රන්ජන් රාමනායක, විජය කුමාරතුංග ගුණ සැමරුම් උත්සවයේදී | Ranjan Ramanayake

Музыка

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 314

  • @samanthisamanthi7563
    @samanthisamanthi75635 ай бұрын

    ගරු විජේකුමාරතුංග උත්තමයානණි යලිත් අප අතර ඉපදේවා .....ඒ සිනාමුසු මුහුණින්ම ..🌹🌹🌹🌹🌹

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q5 ай бұрын

    විජය කුමාරතුන්ග. අප. අ ත රේ. සදා. අමරණීයයි. රූපය. දිරයි. නාමය. නොදීරයි. අපේ. රන්ජන්. සර් ට. දීර්ගායු. වේවා. 🙏🙏🙏🙏🙏❤️❤️🌹

  • @geethamala7835

    @geethamala7835

    5 ай бұрын

    """ ❤❤❤🙏🏻🙏🏻🙏🏻 """"

  • @sudeshjayawickrema8082
    @sudeshjayawickrema80825 ай бұрын

    විජය කුමාරතුංග නැති අඩුව පුරවන්න රටේ පිනට රන්ජන් රාමනායක බිහි වෙලා තියෙනවා.....ඔබ දෙදෙනාම අපේ වීරයෝ..... ආදරෙයි ආදරෙයි හැමදාමත් ආදරෙයි.....!

  • @sumithnandana4478

    @sumithnandana4478

    5 ай бұрын

    😀

  • @nimalkankanilokuge9861

    @nimalkankanilokuge9861

    5 ай бұрын

    රන්ජන් රාමනායක කාමාතුරයන්. අසහන කාරයෙක්. සංවරයක් සදාචාරය පිළිබඳව කිසිඳු තැකීමක් නෑ කියලා දන්නේ නැති කාමබෝගී සමාජයක් තුල වැජබෙනව

  • @judekrishantha4287

    @judekrishantha4287

    4 ай бұрын

    @sudeshjayawickrema8082 රන්ජන් කියන බෞද්ධ කතෝලික ආගම් වලට හොරෙන් බයින 🐕 ට විජේ වෙන්න බෑ 🤣🤣🤣

  • @nasserkana4949
    @nasserkana49495 ай бұрын

    ඒ උතුම් රත්තරං හදවත් යලි බිහිවේවා , විජය කුමාරණතුංග කුමාරයාණෙනි ඔබසදා අමරණියයි

  • @ajithliyanageperera4345
    @ajithliyanageperera43455 ай бұрын

    රන්ජන් අයියා ඔබ 1984 ඉදලාම මහජන පක්ෂයේ කියාදාමය න් වලට සහභාගි උනා එ වගේම ව්ජය මාමා වගේම අද රන්ජන් අයියා ඔබ ජනතාව වෙනුවෙන් කැප වි ඉන්න වට්නා කම් වලට අපේ සතුට පිරි නමම්

  • @ziyadx4786
    @ziyadx47865 ай бұрын

    විජය මැතිතුමෙනි යලි අප අතරෙ ඉපදේවායි පාර්ථනා කරනවා රන්ජන් මහත්තයා ට නිදුක් නිරොගි වෙත්වා දීර්ඝායුෂ ලැබේවා 🙏💐

  • @tharangagunarathna3525
    @tharangagunarathna35255 ай бұрын

    විජය කුමාර තුංග මැතිතුමාණනි ඔබ තුමාට නිවන් සුවම ලැබේවා රන්ජන් රාමනායක මැතිතුමනි අපගේ අාදරණීය ඔබ තුමාණන්ට සියලූම ප්‍රාර්ථනා ඉටු වේවා දීර්ඝ අායුෂ ලැබේවා 🙏🙏🙏

