Rajiniya ( රැජිණිය ) - Aslam Roshan | Official Music Video

Музыка

Rajiniya (රැජිණිය ) Official Music Video by Aslam Roshan | Sinhala Song
♪ Stream & Download: VirginMusicGroup.lnk.to/Rajiniya
✘ Spotify: open.spotify.com/album/3ovz4U...
✘ ‎Apple Music: / rajiniya-single
✘ TikTok: vt.tiktok.com/ZSYCX3Hh4/
✘ KZread Music: • Rajiniya
රැජිණිය මෙම ගීතය දැන්ම
ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න
☎ Dialog - 8713157433
☎ Mobitel - 74764122
☎ Hutch - 8880128481
☎ Airtel - 369517782
Vocals - Aslam Roshan
Music - Rukshan Subasinghe
Lyrics - Hashika Sureni
♪ Song Lyrics:
කුසයේ මා හොවාලා… දස මස කල් බලාලා
ඇගලේ කිරට පෙරාලා… දුන්නා.. මගෙ අම්මා..
නෑ පෙම නිමක් වෙනා… දුක් ගිනි තව උහුලනා …
සසරම තුරුලු කරන් මා… සැනසූ…වා මගෙ අම්මා....
අම්මේ මගේ පණ ඔයා වෙලා…
රැඳෙන්න සිනහ සිසී…
ආදරයෙන් තුරුලු කරන් මා…
ඔය සුවඳින් තෙමනු මැනේ…
සිහසුන රජ වූ දා… - සිරසේ කිරුල දරා…
රැජිණිය නුඹයි මගේ… - හිඳින්න හෙවනැල්ල වෙලා…
නිබඳව මා නිවන්න...නුඹෙ සෙනෙහස් දියෙහි තෙමා....
සසරම තුරුලු කරන් මා...සැනසූ..වා මගෙ අම්මා...
අම්මේ මගේ පණ ඔයා වෙලා..
රැඳෙන්න සිනහ සිසී
ආදරයෙන් තුරුලු කරන් මා…
ඔය සුවඳින් තෙමනු මැනේ…
දරුපෙම මහමෙර සේ… - පපු මැද සතපාලා…
ඇඳුරුතුමියයි මගේ... - සසරම මඟ කියනා...
අදුරුම රෑක දිලෙන්න... මගෙ අහසෙහි සඳයි ඔයා...
සසරම තුරුලු කරන් මා...සැනසූ..වා මගෙ අම්මා..
අම්මේ මගේ පණ ඔයා වෙලා..
රැඳෙන්න සිනහ සිසී
ආදරයෙන් තුරුලු කරන් මා…
ඔය සුවඳින් තෙමනු මැනේ…
✅Subscribe to watch more: kzread.info?su...
Follow us🔗
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
▶Website : me.lk
Enjoy and stay connected with us!
(C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#Rajiniya #AslamRoshan #voicekids #TheVoiceKidsSriLanka #winner #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs

Пікірлер: 4 200

  • @roshanaslamofficial
    @roshanaslamofficial18 күн бұрын

    ගොඩක් ස්තුතියි මගේ ආදරනීය ඔයාලා හැමෝටම,ඔයාලගේ ආදරය මට ලොකු ශක්තියක්❤

  • @ShehanDinuka-pj5nm

    @ShehanDinuka-pj5nm

    18 күн бұрын

    කියන්න වචන නෑ මල්ලියෝ ඒක පට්ට 🫂😇❤️ තව තවත් කරමු 😇❤️ ජය වේවා 😊

  • @shalmisheyana2370

    @shalmisheyana2370

    18 күн бұрын

    ❤❤

  • @dineshjayanath7848

    @dineshjayanath7848

    18 күн бұрын

  • @Nethusithumsa1357

    @Nethusithumsa1357

    18 күн бұрын

    Harima lassana song ekak aslam ❤

  • @dineshjayanath7848

    @dineshjayanath7848

    18 күн бұрын

  • @user-sd9ow2kp7q
    @user-sd9ow2kp7q13 күн бұрын

    මේ song එක මිලියනයකට යනවා කියන අය ලයික් එකක් දාගෙන් යන්❤️😊

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    13 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-zg8hv1gp5f
    @user-zg8hv1gp5f13 күн бұрын

    අස්ලාම්ගේ කටහඩ හිතට දැනෙන සුපිරි වොයිස් එකක් 🥺😍😘

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    13 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-zg8hv1gp5f

    @user-zg8hv1gp5f

    9 күн бұрын

  • @anushadilhani7156

    @anushadilhani7156

    9 күн бұрын

    😢😂❤❤

  • @user-xy4nu5zy5e
    @user-xy4nu5zy5e13 күн бұрын

    අම්මා ගැන අහපු ලස්සනම සිංදුව මේක අස්ලම් ..දැන් හරිම අඩුයි මව් ගුණ වර්ණනා කරන කවි...මව් කුස තුල සිටිත්දීත් ඉපදුන දින සිට අපට දෙන නොවෙනස් ආදරය අපිට ලැබෙන්නේ අම්මාගෙන් ..මගේ පණත් මගේ අම්මා ...ඇය රැජිනියකි ...❤❤❤හිතට දැනෙන හැඟීම් ගොඩක එකතුවක් තමා අම්මා කියන්නේ ❤❤මගේ අම්මට මෙන්ම මෙලොව සියලුම මව්වරුන්ට දීර්ඝායුෂ ලැබේවා..... ඒ වගේම මේ song එකත් මාරම ලස්සනයි❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    13 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-xy4nu5zy5e

    @user-xy4nu5zy5e

    13 күн бұрын

    @@MEntertainmentsPL aniwarenma❤️❤️

  • @hashikakumarasinghe6375
    @hashikakumarasinghe637516 күн бұрын

    Sirasa Voice Kids කිරුළ පැලදූ අස්ලම් පුතාට මම ලියපු "රැජිණිය" ගීතයට ඔයාලා දෙන මේ ආදරයට ගොඩක් ස්තූතියි 🙏🥺😇

  • @user-qx7ei3cf9o

    @user-qx7ei3cf9o

    16 күн бұрын

    ඒ සින්දුවෙ වචන ටික හරිම ලස්සනයි. අස්ලම් මල්ලිට මේ වගේ ලස්සන සින්දුවක් දුන්නට ඔයාටත් ස්තුතියි ❤❤

