Public Speaking දන්න සිංහලෙන් - (5) Eye Contact යනු කුමක්ද, වැදගත්කම, නිවැරදිව පවත්වාගැනීම.

#PublicSpeaking #Sinhala #RansiRanasinghe #EyeContact

Пікірлер: 82

  • @manjulabandara4442
    @manjulabandara44422 жыл бұрын

    සුබ පතනවා රංසි ඔයාගේ ලස්සන වැඩේට..ක්ෂෙත්‍රයේ දක්ෂතා ඇති නිහතමානී ඔබට ජය වේවා.

  • @ransiranasinghe6410

    @ransiranasinghe6410

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f10 ай бұрын

    රන්සි මිස් අද වන විට අත්‍යවශ්‍ය එක් මාතෘකාවක් තමයි ඔබ තුමිය මේ දිග හරින්නේ. ස්තූතියි.

  • @KaushalyaWeerasingha-ng5zp
    @KaushalyaWeerasingha-ng5zp Жыл бұрын

    ප්‍රදීපාගාර උපක්‍රමය ගොඩක් වැදගත් පිරිසක් ඉදිරියේ කතාකරන විට 👍

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 Жыл бұрын

    Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා ආරක්ෂාව ලැබේවා

  • @chalithrangana8691
    @chalithrangana8691 Жыл бұрын

    ගොඩක් උදවුවක් උන ටීචර් මට මේ වීඩියෝ එක හෙට මට ඉස්කෝලේ ස්ටේජ් එකට ගිහිල්ල කතාවක් කරන්න තියෙනවා ස්තූතියි ටීචර්

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 Жыл бұрын

    මම නිවේදිකාවක් නොවුණත්, මිනිස්සු එක්ක ආකර්ෂණීව කතාකරන විදිහ දැනන් හිටියෙ නෑ. ඔයාට ගොඩක් ස්තූතියි. මේ දැනුම දෙනවට ❤️

  • @ravisubasinghe8031
    @ravisubasinghe80312 жыл бұрын

    බොහොම වැදගත් වටින video එකක්, 👍👍👍👍

  • @rasikakannangara8534
    @rasikakannangara85342 жыл бұрын

    නියමයි තව ඉදිරියට ගෙන යන්න දිරිය ලැබේවා.💐💐💐💐

  • @chathurikaerandi2819
    @chathurikaerandi28199 ай бұрын

    සැබවින් ම ප්‍රායෝගික පරිශ්‍රමයක් මිස්. මම ගොඩක් ම ප්‍රිය කරන ආකර්ෂණීය නිවේදිකාවක්. ඒ වගේම ඔබතුමිය තුළින් මාත් සිහිනයක් දකිනවා . ඒ වෙනුවෙන් මෙම මඟ පෙන්වීම පිළිබඳව ස්තූතියි ඔබට ❤️

  • @ransiranasinghe6410

    @ransiranasinghe6410

    9 ай бұрын

    සුබපැතුම් ඔබටත් ❤

  • @ranasinghathisani3764
    @ranasinghathisani3764 Жыл бұрын

    මේ වගේ වීඩියෝ youtube එකේ serch කර කර හෙව්වා හැබැයි හම්බුන් නෑ අද වෙනකම් ..මන් ගිතනව මන් හොයපු දේ මට ලැබුනා කියල .ගොඩක් පින් මිස්🙂

  • @nayanideepika9845
    @nayanideepika984510 ай бұрын

    ඉතා ම ඵළදායී, රසවත් පාඩම් මාලාවක්🙏🙏🙏 කැමතිම දක්ෂ නිවේදිකාවක්

  • @kasunpriyamantha7503
    @kasunpriyamantha7503Ай бұрын

    Thanks teacher ❤❤

  • @user-ws3rt6pn2i
    @user-ws3rt6pn2i Жыл бұрын

    හොද වැඩක්

  • @lucky4friends
    @lucky4friends2 жыл бұрын

    A very informative and a useful video. 💝💝💝💝💝💝💝

  • @chamindulaksitha1392
    @chamindulaksitha13922 жыл бұрын

    ගොඩක් වටිනවා💙 keep it up🤗

  • @YJShadow364
    @YJShadow3642 жыл бұрын

    නියමයි. ගොඩක් වටින වැඩක් Keep it up💗

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe641810 ай бұрын

    Mis Swarnawaahini eke neda hitiye? හොදයි. ස්තූතී.

