මණීගේ සුපිරි පළතුරු කඩේට ආයෙම ගියා | Ranjan Ramanayake

Музыка

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 260

  • @sameerakiri
    @sameerakiri3 ай бұрын

    පලතුරු පිරිසිදුයි, දෙන ප්‍රමානයත් සාදාරනයි, හොද මනුස්සයෙක්, අවට පිරිසිදු කමත් පොඩ්ඩක් හදා ගත්තා නන් තව සෙනග ඒවී,

  • @hansanaAyash

    @hansanaAyash

    3 ай бұрын

    Gloves ekath maaru kraa nm thamai hoda dawasema eka ma eka use nokara

  • @1.4BillionPoorSlumIndians

    @1.4BillionPoorSlumIndians

    2 ай бұрын

    බීම නැඩ්ඩ?😂

  • @nimaliperera9457
    @nimaliperera94573 ай бұрын

    පව් පොඩි එකා වගේ මිනිස්සු එක්ක ..ෆෝටෝ ගන්නවා. .. ආදරෙයි රංජා උඹට... සියනෑවේ අපේ මනාප ය...❤❤

  • @Thiwankadilshan99
    @Thiwankadilshan993 ай бұрын

    එකෙන්ම චරිතයක් ..... පාර්ලිමේන්තුවෙ උන්නෙ මනුස්සයො දෙන්නයි රන්ජන් ❤තෙවරප්පෙරුම ❤️👈 හැමදමත් ආදරෙයි .... හදවතින්ම ......

  • @Dprasanna1430

    @Dprasanna1430

    2 ай бұрын

    හිටියා ට වැඩක් නැහැ හරි දෙ කතා කර නවා හොද දෙ පෙන්න වා දුෂනය ගැන විනාශ ගැන කතා කර නවා , හැබැයි ඉන්නෙ රට විනාශ කර කරන්න ඉන්න , අණ්ඩු කරලා තියෙන එ තුල රට වු විනාශ දැන දැන උන් එක්ක ම පක්ෂ යෙ ඉන්න වා එතකොට කොහොමද මෙ අයගෙ විශ්වාස , සමන්‍ය් දැනිම ක් ගැන කියන්නේ 🤔🤔

  • @kusumalatha1167
    @kusumalatha11673 ай бұрын

    රන්ජන් රාමනායක කියන්නෙ උතුම් මනුස්සයෙක් බුදු සරණයි 🙏

  • @kumarisubesingha4706
    @kumarisubesingha47063 ай бұрын

    ඔයාගෙ නිහතමානීකමටත් මනුස්සකමටත් තමයි රන්ජන් අයියේ මේ තරම් ආදරයක් ඔයාට ලැබෙන්නේ .ඒ ආදරය හැමදාම රැකගන්න .බුදු සරණයි රන්ජන් අයියේ .❤❤❤❤❤

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani19233 ай бұрын

    රංජන් අයියේ පාලිත අයියගෙන් පසු ජනතාවගේ හිතවතා ඔබයි…. ඔයා ජනතා සේවය කරන්න❤❤❤ දේශපාලනය නැතත් කමක් නැහැ අපි ආදරෙයි😂😂😂❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs23992 ай бұрын

    අර ටයි එක දාපු එකා කින්ඩියට හිනා වෙනවා.🎉😊

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg3 ай бұрын

    නොමියෙන මිනිසා .අපේ 🇱🇰 සිංහයා පාලිත තෙවරප්පෙරුම ආදරෙයි හැමදාම .❤❤❤

  • @harischandrahemakumara
    @harischandrahemakumara3 ай бұрын

    මානව හිතවාදී මිනිසා පාලිත තෙවරප්පෙරුම චරිතය වෙනුවෙන් චිත්‍රපටයක් හදන්න රන්ජන් රාමනායක මැතිතුමනි එය රටේ ජනප්‍රියම චිත්‍රපටිය වෙයි

