ක්වොන්ටම් විද්‍යාවේ අලුත්ම සොයාගැනිම | Quantum Physics & Buddhism |

ක්වොන්ටම් විද්‍යාවේ අලුත්ම සොයාගැනිම | Quantum Physics & Buddhism |
වටපිට KZread Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #quantum #buddha

Пікірлер: 1 300

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 Жыл бұрын

    මමත් කතෝලික ඒත් බුදු දහම පුදුම දෙයක් ඒ වගේ පර්යේෂණාත්මක දහමක් මම කවදාවත් දැකලා නැහැ දකින්නත් බැහැ කියලත් මම හොඳටම දන්නවා. මේ දහම් කරැ්ණු සිහිකරන මොහොතක් මොහොතක් පාසා මට හිතාගන්න බැ මෙතරම් උන්වහන්සේ කොහොමද හැමදේම දන්නේ කියලා.

  • @pamithmaleesha

    @pamithmaleesha

    Жыл бұрын

    බුද්දාගම නැතුව බෞද්ධ දර්ශනය follow කරන්න

  • @Neha76945

    @Neha76945

    Жыл бұрын

    ඔබ අන්‍ය ආගම් වලට ගරු කරන ඉතා හොඳ කෙනෙක්. ඔබ වැනි අය විරලයි. බොහෝ අය අන්‍ය ආගම් වලට අපහාස කරනවා. ඔබගේ සියලු පැතුම් ඉටු වීමට ජේසුස් වහන්සේගේ පිහිට ත් මාගේ තිලෝගුරු බුදුසමිඳුගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවි සොයුරිය. ඔබගේ කමෙන්ට් එක බොහෝදෙනෙකු ආදර්ශයක් වේවා❤❤

  • @rohan3260

    @rohan3260

    Жыл бұрын

    @@pamithmaleesha බෞද්ධ දර්ශනයක් කියල දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ධර්මයක්. ඒක හේතුඵල දහමක්. දර්ශනයක් කියන එක බුදුදහමට සුදුසු නෑ

  • @dahammaga4273

    @dahammaga4273

    Жыл бұрын

    @@rohan3260 ඔව් ඒක ඇත්ත බුදු රජාණන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන්නේ දර්ශනයක් නෙමෙයි ධර්මතාවයක් මොකද එය කිසිදා වෙනස් නොවන දෙයක් නිසා සෑම බුදු රජාණන් වහන්සේ නමක්ම අවබෝධ කොට දේශනා කරනු ලබන්නේ එකම ධර්මයක් නිසා

  • @pamithmaleesha

    @pamithmaleesha

    Жыл бұрын

    @@rohan3260 දර්ශනවාදය යනු මේ ලෝකයේ ය පරම සත්‍යක්‌ යම් සේද එය බලාත්මක වන රාමුව ලෙස හදුන්වන්න පුළුවන්. මේ ලෝකේ සත්‍ය හතරක් තියෙනෝ. (Four Noble thruth). සිද්දාර්ථ ගෞතම දාර්ශනිකයාගේ දර්ශනය තුල තියෙන හදවත ලෙස චතු ආර්ය සත්‍ය ලෙස හදුන්වන්න පුළුවන්. ෂාස්ත්‍රීය ලෙස බුදු දහම දාර්ශනයක් ලෙස හදුන්වන්න පුළුවන්.සැ. යු.- පරම සත්‍ය තමා තුල වන බව කාරුණිකව අවබෝද කරගන්න.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Жыл бұрын

    බුදුන් හැර මේ ලෝකේ ජගතෙක් නෑ..සාදු සාදු මා සරණ ගිය උත්තමයක් වහන්සේට මා නමස්කාර කරමි

  • @woraz_gaming

    @woraz_gaming

    Жыл бұрын

    🙏🙏🙏

  • @click_my_picture_watch_my_vids

    @click_my_picture_watch_my_vids

    Жыл бұрын

    👍👌❤️

  • @nilanthabasnayaaka2260

    @nilanthabasnayaaka2260

    Жыл бұрын

    ♥️♥️👍

  • @CRICKET_VIDIO

    @CRICKET_VIDIO

    3 ай бұрын

    අනෙක් ආගම් වල

  • @user-pg2ks4sd4i
    @user-pg2ks4sd4i Жыл бұрын

    බුදු දහම සත්‍යයකි🙏 ඒක බොරුවක් කියලා කාටවත්ම කියන්න බෑ. ගොඩක් අය යන්නෙ මිත්‍යා දෘෂ්ඨික මාර්ගවල. මනු ලොව උපදින හැම භවයකදිම උතුම් බුදු දහමම මාගේ ධර්මය වේවා. බුදු දහම ඇති රටකම මා ඉපදේවා 🙏

  • @jayantharanaweera9566
    @jayantharanaweera9566 Жыл бұрын

    ලොව ප්‍රථම විද්‍යොඤයා තිලො ගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේමය . බුදු සරණයි සැමටම

  • @physicsal1463

    @physicsal1463

    Жыл бұрын

    මග ඇරලා ගියා. උත්තර ගැලපෙන් නෑ

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    බුදුරජාණන් වහන්සේ තරම් දාර්ශනිකයන් වහ්න්සේ නමක් තවත් මෙලොව නෑ....උන්වහන්සේගේ බුද්ධි මහිමය මෙන්න මෙච්චරයි කියල අපට තේරුම් ගන්නවත් බෑ...නමෝ බුද්ධාය 🙏❤️❤️

  • @niroshasarath8437

    @niroshasarath8437

    Жыл бұрын

    ❤❤❤

  • @SLAFPOLICE994

    @SLAFPOLICE994

    Жыл бұрын

    im christian and i have a problem .මෛතී බුදුන් ඉපදුනාම බුදුහාමුදුරුවොන්ට වදින්නෙ නැත්ද?

