Mega ටෙලිනාට්‍ය ගැන රවීන් හදවතට එකඟව කියූ අමුතු කතාව | Special Interview with Raveen Kanishka

Mega ටෙලිනාට්‍ය ගැන රවීන් හදවතට එකඟව කියූ අමුතු කතාව | Special Interview with Raveen Kanishka

Пікірлер: 41

  • @nipun5576
    @nipun5576

    රවීන් අයියගෙ කතාව ආකල්ප එහෙම නියමයි🙂 ගොඩක් බුද්ධිමත්ව හිතලා කතා කරනවා❤️

  • @pabodha5200
    @pabodha5200

    රවීන්❤

  • @vihanperera68
    @vihanperera68

    රටට වටින චරිතයක් ඌ ❤ අපේ උන් ඉතින් කවදාවත් වටින දේවල් වලින් වැඩක් ගන්න ජාතියක් නෙවේනෙ social media වලත් රැල්ලට මඩ ගගහා වැලලෙන ගොබ්බ කී බෝඩ් වීරයො ටිකක්නෙ ඉන්නෙ 😂

  • @iis213
    @iis213

    අත්දැකීම්වලින්ම දේවල් ඉගෙන ගත්ත කෙනෙක් 🙂❤

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476

    පුදුම සරල කෙනෙක්, ජීවිතය විදින ආකාරය හරිම ලස්සනයි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!! ජයම වේවා!!❤❤❤❤❤❤❤

  • @RR-iy2iu
    @RR-iy2iu

    Raween 🥰❤️

  • @mtnmtn67968
    @mtnmtn67968

    රවීන් අයියගෙ කතාබහට ආකල්ප වලට මන් ගොඩක් කැමතියි..ගරු කරනවා..ඒ කතාබහ අහන් ඉන්න ප්‍රියයි❤❤👌🔥🔥😎

  • @Romeo_Juliet_x_rnr
    @Romeo_Juliet_x_rnr

    රවීන් අයියා ❤🔥

  • @indranijayasingha8541
    @indranijayasingha8541

    Raween Keyanna Nehathamane Ahte Vesehsta Dakshayak 👍 ..

  • @nethmipeiris
    @nethmipeiris

    මේ කියන හැම වචනෙකම ගන්න දෙයක් තියනවා ❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999

    Katha karanawa ahagena inna asai. Good luck Raween ❤👍

  • @Malki.Uththara
    @Malki.Uththara

    8:00

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984

    රවීන් අයියා😌❤️

  • @fathimaahsa8066
    @fathimaahsa8066

    Raween malli ge kathawa ahan inna puluwan dawasak unath .😊

  • @mihithilakna
    @mihithilakna

    නිහතමානී බුද්දිමත් තරුවක් RK 🌟❤

  • @lolalalan8269
    @lolalalan8269

    ඇත්ත කතාව සමහර රට වල මෙගා ටෙලි නාට්‍ය වල කොටස් 2000, 5000 තියෙන්නේ.

  • @user-mn3mr8dc7i
    @user-mn3mr8dc7i

    Adarey putha godak..anagathe waasanawantha wewa .budu saranai putha..

  • @nelinevanma6923
    @nelinevanma6923

    Rk 🌚❤️🔥

  • @dayaranidealwis251
    @dayaranidealwis251

    As always it is very inspiring and rewarding to listen to Raween’s singing and equally to his talking. There is so much depth in his way of thinking. What strikes me most is his belief in himself and I suppose that’s why he was able to find his true self and now live a simple and contented life. It seems to me he strikes a balance between, being a ‘private’ person and a ‘public’ person and does that pretty successfully. Best wishes to maintain that balance throughout your life !!! Love you heaps, son, for what you are and what you have achieved so far.❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901

    මූ

Келесі