  • @araliyakesbewa5286

    @araliyakesbewa5286

    3 ай бұрын

    Supiri kathawa....mathugama eyata aran pradana charithe denna ona sriyantha mendista

  • @gdkanthi2883

    @gdkanthi2883

    3 ай бұрын

    😢😢😢👍👍

  • @sajithkahadawala4877

    @sajithkahadawala4877

    2 ай бұрын

    එකඟ යි.අනිවාර්යෙන් ම පුළුවන් නම් වටිනවා ❤

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka67983 ай бұрын

    රන්ජා❤ පාලිත මහත්තය ලඟට ඔබ...👍🇫🇮🙏

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha3 ай бұрын

    පාලිතගේ කාර් යය කරන්න පාරක රථ පෙලපාලි නැතිව මිනිසුන් අතර ගැවසෙන්න එකම සුදුස්සා මොහු පමණයි. වෙන එකෙක්ට මේ විදියට පාරක යන්නවත් බැහැ

  • @wpstv606

    @wpstv606

    3 ай бұрын

    Mu koheda palitha wage mu hired boru karayek pakek

  • @Kaveesha-xx6nk

    @Kaveesha-xx6nk

    3 ай бұрын

    ​@@wpstv606 varadi thiyanawa koi kageth 😂 uba angasampurna ekekda💀api nan hoda deta hodai kiyanawa 😊 akalata bihiwechcha unta bari unata 💔🐂

  • @user-jv2up8iy4q

    @user-jv2up8iy4q

    3 ай бұрын

    අනිවාර්යයෙන් ම❤❤

  • @user-jv2up8iy4q

    @user-jv2up8iy4q

    3 ай бұрын

    ​​@@Kaveesha-xx6nk😂😂👊👍👍

  • @radical1455

    @radical1455

    3 ай бұрын

    මේ ජීවිතය පරිස්සම් කර ගත යුතුයි..රටේ ජාතික සම්පතක්...ඇසුරු කරපු අය පමනයි දන්නේ ඔහු ගැන..චිරං ජයතු..❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana83353 ай бұрын

    රන්ජන්ට කවුරුත් ආදරෙයි බලන්න එහෙමත් කෙනෙක් තමයි මොනවා හරි ඔන්න ඔයාගේ තමයි ඉන්නවනේ 🤩🤩🤩🙏💪

  • @susanthasampath8055
    @susanthasampath80553 ай бұрын

    සිංහල සිනමාවේ අවසන් තරු සංකල්පය රන්ජන් රාමනායක ඔහුගෙන් පසුව සිංහල සිනමාවේ තරු සංකල්පය ඉවරයි.

  • @Sriyani-cf7sf
    @Sriyani-cf7sf3 ай бұрын

    රන්ජන් අයියා එදා වගේම අදත් නිහතමානී මනුස්සයෙක්

  • @sunethrairangani5300
    @sunethrairangani53003 ай бұрын

    රන්ජන්...ඔබතුමාට ..ජයවේවා .දෙවිපිහිටයි දෙර්ග්‍ය්ස ..ලබෙවා

  • @harischandrahemakumara
    @harischandrahemakumara3 ай бұрын

    ඔබ තුමා සිරගත කරන කොට අපි ගොඩක් කනගාටු උනා

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg3 ай бұрын

    කොපි කල හැක , සම කල නොහැක... රන්ජා නලුවෙක්.. පාලිත මහතා සමාජ සේවකයෙක්...

  • @user-qx8ku4sg8i
    @user-qx8ku4sg8i3 ай бұрын

    සැබෑ ජිවිතෙ ත් වන් සොට් චාරිතෙ රගපන සුපිරි මනුස්සයෙක් ✌

  • @keerthijayakody4374
    @keerthijayakody43743 ай бұрын

    දුප්පතුන් ගේ හිතවතා..තෙරුවන් සරණයි මල්ලි ...