  • @hashikakumarasinghe6375

    @hashikakumarasinghe6375

    16 күн бұрын

    ​@@user-qx7ei3cf9o බොහොම ස්තූතියි 🙏😇❤️

  • @InduwaraLasindu2008

    @InduwaraLasindu2008

    16 күн бұрын

    මේ ගීතයේ පද ටික නම් හිතට දැනෙන්නම ලියල තියෙනවා . හරිම ලස්සනයි.ස්තුති පුතාට මෙවැනි ලස්සන නිර්මාණයක් කලාට.❤

  • @Musicy-u9g

    @Musicy-u9g

    16 күн бұрын

    හරිම අර්තවත් පද ටිකක්. ඔබටත් ස්තූතියි 🙏

  • @lifeuncut6839

    @lifeuncut6839

    16 күн бұрын

    ​@@InduwaraLasindu2008බොහොම ස්තූතියි 🙏❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd18 күн бұрын

    අම්මටයි අස්ලාම්ටයි ආදරේ අය ලයික් බටන් එක ක්ලික් කරන් යන් ..❤️🥺✋

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    17 күн бұрын

  • @PradeepSanjeewa-vm7sd

    @PradeepSanjeewa-vm7sd

    17 күн бұрын

    Godak adarey ❤❤❤❤❤❤❤❤

  • @user-jt4ld8zi5b

    @user-jt4ld8zi5b

    17 күн бұрын

    ❤❤❤

  • @user-ee2ow8ji7v

    @user-ee2ow8ji7v

    17 күн бұрын

  • @Jihansa__nethmini
    @Jihansa__nethmini8 күн бұрын

    ඉස්කෝලේ වැඩ නිසා අස්ලම් අයියගේ සිංදුව නිතරම අහන්න බැරි වුණත්..පුලුවන් හැම වෙලාවකම.. දවසකට එක පාරක් හරි අනිවාරෙන් අහනවා❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    8 күн бұрын

    අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @NayodaMohotti

    @NayodaMohotti

    23 сағат бұрын

    Mamath ehemai ❤❤❤

  • @hansifernando2360
    @hansifernando236015 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️❤️ඒ තරම් ලස්සන සිංදුවක් ❤️❤️❤️😍

  • @l.g.s.i5951
    @l.g.s.i595117 күн бұрын

    පිරිමි ලමයෙකුගේ පලවෙනි ආදරවන්තිය අම්මා නම් විය ❤

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    16 күн бұрын

    ❤️

  • @sethumdhisakithma

    @sethumdhisakithma

    2 күн бұрын

    💯

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd18 күн бұрын

    කොල්ලට ආදරේ අය ලයික් එකක් දාගෙන යන් ..❤️✋

  • @user-ee2ow8ji7v

    @user-ee2ow8ji7v

    17 күн бұрын

    Eya ta good adareeyi ❤️❤️❤️

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

    🥰

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    17 күн бұрын

  • @user-ee2ow8ji7v

    @user-ee2ow8ji7v

    17 күн бұрын

    @@roshanaslamofficial aslam kohoma da oya ta Good adareeyi oya ta ❤️❤️

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

    Trending aawoooooooooo🥳🥳🥳🥳🥳😭😭😭😭😭😭

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera220214 күн бұрын

    ලස්සනයි සිංදුව මල්ලි .මේ ගායන ක්ෂෙත්‍රයන් ඉදිරියටම යන්න ඔයාට ජයෙන් ජය 👍

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Happyvibes1112
    @Happyvibes111215 күн бұрын

    ඒ අම්ම කොයිතරම් පින්වන්තද මේ වගේ ආදරණීය කොලු පැටියෙක් ලබන්න..♥️✨️🙏

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @user-ko7ox4ro6g

    @user-ko7ox4ro6g

    3 күн бұрын

    Aththatama

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd18 күн бұрын

    අස්ලාම්ගේ සින්දුවක් එනකල් බලන් හිටපු සෙට් එක කෝ ❤

  • @PradeepSanjeewa-vm7sd

    @PradeepSanjeewa-vm7sd

    18 күн бұрын

    Man❤❤❤

  • @WMPNuwan

    @WMPNuwan

    18 күн бұрын

    Man

  • @user-sd3jj5yt1o

    @user-sd3jj5yt1o

    18 күн бұрын

  • @user-em1yy8bx3o

    @user-em1yy8bx3o

    18 күн бұрын

  • @dilaniperera8298

    @dilaniperera8298

    17 күн бұрын

    Me man

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd18 күн бұрын

    අස්ලම්ගේ වොයිස් එකනම් මාරම ලස්සනයි කියන අය කෝ ..🥺

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    17 күн бұрын

    ස්තුතියි

  • @wasantharajapaksha3256

    @wasantharajapaksha3256

    17 күн бұрын

    ඒ කටහඬ නම් භාවනාවක් 😘😘😘

  • @nethnavodya7291

    @nethnavodya7291

    16 күн бұрын

    Ov godak lassani❤❤❤❤

  • @sagaraDissanayake-go2et

    @sagaraDissanayake-go2et

    16 күн бұрын

    මම ❤❤❤

  • @udenigunarathne3888
    @udenigunarathne388814 күн бұрын

    මම මෙච්චර වෙලා බලාගෙන හිටියෙ මේ සින්දුව 100k views වෙනකම් දැන් ඒක හරි.තව ටික දවසකින් 1m,2m,3m,4m,5m,6m,7m,8m,9m,10m,20m,වගේ වෙයි.congratulations ayye.

