Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 700 | 2024-04-26 | Hiru TV

Ойын-сауық

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 700 | 2024-04-26 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #rallaweralataadarei #රැල්ල_වෙරළට_ආදරෙයි

Пікірлер: 209

  • @nalakakasun1163
    @nalakakasun116310 күн бұрын

    සමරෙ මරු කිය කස්ටිය 👍 දාගෙන යමුකො

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    10 күн бұрын

  • @sandyasamanmali5858

    @sandyasamanmali5858

    10 күн бұрын

    සමරේ c i d වෙස් walagena ඉන්නේ එයා තමයි සිවා ආරක්ෂා කරන්නේ ♥️❤️

  • @EmaLatha-vw9mf

    @EmaLatha-vw9mf

    10 күн бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @MemeMeme-jm9lg

    @MemeMeme-jm9lg

    10 күн бұрын

    අත්තටම මමහිතුවාසමරෙකියන්නෙබාබුමල්ලිවෙන්නඔනකියලාදැකපුදාහිතුවාජායශිිරිඉශිදෙන්නටමඉශිවා.එක්කඉන්නසියලුමදෙනාටම.ජෙසුපිහිටයි

  • @subanirohini1000
    @subanirohini10009 күн бұрын

    බාබු ඔනි 😢😢😢 ලයික් එක ඕන 😂😂😂❤❤❤❤❤

  • @user-ss4gc1yq2b
    @user-ss4gc1yq2b11 күн бұрын

    ශිවා❤ සුදු මැනිකේ ඒ දෙන්නගේ කොටස් වැඩි කරන්නකෝ❤

  • @TharinduSanjaya-ql7eu
    @TharinduSanjaya-ql7eu11 күн бұрын

    කො බාබුගෙ සෙට් එක 😢

  • @TharinduChanuka-cy7ig

    @TharinduChanuka-cy7ig

    11 күн бұрын

    Innnwoooooo

  • @user-vm9he3rb3n

    @user-vm9he3rb3n

    11 күн бұрын

    ❤❤❤❤

  • @sam69xxx1

    @sam69xxx1

    11 күн бұрын

    හොල්මන්ද?😂

  • @hasanthathushara1054

    @hasanthathushara1054

    11 күн бұрын

    🤪🤪🤪🤪

  • @SriLanka-qj1jf

    @SriLanka-qj1jf

    11 күн бұрын

    ​@@TharinduChanuka-cy7ig😅😊😊

  • @JanithaDisanayaka-ym5yk
    @JanithaDisanayaka-ym5yk11 күн бұрын

    කතාව හොදටම එපා වෙලා තියෙද්දි ආයෙමත් පරන සිංදුව දාලා සුදු මැනිකෙගෙයි ශිවාගෙයි කොටස් දාලා මෙහෙම ලස්සනට පෙන්නන එකට නම් ගොඩක් සතුටුයි

  • @yamuna.roshani

    @yamuna.roshani

    10 күн бұрын

    අඩේ අප්පා පට්ටම සතුටුයි ♥️❤️❤️❤️♥️බුදුසරණයි

  • @Ruwansuraweera

    @Ruwansuraweera

    10 күн бұрын

    Ou🎉

  • @user-fu9zz7jb9d

    @user-fu9zz7jb9d

    9 күн бұрын

    සිංදුවේ ශිවාගේ ඇක්ටින් හරිම 😂 ලස්සනයි

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    2 күн бұрын

    Apo eka dakkama kathawa thawath musala una 🙂😂😂

  • @user-cc1bt4pv3s
    @user-cc1bt4pv3s11 күн бұрын

    අනුරදා දාල එපා කරන්න එපා බන් මේ කතාව 😢 ඒකිව දැක්කත් කේන්තියක් එන්නේ මට විතරයි ද😢

  • @DilmiIshara-jv8dn

    @DilmiIshara-jv8dn

    10 күн бұрын

    අදාල නැති හුත්තියෙක්.ගුරුකමටත් නිගාවක් 😃😃 බෝට්ටු අස්සට දාලා.

