රසිකාවියක් ප්‍රසිද්ධියේ රන්ජන්ගේ දෙතොල් සිපගනී. | Ranjan Ramanayke

Ойын-сауық

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 317

  • @ranjeewadesilva210
    @ranjeewadesilva2107 ай бұрын

    තව කෙනෙකුගේ ආදරය ලබන්න වාසනාවක් තියෙන්න ඕනේ ඒක විජය කුමාරතුංග ට පස්සේ තියෙන එකම කෙනා රංජන් රාමනායක විතරයි

  • @user-lo5vm6ei5b

    @user-lo5vm6ei5b

    7 ай бұрын

    ඇයි ශිහාන් මිහිරංගටත්....

  • @musicsudda

    @musicsudda

    7 ай бұрын

    ​@@user-lo5vm6ei5bඌ මොකෙක්ද 😂

  • @erangaasela6197

    @erangaasela6197

    7 ай бұрын

    Vijayq kumarathunga wage kalakanniyek thami uuth

  • @nirmaliefonseka5583

    @nirmaliefonseka5583

    7 ай бұрын

    yes

  • @Antony-hg7lh

    @Antony-hg7lh

    Ай бұрын

    ​@@user-lo5vm6ei5b😉😅.ni

  • @chamilprasad5859
    @chamilprasad58597 ай бұрын

    දේශපාලනෙන් අයින්වෙලා සිනමාවත් එක්කම ඉන්නවනම් හැමදාම මේවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලයි රන්ජට…….

  • @chaturanuwan1257
    @chaturanuwan12577 ай бұрын

    රන්ජන් කියන්නේ මාර වැඩ්ඩෙක්

  • @Louve333
    @Louve3337 ай бұрын

    ලොකු ලොකු හීන නෑ රන්ජන් වගේ වෙන්ට තිබ්බ නම් ඒ හොදටම ඇති....😂😂😂😂

  • @malindadilshan5245
    @malindadilshan52457 ай бұрын

    හරිම වැදගත් ආදර්ශමත් duwek😂

  • @jayanathmahendra

    @jayanathmahendra

    7 ай бұрын

    😂😂😂

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    7 ай бұрын

    😅😅

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya6487 ай бұрын

    ☀️💪 super star ✨ රංජන් රාමනායක ❤🎉සමකල නොහැක

  • @roshank.f2744
    @roshank.f27447 ай бұрын

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️ ලස්සනයි ❤️ ලස්සනයි ජය වේවා රන්ජන් අයියා ❤️🎊🎊🎊🎊

  • @kalanadulanjana2963
    @kalanadulanjana29637 ай бұрын

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි 😍🔥

  • @LyricLegacy629

    @LyricLegacy629

    7 ай бұрын

    වයස කියන්නෙ මැරෙන්න ළං වෙන එකට බම්. ආදරෙයි රංජෝ❤

  • @chandanachandana-ru9bt

    @chandanachandana-ru9bt

    7 ай бұрын

    ඈ මචෝ එතකොට වයස යන්න කලින් මැරිලා යන්නෙ , ඒකට මොකද කියන්නේ .

  • @vipulsoysa8604

    @vipulsoysa8604

    7 ай бұрын

    ANE. APE. GAANU. MECHCHA. ASAHANENDA. INNE. MUNTA. MINISSU. NADDA. ME. YAKA. PIRIMIYEKDA. 😢😢😂

  • @chandanachandana-ru9bt

    @chandanachandana-ru9bt

    7 ай бұрын

    @@vipulsoysa8604 ඒක නම් ඇත්ත මුන්ට මාර කුලප්පුවක් තියෙන්නේ නේද .

