Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 699 | 2024-04-25 | Hiru TV

Ойын-сауық

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 699 | 2024-04-25 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #rallaweralataadarei #රැල්ල_වෙරළට_ආදරෙයි

Пікірлер: 678

  • @IshadiDivya-lt8sr
    @IshadiDivya-lt8sr9 күн бұрын

    ශිවාගෙයි සත්‍යගෙයි කොටස දෙපාරකට.වඩා බැලුවා ❤❤

  • @nisahansi134

    @nisahansi134

    9 күн бұрын

    මන් නමි හැම තිස්සෙම බලනවා❤😊

  • @ShamikaWanasingha

    @ShamikaWanasingha

    9 күн бұрын

    Ammmoo adanam. Katawa godak. Lassani

  • @madhushikasewwandi5925

    @madhushikasewwandi5925

    9 күн бұрын

    Ane mth

  • @NikiniSilva

    @NikiniSilva

    9 күн бұрын

    අනේ මත්

  • @ishankasanjeewani6266

    @ishankasanjeewani6266

    9 күн бұрын

    Anuradha dakinna tibune

  • @NawodyaHeshan
    @NawodyaHeshan9 күн бұрын

    පෝන් එකෙන් බලන කට්ටිය කෝ

  • @jeewanakalpa2785

    @jeewanakalpa2785

    9 күн бұрын

    ගැම්මට😊

  • @tharindugihan1824

    @tharindugihan1824

    9 күн бұрын

    Mn balanne lat eken

  • @georgekumar8156

    @georgekumar8156

    9 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @chandanadinesh3779

    @chandanadinesh3779

    9 күн бұрын

    ඉන්නවෝ

  • @Galla-cz1go

    @Galla-cz1go

    9 күн бұрын

    පුකෙන් බලන්නෙ 2000 එකො😂

  • @Imashi.
    @Imashi.9 күн бұрын

    අද නම් නියමයි කතාව කාලෙකට පස්සේ ආසාවෙන් බැලුවා..❤ කෝමද ශිවා සුදු මැණිකෙගෙ අතිම් අල්ලම් ගිය විදිය ❤❤❤

  • @mallikamali9644

    @mallikamali9644

    9 күн бұрын

    Neyamai

  • @p.mnelumnelum2267

    @p.mnelumnelum2267

    9 күн бұрын

    Maru

  • @Shan_Shani2527

    @Shan_Shani2527

    9 күн бұрын

    ඒ කොටස් ටික මරු.හැමෝටම පෙන්නුවා ශිවා සුදුමැණිකෙට තාම ආදරෙයි කියල♥️🙈

  • @user-be2ki7ds2f

    @user-be2ki7ds2f

    9 күн бұрын

    අනුරාදට ඇඩෙන්න ඇති

  • @kanchanak6335

    @kanchanak6335

    9 күн бұрын

    Api pon akentamai balanneeee

  • @JanithaDisanayaka-ym5yk
    @JanithaDisanayaka-ym5yk9 күн бұрын

    අද නම් කමෙන්ට් දෙකක් දානවා ටීච ගෑනිගෙ කොටස් නැතුව හැමදාම කතාව මෙහෙම දෙනවා නම් කොච්චර හොදයිද.ශිවා සුදු මැනිකෙ❤❤❤

  • @YasawathiGeekiyanage-kf2cw

    @YasawathiGeekiyanage-kf2cw

    9 күн бұрын

    අද ත්🎉හොදයි දැන් නම් ජීවයක් තියෙනවා .සතුටුයි .

  • @ishankasanjeewani6266

    @ishankasanjeewani6266

    9 күн бұрын

    Ada thamai anurada inna tibune

  • @dgaming6745

    @dgaming6745

    6 күн бұрын

    ඇත්ත 😂❤

  • @MathimuniSilva
    @MathimuniSilva9 күн бұрын

    ශිවා තවම අාදරෙ සුදු මැණිකේට❤❤❤අදනමි අාසාවේන් බැලුවා.. එ දෙන්නාව එකතු කරලා ලස්සනට කතාව ඉවර කරන්න.

