  • @Telelovers
    @Telelovers Жыл бұрын

    Handsome, Talented, Educated, Humble Raween Kanishka 😍💙

  • @Hello-sd9dl
    @Hello-sd9dl Жыл бұрын

    RK❤️❤️❤️

  • @rkdon3880
    @rkdon3880 Жыл бұрын

    Genuine RAWEEN KANISHKA. Inspiration and life changing experience of all time. Man, you truly are an inspiration to anyone. Can't find enough words to describe how authentic you are. This is the RAWEEN KANISHKA we know and we knew behind that multitalented artist. Thanks for being you. The best is yet to come. All the best.

  • @thamalarodrigo4999

    @thamalarodrigo4999

    Жыл бұрын

    Agreed with you. 👍

  • @dayaranidealwis251

    @dayaranidealwis251

    Жыл бұрын

    Agree totally. He is a truly inspiring artist no doubt. 🌈❤

  • @rkdon3880

    @rkdon3880

    Жыл бұрын

    @@thamalarodrigo4999 🙂 He is one of a kind. Such a unique artist.

  • @rkdon3880

    @rkdon3880

    Жыл бұрын

    @@dayaranidealwis251 🙂. We are truly lucky to have him as an artist as well as the simple and authentic man in him.

  • @hnj4614
    @hnj4614 Жыл бұрын

    RAWEEN 🌟 Loved the entire convo ❤ Keep shining like you always do Superstar 💫

  • @lavenderlily4961
    @lavenderlily4961 Жыл бұрын

    ඔයාගේ ගීත ඇස් දෙක පියාගෙන මනසින් විදිමින් දෙසවනින් අහන්න විදින්න පුලුවන් වගේම තමයි ඔයගේ කතා ශෛලියත්

  • @basurasuranjith5643
    @basurasuranjith5643 Жыл бұрын

    Raween kiynne mara perefect manussyek❤

Келесі