No video

Ragging| අපේ experience එක| Rag එකේ වෙන්නේ මොකද්ද?| Rag උනොත් මොකද කරන්නේ?

In this video we discuss about ragging in Sri Lankan universities, how it happens, why do they do it, and what's the legal background and what to do if you were ragged. Also we talk about our experience at the University of Colombo at Faculty of Science. However we must stress that this barbaric practice no longer happens at the Faculty of Science University of Colombo.
Copyright @ ruvisthoughts.
Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
Join this channel to get access to perks:
kzread.info/dron/j4Iw8J9WyunN5cCrMRxyqg.htmljoin

Пікірлер: 49

  • @ruvisthoughts
    @ruvisthoughts Жыл бұрын

    Sri Lankan universities and degree programs + vlogs playlist kzread.info/head/PLuiwUEQTs3QJOyHxB6Thm5teZzO79SbPe

  • @sandaruwanliyanage7744

    @sandaruwanliyanage7744

    9 ай бұрын

    තව මේ වගේ වීඩියෝ දාන්නකෝ

  • @pasindupiumal38
    @pasindupiumal385 ай бұрын

    මේ වගේ අමන කාලකණ්ණින්ව සමාජයට හෙළි කිරීම ගැන අක්කලා දෙන්නට ගොඩක් ස්තූතියි 🙏

  • @dulakshihansika4364
    @dulakshihansika43646 ай бұрын

    මේ ගැන කතා කරාට ගොඩක් ස්තූතියි..අක්කලා දෙන්නටම..මේ සම්බන්ධයෙන් ලොකු අවබෝදයක් ලැබුනා ඇත්තටම❤

  • @Anuradha-rathrathna1
    @Anuradha-rathrathna19 ай бұрын

    you are 100% correct. Great speech about dirty ragging.❤🔥

  • @praboda3393
    @praboda33934 ай бұрын

    Thank you akki❤ .... Mata hambauna watinama channel ekak meeka🎉 danne nathi dewal godak igena gaththa....😊

  • @sassygrass8646
    @sassygrass8646 Жыл бұрын

    Hi I am Sri Lankan and was raised in England, I am currently in university and I had no idea this occurs in Sri Lanka, thank you for bringing awareness to this!

  • @Atd0131
    @Atd0131 Жыл бұрын

    අක්කෙ ඔයාලා දෙන්න හෙන මරු අප්පා ❤ 😊

  • @siyu.vihansha1037
    @siyu.vihansha10374 күн бұрын

    ane mt e pic eka balanna hari asai😂😂 well done akkila.... eyala oka balanawa nm hodai.. math next year uni yanna inne

  • @TLUPMx
    @TLUPMx9 ай бұрын

    Thanks akka ❤

  • @sanjanaakalanka2774
    @sanjanaakalanka27748 ай бұрын

    Can understand what happened to our country 's government sector by watching this. thank you sisters ❤️💪

  • @n2kodithuwakku786
    @n2kodithuwakku7869 ай бұрын

    Thanks akki😊😍

  • @himashatharindi4759
    @himashatharindi4759 Жыл бұрын

    Superb❤

  • @rasikaS5757
    @rasikaS5757 Жыл бұрын

    God bless you duwa ❤

  • @d.shanthamendis7647
    @d.shanthamendis76472 ай бұрын

    Very good speech

  • @nilangiwickramasinghe3337
    @nilangiwickramasinghe33375 ай бұрын

    අක්කි... අනේ ඔයා ලස්සනට කතා කරනවා... ❤ මාත් තව මාස කීපයකින් uni යන්න ඉන්නේ.. මේ දවස්වල ආසාව වැඩිකමටම මං යන්න ඉන්න campus එකේ video හොය හොය බලනවා.. එහෙම බලද්දි මට දැන් අවුරුදු 4 කට 5 කට කලින් මං යන්න ඉන්න campus එකේ rag කරපු විදිය කියන video දැක්කේ... එදා රෑ මට ඒවම ආයෙ ආයෙ හීනෙනුත් පෙනුනා... ඇත්තටම campus යන්න තිබ්බ ආසාවත් නැති උනා වගේ... මට සැරෙන් කතා කරන කෙනෙක් දිහා බලන්නත් බය කෙනෙක් මම... ඒත් ඒව දිහා lojical විදියට බලන විදිය හරි ඉගෙන ගත්තා.. thank uuuu denntm... 🙂🔥