  • @naveenpanduwawala866

    @naveenpanduwawala866

    7 ай бұрын

    ​@@vipulsoysa8604ඉස්සල්ලා type කරන්ඩ පුරුදුවෙලා වරෙං බං😂

  • @thusharakelum2447
    @thusharakelum24477 ай бұрын

    අපේ එකා ආදරෙයි බොක්කෙන්ම❤

  • @rohitharohitha2626
    @rohitharohitha26267 ай бұрын

    ජනතාවගෙ ආදරේ තමා ඔය...අපි කොයිතරම් ආදරෙයිද ඔහුට..❤❤❤

  • @ApayeYaksaya
    @ApayeYaksaya7 ай бұрын

    Ranja The One Shot, Our Hope. You can be our President.. im sure you can.. stay humble always.. this is why everyone loves you.

  • @s.w1996
    @s.w19967 ай бұрын

    Ratema minisunge adaraya labana warthamanaye ekama minisa. Pera bawaye godak kusal karala thiyenawa metharam adarayak labanna. Ranjan ayyage hitha pirisidui. Theruwan saranai ❤❤❤❤

  • @Dilru6666
    @Dilru66667 ай бұрын

    රටේ ජනතාවගේ ආදරය, ගෞරවය ලබන්නත් වාසනාවක් තියෙන්න ඕනේ .. කාට වුනත් හරි ... රංජන් රාමනායක කවදත් ඇත්ත කතා කරන, කතා කරපු, ජනතාවගේ හදවතේ නායකයා... එතුමාගේ තැන කිසිම කෙනෙකුට ගන්න බෑ ... ඔබට ජේසු පිහිටයි රංජන් අයියා 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @mohammedusaid1343

    @mohammedusaid1343

    7 ай бұрын

    😢

  • @kumarisubesingha4706
    @kumarisubesingha47067 ай бұрын

    'ආදරණීය රන් හදවත ' හැමදාම ආදරෙයි රන්ජන් අයියේ ❤❤❤❤❤❤

  • @user-up7lz9yu1y
    @user-up7lz9yu1y7 ай бұрын

    Oya wage adarayak labanna godak pin karala tiyenawa.chande illuwoth aniwaryen dinanawa❤❤❤❤

  • @sanjeewaedirisinghe1840
    @sanjeewaedirisinghe18407 ай бұрын

    මෙ වගෙ මිනිසුන්ගේ ආදරෙ ලබන්නට පෙර පිනක් තියෙන්න ඔනෙ..❤❤❤❤❤❤

  • @tharangadilhani5429
    @tharangadilhani54297 ай бұрын

    රටේ කාටවත්ම නැති ආදරයක් රන්ජා අයියට මිනිස්සූගෙන් තියෙන්නේ ❤

  • @charikaweerasooriya
    @charikaweerasooriya7 ай бұрын

    ඔයා තමා අපේ හැමදාම නලුවා❤❤❤❤

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv46347 ай бұрын

    ❤❤❤❤රන්ජන් අයියේ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @fathimaashika5088
    @fathimaashika50887 ай бұрын

    Our future president. One and only honest politician. . may god Allah bless you..

  • @jayavathimangalika8794
    @jayavathimangalika87945 ай бұрын

    අපේ රන්ජන් මල්ලිට bs ආදරෙයි ගොඩාක්

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg4 ай бұрын

    Super boy ❤❤❤ 😂😂😂😂😂l love you puthe parisami inna ❤❤❤❤❤❤ 👌👌👌💋🙏🦋🌷good luck ❤❤❤

  • @mazdafamili5386
    @mazdafamili53867 ай бұрын

    රන්ජන් ගිය ආත්මෙ ගැහැණු දානයක් දීලා ඇති ❤❤❤❤❤❤❤

  • @ranathunga7987

    @ranathunga7987

    7 ай бұрын

    Nha mu bibikkan business karala thiyanawa.

