ජීවිතේ ගොඩයන්න මේ දේ කරල බලන්න | Productivity | Time Management | Sinhala | Sri Lanka

Ғылым және технология

🍿 Watch Next
* ආර්ථිකව ස්ථාවර වෙන්න ඕනෙනම් මේ දේ දැන්ම කරන්න. | Compound Interest | Sinhala | Sri Lanka
📽️: • ආර්ථිකව ස්ථාවර වෙන්න ඕ...
* ජීවිතේ ගොඩයන්න මේ Skills 10 තියනවද බලන්න | 10 Must have skills
📽️: • ජීවිතේ ගොඩයන්න මේ Skil...
* මම මගේ මුදල් වියදම් කරන හැටි | How I Invest My Money | Personal Finance Sinhala
📽️: • මම මගේ මුදල් වියදම් කර...
* අපේ ජීවිතේ අරමුණ/ Targets හොයාගමු | How to find our passion | Sinhala | Sri Lanka:
📽️: • How to Find Our Passio...
✍🏽 WHO I am:
Hello Friends,
I'm Dr. Prabuddha Don, a molecular scientist within the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO World Heritage site.
In addition to my official duties, I also serve as a part-time research scientist with a passion for sharing knowledge. My dream is to become a part-time KZreadr, and on my channel, I create videos exploring ways to live happier, healthier, and more productive lives.
If you're interested in this type of content, I would be delighted to have you join me by subscribing to my channel.
Best,
Prabuddha Don
Icons: Flaticon.com
"www.flaticon.com/free-icons/s..." title="save time icons"Save time icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/t..." title="tik tok icons"Tik tok icons created by Rakib Hassan Rahim - Flaticon
"www.flaticon.com/free-icons/p..." title="procrastination icons"Procrastination icons created by nangicon - Flaticon
www.flaticon.com/free-icons/rest" title="rest icons"Rest icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/t..." title="tired icons"Tired icons created by Parzival’ 1997 - Flaticon
"www.flaticon.com/free-icons/p..." title="procrastination icons"Procrastination icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/p..." title="procrastination icons"Procrastination icons created by Freepik - Flaticon
www.flaticon.com/free-icons/s..." title="strong icons"Strong icons created by Dewi Sari - Flaticon
www.flaticon.com/free-icons/t..." title="tired icons"Tired icons created by Dimas Anom - Flaticon
www.flaticon.com/free-icons/s..." title="swot analysis icons"Swot analysis icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/a..." title="advice icons"Advice icons created by Victoruler - Flaticon
"www.flaticon.com/free-icons/t..." title="typing icons"Typing icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/f..." title="first aid kit icons"First aid kit icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/time" title="time icons"Time icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/team" title="team icons"Team icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/c..." title="cooking icons"Cooking icons created by justicon - Flaticon

Пікірлер: 1 400

  • @damayanthi7105
    @damayanthi71055 ай бұрын

    ඔබ තුමාගෙ කතාව ඇත්ත,මම පෝන් එකට මේ තරම් කාලයක් දුන්නෙ විදෙස්ගත උනාට පස්සෙ,කාත් කවුරුත් නැති උනාම මේ ගෙදරටම සීමා උනාම පුංචි විවේකයත් ගත කරන්නෙ පෝන් එක තමයි,ඒක හිසට වගේම ඇස් දෙකටත් හානි කර බව දැන් දැන් දැනෙනව,

  • @kanthiekumudu3695

    @kanthiekumudu3695

    5 ай бұрын

    Ow aththamai oba thuma kiyanna dena hariyata hari. Mamath ledek laganee Cyprus wala eanne dawasak ta paya 6 k7k phone. Godak wada kara Ganna puluwan uwamana dewal. Obathumata godak pin. Thank you