  • @nilangathisera7253
    @nilangathisera72539 күн бұрын

    දුකකට හරි ඒ දෙන්න ලං වෙනව නම් තමයි මං කැමති

  • @user-et1tk6lt5e

    @user-et1tk6lt5e

    9 күн бұрын

    E dennage adere dakkame mareme sathutui ❤❤❤

  • @user-hb9jj8pq7q

    @user-hb9jj8pq7q

    8 күн бұрын

    හොද වැඩේ kathaata 😂

  • @nisahansi134
    @nisahansi1349 күн бұрын

    අද පට්ටනේ අායි අාදරෙ පටන් ගත්තා❤❤ සුදු මැණික❤ශිවා 😊

  • @JanithaDisanayaka-ym5yk
    @JanithaDisanayaka-ym5yk9 күн бұрын

    අද නම් කතාව ගොඩක් ලස්සනයි.සුදු මැනිකෙයි ශිවයි එකට.අපි පටන් ගත්ත දවසෙ ඉදලම මේක බැන බැන හරි බලන්නෙ ඒ දෙන්න එකතු වෙන දවසක් වෙනකම්නෙ ❤️❤️❤️❤️❤️❤️

  • @NethuSamanmali-yk3pr
    @NethuSamanmali-yk3pr9 күн бұрын

    මාස 6කට පස්සෙ අද කතාව බැලුවෙ සුදුමැනිකෙ ❤ශිවයි එකතුවෙලා නිසා❤❤❤❤❤

  • @pathumsamanmali9209

    @pathumsamanmali9209

    10 сағат бұрын

    mmat

  • @sunandagamini2531
    @sunandagamini25319 күн бұрын

    අනුරාධ පව්ද පව් නැ තේරුම් ගනින් මැණිකේ ශිවාආදර කතාව සුන්දර යි

  • @nalinrangana8136

    @nalinrangana8136

    9 күн бұрын

    ශිවා ව මුහුදට දැම්මාම ආපහු ගෙදර ඇවිත් ජූඩ් ව බදින්න අත්සන් කරපු එකී සුන්දරද? ඇත්තම ආදරේ තියෙන්නේ කැතා ගාව..ඊට පස්සේ සරස්වතී

  • @ayeshamissayesha7909

    @ayeshamissayesha7909

    9 күн бұрын

    Anurada magula 😡😡🇱🇰🇦🇪

  • @dusanthakumara6372

    @dusanthakumara6372

    9 күн бұрын

    ❤🎉

  • @Shan_Shani2527

    @Shan_Shani2527

    9 күн бұрын

    @@nalinrangana8136 කතාව හරියට බලල නෑ වගේ😂

  • @subodyaherath6048

    @subodyaherath6048

    9 күн бұрын

    ​@@nalinrangana8136😡😡😡😡

  • @nethuharsha00
    @nethuharsha009 күн бұрын

    ශිවා සත්‍යා අම්මො ලව් එක 🤭🤭දිගටම මෙම කොටස් ඔනෙ

  • @AchalaMadushani-qk9cc
    @AchalaMadushani-qk9cc9 күн бұрын

    සුදු මැනිකෙ ගෙයි ෂිවාගෙයි ආදර නිය කොටස් දෙන්නකො අනෙ එ දෙන්නව ආයෙ ත් එකතු කරන්න🙏💖💙

  • @user-it3hb1cn6t
    @user-it3hb1cn6t9 күн бұрын

    අනේ අද කොටස හරිම ලස්සනයි🥺❤️

  • @MauriSewwandi

    @MauriSewwandi

    9 күн бұрын

    Mhmh

  • @MilanaNilanatha-tc2wb

    @MilanaNilanatha-tc2wb

    9 күн бұрын

    ou nada

  • @user-wj3mm1kx7i

    @user-wj3mm1kx7i

    9 күн бұрын

    Hmmmm

  • @isuruprabath8517

    @isuruprabath8517

    9 күн бұрын

    Lassanai ❤

  • @dilushaperera4334

    @dilushaperera4334

    9 күн бұрын

    Katai yako teacher nane

  • @user-ko2tt8rd6q
    @user-ko2tt8rd6q9 күн бұрын

    අම්මෝ අද නිකම් හීනයක් වගේ 😮❤❤

  • @user-tv4hl3jj4j
    @user-tv4hl3jj4j9 күн бұрын

    අද කතාව මාරම ලස්සනය.ශිවාගේ අදරේ අවන්කයි.ශිවාගේ හිතේ වෙන කෙනෙකුට පොඩ් ඉඩක්වත් ඉතුරු කරලා නෑ සුදු මැණිකේ.කොච්චර බැලුවත් ඇති වෙන්නැ එ දෙන්නාගේ අදරේ.....❤❤❤❤

