Ran Van Mal Dam | රන් වන් මල් දම් | CENTIGRADZ | Coke RED |

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Ran Van Mal Dam | රන් වන් මල් දම් | CENTIGRADZ | Coke RED
රන්වන් මල් දම් - CENTIGRADZ
Music Band : SARITH - SURITH & THE NEWS
Sarith Jayawardena
Surith Jayawardena
Rashmika Liyanage
Vihara Hettiwatta
Lehan Budhvin
Venuk Pesara
Thilina Dilhara
Nadee Senevirathne
Watch More : bit.ly/3b3heHY
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 2 600

  • @CENTIGRADZlive
    @CENTIGRADZlive2 жыл бұрын

    ❤ ඒ ආදරේට ස්තුතියි. Thanks for the love everyone 💐💛 #Centigradz #music

  • @allpcgamersl1092

    @allpcgamersl1092

    2 жыл бұрын

    Centigradz 😍😍

  • @oncefun7933

    @oncefun7933

    2 жыл бұрын

    මේ කාමරෙට ආපු. ආදරනියම සෙට් එක ❤️❤️❤️❤️

  • @darkwizard8222

    @darkwizard8222

    2 жыл бұрын

    ❤🔥

  • @udayadxb2980

    @udayadxb2980

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @kavindukeshan6016

    @kavindukeshan6016

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @bishanshashimal8487
    @bishanshashimal84872 жыл бұрын

    එයාලා වයසට ගිහිල්ලා,අපි තරුන වෙලා,සින්දු හැමදාම අලුත් ❤😣

  • @MadhuriKumariOfficial

    @MadhuriKumariOfficial

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @AGMax-pt8ye

    @AGMax-pt8ye

    2 жыл бұрын

    අව්රැදු 35 කියන්නේ වයසක්ද මල්ලි.හොදම කාලේ😀😀

  • @j_x8148

    @j_x8148

    2 жыл бұрын

    Aniwa 😎

  • @kaviharisamarappuli7802

    @kaviharisamarappuli7802

    2 жыл бұрын

    Ektm💖

  • @Daywithpranami

    @Daywithpranami

    2 жыл бұрын

    @@AGMax-pt8ye 😂hodma vyasa 35da😂😂😂😂😂😂

  • @pasinduheshan6417
    @pasinduheshan6417 Жыл бұрын

    90s kids ලා විතරක් නෙවෙයි, 2000 න් පස්සේ අපිත් මෙ රහ හොදට දන්නවා 🥰. Centigradz life time favourite band..

  • @amesh5130

    @amesh5130

    Жыл бұрын

    Yes Brother Im 2005

  • @aroshavishvanath3143

    @aroshavishvanath3143

    Жыл бұрын

    Ya. Im 2007

  • @hirushanimsara4855

    @hirushanimsara4855

    Жыл бұрын

    As

  • @DuMInduHarshana

    @DuMInduHarshana

    Жыл бұрын

    @@amesh5130 math ❤️😌

  • @Rio0Gaming

    @Rio0Gaming

    Жыл бұрын

    අනිවාරෙන් ❤️🔥

  • @sawandi9175
    @sawandi91757 ай бұрын

    Anyone in 2024👀💗

  • @user-is3dy6ni6k

    @user-is3dy6ni6k

    3 ай бұрын

    ❤❤

  • @nilushateekshana

    @nilushateekshana

    3 ай бұрын

    Innoo❤

  • @abihudpulle5147

    @abihudpulle5147

    3 ай бұрын

    Here❤

  • @Thushans_Diary

    @Thushans_Diary

    3 ай бұрын

    Yh❤

  • @user-hj5hz5go5k

    @user-hj5hz5go5k

    3 ай бұрын

    no❤️😁

  • @lahiru261
    @lahiru2612 жыл бұрын

    90 දශකේ ඉපදුනු කොල්ලො කෙල්ලොන්ට මට දැනෙන හැඟීමම දැනෙනව ඇති...😭😭😭😭🥺❤️

  • @kasunkasun6771

    @kasunkasun6771

    2 жыл бұрын

    😍

  • @d.k.a.m2140

    @d.k.a.m2140

    2 жыл бұрын

    අපිත් ඕවා පොඩි කාලේ ආසවෙන් ඇහුවා තාමමතකයි ඇයි 90s විතරක්

  • @rusandu7150

    @rusandu7150

    2 жыл бұрын

    97🤝😋❤

  • @janakachathuranga3646

    @janakachathuranga3646

    2 жыл бұрын

    Aniwa ❤️❤️

  • @ProgrammingMadeEasySL

    @ProgrammingMadeEasySL

    2 жыл бұрын

    2000න් පස්සෙ අයත් ඇහුවා 🔥

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana36432 жыл бұрын

    කොච්චර බෑන්ඩ් ගෙනාවත් මේ රහ දෙන්න බෑ කියන එක තේරුම් ගත්ත එක ලොකු දෙයක්... News is Perfect ❤❤❤🔥🔥🔥

  • @tdmade

    @tdmade

    2 жыл бұрын

    ekagai broo

  • @buddhikachamaraBC

    @buddhikachamaraBC

    2 жыл бұрын

    අනිවා👌🔥🔥🔥

  • @pansilunimhara4299

    @pansilunimhara4299

    2 жыл бұрын

    Sira kathawa

  • @chehansamarasinghe

    @chehansamarasinghe

    2 жыл бұрын

    sound engineer ට තමයි ඒ credit එක යන්න ඕනේ. Band එක කොහොම ගැහුවත් වැඩක් නැ අපේ කනට දැනෙන්න music mix වෙන්නේ නැත්නම්.. මුන් ඒක හොඳටම කරනවා.. 🔥❤️🤘🏼

  • @sahanmadhawag

    @sahanmadhawag

    2 жыл бұрын

    @@chehansamarasinghe Audio output එක ගොඩක් හොඳ උනාට play කරන විදිහ අවුල්නම් අර කිසි දේකින් වැඩක් නෑනේ...

