Q n A | විවාහය...බබාලා...ප්‍රශ්න වලට උත්තර

Ойын-сауық

Q n A | විවාහය...බබාලා...ප්‍රශ්න වලට උත්තර #ashaedirisingha #ashaofficial #family #srilankanactors

Пікірлер: 66

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Жыл бұрын

    ආශා අක්කට තියන්නෙ natural look එකක් 😍

  • @gayanasandeepana3610
    @gayanasandeepana3610 Жыл бұрын

    තනිකඩ ඉන්න අක්කෙ ඒක තමයි හොද නිදහස තරම් වටින දෙයක් නැහැ❤🔥

  • @user-gl2by1ln4m
    @user-gl2by1ln4m Жыл бұрын

    මම කැමතිම නිළියක් මෙයා හරිම ලස්සනයි ඔයා සියලු දෙවි පිහිටයි ......

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 Жыл бұрын

    අක්කාට හැමදාමත් වගේ ගොඩක් ගොඩක් ආදරෙයි කොච්චර හොදද ඔයා එක එක product promote කරද්දී අක්කා වගේ හැමෝම හිතනවා නම් අනේ අක්කාට ගොඩක් පින් 🙏 ඒවගේ praduct ආය ප්‍රමෝට් නොකරන එකට. මොකද ගොඩක් අය හිතනවා එවා ප්‍රමෝට් කරන අය ඒවා යූස් කරනවා කියලා අක්කා කවදාහරි දැක්කොත් අනිවාර්යයෙන් ඇවිත් කතා කරනවා 😊❣️. අක්කාගේ වෙන්ඩ හස්බන්ඩ් අපිටත් පෙන්නන්න හුදේ 😁දවසක.

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Жыл бұрын

    ආන්ටිගේ videography ගොඩාක් හොඳයි ,❤❤❤ඔයා ගැන සතුටුයි.ඔයා පරිස්සමෙන් ඉන්න .

  • @omeshaweerasinghe8139
    @omeshaweerasinghe8139 Жыл бұрын

    අක්කා ලස්සනයි ඇත්තටම ❤❤ එයා සුදු නෑ කිව්වට සුදුයි 🤍🌹

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 Жыл бұрын

    Asha akki godak lassanai .hamadema sathutin inna ..බුදු සරණයි

  • @darknight3321
    @darknight3321 Жыл бұрын

    ඒක නියමයි අක්කා ❤Congratulations 🫰🥀

  • @chamlikakannangara1996
    @chamlikakannangara1996 Жыл бұрын

    Theruwan saranai mage akkiyo.godak adarei hemadamat..parisamen inna akka amma dennama😘

  • @dilanilakmali8686
    @dilanilakmali8686 Жыл бұрын

    තනිකඩ ජීවිතේ පට්ට අක්කේ

  • @harshanamadushanka5596
    @harshanamadushanka5596 Жыл бұрын

    Dil සාංසාරික බැදිමක් ලෙස මගේ වේවා 👫♥ "තෙරුවන් සරනයි! යහපතක්ම වේවා! 🙏

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm4 ай бұрын

    අක්කා හරිම සරලයි මම හරිම ආසයි ඒ සරල බවට ඒ වගෙම හරි ආදරෙයි ඔයාට මම අළුබදුන ටෙලි නාට්‍යය මුල ඉදන්ම ඔයාගෙ චැනල් එකෙන් බැලුවා අද තමයි ඉවර කලේ අවසන් කොටස නරඹලා. සුද්දිගෙ චරිතය නියමයි අක්කා රගපාපු ටෙලි නාට්‍ය හැම එකක්ම වගෙ හරිම ආසාවෙන් මම බලලා තියෙනවා අනිත් නිළියන් වගෙ ලොකුකම් ,ආඩම්බරකම් අක්කා ලග නැහැ හරිම නිහතමානි කෙනෙක් ආශා කියන්නේ . සැබැහින් දැකගන්න ලොකු ආසාවක් තියෙනවා අක්කේ .මම නම් ගාල්ලෙ අක්කට සුබ පතනවා ඉදිරි අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුකරගන්න ලැබෙන්න කියලා . ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @ashaedirisingha

    @ashaedirisingha

    2 ай бұрын

    ගොඩක් ස්තූතියි ❤😊

  • @gayathriweerarathne5655
    @gayathriweerarathne5655 Жыл бұрын

    Mage sudu akkiii❤️❤️❤️❤️🥰💕God bless!