  • @amarashi2337
    @amarashi23375 ай бұрын

    අපේ සදා තනික ආදරනීය නිහතමානී කලාකරු වානෙනි ආදරෙයි හැමදාම ත් අපි ඔබ තුමාට යලිත් අප අතරම ඉපදෙන්නට කියා පාර්තනා කරමි ඔබට අමා මහ නිවන් සුව පතමි

  • @skkw2356
    @skkw23565 ай бұрын

    විජය කුමාරතුංගයන් පැතූ ලොව ජයගන්න ට මිනිසුන් වන අප අවාසනාවන්ත වූවා

  • @chandrawatti7608
    @chandrawatti76085 ай бұрын

    රන්ජන්මනායක කියාන්නේ මනුස්සකම තියන එකම මනුස්සයා එතුමට හදවතින්ම ගරුකරනවා❤❤❤❤❤❤❤

  • @user-gv2lq5pk9p
    @user-gv2lq5pk9p5 ай бұрын

    සමරමු ඔබගේ ගුණ සුවද නැවත ඵන්න අපවෙත සුන්දර ලොවක්තැනුමට හැකිවනු ඇති අපහට......

  • @kkww3805
    @kkww38055 ай бұрын

    විජය කුමාරතුංග මහත්මාට නිවන් සුව ලැබේවා.

  • @maalimaali1991
    @maalimaali19915 ай бұрын

    අපේ විරයා රන්ජන් මහතට බුදුසරණයි 🙏🙏

  • @dilandanachandrakumara1169
    @dilandanachandrakumara11695 ай бұрын

    අපේ පුංචී කාලේ වීරයා නිවන් සුව ලැබෙිවා

  • @NillaMl
    @NillaMl5 ай бұрын

    ❤❤❤❤හදවතින්ම දැනට ඉන්න එකම බලාපොරොත්තුව රන්ජන් මහත්තයා පමණයි

  • @h.l.malani.6278
    @h.l.malani.62785 ай бұрын

    විජේකුමාරතුන්ග මහාතාට අජරාමර නිවන් සුව ලැබේවා .❤️❤️❤️❤️

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v5 ай бұрын

    අපේ. විරයාට. ❤❤❤❤ උපහාරය. 🎉🎉🎉. 🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @user-dq6qh3de8p

    @user-dq6qh3de8p

    5 ай бұрын

    Vijaya kumarana tunga upa hara wewa😢😢😢😢😢😢😢

  • @user-gd7rn2mk2u
    @user-gd7rn2mk2u5 ай бұрын

    රන්ජන් රමණායක මහත්තයා වගේ විජය කුමාරතුංග මතු උපදින හැම භවයකම හැම ප්‍රාර්ථනා කරනවා

  • @damai4603
    @damai46035 ай бұрын

    රන්ජන් ව්ජය වගෙ ජනතාව ට ආදරය කරන කෙනෙක් ආදරෙයි රන්ජන් සොහොදරයට අපි ඔක්කොම යාලුවො මල්ලි 👋

  • @harshamadhuwanta
    @harshamadhuwanta5 ай бұрын

    ආගමික සංහිදියාව දැක්කද 💙.. Rest in piece vijaya sir

  • @siumansala
    @siumansala5 ай бұрын

    රන්ජ උබනම් මරු. චන්ද්‍රිකා ලගට උනත් නැමෙන්නෙ ගියෙ නෑ ලගට එනකම් හිටිය. Respect

  • @salonwithsujani1833

    @salonwithsujani1833

    5 ай бұрын

    ඒක ලොකු කමක් nam නෙවෙයි ..එතුමිය ගෙ නිහතමානී කම

  • @world7450
    @world74505 ай бұрын

    මේ වගේ ආදරනීය කමෙන්ට් ගන්න තරම් හොදින් හැමෝම ජීවත් වෙනවානම් ලංකාව,කොච්චර සුන්දර වෙයිද

  • @maalimaali1991
    @maalimaali19915 ай бұрын

    නිවන් සුව ලැබෙිවා විජය මහතට🙏🙏🙏🙏

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o5 ай бұрын

    විජය කුමාරතුංගයාණෙනි ලස්සන හදවත් ඇති මිනිස්සු ඉන්නා ලොවකදී යළි ඔබ හමුවේවා

  • @awsugak3766
    @awsugak37665 ай бұрын

    අපි ත් විජය කුමාරතුංග මහත්මයාට ගොඩාක් ආදරෙයි එතුමා මෙම රටේ නැවත ඉපදේවා ඔබතුමන්ලා සියලු දෙනාටම බුදු සරණයි සියලු දෙවි පිහිටයි.

