පිටි කෝප්ප එකෙන් ගෙදර හැමෝටම කන්න පේස්ට්‍රි / Quick & Easy Pastry Without Refrigerator & Oven.

#pastry #snack #puffpastryrecipe
කිසිම පිටි වර්ගයක් පාවිච්චි නොකර පොල් කේක් හදන්න පුලුවන්ද
• කිසිම පිටි වර්ගයක් පාව...
Homemade bun recipe
• ගිණි ගණන් දීලා කඩවල්වල...
ඉතුරු වෙන පාන් වලින් කට පිස්සු වට්ටන කෑමක්
• Video
රෙස්ටුරන්ට් ක්‍රමේට කරිය:
• ගෑවුණු තැන ඕන දෙයක් කන...
ඉතුරු වෙන බත් වලින් හදන පකොර / පකඩ :
• අදින්පස්සේ කිසිම දවසක ...
සීනි වලින් රයිස් කුකර් එකේ හදන පොල්කේක්::
• Video

Пікірлер: 183

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q4 ай бұрын

    මිස්. මම. ඔයා. කිවුව. විදියට. හැදුවා. ඔක්කොම. රසයි. කීවා. ස්තුතියි. 👍👍👍👍

  • @dshdhammi7724
    @dshdhammi77249 ай бұрын

    ස්තුතියි හොදට කියාදුන්නා

  • @DhanushkaAbeyrathne
    @DhanushkaAbeyrathne8 ай бұрын

    බොහොම ස්තූතියි

  • @RemiseRemise
    @RemiseRemise11 ай бұрын

    Thank U.very much...

  • @bandula256
    @bandula2569 ай бұрын

    නියමයි නියමයි

  • @wikramanayaka1325
    @wikramanayaka132510 ай бұрын

    Harima phadile. Kieyala dunnata thank you

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    ඔයාටත් බොහොම ස්තූතියි ❤

  • @chandramalkanthi8078
    @chandramalkanthi80789 ай бұрын

    මරු..😊😊😊😊😊😊😊

  • @inokasamarakoon8471
    @inokasamarakoon847110 ай бұрын

    Niyamai, pastry vagema thiyenawa.

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    thanks for your comment dear 😍❤

  • @harshinirathnayaka3784
    @harshinirathnayaka378410 ай бұрын

    Oyge video eka dekal ea mn heduwa.. aththtam hrim rasat hoda crispy vidiht awa..😋😋 thank you ❤❤

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි හදල බලලා රස ගැන කිව්වට, හරිම සතුටුයි මට.තෙරුවන් සරණයි 🙏

  • @anushuba1509
    @anushuba150910 ай бұрын

    Math asama kamak

  • @ssssrodrigo5210
    @ssssrodrigo52105 ай бұрын

    ඇත්තටම ගොඩාක් වටිනවා වීඩියෝ එක මම හැදුවා ඒ විදිහටම ආවා. තෙලෙන් බැදලා කියලා කියන්න බැහැ. හරිම රසයි. ක්‍රිස්පියට තියෙනවා තෙල් වැඩිය යන්නෙන් නැ ගොඩාක් ස්තූතියි. බි වගේම නෝ අවන් රෙස පිස් තව කරන්න

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    ගොඩාක් ස්තූතියි ,අනිවාර්යයෙන්ම මේ වගේ videos ඉස්සරහටත් අරගෙන එන්නම් ,රැදිලා ඉන්න .❤️

  • @hemajayantha1659
    @hemajayantha16593 ай бұрын

    සුපිරියි

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q4 ай бұрын

    ස්තුතියි. ඔයාට. හදලා. දෙන්න. ඔනී. ළමයින්ට. ඕමාන්.

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    4 ай бұрын

    Hadala ,wisthara kiyanna.budusaranai 🙏

  • @wow2337
    @wow233710 ай бұрын

    නියම යි නගා.ජය !

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    thank you so much.