  • @sarathmandiv9069
    @sarathmandiv9069 Жыл бұрын

    තවත් videos දන්න ගොඩක් හොඳ videos එකක් ඔයාට මම සුබ පතනවා😍

  • @Travel_Madura
    @Travel_Madura4 ай бұрын

    Eka mara වටිනවා මිස් තෑන්ක්❤❤

  • @paripuurna2914
    @paripuurna2914 Жыл бұрын

    ගොඩක් වටිනවා... ස්තූතියි. ඉස්සරහටත් මේ සම්බන්ධව වීඩියෝ දාන්න.

  • @rakithaanjan2015
    @rakithaanjan2015 Жыл бұрын

    මේ ගැන තවත් දැනගැනීමට අවශ්‍යයි මිස්

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Жыл бұрын

    ඇත්තට සුපිරි මැඩම්

  • @geeshanlahiru7424
    @geeshanlahiru74242 жыл бұрын

    Great ransi akka😍😍

  • @gayathrimadushani744
    @gayathrimadushani744 Жыл бұрын

    බොහෝම ස්තූතියි ❤❤🙏🙏

  • @nadeeshadil9640
    @nadeeshadil9640 Жыл бұрын

    ඇත්තටම වැදගත් කරුනු පැහැදිලිව ඔබ අපිට කියල දෙනව ස්තුතියි .

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna17302 жыл бұрын

    සුපිරි

  • @ranasinghathisani3764
    @ranasinghathisani3764 Жыл бұрын

    මිස් වීඩියෝ ටික ගොඩාක් වටිනවා ...ආසයි නිවේදිකාවක් වෙන්න කොහොමද ඒ තැනට යන්නෙ .මොනවද කරන්න ඕනි .කියල දෙන්නකො පුලුවන්නම්..

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k10 ай бұрын

    ඔබට Thunuruwan Saranai

  • @sanjeewarathnayaka6867
    @sanjeewarathnayaka68679 ай бұрын

    Thank you so much RANSI MADAM🎉

  • @thilashfernando2317
    @thilashfernando2317 Жыл бұрын

    Thank you so much This is very valuable Tips

  • @anushaperera8091
    @anushaperera8091 Жыл бұрын

    ලස්සනයි

  • @everything5679
    @everything5679 Жыл бұрын

    Budusaranai ...

  • @b.g.wasanadilrukshi7942
    @b.g.wasanadilrukshi79422 жыл бұрын

    Great 😍😍thank you very much 💞

  • @econ...8236
    @econ...8236 Жыл бұрын

    Good job ✌️✌️✌️

  • @amalidasanayake8410
    @amalidasanayake84102 жыл бұрын

    Great

  • @janakajanaka4164
    @janakajanaka4164 Жыл бұрын

    Thankyou mis 🙏🙏🙏

  • @smhagala3569
    @smhagala35695 ай бұрын

    good...

  • @chandramohan3781
    @chandramohan3781 Жыл бұрын

    Thank you

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 Жыл бұрын

    Thanks

  • @dilshaniperera9999
    @dilshaniperera9999 Жыл бұрын

    Thank u so much

  • @wickramanayaka3260
    @wickramanayaka3260 Жыл бұрын

    👍👍👍👌

  • @momentswithdasu4397
    @momentswithdasu43972 жыл бұрын

    Great tips Ransi ❤️

  • @samanpriya100
    @samanpriya1002 жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක්. ඔබේ දැනුම අප සමග බෙදා ගැනීම අගය කරමි

  • @ransiranasinghe6410

    @ransiranasinghe6410

    2 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @ruvaniperera4303
    @ruvaniperera43032 жыл бұрын

    👍🏻👍🏻👍🏻

  • @Alankaraplant
    @Alankaraplant Жыл бұрын

  • @sewmiperera0117
    @sewmiperera01172 жыл бұрын

    ♥️👍🏻

  • @dianaindu6024
    @dianaindu6024 Жыл бұрын

    👍👍👍👍

  • @ranjankumara8760
    @ranjankumara8760 Жыл бұрын

    ❤️‍🔥

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n10 күн бұрын

    ❤️😍👍

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Жыл бұрын

    👍

  • @madhamperumamadhamperuma7187
    @madhamperumamadhamperuma7187 Жыл бұрын

    Mare maru

  • @pubudupiyanga9418
    @pubudupiyanga94182 жыл бұрын

    ❤️❤️❤️👌

  • @Travel_Madura
    @Travel_Madura4 ай бұрын

    Thank u❤❤❤

  • @sagarika-pv3gu
    @sagarika-pv3gu11 ай бұрын

    ❤❤❤❤

  • @wsanjayamadushanka9466
    @wsanjayamadushanka9466 Жыл бұрын

    niyami mam eye contact gana ada thmi hariytm danagththe mam

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my7 ай бұрын

    ❤❤❤

  • @geethamanelgama9838
    @geethamanelgama98385 ай бұрын

    ❤❤❤thanks ❤❤❤

  • @nissankafernando7427
    @nissankafernando7427 Жыл бұрын

    👍👌👏👌😃................🙏

  • @KaushalyaWeerasingha-ng5zp
    @KaushalyaWeerasingha-ng5zp Жыл бұрын

    Mama school eke igenaganne sanniwedanaya ha madya adyanaya .eye contact gena mama chuttak igenagen thiyenawa .therena sinhalen ada dena gaththa eye contact gena .thank you teacher 🙏🙏🙏🙏