  • @anurashantha2811
    @anurashantha28119 күн бұрын

    අද නම් ටිකක් කතාව වැදගත් විදියට ගියා ...නැති නම් අර හොල්මන් teacher මාන බලන මස්තබාල්දු නිසා බලන්න එපා වෙන්...😂

  • @LoshanVimukthi
    @LoshanVimukthi9 күн бұрын

    හැමදාම හොම එකට හිටියානම් සිවයි සුදු මැණිකෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilushaperera4334

    @dilushaperera4334

    9 күн бұрын

    Yako me kasada badapu ganiyak oi

  • @isharichapa3480
    @isharichapa34809 күн бұрын

    අද තමයි ආසාවෙන් බලපු කොටස තිබුණේ❤❤❤

  • @dilushaperera4334

    @dilushaperera4334

    9 күн бұрын

    Ubata waradila kasda badapu ganu mehema innawada yako

  • @user-cy9hl6px3l

    @user-cy9hl6px3l

    9 күн бұрын

    Kasada badapu shema inna ekanam Hari na.thamai.ath depalata asavata nada gaththa.minihata vlada.siva.raththaran hadavathak.thiyena charithayak adare.hadunana kollek eka.vatinava

  • @sunnetsunnet
    @sunnetsunnet9 күн бұрын

    සුදු මැණිකෙට ශිවා ආදරෙයි

  • @sriyalathalg6936
    @sriyalathalg69369 күн бұрын

    ❤️❤️❤️❤️ අද නම් ශෝක්❤️❤️✨ දිගටම මේම දෙන්න❤️❤️ ශිවා❤️ සුදු මැනිකේ❤❤

  • @nemol7803
    @nemol78039 күн бұрын

    බාබු ❤️ශීවා ❤️සුදු මැණිකේ ඒ දවස්වල කතාව ගොඩක් ලස්සනයි ❤️❤️❤️එන්න මැණික යන්න ❤️❤️❤️

  • @NawodyaHeshan
    @NawodyaHeshan9 күн бұрын

    ලයික් කරන්න ලමයෝ❤

  • @lasikalasika5277
    @lasikalasika52779 күн бұрын

    අද හරිම ලස්සනයි ආදරෙයි ආදරෙයි ශිවා සුදු මැනික❤❤❤

  • @nc.creation8803
    @nc.creation88039 күн бұрын

    Today trending😁 Hoda wade අනුරාදටයි,කැතාටයි අද නන්😹😹😹😹😹😹😹

  • @ZaraThilini200
    @ZaraThilini2009 күн бұрын

    ශිවා , සුදු මැණික❤️😍 , Teacher ගෑණීව නම් පේන්නම බැ😑

  • @wasanawasana1190
    @wasanawasana11909 күн бұрын

    කී පරක් සිවගෙයි මැනිකෙගෙයි කැල්ල බැලුවද මාරම සතුටුයි....❤️👈

  • @gayan9264
    @gayan92649 күн бұрын

    අද නම් කතාවේ පොඩි කික් එකක් තිබ්බා කාලෙකට පස්සෙ ❤❤❤❤😊😊😊

  • @sachinimadushika626
    @sachinimadushika6269 күн бұрын

    අද තමා පොඩ්ඩක් හිතට සතුටක් ආවේ ,,,, සුදු මැනිකේ ,ශිවා.......❤️🥺

  • @anomakanthi634
    @anomakanthi6349 күн бұрын

    දැන් හරිනේ මට නමි හරිම සතුයි සුදු මැනික ආයි ෂිවා ඵක්ක යනව නමි තෙරුවන් සරණයි ඔය දෙන්නට මම ප්‍රාර්ථන කරනව ඵ් දෙන්න ඵක් වෙන්න කියල ❤❤

  • @anuradhahansani9568
    @anuradhahansani95689 күн бұрын

    ශිවාගෙයි සුදු මැනිකෙගෙයි අතරට කාටවත් එන්න බැ.ඒ දෙන්නගෙ ආදරේ තාමත් ඒ විදියමයි. මේක කතාවක් උනත් ඒ දෙන්නගෙ කොටසෙදි නම් සතුටක් දැනුන ❤

  • @lalanihannadige3748
    @lalanihannadige37489 күн бұрын

    අනේ බාබු ඒ චරිතේ හරිම හැගීම් බාරයි මේ drama එකේ හිටියනම් අයින් නොවී බාබු හිරේ යන්නෑ