  • @deepamalkanthi6869
    @deepamalkanthi68695 ай бұрын

    විජය කුමාරතුංග මහතාට නිවන් සුව ලැබේවා 🙏💐

  • @nimalkankanilokuge9861

    @nimalkankanilokuge9861

    5 ай бұрын

    බෞද්ධයෝ කියලා කිව්වාට බෞද්ධයෝ නිවන් දකින්න සෝවාන් වෙන්නේ කොහොමද කියලා දන්නේ කීදෙනෙක් ද. සිව්පසයෙන් සංග්‍රහ ලබන භික්ෂූන් වහන්සේලා පවා බහුතරයක් දෙනා බෞද්ධයෝ නොවෙයි. නිවන් දකින්න කල්‍යාණ මිත්‍රයා යෝනිසෝමනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් සද්ධර්ම ශ්‍රවණය අවශ්‍ය යයි. මේක චිත්ත සමාධියක් ඇති කර ප්‍රඥාව තුළින් දසසංයොජන පහාන කරන්න ඕන කියලා දන්නෙත් නෑනේ ඒක නිසා බොරු බෞද්ධයෝ.වේවා වේවා කියලා කියන්නෙ. ඉබේ ලැබෙනවා කියලා හිතාගෙන

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha11825 ай бұрын

    අපේ රටට හොද ආදරනිය මහත්මයෙක් නැති උනා නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @palikamuhuppuarachchi109
    @palikamuhuppuarachchi1095 ай бұрын

    ම්ලේච්ඡ ජේවීපී යන් අතින් ඝාතනයටපත් උතුම් චරිතයක්. අමා මහ නිවන්සුව ලැබේවා ඔබතුමාට

  • @niroshagunaweera4074
    @niroshagunaweera40745 ай бұрын

    විජය කුමාරතුංග මහතා සදා අමරණීයි❤❤❤❤

  • @IrukaTv
    @IrukaTv5 ай бұрын

    විජය කුමාරතුංග කලාකරුවන් අදටත් .... හිටියනම් 🥺🥺🙏 දැන් අපේ රංජන් රාමනායක කලාකරුවන් ඉන්නවා , එ ආදර වගේම .. ඔබත් එක්ක කට්ටිය එකතු වෙලා ඉන්නවා 🙏🙏🙏

  • @RoroRoro-nk8od

    @RoroRoro-nk8od

    5 ай бұрын

    Theruan saranai suwa patha wawa 🙏🏻🙏🏻🙏🏻❤

  • @samanthalekamge2995
    @samanthalekamge29955 ай бұрын

    අපේ විර යානන්ට ජනතාවගේ පරනාමය❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthasilva602
    @priyanthasilva6025 ай бұрын

    විජයගේ පුතා සහ දුව පෙනෙන්නට නැති එක ලොකු අඩුවක්.😢

  • @angelicarossi6842
    @angelicarossi68425 ай бұрын

    රන්ජින් අපේ රටෙ ඉන්න එකම අවංක වීරයා ❤❤❤❤❤❤

  • @sansalasripathi6934
    @sansalasripathi69345 ай бұрын

    ඔබ වගේම gunawath raththaran හදවතක් ❤❤

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy5 ай бұрын

    රංජන් සර් හොයන්නකො මේ ගාතනය කොහොමද උනේ කියල.. සැගඋන රහසක් මේක..