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි Udeni. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @udenigunarathne3888

    @udenigunarathne3888

    12 күн бұрын

    තව සිංදු ගොඩාක් ඕන......Aslam...😊😊

  • @NuwanRanga-iq7gy
    @NuwanRanga-iq7gy15 күн бұрын

    හැමදාමත් ආදරෙයි Aslam ❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි Nuwan. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @RmSeela-up4dt
    @RmSeela-up4dt18 күн бұрын

    සතුටට ඇඩුන අය කො... ගොඩක් ලස්සනයි මැණික.. ආදරෙයි ගොඩක් 🥺❤️

  • @CharukaSadamali

    @CharukaSadamali

    17 күн бұрын

    Matath adunaa 😊❤

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    16 күн бұрын

    ❤️❤️❤️

  • @chandimapriyadarshni8828

    @chandimapriyadarshni8828

    13 күн бұрын

    Godak lassanai puthe.. Apitath aduna song eka ahala. ❤❤❤❤❤😢😢😢

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o17 күн бұрын

    අම්මෝ trending ආවා 🥰🥰 අස්ලම් කියන හැම සින්දුවක්ම trending තමයි ❤ කොහොමහරි trending 1 කරමු ❤️❤️❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @AnojMaduranga
    @AnojMaduranga15 күн бұрын

    ලස්සනයි අස්ලම් .... Malliiiiyoooo❤❤❤ Adarei Hamadamath Sathutin Inna ❤❤ 😊😊😊 💙💜️❤️❤️❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @pawanisenevirathne2292
    @pawanisenevirathne229214 күн бұрын

    අනේ හරිම ලස්සනයි මල්ලියෝ. ඇස් වලට කදුළු ආවා.ගීතයේ වචන වගේම විෂුවල් එකත් හරිම සංවේදී.. ඔයා නුවරට ආඩම්බරයක්.. ආදරෙයි හැමදාම. තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-ch6fh4uz2s

    @user-ch6fh4uz2s

    3 күн бұрын

    😅😅😅😅😑

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd18 күн бұрын

    මට මේකට ලයික් 5 ක් දාන්න .🙂

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    16 күн бұрын

    ❤️

  • @KushiKush-c3q

    @KushiKush-c3q

    16 күн бұрын

  • @anushajeevani3159
    @anushajeevani315916 күн бұрын

    අස්ලම් ට පණ වගේ ආදරේ අය මේ කොනට..🥺❤️

  • @user-ly6lh4wd3l

    @user-ly6lh4wd3l

    12 күн бұрын

    Panatath wada adarei hamadama ❤❤❤❤❤aslam ayye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pz6be9pm2f

    @user-pz6be9pm2f

    11 күн бұрын

    Hoda song ekak me ​@@user-ly6lh4wd3l

  • @yamunakumari8330

    @yamunakumari8330

    11 күн бұрын

    Math

  • @AnomaRanjani-ze2hu

    @AnomaRanjani-ze2hu

    9 күн бұрын

    ❤😊

  • @lasanthisenanayaka-vs4ht

    @lasanthisenanayaka-vs4ht

    9 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gj7tf9cn3x
    @user-gj7tf9cn3x15 күн бұрын

    Attatama godak laanai malli menika mage oyage sindu digatama danna menika❤️❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @lalsaman9863
    @lalsaman986310 күн бұрын

    Aslamg fans pleace මේ music vidiyo එක බලලා views වැඩි කරන්නකෝ.අපි මේ අස්ලම්ගෙ ⁣ song එක tranding 1 වලට ⁣අරන එමු.එ⁣තකොට අස්ලම්ටත් ගොඩාක් සතුටු හිතෙයි.එයාගෙ පලවෙනි music vidiyo එකනෙ.එතකොට එයාගෙ fans ලා වෙන අපිටත් ගොඩාක් සතුටුයිනෙ❤❤❤❤❤❤❤❤

  • @user-qx7ei3cf9o

    @user-qx7ei3cf9o

    10 күн бұрын

    ඔව් ඒක තමයි ❤️ trending 11 තිබ්බ එක අද trending 13 වෙලා 😢 කොහොමහරි 1 කරන්නම ඕනි🥺🙏

  • @lalsaman9863

    @lalsaman9863

    10 күн бұрын

    @@user-qx7ei3cf9o hmm harima dukai❤️

  • @DinushiChathurangani

    @DinushiChathurangani

    4 күн бұрын

    ඔව් ඒක ඇත්ත ❤❤❤❤

  • @KalyaniWeerasekara-lf3kr

    @KalyaniWeerasekara-lf3kr

    3 күн бұрын

    Please type krnne mehema

  • @lalsaman9863

    @lalsaman9863

    3 күн бұрын

    @@KalyaniWeerasekara-lf3kr මොකක්ද

  • @user-yf4rp5vy8w
    @user-yf4rp5vy8w17 күн бұрын

    අස්ලම්ගෙ song ekak eddi balan hitapu set eka ko❤❤❤❤e kattiya like 500 ක් දෙන්නකෝ please ❤❤❤🥺🥺🥺🥺🥺adareyi manika ❤❤❤️❤️❤️❤️❤️❤️

  • @udenigunarathne3888

    @udenigunarathne3888

    14 күн бұрын

    එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.😊

  • @RenoReno-jn8hl

    @RenoReno-jn8hl

    14 күн бұрын

    Puthe. Oyage. Mauguna. Githaya. Harima. Lassanayi. Raththaran. Puthe❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yf4rp5vy8w

    @user-yf4rp5vy8w

    14 күн бұрын

    @@udenigunarathne3888 aniveren ❤️❤️❤️

  • @user-es6ve1qc8r

    @user-es6ve1qc8r

    14 күн бұрын

    ❤❤❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Dilshan_Creations
    @Dilshan_Creations18 күн бұрын

    අම්මා ගැන අහපු ලස්සනම සින්දුව, keep Shining Chuti malli good luck ❤️❤️❤️❤️

  • @NadeeshaDesilva-rt6jl
    @NadeeshaDesilva-rt6jl15 күн бұрын

    Good luck🎉

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    Thank you for this love. Please subscribe and enjoy more great music.