  • @user-dw4wi7jy4b
    @user-dw4wi7jy4b5 ай бұрын

    ඔව් මොනා හරි වැඩකට phone එක ගත්තත් දන්නෙම නැතුව social mediaවල පැය ගානක් ඉදලා 😢

  • @indhumadhurika1784
    @indhumadhurika17843 ай бұрын

    අද තෝරා ගත්ත පලවෙනි vedio එක..හරිම වැදගත්..ලස්සනට ප්‍රෙසන්ට් කරනවා...ගොඩාක් ස්තූතියි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @naleerm1752
    @naleerm17525 ай бұрын

    This is so true, Short content videos බලන කොට අපේ brain එක short time එකකට විතරක් focus කරන්න පුරුදු වෙනවා. Practical life එකේදි එක ප්‍රශ්නයක් වෙනවා. Good content Ayye !

  • @jankitennakoon189
    @jankitennakoon1895 ай бұрын

    ස්තුතියි වටිනා දැනුවත් කිරීමක් ....❤❤❤

  • @samithrasanjana9312
    @samithrasanjana93125 ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට .❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you too🙏🙏❤️❤️

  • @user-wy2cx2ij9y
    @user-wy2cx2ij9y10 сағат бұрын

    අනේ අය්යෙ මාත් නොදැනුවත්වම පැය ගණන් phone එකේ ඉන්නවා. මං අද ඉඳන් ඒක නවත්වනවා. ඔයා කියපු ඔක්කොම හරි. Short form videos නිසා තමයි වැඩිපුරම එහෙම වෙන්නෙ. Short නිසා තමයි නිකමට බලන්න හිතෙන්නෙ. මං ආයෙ ඒකට අහුවෙන් නෑ. Thank you

  • @ghdbxzvxghdbxzvxxvdhdhdh6692
    @ghdbxzvxghdbxzvxxvdhdhdh669212 сағат бұрын

    ඔබ තුමාට ගොඩාක් ස්තුතිය ...👍

  • @ramikaediriweerage23
    @ramikaediriweerage235 ай бұрын

    වටිනා අදහසක්. මම භාවිතා කරන්නේ Facebook සහ KZread පමණයි. ඒ දෙකෙත් තෝරාගත්, මා කැමති contents පමණක් අවබෝධයෙන් භාවිතා කරනවා. ඒ ගැන සතුටුයි. ඔබේ අදහස විශේෂයෙන් තරුණ දරුවන්ට වටිනවා. ඔබතුමාට බොහොම ස්තුතියි..

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Good on you❤️ Thank you so much

  • @kosalainfo
    @kosalainfo5 ай бұрын

    Can you explain how to face the current situation in the country as a young family with children, Areas should discuss -Future financial crisis, Education of children, and can we survive in Sri Lanka as a family or have a target to go abroad. Thank you for all your ideas and advices given by your channel.

  • @chandikarathnayake5420
    @chandikarathnayake5420Ай бұрын

    මම ගුරුවරයෙක්. ජීවිතය අර්ථවත් කර ගන්න වැදගත් දෙයක් නිතර අහන්න, දැන්ගන්න කැමති කෙනෙක්. මම බලන vedio අතර ඔබ තුමාගේ vedio මට ඉතාම වටිනවා. ඔබ තුමාට ගොඩා..ක් ස්තූතියි. ගොඩා.. ක් පින්.❤

  • @Wasana-n4e
    @Wasana-n4e5 ай бұрын

    අද දවසේ මුලින්ම බැලුව video එක මේක . ගෝඩක් valuable video එකක්. Thank you ❤

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna44825 ай бұрын

    ඇත්තම තමයි. ෆෝන් එකනම් අපේ වැඩ කරන කාලය ගොඩක් නාස්ති කරනවා. විශේසයෙන් ලංකාවේ ගොඩක් අය මේකට වහල් වෙලා. මම නම් මගේ වැඩ කටයුතු ඉවර වෙලා තමා ඒක ගන්නේ. ඒත් තෝරා ගත් හොද දේවල් විතරයි මම බලන්නේ. මට දෙයක් ඉගෙන ගන්න පුළුවන් දෙයක්.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much for sharing your experience and thoughts ❤️

