No video

ක්ලබ් වසන්තගේ පැටිකිරියාව ඔහුගේ අවසන් කටයුතුයි සිදු කිරීමට පෙර පොලිසියෙන් එළියට දායි | Rathu Katta

ක්ලබ් වසන්තගේ පැටිකිරියාව ඔහුගේ අවසන් කටයුතුයි සිදු කිරීමට පෙර පොලිසියෙන් එළියට දායි
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
- Facebook: / nethnews
- Twitter: / nethnews
- TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Sithruwan
Reporter - Thushara

Пікірлер: 109

  • @chathuraanjana2931
    @chathuraanjana2931Ай бұрын

    පාස්කු ප්‍රහාරය වගේද

  • @herathkumari
    @herathkumariАй бұрын

    ලංකා රාජ්‍ය පාලනය කරන්නේ ඩුබායි ඉන්න අය

  • @IDona-ke3nb

    @IDona-ke3nb

    14 күн бұрын

    @@herathkumari නෑ ලංකාව පාලනය කරන්නේ කරුණා පිල්ලෙයාන් එක්ක සිංහල එල්ට්ටි නායක රනිල් , මයිනා....

  • @saumayaronali5296
    @saumayaronali5296Ай бұрын

    කරපු උන්ද කව්ද නිවරදි ... කියලා දන්නේ නැ.... මොනවා උනත් අර දරුවන් ට දුන්නා වු ගින්දර ඒ හැම දෙනාට ම ලැබේවා ..... කාවුරු වුනත් දරුවන් ...

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1dАй бұрын

    පොලිසිය රගපානවා,ආන්ඩුවත් එක්ක

  • @jagaja444
    @jagaja444Ай бұрын

    අපෙ හාමුදුරුවනේ දින හතක් තුළදී සියල්ලම අවසන්.. පියු මී 🐝 සංදර්ශනය මෙන්ම මෙයත් ටැටුවක් මල්ලී

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1qАй бұрын

    අල්ලයි පොලිසිය ගැන කියන්න ඔනෙ නැහැ කංජිපානි ඔච්චර ගේම ගහන්නෙ පොලිසිය එ පැත්තට වෙන්න පුළුවන්

  • @maxbope8771
    @maxbope8771Ай бұрын

    මිනිමරිම ශ්‍රි ලන්කා පොලිස් අනුග්‍ර්හය. 😉

  • @lasithananda8290
    @lasithananda8290Ай бұрын

    දැන් මෙයා කියන විදිහට අපරාද කරලා මුහුද නිසා පැනලා යන්න පුළුවන් ලු 🤣🤣🤣🤣මහ දවල් ආයුද අරන් වෙඩි තියලා හැංගිලා ඉන්න පුළුවන් නම් පොලිස් මහත්තයෝ පොලිසියක් ඕනෙ නෑ මම අවරුදු 15 රට ඉන්නෙ මේ රටෙත් වටේට මුහුද අදටත් ඔය වගෙ සිද්දියක් වෙලා නෑ උනොත් පැය 24යන්න කලින් අල්ලලා

  • @mosu594

    @mosu594

    Ай бұрын

    Mun kiyana vidiyata ayeth Koti Nagitala kiyala apita polyicyen kelinna puluwan Police karaya badajaree wesika puthala Mun ammawa vikunla hari salai labenawanam

  • @S_han1210

    @S_han1210

    Ай бұрын

    මුහුද අයින් කරලා දාන්න ඕන…..😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501Ай бұрын

    කතාවේ හැටියට කවදාවත් මේ අපරාධකාරය අහුවෙන්නේ නෑ

  • @damai4603

    @damai4603

    Ай бұрын

    ඒකයි අනිවාර්යයෙන් මෙ වෙන දෙවල් එක්ක 👍👍🇱🇰

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146Ай бұрын

    පොලීසිය න බන් සන්විදාන්මක ආපරාදකරුවන් ට පැනල යන්න ඇප දුන්නෙ

  • @IDona-ke3nb
    @IDona-ke3nbАй бұрын

    මන් නම් හිතන්නේ දූපතක් වෙලා තිබිද්දි තම ගොඩබිම් වල එකට එකතුවෙලා තියෙන රටකට වඩා අපරාධකාරයෝ අල්ලන්න ලේසි ටිකක් හරි මන් නම් හිතන්නෙ

  • @Iafdhujgrcjmykjbtgrfc

    @Iafdhujgrcjmykjbtgrfc

    Ай бұрын

    That’s what I am also thinking…These guys just making excuses…..