  • @user-yj4om9ts6x
    @user-yj4om9ts6x15 күн бұрын

    මේ video එක එනකල් තමා අපි මේච්චර කල් හිටියේ දැන් එකත් හරි ආදරෙයි හැමදාමත් මල්ලී ඔයාට ❤❤❤❤❤❤❤ බුදු සරණයි ඔයාට ❤❤❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o18 күн бұрын

    අනේ මේක trending වෙයි නේද ? 😥🥰 කොහොමහරි අස්ලම්ගෙ fansla මේක trending කරමු ❤️❤️

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

    🥰

  • @user-rm7ie2xo5c

    @user-rm7ie2xo5c

    17 күн бұрын

    Trending now😊😊

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

    trending aawooooo

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    16 күн бұрын

    ❤️❤️❤️

  • @ashenkavindu7425

    @ashenkavindu7425

    16 күн бұрын

    අනිවාරෙන් 👍

  • @SanjeewaSanjeewa-jy4bb
    @SanjeewaSanjeewa-jy4bb18 күн бұрын

    අපේ සිහින කුමාරයාගේ පලවෙන් සින්දුව ❤ සුබම වේවා අස්ලම් මල්ලී.❤

  • @niroshawijegunarathna9918
    @niroshawijegunarathna991814 күн бұрын

    මේ ගීතය කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ. ඒ තරම්ම ලස්සනයි....💖💖 ආදරණීය හදවත් දෙකක්....❤️❤️ හිත නිවෙන කටහඩක්....🥰🥰 මේ ගීතය trending 01 ම වේවා...! 💐💐💐

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    13 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @DulansaSanuli
    @DulansaSanuli15 күн бұрын

    Adarei aslam ayiye me song eka harima lassanai i love yoo❤❤❤🎉🎉

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි Dulansa. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @manuthchehansa2356
    @manuthchehansa235618 күн бұрын

    ASLAM fans ලා කොහොමහරි මේ සිංදුව Trending #1 කරන්න ❤

  • @user-qx7ei3cf9o

    @user-qx7ei3cf9o

    18 күн бұрын

    ඔව් කොහොමහරි කරමු 🥰🙏

  • @nilukapalliyaguru3579

    @nilukapalliyaguru3579

    18 күн бұрын

    Ow ah ❤

  • @user-dl9yg2is7x

    @user-dl9yg2is7x

    18 күн бұрын

    Anivaren eka venava eka venna vadi davasak yanne na adarei manika

  • @thusharahemachandra2272

    @thusharahemachandra2272

    18 күн бұрын

    Oww❤❤❤

  • @user-dj8ju3tc8v

    @user-dj8ju3tc8v

    18 күн бұрын

    Ow aniwaren

  • @lalsaman9863
    @lalsaman986318 күн бұрын

    ඔන්න අපේ ගොඩාක් සතුටු මොහොතක්.කොයි කාලයක් බලං හිටියද❤😊❤❤❤🎉

  • @wasantharajapaksha3256

    @wasantharajapaksha3256

    17 күн бұрын

    💯💯❤❤❤

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    16 күн бұрын

    ❤️❤️❤️

  • @chathujayalath1750
    @chathujayalath175015 күн бұрын

    Oyage katahadanam bawanawak malli❤️😍😘 best of luck❤️🥰 oyage idiri wada katayuthuth sarwaprakarayenma sarthaka wewaa malliyoo😍❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි Chathu. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Lathikajewanthi
    @Lathikajewanthi14 күн бұрын

    පලවෙනි සිංදුව විදිහට අගය කල යුතු ගීතයක් ❤.. හරිම ලස්සනයි අස්ලම්ගෙ හඬට ගැලපෙන්න ලස්සන සංගීතයක් එක්ක අස්ලම්ගෙ වයසට ගැලපෙන තේමාවක් අරන් හදලා තියනවා 😊❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Lathikajewanthi

    @Lathikajewanthi

    14 күн бұрын

    @@MEntertainmentsPL අනිවාරෙන් ♥️..

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena563017 күн бұрын

    මේ සින්දුව දාපු වෙලාවේ ඉදන් මේ වෙනකම් අහපු වාර ගාන කීයක් ද කියලා මතක නෑ මල්ලියෝ..❤.අහන්න අහන්න ආස හිතෙනවා...❤❤ඔයාගේයි අම්මගෙයි acting super ආයේ කියන්න වචන නෑ❤ආදරෙයි මල්ලියෝ අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා❤

  • @user-dg6fh9fe5q
    @user-dg6fh9fe5q17 күн бұрын

    Aslamge thawa sinduwak ona kiyana aya ko❤❤❤❤❤❤❤

  • @ashishadewmini9823
    @ashishadewmini982313 күн бұрын

    නියමයි අස්ලම් පැටියො❤❤කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි👍👍👍❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    13 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd14 күн бұрын

    දැනට 95 k views .1 Million ආවම මේකට ලයික් එකක් දාන්න...🥺❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    11 күн бұрын

    ආශිර්වාදය හා ආදරය ඵලකල ඔයාලා මට ශක්තියක් ❤❤❤❤❤❤❤❤❤

  • @ChannelZine

    @ChannelZine

    11 күн бұрын

    ​@@roshanaslamofficial❤❤❤❤❤❤

  • @NilangaAmodh

    @NilangaAmodh

    11 күн бұрын

    @@roshanaslamofficial❤❤❤🥰🥰😘😘😘

  • @ajithjayasundara4552

    @ajithjayasundara4552

    10 күн бұрын

    Adarei puthe godak❤❤❤❤​@@roshanaslamofficial

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe648916 күн бұрын

    අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි 🥺🥰♥️🔥

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @isharatharanganee6796
    @isharatharanganee679618 күн бұрын