  • @nrsajeewani
    @nrsajeewani9 ай бұрын

    ඔයා හදපු පෙස්ටි හරිම රසයි හොදට ම ආවා ඔයා ට සුභපැතුම්

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    බොහොම ස්තූතියි .❤️

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi61795 ай бұрын

    නියමයි හොදට කියා දුන්න 🌹🌹🌹🌹

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    4 ай бұрын

    බොහොම ස්තූතියි

  • @user-ic8lj7rv3r
    @user-ic8lj7rv3r5 ай бұрын

    ❤පැහැදිලි විස්තරෙ ස්තුති

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    බොහොම ස්තූතියි

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami78535 ай бұрын

    ෂා.....හදලා බලමු .රසට තියේවි.

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @IreshaSadamali-et5oh
    @IreshaSadamali-et5oh9 ай бұрын

    Niyami godak hodai

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    බොහොම ස්තූතියි🙏

  • @laknaladduwahetty3191
    @laknaladduwahetty31915 ай бұрын

    Wow

  • @gayathriwahisha5833
    @gayathriwahisha58332 ай бұрын

    Mamath haduwa hodata thibuna. Thanks

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    2 ай бұрын

    Godak sathutui,❤️

  • @azminaazmi1229
    @azminaazmi12293 ай бұрын

    Miss. I made it make out very well. Thanks

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    3 ай бұрын

    Great job!

  • @princeperera7942
    @princeperera794210 ай бұрын

    ගොඩක් ඉස්තූතියි අපට කියල දුන්නට තෙරුවන් සරනයි ජේසු

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    තව අලුත් දේවල් ඉස්සරහට කියල දෙන්නම්කෝ...ඔයාටත් තෙරුවන් සරණයි 🙏🙏❤❤

  • @lakmalperera2697

    @lakmalperera2697

    10 ай бұрын

    0😊

  • @umayanganaumayangana188
    @umayanganaumayangana18810 ай бұрын

    🎉Wow

  • @user-lk4ze7oj3x
    @user-lk4ze7oj3x3 ай бұрын

    ඇති ඇති

  • @shiromichamika6169
    @shiromichamika61694 ай бұрын

    ❤ හරි ලස්සන ට කියල දුන්නා

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    4 ай бұрын

    බොහොම ස්තූතියි

  • @monikawijeratne5806
    @monikawijeratne58064 ай бұрын

    Thank you very much

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    4 ай бұрын

    You are welcome

  • @bantishiroshika2920
    @bantishiroshika292010 ай бұрын

    Tanx akke

  • @lakshmiranmalee1379

    @lakshmiranmalee1379

    10 ай бұрын

    නියමයි .හදලා බලන්න ඕන.

  • @nilanthaalvitigala9915
    @nilanthaalvitigala99155 ай бұрын

    Thank you 😊 😊

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    You're welcome 😊

  • @swarnakirinde7894
    @swarnakirinde78947 ай бұрын

    Thank you

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo88028 ай бұрын

    Corn flour or cornstarch?

  • @nilminiperera7524
    @nilminiperera752410 ай бұрын

    Hodin pahadili karata godak thanks mama haduwa cryspi &. Layers awa oyage siyalu katauthu sarthaka wewa nawatha oyage vidios balaporoththu wenawa jessu pihitai

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    බොහොම ස්තූතියි ඔයාගේ වටිනා comment එකට.අනිවාර්යයෙන්ම තව රසවත් videos ගොඩාක් ඉස්සරහට අරගෙන එන්නම්,එකතු වෙලා ඉන්න ❤තෙරුවන් සරණයි 🙏

  • @priyanganimudalige6193
    @priyanganimudalige61936 ай бұрын

    Me dan haduwa hoda ta awa oyata Thanks kiyala dunnata mama Irata inne

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    6 ай бұрын

    Thank you very much dear .❤️

  • @mashudapackeer1257
    @mashudapackeer125710 ай бұрын

    Superb ab easy quick recipe I shall try this . I love this recipe. Thank uou

  • @nandaninarangoda8879
    @nandaninarangoda887925 күн бұрын

    නියමයි නංගි හොඳට ආවා

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    21 күн бұрын

    අනේ..හරිම සතුටුයි ..❤️❤️ ඔයාටත් ගොඩාක් ස්තූතියි අක්කේ ..