  • @ranudisrigayathmiaththanay9783
    @ranudisrigayathmiaththanay97837 ай бұрын

    මෙව්වාට තමයි සින්දු කියන්නේ ❤. දැන් තියෙන මල් එව්වා නෙවේ 😅. 2004 ඉපදුනාට අපිත් හොඳට මේ රහ දන්නවා 😊.

  • @chandula_de_silva

    @chandula_de_silva

    6 ай бұрын

    Atta mchn ❤

  • @user-pw9pw2yb5l

    @user-pw9pw2yb5l

    3 ай бұрын

    සතුටුයි සතුටුයි උබලත් මේවා අහන එක ගැන .90 සෙට් එකටත් මල් සිංදු වලින් අඩුවක් තිබුනේ නැහැ. හැබැයි මේ රහට හුරු වුන සෙට් එකකුත් හිටියා.. උන් තවම අහනවා .. සතුටුයි උබලත් අහන එක

  • @ruvinisandamali9739
    @ruvinisandamali97393 ай бұрын

    ඒ සිංදුවට දැකමු සුපිරිම බැකින්ග් එකහ් ❤

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    Ай бұрын

    ඔව්

  • @ravindumayantha1317
    @ravindumayantha13172 жыл бұрын

    කෙල්ලෙක්වත් නැති, බූට් එකක් ගැන අහලවත් නැති කාලේ මාර ආදරේ කරපු සින්දුවක්...centigradzලගෙ හැම සින්දුවකටම තාම ඒ වගේම ආදරෙයි...❤️🥺 News backing එකත් පට්ට...🔥

  • @kushanakalanka377

    @kushanakalanka377

    2 жыл бұрын

    අඩෝ සිරා බන් ඉස්කෝලෙ කාලෙ ආපු සිංදු❤️

  • @sakale1096

    @sakale1096

    2 жыл бұрын

    True🥺💕

  • @ProgrammingMadeEasySL
    @ProgrammingMadeEasySL2 жыл бұрын

    ජාතික රූපවාහිනියේ මම නරඹන එකම වැඩසටහන.😃🥰❤️

  • @manojjayarathne692

    @manojjayarathne692

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @igcas

    @igcas

    2 жыл бұрын

    මාත්

  • @sajithlakruwan8674

    @sajithlakruwan8674

    2 жыл бұрын

    මේ වැඩසටහන කවද්ද යන්නෙ කියන්න පුළුවන් ද

  • @ProgrammingMadeEasySL

    @ProgrammingMadeEasySL

    2 жыл бұрын

    @@sajithlakruwan8674 සෙනසුරුදා පෙ.ව 11.00

  • @igcas

    @igcas

    2 жыл бұрын

    @@sajithlakruwan8674 According to schedule Next Week 16/17 @ 13:00

  • @ayomalbeachparadise4618
    @ayomalbeachparadise4618 Жыл бұрын

    ඉශාන් ලාන්ත්‍රා 😍, එරංග😍 , අමිල😍 , තුසිත්😍 legends 😍

  • @rpa2560

    @rpa2560

    Жыл бұрын

    එරංග😂

  • @swaramathaka

    @swaramathaka

    Жыл бұрын

    ඇයි උදය ශ්‍රී

  • @nayomigunasiri8664

    @nayomigunasiri8664

    4 ай бұрын

  • @dhananjayadeshan5610
    @dhananjayadeshan56102 жыл бұрын

    මම රෑට පාඩම් කරනවා කම්මැලි වෙලාවට මෙයාලා ගේ සිංදුවක් ඇහුවාම මැර ගැම්මක් එනවා ආදරෙයි දෙන්නටම🥰👍

  • @swaramathaka

    @swaramathaka

    Жыл бұрын

    සිරාවටම ❤

  • @upendigamage8317

    @upendigamage8317

    Ай бұрын

    ඔව් අනේ මාත් ❤

  • @kavindu1358
    @kavindu13582 жыл бұрын

    ගිය උන් ගියා උන් ගැන හිතන්නැතිව සෙන්ටිග්‍රේඩ්ස් තියන් ඉන්නවට පිං💞 #respect

  • @lazylizard6682

    @lazylizard6682

    16 күн бұрын

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU2 жыл бұрын

    පුංචි කාලේ උගුරු කඩා ගෙන කියපු සිංදු තමයි මේ!තේරුම් ගන්න පුලුවන් කාලෙක වෙනස්ම රහකින් ආයෙත් අහනවා🖤. LEGENDS4EVER!!!

  • @dushyanthagunarathne3308

    @dushyanthagunarathne3308

    2 жыл бұрын

    Dii

  • @dineshpieris291

    @dineshpieris291

    2 жыл бұрын

    Macho umbe, comment ekath patta bn.... #jaathi..