  • @relaxwithdarshi1528

    @relaxwithdarshi1528

    5 ай бұрын

    🌻👍

  • @InokaSadamali-on2mt

    @InokaSadamali-on2mt

    5 ай бұрын

    😂

  • @kasunpramodya5993
    @kasunpramodya59935 ай бұрын

    හැමදාම වගේ අදත් valuable content එකක් මගේ KZread subscribe list එක ගැන මටම ආඩම්බරයි Thanks you so much doctor ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Hamadama video eka balala comment karanawata godak thanks❤️❤️

  • @lakmalisuba3179
    @lakmalisuba31795 ай бұрын

    ඇත්ත මටත් ඔය කියන විදිහේ සිදුවීම් වෙලා තියෙනව.දැන්නම් එය අවම කරගැනීමට හැකිවෙයි මට.ස්තුතියි කරුණු පැහැදිලි කළාට...

  • @amalirathnayake8501
    @amalirathnayake85014 ай бұрын

    ටික් ටොක් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න හිට්යේ.වෙලාවට මේ විඩියෝ එක හම්බ වුනා.Thank you so much sir

  • @nadeeshawick5367
    @nadeeshawick53675 ай бұрын

    100% agreed. Thank you so much❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    You are so welcome❤️

  • @binakayashodi5487
    @binakayashodi54875 ай бұрын

    හරිම ලස්සනට විශ්ලේෂණය කරනවා..අහන් ඉන්න හරිම ආසයි ..වොයිස් එක වගේම ඩිලිවරි පැටන් එක මාරම මාරයි.සුබ පතනවා ..ඔබට ..

  • @user-xj5jo1jd3g
    @user-xj5jo1jd3g5 ай бұрын

    Godaaak watina video ekak Prabuddha puthe oyage channel eka No 1 , hamadama me wage videos karanna niduk nirogi suwa labewa!!!

  • @ranjithsisirakumara4633
    @ranjithsisirakumara46334 ай бұрын

    ඔබ තුමාට බොහොම ස්තුති

  • @methsitha3738
    @methsitha37385 ай бұрын

    අවශ්‍යම youtube vedios වුණත් බලනකොට වෙලාව ඉතුරු කරගන්න මම ඒක speed එක වැඩි කරලා බලනවා. උඩ තියන settings button එක click කළාම ඒකෙන් තමන්ට පහසු විදියට speed එක වැඩි කරලා ඉක්මනින්ම බලන්න පුලුවන්. හරිම වටීවි ඒකත් ඔබතුමාටත්

  • @charismafunds

    @charismafunds

    5 ай бұрын

    මේක බැලුවෙත් 2x 😅

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thanks for the tip❤️

  • @dhanushkasudarshana3955

    @dhanushkasudarshana3955

    3 ай бұрын

    මම වගේම එකෙක්. ඔය වැඩේ මරු. 😊😅 මේක බැලුවෙත් x1.5

  • @chathudil5767
    @chathudil57675 ай бұрын

    ඇදෙන් නැගිටින්න එලාම් එක off කරන්න පෝන් එක අතට ගන්න වෙලේ ඉදන්ම පෝන් එකට අපි අහුවෙලා.මුලින්ම එලාම් ඔරලෝසුවක් අරන් වැඩේ පටන් ගත්තනම් හරි

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ❤️❤️all the best😊

  • @tilaneranga2835
    @tilaneranga28355 ай бұрын

    😀 අනිවාර්යයෙන් ඇත්ත කතාව

  • @thelife..........3376
    @thelife..........33765 ай бұрын

    බොහෝම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව ...ඔබතුමාගෙ අවංකවම හදවතින්ම අගය කරනවා...❤❤❤❤!