  • @anjanamalith4771

    @anjanamalith4771

    Жыл бұрын

    ​@@SLAFPOLICE994 බුදු කෙනෙක් කියන්නෙ මිත්‍රයා දාර්ශනිකයෙක් මොලයන් 100%ක්ම වැඩ ගන් කෙනෙක් ඔහුට සුපිරි බල නැ එහෙම තියනවා කියනවානම් ඒ බොරුවක් ඔහුගෙ එකම බලය ස්වෝත්සහයෙන් ලබාගත් නුවන පමණයි බුදු කෙනෙක් කියා දෙන්නෙ ලෝකයේ පවතින මිනිසුන්ට නොපෙනෙන සත්‍ය උදාහරනයක් විදිහට හේතු පල දහම ඒ කියන්නෙ යම් ක්‍රියාවකට ප්‍රතිඵලයක් තියනව කියන එක බුදු කෙනෙක් ඉපදුනත් නැතත් ඒ ලෝක ධර්ම තාව පවතිනවා ඉතින් බුදු කෙනෙක් කරන්නෙ ඒ ලෝකධර්ම තාවයන් අවබෝධ කරගෙන මිනිසුන්ට පහදා දී දුකින් මිදෙන මාර්ගය පහදා දීම ඉතින් දැන් සමාජය විශම වෙලා මිනිස්සු මිත්‍යාවෙන් වෙලිලා ඉතින් ඔවුන් ලෝකයෙ සදාතනික ධර්මයන් විහිලුවක් කරන් පිලිගන්නෙ නැ ඉතින් ඒක නැවත පහදන්න මෛත්‍රී බුදුන් බුදු වෙනවා කියලා බෞද්ධ ස්ාහිත්‍යයේ කියනවා ඒත් සාහිත්‍යය ප්‍රභන්ධ වෙන්නත් පුලුවන් ඒ නිසා මෛත්‍රී බුදුන් බුදුවෙයිද කියලා කියන්න බැ නමුත් බුදුවරුන් 28ක් බුදු වෙලා තියනවා බුදුවරුන් සියල්ලක්ම දේශනා කරන්නෙ එකම ධර්මයක් ඒක තමා මම ඉහත කී ලෝක දර්මතාවයන් ඉතින් අදටත් බෞද්ධ පන්සල් වල කලින් බුදුවූ 28ක් බුදුවරුන්ටත් වන්දනාමාන කරනවා ඒ නිසා මෛත්‍රී බුදුන් බුදු වූ විට ගෞතම බුදුන්ටත් වන්දනාමාන කරාවී

  • @anjanamalith4771

    @anjanamalith4771

    Жыл бұрын

    ​@@SLAFPOLICE994 බුදු වරුන් පහල වෙනවා ඒක ඇත්තක් මොකද ඔවුන් දෙවිවරුන් නෙවෙයි අදෘෂමාන බල තියන අය නෙවෙයි ඒ මමත් උපතින් කතෝලික යෙක් මමත් බෞතීස්ම උනා කතෝලික දහම ඉගන ගත්තා නමුත් එය ඇත්තෙන්ම පදනමක් නැති දහමක් මම සොයන සත්‍ය සොයාගන්න බැරි උනා ආගම කියන දේ අතහැරලා දාලා නිරාගමිකයෙක් උනා අදටත් මම නිරාගමිකයි ඒත් මට උතුම් දර්ශනයක් ඉගැන්වීමක් ලබුනා ඒ තමයි බෞද්ධ දර්ශනය (ආගම නොවෙයි) එය ඉතා උතුම් අද්දැකීමෙන් ම මෙලොව පිලිගත හැකි මිත්‍යාවෙන් මිදුන එකම දර්ශන එයයි සැබෑ සත්‍ය තියෙන්නෙ බෞද්ධ දර්ශනය තුලයි (බෞද්ධ ආගමනම් සම්පූර්ණයෙන්ම බොරුවක් එහි භික්ෂූන් විනාස කරපු බුදුන්ගෙ දර්ශන ඕන ඕන විදිහට වෙනස් කරපු එකක් තියෙන්නෙ .නමුත් තවමත් උතුම් සිල්වත් ගුනවත් භික්ෂූන් ඉන්නවා ඔවුන් ගාව නියම බෞද්ධ දර්ශනය තියෙනෙවා ) ඔබත් හොයන්න ඉගන ගන්න සත්‍ය අවබෝධ කරගන්න මිත්‍යාවෙන් දුකින් මිදෙන්න . ( කිතුනු ආගමට කිසිවිටෙකවත් අපහස කරේ නැහැ සහෝදරයා)

  • @spacegaminglive

    @spacegaminglive

    Жыл бұрын

    ​​@@SLAFPOLICE994a budu dahama sampurnayema valalunama thama me loketa maythri budu hamuduruvo pahala venne aye budu dahama genna 😊ema thama thiyenne budu dahamata anuva

  • @wandiya478
    @wandiya478 Жыл бұрын

    ඒ භාග්‍යවත් අරහත් උතුම් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාධූ ! සාධූ !සාධූ ! 🙏

  • @user-dc4ic3bn9r
    @user-dc4ic3bn9r Жыл бұрын

    බුදු දහම බොරැකරන්න කටවත් බැ අදත් බුදුරදුන්ගේ ධර්මය ජිවමානයි..මෙලොව විසු ශෙෂ්ට්තම මනුස්ස රත්නය වුන් වහන්සේය...බුදු සරණයි..

  • @dilipperera6922

    @dilipperera6922

    Жыл бұрын

    හැබැයි බුදු දහම බොරු කරන්න කහ සිව්රු අදින සමහරක් හාමුදුරුවරුමයි උත්සාහ කරන්නේ වරදාන වරප්‍රසාද උදෙසා.

  • @glowmuch9070
    @glowmuch9070 Жыл бұрын

    තමා කියලා කෙනෙක් නැති බව ප්‍රඥ්ඥාවෙන් දුටු දවසට බුදුන් දැක්ක වෙනවා. එයයි ධර්මය. කෙනෙකු මාගේ ධර්මය දකීද හේ මා දකී. හැකිනම් මෙය සොයන්න සොයන්නාට හමුවේ.