  • @Luke_eran
    @Luke_eran3 ай бұрын

    ලංකාවේ මෙහෙම ආදරයක් ලබන්න වාසනාව ලබලා තියෙන්නේ රන්ජන් ට හා චාමර වීරසිංහ ට විතරයි .

  • @ShaSha-ou6lb
    @ShaSha-ou6lb3 ай бұрын

    රන්ජන් රාමනායක අයියේ ඔයාට ජය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshank.f2744
    @roshank.f27443 ай бұрын

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️ සූබ පැතුම් රන්ජන් අයියා ❤️ ලස්සනයි 🎊🎊🎊

  • @susanthamanjula6367
    @susanthamanjula63672 ай бұрын

    Ranjan Aiya Budusaranai Dyviyangy Pehita ha Arakshawa Nowaduwa labywa Obat.....

  • @raveenzing4218
    @raveenzing42182 ай бұрын

    Obata Budusaranai ranjan aiye....hadawathe desapalana puthgalayekuta inne oba vitarai den♥️♥️🙏

  • @sajithmadusanka7057
    @sajithmadusanka70573 ай бұрын

    Super Star Ranjan Ramanayake ⭐

  • @reshantissera3440
    @reshantissera34403 ай бұрын

    මිනිස්සු එක්ක හිටියේ රන්ජන් රාමනායක පාලිත තෙවරප්පෙරුම ❤

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL3 ай бұрын

    මහපොළවේ ජීවත් වෙන චරිතයක් ❤️

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg3 ай бұрын

    Great man.ranja.❤❤❤ආදරෙයි හැමදාම.පරිස්සමෙන් .හදවතෙ මිනිසා රංජන් හා තෙවරප්පෙරුම

  • @yoshithasithum5108
    @yoshithasithum51083 ай бұрын

    දුප්පත් අපි වෙනුවෙන් ඉන්න අවසන් බලාපොරොත්තුව ආදරයි රන්ජන් අයියෙ❤❤❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli60162 ай бұрын

    Ranjan budusaranai anura presidente srilanka budusaranai ❤❤❤❤

  • @gihanalvis9273
    @gihanalvis92733 ай бұрын

    Duppathge hithawatha obai ranja bosa Adarai hemadamath.❤️❤️ ❤️❤️

  • @Roxchatzdabest
    @Roxchatzdabest2 ай бұрын

    පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන මනුස්සයෙක් ❤ රන්ජන් අයියා

  • @farhannasim7010
    @farhannasim70103 ай бұрын

    Dhesha paalanaye kemathima ekkana Thamai Ranjan Ayya ❤❤

  • @kusummudiyanse9558
    @kusummudiyanse95583 ай бұрын

    Oba thumata niduk niroge suwaya labawa dirgaa ausa labawa budu sarni davi pihiti jasu pihiti

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq3 ай бұрын

    ඔබ තුමාගේ මනුස්සකම හැමදාම අපි අගේ කරනවා ඔබ අපේ දරුවන්ගේ ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ඔනී ආදරේයි ❤❤❤

  • @DilhaniWeerasooriya-lv1bg
    @DilhaniWeerasooriya-lv1bg2 ай бұрын

    අපිට ඉන්න එකම මානව හිතවාදි මිනිසා ...අයියේ බුදු සරණයි 🙏

  • @madushamalshani8931
    @madushamalshani89312 ай бұрын

    මනියල් මාමා අපෙ ගමෙ වෙසක් එකට මුලු ගමටම පලතුරු දන්සල ලක් .දෙනවා

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn3 ай бұрын

    අපේ මිනිහා ජය වේවා බොසා ❤

  • @SiriSiri-vq2zw
    @SiriSiri-vq2zw2 ай бұрын

    Budu saranai

  • @geethakumuduni3679
    @geethakumuduni36793 ай бұрын

    බුදු සරනයි රන්ජන් අයියෙ තිස්තුන් කෝටියක් දෙවියන් රැකදේවා ....