  • @NNNiki-fn3ki
    @NNNiki-fn3ki7 ай бұрын

    රන්ජන් සර් ඔයාගේම අලුත් සිංදු ටිකක් කරන්න ❤

  • @hasinthaudayangasandaruwan5631
    @hasinthaudayangasandaruwan56317 ай бұрын

    පට්ට පින් කාරයෙක් 🤗🤗🤗

  • @tinula
    @tinula7 ай бұрын

    හිත හොද රංජා අපිට නම් පිස්සුවක් ආදරනීය සිනමා පරපුරේ සදාතනික තරුව.

  • @PushpaniDamayanthi

    @PushpaniDamayanthi

    6 ай бұрын

    Naaki tharuwa😂

  • @sameeraperera1124
    @sameeraperera11247 ай бұрын

    Ape Lokka♥️♥️♥️

  • @winnervoicestudio824
    @winnervoicestudio8247 ай бұрын

    කොච්චර ආශාවක් ඇතිද ඒකීට .😅😅😅 තනියම රන්ජන් හම්බ උනානම් මල්ලිව කයි ඉතිං 😂😂😂

  • @priyanthirandeniya2182

    @priyanthirandeniya2182

    7 ай бұрын

    😂

  • @samas252

    @samas252

    7 ай бұрын

    මමත් ඒක තමා දැක්ක ගමන් හිතුවේ බන් ඉදකින් අසහන කාරියක්

  • @chandanadikwella6475

    @chandanadikwella6475

    7 ай бұрын

    හිතන්න පුලුවන්නේද කොච්චර නම් අමාරුව ඇතිදකියලා නේද යාලූ😂

  • @samas252

    @samas252

    7 ай бұрын

    @@chandanadikwella6475 කියලා වැඩක් නෑ මුන්ගේ තියන අමාරුවට තව මොනවා කරනවද දන්නෑ මට නම් කියන්න වචන නැ මෝල් කලන්තෙන් ඉන්න එකියක් 😂😂😂😂

  • @ude3333

    @ude3333

    7 ай бұрын

    ලොක්කාගේ වනකානං කල්ලවඩං කයි 🤣

  • @kushlanpitigala6351
    @kushlanpitigala63517 ай бұрын

    Beautiful Ranja

  • @vinodratnayake
    @vinodratnayake7 ай бұрын

    Apee Diyasen kumaaraya...Ranjan Aiya🎉🎉

  • @dinethwidarshana8516
    @dinethwidarshana85167 ай бұрын

    කිසිම පක්ෂයකින් එන්නෙ නැතුව ස්වාධීන තනි පක්ෂයකින් ච්න්දේ ඉල්ලුවත් ශුවර ලොකු ප්‍රතිපලයක් ලැබෙනවා ඔයාට ......❤

  • @e67-nishanthabogahawattage91

    @e67-nishanthabogahawattage91

    7 ай бұрын

    ප.. තමයි, උඹළා ඔක්කොම රට, බුදුදහම විනාශ කරන්න ආපු එවුන්.

  • @dhammikarathnayaka5954

    @dhammikarathnayaka5954

    7 ай бұрын

    oyath hena gon neda?

  • @scofield-sb4kt

    @scofield-sb4kt

    7 ай бұрын

    Ubla bat kana eka aprade bn

  • @rmsureshranga8676
    @rmsureshranga86767 ай бұрын

    තොලට තොල තිබිබා විතරයි.. රන්ජන් රාමනායකගේ" මල්ලි" මට කතා කලාද...😂😂😂😂😂

  • @chamilprasad5859

    @chamilprasad5859

    7 ай бұрын

    😂😂😂😂😂😂

  • @ThisaraniAriyadasa

    @ThisaraniAriyadasa

    7 ай бұрын

    😂😂😂😂😂

  • @maneehemal6400

    @maneehemal6400

    7 ай бұрын

    😂😂

  • @user-ct9jo9vh1d
    @user-ct9jo9vh1d7 ай бұрын

    සුපිරි රන්ජන් අයියා, අපේ එකා 😂🎉🎉🎉

  • @user-cc8kj9kj8g
    @user-cc8kj9kj8g7 ай бұрын

    Ranja oba gana ma kohoma pawasanda adarei ❤

  • @teklakumuduni5595
    @teklakumuduni55957 ай бұрын

    ❤❤❤❤❤ ආදරෙයි 🎉🎉🎉

  • @morwaththamudiyansedarshan7245
    @morwaththamudiyansedarshan7245Ай бұрын

    ❤❤❤❤❤❤Ape una danne anunta pad hadannane.sinhalayage amana gathiya.