  • @ruvisthoughts

    @ruvisthoughts

    5 ай бұрын

    දැන් ගොඩක් university වල රැග් කරන්නේ නැහැ නංගි. ඒක නිසා බය වෙන්න එපා. (එයාලගේ නීතිය තමයි, තමන් රැග් වෙලා නැත්තන් වෙන අය රැග් කරන්න බෑ කියන එක. කොරෝනා එක්ක lectures online තිබ්බ batches රැග් උනේ නැහැනේ. එතකොට එයාලට වෙන අයව රැග් කරන්න බෑ) කවුරුහරි රැග් කරන්න ආවොත් බය නැතුව complain කරන්න. Stand up for yourself, campus එකේදි විතරක් නෙමෙයි වෙන කොහේ උනත් ඔයාට අසාධාරණයක් වෙනවනං බය නැතුව කතා කරන්න. කාගේවත් මානසික අසහන දුරු කරගන්න නෙමෙයිනේ අම්මලා ඔයාලව හදලා තියෙන්නේ. ඔයාලා අච්චර ඉගෙනගෙන campus යන්නෙත් එකට නෙමෙයි. ඒක නිසා ඒ වගේ අයට අදාල "බෙහෙත්" ගානට දෙන්න. They don't deserve to be there if they don't know how to behave. Wishing you the best of luck! ❤️

  • @nilangiwickramasinghe3337

    @nilangiwickramasinghe3337

    5 ай бұрын

    @@ruvisthoughts thnk uuuu sooo mach akkiii... 😭♥️ ඔයාගෙ වචන ඇහුවම අමුතු පනක් එනවා...

  • @ruvisthoughts

    @ruvisthoughts

    5 ай бұрын

    @@nilangiwickramasinghe3337 පොඩ්ඩක්වත් බය වෙන්න එපා නංගි. තව දෙයක්, ඔය campus page අරව මේවා වල යන්නේ බොරු. ඒවානං බලලා ඒ තියෙන විදිහට lectures යන්නේ නැතුව එහෙම ඉන්න එපා. Campus ගිහින් හරිහමන් තැන් වල ඉන්න මිනිස්සුන්ට meme pages කර කර ඉන්න වෙලා නැහැනේ.

  • @user-ml6nk8xx5f

    @user-ml6nk8xx5f

    3 ай бұрын

    *logic

  • @user-tq6fr8ml5y
    @user-tq6fr8ml5yАй бұрын

    love u akki❤❤❤

  • @ilovefrombollywood.7930
    @ilovefrombollywood.79308 ай бұрын

    Thanks sister

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 Жыл бұрын

    Akki plz upload more vedios

  • @SahanDesilva-hw6hl
    @SahanDesilva-hw6hl3 ай бұрын

    uoc art faculty eke rag thiyed akke?

  • @go2do
    @go2do19 күн бұрын

    oala mona faculty ekedh, mona campus ekedh wnginiring, medical faculty wala ehmath rag ek tynwadh