  • @hashanviduranga5217
    @hashanviduranga52172 ай бұрын

    සුපිරිම සැලඩ් එකක් කනවනම් මෙන්න තැන. සුපිරිම පලතුරු දාන්නෙ . කාල බලන්න ආස හිතෙයි❤😂❤❤❤❤

  • @samirnishshanka6414

    @samirnishshanka6414

    2 ай бұрын

    Koheda me kadee

  • @RathnarajaRajawickramama-ev8vc

    @RathnarajaRajawickramama-ev8vc

    2 ай бұрын

    මේ කටුනායක ද

  • @sahanabeysekara8997
    @sahanabeysekara89973 ай бұрын

    ආසම චරිතයක් ❤

  • @AmithRandika-ks8ju
    @AmithRandika-ks8ju2 ай бұрын

    ඇත්තටම හොද මනුස්සයෙක් රන්ජන් රාමනායක කියන්නේ

  • @rheducation5711
    @rheducation57113 ай бұрын

    Place eke koheda thiyanne

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh3 ай бұрын

    Attatama dan enne ranjan ayya witarai.❤

  • @shitan2008
    @shitan20083 ай бұрын

    Film ekakda lokka??

  • @MaheshDasanayake
    @MaheshDasanayake3 ай бұрын

    රන්ජන් බොසා ❤

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara2 ай бұрын

    Real ela.

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge15192 ай бұрын

    දැන් අයකරන ගාන තමයි මිනිස්සුන්ට පොඩ්ඩක් දරාගන්න අමාරු නැත්නම් පිරිසිදුවට ලස්සනට වැඩේ කර්න් යනව ජය්වේවා ඔබ දෙපලටම 💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @dilk1457

    @dilk1457

    2 ай бұрын

    koheda me place eka?

  • @pradeepkodithuwakkuge1519

    @pradeepkodithuwakkuge1519

    2 ай бұрын

    @@dilk1457 colombo 01, near main entrance of sri lanka telecom head office

  • @user-pg9qc4yh9b

    @user-pg9qc4yh9b

    2 ай бұрын

    කොහෙද මේ

  • @slyenuwa4895
    @slyenuwa48953 ай бұрын

    ඔබ පරිස්සමෙන් ඉන්න ඔබට බුදු සරණයි

  • @asirishewantha6392
    @asirishewantha63923 ай бұрын

    Ranjan tewarapperuma❤

  • @AKI44444
    @AKI444443 ай бұрын

    කවුරු මොන්න කිවුවාත් ns එකට ගහන්න bike නෑ සගෝ 😌😌😌😌🌸

  • @sampathranaweera6766
    @sampathranaweera67663 ай бұрын

    Sadaranawa deyak kaloth minissu enawa kothana thibbath 🙏❤

  • @dilinithusharika5975
    @dilinithusharika59752 ай бұрын

    Polawe paya gahala enna minissu❤❤

  • @ChethanaWijesekara
    @ChethanaWijesekara3 ай бұрын

    Kade koheda thiyenne

  • @apisrilanka761
    @apisrilanka7613 ай бұрын

    මිනිස්සුන්ගෙන් ලැබෙන ඒ ආදරේ සල්ලි වලට ගන්න බෑ 🥰🥰

  • @janakasenewirathna3943
    @janakasenewirathna39433 ай бұрын

    ආදරෙයි රන්ජො

  • @pkds1983
    @pkds19833 ай бұрын

    රන්ජා❤❤❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera82812 ай бұрын

    මොන දේට කොහේ ගියත් කමන් නැහැ රන්ජන් අයියේ තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතනවා නම් තමයි හොද මොකද එහෙම ට රට එහෙම වෙන්න පුලුවන් නොවෙන්න පුලුවන් මොකද ඔක්කොම යන්නේ පාතාලයට තමයි අන්තිමට 👍💙