  • @punsaramahanama8332
    @punsaramahanama83327 ай бұрын

    ආදරෙයි රංජා බොසා 😍🦍

  • @DilrukshiNishanthi-vg8xt
    @DilrukshiNishanthi-vg8xt7 ай бұрын

    Ranjun aeya i love you

  • @pahannimsara-rk8cb
    @pahannimsara-rk8cb7 ай бұрын

    Adarei ayye ❤

  • @gaminirathnamalala1103
    @gaminirathnamalala11032 ай бұрын

    විජේකුමාරතුංග ජිවතුන් අතර හිටියානමි ඔය ගැනු විජේ මහත්තයාට ආදරය කරන්නේ ඔය ගැනු කාගෙක් සුන්දරියෝ වගේ හැසිරෙන්නේ

  • @ranjeewadesilva210
    @ranjeewadesilva2107 ай бұрын

    රංජන් රාමනායක කියන්නේ පීංකදක් ගැහැණු අයට මොනවද වෙනවා රංජන් ව දැක්කම

  • @hardinsciver5930
    @hardinsciver59307 ай бұрын

    Love you ranjan

  • @chinthakathannewaththa8959
    @chinthakathannewaththa89597 ай бұрын

    එකටත් හරි 😎👍

  • @ChandanaTushitha
    @ChandanaTushitha7 ай бұрын

    ඒකෙල්ල බැදපු කෙනෙක් නම් එහෙමත් යාලුවෙලා..ඉන්න කෙනෙක් නන්..එව ඉවරවෙන්නත් පුලුවන් සබ්‍ය්ත්වයක් නැති ගැනු කිස් එකක් දුන්නත් කමක් නැහැ මාර අමාරුවෙන් ඉන්න බඩ්ඩක් වගේ.ටන්ජන් අයිය ඉවරයි ප්‍රයිවට් එකේ මුනගැහුනොත්

  • @vardarajahselladurai2615
    @vardarajahselladurai26157 ай бұрын

    Super man super star

  • @nayananew8582
    @nayananew85826 ай бұрын

    ❤❤❤❤❤අදරෙයි

  • @tharindushiwantha8603
    @tharindushiwantha86037 ай бұрын

    පිංකාර මිනිස්සු ❤

  • @indranipathirage

    @indranipathirage

    7 ай бұрын

    ❤❤❤

  • @tilaanarachchige
    @tilaanarachchige7 ай бұрын

    Annna gamma 😍👌🏻

  • @reshanpriyanath3381
    @reshanpriyanath33817 ай бұрын

    Spiri aiya

  • @user-ss8ww4rx4q
    @user-ss8ww4rx4q7 ай бұрын

    🌹

  • @nalakalasanth7023
    @nalakalasanth70237 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samindasandaruwan1174
    @samindasandaruwan11747 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith67385 ай бұрын

    Supiri waddek 🎉🎉🎉🎉🎉🎉🎉

  • @devikarathnakumari2032
    @devikarathnakumari20327 ай бұрын

    ❤️😘😘😘😘

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha11467 ай бұрын

    Adarei ranjan

  • @rajithagamage-xw5pl
    @rajithagamage-xw5pl7 ай бұрын

    ❤❤

  • @SandayaJayarathna
    @SandayaJayarathna7 ай бұрын

    ආදරණිය රන්ජන්❤❤❤❤😂

  • @ramyasriyani2196
    @ramyasriyani21967 ай бұрын

    Manussa kama awanka kamai hemedera tiyene nisa tamai hari yaneth jane tawa adere budusaranai