    "සිහසුන රජ වූදා සිරසේ කිරුළ දරා රැජිණිය නුඹයි මගේ හිඳින්න හෙවණැල්ල වෙලා නිබඳව මා නිවන්න..... නුඹේ සෙනෙහස් දියෙහි තෙමා සසරෙම තුරුල් කරන් මා සැනසුවා මගේ අම්මා...." අම්මා කෙනෙකුට මීට වඩා සතුටක් කොහෙන්ද පුතේ.....කියන්න වචන නෑ හරිම ලස්සන හිතට දැනෙන ගීතයක්.ලෝකයේ තියෙන ලස්සනම වචන දෙක පුතේ එකක් "අම්මා" අනෙක් එක "ආදරය". මේ වචන දෙකම එකතුව විශ්වය අපට දුන්න වටිනම දේ තමයි " අම්මා".පුතෙක් සහ අම්මා කෙනෙක් අතර තියෙන්නේ වචන වලින් විස්තර කරන්න බැරි තරම් අධ්‍යාත්මික බැඳීමක්....ඒ ආදරයට නිමක් නෑ...සීමාවක් නෑ....ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුළුවන්....අම්මයි මහපොළොවයි හරියට එක වගේ....දරා ගැනීම් වල සීමාවක් නෑ.අම්මා කියන්නෙම සසරක්.අස්ලම් පුතේ ඔයයි අම්මයි අතර බැඳීමත් ඒ වගේ....මේ ගීතය පුරාවට මම දැක්කේ පුතාගෙම ජීවිතේ....ඒ අම්මගේ හිතේ පුතා වෙනුවෙන් උතුරන ආදරේ....පුතාගේ හිතේ අම්මා වෙනුවෙන් තියෙන ආදරේ.මටත් ඉන්නේ පුතා වගේම ආදරණීය සංවේදි පුතෙක් නිසා මේ ගීතය මට වැඩියෙන් දැනෙනවා පුතේ...මට දැනුණේ මගෙයි පුතාගෙයි ආදරේ වගේ.ඒ ආදරය මට වැඩියෙන් දැනෙනවා පුතේ.පුතා මොනතරම් ලස්සනට මේ ගීතය හිතට දැනෙන්න ගයනවද.....ඒ හඩ ආවේ පුතාගෙම සිතුවිලිත් එකතු වෙලා....අපි ඒකට කියන්නේ හැඟුම්බර සංවේදි ගායනයක් කියලා....ඒක පුතා ළග අඩුවක් නැතිවම තියෙනවා....ඒක පුතාගේ මුහුණෙන්ම පේනවා...පුතා සුවිශේෂි හැකියාවන් සහිත දක්ෂ දරුවෙක්....ඒක මේ ගීතය තුලිනුත් පෙනුණා පුතේ....හසිකා සුරේනි නැන්දා ලියපු වචන වලටත් රුක්ෂාන් සුබසිංහ මාමා නිර්මාණය කරපු තනුවටත් පුතා ජිවය දුන්නා....පුතා මේ කලා ක්ෂේත්‍රයට පායපු පුංචි සිහින තරුවක්.ළමා ගායන ශිල්පියෙකු ලෙස ඇරඹුමම හරිම සාර්ථකයි...අර්තවත් ම හිතට දැනෙන මව්ගුණ ගීයක්....විශ්වීය පොදු සංකල්පයක්.මේ වගේ තවත් එකිනෙකට වෙනස් ලස්සන අර්තවත් නිර්මාණ තුලින් පුතාගේ හැකියාවන් තව තවත් අපට දකින්න හැකිවේවා!!! සංගීත ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීනයන්ගේ ගුරු හරුකම් පුතා ලබාගන්න..ඒ ලබාගන්න අත්දැකිම් පුතාගේ ඉදිරි සංගීත නිර්මාණවලට ආලෝකයක්ම වේවී.සංගීත ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීනයන්ගේත් ඇසුර සහ ආශීර්වාදයත් සමග පුතාගේ තියෙන හැකියාවන් තවත් දියුණු කරගෙන කවදහරි මේ සංගීත ක්ෂෙත්‍රය තුල දක්ෂ ගායකයකු විතරක් නෙමේ දක්ෂ Musician කෙනෙක් වන්නටත් පුතාට හැකිවේවා !!! .පුතාගේ සිහිනය එයනේ.... ඔයාට වරදින්නේ නෑ පුතේ...ඒ සිහිනය ඉටුවෙයි....පුතාට මම මගේම පුතෙකුට වගේ හැමදාම ආශීර්වාද කරනවා !!! පුතා ගුණ යහපත් දරුවෙක්. ඔය තියෙන ලස්සන ගතිගුණත් අරගෙන ඉදිරියටම යන්න ආදරණීය පුතුනි .ජයම වේවා ❤️ ඉෂාරා තරංගනී ✍️

  • @user-dj8ju3tc8v

    @user-dj8ju3tc8v

    18 күн бұрын

    Harima lassana cmnt ekak ❤

  • @rasikachandani7329

    @rasikachandani7329

    17 күн бұрын

    ow amme oyath anivarenma evage amma kenek ven nath nathnam mevage ammage puthage adarayak vachana valata peralala comment karnna ba❤

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    17 күн бұрын

    Thankyou ❤❤❤❤❤❤

  • @saduninethmiudeshika5928

    @saduninethmiudeshika5928

    17 күн бұрын

    ​@@roshanaslamofficial❤❤

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

    ❤‍🔥❤‍🔥

  • @subodanirasika7442
    @subodanirasika744214 күн бұрын

    පළවෙනි සින්දුවම සුපිරියක් අස්ලම්❤️❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-ch6fh4uz2s

    @user-ch6fh4uz2s

    3 күн бұрын

    මෙි බලු වැඩ කරන්න එපා වුබ හරි කැල්ලද😅

  • @NipunaDananjaya-b7k
    @NipunaDananjaya-b7k9 күн бұрын

    Niyamai❤❤❤❤

  • @sarathwijekumara5274
    @sarathwijekumara527416 күн бұрын

    හරිමම ලස්සනයි අස්ලම් මල්ලියෝ....සුභ පැතුම් ඔයාට❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @SLVlogbyLD
    @SLVlogbyLD17 күн бұрын