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much for your kind words..❤️❤️

  • @atozlife7727
    @atozlife77275 ай бұрын

    සම්පුර්ණ ඇත්ත ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ❤️thank you

  • @KavinduMihiranga-sv1xw
    @KavinduMihiranga-sv1xw5 ай бұрын

    ඒ කතාව නම් වැදුණා හිතටම❤ 2:01

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much❤️❤️

  • @arunashantha8099
    @arunashantha80995 ай бұрын

    සම්පූර්ණ ඇත්ත Dr. 🥲 බොහොම වටිනව මේ උපදෙස් ♥️✨️ Thanks a Lot 💐

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you too❤️

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg10 күн бұрын

    අැත්තම තමයි වැදගත් දෙයක් බලන්න කියල පෝන් එක අරගෙන නතර වෙන්නෙ වැඩකට නැති දේවල් ගොඩක් බලල අවසානෙට හිතෙනවා අපරාදෙ මගේ කාලය .එත් කොහොම හරි මේ නරක පුරැද්ද අතහැර ගන්න ona obata ජය වෙිවා

  • @sudasinghegedhanushkadilru6
    @sudasinghegedhanushkadilru65 ай бұрын

    😊 That's totally true 👍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you ❤️❤️

  • @sithu8828
    @sithu88285 ай бұрын

    Thank you.. ❤ සර්ට පුළුවන් නම් nursing ගැන වීඩියෝ එකක් ගේන්නකෝ .. campus nursing , nts, private එතකොට රට යන්න ලේසිම හොදම විදිය ඒ step එක්කම 🥺❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ❤️

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x5 ай бұрын

    අපේ උන්ට හොඳ උපදෙස් ටිකක්....මන් දන්න හැමෝම වගේ මේ කියපු මාරයාට කොටු වෙලා ඉන්නේ...උපදෙස් ටික very good sir..

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn4 ай бұрын

    බොහොම හොද තොරතුරු ස්තුතියි

  • @nav8316
    @nav83165 ай бұрын

    These contents are very insightful and you make the people to think in a wise way by ignoring all the useless things. Thank you so much and keep doing this 👍😇

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much❤️❤️

  • @methsitha3738
    @methsitha37385 ай бұрын

    කෙනෙක්ගෙ ආයුෂ කියන්නෙ එයාට මනුෂ්‍ය ජීවිතයකදි ලැබෙන වටිනාම treasure එක. ඒක මේ තරම් අපූරුවට, carefully invest කරන විදිය කියාදෙන channel නැති තරමයි. Vedio තුළින් ගොඩක් පිං නුත් රැස් කරගන්නා කෙනෙක් ඔයා. මාර balanced, logical explanation එක නිසා non-judgemental, impartial ගතියක් දැනෙනවා. Your every content is brilliant! All the best ❤💐🙏 Social media පාවිච්චි කරන්න එපා කියලා කෙලින්ම නොකියා, psychologically අනිත් අයව කොනිත්තලා, අඬනකොට විසඳුමත් එක්ක තොටිල්ලත් පද්දලා, කාලයත් නොකා හරිම ලස්සනට vedios ගේනවා ❤🙏

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much for your kind words..❤️❤️ It means a lot ☺️

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya26804 ай бұрын

    ඇත්තමයි මේකියන හැමදේම ගොඩක් ස්තූතිය ඔයාට ..

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    3 ай бұрын

    ඔයාටත් ගොඩක් ස්තූතියි. ❤️

  • @SoysaSriyananda-ee8eu
    @SoysaSriyananda-ee8eu5 ай бұрын

    හරියටම හරි ස්තූතියි

  • @geethalprasad1370
    @geethalprasad13705 ай бұрын

    Valuable video,tnx😊😊👍👍👍👍👍

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much❤️❤️

  • @Watchmore8803
    @Watchmore88035 ай бұрын

    මෙච්චර කාලේකට tiktok Account එකක් හැදුවේ නෑ....business වැඩකට මේ ලගදි හැදුවා... ඒකට ගියාම ගැලවෙන්න අමාරුයි. එක නිසා අදාල වැඩේ කරා ඉක්මනට ඉවත් වෙනවා....😊

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thanka for sharing your experience ❤️❤️

  • @charismafunds

    @charismafunds

    5 ай бұрын

    True. Same.