  • @ganganamaliththa3812
    @ganganamaliththa38127 ай бұрын

    ❤️

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o7 ай бұрын

    ප්‍රසිද්ධියේ මේවගේ දේවල් කරන්නේ කිසිම චාරයක් දන්නැති මිනිස්සු මේවා අපි පුම්බන්න නෙමෙයි කරන්න ඕනේ ප්‍රතික්ෂේප කරන්නයි

  • @dkdragon0

    @dkdragon0

    7 ай бұрын

    gihin walaliyan bn walak kapan..karumayak nowi meke.

  • @user-et6qy7et4o

    @user-et6qy7et4o

    6 ай бұрын

    කුණු තියෙන තැනට කුණු එකතු වෙනවාමයි

  • @The_Phoenix716

    @The_Phoenix716

    4 ай бұрын

    ​@@user-et6qy7et4o අම්මො ඔයා මේ දූපතේ හිරවෙච්චි වහලෙක් කියල පේනව 😂😂 පොඩ්ඩක් ඇස් ඇරල ලෝකෙ දිහාත් බලපන්

  • @harshapathirana7064
    @harshapathirana70647 ай бұрын

    ඒකිගේ කුපාඩි කම කියන උන් තමයි කෙල්ලෙක් නැතුව වෙලෙන්නෙ 😂 ඊර්ෂ්‍යාව අත් ඇරපල්ලා 😊

  • @chamikawimukthi9515

    @chamikawimukthi9515

    7 ай бұрын

    Siraa aaa kuhaka ponnayo inna ratak bn meka

  • @dineshkumara8098
    @dineshkumara80987 ай бұрын

    හොරු නොවන කන්ඩායමක් සමග එකතු වෙලා රට හදමු ලොක්කා❤

  • @lalithbotheju3800

    @lalithbotheju3800

    7 ай бұрын

    Ehema evun innavada

  • @amvlogsub2485

    @amvlogsub2485

    7 ай бұрын

    ගොංජා තරම් හොරෙක් ලොවෙත් නෑ. තොපි නලුවෙක්ටත් රැවටිලා. අහපන් හඬපට. 😆😆😆

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL7 ай бұрын

    Thanks thanks thanks

  • @Ranjanfernando416

    @Ranjanfernando416

    7 ай бұрын

    Naughty boy😂!!

  • @klyushen28

    @klyushen28

    7 ай бұрын

    Kiss ekatada ranjan aiye 😮

  • @NewNew-gw9jv
    @NewNew-gw9jv7 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @DILUKR-kt5oi
    @DILUKR-kt5oi7 ай бұрын

    Harlem lassanai plurality hadawatak

  • @shamikatiwanka5196
    @shamikatiwanka51967 ай бұрын

    ❤❤❤

  • @ranathunga7987
    @ranathunga79877 ай бұрын

    Vijaya hitiyanam ranjala kale. E taramata amuthuma lassanak sha visala agak thibba e manussayage hithath lassanai.