    අපි හැමෝටම අම්මි කියන්නේ රැජිණක්....හරිම ලස්සනයි අස්ලම්. Trending ගමු කොහොම හරි

  • @lalsaman9863
    @lalsaman98634 күн бұрын

    Lairis : කුසයේ මා හොවාලා දස මස කල් බලාලා ඇඟ ලේ කිරට පෙරාලා දුන්නා මගෙ අම්මා... නෑ⁣ පෙම නිමක් වෙලා දුක් ගිනි බව උහුලනා සසරම තුරුලු කරන් මා සැනසුවා මගෙ අම්මා... නෑ පෙම නිමක් වෙලා දුක් ගිනි තව උහුලනා සසරම තුරුලු කරන් මා සැනසුවා මගෙ අම්මා... අම්මේ මගේ පන ඔයා වෙලා රැදෙන්න සිනහ සිසි ආදරයෙන් තුරුලු කරන් මා ඔය සුවදින් තෙමනු මැනේ... සිහසුන රජ වූ දා සිරසේ කිරුල දරා රැජිනිය නුඹයි මගේ හිදින්න හෙවනැල්ල වෙලා නිබදව මා නිවන්න නුඹෙ සෙනෙහස් දියෙහි තෙමා සසරම තුරුලු කරන් මා සැනසුවා මගෙ අම්මා... අම්මේ මගේ පන ඔයා වෙලා රැදෙන්න සිනහා සිසි ආදරයෙන් තුරුලු කරන් මා ඔය සුවදින් තෙමනු මැනේ... දරු පෙම මහමෙර සේ පපු මැද සතපාලා ඇදුරුතුමියයි මගේ සසරම මඟ කියනා අඳුරුම රැයක දිලෙන්න මගෙ අහසෙහි සඳයි ඔයා සසරම කුරුලු කරන් මා සැනසුවා මගෙ අම්මා... අම්මේ මගෙ පන ඔයා වෙලා රැදෙන්න සිනහා සිසි ආදරයෙන් තුරුලු කරන් මා ඔය සුවදින් තෙමනු මැනේ........❤❤❤❤❤❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    4 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-bf1ob4tx8d
    @user-bf1ob4tx8d15 күн бұрын

    Aslam fans මේ trending 1 කරමු

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    අනිවාර්යයෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    15 күн бұрын

    අනිවාර්යයෙන්ම ❤️

  • @malithpaerera
    @malithpaerera17 күн бұрын

    අස්ලම්ගේ සිංදු වට,කැමති අය මට ලයික් එකක් දෙන්න

  • @user-ch6fh4uz2s

    @user-ch6fh4uz2s

    3 күн бұрын

    😅😅😅 අපි කැමතිනැ

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx16 күн бұрын

    මගේ ආසම පොඩි ගායකයා අස්ලම් 💖මේ සින්දුව අහන්න අහන්න ආසයි ඒ තරම් ලස්සනයි vidio එක සහ රගපාන අස්ලම් ගේ අම්මා අස්ලම් හරියට හරියට ෆිල්ම් එකක් වගේ ලස්සනයි ජයවේවා අස්ලම් 💖💖💖💖💖මේ සින්දුව ට්‍රේන්ඩින් වෙනවා අනිවාර්යෙන් ජයවේවා 💖💖💖💖💖💖💖

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    12 күн бұрын

    ස්තුතියි

  • @user-pu8nt6ms6g

    @user-pu8nt6ms6g

    10 күн бұрын

    ​@@roshanaslamofficial❤

  • @Kavima9565
    @Kavima956512 күн бұрын

    අනෙ අස්ලාම්ගෙ ලස්සන 🥺🥺❤️❤️..කොල්ලා රංගනයටත් අවොත් මරුවට තියෙයි..හරිම ලස්සනයි .එයාගෙ කටහඩ හඩකැවීම් වලටත් හුගාක් ලස්සනයි ..අනාගතයේ මල්ටි ටැලන්ට් තරුවක් වෙනවානම් තවත් මෙයා බැබලෙයි.❤❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    12 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @l.g.s.i5951
    @l.g.s.i59512 күн бұрын

    රිලීස් කරපු දවසෙ ඉදන් හැමදාම මෙ සිංදුව අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක් 🥺❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn16 күн бұрын

    Niyamai malli lassana sinduwak oyata patta lassana katahadak thiyenawa palaweni sinduwa ammath ekka kiyapu ekanam godak🎉 hodhai niyamai😊❤😊 superb

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Venuri2006
    @Venuri200617 күн бұрын

    හරිම ලස්සනයි මල්ලි 😘💓

  • @jananidasunika1084
    @jananidasunika10845 күн бұрын

    Aththatama pattama lassanama lassanama song ekak jaya veva malli.❤❤❤❤ athereii

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    4 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sakuninethsara
    @sakuninethsara12 күн бұрын

    මට sure මේ song එක trending first වෙනවා 🙃❤️ ආදරෙයි අස්ලම් 💜🥺

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    11 күн бұрын

    ස්තුතියි

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    11 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @naullagepadmakumara9146
    @naullagepadmakumara914616 күн бұрын

    අස්ලම් ගෙ සිංදු ව ට්‍රෙන්ඩින් වන් වෙනව බලන් ඉන්න අය කො වන් නෙමෙ අස්ලම් තමා කොහොමත් ට්‍රෙන්ඩින් වන්ම ❤❤❤❤❤❤❤❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd18 күн бұрын

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🥺✋

  • @user-qx7ei3cf9o

    @user-qx7ei3cf9o

    18 күн бұрын

    ඉන්නවා. අස්ලම්ගෙ හඩනම් භාවනාවක් වගේ 🥰❤️❤️

  • @amalisagarika3328

    @amalisagarika3328

    18 күн бұрын

    අනෙ ඔව්😂

  • @DizzyZbox

    @DizzyZbox

    17 күн бұрын

    yes

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

    💝💝

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    16 күн бұрын

    yes ❤️❤️❤️

  • @krishanthasandamali9334
    @krishanthasandamali93349 күн бұрын

    මේක trending 1# karanna ekathu wenna හැමෝම.. අස්ලම්ටයි අම්මටයි ආදරේ අය කෝ ❤❤❤❤❤❤❤❤❤

  • @AdrMendis
    @AdrMendis8 күн бұрын

    Aslam nam lassanata sinduwa kiwwa .adarei❤❤❤❤🎉🎉🎉🎉😊

  • @Hasini-cs8rq
    @Hasini-cs8rq18 күн бұрын

    මාර ම මාර ම මාර ම පවර් .කියන්න වචන නෑ එ් තරමට ම මේ සිංදුව මාර ම ලස්සනයි. වේලාව හවස 5.00 වෙනකම් බලාගෙන හිටියේ බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියෙ. හැමවෙලේ ම මට මේක මතක් වෙනවා . ඉතින් සිංදුව දාපු ගමන් බැලුවා . අස්ලම්ටයි , අස්ලම්ගේ අම්මටයි ගොඩක් අාදරෙයි. මේකෙ යන පිංතූර මම බලපු පළවෙනි පාර ම මගේ හිත අැද ගත්තා. එ් අාදරේ නම් මාරයි . මම අද තමයි මේ සිංදුව මගේ හිතට වැදුනු නිසා මේ තරම් හරි දිග කමෙන්ට් එකක් දැම්මේ. දෙන්නට ම ජය ශ්‍රී මහා මහා බෝධින් වහන්සේගේ පිහිටයි😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💛💚💙💗💖💕💓❣️💟💌💞💝🖤😍😍😍😍