  • @hydra6706

    @hydra6706

    Жыл бұрын

    නමෝ බුද්ධාය 🍃

  • @lesliemawatha7685

    @lesliemawatha7685

    Жыл бұрын

    ඔබ මුලින් සොයා අන්අයට කියන්න

  • @user-vb8xp3iq7t

    @user-vb8xp3iq7t

    Жыл бұрын

    බුදුන් වහන්සේගෙන්ම බණ අහන්න පින් තිබුන අය ඉක්මනින් නිවන් දැක්කා.බුද්ධ කාලය ඇතුළත ඉපදුනාට බුදුන් වහන්සේගෙන්ම හරි රහතන් වහන්සේ කෙනෙකුගෙන් හරි බණ අහන්න පින් කරල මදි අපි.ඉතින් නිවන් දකින්නට නම් ගොඩක් වෙහෙස වෙන්න වෙනව.වෙන කෙනෙක් කියනකම් ඉන්නෙ නැතිව උපරිමයෙන් තමන් ම උත්සාහ කරන එකම තමා හොඳ.(දිග කමෙන්ට් ලියන්න කැමති නෑ.ඒත් මේක කියන්නම ඕන හින්දා ලිව්වා )

  • @shamalranindu2007

    @shamalranindu2007

    Жыл бұрын

    ​@@lesliemawatha7685😅allhgen hri jesusgn hri yadala illala puruddt methn dglnn ep..api uthsahayen mana sihiyen hoyn ynn oni.uthshya nti ekt kyl dunnth wdk na ohh my god ky ky idiyi😅

  • @ajithsamanthilaka3119

    @ajithsamanthilaka3119

    Жыл бұрын

    ඇත්තටම තමා කියල කෙනෙක් නෑ. ඒක භවයේ කාල පරිච්ඡේදයක් පමණක් වෙන්න ඕනේ. සියලු සත්වයො බ්‍රමණ මන්දාකිණියේ සසර වෙන්න ඇති. බුදු හිමියන් සසර විග්‍රහ කළේ බිඳක්ලු. තෘෂ්ණාව හෙයින් මනුසතා අවිද්‍යාවෙන් වෙලී සිටින නිසා උන් වහන්සේ මිනිසුන් ට වටහා ගත හැකි දේ පමණක් දේශනා කළ බව අසා තිබෙනවා 🌹🌹🌹🙏🙏🙏

  • @jaliyasilva
    @jaliyasilva Жыл бұрын

    බුදුන් වහන්සේට පමණක් අවබෝධ වන කර්ම ව්ෂය අනන්තයයි, භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා ,

  • @nizaramahamoor9995

    @nizaramahamoor9995

    Жыл бұрын

    😅😊😊😊 😊

  • @yohanrathnayake7258
    @yohanrathnayake7258 Жыл бұрын

    කැනි මඩලක් උන සුවිසල් පායක ඔබය ස්වාමිනි තිලොවට නායක ❤

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 Жыл бұрын

    අනිවාර්යයෙන්ම 🙏🙏🙏 බෞද්ධයෙකු වීමම මා පෙර කළාවූ කුසල කර්මයක පළ විපාකය බව සිතමි..බොහෝම අගනා කරුණු එකතුවකි..තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 Жыл бұрын

    මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් අසමසම වූ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥාණය අසළට කිට්ටු වීමට සිතීම පවා අඥාණ කමකි. ඒ උතුම් ශාස්තෘන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා !!! සාධු සාධු සාධු !!! 🌻🙏🌻🙏🌻🙏🌻

  • @drl495

    @drl495

    Жыл бұрын

    ​@Cyber Security Sinhala අපි මේ ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනය තුල

  • @drl495

    @drl495

    Жыл бұрын

    @Cyber Security Sinhalaඔව් ඒක තමා මේ රටට වෙච්ච විනාසෙ බං ,දෙව්දත් නම් තව කල්ප ගානකින් හරි පසේ බුදු වෙලා නිවන් දකීයි,ඒත් අපිට ඒ සැන සීමවත් නැතුව දේවදත්තට බැන බැන ඉන්නවා 😐

  • @drl495

    @drl495

    Жыл бұрын

    @Cyber Security Sinhala ඔයා හරි,ඇත්තටම වෙන්නෝනේ දේ නෙවේ අපේ මිනිස්සු කරන්නේ,මෙච්චර හරවත් දර්ශනය ක් ලැබිලා තියෙද්දිත් අපේ මිනිස්සුන්ට වාසනාව නෑ හැබැයි පිට රටවල් වල බුද්ධිමතුන් අපේ මිනිස්සු ප්‍රයෝජනේට නොගන්න එච්චර වටින දේ ප්‍රයෝජනයට අරගෙන දියුණු වෙනවා,අනේ මන්දා.මිනිස්සු ආමිසේ පස්සෙ ගියාට ප්‍රතිපත්තියයි වැද ගත් කියලා උන්ට තේරෙන්නෙ නෑ,බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට බිහි උනේ මොකටද කියලා උන් දන්නෙත් නෑ.

  • @suwapathwewa-tj4em

    @suwapathwewa-tj4em

    Жыл бұрын

    අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අරමුණු කරගෙන පැමිණි මහා බෝසත් ගමනේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් උන්වහන්සේ දැකලා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණය මුලින්ම ලබන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය. මේ වන විට සත්වයාගේ පිරිහීම දරුණු ආකාරයෙන් තියෙනවා. නමුත් සිල්වත් ප්‍රඥාවන්ත පින්වතුන් ලෝකේ බොහෝ ඉන්නවා

  • @travelinCambodia2023

    @travelinCambodia2023

    Жыл бұрын

    Ammo owu kittu wenna epa pichchewi. 😂😂 eya me mohotheth me lokaye innawa. Mama katha karala thinawa. Ona nam mohanaya karala penwanna puluwan. Ehema kaloth lankawe godak ewun waha kala marenawa 😂ganayo siwura dala kuburu kptanna yawi boruwa iwara nisa😂

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe6605 Жыл бұрын

    බුදුරජාණන්වහන්සේ තමයි මේ ලොකයේ එතෙක් මෙතෙක් මතුවටත් පහලවු මේ ලෝකය අතැඹුලක් සේ දුටු එකම විදුදරයාණෝ . තෙරුවන් සරණයි !

  • @shiransuranjith9491

    @shiransuranjith9491

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @chanithadehigahawatta

    @chanithadehigahawatta

    Жыл бұрын

    අතැඹුලක්‌ කියන්නේ මොකද්ද?

  • @chandrakulupana6972

    @chandrakulupana6972

    Жыл бұрын

    ​@@chanithadehigahawattaAthaembulak kiyanne athe thiyena nelli (aembul) gediyak. Athe kudaa gediyak thiyena kota eka harava harava haema paeththama balanna puluvanne. Ona nam kaala rasa balannath puluvan. Aethula kohomada kiyala balannath puluvan.. E wage budu himiyanta loke onama deyak balala daena ganna puluvan.

  • @puka8619
    @puka8619 Жыл бұрын

    ත්‍රිශාශ්‍රි ලෝක දාතුවේම අති උත්තම මහා වීර දීර,පරම පවිත්‍ර,සියලුම බුද්දිය ලබාගත් උත්තමයන් වහන්සේ ගව්තම බුදුරජාණන් වහන්සේ පමනයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ණ්මෝ බුද්දාය ...... ණ්මෝ බුද්දාය ...... ණ්මෝ බුද්දාය ........