  • @nandaniwijesekara5393
    @nandaniwijesekara5393 Жыл бұрын

    Theruwan saranai duwa 🙏.

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 Жыл бұрын

    Ane oyata hariyanna one❤❤❤❤godak ahinsaka kenek oya god bless

  • @ayeshasewwandi1619
    @ayeshasewwandi1619 Жыл бұрын

    Akkiyo gdk adrei♥️

  • @namaldesilva1905
    @namaldesilva1905 Жыл бұрын

    All the best Asha.👍

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Жыл бұрын

    awankawama aththa kiyapu eka gana oyaa gana aadambarai.... 🌷

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Жыл бұрын

    Great Asha ..good day

  • @Harshi_online
    @Harshi_online7 ай бұрын

    ඉස්සර වගේම ලස්සනයි ❤

  • @freedommind2386
    @freedommind2386 Жыл бұрын

    අක්කගෙ ජීවිතේට එයා කල්‍යාණ මිත්‍රයෙක් ම වේවා🙏🙏❤️❤️❤️🌺🌺🌼🌼🌸🌸🥰🥰

  • @KaushiUnawatuna
    @KaushiUnawatuna Жыл бұрын

    ❤❤❤❤❤❤❤ Akkie... akkige childhood photos step by step dala video ekak aran enna... Adaraneeya illeemak.. 😘😘😘😘😘😘 Love you Forever ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshigreenvlogs
    @harshigreenvlogs Жыл бұрын

    Adarei nangi

  • @dilkiniraa7583
    @dilkiniraa7583 Жыл бұрын

    Beautiful girl 💗💕💖

  • @dishanthitissera34
    @dishanthitissera34 Жыл бұрын

    All the best for your future nangi ❤God bless you always ❤

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm Жыл бұрын

    Akke ai song ekak karanne nadda❤

  • @erandimadhumali5922
    @erandimadhumali5922 Жыл бұрын

    ❤️❤️❤️

  • @lakshikaharshani4699
    @lakshikaharshani4699 Жыл бұрын

    Akki oyage vidio balnn ba sadde aul

  • @RashiAnjalika811
    @RashiAnjalika811 Жыл бұрын

    ආසම නිලිය❤️😘

  • @naushiodari0
    @naushiodari02 ай бұрын

    Ane akke e unata akka use karana product morning & night routine ekak gennako

  • @piyumipiyumi7529
    @piyumipiyumi7529 Жыл бұрын

    Mn asama niliya oya thamaiii hamadama

  • @dilekajayaverage8498
    @dilekajayaverage8498 Жыл бұрын

    Nice 👍

  • @amalkaudeshini
    @amalkaudeshini Жыл бұрын

    ❤💐

  • @lakmalimadhushika4293
    @lakmalimadhushika4293 Жыл бұрын

  • @kaushirosy-ws4xv
    @kaushirosy-ws4xv Жыл бұрын

    Mam asama niliya oya,❤❤❤❤

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hdАй бұрын

    අවංකවම දුවට api ආදරෙයි

  • @RandikaDilhani-zu4hu
    @RandikaDilhani-zu4hu8 ай бұрын

    ශා නියමයි ආශා (අක්කි ❤️❤️❤️💜💛

  • @naveenbandara9394
    @naveenbandara9394 Жыл бұрын

    ඔයාව දකිද්දි A/L කරන කාලේ හිටපු Crush එකව මතක් වෙනවා 😢💔

  • @aruwani7813
    @aruwani78136 ай бұрын

    Awankawama katha karapu eka gena sathutui akka .. godak niliyo boruwata kiyanawa cream jathi pavichchi karanawa kiyla ...api nm dannawa a boru ki

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi Жыл бұрын

    කවදාවත් බදින්න එපා අක්කි.හැමදාම තනිකඩව ඉන්න.තනිකඩ ජීවීතේ තමයි හොදම ❤️ අක්කි මෙච්චර ලස්සනට ඉන්නෙත් ඒ නිසා 😊