  • @yunalmenula2024
    @yunalmenula2024 Жыл бұрын

    සෙන් ජෝන් නුගේගොඩ එකම පිරිමි පාසලෙන් බිහි විච්ච ජාත්‍යන්තර තරු 💖❤

  • @blackmusicclub10
    @blackmusicclub10 Жыл бұрын

    රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින් රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනහෙන්නම් සොඳුර නුඹ මතින් ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් හෙමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින් තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් යහනක සතපවා සිහින දකිමින් මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන් Now ma take you back to the year 94 I was pulling like a Ferrari the night before I got up 4 to 5, 6 in ma studio We don't wave 4 5's just to rock the show You don't have to do drugs to be a rap star Listen up you before trying being gangster You want to know how I do it so lighter I'll score ma goals like Manchester United ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ BLACK MUSIC CLUB 🖤🎶 ( D 10)

  • @ashannimanka4564
    @ashannimanka45642 жыл бұрын

    ඉෂාන් අයියාගේ voice එක තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ ❤️😍🎶🎶

  • @mohammedansad4812

    @mohammedansad4812

    2 жыл бұрын

    💙💙💙💙💙❣️💤💞💕❣️🤍🤍🤍

  • @user-zt9gv2qx6f

    @user-zt9gv2qx6f

    2 жыл бұрын

    වෙනස්

  • @rumesheranga945

    @rumesheranga945

    2 жыл бұрын

    Sirawatama

  • @pabasarahettiarachchi7341
    @pabasarahettiarachchi73412 жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "අධිමාත්‍රා"🥺❤️

  • @ibba89
    @ibba892 жыл бұрын

    මේ song එකේ අහපු සුපිරිම version එක.... පට්ටම පට්ට.. කියන්න වචන නෑ... 👌👌👍👍👍👍

  • @U_kavindu
    @U_kavindu Жыл бұрын

    lyrics -රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින් රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනහෙන්නම් සොඳුර නුඹ මතින් ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් හෙමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින් තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් යහනක සතපවා සිහින දකිමින් මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන් Now ma take you back to the year 94 I was pulling like a Ferrari the night before I got up 4 to 5, 6 in ma studio We don't wave 4 5's just to rock the show You don't have to do drugs to be a rap star Listen up you before trying being gangster You want to know how I do it so lighter I'll score ma goals like Manchester United ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

  • @paranarappasalaofficial
    @paranarappasalaofficial2 жыл бұрын

    Centigradz කියන්නේ ආගමක් 🙏🙏.. අනික මෙන්න ලයිව්.මෙන්න Bands...ටින් බෙලෙක්ක සවුන්ඩ්ස් නැහැ ..ඒ ලීඩ් පාර.ජය වේවා

  • @Rastha-kd2ox

    @Rastha-kd2ox

    10 ай бұрын

    අන්තිමට ලීඩ් එකේ tapping එකක් කොහොමත් electronic ගහනවට වඩා Acoustic ගහන එක හොඳයි

  • @Nethmin2006

    @Nethmin2006

    4 ай бұрын

    Centigradz❤

  • @kalasdiary1
    @kalasdiary12 жыл бұрын

    CENTIGRADZ කියන්නෙ ලංකාවෙ සංගීත කලාවෙ පුරාවෘත්තයක් 🖤

  • @user-ii9ci7sw9y

    @user-ii9ci7sw9y

    2 жыл бұрын

    වුඩින් ම අපේ හිත් වල ඉන්නෙ කට්ටීයක් 😍😍😍😍😍😍🙏🙏🙏🙏

  • @nethmikumarasinghe1749

    @nethmikumarasinghe1749

    2 жыл бұрын

  • @kanishkakumara6674

    @kanishkakumara6674

    2 жыл бұрын

    Eka ඇත්ත

  • @gaganiwanigasinghe3428

    @gaganiwanigasinghe3428

    2 ай бұрын

    ❤❤

  • @helloworld-fi3on
    @helloworld-fi3on2 жыл бұрын

    Centigradz 🇱🇰🔥🔥 මේවා අහද්දී එන feelings කියන්න වචන නෑ .....🤩😍🤩

  • @Ramika396WithTechnolgy
    @Ramika396WithTechnolgy6 ай бұрын

    2024 අහන සෙට් එක ❤..2000 න් පස්සේ අපිත් Centigradrz ලට ගොඩක් ආදරෙයි❤

  • @bhathiyagunarathna280
    @bhathiyagunarathna2802 жыл бұрын

    කිසිම tuneup එකක් නැතුව ඒ වොයිස් තාමත් ඒ විදිහටම වදිනවා ❤🔥

  • @chamarapradeep1372

    @chamarapradeep1372

    2 жыл бұрын

    පට්ට බැකින්❤️❤️❤️

  • @_freemusic_4642

    @_freemusic_4642

    2 жыл бұрын

    yeah man

  • @100mcreations6

    @100mcreations6

    2 жыл бұрын

    Rock metal style backing එක එක්ක පිස්සු හැදෙනව ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @roguxlusi7523