  • @travelinCambodia2023

    @travelinCambodia2023

    Жыл бұрын

    Sirawatada?😂

  • @mrknightwolf2435

    @mrknightwolf2435

    Жыл бұрын

    @@travelinCambodia2023 ඇයි සැකද

  • @AmalPerera-qk8kn
    @AmalPerera-qk8kn Жыл бұрын

    හැම ආගමකම දේවි කෙනෙක් අදහාද්දි අපේ බුදුන්ව දේවි බඹුනුත් ඇදහුවිවා එකයි වෙිනස 😻

  • @---rohansifelice---2387

    @---rohansifelice---2387

    6 ай бұрын

    Lassana kathawak eka

  • @a.pwolt...4228

    @a.pwolt...4228

    4 ай бұрын

    එක සත්‍යයි 🙏🙏🙏🙏

  • @vishudevindi4930

    @vishudevindi4930

    Ай бұрын

    අනිවාර්යයෙන්ම❤😊

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    බුදු සසුන බැබළේවා ලොව පුරා පැතිරේවා ☸️❤☸️❤☸️❤☸️❤☸️

  • @dammikacooray4123

    @dammikacooray4123

    Жыл бұрын

    ​@@user-5354 mas welendek tipar wela

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    Жыл бұрын

    ANIWARYENMA

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    @@user-5354 රිදෙනව නේද ජේසු පුතාට ගොඩක් 😂😂

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @wandiya478

    @wandiya478

    Жыл бұрын

    සැර වැඩිද මන්දා 😂

  • @buddhikagamage7988
    @buddhikagamage7988 Жыл бұрын

    භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝක අතැඹුලක් සේ අවබෝධ කළ සේක....❤❤❤❤

  • @travelinCambodia2023

    @travelinCambodia2023

    Жыл бұрын

    Lol yako “Our Great Empire , Great Ravana.....!!!!!🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰“sidu hath upath manawaya nirmanaya kala “Kenath“thawama 30%“Universe“danne. Sidu hath waddek ehenam 😂 habayi me athmedi nam normal.

  • @buddhikagamage7988

    @buddhikagamage7988

    Жыл бұрын

    සත්‍ය මොකක්ද කියල පැහැදිලි.....අමිල දහම නොදත් අය මරණය ඉදිරියේ පිළිසරණ යදින්නවත් පිළිසරණ ලබයි නම්........ තාක්ෂණය දියුණු වෙන්න ඕන තව.... බෞද්ධ දර්ශනයේ සත්‍ය තහවුරු වෙන්නත් අනිත් ඔක්කොම පුහු දේවල් කියල ඔප්පු වෙන්නත්....... ධර්මය මධ්‍යස්ථ හිතින් කියවල බලන්න තෙරුවන් සරණයි....!!!

  • @naduninimesha5769

    @naduninimesha5769

    Жыл бұрын

    ​@@travelinCambodia2023 😂😂ravana nagitida bn

  • @travelinCambodia2023

    @travelinCambodia2023

    Жыл бұрын

    @@naduninimesha5769 Uba wihiluwata gaththe waradi namak. ramayanaya liyala maruwata “Helayo“hata wasara 20000 wunath inna krama thinawa. indiayawa pinthure puchcharala hama dama loku illan kamak kanawa. ubala jvp haththa kanawa ita hoda eken

  • @titan_cameraman391

    @titan_cameraman391

    Жыл бұрын

    @@travelinCambodia2023 😂🤣😂

  • @priyankadisanayake6339
    @priyankadisanayake6339 Жыл бұрын

    බුදු දහම සත්‍ය ධර්මයකි මෙවන් වීඩියෝ තුලින් මේ උතුම් වු නිර්මල බුදු දහම අවබෝධ කර ගැනීම මාගේ එකම අධිශ්ඨානය යි

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha Жыл бұрын

    නියම වීඩ්යෝ එකක්, බුදුන් වහන්සේ වදාල ධර්මය අකාලිකයි. විද්‍යාව දියුණුවෙන තරමට බුදු ධහම බැබලෙනවා 🙏🙏🙏

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n Жыл бұрын

    විද්‍යාව සහ බුදු දහම හොදින් තේරුම් කරපු හොද වීඩියෝ එකක් අයියේ. දෙවෙනි එකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. රාමුව , වීඩියෝ කතා , Teck track , science with ruchira වගේ youtube channel බලපු අයට තවත් බුදු දහම ගැන පිබිදීමක් සතුටක් එනවා , ඒවල තියෙන කරුණු සාරංශ කරලා , කෙටියෙන් , සරලව ඉදිරිපත් කිරීම ගැන. ගොඩක් හොද වැඩක් අයියේ.

  • @hansi9373

    @hansi9373

    Жыл бұрын

    Vishwa doratuwa🥰

  • @ravindumihiranga2935

    @ravindumihiranga2935

    Жыл бұрын

    Ramuwa

  • @tharindudulanjan5533

    @tharindudulanjan5533

    Жыл бұрын

    Me video එකේ තියන දේ මේ මනුස්සයා බුදු දහම එක්ක සම්බන්ධකරනේ,

  • @sudarshanagunasekara8481
    @sudarshanagunasekara8481 Жыл бұрын

    ඇත්තටම ඔබතුමා බුද්ධ දේසනා හොඳින් පරිශීලනය කරල ඒ පිලිබඳව කරුනු දැක්වීම හරිම පැහැදිලි .

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Жыл бұрын

    මම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරනවා මොකද බුදු දහම නිසා තමයි අපී මේ රටේ සැනසීමේ නිදහසේ ජීවත්වෙන්නේ

  • @nawatime_titha

    @nawatime_titha

    Жыл бұрын

    ඔව් ඒ දහම තුල ඉන්න අය නිසා❤

  • @wijayathilakavidanapathira3532

    @wijayathilakavidanapathira3532

    Жыл бұрын

    No

  • @ceylonholidaytours

    @ceylonholidaytours

    Жыл бұрын

    අනේ වාසනාවන්

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම මමත්

  • @drl495

    @drl495

    Жыл бұрын

    ​@@wijayathilakavidanapathira3532 නැත්තම් මොකද්ද උබ මොකක් නිසාද නිදහසේ ඉන්නේ මේක මුස්ලිම් රටක් හරි දෙමල රටක් හරි උනා නම් බලා ගන්න තිබ්බා 😑

  • @Shilpakala
    @Shilpakala Жыл бұрын

    බුදුදහම සත්‍යයි කොහොමත් 💜 මිත්‍යා දෘෂ්ටිකයොන්ට රිදිලා පව් 😢

  • @thinkerdemetri2326
    @thinkerdemetri2326 Жыл бұрын

    1954, Einstein wrote: "The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description."