  • @dilharaathapaththu43

    @dilharaathapaththu43

    Жыл бұрын

    නෑ ආශා අක්ක විවාහ වෙන්න ඕනි. ❤️

  • @hansikadhadigamaarachchige531

    @hansikadhadigamaarachchige531

    Жыл бұрын

    @@dilharaathapaththu43 ඔව් මාත් එකගයි එයා වගේ මැනිකක් ලබන කෙනා හරිම පින්වන්තයි😊

  • @dilharaathapaththu43

    @dilharaathapaththu43

    Жыл бұрын

    @@hansikadhadigamaarachchige531 අනිවාර්යයෙන් මං පොඩි කාලේ ඉදන් ආදරය කරපු හරිම ආදරනීය ආදර්ශමත් චරිතයක් ආශා අක්කා❤️ එයාව ලබන කෙනා ගොඩාක් වාසනාවන්තයි.

  • @ruhiaanya9708

    @ruhiaanya9708

    Жыл бұрын

    ​@@Sherwood671 ai oi ehema kiwwe 😂

  • @dilshan181

    @dilshan181

    Жыл бұрын

    Moda katha kiynna epa eladena

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n2 ай бұрын

    Oya akki marama nihathamni rangana shilpinyak mama haryama adrei akki❤❤❤

  • @maithrisilva8985
    @maithrisilva8985 Жыл бұрын

    ඇට්තම කතාව

  • @dilhanikumari6306
    @dilhanikumari6306 Жыл бұрын

    Akke oya ain karana adum sapathtu ehema denawada akke.

  • @gneisalith318
    @gneisalith3187 ай бұрын

    Dear, it's very difficult to hear you talking . Because of your background music and the noise outside.

  • @sachintalakpiya3559
    @sachintalakpiya3559 Жыл бұрын

    Akke bandim kiyanne bududahamata anuwa Lokupapayak einmidi jeewath wena ekai saba dakshakama mehema kiyanna hituwe oyata Honda prangyawak tiyanawa kiyala danicha nisa

  • @erangaasela6197

    @erangaasela6197

    5 ай бұрын

    විවාහය කියන්නෙ කොහොමද යකූ පාපයක් වෙන්නෙ

  • @meedum1339
    @meedum1339 Жыл бұрын

    Ane harima sathutui good news eka gena👰🤵

  • @WkChamara-xh4jf
    @WkChamara-xh4jf21 күн бұрын

    Ma oea thieana munath nathiwai api na oea jarawa pavichchi karanna cochara gawath wadakna cohobai alakiri pavichchi karanna cotala mirikala bonna rathkarala poddak thiththai ok namobuddaea 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharamadhumali9637
    @isharamadhumali9637 Жыл бұрын

    Ethakota nangi kiyanne

  • @paperinthestory117
    @paperinthestory1172 ай бұрын

    oyata hari yariyana kenek hamba unoth marry karanna akki , e wage kenek hamba wenna kiyala man wish karannawa akki

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya55307 ай бұрын

    Akka.oyaga.gadara.kohada.tiyanna

  • @nimashamadhuranggani5643
    @nimashamadhuranggani5643 Жыл бұрын

    Ane akka mn oyata godak kamathi oyage rangana hakiyavath godaak hodai mn marama adaraya karana attress kenek oya mage whatsapp dp eke oyage 4to ekak dala thiyenne

  • @marlbo4627
    @marlbo4627 Жыл бұрын

    How old are you?

  • @user-zd7by2xg6g
    @user-zd7by2xg6g7 ай бұрын

    Oya akka badina epa oya apan atwai

  • @sumududharmarathna9834
    @sumududharmarathna9834 Жыл бұрын

    ❤️❤️❤️

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t Жыл бұрын

    ❤️

  • @rohanchandana1619
    @rohanchandana161911 күн бұрын

  • @RamyaHerath-kf8ih
    @RamyaHerath-kf8ih Жыл бұрын

    ❤️❤️❤️

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 Жыл бұрын

    ❤❤❤

Келесі