  • @athulanishantha3667
    @athulanishantha36677 ай бұрын

    වාසනාව ❤😁

  • @gayanmadusanka411
    @gayanmadusanka4117 ай бұрын

    Bokka❤

  • @SameezShabdeen
    @SameezShabdeenАй бұрын

    Lankave. Baya netuva. Atta kiyana. Manussaya. Api aderey rancho. Oyata

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo62067 ай бұрын

    👍

  • @user-wm6jp1ow8r
    @user-wm6jp1ow8r7 ай бұрын

    I love you ranjan aiye ❤❤😘😘

  • @mahagedarahousesale4210
    @mahagedarahousesale42107 ай бұрын

    Ranjan aiya hodabawa atta et genu kenek mita wada sanwara wiya utui

  • @naamalwimaladasa2818
    @naamalwimaladasa28182 ай бұрын

    ආදරෙයි රන්ජන් අය්යේ

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde73197 ай бұрын

    16:54 16:59 😂

  • @Natur860
    @Natur8607 ай бұрын

    පින තමයි මල්ලි...☺️☺️☺️

  • @pasinduvr
    @pasinduvr7 ай бұрын

    බලන්න මොන තරම් අසහනයක්ද තියෙන්නේ ඔයගොල්ලොන්ට ඇත්තටම ප්‍රතිකාර අවශ්‍යයි

  • @kasunperera9972
    @kasunperera9972Ай бұрын

    Suppa

  • @nutrifitchampi968
    @nutrifitchampi9687 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @sealifesrilanka
    @sealifesrilanka7 ай бұрын

    ranja lucky guy

  • @divinejourney-official50
    @divinejourney-official507 ай бұрын

    රන්ජනය කියන වචනයෙන් තමයි " රජ" කියන වචනය හැදිල තියෙන්නේ (රනතාව සතුටින් තබන්නා රංජනය කරවන්නා කියන අර්තය) He is one type of a king 👑

  • @ShanthaKumara-iz5iv

    @ShanthaKumara-iz5iv

    7 ай бұрын

    Good 👍😊👍

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    7 ай бұрын

    Sinhala teacher kenek 😊

  • @nasserkana4949
    @nasserkana49497 ай бұрын

    💗💗💗💗💗💗💗💗💗 සිනමාවේ ආකර්ෂණීය ලස්සනම ලස්සන විජය කුමාරණතුංග කුමාරයානෙනි ගෙන් පසු ජනතාවගේ හදදිනු නියම පිරිසිදු චරිතයක් තමයි රංජා ❤

  • @sadeekali5294
    @sadeekali52947 ай бұрын

    Who else waiting for her husbands response 😂😂😂😂😂

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake94157 ай бұрын

    ගැහුවෙි නැද්ද එකට🤣

  • @RanjanRamanayakeSL

    @RanjanRamanayakeSL

    7 ай бұрын

    ගැහුවේ නැහැ,බැන්නා විතරයි මල්ලි 😂😂

  • @thisusmanamperi8249

    @thisusmanamperi8249

    7 ай бұрын

    @@RanjanRamanayakeSL 😂😂😂 ammoorrrrrrrrr.............

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage48367 ай бұрын

    💕💕💕💋💋💋💚💚Ams💚💚💕💕💕💕

  • @bandusena8046
    @bandusena80467 ай бұрын

    රටේ තරුණ පරපුර ට යහපත් ආදර්ශය ක් දෙන්න මෙ වගෙ නළු බට්ටෙකුට පුළුවන් ද? මූ වගෙ නාම්බෙකුට රටේ පාලනය ලබා දුන්නොත් කොහොම ට හිටීද?

  • @kamalnissanka9570
    @kamalnissanka95707 ай бұрын

    හිත හොඳයි නේද eka tamai etta

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi40257 ай бұрын

    මo නලුවෙක්නෙ මල්ලි ...😂😂😂 මමත් මේ රoගනයක්නෙ කරන්නෙ මල්ලි ...😅😅😅

  • @user-un6ow4mg8c
    @user-un6ow4mg8c7 ай бұрын

    Minissu metharam boladaida modaida apaaaa😢

  • @samithagayashan9437
    @samithagayashan94377 ай бұрын

    හග් එකක් දුන්නත් කමක් නෑ. නමුත් තොලක් දාපු එක නම් එච්චර සෙට් නෑ. එහෙමනම් ඒකි ලෝක බඩුවක්.. කොල්ලට අබසරණයි.. රන්ජ ගෙ වයස ගැනවත් ඒකි හිතුවද