  • @gayanipiumi1300

    @gayanipiumi1300

    5 ай бұрын

    Aththama aththa 😂

  • @user-es7zi8qw6k

    @user-es7zi8qw6k

    5 ай бұрын

    Dn ain kra bn tiktok and fb😊

  • @Watchmore8803

    @Watchmore8803

    5 ай бұрын

    Social media වලට යන්න පාරවල් තිබුනට එන්න පාරවල් නැ..😔...අපිට පොඩි හරි අවබෝධයක් තියනවා මේකට Adict වෙන්න හොද නෑ කියලා නමුත් yong Generation එකට මාරම විනාශක් වෙලා තියෙන්නේ....මම දන්න ලමයෙක් ඉන්නවා Phone එක නිසා A/L කරන එක නතර කරපු....😌

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd14185 ай бұрын

    ඇත්ත. බොහෝම ස්තූතියි

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ❤️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52574 ай бұрын

    ස්තූතියි සර්,හොඳ අදහස් ටිකක්

  • @veba771
    @veba7715 ай бұрын

    lankawe thiyena watinama channel ekak ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much ❤️❤️❤️

  • @Dilanka.V
    @Dilanka.V5 ай бұрын

    😃

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ❤️

  • @manjulakarunarathna
    @manjulakarunarathna5 ай бұрын

    ඇත්ත ඔබතුමාගේ කතාව. නමුත් මේ වගේ වැදගත් vedios වලින් සමාජයට යහපතක් වෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නය. අපට මේවා භාවිතයේ වගේම අපට අනවශ්‍ය දේ තුලත් අදහසක් නැතුව එහිම ගිලී ඉදීමයි. ස්තූතියි ඔබතුමාට හදවතින්ම. ❤🌺

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much❤️❤️

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka60415 ай бұрын

    අනේ සම්පූර්ණයෙන් ඇත්ත කතාව ,,මම සමහර වෙලාවට පැය 7/8 ඉන්නවා ගොඩක් වට්නවා ව්ඩ්යෝ එක

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara72005 ай бұрын

    සර් Low of Attraction ගැන පැහැදිලි කරන්න ❣️🥰🩵

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ❤️❤️

  • @malithwikramasingha4460

    @malithwikramasingha4460

    5 ай бұрын

    කතාව ඇත්ත සර් බොහොම ස්තුතියි !!!

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb5 ай бұрын

    වැල් පොලියට සල්ලි දාන්න තැන් ටිකක් කියන්නකෝ Business එකක් promote කරනවා නෙවෙයි නේ මිනිස්සුන්ට දැන ගන්නනේ කියන්නේ ඒ නිසා කියන්නකෝ😪😥😓 වැල් පොලියට සල්ලි දාන එක නම් ගොඩ යන්න පුළුවන් මාරම දෙයක් සාමාන්‍ය සැලකියයුතු ගානක් අවුරුදු 10/15ක දැම්මා නම් අවුරුදු 20 න් විතර 30/35 වෙනකොට ආර්ථික පැත්තෙන් ටිකක් හරි ශක්තිමත් වෙන්න පුළුවන්

  • @sulakshanapurni2210
    @sulakshanapurni22105 ай бұрын

    ඒක ඇත්ත තමයි , Thank you sir

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ❤️☺️

  • @swarnamalijayaweera2565
    @swarnamalijayaweera25655 ай бұрын

    ඩොක්ටර් කියපු සියලු දේ 100% ඇත්ත. මේ උපදෙස් පිිළිගෙන කටයුතු කරන්න.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you❤️

  • @sguruge753
    @sguruge7535 ай бұрын

    ස්තුතියි ගොඩාක් ❤❤

  • @chathuninimasha7365
    @chathuninimasha73654 ай бұрын

    ඇත්ත සර් ..ෆෝන් එක පොඩ්ඩකට ගද්දි ගොඩාක් වෙලාවකට පස්සෙ තමයි තියන්නෙ 😶‍🌫️

  • @vimamano
    @vimamano5 ай бұрын

    Great work👍 Thank you Doctor

  • @thushanmadusanka8890
    @thushanmadusanka88905 ай бұрын

    මට ගොඩක් අදාල නොවුනත්, ගොඩක් වටින අදහස් ටිකක්...

