Rangiri Dambulla Cave Temple ❤ලේන් විහාරය දඹුල්ල ලස්සන දවසක් Bike Travel Vlog 2

සීගිරියට යන අතරමග වැව්වාළු දාපු රස බත් කෑවා😍
#food #travel
Dambulla cave temple also known as the Golden Temple of Dambulla is a World Heritage Site in Sri Lanka, situated in the central part of the country. This site is situated 148 kilometres east of Colombo, 72 kilometres north of Kandy and 43 km north of Matale.
A sacred pilgrimage site for 22 centuries, this cave monastery, with its five sanctuaries, is the largest, best-preserved cave-temple complex in Sri Lanka.

Пікірлер: 92

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 Жыл бұрын

    වැව් මාලු නම් කන්නත් ආස කෑමක් තම බැදලා

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍

  • @sachithchinthaka2240
    @sachithchinthaka2240 Жыл бұрын

    අයියේ ජාතික නාමල් උයනෙ පැත්තෙත් එන්න දඹුල්ලෙ ඉදන් පොඩි දුරක් තියන්නෙ ❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍👍

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 Жыл бұрын

    හරිම සුන්දරයි ලංකාව ...ඉක්මනින් වාසනාව උදාවේවා ..හැමොටම සතුට්න් ඉන්න ¡

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️👍🙏

  • @ranisameer2954
    @ranisameer2954 Жыл бұрын

    ඇත්තටම කිව්වොත් ඔබ හරි. මේවගේ කෑම එකක් කන්න ලංකාවටම එන්න ඕනි.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    එකනේ මෙහෙ සමහර කෑම.කද්දී ඔයාලාව මතක් වෙනවා ❤️

  • @ranisameer2954

    @ranisameer2954

    Жыл бұрын

    @@travelwithlahiru thanks,bro.

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 Жыл бұрын

    සුපිරි රට ඉන්න අපිවත් මතක් උනා මල්ලිට නේද ඇත්තමයි ඔය කෑම කන්න ලංකාවටම එන්න ඕනේ

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️❤️👍

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 Жыл бұрын

    දඹුල්ල ලෙන ගාවදි අතීතේ අතර මං වෙනවා.තාම ඒ වතුර බිංදු ඒ විදිහටම වැටෙනවා.❤️❤️ මේකේ චිත්‍ර මහනුවර යුගයට අයත් ඒවා.බුදු පිළිමවලත් ඒ ලක්ෂණ තියන්නේ.හිත නැවතුන ලස්සන තැනක් තමා.❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ස්තුතියි

  • @m.cchanal4132
    @m.cchanal4132 Жыл бұрын

    Niyamai

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️👍

  • @janaaisrael1058
    @janaaisrael1058 Жыл бұрын

    ලස්සනයි bro ජයම වේවා 🌹🌹🌹👍👍👍👏👏කටට කෙලත් ඉනුවා 😄😄 අපේ ලංකාවේ කෑම

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍😍😍❤️

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb Жыл бұрын

    සින්දුවකුත් මතක් උනා..... රන් ගිරි දඹුලු ගලේ.....

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️😍

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 Жыл бұрын

    සුපිරි ❤️💚

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️

  • @dineshgunarathna9333
    @dineshgunarathna9333 Жыл бұрын

    Dabulle api.. ගල දිගෙ වොට කමින් තඹ හැලියට තපස් තපස් 😊😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    එල එල 👍❤

  • @manithajithwan2467
    @manithajithwan2467 Жыл бұрын

    ❤❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @macmac5170
    @macmac5170 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️😍😍😍😍👍💪👊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️

  • @prasadmadusanka6691
    @prasadmadusanka6691 Жыл бұрын

    අද අව්ව සැර වෑඩී නේද අයියේ ..........😶❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ඔව් එකනම් ඇත්ත ❤

  • @madushachathuranga7063
    @madushachathuranga7063 Жыл бұрын

    අපිත් දඹුල්ලේ ❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    සුපිරි ❤️

  • @madushachathuranga7063

    @madushachathuranga7063

    Жыл бұрын

    @@travelwithlahiru ආයෙ ආවොත් එන්න බඩඉරිඟු කරලක් කාල තැඹිලි ගෙඩියක් බීලා යන්න සීගිරි යන පාරෙ ඉන්නව මන්❤️

  • @gamingthuka3887
    @gamingthuka3887 Жыл бұрын

    අදත් කුපිරි🤗 මන් තුන් වතාවක් ගිහින් තියෙනවා

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 Жыл бұрын

    Woooooow

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    👍

  • @asokaasoka2036
    @asokaasoka2036 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @slfunny2401
    @slfunny2401 Жыл бұрын