  • @rushand8003

    @rushand8003

    7 ай бұрын

    අනික මොන මොන ලෙඩ තියනවද කව්ද දන්නේ 😂

  • @hardinsciver5930

    @hardinsciver5930

    7 ай бұрын

    @@rushand8003 ඕන් ඉතින් ගොන් හුත්තෙක්.😂

  • @kushlanpitigala6351

    @kushlanpitigala6351

    7 ай бұрын

    Lip kiss 1kak dena ake nomel deyak ake balana manisikathwaya thamai veredda thiyanna anika dan o ne ledakata behath thiyanawa

  • @rushand8003

    @rushand8003

    7 ай бұрын

    @@kushlanpitigala6351 Aids walata beheth na kiyla danne nadda 😂

  • @hardinsciver5930

    @hardinsciver5930

    7 ай бұрын

    @@rushand8003 Aids කෙල වලින් බෝ වෙන්නෑ පකෝ.

  • @Ayesh-Live
    @Ayesh-Live7 ай бұрын

    Video kare phone akenda ❤

  • @lazylizard6682
    @lazylizard66827 ай бұрын

    දැන් කාලේ ඉන්න ගෑණු ගැන නම් කථා කරල වැඩක් නෑ..කෙල්ලො ඔක්කොමටම හපන්..පුදුම වල්කමක් තියෙන්නේ.පාරේ වුනත් කමක් නෑ පිරිමින්ට කියල අහවල් වැඩෙත් කරගනී.ඒ තරම් උන්ගේ ලැජ්ජ බය නැති වෙලා තියෙන්නේ.ලංකාව sex වලින් ලෝකෙන්ම ඵක වුනෙත් ලංකාවේ ඉන්න පිරිමි නිසා නෙමෙයි ගෑණු නිසා.පිරිමි කවදාවත් ගූගල් ඵකේ sex කියල සර්ච් කරන්නේ නෑ.ඒකට වෙන වචන තියෙනව ඒත් කෙල්ලොයි ගෑණුයි තමා ඒ වචන දන්නෙ නැති නිසා sex කියල සර්ච් කරන්නේ.ඵහෙම කරල අන්තිමට ඒකටත් අල්ලන්නේ ලංකාවේ පිරිමි.ලංකාවේ පිරිමි නිසා බස් ඵකකවත් යන්න බෑ කියල වගේ කථා කියනවා ඒත් අැත්තටම ලංකාවේ ගෑණු තමා පිරිමි අපයෝජනය කරන්නේ.බැඳපු ගෑණුන්ට පොඩි කොල්ලෝ පේන්න බෑ.මිනිහා ඵකක් පාරේ යද්දිත් පොඩි කොල්ලෙක් දැක්කහම හැරි හැරි බලන්නේ.ඒ මායම් වලට ඉස්කෝලේ යන පොඩි උනුත් අහු වෙලා නිකන් ජීවිතේ විනාස කරගන්නවා..ඒ ගෑණු සල්ලිත් දෙනවනේ උන්ට.අන්තිමට ඒ කොල්ලෝ ඒ ගෑණුන්ගේ මිනිස්සු නිසා ජීවිතෙනුත් වන්දි ගෙවනවා..ඒ වගේ දේවල් ඕන තරම් පහු ගිය ටිකේ වුනා...රන්ජනුත් අායෙත් පාරක් ඉල්ලං කන්න වගේ හදන්නේ ගෑණු නිසා..යන්තම් ඵක නඩුවකින් බේරුණා ගෑණියෙක් දාපු..ඔය ගෑණු කියන්නේ බොහොම පරිස්සමෙන් අාශ්‍රය කරන්න ඕන ජාතියක්..විශේශයෙන් ප්‍රසිද්ධ පුද්ගලයොන්ට...මතකනේ අර ධනුෂ්ක කියන ක්‍රිකට් ගහන කෙනාට වුන දේ..අනික ගෑණු ලවා ඕන කෙනෙක් මරලා දාන්න වුනෙත් පුළුවන් හතුරු කමක් තියෙන කෙනෙක්ට..ඒක නිසා හැඟීම් වලට වහල් නොවී ජීවත් වෙන්න..ගෑණු කියන්නේ භයානකම ජාතියක්..