  • @shanazshaashanazshaa5821
    @shanazshaashanazshaa58213 ай бұрын

    Hi dear superb fantastic recipe ❤God bless you ❤

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    3 ай бұрын

    Thank you! You too!

  • @user-ok5iq4hl7t
    @user-ok5iq4hl7t5 сағат бұрын

    මේක අවන් එකේ දාන්න බැරිද

  • @ranimalkanthi5809
    @ranimalkanthi58099 ай бұрын

    Tasty looking

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    Thank you so much

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka5 ай бұрын

    ❤️👌

  • @kulemenike2430
    @kulemenike243010 ай бұрын

  • @ashokawithanage8216
    @ashokawithanage82169 ай бұрын

    ❤👍💖

  • @nspgunawardana1277
    @nspgunawardana12779 ай бұрын

    Dilesius thank you

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    Thank you

  • @user-ze2ro7hw5f
    @user-ze2ro7hw5f9 ай бұрын

    meka bake karala ganna puluwandha ? air fryer eke hadhanna puluwandha sister?

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    Air fryer ekenam mama gadala ne dear,bake at 210-220 'C for 20&30 minutes

  • @Thameebros
    @Thameebros3 ай бұрын

    Very useful video ❤

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    2 ай бұрын

    Glad you think so!

  • @kwtkwwt5203
    @kwtkwwt52039 ай бұрын

    ❤ ❤ ❤ 👍

  • @damindakarunarathne4219
    @damindakarunarathne42196 ай бұрын

    👍👍👍👍👍

  • @user-fi9gd9yq1w
    @user-fi9gd9yq1w3 ай бұрын

    😮

  • @user-cy2rf6ue2s
    @user-cy2rf6ue2s3 ай бұрын

    😋😋😋😋

  • @user-xu6id8gh8y
    @user-xu6id8gh8y4 ай бұрын

    Weareagreewithyourser vice.thankyou

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    4 ай бұрын

    Thank you so much .

  • @chamindapushpakumara8110
    @chamindapushpakumara81106 ай бұрын

    අනෙ මගෙ මසුරන් කට😂😂😂😅😅❤❤

  • @dilruksajeewani8600
    @dilruksajeewani86009 ай бұрын

    Me widihata overn ake hadanna barida

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    me mixture ekata be dear.

  • @kumuduniperera
    @kumuduniperera5 ай бұрын

    Jaya wewa🙏

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    බොහොම ස්තූතියි

  • @readytoknow
    @readytoknow5 ай бұрын

    Tasty

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    Thanks a lot

  • @awishkaakalanka7751
    @awishkaakalanka775110 ай бұрын

    👍

  • @ManelPathirana344
    @ManelPathirana34410 ай бұрын

    Woow godak rasa patai nangiyo ❤❤

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    Thank you.welawaka hadala balanna❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59794 ай бұрын

    Good Good ❤😊

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    4 ай бұрын

    Thanks 😄

  • @shanthinirmala7075
    @shanthinirmala70759 ай бұрын

    Can we bake this pastry? If so how much heat

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    bake at 210-220 'C for 20&30 minutes.

  • @user-sy3sc2mv9m
    @user-sy3sc2mv9m9 ай бұрын

    Oven eke hadanawanam kohomada hadanne

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    Me mixture ekanam mama oven karala ne dear,but 210-220 'C 20-30 minutes oven karoth ethi wei

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari91108 ай бұрын

    Panpiti wala pramaya g walin nm kohmda

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    8 ай бұрын

    120g

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi11039 ай бұрын

    හරිම පැහැදිලි යි ❤

  • @manelsoysa8683

    @manelsoysa8683

    8 ай бұрын

    ❤කීයන්න වචන නෑහැ මම කීයපු වීධීයමම හෑදුවා පට්ට රසයී thank you so much

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    8 ай бұрын

    🥰🥰දිගටම රැදිලා ඉන්න, මේ වගේ videos ඉස්සරහටත් අරගෙන එන්නම් .