  • @gayan6438
    @gayan64388 ай бұрын

    Good conversation ❤️ ඉතින් podcast එක බලලා අවසානෙ මේ වෙද්දි මගේ හිතේ තියන චූටි දුකකුත් නිවාගන්න හිතුවා... ටිකක් දිගයි... කැමති කෙනෙක් කියවලා ජීවිතේට දෙයක් ගන්න..❤️ මට වයස විසිගාණක කෙනෙක්... මම university නොගියට it side එකෙන් Industry ඉන්න කෙකෙක් සහ අනාගතයේ මමත් උපාධි කිහිපයක් කරන බලාපොරොත්තුවෙන් වැඩ කරගෙන යන කෙනෙක්... තාම වැඩි වයසක් නැති නිසා හිමීට වැඩ කරගෙන යනවා.. මගෙ gf , gov.Uni.. එයාත් මගෙ වයසෙමයි.. ඉතින් එයා යන uni එක ටිකක් හැමෝම දන්න union leaderලා පවා හැදුන එකක්.. නම කියන්නෙ නෑ මම.. ඉතින් ඒකෙ රැග් එක තියනවා... මගෙ gfට මම තාම මේ වෙනකං නරක විදියටවත්, අඩුම උඹ, බං කියලවත් කතා කරලා නෑ.. හැබැයි එයා නං මට ඇති තරම් බයිනවා සැර කරනවා... ගැහැණු ළමයෙක්ට සලකන්න ඕන උපරිමෙන් ආදරෙන් මම එයාට සැලකුවා... හැමදේකදිම ළගින් ඉදලා උදව් කරනවා..එයා කරන්නෙ it related ඩිග්‍රි එකක් නිසා මම මගේ knowledge එකෙන් උපරිම උදව් එයාට දෙනවා.. ඉතිරි ටික reply comment විදියට දානිනම්...