  • @ashkeru-10
    @ashkeru-10Ай бұрын

    පුනරුත්තාපන කඳවුරේන් පැන්න පසු බොහොම හඳුනා නොගත් මනුස්ෂ ගාතන සිදුවෙන්නේ. ඒ මගේ නිරීක්ෂණය.

  • @eviljoke5712
    @eviljoke5712Ай бұрын

    බොරැල්ලට කෝල් එකක් ගැහුව අවදානය ඒ පැත්තට හැරෙව්ව කට්ටියගේ වැඩේටසෙට් උන ඔර්ජිනල් සෙට් එක පැන්න රටින් එච්චරයි 👍

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1qАй бұрын

    සුබ උදැසනක් තෙරුවන් සරණයි

  • @anomakanthi634
    @anomakanthi634Ай бұрын

    ඔකත් ඔතින් ඉවරයී ඵයා මැරුණ අද යනව යන්න භ ඔතනින් ඉවරයි කියල තමයි කියන්න තියෙන

  • @samearaa8434
    @samearaa8434Ай бұрын

    පොලිසියට වැඩ බැරි නම් හමුදාවට භාර දෙන්න😅😅😅😅

  • @gigis867
    @gigis867Ай бұрын

    අල්ලයි ඇටේ shooterge අපි දන්නවනේ ඕගොල්ලෝ අල්ලපුව 😊

  • @user-yq1jg1kt5s
    @user-yq1jg1kt5sАй бұрын

    දැන් ඉතින් කිසිම පැටිකිරිය වැඩක් නෑ 😢හැම දෙයක්ම සිදුවෙලා ඉවරයි 😂, මින් ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න ලංකාවේ පොලිස් අධිකාරී කිරියාත්මක විය යුතුයි

  • @damai4603

    @damai4603

    Ай бұрын

    මාලිමාවට පාලන බලය ලැබෙවා 👍🤩

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896Ай бұрын

    90 සිටන් දැක්ක දෙයක් දේශපාලුවා පාතාලයෙන් වැඩ ගන්නවා පාතාලය දේශපාලුවාගෙව් වැඩ ගන්නවා.රට පාලනය කරන්නෙත් පාතාලයක් තමා

  • @roshanchinthaka2428
    @roshanchinthaka2428Ай бұрын

    මහත්තයෝ ඕකට කරන්න ඕන හොදමදේ මේකයි. ල්ංකාව කියන්නෙ පොඩි දූපතක්. ඒ දූපත්තේ තීන්නෙ හරිම කුඩා බෝට්ටු නැවු නැවතුම් ප්‍රමානයක් අන්න ඒ නැවතුම් පලවල් මුලින්ම සොයාගන්න වෙනම මෙහෙයුමක් දාල. ඉන් පස්සෙ ඒ හැම තැනටම නේවි එකෙන් ආරක්ශක අකංශ වලින් දාන්න ඊට පස්සෙ මම නම් හිතන්නෙ ඔයි ගොඩක් අපරද නැතිවෙයි මගේ අදහස ඒකයි කරන නොකරන එක ඔබතුමන්ලගෙ වගකිමයි. පුලුවන්නම් මේ කාරනාව ආදාල අයව දැනුවත් කරන්න 👌👍

  • @madumadushani8112
    @madumadushani8112Ай бұрын

    ලංකාවෙ පොලීසිය කියන්නෙ කොන්ද කෙලින් නැති පාංකඩයො ඉන්න ගොට්ට අල්ලන ජාතියක්.. තිත්ත උනත් අැත්ත එ්කයි ලමයි..😂😂

  • @hasangikamaduchani3453
    @hasangikamaduchani3453Ай бұрын

    ලංකාවෙ පොලිස්පති කංජිපානි ඉම්රාන්..