  • @KaveeshaLiyanage-m4k
    @KaveeshaLiyanage-m4k17 күн бұрын

    Malama lassanai ❤ Congratulations!!!😊Adarei hamadama

  • @BuddikaBuddika-fs7zn
    @BuddikaBuddika-fs7zn8 күн бұрын

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ දවසකට එක පාරක් හරි අනිවාර්යයෙන්ම අහනවා ❤❤❤

  • @lionelfonseka

    @lionelfonseka

    7 күн бұрын

    අයියෝ , 10/15 parak wath ahannako ..ඉක්මනට trendig yawanna ..ok..thanks ❤❤

  • @user-ch6fh4uz2s

    @user-ch6fh4uz2s

    3 күн бұрын

    අනේ පවු😅

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena563011 күн бұрын

    වටිනා අර්ථයක් ඇති✨ මිහිරි කටහඬකින් ගැයෙන✨ සුන්දර මෙම මව් ගුණ ගීතය ලොව සියලු අම්මාවරුන්ට උපහාරයක් ම වේවා👑👑👑❤අනිවාර්යෙන් මේ සින්දුව trending 1st and 1 million views ට එහා යන්න ඕනේ...❤Good luck මල්ලි 💗💗💛💛💖💖💜

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    11 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o18 күн бұрын

    මාරම ලස්සනයි. බලන්න ආස හිතෙන අහන්න ආසා හිතෙන සින්දුවක් ❤️❤️❤️

  • @Upgrade-l1t
    @Upgrade-l1t17 күн бұрын

    ඒක නම් භාවනාවක් අස්ලම් ❤️ හඬ වචන සංගීතේ සුපිරි 😍 7.53 pm saturday , trending 22

  • @RAny-ef8nc
    @RAny-ef8nc15 күн бұрын

    අම්මටයි පුතාට යි ❤❤❤❤❤❤❤❤🎉 අපෙ කොල්ල ❤❤❤❤❤❤❤සිහින තරුව ඈත අහසෙ පායා දිදුළන 💫 💫 💫 💫 💫 💫 💫 💫

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @thanujadeepani1950
    @thanujadeepani195015 күн бұрын

    අස්ලම් ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා මම හදවතින් ❤️ ප්‍රාර්ථනා කරනවා😊😊ආදරෙයි...

  • @DinushiChathurangani

    @DinushiChathurangani

    4 күн бұрын

    ❤❤❤❤

  • @SankaSilwa
    @SankaSilwa16 күн бұрын

    මන්නම් පට්ටම ආදරෙය් කොල්ලො තවත් සින්දු කරන්න කියන අය කෝ

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @lasanthisenanayaka-vs4ht

    @lasanthisenanayaka-vs4ht

    5 күн бұрын

    අයියේ මාත් ඔයාට ගොඩක් ආදරේ❤❤❤❤

  • @SampathSanjiwa-nt9rl
    @SampathSanjiwa-nt9rl17 күн бұрын

    හරිම ලස්සනයි දරුවෝ සුබ අනාගතයක් ආදරෙයි හැමදාමත් ❤

  • @raveenzing4218
    @raveenzing421813 күн бұрын

    Harima lassanai malli .....obatai ammatai Budusaranai ❤️❤️👍❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    12 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @UpekaLakmali-c1l
    @UpekaLakmali-c1l14 күн бұрын

    මේ සිංදුව කී සැරයක් ඇහුවද කියලා මතක නැහැ.ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤ congratulations Aslam❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    13 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @UjithaRasanga-b2v
    @UjithaRasanga-b2v16 күн бұрын

    හරිම ලස්සනයි අස්ලම් සින්දුව මට දැන් කට පාඩම් ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @sujithsusantha4800
    @sujithsusantha480018 күн бұрын

    ලස්සනයි සුදු පුතා, ඒ කටහඩනම් භාවනාවක්,

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    16 күн бұрын

    ඔව් ඒ කටහඬ හිත නිවෙන භාවනාවක් ❤️❤️❤️❤️

  • @ravinduabeywickrama4676
    @ravinduabeywickrama467616 күн бұрын

    lassanai malli .oya kavadaka hari famous singer kenek veno mai....adarei godak....❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි Ravindu. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @shalindasandeep3797
    @shalindasandeep37974 күн бұрын

    Supiri 🤟

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    4 күн бұрын

    අනිවාර්යෙන්ම Shalinda. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @yuvindichamodya9752
    @yuvindichamodya975218 күн бұрын

    ලස්සන අකුරු ටිකක් වචන වෙලා, ඒ ලස්සන වචන ටික ගීතයක් වෙලා, ඒ ලස්සන ගීතයට ලස්සන හඩක් එකතු වෙලා, ඒ හඩත් එක්කම ලස්සන රුවක් එකතු උනාම අහන්නත් දෙයක්ද❤

  • @lionelfonseka

    @lionelfonseka

    7 күн бұрын

    Yessss ❤❤🎉🎉

  • @lionelfonseka

    @lionelfonseka

    7 күн бұрын

    ගොඩක් , ගොඩක් වතාවක් අහන්න, ඉක්මණින් trendig yawamu..ok..🎉🎉🎉

  • @nirmalpramodya5066
    @nirmalpramodya506616 күн бұрын

    මේකනම් සුපිරියක් 👌❤️🔥 අස්ලාම් මල්ලි ඔයාගෙ 1 st song එකම අම්ම ගැන කියපු එක ගොඩක් හොදයි ❤️ ඔයාගෙ voice @ acting fantastic @magical voice 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් ❤️🔥

  • @user-qx7ei3cf9o

    @user-qx7ei3cf9o

    16 күн бұрын

    ❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @vihanganethmi
    @vihanganethmi13 күн бұрын

    niyamai niyamai ohoma yan adarei hamadamath

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    13 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @dinukanethsara5209
    @dinukanethsara52098 күн бұрын

    නුවර ගැම්මක් සුබ පතනවා

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    6 күн бұрын

    අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @lasanthajayakody6601
    @lasanthajayakody660116 күн бұрын

    වචනයක් වචනයක් ගානේ හරිම ලස්සනයි 💖

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @Thisumivihansa.Official
    @Thisumivihansa.Official17 күн бұрын

    Song එකේ lyrics හිතටම වදින්න sing කරනවා. ඒ ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. ඒ විතරක් නෙමෙයි අස්ලමුයි එයාගේ අම්මයි ලස්සනට act කරනවා. අස්ලම්ගේ fans ලා කොහොමහරි මේක trending කරමු.