  • @SDN89503

    @SDN89503

    5 ай бұрын

    හොයාගෙන ඉවරයි

  • @maxwellfelix6349
    @maxwellfelix63495 ай бұрын

    චන්ද්‍රිකා සමග විවාහ නොවුනා නම් තවමත් ජිවතුන් අතර .. කර්මය .. සදාකාලික කිසිත් ලොවෙහි නොමැත

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    5 ай бұрын

    උබත් ගොත්‍රික අදහස් තියෙන කෙනෙක්. එක දවසක් ගොත්‍රිකයෙක් පාරේ රෑ ඉන්නකොට සුදු මහත්තයෙක් ඒ ගොත්‍රික මිනිහා කාර් එකේ දාගෙන ගෙදර ඇරලවල. පස්සෙ ගොත්‍රික මිනිහාට අනතුරක් වෙලා. පස්සේ ගමේම ඉන්න ගොත්‍රිකයො සුදු මහත්තයා හොයන් ගිහින් හොදටම ගහලා. එදා කාර් එකේ එක්ක අවේ නැත්නම් මැරෙන්නෙ නෑ කියලා.

  • @KUSHI.999

    @KUSHI.999

    5 ай бұрын

    එයා සමහරවිට චන්ද්‍රිකා නෝනා නොබැන්දත් මැරෙන්න ඉඩ තිබ්බා.. මොකද එයා දේශපාලනයට ආපු නිසානේ මැරෙන්න උනේ....

  • @cj9272

    @cj9272

    5 ай бұрын

    Moda katha

  • @cj9272

    @cj9272

    5 ай бұрын

    Uba e manussayage gamma dakala thiyeda..Mehe newe e dawas wala iniditwath kora..oluwa ussanna dun natte Aida balapalla penuma witharak balala.yodayek

  • @cj9272

    @cj9272

    5 ай бұрын

    Chandrika kiyanne waradi deyak karapu kenek kiyala Mokak hari kiyanawanam eka waradi.. sapaekshawa godak Hoda dewal..mata mathakai podi kale unath api rating balanawa.iskole ape rata koheda kiyala. Anka 1 thibbe..eka money and welfare

  • @DilrukshiFernando-us7nx
    @DilrukshiFernando-us7nx5 ай бұрын

    නිවන් සුව ලැබෙවා

  • @roshanesha.7724
    @roshanesha.77245 ай бұрын

    විජය ...❤❤💐🙏🙏

  • @ritaperera5988

    @ritaperera5988

    5 ай бұрын

  • @chandrawatti7608
    @chandrawatti76085 ай бұрын

    අපේ විරයා තාමා රන්ජන් බුදුසරණයි❤❤❤

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn5 ай бұрын

    විජේ කුමාර මහතහැමදමත් අපේ හිතේ ඉන්නව වගේම රන්ජන් සර් අපේ හිතේ හැමදාම ඉන්නව

  • @chami270
    @chami2705 ай бұрын

    මානව හිතවාදී ඒ රත්තරං මිනිසාට හැමදාමත් ආදරෙයි විජය කුමාරතුංග රත්තරං හදවත 🙏🙏🙏🙏

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka50735 ай бұрын

    සොදුරු ආදරනීය මිනිසා ව්ජය කුමාරතුංග මහතා❤❤❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x5 ай бұрын

    රන්ජන්❤❤❤❤❤❤❤

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana2265 ай бұрын

    විජය❤ 😢

  • @ranjeewadesilva210
    @ranjeewadesilva2105 ай бұрын

    තිරයේ සුපෙම්බර පෙම්වතා විජය කුමාරතුංග

  • @gayanasrilanka9451

    @gayanasrilanka9451

    5 ай бұрын

    Amarniya wijaya obata niwan suwa labewa!!

  • @rooricreations5497
    @rooricreations54975 ай бұрын

    එතුමා අද ජනාධිපති වෙලා හිටියා නම් අද මේ රට මෙහෙම නැහැ 😢, අපේ පවට එතුමා අපි අතරින් වෙන් උනේ.