    @roguxlusi7523

    2 жыл бұрын

    @@chamarapradeep1372 yyyyyy

  • @rohannanayakkara6731

    @rohannanayakkara6731

    2 жыл бұрын

    @@chamarapradeep1372 dryer Sfyufh☺😆😆😇😇😈😡😥😕😢😕😬😠😡

  • @prasadchandima710
    @prasadchandima7102 жыл бұрын

    අවුරුදු ගානක් ගිහිල්ලත් ඒ ගැම්ම ඒ දෙන ෆීලින් එක දශමෙකින් අඩු නෑ...සෙන්ට්‍රිගේඩ්ස් ඒක ලෙගන්ඩ් බ්‍රෑන්ඩ් එකක් එකෙන්ම...පිස්සුවක්..❤🔥

  • @sanirukaveeshka9305

    @sanirukaveeshka9305

    2 жыл бұрын

    ඒක ඇත්ත 👍❤️🔥

  • @nera456
    @nera4562 жыл бұрын

    අඩේ centigradz.පට්ට ආදරෙයි බං උඹට.කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති කාලෙ පිස්සුවෙන් වගේ අහපු සිංදු.යන්න එපා ඉන්න හොඳේ😍😍😍😍😍

  • @menukaidusara
    @menukaidusara Жыл бұрын

    මෙ සින්දුව 01 පාරට වැඩි ය බලපු කට්ටිය කො ❤😊

  • @Home12367

    @Home12367

    4 ай бұрын

    100 parata vada ahuva

  • @chandanakumara1296

    @chandanakumara1296

    Ай бұрын

    එක දවසට අහනව දහ පහලොස් සැරේ❤

  • @vinu-gaming5269

    @vinu-gaming5269

    24 күн бұрын

    ආයෙත් ඉතින් දන්නවනේ 😂😂😂

  • @lahirudhananjaya6247
    @lahirudhananjaya62472 жыл бұрын

    COKE RED ලංකාවේ HIT එක . News බැන්ඩ් එක රැපවාහිනියට දේන ගැම්ම සුපර් . ආදරේයි රැපවාහිනියි . ❤️❤️

  • @janyabro

    @janyabro

    2 жыл бұрын

    🔥🔥🔥🔥❤❤❤❤

  • @lahirudhananjaya6247

    @lahirudhananjaya6247

    2 жыл бұрын

    @@janyabro ❤️❤️❤️

  • @CM2099Rap
    @CM2099Rap2 жыл бұрын

    භයානක ඒ යලි නැගිටීම 😍🖤 centigradz

  • @kawshikapramithkumarapathi3009
    @kawshikapramithkumarapathi30092 жыл бұрын

    කවුද යකුනේ ඒ බේස් ගහන ඩයල් එක?? මාර ගැහිල්ලක්නෙ ගහන්නෙ 😍😍😍

  • @isharahansaka6755
    @isharahansaka6755 Жыл бұрын

    Centrigradz❤️🥰😘

  • @chamikabro9359

    @chamikabro9359

    Жыл бұрын

    Love senrrigradz

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna97492 жыл бұрын

    Centigrade අපේ කාලේ වැඩ්ඩෝ ටික.🔥 අදටත් ආදරෙයි 😍❤️

  • @harshanapiumal9174

    @harshanapiumal9174

    2 жыл бұрын

    අනිවාරෙන් 😍

  • @kushanakalanka377

    @kushanakalanka377

    2 жыл бұрын

    අනිවා❤️

  • @imrds_0160
    @imrds_01602 жыл бұрын

    2005 ඉපදුනාට මටත් ආයෙ ඒ කාලෙට යන්න තිබ්බනම් කියල හිතෙන වාරා අනන්තයි.එහෙනම් ගිහින් ඔයාලව ආයෙ එකතු කරනව.Thank you centigradz...❤️

  • @giharanawod2756

    @giharanawod2756

    Жыл бұрын

    anivaren sago🤟❣️

  • @kaveeshamxx3391
    @kaveeshamxx3391 Жыл бұрын

    ඔතන මුල්ම වැඩ්ඩ ඩ්‍රම් සෙට් එක ගහන කොල්ලා 🥺❤️❤️❤️❤️❤️🌝👈

  • @sasandivankara1930
    @sasandivankara19302 жыл бұрын

    කියන්න වචන නෑ😍😍😍😍😍😍 හිත අරන් ගියා O/L විභාගේ සිංහල තිබ්බ දවසට 2013 අවුරැද්දේ කොහේද අප්පේ මෙච්චර කාලයක් හිටියේ ඉස්කෝලේ යද්දි කෙල්ලොන්ට කියපු සිංදු තමා මේවා පිං අයියේ 🖤❤️❤️🙏🙏🙏💪

  • @asankaarambagoda6768
    @asankaarambagoda67682 жыл бұрын

    ඉශාන් ලන්ත්‍රා ❤️❤️❤️ මයි බෝයි ඔය VOICE එකෙන් වැඩ ගනිම් වස්තුවෙ..❤️❤️❤️ මැරෙනකම් අහන්නම්..