  • @chamikawimukthi9515
    @chamikawimukthi95153 ай бұрын

    Aasama kalaa kaaraya ❤😢

  • @mumtazjabir3806
    @mumtazjabir38063 ай бұрын

    Golden..ayya

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha38393 ай бұрын

    ❤❤❤❤❤ Aadara pirinu minisek...❤❤❤❤

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e2 ай бұрын

    Watinawa❤❤❤

  • @lpcookingshow1703
    @lpcookingshow17032 ай бұрын

    Supiriyak ❤❤😘

  • @prabodachaturanga8621
    @prabodachaturanga86213 ай бұрын

    රන්ජන් රාමනායක , ජයවේවා බොස් ❤❤

  • @Thiwankadilshan99
    @Thiwankadilshan993 ай бұрын

    කිසිම දේකට ඇසින් කදුලක් නොවැටුන මට ඇස් කදුලින් පිරුන මෙතුමා සිරගෙයි සිට මෙතුම රන්ගනයෙන් දායක උන සිනමාපටය එලිදක්වන දවසෙදි ඒක බලන්න අරන් ආව දවසේ හදව්දතින්ම මුල් තැන ... වැරදි ඇති ඒත් සීයට අනූ නමයක් ඔබතුමා හරි. අපෙත් වැරදි තියනව ඒක ස්වාහාවය

  • @sampathk1212
    @sampathk12122 ай бұрын

    රන්ජන් , ජාතික ජනබලවේගයෙ අය ඔක්කොම , තෙවරප්පෙරුම .... ඔච්චරයි ලංකාවට ආදරේ කරපු අය හිටියෙ ... ❤

  • @hashanmalawana3438
    @hashanmalawana34382 ай бұрын

    Meka den koheda thiyanne

  • @user-sh6vt3jz6e
    @user-sh6vt3jz6e2 ай бұрын

    Ranjan mame jayawewa❤❤😂😂😂😂

  • @jeyaratnamkingsraj3385
    @jeyaratnamkingsraj33853 ай бұрын

    Real hero

  • @Nayananogiyathan
    @Nayananogiyathan2 ай бұрын

    ඔහුට ආයෙම දේශපාලනයට එන්න ලැබේවා

  • @TuwanRifkan
    @TuwanRifkan2 ай бұрын

    V respect u sir

  • @sagaranuwan9986
    @sagaranuwan99863 ай бұрын

    ❤Ranjan❤

  • @Beelzebubsl
    @Beelzebubsl3 ай бұрын

    Nice ❤

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka60342 ай бұрын

    Aiyya no1 dapan😊

  • @danushavlogs
    @danushavlogs3 ай бұрын

    Best fruit

  • @jhonnydep4809
    @jhonnydep48093 ай бұрын

    Super one shot

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m3 ай бұрын

    ජයවෙිවා❤

  • @rantv7873
    @rantv78732 ай бұрын

    මේ කාලේ මිනිස්සු අතරට යන්න පුලුවන් රම්ජට විතරයි ❤

  • @ElectricalCCTV
    @ElectricalCCTV2 ай бұрын

    Den me kade koheda tiyenne

  • @hapankam74
    @hapankam743 ай бұрын

    එල කොල්ලෙක්

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku20182 ай бұрын

    kdh ekak tiyanne inne ai kiyala hithana mama ,,,,,,,,,,,ahhh hari den teruna :)

  • @hmdamnada
    @hmdamnada2 ай бұрын

    Super star ❤❤❤❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran44162 ай бұрын

    මිනිස්සුන්ට නිදමසේ පරිසර ය නිදහ සේ නැරඹීමට ඉඩ දෙන්න

  • @user-ug7sb4nv2d
    @user-ug7sb4nv2d3 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-qx8ku4sg8i
    @user-qx8ku4sg8i3 ай бұрын