  • @Jarcweerasinghe

    @Jarcweerasinghe

    9 күн бұрын

    බාබු හිරෙ ගියෙ නැ එයාව මැරුව

  • @sunandagamini2531
    @sunandagamini25319 күн бұрын

    බාබු එන්න ශිවා සුදු මැණිකේ ගේ ට විතරයි ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChampikaKumari-tu7cb

    @ChampikaKumari-tu7cb

    9 күн бұрын

    ❤😂

  • @salmannisham1073
    @salmannisham10739 күн бұрын

    අද නම් සුපිරි ❤❤❤❤❤ ශිවාගේ විතරමයි සුදු මැණිකේ...❤❤❤❤ඒ love එක නම් පට්ට....

  • @LakshithaSadaruwan-xv4su
    @LakshithaSadaruwan-xv4su9 күн бұрын

    අවසානයේ සුදු මැනිකේ ශිවායි එකතු වුනොත් එක සුපිරියක් වෙයි ❤

  • @sunandagamini2531
    @sunandagamini25319 күн бұрын

    අද නම් කතාව මාරම ලස්සනයි අනේ අද ශිවා සුදු මැණිකේ ලගමයි ආදරේ පූජණියයි ශිවා ඔයා හොදයි මැණිකේ ඔයා ගේ

  • @vindy11712
    @vindy117129 күн бұрын

    අනෙ හැමදාම අද වගේ කතාව දාන්නකෝ..කොච්චර ලස්සනද ❤

  • @dinudinesha9541
    @dinudinesha95419 күн бұрын

    කවදාවත් ආදරේ කරපු දෙන්නෙක් එකතු වෙන්නේ නැහැ, සමාජ ට ඕනි විදියට කසාද බඳින්න වෙන්නේ 😂

  • @chathurangikaushalya5156
    @chathurangikaushalya51569 күн бұрын

    Shiva ❤️ Sudu manike

  • @DineshSampath-du4xs

    @DineshSampath-du4xs

    9 күн бұрын

    Hi

  • @PardeepKumara-xq2jy

    @PardeepKumara-xq2jy

    4 күн бұрын

    Irkswidklcmcn😅😊

  • @sumindasumindanugegoda1029
    @sumindasumindanugegoda10299 күн бұрын

    අයියෝ කැතා...... රොමෑන්ටික් වෙන්න හැදුව විතරයි ❤

  • @yamuna.roshani

    @yamuna.roshani

    8 күн бұрын

    අපේ හිනත් බොද වෙලා ගියා එකී දුවගෙන ආපු විදිහට 🤣🤣🤣🤣🤣🤣. Ad💞ආදරේ ෂිවා ♥️❤️♥️♥️♥️සුදු මැණික ❤️♥️♥️♥️බුදුසරණයි. එකතු කරලා ඉක්මනට ඉවර කරන්න ♥️❤️❤️♥️ප්ලීස්

  • @sdfg463
    @sdfg4639 күн бұрын

    අද නම් නියමයි. ආසාවෙන් බැලුවා. ශිවාගෙයි සුදු මැණිකෙගෙයි කොටස් විතරක්. ශිවාගෙ හිනාව 😍😁❤

  • @UmayangaAmarathunga
    @UmayangaAmarathunga9 күн бұрын

    අද තමා නියම Episod එක දාලා තියෙන්නේ❤❤කතාව හරි ලස්සනයි........❤❤❤

  • @radikamadushan7139
    @radikamadushan71399 күн бұрын

    ගොඩ කාලෙකින් මාරම සතුටකින් කතාව බැලුවා ❤

  • @dulakshikarajapaksha-mv8xp
    @dulakshikarajapaksha-mv8xp9 күн бұрын

    කාලෙකට පස්සෙ හරිම සතුටින් බැලුවා 🥺❤️

  • @user-yf7nz4uc7e
    @user-yf7nz4uc7e9 күн бұрын

    කොයි තරම් දුරින් උන්නත් නොහිතන මොහොතක ඇත්ත අදරේ අලු යට ගිනි පුපුරක් වගේ උඩට එනවා .ටෙලියක් උනත් මෙකෙන් පෙනුනෙ ඒක .Love this

  • @manjuvlog4984
    @manjuvlog49849 күн бұрын

    හොද වැඩේ කැතරිනාටයි ටීචර් මගුලටයි

  • @morinperera4128
    @morinperera41289 күн бұрын

    අද තමයි ලස්සනම අනෙ ශිවයි සුදු මැණිකේ 😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sevonsilva
    @Sevonsilva9 күн бұрын

    අර අනුරාදා හෝන්තුව ශිවා ගේ එල්ලේන්නේ nathuwa හිටියොත් හොඳයි ..