  • @roshanroshanm2595

    @roshanroshanm2595

    10 күн бұрын

    ඇත්ත කතාව දැක්කම එපා වෙනවා

  • @sandeepasanju8721

    @sandeepasanju8721

    10 күн бұрын

    මටතෙහෙමයි ඒකිගෙ කෝලං වලට ශිවා අහුවෙන්නෙ නෑ

  • @user-rp8sg5qp6e

    @user-rp8sg5qp6e

    10 күн бұрын

    Anu neyami

  • @user-rp8sg5qp6e

    @user-rp8sg5qp6e

    10 күн бұрын

    ​@@DilmiIshara-jv8dnana to huka

  • @chathurangasri8517
    @chathurangasri851710 күн бұрын

    අනේ මචං අධ්‍යක්ෂක මේ කතාව තව ඇදගෙන යනවනම් මේකේ ඉන්න අනුරාධා ටීච ගමේ යවහංකෝ....පිං සිද්ද වෙනවා...

  • @TharinduSanjaya-ql7eu
    @TharinduSanjaya-ql7eu11 күн бұрын

    ශිවා වාගෙ යාලුවො ඇත්තටම නැ උගෙ බොට්ටුවෙ බාබුගෙ නම ගහන්න තරම් 😮🥺

  • @priyanthasanjeewa1943

    @priyanthasanjeewa1943

    11 күн бұрын

    ඒක ඇත්ත ..හැබැයි නම ගහන යාළුවෝ නෑ යාළුවාගේ ගෑණිට ගහන්න බලන උන් ඉන්නේ..😂😂😂

  • @user-ki9yr4hr7o
    @user-ki9yr4hr7o10 күн бұрын

    කොටස් 700 ම බලපු අය කො බලන්න ❤️

  • @chuti_malli1209
    @chuti_malli120911 күн бұрын

    අඩෝ පට්ට බං අයේ නිකන් මුල් හරියේ වගේ පටන් ගන්නේ❤සිංදුවත් වෙනස් පරන එකම දලා🌸කැතාගේ ඉරිසියාව 🤬ශිවා කොහොමත් සුදු නැනිකේට ආදරේයි 😊බාබු හිටියා නම් කතාව පට්ට කියන අය කෝ😊❤

  • @iroshimasandamali3091
    @iroshimasandamali309110 күн бұрын

    ශිවා සුදු මැණිකේ ආදර කතාව ආයි පටන් ගත්තා. බාබු ආව නිසා. පරණ සින්දුවත් එක්ක පරණ ඒවා බලද්දි ආයි කතාව මුල ට ගිහින් බලන්න හිතෙනවා. ආයිත් කතාව බලන්න ආසාවක් ඇති උනා. ලස්සන අවසානයක් දෙන්න මේ කතාවට.

  • @thusharaeakanayaka6398
    @thusharaeakanayaka639811 күн бұрын

    බාබු අායේ එන්නෙ නැත්තද බාබු අායෙත් සිවාවට එකතුවුනානම් සිවාට ලොකු හයියක්

  • @chuti_malli1209
    @chuti_malli120910 күн бұрын

    රාජාව පෙන්නන්න බැරි උන් කෝ එන්න මේ පැත්තට 😊උ සෙට් වෙන්නේ නෑ උ හෙන ලොකු සින් එකේ ඉන්නේ කියන උන් කෝ

  • @dineshsameera306

    @dineshsameera306

    9 күн бұрын

    මං මුලින් හිතාගෙන හිටියේ මුදලාලි වැඩ කරන්නේ රාජාට කියලා....😅😅😅😅

  • @sunandagamini2531
    @sunandagamini253111 күн бұрын

    දැන් අපි ට බාබු එන්න ඕනේ

  • @samanmaleepriyadarshani2736

    @samanmaleepriyadarshani2736

    10 күн бұрын

    අනිවාර්යයෙන්ම ඔව් ♥️

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b10 күн бұрын

    බාබු ශිවා සුදු මැණිකේ. ඒ කොටස හරිම ලස්සනයි ❤❤❤

  • @JanithaDisanayaka-ym5yk
    @JanithaDisanayaka-ym5yk11 күн бұрын

    දැන් තමයි ආයෙත් රැල්ල වෙරලට ආදරෙයි යනවා කියලා ආසාවෙන් බලන්නෙ.ආයෙත් සත්‍යා ශිවා එකට ඉන්න කොටස් එයාලාගේ ආදරේ හැමදේම එක්ක කතාව ගොඩක් ලස්සනයි .