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7jАй бұрын

    පොලිස් පිටපත සාර්ථක යි , කුඩු විකුනන, ගනිකා මඩම් කරන ප්‍රසිද්ධ අය කොහොම ද නිදැල්ලේ හිටියේ

  • @pushpaepitakaduwagamage438
    @pushpaepitakaduwagamage438Ай бұрын

    කංජිපානිට ලේසියෙන්ම ඇප හම්බ වුණේ කොහොමද අප්පා....

  • @user-pr7bo7nq3e
    @user-pr7bo7nq3eАй бұрын

    අල්ලගෙන ආපසු එලියට දානවා ආයේ මුන් මිනි මරනවා

  • @VindyaPremachandra
    @VindyaPremachandraАй бұрын

    ඇයි කැන්ජ පනිව අල්ලන්න බැරි උට ඔච්චර බය ලැජ්ජයි

  • @sampaththilakarathne3071
    @sampaththilakarathne3071Ай бұрын

    මේ රට අවුරුදු ගානක කුරිරු ත්‍රස්තවාදයක් තිබිච්ච රටක්. පනස් දෙවන සේනාංකය සහ ත්‍රිවිධ හමුදාව ප්‍රභාකරන්ට පැනගන්න බැරි වෙන්න කරපු මෙහෙය අමිලයි. නන්දිකඩාල් මෙහෙයුම්වලදී ත්‍රි දහ හමුදාව කරපු දේ.. අමතක නැහැනේ.. මුහුදෙන් පනී කියලා ගහපු ගේම කොච්චරද.... නොදත් සැලසුම් වලින් ක්‍රියාන්විත ගොඩ ගියා. දැනගෙනත් දුන් උපදෙස්වලින් පැන ගන්නට හැකි වුණා නම් ඒක මහා අවුලක් 😢😢 ත්‍රි හමුදාවටම ලොකු ලැජ්ජාවක්..

  • @anniesilva9361
    @anniesilva9361Ай бұрын

    මිනීමරුවටත් මෙ විදිහට වෙන්න ඕනේ

  • @nissankanissanka294
    @nissankanissanka294Ай бұрын

    මුන් පොලිස්ද නොදෝකින් 😁😁😁

  • @pushpamadu9408
    @pushpamadu9408Ай бұрын

    මේකත් ඉතින් පාස්කු eka වගේම තමයි tgawa tika දවසයි වසන්ත aiyage minimaruowth නිදැල්ලේ ඉන්නවා ape ලංකාවේ පොලිය කෙලින් hitianawanam ඔහොම ලංකාවේ අපරාධ වෙන්නේ na එකයි ඇත්ත

  • @AnusahAnusah
    @AnusahAnusahАй бұрын

    ayi ඒ එක සැකකරුවෙක් හොටෙල් එකකින් වතුර බෝතලය සහ කැම ගන්නවා දෙවෙවනි වාහනේදි

  • @IDona-ke3nb

    @IDona-ke3nb

    Ай бұрын

    ඒ මොකද්ද ඒ දේ..?

  • @eviljoke5712
    @eviljoke5712Ай бұрын

    රට වටේම මුහුද තියන නිසා තමයි නාවික හමුදාව ඉන්නේ ඒ අය රට ආරක්ශා කරන්නේ නැද්ද 🙄 පිට රටකින් ඇම්බුශ් එකක් ආවත් ඔය ටික තමා ඇවිත් ගහල යනකල් දන්නේ නෑ 😒 "ආයුද දෙකයි කුලියට හිරේ යන සෙට් එකකුයි ලබන සතියේ එලියට බහිවි ඊට පස්සේ අර කලින් ලීක් උන වොයිස් එකේ වගේම කේස් එක ඉවරයි " 😬

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957Ай бұрын

    ජය අරගන ඉවරයි දැන්,එපාවෙලා

  • @chandana6498
    @chandana6498Ай бұрын

    හැමෝටම කියන්න හොඳේ අපි හැමෝම ලන්කවේ නිතියට බය වෙන්න ඔනි නෑ නමුත් පාතලෙට හා L,TTE එකටත් බයවිය යුතුමයි මොකද ඒ අයට ඕනිම ය්හැනක ඕනිම ගේමක් ගහන්න පුලුවන් නිසා පාතලෙට හිස නමාගෙන ඉමු නැත්නම් ජීවිතේ අදුරේ😅😅😅😅