  • @samarsalah5329
    @samarsalah53299 күн бұрын

    අනෙ අද මම හරිම අසවෙන් කතාව බැලුවෙ ශිවයි සුදුමැනිකෙයි ටිකවෙලවකට හරි ඒකතු විනානෙ ❤❤❤❤

  • @jeev4877
    @jeev48779 күн бұрын

    Adhere maneka Siva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ArroW_SoN
    @ArroW_SoN9 күн бұрын

    කතාවේ ලස්සනම දවස් පෙන්නුවා කාලේකට පස්සේ දැන්නම් බලපු නිසා බලනවා 😢

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm53089 күн бұрын

    අනේ සුදු මෙන් කේ ගොඩක් සතුටුයි ගොඩක්ම සතුටු ඔයාට ගොඩකශීවා ♥️♥️😘😘😘🙏🙏🙏🥲🥲🥲 බාබුත්තේ ළඟදිම

  • @nimanthikajayasooriya5203
    @nimanthikajayasooriya52039 күн бұрын

    සතියට එක දවසක් හරි මේ වගේ ශිවාගෙයි සුදු මැනිකගෙයි සතුටින් ඉන්න කොටසක් දෙන්න ❤

  • @user-of5rk5nn8u
    @user-of5rk5nn8u9 күн бұрын

    Ou අනේ මං කලින් ඔක්කෝම බැලුවා ඒත් ෂිවා සුදු මනිකේව ගනම් ගත්තේ නැති නිසා මං බැලුවේ නැ දැන් නම් අයේ බලනවා ❤❤❤❤❤❤ආසායී දැන් බලන්න ❤❤❤

  • @sheree513
    @sheree5139 күн бұрын

    අනුරාධා කොච්චර දක්ෂ සුදු මැණිකේ ත් එක්ක තරඟ කරන්න පුළුවන් කෙනෙක් වුනාට කතාව පටන් ගත්තේ සුදුමැනිකේගෙන් ඉවර වෙන්න ඕනෙත් එයාගෙන් නැත්තන් අධ්‍යක්ෂක තුමාගේ මහන්සිය වතුරේ 😊

  • @AchalaMadushani-qk9cc
    @AchalaMadushani-qk9cc9 күн бұрын

    ටිචව අයින් කරන්න ෂිවගෙ හොදම යාලුවා කැතරින් වයි සුදු මැනිකෙ වයි ඇති ටිච අපිට මෙ කාතාව එපා කරනවා මුලදි කතාව ආසාවෙන් බැලුවා මෙ ටිච ආව දවසෙඉදන් කාතාව බලන ආසාව නැති කලා😗

  • @user-vo1vi7xs7h
    @user-vo1vi7xs7h9 күн бұрын

    අනුරාදා බලන්නෙ බබා වෙලා ශිවාගෙ හිතට ඇතුල් වෙන්න...කැතරින් තව හොදයි

  • @sunandagamini2531
    @sunandagamini25319 күн бұрын

    ශිවා සුදු මැණිකේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zj7zu3rd1b
    @user-zj7zu3rd1b9 күн бұрын

    මම නම් හරිම ආසම සුදුමැනිකෙගෙයි සිවාගෙ යිහරිම ලස්සනයි

  • @udeshikamadushani4967
    @udeshikamadushani49679 күн бұрын

    ශිවාගෙයි සුදු මැනිකේගේ කොටස මාරැ

  • @korawagemethma
    @korawagemethma9 күн бұрын

    Ane hemadama mehema wenawanam ❤

  • @sajiththaraka9124

    @sajiththaraka9124

    9 күн бұрын

    Attatamai ane

  • @yasooma4858
    @yasooma48589 күн бұрын

    මේ කැතරින් හැමදේටම මැදට පනිනවා. ශිවා ආදරේ සුදු මැණිකෙට. ඔය කවුරැ උඩ පැන්නත් වැඩක් නැ බං😂

  • @NawodyaHeshan
    @NawodyaHeshan9 күн бұрын

    අද නම් love eka නැගලාම ගියා නෙහ් ❤

  • @lalitharajapaksha6561
    @lalitharajapaksha65619 күн бұрын

    සුදු මැණිකේ , ශිවා දෙන්නගේම රගපෑම් supper .