  • @user-ks8iv5cc5b
    @user-ks8iv5cc5b11 күн бұрын

    අනුරාද දැක්කම මටත් කේන්තියි අනෙ

  • @anomakanthi634
    @anomakanthi63411 күн бұрын

    සමරේ නමි කියනවා අරුන්ට ඇට්ටි හැලෙන්න කියනවා මරු සමරේ

  • @user-lt1yz4ve8i
    @user-lt1yz4ve8i11 күн бұрын

    සමරේ.කියන්නේ .බාබු..වෙස්වලාගන ඉන්නෙ ...❤

  • @user-dn1ef5qn1o

    @user-dn1ef5qn1o

    11 күн бұрын

    සමරෙ c.i.d එකෙ

  • @ramyakumari4028

    @ramyakumari4028

    11 күн бұрын

    Ou math ehemai hithanne

  • @dipikapriyadarshani358

    @dipikapriyadarshani358

    11 күн бұрын

    Math hithanawa

  • @oshananekshan5171

    @oshananekshan5171

    10 күн бұрын

    Cid නෙවෙයි ද සමරේ

  • @chuti_malli1209

    @chuti_malli1209

    10 күн бұрын

    සමරේ කියන්නේ C.I.D එකේ බං 😅බබුව පරිස්සම් කරන්නේ සමරේ ❤

  • @shalanshalan6328
    @shalanshalan632810 күн бұрын

    මාස ගානකට පස්සෙ ආවේ...බලන්න සුදු මැණිකේ ශිවා ඉන්නවා දැකලා

  • @user-kk9gb7on1r
    @user-kk9gb7on1r11 күн бұрын

    සමරෙ නම් මරු ආ

  • @SajeewaniPaththini-ou7lt

    @SajeewaniPaththini-ou7lt

    11 күн бұрын

    Samarea c.i.d

  • @user-kk9gb7on1r

    @user-kk9gb7on1r

    10 күн бұрын

    ඒකතමයි... නියමයි 👍

  • @camilapriyanthi3027
    @camilapriyanthi302710 күн бұрын

    මේ බාබුගෙ චරිතය තාම ඉන්නවා වගේ ආයෙ කතාවට එන්න ඕනෙ

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn11 күн бұрын

    මේ ආදරේ බාබු,❤❤❤❤ශිවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹ලස්සනයි

  • @FhathimaFahima
    @FhathimaFahima10 күн бұрын

    කතාවෙ මුලට ගියා වගෙ පරන සින්දුව අනෙ හරිම ලස්සනයි ශිවා සුදු මැණිකෙගෙ ආදර කතාව ❤❤

  • @Kumari160
    @Kumari16011 күн бұрын

    අම්මෝ පරන සින්දුවම ආය යනව

  • @WasanaLakmali-ub5qz
    @WasanaLakmali-ub5qz11 күн бұрын

    ශිව සුදු මැණික

  • @kanthiekanthie9308
    @kanthiekanthie930811 күн бұрын

    හොදම චරිතෙ සමරෙ👍

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n11 күн бұрын

    අනුරාධ රැල්ල වෙරලට ආවට රැල්ලට යන්නේ නෑ..එයාට කවුරුත් කැමති නෑ😅😅😅

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    2 күн бұрын

    Mama nan kamathi umbata balanna barry nan hitapan gon modaya 🙂😂😂

  • @sunandagamini2531
    @sunandagamini253111 күн бұрын

    කතාව ආයේ මුලට අරන් ගියාම නිවන්න ඔයා හොදයි ඔය විදිහට යන් ජය

  • @chathurajayanandana7929
    @chathurajayanandana792910 күн бұрын

    Hmmmm ඔන්න සින්දුව පටන් ගමු දුක නැතිව ​මේ කතාව...❤❤❤

  • @ranifrando
    @ranifrando11 күн бұрын

    ලස්සනයි අදත් ❤️❤️ රැල්ල ❤️ වෙරළට ❤️❤️ ආදරෙයි 💞💞💞💞💞💞💞

  • @style119
    @style11911 күн бұрын

    යෙනුකි දැක්කේ නෑ හුග කාලෙකින් 😒

  • @NisalPinsara-ws4de
    @NisalPinsara-ws4de10 күн бұрын

    කෝ ශිවාගේ සේට්එක ❤

  • @sunandagamini2531
    @sunandagamini253110 күн бұрын

    ඔබ මයි මාගේ පණ ශිවා සුදු මැණිකේ

  • @sunandagamini2531
    @sunandagamini253111 күн бұрын

    ඔය තේමා ගීතය ම හොඳ යි

  • @sunandagamini2531
    @sunandagamini253111 күн бұрын

    දෙන්නා බිරිඳ යි මහත්තයා යි

  • @ThilankaDilshan-dx6ry
    @ThilankaDilshan-dx6ry11 күн бұрын

    Harima lashsanai shivage sudu menikage adareee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikabuddika9010

    @buddikabuddika9010

    11 күн бұрын

    Madu hari neda

  • @lakshandananjaya6679
    @lakshandananjaya667911 күн бұрын

    බෝට්ටුව මුහුදට දාන්න එක රෑක් එලි කරගන්න සති දෙකක් ඇද්දා.දැන් ශිවා අර යන්න හදන දිහා යන්න තව සති ගානක් අදියි වගේ 😂😂😂

  • @user-lt1yz4ve8i
    @user-lt1yz4ve8i11 күн бұрын

    බාබු ඉන්නවා .❤

  • @sunandagamini2531
    @sunandagamini253111 күн бұрын

    මැණිකේ ශිවා ගේ

  • @amonas8640
    @amonas864010 күн бұрын

    සමරේ තමා දැන් කතාවෙි බාබු නැති අඩුව පුරවන්නෙ ❤❤

  • @pathumdilanka4366
    @pathumdilanka43668 күн бұрын

    පටන්ගත්ත දවසෙ ඉදන් බලන්නෙ ෆෝන් එකෙන්. මේ දාන පලවෙනි කමෙට් එකද කොහෙද. පට්ටම ස්ටෝරියක්❤️

  • @chandrachansra1244
    @chandrachansra124411 күн бұрын

    සිවා තනියම යන්න එපා

  • @Thamasha671
    @Thamasha67110 күн бұрын

    කතාව බලන එක එක නවත්තලා තිබ්බෙ.. එහෙන් මෙහෙන් ශිවාගෙයි මැනිකෙගෙයි ලස්සන Cilp එකක් දැකලා බැලුවේ.. දැන්නම් කතාව බලන්න හිතෙනවා ❤❤

  • @iroshimasandamali3091
    @iroshimasandamali309110 күн бұрын

    ආ ආයි පරණ සින්දුව මරු ඒක

  • @user-xx7tp6pm3k
    @user-xx7tp6pm3k11 күн бұрын

    කැතෝ ඔයා එල

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm530811 күн бұрын

    ❤❤බුදුසරණයි 🥰🥰🥰🥰🥰

  • @AgChandraladha-ee9tv
    @AgChandraladha-ee9tv11 күн бұрын

    මමත් බලන්නෙ පොන් එකෙන් කතාව😂😂😂

  • @UdeniChamile
    @UdeniChamile10 күн бұрын

    මමඛාඛුට.ආදරෙයි❤❤❤❤❤❤

  • @damithlakshan8155
    @damithlakshan81559 күн бұрын

    Damaree thamaii hodatama karanneeee

  • @dganulawathi656
    @dganulawathi65610 күн бұрын

    Lassanai Jaya weva....🌹🌹🌹❤❤❤❤❤❤❤❤

  • @JanithSuranga
    @JanithSuranga7 күн бұрын

    දිනේ වැරදිලා.. අපි මොංගල් උනා සුදූ..

  • @nethukifiyona1459
    @nethukifiyona145910 күн бұрын

    සමරෙ නිසා තමයි කතාව ලස්සන❤🤟

  • @tanasanga8466
    @tanasanga846610 күн бұрын

    බාබු මැරිල නෑ ජූඩ තමයි බාබුව hospital admit කරල බේරගෙන තියෙන්නෙ බාබු ආයෙ එනව

  • @yamuna.roshani

    @yamuna.roshani

    10 күн бұрын

    එහෙම උනොත් කොච්චර hodayi🥰♥️♥️♥️♥️♥️♥️

  • @user-gc8rk3ow9y

    @user-gc8rk3ow9y

    10 күн бұрын

    eema wenawa nam hodayi

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    10 күн бұрын

    Mama Oka edath kiwwa adath kiyanawa bn Oka thamai wenne babu enawa okkotama return eka denna ❤❤