  • @gayan6438

    @gayan6438

    8 ай бұрын

    ඉතින් මම මෙයාට තියන ආදරේ නිසා මගේ කාලෙ සෑහෙන්න අපතේ යවාගෙන, මගෙ වැඩ අතපසු කරගෙන මෙයා වෙනුවෙන් මෙයා යන කැම්පස් එකේ uni background එක හෙව්වා.. Ragging සම්බන්ධයෙන් වෙන සහ වුණ හැමදෙයක්ම හොයාගත්තා.. පස්සෙ මම ඒ හැමදේම එයාට කිව්වා... මම හැමවෙලේම කිව්ව දෙයක් තමයි, "වස්තුව, මම ඔයා වෙනුවෙන් ඉන්නවා... කැම්පස් එකට බාහිර කෙනෙක් වුණත් මම මට පුළුවන් උපරිමෙන් ඔයා වෙනුවෙන් ඉන්නවා.. ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ...."කියලා... ඇත්තටම මම එහෙම කිව්වෙ ඇත්තටම... මට ටිකක් connection තියන කෙනෙක්, ඒ නිසා මට දෙයක් හොයාගන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ... ඉතින් මම කැම්පස් එකේ විකාර උපසංස්කෘතිය ගැන පවා එළියෙ ඉදලා හොයාගෙන එයාට කැම්පස් එක ඇතුළට යන්න කලින් කියලා දුන්නා.. මෙහෙම දේවල් වෙයි..ඒවාට බෑ කියන්න බය වෙන්න එපා... Sexually ragging වුණොත් එළියට එන්න මම දන්න අයටත් කියලා තියෙන්නේ ඔයාව බලන්න කියලා.. ඉතින් ඔච්චර ආදරෙන් කියලත්, ඔච්චර කැක්කුමකින් එයා වෙනුවෙන් මම කැප වුණත්, ගිය බදාදා එයා දුන්න උත්තරය තමයි, "මට රැග් වෙන්න ඕන, නැත්තං කැම්පස් ගිය එකෙක් වැඩක් නෑ" කියලා... ඇත්තටම ඒ වචන නිසා මම අවුරුදු දෙකක් ආදරය කරපු කෙනා ගැන මට ටිකක් disgusting ගතියක් දැනුනා වගේ වුණා.. ඇත්තටම මම එයා එක්ක සෑහෙන්න ළගින් ඉදලා තියනවා.. ඒත් ඒ කාලෙ ඇතුළත මම කවදාවත් එයාට බැනලාවත්, එයාගෙ කිසි දෙයක් මට අප්‍රසන්න වෙලාවත් නෑ... එතකොට කෙනෙක්ට තේරෙන්න ඕන කොච්චර ළගින් ඉදලා මම ආදරේ කරලද කියන එක... ඒ තරම් ආදරෙන් බැලුවෙ මම එයාව.. මම එයාට හැමවෙලේම කිව්වෙ, "දෙන්නා marriage life එකකට ගියාම අපිට ලැබෙන දරුවොන්ගෙ අම්මා ඔයා... ඒක මගේ හිතේ දැනටත් තියනවා.. ඒ හැමදෙයක්ම හිතේ තියාගෙනයි මම ආදරරේ කරන්නෙ" කියලා... නමුත් එයාට Rag වෙන්න ඕන කිව්වම.. මගෙ හිතට ආවෙ, "මම මේ බදින්න හීන දකින, මෙච්චර ළගින් ඉන්න කෙනා කොන්දක් නැති කෙනෙක්ද? දවසක මගේ දරුවොන්ගෙ අම්මා වෙන කෙනා rag වුණ කෙනෙක්ද?" කියන ප්‍රශ්නය මට ආවා... එයා නං මාව දැන් දවස් 5ක තිස්සෙ මගහරිනවා... කතා කරන්නෙම නැති තරම් මට... ඉතින් ඒ නිසා මේ වෙද්දි මම මනසින් ටිකක් down වෙලා ඉන්නෙ... මොකද මේක මම බලාපොරොත්තු නොවුණ සිදුවීමක්... සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් ළග රැදෙන්නෙ නෑ... ඒක ගැහැණු ළමයි දන්නවා... එහෙම එකේ මගෙ කෙනාට ටිකක් වෙනස් කෙනෙක් ඉදලත් එයා දුන්න මේ ගින්දර මාව මගෙ ජීවිත කාලෙම මනසට වද දෙන දෙයක් කරා... ඇත්තටම එයා මාව දිගටම මගහැරියොත් මම එයාගෙ පස්සෙන් ගිහින් වැද වැටෙන්නෙ නෑ... මම එයාට ණය නෑ ඇත්තටම.. මම මේ අක්කලා දෙන්නගේ podcast එක බලද්දි මම සෑහෙන්න දේවල් ටිකක් තේරුම් ගත්තා... ඉතින් එවා මගෙ හිත ටිකක් සැහැල්ලු කරා... මම ඉගෙනගත්ත පාඩම නං... "අවුරදු 20-25 අතර love affairs පටන් ගන්න එපා... ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ... ඔයා හොද කෙනෙක් නං මේ වයස ඔයාට affair හරියන්නෙ නෑ... අත්දැකීමෙන් කියන්නෙ... මට වුණ දේ නිසා.. මේ වෙදිදි මම දවස් 5ක් තිස්සෙ නිදි... මගෙ projects, මම අමතර කරන්න ගත්ත courses, paid online certificate courses, freelance වැඩ ඒ හැමදෙයක්ම මගෙ අඩාල වෙලා තියෙන්නේ... මගෙ අම්මා තාත්තා නැති කාලෙක මට මේක වුණා නං, අද මට කන්න ටිකත් නෑ... පුළුවන් තරම් මේ කාලෙ ඉගෙනගන්න, ස්ථාවර වෙන්න... වැදගත්ම දේ අනුන්ට ගින්දර දෙන්න එපා.." අක්කා කිව්වා හරි.. මමත් බෞද්ධ... බෞද්ධ දර්ශනයේ ගොඩක් තැන් මම touch කරලා තියනවා.. මමත් එකගයි අර කතාවට.. ඔය rag කරලා ආතල් එකක් ගන්න අය.. අනිවාර්යයෙන්ම දවසක විදවනවා... ඒ අය නිසා අද, කැම්පස් නොගිය හොද දැනුමක් තිබ්බ මට වුණ දේ මම අමතක කරන්නෙ නෑ... මට මේ වුණ දෙයින් recover වෙන්න යන කාලෙ ඒ කවුරුත් මට දෙන්නෙ නෑ... එච්චරයි... දිග කමෙන්ට් එකක්.. ඒත් කාටහරි ගන්න දෙයක් ඇති කියලා හිතනවා... චැනල් එක දැක්කෙ අද.. හොද චැනල් එකක්... Subscribe කරා.. මේ වගේ videos දිගටම කරන්න.. මොකද හැදෙන කෙනෙක්ට නං හැදෙන්න මේ වීඩියෝ එකේ නං සෑහෙන්න දේවල් තිබ්බා... Good luck අක්කෙ..❤️