  • @dilinijayasena5867
    @dilinijayasena5867Ай бұрын

    මිනීමරුවෝ අල්ලයි දැන් මේං කියලා 😂😂😂

  • @virajsampath4675
    @virajsampath4675Ай бұрын

    පොලිසිය අල්ලයි මොකද පද්මලාල් ට නීතිය ක්‍රියාත්මක කරාද😂

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666Ай бұрын

    ලන්කාවේ ඇයි මරන දඩුවම නැත්තේ

  • @jananiperera2051
    @jananiperera2051Ай бұрын

    ඉතින් ආරක්ෂක අංශ යක් මොකටද වගකීමක් නැති මුහුදු මාර්ගයෙන් පැනගන්න පුළුවන් කියලා දන්නවා නම් ක්‍රියාත්මක නොවන්නේ ඇයි රට නීතිය මෙහෙයවන්නන්ගේ වරදින් අද මවැනි සමාජයක් බිහි වී තිබේ

  • @chandana8727
    @chandana8727Ай бұрын

    Thaldoowa මොනවා කීවත් police ya පැත්තෙන් අඩුපාඩු godayi

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337Ай бұрын

    අල්ලපු උන් විනාශ කර යුතුයි

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6oxАй бұрын

    පුංචි, ලංකාවේ,, අනේ, මුන්, ඔක්කොම, හොරු

  • @malisirlanka570
    @malisirlanka570Ай бұрын

    අපරාධ. කරුවන්. පසුව.නිදහස්. කෝ.කන්ඡීපානි

  • @jaychandra7033
    @jaychandra7033Ай бұрын

    5360 බලල තියෙනව ඔබට පුලූවන් නමි රට ගැන සංචාරක ප්‍රවර්ධන

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585Ай бұрын

    ඔව් ඔවුන්ට පොල් මුහුදෙන් පැනලා යන්න බෑ මුහුදෙන් පැනලා යන්ඩ උන්ට උදව් කරන්නේ පොලිසිය නීතිය

  • @kussiya-8452
    @kussiya-8452Ай бұрын

    මේක දේශපාලනිකව කරපු ගාතනයක්

  • @chanaka520
    @chanaka520Ай бұрын

    නෙත් එකේ කාක්කොන්ට ඇයි මෙච්චර හදිස්සි? හිතන්නට යමක්.

  • @sameerachathuranga2680
    @sameerachathuranga2680Ай бұрын

    😮

  • @madumadushani8112
    @madumadushani8112Ай бұрын

    මේක රජය සම්බන්ධ වෙලාකරපු දෙයක් කියලා හිතෙන්නෙ මට විතරද... මේකත් පාස්කු ප්‍රහාරය වගේ දෙයක්. මුන් පාතාලෙ කියලා මේ නාට්‍ය කරලා ටික දවසකින් හොඳ නාට්‍යක් ගෙනේවි කොහෙහරි ඉන්න පොඩි පෙඩි ගේම් ගහපු උන් ටිකක් අල්ලාවි තුවක්කු ටිකකුයි. ඔය නාට්‍ය දකින ලන්කාවෙ මොඩ හැත් අායෙත් මේ රජය බලයට ගේනවා මුන් තමයි හොඳ කියලා. මොකද රජයෙ ඉන්න නාකි සෙට් එක දන්නවා ලන්කාවෙ ඉන්න සිංහල මෝඩ හැත්තගෙ තරම. මන් මේ එක පැත්තකටවත් නැතුවයි කිවුවෙ මේ නාට්‍ය ටික බලලා 😊😊

  • @Asamaxcar1989
    @Asamaxcar1989Ай бұрын

    එස් එෆ් ලොක්කා මරපු ශුටර්ස්ලා ඇල්ලුවාද සමයන් මරපු ශුටර්ස්ලා ඔක්කොම ඇල්ලුවද සමන් ප්‍රනාන්දු ඇතුලු බෙලිඅත්තේ පස් දෙනාමරපු ඩබල් ටැප් පවා සුපිරියට ගහපු ශුටර්ස්ලා ඇල්ලුවද වසන්තමරපු ශුටර්ස්ලා ඇල්ලුවද පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවෝ ඇල්ලුවද් 😂😂😂😂

  • @Nipstudio
    @NipstudioАй бұрын

    අම්මට යුඩු අපරාඩ කරුවන් ඇසුරුකරා වෙන්නට පුලුවන්ලු මේක ලකේපoකාවේ අමුටුඇටේ නීතිය නේ

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496Ай бұрын

    Hello Nihal,oba monawa keewath rate aparadha wediwela. Neethi wirodhee awi hema thenama. Policiya budida ?