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thanks for the comment❤️

  • @malithianjalika710
    @malithianjalika7105 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️👍

  • @candappar.s.r5189
    @candappar.s.r51892 ай бұрын

    100% correct.👍🏻 Thanks a lot.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    2 ай бұрын

    So nice of you ❤️

  • @DeepaSandakanthi-sy1bz
    @DeepaSandakanthi-sy1bz4 ай бұрын

    Thanks sir, harima watinawa..

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka5 ай бұрын

    100% True, Thanks Brother

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you too bro❤️

  • @hirubagya4115
    @hirubagya41155 ай бұрын

    වටිනා විඩියො එකක්..ස්තූතියි ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you too❤️

  • @thamaramalani2909
    @thamaramalani29095 ай бұрын

    සම්පුර්ණ ඈත්ත කතාව ඔබට ගොඩක් ස්තුතියි

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ඔබටත් බොහොම ස්තූතියි. ❤️

  • @victorjulion323
    @victorjulion3235 ай бұрын

    super, Fantastic, your serving huge valuable time .tks

  • @user-zx5gk8mh8v
    @user-zx5gk8mh8v5 ай бұрын

    ඇත්තම ඇත්ත.....

  • @krishanthisamindhika4083
    @krishanthisamindhika40835 ай бұрын

    😊 Thank you so much !

  • @r.d9937
    @r.d99375 ай бұрын

    Godak වැදගත් vidiyo tikak ada baluwa e oyage .. budusaranayi

  • @yasas_sri
    @yasas_sri2 ай бұрын

    Thanks dr.❤

  • @nipunsandaruwan518
    @nipunsandaruwan5185 ай бұрын

    නියමයි සර්❤

  • @nevillewijenayake3496
    @nevillewijenayake34965 ай бұрын

    ඇත්තෙන්ම මමත් හුගාක් වෙලාවට ඉගෙන ගන්න ඕනෑ දෙයක් බලනවා, ඒ අතරේ නොදැනීම, වෙනත් ඒවා බලන්න යනවා,

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thanks for sharing your experience ❤️❤️

  • @jayalalgvp1119
    @jayalalgvp11194 ай бұрын

    😀 කතාව 100% ඇත්ත

  • @timezone-journeystounknownland
    @timezone-journeystounknownland2 ай бұрын

    Api me hamadema igana ganneth social media walin, control karana ekai wadagath 😊

  • @user-po3my5wy9g
    @user-po3my5wy9g3 ай бұрын

    Aththatama pn eke short vedio balanna abbehi wela hitiye godak watina lesson ekak sir thenk u

  • @user-ks1uc2zo6u
    @user-ks1uc2zo6u3 күн бұрын

    Thank you sir❤very importnt topic

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n5 ай бұрын

    ස්තුති

  • @hakisense5018
    @hakisense50185 ай бұрын

    Thank You Dr. Don 😄

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you too❤️❤️

  • @user-hz9zr2th8o
    @user-hz9zr2th8o5 ай бұрын

    So true.. a valuable video ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ❤️

  • @user-by3sd6yp1d
    @user-by3sd6yp1d3 ай бұрын

    Thank you so much for this video ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    3 ай бұрын

    Glad you liked it ❤️

  • @ishanuditha3590
    @ishanuditha35904 ай бұрын

    great video sir❤

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL2 ай бұрын

    දන්නවද මන් දවස පටන් ගන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් බලල. ❤ ඒක මට හොඳ motivation එකක්.