  • @priyankakarunarathne1680

    @priyankakarunarathne1680

    Жыл бұрын

    Now they are carrying out researches to confirm whether Einstein was a buddhis

  • @thinkerdemetri2326

    @thinkerdemetri2326

    11 ай бұрын

    @@priyankakarunarathne1680 Actually Einstein thought as a Buddhist-A truth seeker

  • @user-fi6zx7do1g
    @user-fi6zx7do1g Жыл бұрын

    සියල්ල දන්නා වු සියල්ල දක්නා වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chamilabeyrathna6553
    @chamilabeyrathna6553 Жыл бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @27Educationlearn
    @27Educationlearn Жыл бұрын

    යාතාර්තය ඒකයි නමුත් බුද්ධිමතා එය පිලිගනියි නැත්තම් සසරේ දුක් විදී ඒකයි ස්වභාවය අපි කර්ම රැස් *කරනවා කර්ම විදිනවා ඒත් අශාව නිසා නොදැනෙනවා තාමත් බුදුන් දේශනාව තේරුම් ගන්න බෑනම් ඒකම කර්මයක් මොකද ආගමකත් වැඩිය මේ දහම විද්‍යාවක් ,සත්‍යක් මුලාවක් නෑ* thank you.❤

  • @lahiruprasad9926
    @lahiruprasad9926 Жыл бұрын

    හොද පැහැදිලි කිරිමක් ❤.,මිත්‍යාවෙන් ඇත්වෙලා නිවැරැදි බුද්ධ දර්ශනය අවබෝධ කර ගැනිමට මෙවැනි පැහැදිලි කිරිම් ඉතා වටිනවා

  • @tsampath815
    @tsampath815 Жыл бұрын

    තතාගතයන් වහන්සේ එකාන්තයෙන්ම ලෝකවිදු වන සේක දෙවි මිනිසුන්ගේ වන්දනාපාත්‍රයට සුදුසු වන සේක ශ්‍රී මුඛයෙන් දේශනා කළ සියල්ල එකාන්තයෙන්ම සත්‍යයක් මාගේ තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දිවි හිමියෙන් සරණ යමි 🙏🙏🙏

  • @hiruagro4040
    @hiruagro4040 Жыл бұрын

    මෙවනි youtub chanal එකකින් උතුම් දර්ශනය ගැන කතා කරන එකට ගොඩක් පින් මොකද ලොකු ලොකු youtub chanal බුදු දහම ගැන කතා කරන්න ටිකක් බයයි.එක්කො උන් නිරාගමික.නැත්නම් නිරාගමික සෙට් එක උන්ගෙන් කැඩෙයි කියලා බයයි.ආඩම්බරයි ඔයාලා ගැන දෙවනි වීඩියෝ එක ඉක්මනට දෙන්න මීටත් වඩා පුලුල් කතිකාවතක් විදිහට ස්තූතී 🇱🇰🙏🙏🙏🌾🌾🌾♥️

  • @wasanthatharantha9291
    @wasanthatharantha9291 Жыл бұрын

    එතෙක් මෙතෙක් බිහිවුන ලොව එකම විද්‍යාඥයා අපගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේම පමණි

  • @samucretion9873
    @samucretion9873 Жыл бұрын

    මගේ බුදු දහම සත්‍යයි❤️❤️🙏🙏🙏🙏🙏

  • @tthusharah33rath84
    @tthusharah33rath84 Жыл бұрын

    මගේ බුදු පියාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🌼🙏🏻🙏🏻

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 Жыл бұрын

    තුන් ලොව දුටු විද්‍යාත්මක දර්ශනය...❤ නමස්කාරවේවා බුදු පියානෙනි🙏

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 Жыл бұрын

    බොහොම හොඳ පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරනයි !🙏

  • @babyme8886
    @babyme8886 Жыл бұрын

    මේ ධර්මය අපිට විතරක් නෙවෙයි. ඒ නිසා පුළුවන් විදිහකින් ධර්මය ප්‍රචාරය කරන්න ❤️🙏 ධර්මය වෙනුවෙන් නැගී සිටින්න ❤️🙏

  • @wijegamage
    @wijegamage Жыл бұрын

    🙏❤️🌹බුදු දහම සත්තයි. බුද්නගේ වචනයක් කවදාවත් බොරු වෙන්නේ නැ ❤😊

  • @කළුකිටී

    @කළුකිටී

    Жыл бұрын

    මොකක්ද ඔය කතා කිරිල්ල. මට නම් පේන්නෙ ඔබ බෞද්ධ වෙසින් ඉන්න අබෞද්ධයෙක් වගෙයි.

  • @milan-chamod-z8n

    @milan-chamod-z8n

    Жыл бұрын

    @@කළුකිටී බුදුන්ගේ කියන එක වැරදිලා බුද්නගේ කියලා type වෙන්න ඇති.

  • @කළුකිටී

    @කළුකිටී

    Жыл бұрын

    @@milan-chamod-z8n හ්ම්. 🤔

  • @milan-chamod-z8n

    @milan-chamod-z8n

    Жыл бұрын

    @@tharindudulanjan5533 මොනවා ගැනද?

  • @milan-chamod-z8n

    @milan-chamod-z8n

    Жыл бұрын

    @@tharindudulanjan5533 ඒ දැනුම ගැන නම් හැමෝම දැනුවත් කරන එක හොදයි. ඒකට එක මාද්‍ය channel එකක් මදි ගොඩක් channels ඕන වෙනවා. මොකද එකිනෙකා බලන්න පෙලබෙන channels වෙනස් නිසා.

  • @reshanrasika8007
    @reshanrasika8007 Жыл бұрын

    පරම සත්‍ය බුදු පියානන් වහන්සේ දේශනා කල ධර්මයයි 🙏🙏🙏🙏🙏🙏

  • @jayarathnajayarathna8332
    @jayarathnajayarathna8332 Жыл бұрын

    ඔබ හරි ලස්සනට විද්‍යාව හා බුදු දහම සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට වැඩ සටහන් ඉදිරිපත් කරනවා ඉතිරි කොටස ඉක්මනින් එන්න ස්තුතියි.