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen44539 ай бұрын

    Meka badhinnethuva, bake karannath puluvandha?

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    210-220 'C 20-30 minutes bake karanna

  • @sandaliperera4602
    @sandaliperera46028 ай бұрын

    Overn eke dannath puluwan neda

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    8 ай бұрын

    Puluwan

  • @TheGameVaulT55
    @TheGameVaulT5510 ай бұрын

    🤟🤟🤟

  • @user-dz6pt3cp8z
    @user-dz6pt3cp8z5 ай бұрын

    මරු😮❤

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    ස්තූතියි

  • @roshinipeiris9213
    @roshinipeiris921310 ай бұрын

    Meeka bake karanna barida

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    me texture ekata beri wei dr,mokada bake karana texture wenai ne.♥♥

  • @roshinipeiris9213

    @roshinipeiris9213

    10 ай бұрын

    @@RampeKarapincha.5708 thank you very much

  • @ssssrodrigo5210
    @ssssrodrigo52105 ай бұрын

    බබාලගේ ලන්ච් බොක්ස් එකට අද මම හදලා දුන්නා.

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    අනේ ..බොහොම ස්තූතියි නංගී

  • @user-gr9ce6zv4i
    @user-gr9ce6zv4i5 ай бұрын

    මේ හොඳයි 😂❤🎉😢😮😅😊

  • @user-gr9ce6zv4i

    @user-gr9ce6zv4i

    5 ай бұрын

    මේවා මාත් කන්න ආසයි 😮😅😊🎉😂❤

  • @user-sz6tn2mk3v
    @user-sz6tn2mk3v5 ай бұрын

    Awan eke berida daganna

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    පුළුවන් 210-220 'c winadi 25- 30k bake karanna

  • @TheekshaHapangama-zl7cq
    @TheekshaHapangama-zl7cq9 ай бұрын

    Hello

  • @peter.rajjoseph164
    @peter.rajjoseph1642 ай бұрын

    God

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    2 ай бұрын

    Thanks ❤️

  • @ParamiKaushalya331
    @ParamiKaushalya3316 ай бұрын

    Woooo😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-mj5wh1xn1c
    @user-mj5wh1xn1c10 ай бұрын

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    👍❤❤

  • @user-us8in8st5u
    @user-us8in8st5u6 ай бұрын

    Kon piti onamada akke

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    6 ай бұрын

    Ow nangiya.crispy gatiya ganna corn piti one

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa957310 ай бұрын

    Oil walata wada butter hoda nadda😊😮

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    හොදයි dear

  • @Vibezz906
    @Vibezz90610 ай бұрын

    Cone flour වෙනුවට පිටිම ගන්න බෑද

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    Corn flour walata thama crispy gathiya enne.puluwannam corn flourma ganna dear ❤

  • @limashar.fernando7521
    @limashar.fernando75216 ай бұрын

    මේක අවන් එකට දාන්න බෑද අක්කි?

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    6 ай бұрын

    210-220 'c winadi 20-30k bake karanna

  • @KinithHirush-el7st
    @KinithHirush-el7st10 ай бұрын

    Bake karanna barida

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    me mixture ekatanam bake karanna beri wei dr.

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879Ай бұрын

    Kalin pestry eka hadala tiyaganne kohimada

  • @nandaninarangoda8879

    @nandaninarangoda8879

    Ай бұрын

  • @nandaninarangoda8879

    @nandaninarangoda8879

    Ай бұрын

    කරුණාකරලා පේස්ට්‍රේක කලින් හදලා තියාගන්නේ කොහොමද

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    27 күн бұрын

    කලින් හදලා තියනවනම් fridge එකේ තමා තියන්නෙ dear ,හැබැයි මේ විදිහට මම fridge එකේ තියලා හදලා නෑ .

  • @saranya549
    @saranya54917 күн бұрын

    bake karanna barida??