  • @ruvisthoughts

    @ruvisthoughts

    8 ай бұрын

    Thank you Malli! ❤️ We did this video about handling breakups so it might help you. kzread.info/dash/bejne/hKqOx7mtZLW3eso.htmlsi=5T91DyttytPXw477 Since I personally don't know your girl I don't know to tell you for sure. What these raggers do is use your fear and peer pressure. මම එයාව නොදන්න නිසා ඒ ළමයා බයේ හරි batch එකෙන් කොන් වෙයි කියලා බයට rag වෙනවද එහෙම නැත්තන් ආසාවෙන් රැග් වෙනවද කියන්න දන්නේ නැහැ. හැබැයි ටිකක් කල් යද්දී එයටම තේරේවි එයා අර මුලින් කිව්ව විදිහේ කෙනෙක්නං. (Ragging mentality එකේ ඉන්න අයටනම් ඕක කොච්චර කල් ගියත් තේරෙන්නේ නෑ. Facebook post වල comment අස්සේ අපේ කාලේ ඔහොම නෑ හරි විනෝදයි වගේ justifications දෙන්නේ ඒ වගේ අය) ඒ වගේම so called batch fit එක fourth year වෙද්දි කොහොමත් අතුරුදහන් වෙනවා. Rag කරන second year අය ඒක කොහොම දැනගන්නද. 😂 This is a little advice for you. ජීවිතේ සාර්ථක වෙන්න campus යන්න ඕනේ නෑ. හැබැයි කරන මොක උනත් හරියට කරහම ඇති. ඔයාගේ future එක හොඳට plan කරන්න. වයස තියෙනවනේ. රට යන්න idea එකක් තියෙනවනම් හොඳ reputed uni එකක degree එකක් කරන්න පටන් ගන්න. EU වගේ එන්න ඉන්නවනං ඒ රටේ language එක ඉගෙනගන්න පටන් ගන්න. Industry experience already තියෙනවනේ. අපි, අපිව develop කරගන්නකොට නොගැලපෙන දේවල් ඉබේම අයින් වෙලා යනවා. Trash taking itself out කියන්නේ. Spend all of your energy into healing yourself and building your future. You will eventually find your soulmate. Wishing you the best of luck for your future endeavors!

  • @HP-hu8rw

    @HP-hu8rw

    8 ай бұрын

    මචං කැම්පස් එකේ නමයි කෙල්ල කරන degree එකයි කිව්ව නම් වටිනව. ඒවා personal දේවල් නෙවේනෙ.

  • @Wassupbro999

    @Wassupbro999

    7 ай бұрын

    @@gayan6438 rag karawana kenage onakamata gf ta ehema kiyanna kivvda dnne naha, breakup karanna oonawata. Gf ge onikmata unanm ehenm move on , athi taram kello innava meh loke

  • @raveenpathirana5999
    @raveenpathirana5999Ай бұрын

    රැග් එක ගැන බය නැතුව ඇත්ත කියන වීඩියෝ එකකට තියෙන්නේ මේක විතරයි..