  • @asaranasarana8310
    @asaranasarana8310 Жыл бұрын

    ඔබගේ යූ ටියුබ් එක ජනතාවට හිතකරයි අපි ගරු කරනවා. ඔබට බෞද්ධ දර්ශනයට ගහලා අනිත් යූටියුබ් කාරයන් වගේ මොනතරම් මුදල් ඉපයිය හැකිද? ඔබ දාර්මික යූටියුබ් මහත්මයෙක් පුදුමයි මුදල් පසුපස අම්මා ගෑනි දරුවන් වුවත් දෙන ලෝකයක ඔබ ශේඨයි අනර්ඝයි ඔබට පිං.

  • @charithvishwanath52
    @charithvishwanath52 Жыл бұрын

    ඔයා සමාජෙට ලොකු සෙවයක් කරන්නේ, ජය වෙවා

  • @gimnihansanawijesinghe9979
    @gimnihansanawijesinghe997910 ай бұрын

    මේ පවතින්නේ සහ ඉදිරියට මතු වන්නේ බුද්ධෝත්පාදෝ කාලය යි.. දර්මතාවය ට අනුව සද්ධර්මය ලොවට හෙලිවේවා...ඒකාන්ත යි...සාධු ...සාධු ...සාධු ...🙏🙏🙏

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 Жыл бұрын

    දිනක බුදුරජාණන් වහන්සේ වදාළ එම සසරේ ගැබුරු බව සහ කර්මපලය සනාථ වෙනව...බුද්දිමත් පුද්ගලයන් මෙය අවබෝධ කරගන්නව...🙏

  • @bhagyarathnamali9569
    @bhagyarathnamali9569 Жыл бұрын

    දැනට ලෝකෙ තියෙන නොදියුණු විද්‍යාවක් මනෝවිද්‍යාව. බෙහෙත් වේල් දෙක තුනකින් මනස ලෙඩ වුණොත් සනීප කරන්න බැහැ. මනස කියන දේ හරිම අපූරු දෙයක්. මනස කියන්නෙ ශක්තියක්ද මොකක්ද ඇත්තටම🤔 බුදු දහම බැදිල තියෙන්නෙ මනසත් එක්ක. හරිම ආසයි මේ මනස ගැන විස්තර දැනගන්න.

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    Жыл бұрын

    ශ්‍රද්ධා නාලිකාව බලන්න

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 Жыл бұрын

    මා සරන ගිය උත්තමයානන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා

  • @AlonShaf-xq4li
    @AlonShaf-xq4li10 ай бұрын

    අපි කොපමණ බුද්දිමත් උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කල දර්මය ඒකාන්තයෙන් සත්‍යයි ....🙏🙏 බුදු පියණ්න් වහන්ස පෙන්වා දුන් මාර්ගයේ ගොස් නිවන් අවබෝධයය කර ගත හැකිනම් අප සියල්ල නිදහස්....🙂🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 Жыл бұрын

    බොහෝම පින් මේ වගේ සද්ධර්මය පරචාර කරනවාට බොහෝම කුසල් රැස් වෙනවා ....තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @Glowacki-Francis
    @Glowacki-Francis Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏☸️❤️

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Жыл бұрын

    Good video 😍thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @Forcryp_d
    @Forcryp_d8 ай бұрын

    මට මොන දේ නැතුව ඉපදුනත් බෞද්ධයෙක් වෙලා ඉපදුනු එකම මන් කරලා තීන ලොකුම පිනක් මට සතුටුයි මගේ ගිය ආත්ම වල කර්ම ගැන🥰❤️❤️

  • @yashainnilakshana3113
    @yashainnilakshana3113 Жыл бұрын

    සැමට යථාර්ථය අවබෝධ වේවා!!! බොහොම පින් 🙏

  • @MediaLifeSL
    @MediaLifeSL Жыл бұрын

    මේ වගේ ඒවා සමාජයට වටිනම දේවල් ❤️

  • @roytharindu2364
    @roytharindu2364 Жыл бұрын

    බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීම සොබාදහමේ නිමැවුමකි කලාතුරකින් බුදු රජාණන් වහන්සේ නමක් පහළ වී මෙම විශ්වයෙහි ස්වභාවය අපට කියා දෙයි ඓය තෙරුම් ගත හැක්කේ ප්‍රඤා වන්තයන්ට පමණි

  • @hadachinthaka4714
    @hadachinthaka4714 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා මිනිස්සු මේ වගේ දේවල් වලින් දැනුවත් කරනවාට මොකද සාමාන්‍ය මිනිස්සුන්ට දහම පිළිබඳ ලොකු හැදෑරීමක් නෑ . ධර්මය පිළිබඳ අවබෝධය ලබා ගන්න තව videos දාලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඒක ඔයාට ලොකු කුසලයක් තෙරුවන් සරණයි .. ❤

  • @shehanshamisu2186
    @shehanshamisu2186 Жыл бұрын

    ☸️බුද්ධ ධර්මය සත්‍යයි☸️

  • @travelinCambodia2023

    @travelinCambodia2023

    Жыл бұрын

    Yeka Gena thawa hoyamu.

  • @agentx963

    @agentx963

    Жыл бұрын

    ​@@user-5354 ඇයි 🤔

  • @travelinCambodia2023

    @travelinCambodia2023

    Жыл бұрын

    Do not insult other religions. This youtuber use blue ocean. Which his market is low educated SL citizens. So he tell something to make SL majority happy reason he knows even 1000 000 views and at least 100 shares sure. In Buddhism so many additional things. In Thripitakaya have dharma, winaya and abhidharma. Abhidharma really added by Thotagamuwe Sri Rahula Monk after found some “Hela “Golden papers which kept them to disclose some technology to this modern world. Those golden papers now in GB. They designed airplane and currently using basic engine by watching them. Born again is not a teaching of Buddhism. That is Jaina people teaching. Pansil also used Jaina,Hindu and few more. Those all added in the age. Lord buddha disclosed Chathur Araya Sathya as his teaching. Other main thing is this guy just talk about energy. This concept also he hasn't understand well. It has no connection with born again. As I understood Jina Teaching correct. After people die get a new life. But it does not work as buddhist teaching. If was like that as people going to temples and wish to be rich and born again in SL , SL should be a very rich country. Really born again by following “Nature“. I felt to answer this. Reason when we fire drugs network , drugs teams used monk to transport monks and drugs monks used to distrub us. When we kick off drugs monks from respected list they use Lord Buddha and Buddhism as cover. We “Hela“people if disclose lies in Buddhism buddhist temples will get stones instead of flowers , not from natasa or jeram like namal's paid jokers but from Buddhist and All the intelligent people. You might be a namal's one for making a fire here also. Guys give a good answer do not make religious conflicts. All the religions have lies to capture people. If Buddhism is a wisdom why after 200yrs from the parinorvana ,limited to 2 temples? 😂 ashoka used buddhism due to it push people to be cool and he failed to capture Myanmar and until that since 5200BC indians did not yard a boat to SL. By sending 10 love letters ashoka sent his some by a boat to current mulathive area. After that every 100yrs they capture power with no wars ,but misleading king using monks and later added ellara's rodi jokir teams. Nothing is perfect do not insult others. This youtuber earn money due to USA made KZread company. 😂