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    17 күн бұрын

    Thank you

  • @tharushilakshani7260

    @tharushilakshani7260

    17 күн бұрын

    ​@@roshanaslamofficial Congratulations patiyo❤️🥰ගීතය Trending❤️🥰 අනිවාර්යයෙන්ම Trending 01 වෙනවාමයි❤️😍

  • @sethumdhisakithma

    @sethumdhisakithma

    16 күн бұрын

    ​@@roshanaslamofficial ඒක දැනටමත් Trending now.. Congratulations Aslama❤

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    16 күн бұрын

    ❤❤❤

  • @mallikaperera2338
    @mallikaperera23382 күн бұрын

    Lassanayi putha budusaranayi

  • @MallawalaneGnanaseeha-yx3ld
    @MallawalaneGnanaseeha-yx3ld13 күн бұрын

    පුතා ගේ ඉදිරිකටයුතු සාර්තකවේවා .ජීවිතය ගීතයක් වේවා බුදුසරණයි .

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    13 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @user-qx7ei3cf9o
    @user-qx7ei3cf9o18 күн бұрын

    5.00 යි වෙලාව 🥰 ඉක්මනට ඕනි 🥰🥺

  • @amalisagarika3328
    @amalisagarika332818 күн бұрын

    අස්ලම්ට විතරයි ලයික් දන්නෙ❤❤❤😢

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

    💗

  • @TNyT-o9f
    @TNyT-o9f3 сағат бұрын

    මෙ සින්දුව හරිම ලස්සනයි. ආදරෙයි අස්ලම්❤❤❤❤

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq14 күн бұрын

    හරිම ලස්සනයි පුතේ ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    14 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @dulminihansika-ez7ng
    @dulminihansika-ez7ng18 күн бұрын

    ගීතය, පදවැල්, කටහඩ හා රූප රචනය මේ හැමදේම හරිම ලස්සනයි. හිතට දැනෙන හැගීම් ගොඩක එකතුවක් අම්මා(රැජිනිය ).

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    16 күн бұрын

    ❤❤❤❤❤

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    15 күн бұрын

    ❤️

  • @user-uc1qn9ld1m
    @user-uc1qn9ld1m18 күн бұрын

    ලස්සනයි අස් ළාම් අයියේ❤❤❤❤

  • @dulanichandrika7013
    @dulanichandrika701316 күн бұрын

    Mewage sindu oni thawa malli all the best sinduwanam mara ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @srimathipriyadarshani2666
    @srimathipriyadarshani266615 күн бұрын

    ගොඩක් ලස්සනයි අස්ලම්❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි Srimathi. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd18 күн бұрын

    අස්ලම්ට ආදරේ අය ⁣ලයික් කරන් ශෙයා කරන් යන් ...😁✋

  • @GaganiVihanga-k4k
    @GaganiVihanga-k4k18 күн бұрын

    ලස්සනයි අස්ලම් අයියේ ඔයාට තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා. Good Luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshanaslamofficial

    @roshanaslamofficial

    17 күн бұрын

    ස්තුතියි❤

  • @sasmithachamodi9778
    @sasmithachamodi9778Күн бұрын

    Aslam rosan ඔයාගේ කටහඩ හරි ලස්සනයි අහන් ඉන්න පුලුවන් මිහිරි කටහඩක්❤❤❤❤

  • @RukmiGeeradha-zr1hh
    @RukmiGeeradha-zr1hh15 күн бұрын

    ගොඩක් ලස්සනයි 🥺♥️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @naleemnashathofficial
    @naleemnashathofficial18 күн бұрын

    අම්මා පිළිබඳව වර්ණනා කරන මේ ආදරණීය ගීතය හරි ම ලස්සන යි ❤️❤️❤️ ඉතා ම හැගීම් බරව ගායනා කරනවා..මේ වන "රැජිණිය" කියන මෙම ගීතය මම ආසම කරන ගීතයක් වෙලා ඉවරයි. අම්මා සමඟ ආදරණීය ලෙස කාලය ගත කළ හැටි, අම්මාගේ තුරුලේ හුරතල් වුණ හැටි මේ ගීතය තුළින් ඒ අමරණීය මතකයන් මැවි මැවී පේනවා.... මාසයක් යන්නට පෙර මෙම ගීතයට 1M Views ලැබේවා කියලා මම හදවතින්ම සුබ පතනවා ඔයාට ❤️❤️❤️❤️ හැමදාම ආදරෙයි අස්ලම් ♥️❤️🥰😍❤️🥰 මෙවැනි ලස්සන නිර්මාණයක් සංවිධානය කළ M Entertainment ආයතනයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරමි..❤️❤️❤️❤️ ඔබට ජය වේවා අස්ලම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @_musicb_5777

    @_musicb_5777

    17 күн бұрын

    🥰

  • @BuddikaBuddika-fs7zn

    @BuddikaBuddika-fs7zn

    16 күн бұрын

    ❤️

  • @rithinidimansa6884
    @rithinidimansa688418 күн бұрын

    අස්ලම් ලස්සනයි ,අස්ලමගේ කටහඬ ලස්සනයි කියන අය ලයික් දාගෙන යමු 👍❤️

  • @DinushiChathurangani

    @DinushiChathurangani

    4 күн бұрын

    Supiri kollek ❤

  • @priyankapathiraja1230
    @priyankapathiraja12302 күн бұрын

    Niyamai ayiye❤😊

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Күн бұрын

    අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @SurprisedChihuahua-pi3gm
    @SurprisedChihuahua-pi3gm15 күн бұрын

    Lassanaiiii super hamadama idiriyatama yanna labenna kiyala parthana karanewa බුදු සරණයි❤❤❤❤🎉

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    15 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

Келесі