  • @jobhoyannno3865

    @jobhoyannno3865

    5 ай бұрын

    😢😢😢😢

  • @neelanthibongso507

    @neelanthibongso507

    5 ай бұрын

    Aththa.

  • @kumudunirupika5196
    @kumudunirupika51964 ай бұрын

    නිවන් සුව ලැබේවා විජය කුමාරතුංග මහතා ට බුදු සරණයි ❤❤❤❤අාදරෙයි හැමදාම

  • @sarathkumara2424
    @sarathkumara24245 ай бұрын

    මෙ වැනි දුදනුන් සිටින සමාජ යක යලි ඔබ උපදින්න එපා ඔබට නිවන් සුව ලැබේවා මොක්සුව ලැබේවා

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl5 ай бұрын

    Kala karuwanane obata Niman suwa lebewa❤

  • @user-dq6qh3de8p
    @user-dq6qh3de8p5 ай бұрын

    Adara niya wigaya wiraaya😢😢😢

  • @user-up7lz9yu1y
    @user-up7lz9yu1y5 ай бұрын

    Ape rajan malliyath aapi adarei.❤❤❤

  • @user-zj2yn6hm2k
    @user-zj2yn6hm2k3 ай бұрын

    ගරු විජේකුමාර තුංග උත්තමයානණි යලිත් අපි අතරම ඉපදේවා 😢🙏🙏🙏❤❤❤❤ ඒ සිනා මුසු මුහුණින් 🌹🌹🌹🌹

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r4 ай бұрын

    අද.හිටියා.නම් දෙවියෙක්.අපිට.නැති.කලා.කලනියෙ.😡😡😡😡රජංන්.අයියෙ.oyare.විතරයි.පුලුවන්.එ.අඩුව.පිරිමහාන❤❤❤❤රජංන්අයියෙ.ඔබට.අජමන.නිවන්.සුවය.ලැබෙිවා🙏🙏🙏🙏🙏