  • @user-fu9zz7jb9d

    @user-fu9zz7jb9d

    9 күн бұрын

    ඔයා කොහොමද එහෙම 🤔 කියන්නෙ? කොහොමද දැනගත්තෙ එහෙම නම් හරිම 😃 සතුටුයි

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    9 күн бұрын

    @@user-fu9zz7jb9d director gawa kenk Inna hinda thamai ehema kiyanne 🥰🥰🤗🤗

  • @user-xx7tp6pm3k
    @user-xx7tp6pm3k11 күн бұрын

    මන් ආසම කැතාට

  • @sunandagamini2531
    @sunandagamini253110 күн бұрын

    කතාව පට්ට මර අපි ට ශිවා සුදු මැණිකේ එකතු වෙන්න ඕනෑ

  • @user-fu9zz7jb9d

    @user-fu9zz7jb9d

    9 күн бұрын

    එකතුවෙන්න ඕනෑ නෙමේ අනිවාර්යයෙන් ම එකතුවෙනවා

  • @chuti_malli1209
    @chuti_malli120910 күн бұрын

    කැතා ඔනාට වඩා වැඩි බං 😅කොහෙන් ගියත් එකි බැනුම් අහනවා පවු බං 😅

  • @Wajera-iz8ml
    @Wajera-iz8ml10 күн бұрын

    යකූ anurada apoooo

  • @hiruninimansa8681
    @hiruninimansa868111 күн бұрын

    Shivai manikein dan adren inna nisa babuth awa nam kathawa aye trending yai❤

  • @ramindakatuwala1580
    @ramindakatuwala15807 күн бұрын

    ශිවාට ශොට් එක දෙන්න ඕනෙ පිටිපස්සෙන් ඔලුවට පොලු පාරක්. ඒක තමා weak point එක. මතකනෙ යාපනේදී..

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka519111 күн бұрын

    Anurada nam nondi appa

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io8 күн бұрын

    රාජගෙ පෙනුමෙ අමුතු ගැම්මක් තියෙන්නෙ

  • @madhushikasewwandi5925
    @madhushikasewwandi592511 күн бұрын

    Shiwata sudu menike akk kt krnn denne saraswathi pallata ringanone

  • @KanthiS-mk7nn
    @KanthiS-mk7nn7 күн бұрын

    සමරෙනම් 👍 ❤❤❤

  • @nethzd
    @nethzd8 күн бұрын

    Shiva ❤ Sudu Manike

  • @Thamasha671
    @Thamasha67110 күн бұрын

    ඒ Them song ek 🥺❤️

  • @raniqween1009
    @raniqween100910 күн бұрын

    ශිවා කොළඹ යනකොට සමරෙත් යනවා හොරාට නේද සමරෙ ඔය උගුලෙන් ශිවා බේර ගන්නෙත් සමරෙ මයි ❤

  • @user-fu9zz7jb9d

    @user-fu9zz7jb9d

    9 күн бұрын

    හ්ම්ම් ඇත්ත තමා සමරේ බෝට්ටුව බේරගත්තා වගේ ශිවාවත් බේරගන්නවා කොලඹ ගමනින්. ශිවාටත් නොදැනුවත්ව තමා සමරේ ශිවාගේ පස්සෙන් යන්නෙ

  • @fosfakomari7852
    @fosfakomari785211 күн бұрын

    Samara tamayi Maruma carita😅

  • @user-og1xe2dm1m
    @user-og1xe2dm1m10 күн бұрын

    ඉන්නවා

  • @ChathuMis-jd1pd
    @ChathuMis-jd1pd11 күн бұрын

    man asama kathawa

  • @user-tm1yl9td7e
    @user-tm1yl9td7e10 күн бұрын

    Samare maru

  • @sriyani3sriyani385
    @sriyani3sriyani38510 күн бұрын

    සුදු manikta නිදහසේ kata කරන්න wat නේද

  • @aselasadun2320
    @aselasadun232010 күн бұрын

    700 ma 4n eken balapu menikala me konata

  • @ianthichristou4661
    @ianthichristou466110 күн бұрын

    Siwa ❤❤❤ manike

  • @cutie-jd3tx
    @cutie-jd3tx10 күн бұрын

    අසම්මත පෙමකට ගරු කන්‍යා සොහොයුරියෝ උදව් කල යුතුද?