    සීරිපාදෙ යන්නේ නැද්ද අයියෝ 🙄😪❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    අනිවා යනවා ඉක්මනින්

  • @delumimanjula5242
    @delumimanjula5242 Жыл бұрын

    Neymayi malily mewage දේවල් දැකීම hari සතුටුයි 🙏🙏🙏🙏

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 Жыл бұрын

    👌👌👌

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️👍

  • @gayang1773
    @gayang1773 Жыл бұрын

    Lassanai lahiru ayya dabulla godak kalakin yanna bariuna oya kama kaddi apiwa matak karanawa akata thanks ayya bs

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️❤️❤️👍

  • @lakshanamarasinghe4276
    @lakshanamarasinghe4276 Жыл бұрын

    Bro maath dambulla kollek but now kuwait border. But goodak sathutui.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ස්තුතියි ❤️ පරිස්සමෙන් වැඩ ටික කරගෙන එන්න ❤

  • @nimeshjaya1893
    @nimeshjaya1893 Жыл бұрын

    ape gama ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    සුපිරි

  • @asokaasoka2036
    @asokaasoka2036 Жыл бұрын

    God bless your family 👪

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️🙏

  • @sahanmalisha2145
    @sahanmalisha2145 Жыл бұрын

    අදද දබුල්ලේ awe🥲 අපරදේ දන්නවනම් එනවා aiya හම්බෙලා කතා කරන්න හරි ❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    නෑ මල්ලියා 29 ආවේ❤️👍

  • @sahanmalisha2145

    @sahanmalisha2145

    Жыл бұрын

    @@travelwithlahiru ehmda aiya😢

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 Жыл бұрын

    Lassanaye Lahiru aiya good

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @kavinaroshan2260
    @kavinaroshan2260 Жыл бұрын

    Travel with laahiru video kiyanne family channel ekkak supiri aiye

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️👍

  • @lakshithaakesh9781
    @lakshithaakesh9781 Жыл бұрын

    ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    👍👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️

  • @dark-993
    @dark-993 Жыл бұрын

    හැටන් vlog එකක් ඕන 🙂❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️👍

  • @delumimanjula5242
    @delumimanjula5242 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @thanujaa4015
    @thanujaa4015 Жыл бұрын

    👍👍👍🙏🙏🙏🙏

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb Жыл бұрын

    මේකත් සුපිරිම තැනක් නේද?

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ඔව් ඔව්

  • @lakshanamarasinghe4276
    @lakshanamarasinghe4276 Жыл бұрын

    Maka වළගම්බා rajathuge hadala tiyanne

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️👍

  • @dulannadipanawodya
    @dulannadipanawodya Жыл бұрын

    මම දඹුල්ලෙ

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @sdfsgsgggshsh8784
    @sdfsgsgggshsh8784 Жыл бұрын

    lahiru macan uba gamak bro tami macan

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤️🙏🙏🙏👍

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 Жыл бұрын

    මල්ලි මැල්සිරිපුර හරහාද ගියෙ ඔයාල.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ඔව් ඔව් ❤️

  • @kottaduwagamagedineshkumar2306
    @kottaduwagamagedineshkumar2306 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @janithfonseka3677
    @janithfonseka3677 Жыл бұрын

    Tharaha wenna epa ayye bath kaddi kela giluna. Oya qiwwa wage lankawe kema godak mis wenawa. Anyway 😉

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    හරි මල්ලි ආපුහම කමු ❤️👍

  • @pavidapreboth399
    @pavidapreboth399 Жыл бұрын

    Hotel eka mokakda

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    කෑම.කාපු එකද

  • @dahaminduwara5221
    @dahaminduwara5221 Жыл бұрын

    අයියෙ දවල්ට කාපු තැන ලොකෙශ්න් එකයි නමයි කියන්න පුලුවන් ද

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    සීගිරියට යන පාරෙ දකුනු පැත්තේ තියෙන්නෙ ලී උඩ තට්ටුව දැක්කාම මතක් වෙයි නම බලගන්න බැරි උනා

  • @jeewanthalakshan01

    @jeewanthalakshan01

    Жыл бұрын

    Royal food restaurant

  • @vithanageherath5046
    @vithanageherath5046 Жыл бұрын

    Othana ehapaththe ape gewal

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @spcreation5296
    @spcreation5296 Жыл бұрын

    අයිය නයාවත් පෙන්නන්න එපැයි 😁😁😁

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍

Келесі