  • @rashiniabeywardana289

    @rashiniabeywardana289

    2 жыл бұрын

    Lifetime favorites. Love this

  • @user-gw2rl6vn4v

    @user-gw2rl6vn4v

    Жыл бұрын

    ඉෂාන් අයියගෙයි උදයගෙයි වොයිස් දෙක තරම් මැච් වෙන වොයිස් දෙකක් මං නම් අහලා නැතුව ඇති ඒ chemistry එක නම් කියලා වැඩක් නෑ අපේ කරුමෙට ඒ කට්ටිය අයින් උනානේ

  • @DuMInduHarshana

    @DuMInduHarshana

    Жыл бұрын

    @@user-gw2rl6vn4v සිරාවටම බන්...මේ සිංදුවටත් ඒ කටහඩවල් දෙක තරම් ගැලපෙන දෙකක් නෑ ❤️

  • @vidurangaperera6917
    @vidurangaperera69172 жыл бұрын

    ඉස්කෝලේ කාලේ නැතුවම බැරි වෙච්ච මිනිස්සු ❤ දැන් වයසයි අපිත්. 😞 මේ මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න හොටු සිංදු අහන්නෙ නෑ.. there are meditations so 😍

  • @chamiducooray8878

    @chamiducooray8878

    2 жыл бұрын

    uba wayasai da 🤣🤣🤣🤣

  • @manelmanel600

    @manelmanel600

    2 жыл бұрын

    DiaIog4G 1 2

  • @SajithaLakshan-no6hv
    @SajithaLakshan-no6hvАй бұрын

    👍♥️🎤🎸🎸🎸🎸Super niyamai ගිටාර් එක ගැම්මටම ගහනවා

  • @shashikamadhushan8334
    @shashikamadhushan83342 жыл бұрын

    ස්කොලේ යන කලේ නිතරම කියපු සිංදුවක්..ඒ voice එකමයි....ආදරේයී සෙන්ටිග්‍රේඩ්♥️♥️♥️♥️.....

  • @mahesharavinda4056
    @mahesharavinda40562 жыл бұрын

    Centigradz එනකල් මඟ බලන් හිටියේ...news එක්ක සෙට් උනාම ගින්දර..❤❤❤

  • @sameeraperera8441
    @sameeraperera84412 жыл бұрын

    අපි වයසට ගිහින් ඒත් සින්දුව තවමත් තරුණයි...👊 ආදරෙයි හැමදාමත් #centigradz#❤️

  • @Okkthi

    @Okkthi

    2 жыл бұрын

    උබේ වයස කියපන් බන් මමත් එහෙමනේ ✌✌✌✌

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial2 жыл бұрын

    ඇඬෙනවා ඕයි...❤️❤️😥

  • @tinurayesith3725
    @tinurayesith3725 Жыл бұрын

    Legends කව්ද කිව්වොත් කනට ගහල මෙ video එක පෙන්නපන්.centigradz ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @thilinasupun3392
    @thilinasupun33922 жыл бұрын

    අපි පුන්චි කොලුගැටයො මෙයාලා සින්දු කියනකොට.එදාට වඩා අද තමයි හිතට දැනෙන්නේ ❤ ආයෙ පුළුවන් නම් ඉස්සර වගේ show එකක් කරන්න.එදා මෙදා තිබ්බ ලොකුම show එක වෙනවා නියතයි 😍

  • @malithanalaka9615

    @malithanalaka9615

    4 ай бұрын

    දවසක අනිවාරෙන් centygradz , jaya sri , chamara weerasinha , damith asanka , senanayaka , sanuka ,ranindu with news sho එකක් කරනවමයි 😊

  • @damithpathirana7458
    @damithpathirana74582 жыл бұрын

    කොච්චර කල් ගියත් එපා නොවෙන සිංදුම විතරක් නෙමේ, මේවා ලස්සන මතක! ආදරෙයි Centigradz. Miss you Udaya, Thusitha and Amila 💙💙💙

  • @pawannirasha2253
    @pawannirasha22532 жыл бұрын

    හැමදාම නොමියෙන දක්ශතාවට තව තවත් දීර්ඝායුෂ ලැබේවා !!! Lovely centigradz ❤️😍🙏💫

  • @Methsara_Pramodh
    @Methsara_Pramodh Жыл бұрын

    Keyboard පට්ට ❤️‍🔥 එකපාර පාට් දෙකක් ප්ලේ කරනවා

  • @chanukaamugoda1192
    @chanukaamugoda11922 жыл бұрын

    එදා සිංදුව අදත් ඒ කටහඬින්ම අහනකොට හිතට දැනෙනවා පට්ට විදිහට ❤️❤️❤️❤️❤️

  • @warunadananjaya3421

    @warunadananjaya3421

    2 жыл бұрын

    Ela

  • @bahagyafrenando4483

    @bahagyafrenando4483

    2 жыл бұрын

    Aniwarenma

  • @TelltaleAdversity06
    @TelltaleAdversity062 жыл бұрын

    2021දි ලංකාවේ Music trend එක වෙනස්ම පැත්ත්කට ගෙනිච්ච එකම Music programme එක Coke red🎉️🎉️🎉️🎉️🎉️🎉️👌

  • @rajithatharanga8243
    @rajithatharanga82432 жыл бұрын

    බලාගෙන හිටියේ News එක්ක කවද්ද Centigradz එන්නේ කියලා.. එකෙන්ම පට්ටම Show එක අද තමයි Red එකේ.. 🤟♥️ ජය වේවා.. ආදරෙයි #centigradz ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rashmithiwanka7145
    @rashmithiwanka71452 жыл бұрын

    අලු පාට කෙස් ගස් දකිද්දි පට්ටම දුකයි ඉෂාන් අය්යේ, you are still rocking it 🥰🥰❤️❤️