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    7 күн бұрын

    පුළුවන්

  • @surangisurangi6001
    @surangisurangi60019 ай бұрын

    අවන් දාන්න බැරිද

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    210-220 'C 20-30 bake karanna

  • @krishanthathushari6382
    @krishanthathushari63822 ай бұрын

    කිව්ව වගේම හොඳට හරි ගියා.ස්තූතියි ඔබට

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    2 ай бұрын

    බොහොම ස්තූතියි ❤️❤️

  • @salindasaman6916
    @salindasaman69169 ай бұрын

    කොන්‍ත්‍ර ඔනමද්ද

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    ඔව්,ක්‍රිස්පි ගතියට හදාගන්න කෝන්ෆ්ලාර් ඕනේ

  • @ranjanihewage3073
    @ranjanihewage30735 ай бұрын

    Ovan.danna.barida

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    210-220 'C winadi 20-30k bake karanna

  • @pradepkumara2208
    @pradepkumara22089 ай бұрын

    කටහඬ හරිම මිහිරියි... එ්ක නිසා ලයික් කෙරැවා..

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    Thank you very much .❤

  • @Duliduli123
    @Duliduli12310 ай бұрын

    කෝන් පිටි වෙනුවට මුකුත් දාන්න නැද්ද

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    crispy gathiya ganna puluwan corn flour walin thama dear.

  • @Duliduli123

    @Duliduli123

    10 ай бұрын

    @@RampeKarapincha.5708 thanks akka ♥️

  • @user-cj6ry6gr3m
    @user-cj6ry6gr3m5 ай бұрын

    Oven karanna barida?

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    210-220 'C winadi 20-30k bake karanna

  • @user-lk4ze7oj3x
    @user-lk4ze7oj3x3 ай бұрын

    අපෝ වෙිලා වැඩියි

  • @deepikasilva8253
    @deepikasilva825310 ай бұрын

    Oven kalanmne hoda❤

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    oven ekak nethi kenekta unath mehema hadaganna puluwanne neda.❤

  • @user-ct5zi4nh4d
    @user-ct5zi4nh4d4 ай бұрын

    බලන්න කොච්චරමහන්සි වෙනවද කියලා

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    4 ай бұрын

    බොහොම ස්තූතියි

  • @manojey3501
    @manojey350110 ай бұрын

    වීඩියෝ එක අන්තිමේදිත් කඩලා පෙන්නුවා නම් තමා වඩා හොඳ! 😃😃😀😀😄😄

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    ඔයාට හොදම තැන මග ඇරිලා ,video එක මුල සිට බලන්න .❤

  • @LovelySandy2002

    @LovelySandy2002

    10 ай бұрын

    විඩියො එක මැදින් මැදින් බලන්න ගියාම ඔහොම වෙනවා😂

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    @user-vi9yl6lz8p ඒකනෙ ඒකනේ...😂😂

  • @user-xj7xr6qp7v

    @user-xj7xr6qp7v

    10 ай бұрын

    ​@@RampeKarapincha.5708and secure app app

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    10 ай бұрын

    🤣🤫

  • @wmm2876
    @wmm28766 ай бұрын

    😂denma hdenna hithuna 😂😢😢😢😢 eth gedera ala ne.😢😢😢😢😢

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    5 ай бұрын

    Ala Genapu gaman hadanna .😊

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi61792 ай бұрын

    කඩල කනවා මිසක් කඩල පෙන්නේ මොනවාද . ලංකාවේ මිනිස්සු පුදුමයි.

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    2 ай бұрын

    Rampe Karapincha KZread Channel ekata දක්වන ආදරණීය බවට බොහොම ස්තූතියි නංගී ❤️❤️

  • @sujatharohini3949
    @sujatharohini39499 ай бұрын

    ඔන්න ඔයාට සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ එන්න ජයවෙිවා

  • @RampeKarapincha.5708

    @RampeKarapincha.5708

    9 ай бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @turningpoint367
    @turningpoint3675 ай бұрын

Келесі