  • @chamikawimukthi9515

    @chamikawimukthi9515

    Жыл бұрын

    Aniwa 🥰👆

  • @celonaquascaper

    @celonaquascaper

    Жыл бұрын

    @@user-5354 ආමේන්.

  • @isuruudayanga2737
    @isuruudayanga2737 Жыл бұрын

    පරම සත්‍යය අවබෝධ කර ගත්විට ලෝකයක් කියා දෙයක් නැහැ.මෝහයෙන්මයි අපට ලෝකයක් කියා දෙයක් තියෙනවා යැයි හඟවන්නේ.බුදුදහම යනු කිසිමදාක තවත් අදහසකට ඉක්මවා යන්නට නොහැකි දෙයක්.බුදුරජාණන් වහන්සේ ඇලපිල්ලක අඩුවක් නැතිව ශ්‍රී සද්ධර්මය වදාළා තියෙනවා.තෙරුවන් සරණයි

  • @user-yp3gg3hn4g
    @user-yp3gg3hn4g Жыл бұрын

    මේ වැඩසටහන හරිම අගෙයි පුතා. Entanglement තියරි එක තුලින් කර්මය සහ බුදු දහම ගැන තවත් වැඩිපුර අවබෝධයක් ලබාදිය හැකිනම් තවත් මේ වගේ වැඩසටහනක් කරන්න. ස්තුතියි!

  • @yasithakuruppuarachchi7958

    @yasithakuruppuarachchi7958

    Жыл бұрын

    මේ හොයා ගත්ත දේත් වෙනස් වෙන්න පුලුවන් ඒ නිසා ආගම් වලට විද්‍යාව ඈදන්න හොද නෑ ඒකෙන් වෙන්නෙ ආගම බොරුවෙන එක

  • @sureshmadusanka1597

    @sureshmadusanka1597

    6 ай бұрын

    Entanglement Theory එක කියන්නෙ කර්මය ගැන කරන විග්‍රහයක් නෙමෙයි. Quantum physics වල එක න්‍යායක්. ආගම පටලන්න එපා ඒ දේවල් එක්ක. අනික Quantum Physics කියන්නෙ තවම අධ්‍යනය කරමින් පවතින විද්‍යාවක්.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 Жыл бұрын

    මුලු ලෝකයේම සම්බුද්ධ ශාසනයට හිසනමනවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙයි 👃👃👃🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏

  • @Crazygirls878
    @Crazygirls878 Жыл бұрын

    ගොඩාක් වටිනවා ...ඔබට ජය!!!!

  • @nish216
    @nish216 Жыл бұрын

    බුද්ධ වචනය සත්‍යයි..🙏 ඒක මේ විදියට විද්‍යාවෙනුත් ඔප්පු උනොත් දැන් ටික ටික අගාධයට යමින් පවතින අපේ බුදු දහමට, නුවණැති පිටරැටියො පවා නැඹුරු වේවි..

  • @user-yv3dl3mg5f

    @user-yv3dl3mg5f

    15 күн бұрын

    කොහොමත් පිටරට අය ප්‍රායෝගිකව බුදුදහම හදාරනවා.. විශේෂයෙන් ඇමරිකාවේ

  • @MyMy-jr7sl
    @MyMy-jr7sl Жыл бұрын

    2022 ක්වන්ටමි විදයාවේ නෝබේල් තියාගය හම්බ වේචිච මාතෘකාව ගැන විඩියෝ අද්දියන කර කර හිටියේ ගෝඩාක් ස්තුති මේගැන අපට කියාදුන්නට.අයියා කෝරෝනා කාලේ මේවගේ දේවල් ගැන ගැඹුරින් කරන තවත් චැනල් එකත් තිබිබා මානය කියලා හරි මට හරියටම මතක නැ එයා කතා කරන එකේ මුන පේන්නවා.එ් චැනල් එක නැනේ අයියා .

  • @dilshannanayakkara75

    @dilshannanayakkara75

    Жыл бұрын

    ramuwada

  • @cricketahuu
    @cricketahuu Жыл бұрын

    මම පාඩම් කරන හැම වෙලාවක මෙහෙම හිතනවා . මම මිට කලින් දැනගන තිබුනේ නැ මට කලින් මේ ප්‍රශ්නනේ තව එක්කේනෙක්ට තිබිලා කියලා. මම සාමාන්‍ය පවුලක් ළමයෙක් , මම ආශ්‍රය කරන යාලුවෝ දනවත් නැ මම කෑම කන හැම වෙලාවකම වගේ අවස්ථාල එ අයටත් තිබුනන් කියලා හිතනවා. (මගේ හොයන ප්‍රශ්න කිහිපයකට උත්තර ටිකක් ලැබුනා)

  • @nihalperera9384
    @nihalperera9384 Жыл бұрын

    මම හරිම කැමති channel එකක් අලුත් දේ ඉදිරිපත් කරන්න ස්තුතියි .

  • @sithumdeshan7682
    @sithumdeshan7682 Жыл бұрын

    මාර වටින වීඩියෝ වක්❤❤❤

  • @aniebatagoda1523
    @aniebatagoda1523 Жыл бұрын

    බුද්ධ වචනයමයි සත්‍ය 🙏🙏🙏

  • @dinumihiranya4176
    @dinumihiranya4176 Жыл бұрын

    වැදගත් video එකක් ❤😊

  • @anuraherath1980
    @anuraherath1980 Жыл бұрын

    පින් සිද්ධ වේවා 🙏🙏🙏

  • @nishantha5751
    @nishantha5751 Жыл бұрын

    මම කැමතිම චැනල් එකක්.