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe55952 жыл бұрын

    ඉස්සර ඉස්කොලේ කාලේ අහපු ආසම සින්දුවක් ..💗💗💗🎶🎤🎼🎉️

  • @shakilananayakkara8276

    @shakilananayakkara8276

    2 жыл бұрын

    Supper

  • @isurinawodya8758

    @isurinawodya8758

    2 жыл бұрын

    මගෙත්

  • @sujeewaaccount6453

    @sujeewaaccount6453

    2 жыл бұрын

    @@isurinawodya8758 90 ganan walada

  • @ibba89
    @ibba892 жыл бұрын

    2004-2010 ඇති උන music revolution එකේ high end එකේ හිටපු සෙට් එකක්... Thankx for everything done in the past..... 🙏🙏🙏

  • @DAYSofSHANE
    @DAYSofSHANE2 жыл бұрын

    කිසිම තේරුමක් නෙදැන පොඩි කාලෙ පිස්සුවෙන් වගේ මේ සින්දු ඇහුවෙ දැන් මේ සින්දු වල තේරුම තේරෙනකොට මේවට තවත් පිස්සුවෙන් වගේ ආදරේ කරනව 🥺❤️💯

  • @capt.kapilar.9684
    @capt.kapilar.96842 жыл бұрын

    යකෝ මේක නම් NEXT LEVEL නේහ්...❤️❤️❤️🤯🤯🤯🤯 අම්බෝ තනි පිස්සුවක් ඒ වොයිස් එක තාමත් එහෙම්මමයි....❤️❤️ ඒ බැකින් එක දුන්න සප් එක කියන්න වචන නෑ යකුනේ...😘😘😘😭❤️❤️

  • @udithaabeywardhana998
    @udithaabeywardhana9982 жыл бұрын

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න නවත්තන්න එපා..❤❤

  • @flixzd3549
    @flixzd35494 ай бұрын

    🥺💞එයාල වයසට ගිහින් අපි තරුණ වේලා 🙁 කිසිම ප්‍රශ්නයක් නැතුව තිබ්බ කාලෙ අහපු ලස්සනම එවා /🐣 3 පන්තියෙ ඉදන් කනට ඇහුනේ දැන් අවුරුදු 20 I ආසම දෙකක් centargreds+flash back ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @panasonic99
    @panasonic99 Жыл бұрын

    ස්කෝලෙ පට්ට ගහපු සිංදු 🥺🥺

  • @cahamothdewshan6117
    @cahamothdewshan61172 жыл бұрын

    ඒ කටහඬ දෙකට ඒ සංගීතෙ එකතු උනාම පිස්සුවක් ❤️❤️❤️

  • @chamathrasanga7081
    @chamathrasanga70812 жыл бұрын

    උදය ස්‍රී එක දිගටම ඉදියනම් නමුත් පරන සෙන්ටිග්‍රේඩ්ස්ල දැන් ඇවිල්ල ඉන්නෙ ❤❤

  • @kavishkanaveen9740

    @kavishkanaveen9740

    2 жыл бұрын

    💯💯💯

  • @thilinaudayanga3953

    @thilinaudayanga3953

    2 жыл бұрын

    aniwa

  • @sachindineth9039

    @sachindineth9039

    2 жыл бұрын

    😢

  • @thanulasamarasinghe3918
    @thanulasamarasinghe39182 жыл бұрын

    පිස්සුවක් ..❤️😥 පොඩිකාලෙ අපේ ලස්සනම කාලෙ ආසාවෙන්ම අහපු, කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු

  • @yashodadayaratne7920
    @yashodadayaratne79206 ай бұрын

    Centigradez.. අපේ කාලේ ආව bands වලින් එකක්. මට මතකයි මේ song එක video එකත් එක්කනේ release කලේ.. ඒ කාලේ අපි හැමෝටම ඉතින් තිබ්බේ නෑ mobile phones.. තිබ්බ අය මේ සිංදුව phone එකේ ringing tone එකට දාලා එහෙම හෙන ගැම්මෙන් ඉන්නේ call එකක් ආවහම🤭 එච්චරටම මේ සිංදුව hit වුනා.. අදටත් ආසම සිංදුවක් වගේම ආසම voice එකක් Ishan ❤ Udaya Sri ගේ voice එකත් එක්ක මේ voice දෙක blend වුනහම ඉතින් භාවනාවක් තමයි💆‍♀️

  • @dewmilinara2283
    @dewmilinara22832 жыл бұрын

    හැමදාම සෙනසුරාදා වෙනකන් බලන් ඉන්නේ සරිත් සුරිත් play කරන Coke Red බලන්න🥺🥺❤️❤️ හැමදාම NEWS band එක එක්ක මේ Program එක කරන්න Please Rupavahini🙏🙏🙏..අද Program එකේ songs ඔක්කාෙම Superb..NEWS is my Favourite Band all the time😍😍❤❤🔥🔥

  • @ProgrammingMadeEasySL

    @ProgrammingMadeEasySL

    2 жыл бұрын

    Me tooo😃

  • @danukasilva8849

    @danukasilva8849

    2 жыл бұрын

    Yep❤️

  • @samithnabio

    @samithnabio

    2 жыл бұрын

    😂

  • @nethmisathsarani4929

    @nethmisathsarani4929

    2 жыл бұрын

    Yeah..Coke Red NEWS Band එකත් එක්ක සතියට දවස් දෙකක්වත් දෙනවනම් කාෙච්චර හොඳද🥺😍❤️❤

  • @SuviJay28

    @SuviJay28

    6 ай бұрын

    Yes please..We want Coke Red back with NEWS Band🥺❤️🔥

  • @saveenfernando7269
    @saveenfernando72692 жыл бұрын

    ඉශාන් ලන්ත්‍රා තමයි Centigradz ලගේ වොයිස් එක ❤️🔥 අනේ උදය නෑනේ කිය කිය වැලලෙන්න එපා 🙏

  • @sljoniya8604

    @sljoniya8604

    2 жыл бұрын

    udayath idiya nam hodayi neda

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    Oya ara poddk mata kenda🌚ishan lathra?