  • @moviescliperz6557
    @moviescliperz65575 ай бұрын

    අනිවා කියවන්න විනාඩි 2ක් අරන්...... සමහර කමන්ට් දැක්කම පව් කියලා හිතුනා. දූෂක දේශපාලඥයන් විසින් එදා සිට අද දක්වාම ඊට එරෙහිව නොභියව කතා කරන්නන් හට විවිධ භීෂණ වැඩ කරා. අපිත් සාම්ප්‍රදායික unp කාරයෝ. හැබැයි අපි ඇත්ත කතා කරනෝ මොන පක්ෂේ කෙනෙක්ට වුණත්. Jr සහ ප්‍රේමදාස දන්නෝ මෙම නව ව්‍යවස්ථාවට අනුව ඒ කියන්නේ විධායක ජනාධිපති ධූරයට ජනතාව ඊට එරෙහිව දිගින් දිගටම විරෝධය පාන වග.එනිසා මොවුන් ඒවා මර්දනයට හමුදාව පොලීසියට අමතරව පාතාලයෝ ලග තබා සිටියා. පාතාලය කියලා නමින් කණ්ඩායමුත් හැදුවේ ඔය jr සහ ප්‍රේමදාසම තමා. පාතාලය සමාජට රෙජිස්ටර් කරේ ඔය දෙපල. දූෂක දේශපාලනයට එරෙහිව කතා කරන පවුල් හට සහ එදාර්‍බලයේ සිටින අයගේ දේශපාලන සතුරන් සහ පෞද්ගලික සතුරන් ඉවරයක් කරගෙන ජවිපෙ පිට දැම්මා. ජවිපේ නම භාවිත කරගේන. මොකද එදා පත්තර රූපවාහිනී ගුවන් විදුලි මාධ්‍ය සියල්ලම රජයේ ඒවා. මොකද එදා පෞද්ගලික මාධ්‍ය තිබ්බේ නැති නිසා. ඒ නිසා ඔවුන්ට ඕනෑම බොරුවක් ජනතාව අතරට ගෙනි යන්න තිබ්බ චාන්ස් එක වැඩියි. දූෂක දේශපාලනය එදාට වඩා අද පේනව ඇතිනේ පෞද්ගලික සත්‍ය ප්‍රකාශ කරන මාධ්‍ය ආයතන වලින්. විධායක ජනාධිපති ධූරය කියන්නේ ව්‍යවස්ථායක ඒ කියන්නේ නීතී හදන පාර්ලිමේන්තුව , එම හදන නීතී සම්මත කරන අධිකරණය සහ විධායකය ඔය කියන තුනම එකට ප්බල ලෙස එකතු කරලා විධායක ජනාධිපති ධූරය කියලා එක් පුද්ගලයෙකු සතු තනි බලයකට හැදුවා. 😔කෙටියෙන්ම කිව්වොත් විධායක ජනාධිපතිට රට දෙකට බෙදුවත් එයාට එරෙහිව කිසි දෙයක් අඩුම ගාණේ අත්අඩංගුවටවත් ගන්න බෑ.නඩුවක්වත් බලය ඉන්නකම් දාන්න බෑ මොන වැරැද්ද කරත්. හිතුව හිතුව විදියට ඕන මල විකාරයක්ර්‍කරන්න පුලුවන්. @prabashhewage6772 මන් ඔබට කියන්නේ ඔය දූෂක පච මාධ්‍යවල දූෂක පච කියන දේශපාලන අහිකුණ්ඨිකයන් කියන දේ අහන්නේ නැතුව නිවැරදි කරුණු දැන ගෙන තර්ක කරන්න එන්න. එදා රෝහණ විජේවීරයන් එක්දාස් නමසිය හැත්ත ගාණන් ඉදන් කියපුවා මේ වෙනකොට සත්‍යයක් වී ඇත. විජේවීරයන් කියපුවා ගොඩක් සත්‍ය වී ඇස් පනාපිටම සිදූ වී ඇත සහ සිදුවෙමින් පවතී. මන් එකක් කියන්නම්. 👁️‍🗨️මේක 1981 පමණ කියපු එකක්. උබලට කවදක හරි පාන් ගෙඩියක් ගන්න පාන් කියා ගන්න බැරි කාලයක් එනවා මේ දූෂිත පාලනය දිගින් දිගටම පවත්වාගෙන ගියොත්. එයද සත්‍ය වී ඇත. 🙄🤔😒

  • @mobileworldkuwait5260

    @mobileworldkuwait5260

    5 ай бұрын

    Oba hari.

  • @chandimasilva4694
    @chandimasilva46944 ай бұрын

    Vijaya sada amaraniyaai...ranjan oba thmai e aduwa purawan apee virayaa❤❤❤❤❤❤

  • @rooricreations5497
    @rooricreations54975 ай бұрын

    විජය කුමාරතුංගයෙක් තවමත් බිහිවෙලා නැහැ, බිහි වෙන්නෙත් නැහැ.අපි ඒ කාලේ හිටියේ නැතත් ආදරෙයි ඔහුට ගොඩක් ❤ එතුමාගෙ රූපය කටහඬ පුදුම ආකර්ෂණීයි.❤❤❤❤❤❤❤❤❤❤

  • @samudragamage
    @samudragamage5 ай бұрын

    Jeppo maruwe nathnm lassana films tikak tawa balanna tibuna. අන්තිමට මූණත් විකෘති කළා 😢