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    ඒගොල්ලොන්ට රටේ නීතියෙන් කරන්න තහනම් දෙයක් කරන්න බය නැත්තං, ඒකේ වින්දිතයෝ ඒක ගැන කියන්න බය වෙන්න ඕනේ නෑනේ. 😊

  • @ruvisthoughts
    @ruvisthoughts Жыл бұрын

    Now you can follow us on Instagram! ❤ instagram.com/podcastftc?igshid=MzRlODBiNWFlZA==

  • @ddmpraveen3167
    @ddmpraveen316711 ай бұрын

    Japure rag na ❤...pera walath den podi dewl thiyenne .Colombo walath ape kollo nm kiwwe den ragging n kiyl ..rag wlt nm baya wend oni na den..Kelaniya estern gena nm dnne n

  • @ruvisthoughts

    @ruvisthoughts

    11 ай бұрын

    There is no rag in UOC FOS since 2019. It's mentioned at the beginning of the video.

  • @gihani__________289
    @gihani__________289 Жыл бұрын

    Mewa dakidi නම් ටිකක් බයයි ,හෙට අනිද්දා අපිටත් registration enwa neh , peradeniye 🙂💔

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    බය වෙන්න එපා නංගි. එහෙම කාටවත් බයේ ඉන්න නෙමෙයිනේ ඔයාලා හොඳට exam pass වෙලා campus යන්නේ. නිකන් මේ එක එක මානසික රෝගී මිනිස්සු නිසා ඔයාගේ university life එක enjoy කරන එක නවත්තන්න එපා. අනික පේරාදෙණියේ කොහොමත් antirag වෙන්න option එකක් තියෙනවා.

  • @ertg30

    @ertg30

    7 ай бұрын

    ​@@ruvisthoughtsmoratuwe engineering facaulty eke rag nh.

  • @shanitashiya3504
    @shanitashiya3504 Жыл бұрын

    Akke campus hostal atule rag dena muwawen sexually abuse krnwd?samahara aya ehema kiyanwa.ew ahala campus enn bayai 🥺

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    නංගි අපිනං hostel හිටියේ නෑ ඒක නිසා එහෙම experience එකක් නෑ. (Colombo university එකේ හැමෝටම hostel හම්බෙන්නේ නෑ). කොහෙවත් ඉන්න මානසික ලෙඩ්ඩු නිසා campus නොයා ඉන්න එපා. කවුරුහරි එහෙම අනවශ්‍ය දේවල් කරන්න ආවොත් බය නැතුව complain කරන්න. අපේ පාර rag කරපු අයවත් suspend කරා. ඔයාලට පුළුවන් university එකේ counsellorsලට, පොලිසියට හෝ UGC එකට complain කරන්න. බය වෙන්න එපා.

  • @shanitashiya3504

    @shanitashiya3504

    Жыл бұрын

    Thank you akke hamadma kiwata.hostal ekak innwata wada bodimak hodai wage 🙁 Mat science karala campus balaporottuwen inne

  • @ashubro5923
    @ashubro592328 күн бұрын

    යකෝ මේ රටේ ඉගෙන ගත්ත බුද්දිමතුන් කියල ඉන්න උන් මෙ කැම්පස් අස්සෙ කරන මේ තරම් කාලකන්නු හුකන වැඩ කරනවනම් වැඩක් තියේද බන් ...

  • @LyricLegacy629
    @LyricLegacy62911 күн бұрын

    mama nm government awath yanne ne.

  • @ruvisthoughts

    @ruvisthoughts

    11 күн бұрын

    It's up to you. But most unis no longer have this ragging.

  • @jeon_ama
    @jeon_ama Жыл бұрын

    Are u two sirimavianns ?

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    No. We are visakhians.

  • @jeon_ama

    @jeon_ama

    Жыл бұрын

    @@ruvisthoughts I think I have seen you two 😅😅

  • @djsaga689
    @djsaga68915 күн бұрын

    අලයෝ😂

  • @ruvisthoughts

    @ruvisthoughts

    15 күн бұрын

    මානසික අසහනකාරයෝ 😂

Келесі