  • @saveenfernando7269

    @saveenfernando7269

    2 жыл бұрын

    @@sljoniya8604 Hitiya nan hoda eka atta eth band eka daala pandithaya wage thaniyen raja wenna one kiyala eyaamane giye

  • @saveenfernando7269

    @saveenfernando7269

    2 жыл бұрын

    @@disal...69 Therune naha

  • @sljoniya8604

    @sljoniya8604

    2 жыл бұрын

    @@saveenfernando7269 එක ඇත්ත

  • @ganidudeshan8296
    @ganidudeshan82962 жыл бұрын

    අපේ පොඩිකාලෙ ලස්සන කරපු සෙට් එකක්.. දෙදාහට කලින් අනූගණන් වල සෙට් එකේ මේ සෙට් එකට ආදරේ නොකරපු එකෙක් නැතුව ඇති.. අදටත් ආදරෙයි... centigradz ❤️

  • @chamika_sandaruwan
    @chamika_sandaruwanАй бұрын

    දෙයක් කියන්නම් කවදාහරි කාටහරි මේකට Anyone in 2050 කියලා comment එකක් දාන්න වෙනවා❤❤❤

  • @dulangajayasingha8231
    @dulangajayasingha82312 жыл бұрын

    තාමත් ඇගේ හිරිගඩු පිපෙනවා මේ සිංදුව අහද්දි💙

  • @anjulalakchan8722
    @anjulalakchan87222 жыл бұрын

    ❤️CENTIGRADZ❤️ ඒක වෙනමම ලෙවල් එකක්.. ඒ හින්දයි එදා වගේම අවුරුදු ගානකට පස්සෙ උනත් ඒ විදියටම දැනෙන්නෙ😍😍😍 අම්මල තාත්තලගෙන් බැනුම් අහ අහා අහපු සින්දු මේ.. ✌️❤️

  • @Maxfunnytime

    @Maxfunnytime

    Жыл бұрын

    Gamma

  • @NSvideo156
    @NSvideo156 Жыл бұрын

    💗Centrigradz💗ඒක වෙනමම ලෙවල් එකක්...ඒ හින්දයි එදා වගේම අදටත් ඒ විදිහටම දැනෙන්නේ..😍💗 #Teamcentrigradz💛

  • @praveenkamathawaththage1758
    @praveenkamathawaththage17582 жыл бұрын

    එයාලා ඇස් දෙක වහන් කියනවා අපි ඇස් වහන් අහනවා ❤️💫

  • @anupamagamage70
    @anupamagamage702 жыл бұрын

    බේස් ප්ලේයර් ඔයා තමා හොඳටම කරෙ ආදරෙයි 🖤🖤😌

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd2 жыл бұрын

    ඉෂාන් අයියාගෙ voice 🔥💗❤️❤️❤️😍😘🥰 මේක මගේ favorite ම සින්දුව 😃😃😃

  • @sgeorge1032
    @sgeorge10322 жыл бұрын

    🖤Centigradez🖤 one of the legends in 20s 🖤🖤🖤 කවදාවත් වයසට යන් නැති සින්දුවක් 🖤

  • @anthonysamisuganthan2666
    @anthonysamisuganthan2666 Жыл бұрын

    I'm tamil but, my all time favorite song music 🎶🥰😍❤

  • @poornimathaksarani2229

    @poornimathaksarani2229

    Жыл бұрын

    Thank you

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara94802 жыл бұрын

    ඒ අතීතය වෙනම එකක්....උඹලට බොහොම පින් centigradz ඒ අතීතය පාට කරාට🥺🥺❤❤❤

  • @ridmatunes0925
    @ridmatunes09252 жыл бұрын

    It's a meditation ❤️🔥 කියන්න දෙයක් නෑ වැඩේ නම් පට්ටනීයයි 😊😍

  • @cozyvibe00
    @cozyvibe00 Жыл бұрын

    කොකා කෝලා වලට වඩා අදික සැර මාත්‍රාවක් ඒක❤

  • @chandupalakshan558
    @chandupalakshan558 Жыл бұрын

    මොන්ඩිසෝරී කාලේ ඇහිච්ච සින්දු අදටත් හොය හොය අහනවා❤️🥺

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    Жыл бұрын

    👍 ඇත්ත

  • @CRavihara
    @CRavihara2 жыл бұрын

    දමිත් තමයි ඊළඟට ඕන 🥺

  • @manojjayarathne692
    @manojjayarathne6922 жыл бұрын

    ජාතික රුපවාහිනි යේ මම නරඹන එකම program එක..❤️❤️❤️

  • @dilshanwijerathna4874
    @dilshanwijerathna4874 Жыл бұрын

    ඔක්කොමල centigradz ගැන කතා කරනවා...... එයාල කෝමත් brand එකක් වෙලා ඉවරයි 😍...... ඒත් බලන්න rap එක කියන කොල්ලා...... පොර උපරිම සාධාරණයක් කරනව 😍 ......... good luck brooo..........