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3pАй бұрын

    Owa. Hoyanna. One. Naha. Ratata. Winachayak. Kala. Mouwa. Policea. Araksha. Kala. Itin. Badu. Wasanta. Wage. Bekek. Patalen. .maruwa. Num. Hodai. Mou. Minimaruwek. Horek. Wanacharayek. Aparada. Karuwek. Patale. Maeuwe. Unge. Ganudenu. Karayek. Maha. Janatawata. Eka. Karadarayak. .nowe.

  • @ManojThennakook
    @ManojThennakookАй бұрын

    මේ රටේ ඉන්න අපරාද කාරෝ මරපුහම හොයන මගුලට වඩා රටේ විසදන්න දෙවල් තියෙනවා දුප්පතෙක් මැරුනම හොයන්න එකෙක් නැ බල්ලෝ

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854Ай бұрын

    සමාජය රට දූෂණය කරන්නන්

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965Ай бұрын

    Ou ඉතින් ලංකාවට මුකුත් be americave wadi thiyapu කෙනා තත්පර 45 ta marelath ඉවරයි

  • @armalynlyn5824
    @armalynlyn5824Ай бұрын

    ඔය පොලිස්සි කවඅරු හෝ ඔත්තුවක් දුන්නාම අල්ලනවා පොලිසිය නම යනවා ඔත්තු කාරයා පරලොව යවනවා මෙිා නිතිය මොකක්ද අර අමාරුවෙන් අල්ලගත්ත කංජි පානි ඇපදුන්නු රටක් උසාවියක් පොලිමියක් නිතියක් බං මෙිි ඇපදුන්න සතියෙන් පරන්සේයත් ගියා ලංකාවෙිි නිලදාරින්ට අබුඩය ගහාලා කුඹුරුවලට දානිනඔනේ මුංගේ බයිලා

  • @roycearthur8060
    @roycearthur8060Ай бұрын

    Moda police 🐄💨🐃😒

  • @supunwijekoon3780
    @supunwijekoon3780Ай бұрын

    Wasantha babek policiyata

  • @herathkumari
    @herathkumariАй бұрын

    චමුදිත එක්ක ඊයේ තිබ්බ සාකචවා බලන්න

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368Ай бұрын

    Meyath පුදුම බොරු kiyana නිලධාරියෙක් allai බලාගෙන saftar ඝාතකයන් hewwada thajudeen ragama loku seeya h###ge puthata wedi thiyapu eka😂😂😂 ඔක්කොම police drama

  • @jagaja444
    @jagaja444Ай бұрын

    හංවඩු ගහන කම්හලක් වීවෘත කරන්න ගොස් වෙඩි කා ගොං වස්සා..

  • @kussiya-8452
    @kussiya-8452Ай бұрын

    😂😂😂

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342Ай бұрын

    Eawa kohoma gannea bareda ban wahanea aiyete karaya ietea issalla aiyete karaya riyaduru area Tatu ponnaya 😅😅😅😅😅

  • @WickramaDissan
    @WickramaDissanАй бұрын

    බොරැ

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5wАй бұрын

    ❤😢😢😢😢😢😢😢😢😢😢😢Bahrain pathmini

  • @Meedechiara
    @MeedechiaraАй бұрын

    Hari soke😢😢😢

  • @sanathkumara4046
    @sanathkumara4046Ай бұрын

    Ponnayo okkoma bYayi pathLayannta marunat passe baila,,and palayan😅😅😅

  • @wasanthathelwadane8371
    @wasanthathelwadane8371Ай бұрын

    Maha dawal wedithiyapu aparadakaruwo allaganna lontha policeyata baha. Lankawata mokata mewage police department ekak.

  • @hemalranaweerakuruppu9561
    @hemalranaweerakuruppu9561Ай бұрын

    Ape toilat eke kpi kyla gu bettak tibuna..api dan renne kaleta yanwa ..