  • @kanchanabandara6023
    @kanchanabandara6023 Жыл бұрын

    Proud of being a Buddhist

  • @chinthakasujith
    @chinthakasujith Жыл бұрын

    අප මොනතරම් වාසනාවන්ත ද ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක් සරණ යෑමට තරම් .සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumaripolgampola5432
    @kumaripolgampola5432 Жыл бұрын

    බුදුසරණයි ..🙏🙏

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 Жыл бұрын

    ඉතාවැදගත්..අවබෝධය සඳහා දැනුම ලබාගතයුතුමයි..දෙවන කොටසත් බලාපොරොත්තු වෙනවා..

  • @mathsacademy4312
    @mathsacademy4312 Жыл бұрын

    නියමයි 👍

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 Жыл бұрын

    ගොඩාක් වටිනව... ස්තුතියි .

  • @Dhanushka.wijepala.
    @Dhanushka.wijepala. Жыл бұрын

    ඉතාම හොඳ video ekak තේරුවණ් සරනයි

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk Жыл бұрын

    නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏

  • @lalithahewage4853
    @lalithahewage4853 Жыл бұрын

    තෙරුවන් සරනයි හොද වැඩසටහනක්

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Жыл бұрын

    බුදුන් දන්න තරම් මේ ලෝකේ කවුද ඉන්නෙ..මාගේ අමාමෑනී බුදු පියානන්ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 Жыл бұрын

    ඉතාවැදගත්.. තවත් කරුණු ගෙනෙන්න. ජයවේවා 👍

  • @asokakeerthi1555
    @asokakeerthi1555 Жыл бұрын

    ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. දෙවන කොටසත් බලමු. ස්තුතියි.

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 Жыл бұрын

    ගොඩක් හොඳ විග්‍රහයක් ❤🥺☸️🙏

  • @user-uf8ol4yc7j
    @user-uf8ol4yc7j Жыл бұрын

    2නි කොටසක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. බොහොම පින් 🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Жыл бұрын

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 Жыл бұрын

    කතා කරලා වැඩක් නැ අපේ බුදුන් වහන්සේ තමා මෙි තුන් ලෝකෙන්ම උතුම් ...සාදු..සාදු

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Жыл бұрын

    ඇත්තටම අයියා ගැන මට ආඩම්බරයි මොකද අයියා බෞද්ද උනත් අයියට ආගම ගැන ලොකු හැගීමක් තියෙනවා අද කාලේ ඉන්න ගොඩක් තරුනය අය ආගම හැගීමක් නැති වෙලා තියෙනවා 😓

  • @flashydeals2743

    @flashydeals2743

    Жыл бұрын

    ආ....හ්.........අයියා..........😉😁

  • @kalpamadushantha5587

    @kalpamadushantha5587

    Жыл бұрын

    ඇත්තටම සතුටුයි නංගී ක්‍රිස්තියන් කෙනෙක් නේද❤

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    නමෝ බුද්ධාය ..🙏❤️

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 Жыл бұрын

    බුදුන් වහන්සේ තමයි මේ ලෝකයට පහළ වූ හොදම Scientist. ආයෙමත් එහි විවාදයක් නැහැ. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 2050වන විට උන්වහන්සේ ගේ දර්ශනය සියලු Scientist ලා පිලි ගන්නවා

  • @dilanindika2853
    @dilanindika2853 Жыл бұрын

    සුපිරි ❤️❤️❤️❤️

  • @wildmonster5924
    @wildmonster5924 Жыл бұрын

    මම කාලයක් භාවනා කළා. භාවනා කලාම පොත පත නොකියවා උනත් දැනුම හොයන්න පුළුවන්.

  • @kokisdiary3138
    @kokisdiary3138 Жыл бұрын

    Woow...ඇත්තටම වටින වීඩියෝවක්.

  • @Mollypop07
    @Mollypop07 Жыл бұрын

    Video eka godak watinawa...part 2 oone..❤️✨

  • @nimmijaya3860
    @nimmijaya3860 Жыл бұрын

    විද්‍යවේ දියුනුව යනු බුද්ධාගමට ලගාවීමයි.

  • @donkristoper3780

    @donkristoper3780

    Жыл бұрын

    බුදු දහම කියා අමතන්න එයයි හරි.

  • @ashensrimal5898
    @ashensrimal5898 Жыл бұрын

    Good video 👍

  • @shanikamelani3615
    @shanikamelani3615 Жыл бұрын

    මේ video එක ගොඩාක් අගය කරනවා.සුපිරි ...ඊලග video එක එනකන් බලාගෙන ඉන්නවා. තෙරුවන් සරනයි !

  • @chanakapieris3919
    @chanakapieris3919 Жыл бұрын

    ජිවිතය පිළිබඳව හරිහැටි කියාදුන් බුදු දහම ඇර කිසිදු ආගමක් නෑ අප සමිමා සමිබුදු රජානන් වහන්සේට තිබුනු ඒදැනුම තරමි මෙි ලොව කිසිවෙකු බිහිවි නෑ බිහි වෙන්නෙත් නෑ ඒ උතුම් ධර්මය නුවනින් අවබෝධ කරගනිමින් සියලුම සත්වයෝ නිදුක් වෙිවා නිරොගි වෙවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවන් දකිත්වා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyansudew8805
    @sriyansudew8805 Жыл бұрын

    මාත් එකෙන්ම එකගයි ඔය කතාවට❤️‍🔥

  • @jagathkumarawickramasinghe2916
    @jagathkumarawickramasinghe2916 Жыл бұрын

    ගොඩක් හොඳයි , ඒත් මාතෘකාවේ තිබුණු සොයාගැනී්ම පිළිබඳව තව ටිකක් පැහැදිලි කළා නම් වඩාත් පරිපූර්ණ වෙන්න තිබුණා කියලයි මට හිතෙන්නේ

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 Жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි.!

  • @sandunbandara6606
    @sandunbandara6606 Жыл бұрын

    සුපිරියක් නැවත නැවතත් බලාපොරොත්තු වෙමි...🤟💘

  • @KandyVlog
    @KandyVlog Жыл бұрын

    ❤මොනයමි ආගමි නොයෙකුත් තිබුණද .මුළුලෝකයෙම සත්‍යතාවය දේශනා කරල තියෙන්නෙ බදුරජානන් වහන්සේමය.ඒකට තර්කයක් නැත.❤❤

  • @mahilakoralage6153

    @mahilakoralage6153

    Жыл бұрын

    Budu dahamin thora sathyayak me thunowehima natha.

Келесі