  • @indikapradeep9031

    @indikapradeep9031

    Жыл бұрын

    ඇත්ත...කෙවින් සුපිරි🎉❤

  • @donharsha3845
    @donharsha38452 жыл бұрын

    mekanm pissuwak bn ❤️❤️❤️

  • @virajravihansa5154
    @virajravihansa51542 жыл бұрын

    තනිකරම වෙනම ලෝකෙකට ගියා වගේ 😇 Next level 🔥❤️ Ishan Lantra live sing කරන්නෙ studio version එකක් වගේ 😍

  • @anuradasathsarani1553
    @anuradasathsarani15532 жыл бұрын

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැති හඩවල් ටිකක් බුදුසරණයි 🖤

  • @sathsaramaduranga3469
    @sathsaramaduranga34692 жыл бұрын

    බැන්ඩි එකේ ඇරේජ්මන්ටි සුපිරි ❤😍

  • @malkikavi6209
    @malkikavi62092 жыл бұрын

    මට පවසන්න ඔය නෙතැගෙ බැදි ආදරේ 😍best of luck 💙❤️

  • @randunubandara6361
    @randunubandara63612 жыл бұрын

    සින්දුවට ගැලපෙන පට්ට වාදනයක්.... රොක් ස්ටයිල්❤️❤️.. කැමරා කිරීම කියලා වැඩක් නෑ.. 100න් 100යි... සෙන්ටිග්‍රේඩ්, නිව්ස්, ආදරෙයි හැමදාම.. රූපවාහිනි මේ වගේ තව ඒවා කරන ශක්තිය ලැබෙන්නේ ඕන...හැමෝටම බුදුසරණ යි....☸️☸️☸️

  • @HMdj98
    @HMdj982 жыл бұрын

    දැන් trend එක අලුත් මල් සින්දු නෙවෙයි..2000 ඉස්සෙල්ලා ඉපදුන සෙට් එක දන්නවා මේ සින්දු වල තියන වෙනස😍💪🏻 #centigradz

  • @d.k.a.m2140

    @d.k.a.m2140

    2 жыл бұрын

    අනේ මෙ හැම මගුලකටම ඕක ගාව ගන්න එපා . මේව රිලීස් වෙච දවස් වල ඉදන් අහනෝ අපි අපිටත් මේවා ඇහෙන කොට පොඩි කාලේ මතක් වෙනෝ .මන් 2002 අපිත් දන්නො මේවල තීන වෙනස

  • @vishmithashyamal8257
    @vishmithashyamal82572 жыл бұрын

    ජාතික රූපවාහිනිය හිටි හැටියේම තරුණ වීමක් ලෙස මන් මේක දකින්නේ 😍😍😍😍

  • @ameeshsanidu8045
    @ameeshsanidu8045 Жыл бұрын

    ❤️එකනම් හිත පතුලටම ❤️❤️වදිනවා බ්‍රෝ පහරක් තමා ❤️

  • @NisankaMandara
    @NisankaMandara2 жыл бұрын

    මේවා අහල ඉවරයක් කරන්න බැ NEWS... Welldone 😍

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi36382 жыл бұрын

    පට්ට බ්‍රෝ....ඉස්කෝලේ කාලේ පිස්සුවක් මේවා❤️❤️❤️🔥🔥🔥

  • @dilshanpeiris2072
    @dilshanpeiris20722 жыл бұрын

    මුල්ම වතාවට 2007 සින්දුව අහපු හැටි මතක් උනා 😌 ලන්කාවෙ අන්තිමටම හිට් උන මියුසික් ගෲප් එක 😌 dark angle වලින් පටන් අරන් හිට් උන සින්දු කොච්චර තිබුන ගෲප් එකක් ද 🙄 උදයත් හිටියනන් තව කොච්චර හිට් හදන්න තිබුනද 😒

  • @jagathchamila2980
    @jagathchamila2980 Жыл бұрын

    ඉෂාන් brother.... සුපිරි voice එකක්... Centrigradz කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් කවදාවත් එපා නොවන... ජයවේවා ❤️❤️

  • @lionnation9930
    @lionnation99302 жыл бұрын

    News නම් ඉතිම් ආයෙ සුපිරි 😍

  • @b.n.sdevil1014
    @b.n.sdevil10142 жыл бұрын

    2 වසරේ ඉඳන් තාම අහනවා මේක ❤️

  • @DJpiya1
    @DJpiya12 жыл бұрын

    මේ කොල්ලෝ ටික මාර දක්ශයි යකෝ, hatsoff 😍😍

  • @loverslanka2616
    @loverslanka2616 Жыл бұрын

    හැමදේම විනාශ වෙච්ච ජාතියට ,ඉතුරුවෙලා තියෙන්නෙ සංගීතය විතරයි, ගැම්මක්, centigradz legends umma

  • @freedom774
    @freedom7742 жыл бұрын

    ඉස්කෝලෙ ගිහිල්ල නටරාජ කවකටු පෙට්ටි තැලෙනකල් ගහ ගහ කිවුව සින්දු ආපහු අහනකොට අමුතුම ලෝකෙක අතරමන් වෙනව ❤️

Келесі