  • @KavindiGayathma-yv2cw
    @KavindiGayathma-yv2cw5 ай бұрын

    my favourite channel 😍❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much❤️❤️🙏🙏

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic31725 ай бұрын

    Aththama thamai hariyata suduwak wage. Thankyou

  • @srimaaberathna4501
    @srimaaberathna45014 ай бұрын

    හරිම කතාව ස්තුතියි...

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    4 ай бұрын

    ඔබටත් බොහොම ස්තූතියි. ❤️❤️

  • @chamaraa7musicproduct562
    @chamaraa7musicproduct5625 ай бұрын

    මේ වැරැද්ද මගේ අතින් වෙනවා...great explain..❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much❤️❤️

  • @senithikusalya7578
    @senithikusalya75784 ай бұрын

    Thank you very much sir 😊❤

  • @nimalisamanthika8892
    @nimalisamanthika88924 ай бұрын

    ඇත්ත❤

  • @Dheemantha
    @Dheemantha2 ай бұрын

    Short content videos වල තියන අනිත් අවුල මම අහල තියන විදිහට අපේ attention span එක අඩු වෙන එක. ඒකෙන් අපිට ලොකු වැඩකට ලොකු වෙලාවක් යන වැඩකට අවධානය තියාගන්න එක අමරු වෙනව. මේක මම අත්දැකීමෙන් දන්න සහ මම තවම recover වෙන්න උත්සහ කරන දෙයක්.

  • @irfanwahab9389
    @irfanwahab93895 ай бұрын

    Worth talking, good advice thank you so much sir

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    So nice of you. Thank you too ❤️

  • @TiranHarsha-zk3hr
    @TiranHarsha-zk3hr5 ай бұрын

    100% ඇත්තක් ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you so much ❤️

  • @user-kr4us2lf1h
    @user-kr4us2lf1h5 ай бұрын

    Yes sir 😊

  • @anomakumari8237
    @anomakumari82375 ай бұрын

    වටින දෙයක් මේක

  • @Jayamini-ks6zh
    @Jayamini-ks6zh5 ай бұрын

    Thamk u ❤

  • @lankasewwandi5568
    @lankasewwandi55684 ай бұрын

    😀 eka nm aththa

  • @bhanuka0092
    @bhanuka00925 ай бұрын

    Very informative video.. ❤😊 Keep doing Good luck 👍♥💚

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thanks a lot 😊 ❤️

  • @sunethrarathnayake8357
    @sunethrarathnayake83575 ай бұрын

    Thanks doctor .really helpful

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Always welcome❤️

  • @inokakarunathilaka7247
    @inokakarunathilaka72475 ай бұрын

    Thankyou ❤

  • @buviandniki2207
    @buviandniki22074 ай бұрын

    Me voice eka nam harima attractive. Harima lassanaii.

  • @PrabhathDissanayaka
    @PrabhathDissanayaka5 ай бұрын

    thank you Dr🥰❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Thank you too❤️❤️

  • @user-ck7kc1te3r
    @user-ck7kc1te3r5 ай бұрын

    Thank you so much ❤❤❤

  • @mymemorylane3870
    @mymemorylane38703 ай бұрын

    ඇත්ත

  • @akashmadusha
    @akashmadusha5 ай бұрын

    මේකනම් පට්ටම ඇත්ත😀

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    ☺️❤️

  • @Nawod723
    @Nawod7235 ай бұрын

    Thanks you so musch doctor❤

  • @kalpanijayakody9400
    @kalpanijayakody94005 ай бұрын

    😊 so true.. but won't be so here after.. 💪 such a eye opening video.

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    So glad to hear that ❤️❤️

  • @AjithKumaraHD
    @AjithKumaraHD5 ай бұрын

    Excellent content.... I'm short form addicted yes its really time wasting

  • @chamikarabandara1598
    @chamikarabandara15985 ай бұрын

    Hi sir 🙌 great content thank you very much ❤

  • @dr.donexplains8115

    @dr.donexplains8115

    5 ай бұрын

    Hi Chamikara.. thank you so much❤️❤️

Келесі