    පාලිත වෙනුවෙන් චිතපටයක් හදන්න සර් ✌

  • @user-jr9pv2pw2b
    @user-jr9pv2pw2b2 ай бұрын

    පාලිත රංජන් ❤❤❤❤

  • @user-mv3lq1zl7k
    @user-mv3lq1zl7k3 ай бұрын

    Ranjantath msd innawa

  • @Kandam-nh6qg
    @Kandam-nh6qg3 ай бұрын

    Dear Ranjan please do your health checkup regularly Don't attempt to do risky things We need you and we love you ❤❤❤

  • @shalikasiriwaedna3117
    @shalikasiriwaedna31173 ай бұрын

    අපේ පළාතට කවද එයිද දන්නේ නෑ හගුරන්කෙත අශනේ

  • @supunmihiranga925
    @supunmihiranga9253 ай бұрын

    Ranjan sir obathuma mata muna gaheanna oni puluwanda loku udauwak

  • @chithrakanthi5058
    @chithrakanthi50582 ай бұрын

    Me palathuru kade koheda thiyenne

  • @Sampathdurage1111
    @Sampathdurage11112 ай бұрын

    ඇත්ත කතා කරන සුපිරි චරිතයක් 225 සෙට් එකේ කටක් ඇරල sir කියල කටපුරා කියන්න පුලුවන් අතලොස්ස අතරින් කෙනෙක් 🤍

  • @malshanwanniarachchi7817
    @malshanwanniarachchi78172 ай бұрын

    අලුත් තැන location එක කොහෙද? Highly recommended place!❤

  • @ecplay6602
    @ecplay66022 ай бұрын

    Jiwithe eka parak hari dakinna oni kiyala asa krapu deshapalakayek hitiyanam ea Ranjan Ramanayaka witharamai

  • @MediaLifeSL
    @MediaLifeSL2 ай бұрын

    කඩේට එනකොටම ඉන්න සුදු ඇදගෙන ටයි පොල්ල එල්ලන් ඉන්න එකාගෙ කුහක මූණ කොහොමද 😂😂😂😂 නදකිං කුහක හැත්ත 😂😂😂😂 උට රන්ජන් රාමනායක වෙන්න බැරි උනානෙ කියලා හිතන්න ඇති 😂😂😂😂 රන්ජන් අයියා ජය වේවා ❤❤❤❤❤❤

  • @kelumsameera8943

    @kelumsameera8943

    2 ай бұрын

    un enakota dekata nemila innada kiyanne.. wahallu.. gon heththa..

  • @MediaLifeSL

    @MediaLifeSL

    2 ай бұрын

    @@kelumsameera8943 ටිපර් වෙලා අනුන්ගෙ සීනි කිරන්න ඇවිත් පදිරි නොවී හිටපන් ගං කබර කුහකයා 🤣🤣🤣🤣

  • @pcboom2897

    @pcboom2897

    2 ай бұрын

    ඌට වදින්න කියලද කියන්නෙ පොල් බූරුවෙක්නෙ කමෙන්ට් එක දාපු උබ

  • @pcboom2897

    @pcboom2897

    2 ай бұрын

    කමෙන්ට් එක දාපු ඔබතුමා පට්ට මෝඩයෙක්නෙ වදින්න කියලද කියන්නෙ ඉතින් 😂

  • @nipunfernando2696
    @nipunfernando26962 ай бұрын

    මේකේන් බීම එකක් බිව්වාම කන්න ඕනේ නෑ ❤

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    2 ай бұрын

    පොඩ්ඩක් කියන්න පුලුවන්ද දැන් තියෙන්නේ කොතනද කියලා

  • @SachinthaWeerasinghe
    @SachinthaWeerasinghe2 ай бұрын

    One & Only sri lankan politician without big guard

  • @chamikawimukthi9515
    @chamikawimukthi95153 ай бұрын

    😢❤

  • @ravinduravishka9616
    @ravinduravishka96162 ай бұрын

    ❤❤❤

Келесі