  • @dimuthulakshan463
    @dimuthulakshan463 Жыл бұрын

    🙏🙏❤❤

  • @nilanthinissanka558
    @nilanthinissanka558 Жыл бұрын

    ❤️💜️💚💙

  • @nuwangamage7128
    @nuwangamage7128 Жыл бұрын

    💐💐💐💐💐👍👍👍

  • @user-bq9fr7sy7h
    @user-bq9fr7sy7h8 ай бұрын

    ko aluth vedio

  • @nilukumari2857
    @nilukumari28572 жыл бұрын

    Me vedadatahana etha vatinava vedasatahana min ediriyata karanne javadada???

  • @malimadhushani1245
    @malimadhushani1245 Жыл бұрын

    Thank you so much

  • @user-vp4wz8bc4w
    @user-vp4wz8bc4w9 ай бұрын

    ❤😂😂😂

  • @nethu312
    @nethu312 Жыл бұрын

    මිස් public speaking ගැන channel එකේ තීන videosවල අන්තිම video එක මේකද??

  • @ransiranasinghe6410

    @ransiranasinghe6410

    Жыл бұрын

    ඔව්. ඉක්මනින් අලුත් වීඩියෝවක් ගේන්නම්

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my7 ай бұрын

    ❤❤❤ Best Programe Asay matath නිවේදනය Start and Stady karala,Mortiwate wenna please Help

  • @ransiranasinghe6410

    @ransiranasinghe6410

    7 ай бұрын

    මම courses කරන්නෙ නැහැ. ඒතෙහෙම කරන ආයතන එක්ක සම්බන්ධ වෙලා ඉඩ තියන හැටියට උගන්වනව.මගෙ fb එකට message කරල සම්බන්ධ වෙන්න

  • @samiththilina5370
    @samiththilina5370 Жыл бұрын

    Mata podi welawak wat kenekge as diha balagena kata karanna ba

  • @ransiranasinghe6410

    @ransiranasinghe6410

    Жыл бұрын

    ඇස් අල්ලගන්න එපා. එතකොටයි අපහසු

  • @futuretechnology4402
    @futuretechnology4402 Жыл бұрын

    මැඩම් ඔයා කියන මෙ ගති ලක්ෂණ මට තියෙනවා , මේ ගති ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ මොන වගේ රැකියාවන් ද

  • @ransiranasinghe6410

    @ransiranasinghe6410

    Жыл бұрын

    මට පැහැදිලි නෑ පුතා, ඔයා කියන්නෙ සබකෝලය තියනව කියලද?

  • @futuretechnology4402

    @futuretechnology4402

    Жыл бұрын

    නැ මැඩම් මට eye contact තියන් ඉන්න පුලුවන්, මම ගොඩාක් වෙලා eye contact තියන් ඉන්න විට එයාලා බිම බලනවා,එකෙන් එයාලා අපහසු තාවයට පත් වෙනවද

  • @aselamadushan7576
    @aselamadushan75762 жыл бұрын

    අනෙ මිස් සමාජ භිතිකාවෙන් ගොඩ යන්න මොනවාහරි ක්මයක් කියලා දෙන්නකො plz

  • @ransiranasinghe6410

    @ransiranasinghe6410

    2 жыл бұрын

    samaja bhithikawa kiyana wachane pawichchikarala ahanna tharam darunuwata thathwaya danenawanam puthe eka mata upades diya haki thathwayak neweyi. sudusukam athi waidyawarayek munagahenna one.

  • @nishini8235

    @nishini8235

    Жыл бұрын

    @@ransiranasinghe6410 සබාවක් ඉදියට ගියහම තියෙන බය නැති කරගෙන කඩහඩ වෙව්ලීමකින් තොරව හොදට කතාවක් ඉදිරිපත් කරන්නෙ කොහොමද ටීච 🥺 මෙ දෙ නිසා අපහසුතාවෙට පත් උනු අවස්තා ගොඩයි 🥺😪

  • @wickramanayaka3260
    @wickramanayaka3260 Жыл бұрын

    👍👍👍👌

Келесі