  • @user-ow1uf7mb5g
    @user-ow1uf7mb5gАй бұрын

    ane pathale un allaida.ape podi peminillakatawath podi ewun allagen wibaga karanna beri police ewun inne lankawe.119 gahala man parsnayak kiyaddi eka ahan idala phone eka thibba ai sewillakwath nehe.ithin aparada karayo nidelle.apita api witharai.neethiya ballata.

  • @kennetbandara8245
    @kennetbandara8245Ай бұрын

    Ithin Oya polosiya. Pathaleta. Bara dila. Thamala. Gedara yanawa 😊

  • @abdulmazumder2581
    @abdulmazumder2581Ай бұрын

    Etakota.nokarapu.ahinsaka.minisu.hire.pelak.aya.guti.kala.marilat.yanawa

  • @madumadushani8112
    @madumadushani8112Ай бұрын

    meka rajaya sambadawa karapu ekak kauru kohoma kiuwath. marapu da idan siddi baluwama theruna ekama de. mekath pasku praharaya wage deyak. ane lankawe moda haththata meka therenne na.

  • @rajithasiriwardana722
    @rajithasiriwardana722Ай бұрын

    😂😂😂Mega natya

  • @dongaarapan1091
    @dongaarapan1091Ай бұрын

    නමුත් ඈ ....

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3pАй бұрын

    Balukam. Walata. Sambanda. Hamotama. Kapu. Taramatama. Hambuwei. Ewata. Nitiye. Pratipadana. Naha. Oya. Mahindage. Golayo. Irin. Tawa. Monawada. Dawasaka. Eyatatath. Hambuwei. Meka. Wideshayakin. Siduwoowak. Nowe.

  • @AmashaPerera-vb9lb
    @AmashaPerera-vb9lbАй бұрын

    Me katha ahannath kammalii

  • @LasanthaShrinath
    @LasanthaShrinathАй бұрын

    Me hemadeyakma natti ane megollan gubayai ekai mehema karanne

  • @RCk1991
    @RCk1991Ай бұрын

    මුගේ බයිලා

  • @visakarashmi4115
    @visakarashmi4115Ай бұрын

    Dan lankava palanaya karanne pathale..mekata nam kavadavath kauruth allanne na.meyage kathave hatiyata kavadavathma allanne na. Eka sure.idiriyath ova vadi wasayen oni tharam sidda vei.

  • @dulminirajapaksha203
    @dulminirajapaksha203Ай бұрын

    Me police ekkenage voice newei

  • @sanjayakumara1
    @sanjayakumara1Ай бұрын

    Mun babala vedi thiyala wun giye mik eken giye nena wun muhudata ho. plane eke yanna peyakatawath wada wela yanawa wun adagena yanna epei ethin e tike navi ekatai air port ekata denuth dunnam allanna berida mun babala.

  • @zongmobile5521
    @zongmobile5521Ай бұрын

    Me pawkarayo okkoma karanne sakkili wada maha kaiyya hamudawe kollo dala marala mun baila ponna policia meka pitipasa Tiran Deshabandu koti gañak aragena hamudawe ķollo dala karawanawa.yako wasanntha hodai ponna kappan policiata wada mus kilo ekata abarena police ballo mankolla karsyo oya amathum denne okun boru thakkadi bsnku hora wsge policia horu hena hstha daruwsnta.pawa.😊😅😮😢😢😮😅😅😊

  • @Shrimali-q4x
    @Shrimali-q4xАй бұрын

    Ethin ban minimaruwo allanna lesi..podi dupathakne

  • @user-zg6yu9eq4t
    @user-zg6yu9eq4tАй бұрын

    😂😂😂😂

  • @prabathdammika3498
    @prabathdammika3498Ай бұрын

    H. Gawwa

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8bАй бұрын

    Desapalaneta kade yana okkama.

  • @user-jf7xb9hd6m
    @user-jf7xb9hd6mАй бұрын

    munta.pissu.mahan.

  • @niranjana4699
    @niranjana4699Ай бұрын

    Bullshit,

  • @preethiperera9261
    @preethiperera9261Ай бұрын

    මෙව්ව ගෙ ඇත්ත නැත්ත දැනගන්න IODPP POLICE ..u tube නාලිකාව බලන්න

Келесі