  • @rushand8003

    @rushand8003

    7 ай бұрын

    amoo haalla 🤣sarama bootak kapu ekek 😂😂

  • @lazylizard6682

    @lazylizard6682

    7 ай бұрын

    @@rushand8003හපෝ වැඩේමයි උඹලගෙන් බූට් කකා ඉන්න..උඹ හිතුවද අපිට උඹලගේ පස්සේ ඵනවට වඩා වෙන වැඩක් නෑ කියලා?අනේ නිකන් පලයං බං යන්න..කළු කැත කොට කලවම් ගෑණු..මේකප් සෙට් ඵකක් නැත්නම් තොපි ඵල්ලිල මැරිල ගොඩක් කල් යකෝ..🤣🤣🤣වෙන ලෝකේ ගෑණු නැත්නම් හොඳයි තොපි වගේ අඩු කුලේ කැත ජරාවල් ගෙන් බූට් කන්න.වල් කුපාඩි ගෑණු..තොපිට අැරිය නැති ඵකෙක් නෑනේ..දෙමළු අැරියා,කාපිරි අැරියා, සුද්දා අැරියා,තම්බි අැවිත් ඵහෙන් අැරියා..හැමෝටම රෙද්ද උස්සල දැන් පත්තිනි ටෝක්ස් 🤮

  • @rushand8003

    @rushand8003

    7 ай бұрын

    @@lazylizard6682 ඔයා කැත ඇති එකනේ ගෑනුන්ට බනින්නේ 🤣🤣🤣paw

  • @lazylizard6682

    @lazylizard6682

    7 ай бұрын

    @@rushand8003 හැමෝ හැමෝ උබලා හරිම ලස්සනයි නේ.වෙන රටවල් වල ගෑණු දැකලා නැති උන්ට නම් එහෙම වෙන්න ඇති..🤣🤣🤣🤣

  • @hardinsciver5930

    @hardinsciver5930

    7 ай бұрын

    පිස්සුද හුත්තෝ.😂පත හෑලි ලියන්නේ මෙතන kiss එකක් දුන්නට.හැමිනුනේ නෑනේ

  • @chamaramadushan2188
    @chamaramadushan21887 ай бұрын

    මරු band එක 😅😅

  • @annegunasekara4421
    @annegunasekara44217 ай бұрын

    ❤❤❤❤😂😂

  • @Herathhms-pt3lz
    @Herathhms-pt3lz7 ай бұрын

    Horu nowana kandayamak ekka ekathu wela Rata hadanna enna ranjan aiya......

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338Ай бұрын

    Eeya

  • @dj-deshan
    @dj-deshan7 ай бұрын

    One Shot One ෆුල්ල් ෆිල්ම් එක දාන්න.... 😐😐😐😐 රන්ජන් අයියා

  • @madushan9647

    @madushan9647

    7 ай бұрын

    Ha malli mn dannan

  • @UseA2V0A0C7VBro

    @UseA2V0A0C7VBro

    7 ай бұрын

    😊 බලපන්කො ඔය ලෑල්ලක්වගේ phone එකක් තියෙන්නෙ.. serch කරල...

  • @rushand8003
    @rushand80037 ай бұрын

    apita thawa kal thiynwa ehenm 😂😂❤ 27:40

  • @niroshanjagoda
    @niroshanjagoda7 ай бұрын

    අය්යා ගැහුවද ඉතින්😂

  • @mathsiseasy-9400
    @mathsiseasy-94007 ай бұрын

    ට්‍රැක පැනල ඉන්නෙ සෙට් එකම. 😅😅😅😅

Келесі