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi40629 күн бұрын

    ශිවා සත්‍යා ආදරෙන් හිටිය කොටසක් නිසා බැලුවා .❤️😍

  • @sndfamily5831
    @sndfamily58319 күн бұрын

    ලාල් දකිද්දි මතක් වෙන්නෙම නාඩගම්කාරයො එකේ සරාගෙන් කාපු කෑම 😂

  • @user-kt5cd9ix1c
    @user-kt5cd9ix1c9 күн бұрын

    කැතරිනා කැම්රි වැඩ කරන්න එපා සුදු මැනිකෙ කාලෙකිං සෙට් වෙච්ච එකේ ටිකක් සෙල්ලමක් වත්දාන්න දියං තනියම උං දෙන්නට 😂😂😂

  • @user-ck4vz9uo4h
    @user-ck4vz9uo4h9 күн бұрын

    ලස්සනයි අද කොටස් ආසාවෙන් බැලුවා

  • @bimaa6750
    @bimaa67509 күн бұрын

    Ane shiwai sudu manike mage asama denna 🥺❤️e dennawa ekatu karanna❤

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna21769 күн бұрын

    අපි ඉතින් පෝන් එකෙන් තමයි බලන්නේ. රට ඉඳන්😮

  • @user-of6eb6en4w
    @user-of6eb6en4w9 күн бұрын

    කතාව හොදම හරිය අදනේද❤❤

  • @BanchiLahiru123
    @BanchiLahiru1239 күн бұрын

    17:29 එතන සුදු මැණිකේ හරි cute

  • @nimashadilhani199
    @nimashadilhani1999 күн бұрын

    අද ගොඩක් ලස්සනයි සීවා සුදු මැනිකේ❤❤

  • @Aaruhi8512
    @Aaruhi85129 күн бұрын

    මේකයි ලලයි ලිලයි ලයි එකයි දෙකම බලන කට්ටියට මෙයාගේ රංගන හැකියාව හොඳට තේරුම් ගන්න❤ පුළුවන්

  • @kanthiekanthie9308
    @kanthiekanthie93089 күн бұрын

    අර මෝඩ ලාල් එකෙක් අල්ලගන්න දහයක් විතර පුහුණු කරනව මොකෙක්ද මන්ද ඔකටත් සමරෙ ඉන්නව අනිවාර්යෙන්ම

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra14549 күн бұрын

    උදේම මල වගේ ඇඳන් ආවා අනුරාද ටීච පව් අප්පා 🙈

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan51369 күн бұрын

    Siwa ❤❤ sathya ❤❤❤

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri14279 күн бұрын

    අප්පෝ..පඩ ලාල් ඉන්නවා 😂😂

  • @dilushaperera4334

    @dilushaperera4334

    9 күн бұрын

    Padayk tharam watinawada oka

  • @nrvedios600
    @nrvedios6003 күн бұрын

    කීපාරක් බැලුවත් මේ කොටස එපා වෙන්නේ නෑ ❤

  • @user-jt6pr5sk9d
    @user-jt6pr5sk9d9 күн бұрын

    Anee shiwa sudu manikege adare eyal ehm iddi apit sthutui ❤😂

  • @user-ui9co7mp2u
    @user-ui9co7mp2u9 күн бұрын

    අද තමයි ගොඩ කාලෙකින් ලස්සනම කොටසක් බැලුවේ❤

  • @user-sg2cf4by8q
    @user-sg2cf4by8q9 күн бұрын

    වෙඩි ලාල් නෙවෙයි පඩ ලාල්

  • @ruwanchamara9042
    @ruwanchamara90429 күн бұрын

    පරණ දේවල් මතක් කර කර තව අවුරුදු හත අටක් අඳින්නද කල්පනාව.. 😂😂

  • @virajroshan3908
    @virajroshan39089 күн бұрын

    අදනම් කතාව සුපිරි❤

  • @chamindaamarasena7395
    @chamindaamarasena73959 күн бұрын

    මෙ.තමයි.සැබැ.ආදරය.අපි.තව.කොචිචර.කල්.බලන්නද. මෙය.සැබැ.වෙනකල්.. ලංකාවෙ.අපි.මහා.පවු.කාරයෝ