  • @Dinethmaprabashwari
    @Dinethmaprabashwari5 ай бұрын

    Wijayage ruupe amathaka karanna ba marenakmma❤😢😢😢

  • @skularathne138

    @skularathne138

    5 ай бұрын

    ජීවත් මහතා හොඳ දක්ෂ කලාකරුවන් අතර හොඳ කලාකරුවකු නිරහංකාර ගෞරවනීය කෙනෙක් .🌹🌹🌹 ඒ... වගේම විජය කුමාරතුංග මහතා ගෞරවනීය වස්තුවක් දක්ෂ කලාකරුවකු ඒ . වගේම මනුස්සයyanta . හදවතින් ma ආදරය කරපු මනුස්සයෙක් උපන් හැම බවය කම කිසිදු දුකක් කරදරයක් කනගාටුවk නොවේ wa 🌹🌹🌹🌹🌹🌹 ඒ වගේම ranjan හරිම දක්ෂ කෙළින්ම ඕනෑම කියන . කරන මිනිසුන්ට සෑහෙන ලෙස උදව් කරන හිත හොඳ මනුස්සයෙක් අපිට වැඩක් නැ කාගේත් පුද්ගලික ජීවිත ඒ නිසා මෙ ගෞරවනීය මනුස්සයyaන් . තුන් දෙනාටම අපගේ හදවතින් ma ගෞරවය පුද කරමු 🌹 🌹 ....🌹

  • @milamila6109
    @milamila61095 ай бұрын

    Ape virayata upahara.niwansuwa lebewa Ranjan ramanayaka amathita jayawewa

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg5 ай бұрын

    Puthe oyata godak pin ❤❤❤❤🙏🇱🇰🇰🇼

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha26955 ай бұрын

    ❤❤❤❤ Ranjan ayya

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara93084 ай бұрын

    මාර නිර්භීතයි.. A great sense of humor.. A great politician.. මාරම රූපයක් සහ නළුවෙක් ❤️

  • @sampathp.r9461
    @sampathp.r94615 ай бұрын

    මේ කල්පයේ විකල්පයක් නොමැති සොඳුරු සහෘදයා,,, විජය කුමාරතුංග නම් රැඩිකල් දේශපාලන සටන්කාමියා අතිශය සුන්දර කුමන හැඩයෙන් බැලුවත් මනස සුවපත් කරවන මනස්කාන්ත රූ සපුවෙන් අනුන ඔබ ඔබම පමණයි. විකල්පයක් නොමැත්තේමය..❤🙏🙏🙏

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq5 ай бұрын

    නිවන් සුවය ලැබේවා

  • @d.mdhanushkaranjithdissana4245
    @d.mdhanushkaranjithdissana42455 ай бұрын

    අාසියාවේ ලස්සනම මිනිසා, රන් රැව විජය තවම ලෝකයේ ඔබ වැනි සුන්දර මිනිසෙකු බිහිවි නොමැත, සිංහල සිනමාවේද ඔබ වැන්නෙක් තවම බිහිවි නොමැත,

  • @user-fm6yt5nn3s
    @user-fm6yt5nn3s5 ай бұрын

    ❤❤❤❤

  • @sevanawenasa2370
    @sevanawenasa23705 ай бұрын

    රටේ හිට්ය යුතු කෙනෙක් අපේ රටේ නොහිටීම හිතට කනගාටුයි

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon99344 ай бұрын

    විජය කුමාරතුංග වෙනුවෙන් රංජන් රාමනායක පෙනීසිටීම,අපිට ලොකු ආඩම්බරයක් සහභාගි උන හැමෝටම Thank you very much 🙏💘🙏🙏🙏🙏🙏🙏

  • @roshentharusha6808
    @roshentharusha68085 ай бұрын

    Rest in peace ❤

  • @syanesyane9015
    @syanesyane90155 ай бұрын

    විජෙ කුමාර තුංග සදා අමරණීය යි.