  • @mahindaattanayake3455
    @mahindaattanayake345511 күн бұрын

    Parana katha newatha newatha danawa. Sindu😢😅

  • @shiwadewale5337
    @shiwadewale533710 күн бұрын

    Samare yanawa shiwa passen

  • @RuwanthaPerera-lb9nh
    @RuwanthaPerera-lb9nh10 күн бұрын

    Babu enwa nam hodai

  • @user-dd9xf6dx6c
    @user-dd9xf6dx6c10 күн бұрын

    අනුරාධා ගේ චරිතය මහ කරුමයක්.ඔය චරිතය ඔහොම්ම off කරන්න බෑද?

  • @dilushaperera4334

    @dilushaperera4334

    8 күн бұрын

    Anurada vs shiwa

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa351610 күн бұрын

    මන් ආසම ශිවා ට ඒත් කෙලින් තීරණයක් ගන්නේ නැති එකට නම් මම කැමතිනෑ

  • @user-fu9zz7jb9d

    @user-fu9zz7jb9d

    9 күн бұрын

    ශිවා හිතලයි තීරන ගන්නේ කලබලයක් ශිවාලඟ නෑ

  • @nvaasoka2587
    @nvaasoka25879 күн бұрын

    සමරේ පොලිස් නිලදාරඅයෙක්

  • @judyweerasinghe1238
    @judyweerasinghe123810 күн бұрын

    Well done samarey 👏👍🥰🙏

  • @achinihariyet6714
    @achinihariyet671410 күн бұрын

    Inna wa

  • @GayanMaduwantha-xk4np
    @GayanMaduwantha-xk4np11 күн бұрын

    Hy❤

  • @user-kd8qc9gv2j
    @user-kd8qc9gv2j10 күн бұрын

    Parana song eka....❤❤❤❤

  • @sadunishasinika4993
    @sadunishasinika499311 күн бұрын

    Shiwa sudu manikege wena katawath shiwawa denna epa

  • @DinithiMadushika
    @DinithiMadushika9 күн бұрын

    දැන් බාබු එවන්න

  • @damithlakshan8155
    @damithlakshan81559 күн бұрын

    Shiwata anurada thamaaai sudu manike awalangu kaaasiyaaaaa

  • @user-fu9zz7jb9d

    @user-fu9zz7jb9d

    9 күн бұрын

    ජූඩ් දික්කසාද ය දෙනවා සුදුමැනිකෙට ශිවා ගාවට යන්න. නැත්නම් ජූඩ් මැරෙනවා කතාවේ අවසානයට

  • @DamithHettiarachchi-mm1er
    @DamithHettiarachchi-mm1er11 күн бұрын

    3:26 ❤

  • @dedunuhawage8425
    @dedunuhawage842510 күн бұрын

    Kotase 700 wame man wage 4n eken baluwa aya ko balanna

  • @sithumudara9460
    @sithumudara946010 күн бұрын

    Anta kiyana gobbage over acting

  • @senuradilshan2316
    @senuradilshan231610 күн бұрын

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan513611 күн бұрын

    ❤❤❤❤

  • @DamithHettiarachchi-mm1er
    @DamithHettiarachchi-mm1er11 күн бұрын

    Hii

  • @sinier4404
    @sinier440411 күн бұрын

    😢😢

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa351610 күн бұрын

    Matanam සුදු මැනිකේ කැතරින් අනුරාධ පේන්න බැරි

  • @user-fu9zz7jb9d

    @user-fu9zz7jb9d

    9 күн бұрын

    එහෙම නම් ඔයායන්නකො ඒ චරිත රඟපාන්න

  • @lahirulakmaal583
    @lahirulakmaal58310 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @sachinidilrangi1870
    @sachinidilrangi18709 күн бұрын

    Babu one kathawata. issara wage

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa351610 күн бұрын

    අනේ බාබු ගෙන්නන්න්කෝ

  • @senudhiperera1214
    @senudhiperera121411 күн бұрын

    Hi

Келесі