  • @Suramyaramyalatha
    @Suramyaramyalatha9 күн бұрын

    Ada කොටස හරිම ලස්සනයි ❤

  • @pasidusilva975
    @pasidusilva9758 күн бұрын

    අද තමයි ආසාවෙන් කතාව බැලුවේ කලෙක්ට පස්සෙ ❤

  • @manamperege7194
    @manamperege71949 күн бұрын

    වෙඩි ලාල්ට ඇටෙට වෙඩි තියන්න හිතෙනවා පම්පොරියා😂😂

  • @dilushaperera4334

    @dilushaperera4334

    9 күн бұрын

    Mama okage ata deken beli gahaka allanwa

  • @NawodyaHeshan
    @NawodyaHeshan9 күн бұрын

    කෝ කස්ටිය

  • @thivirudullwan5086
    @thivirudullwan50869 күн бұрын

    අදනම් කතාව මාර ලස්සනයි 💗😍

  • @DulikaPriyadarshani-fy4zl
    @DulikaPriyadarshani-fy4zl9 күн бұрын

    අනෙ ඒ දෙන්නා❤

  • @life90945
    @life909459 күн бұрын

    Shiwa❤Sathya kotas mara lassanai❤❤❤ Ayyo me nettichchita kisi lejjawak nehene😂🤣😅🤣😂🤣😅🤣😂. Thawath Shiwa passen yanawa😂🤣😅🤣😂

  • @ruwanchamara9042
    @ruwanchamara90429 күн бұрын

    ජූඩ්ගේ ගෑණිට මොකටද කැතරින්ට හිතෙන දේවල්..😂😂

  • @pathminiherath4915

    @pathminiherath4915

    9 күн бұрын

    මේ කතාව මුල ඉදල බැලුවනම් ඔහොම කියන් නැ ඔය ගොල්ල සුදු මැනිකෙ ෂිවාගෙ ආදරෙ මුලදි ඔය හැමෝටම කලින් තිබුනේ 🤪🤪🤪

  • @dilushaperera4334

    @dilushaperera4334

    9 күн бұрын

    ​@@pathminiherath4915jude ge gani ko yako

  • @sithuminirajapaksha

    @sithuminirajapaksha

    9 күн бұрын

    මුල ඉඳලද කතාව බැලුවෙ

  • @ruwanchamara9042

    @ruwanchamara9042

    9 күн бұрын

    @@pathminiherath4915 උවමනාවට වඩා දාර්ශනික වෙන්න එපා. මේක ටීවී එකේ යන්නත් කලින් ඉදලා අපි දකිනවා. 😁😁

  • @ruwanchamara9042

    @ruwanchamara9042

    9 күн бұрын

    @@sithuminirajapaksha ආරම්භයේ ඉදලම බලනවා එක කොටසක්වත් මගහැරිලා නෑ. මුල සීන් එක වෙනයි දැන් වෙනයි. ප්‍රායෝගික වෙලා බලන්න.

  • @sumithsumith1733
    @sumithsumith17339 күн бұрын

    අද සිවා හරි

  • @dinushakumarimarasinghe
    @dinushakumarimarasinghe9 күн бұрын

    සෑහෙන දවසකින් ආසවෙන් කතාව බැලුවා ශිවා❤සුදු මැනිකේ

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR9 күн бұрын

    අයියෝ වෙඩිලාල් සහ කැතා....දෙන්නම එකයි....🦨🦨

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio3709 сағат бұрын

    අම්මෝහ් කදුලු ආවා ඇස් දෙකට බාබූ නැති අඩුව 🥺🥺🥺

  • @evon-ze6nw
    @evon-ze6nw8 күн бұрын

    පරන මතකයන් යද්දී බාබුව මතක් වෙනවා අප්පා බාබු ආයෙම එන්න බාබු ❤❤❤

  • @shanukishanu6269
    @shanukishanu62699 күн бұрын

    අනේ බාබු ආයේ ඔනී❤

  • @anjanavidurangi8248
    @anjanavidurangi82485 күн бұрын

    මේ කොටස අයේ බලන්න හිතිලා අද ආයෙ බැලුවා

  • @wonialwis6157
    @wonialwis61579 күн бұрын

    Sudu manike lassanai act karannawa maru Shivath ehemai adarei dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤

Келесі