  • @vlogswiththarindu
    @vlogswiththarindu5 ай бұрын

    🙏❤❤

  • @DamayanthiDamanthi-oo9qc
    @DamayanthiDamanthi-oo9qc5 ай бұрын

    Winaya ku.maarathunga kalaakaruwaananta thaamath api adareyi sadaakal amaraniiyayi niwaninma sanaseewaa❤❤❤❤❤❤

  • @user-um8rw5uf9z
    @user-um8rw5uf9z5 ай бұрын

    නිවන් සුවලැබෙිවා

  • @chandanifernando7456
    @chandanifernando74565 ай бұрын

    විජය ❤❤❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg5 ай бұрын

    Niwan suwa labewa 😢😢😢❤ vijaya puthe oyata 🙏🌷

  • @JanakaRavindra-rd1kk
    @JanakaRavindra-rd1kk5 ай бұрын

    May you be born again among us..Peace to your soul 🙏

  • @NimalKarunathilaka-wg4wr
    @NimalKarunathilaka-wg4wr5 ай бұрын

    Ranjanramanayaka vije wage Awanka kenak janadi pathi wenna ouna ❤❤❤❤❤❤love you Ranjan

  • @arunasenanayaka1247
    @arunasenanayaka12475 ай бұрын

    ❤❤

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb5 ай бұрын

    E gunawantha uthum minisa apa a tharama epadewa. ❤️🌹

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe8315 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️

  • @pandukadesilva4420
    @pandukadesilva44205 ай бұрын

    Meeneemaruwa R .Premadasa namathi narumaya.

  • @mohamedsafwan3874
    @mohamedsafwan38745 ай бұрын

    ❤ ❤

  • @nishanthajude5549
    @nishanthajude55495 ай бұрын

    🙏🙏.🙏🙏🙏🙏

  • @anncrish8105
    @anncrish81055 ай бұрын

    Ranjan ramanayaka ge thiyena Gemma 💪💪💪💪💪💪💪

  • @kathikathi426
    @kathikathi4265 ай бұрын

    Wije aiya oba tumata newan suwa. 🙏🙏🙏🙏🙏

  • @devikahewavita4633
    @devikahewavita46335 ай бұрын

    ❤❤❤😢vige kumarathunga mahathata niwan suwa pathanawa ranjana ramanayakath ape hadawathe virayanni obata dirga au labewa❤❤❤❤❤

  • @sellasir71
    @sellasir715 ай бұрын

    🎉🎉❤❤❤wijiya.mahihumata.niwan.suwa.ranjan.malli.oyatah.dalada.samidu.pinitiaI.wejya.mahahhayaawasan.gAman.yAna.weta.mama.haruniyak.ada.mamazing.adapu.hAramark.wEliyahu.kumarahunga.gahanaya Kala.ayata.saharamaha.apaya.hamai.api.hamadama.adarai🎉🎉🎉❤❤

  • @raviravindra889
    @raviravindra8895 ай бұрын

    Apa atharin wiyo wuwada sada hadawathe raduna e Soduru minisa nawatha apa atharama bihiwewa❤❤

  • @user-bq5dt4tz8c
    @user-bq5dt4tz8c5 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @user-kn7sg2nr6l
    @user-kn7sg2nr6l5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @KumariJayasuriya-vc7ei
    @KumariJayasuriya-vc7ei5 ай бұрын

    Vijaya kumaratunga obage mathaka sada amaraniyai 🙏🙏🙏🙏😔💜

  • @user-dx9ey1iz7e
    @user-dx9ey1iz7e4 ай бұрын

    Niwan suwa lebewa 😢😢😢😢

  • @user-yp6vq6cv2n
    @user-yp6vq6cv2n5 ай бұрын

    ඉතුමා මට නම් දෙව් කෙනෙක් ❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig5 ай бұрын

    ❣️❣️❣️👏👏👏👏

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k23845 ай бұрын

    ❤❤❤❤🙏🙏

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha55735 ай бұрын

    🙏

  • @KuawitCity-nc2dq
    @KuawitCity-nc2dq5 ай бұрын

    ❤❤❤❤❤

  • @jayanthiperera7240
    @jayanthiperera72405 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake83815 ай бұрын

    Rest in peace 🙏 🕊

  • @sharmalikarunarathna8543
    @sharmalikarunarathna85435 ай бұрын

    Niwan suwa labewa 😢🙏

Келесі