Preservatives Of Scotch Bonnet | Scotch Bonnet Pickle | නයි මිරිස් අච්චාරු | Chili Pickle Recipe

Тәжірибелік нұсқаулар және стиль

Scotch Bonnet Pickle, Preservatives Of Scotch Bonnet, නයි මිරිස් අච්චාරු, Chili Pickle Recipe, Kochchi kal thaba Ganima, chili pickle, chili pickle recipe, scotch bonnet recipes, Nai miris recipe, Nai miris kal thaba ganima, amu miris kal thaba ganima, Nai kochchi, Nai miris, Nai kochchi recipe, how to make kochchi pickle, අච්චාරැ, how to make pepper pickle, kochchi pickle, chili pepper pickle, kochchi achcharu, Nai miris achcharu, achcharu, preserve chilies in vinegar, pickled chili, method of preserving kochchi,homemade naga achar, naga chili pickle,
මාගේ ආදරණීය මිතුරනි,
Ape Sihina KZread නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රසවත් නයි මිරිස් අච්චාරුවක් / නයි මිරිස් පිකල් එකක් තවත් විදියකින් කියනවා නම් නයි මිරිස් කල් තබාගන්න විදියක් ගැන කියලා දෙනවා. හරිම රසට හරි ලේසියෙන් මේ නයි මිරිස් අච්චාරුව හදන විදිය කියන මම කියන්නම්. හරිම රසවත් ..පෙනුමත් තියෙනවා වගේම මේ අච්චාරැව හරිම රසයි.. ලස්සනයි..අතිරික්ත ඵලදාව මේ විදියට අච්චාරුවක් හදලා කල්තියාගන්නත් පුලුවන්..නයි මිරිස් අච්චාරැ විකුණලා අමතර අාදායමක් ලබා ගන්නත් පුලුවන්.
ඔයාලත් හදලා බලන්නකෝ..
අදම නයි මිරිස් අච්චාරැ / නයි මිරිස් අච්චාරු හදලා පවුලේ අය සමග රස විදින්න..
*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
ඔබගේ වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න . මගේ KZread නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
ඔබට ස්තුතියි!
Ape Sihina KZread නාලිකාව
Hi friends,
Welcome to Ape Sihina KZread channel .This video describes about Preservatives of scotch bonnet .(kochchi kal thaba ganima, chili pickle recipe , nai miris kal thaba ganima , nai kochchi , nai miris achcharu, chili achcharu, miris achcharu )Anyone can make perfectly this Scotch bonnet pickle recipe.
This chili pepper pickle recipe Is delicious .
#nai_miris
#scotchbonnet
#achcharu
Thank you for watching Ape Sihina KZread channel.
Leave your valuable comments and share my videos. for those who have subscribe to my KZread channel thank you,friends who haven’t subscribed please subscribe.
Thank you!
*Ape Sihina KZread channel *

Пікірлер: 57

  • @akwonworld2293
    @akwonworld2293 Жыл бұрын

    Very valuable information good sharing

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @anomaperera3063
    @anomaperera3063 Жыл бұрын

    Good video

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @viralvideobss3324
    @viralvideobss3324 Жыл бұрын

    නයි මිරිස් අච්චාරුව කියන්නේ ගොඩක් රසවත් වගේම ගොඩක් සෑර මන් ආසකම කැමක්.. ගොඩක් ස්තුති එය කල්තියා ගන්න විදිය ගැන කියලා දුන්නාට 🙏🙏

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thank you!

  • @VishkamArt
    @VishkamArt Жыл бұрын

    Godak watina video akak 😍👍

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @bambarawananiroshini2108
    @bambarawananiroshini2108 Жыл бұрын

    My favorite one

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @HGGLP
    @HGGLP Жыл бұрын

    Thank you your presentation

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @nirosha7336
    @nirosha7336 Жыл бұрын

    Watina video ekak

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thank you 😊

  • @SinelroSubashinie-oq4mp
    @SinelroSubashinie-oq4mp Жыл бұрын

    Wow very important video thanks

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @harithapradeep1882
    @harithapradeep1882 Жыл бұрын

    Sara wunata rasa athi ❤😂 Kohomahari meka hadanawa mama😊

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thank you 😊

  • @gadgetpro7996
    @gadgetpro7996 Жыл бұрын

    Godak hoda video ekak

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thank you 😊

  • @gayaniperera4217
    @gayaniperera4217 Жыл бұрын

    Mis harima lassanata piliwelata kiyala denawa.

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thank you!😊

  • @bntoursing
    @bntoursing Жыл бұрын

    Thank you so much dear sister very important presentation 👍🍲

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thank you 😊

  • @mihirasalk
    @mihirasalk Жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක්..

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    ස්තූතියි ඔබට 😊

  • @AnanmananTV7500
    @AnanmananTV7500 Жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝවක් .thanks

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Welcome 🤗

  • @guruguruge9182
    @guruguruge9182 Жыл бұрын

    Good video ape sihina ❤🎉

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @eyeartproductions1868
    @eyeartproductions1868 Жыл бұрын

    godak wtinawa

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @lasithfernando6748
    @lasithfernando6748 Жыл бұрын

    Important video.

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 Жыл бұрын

    කන්න ආසම කෑමක් මෙහෙම තියාගන්න පුළුවන් කියලා දැක්කෙ අද

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden Жыл бұрын

    Wow.. Super.

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @aroundtheclocknews
    @aroundtheclocknews Жыл бұрын

    Very valuable content.

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @rosipramila6291
    @rosipramila6291 Жыл бұрын

    Valuable video..

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @Kemira-bm2mt
    @Kemira-bm2mt Жыл бұрын

    නයි මිරිස්..... මං නම් ආසම දෙයක් අනිවාර්යෙන් මේක හදලා බලනවා

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @Nuwankapuge1
    @Nuwankapuge1 Жыл бұрын

    Super ❤

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    Thanks 😊

  • @chalimax875
    @chalimax8753 ай бұрын

    අමු නයිමිරිස් මේවිදියට තියාගන්න පුළුවන් ද

  • @Apesihina

    @Apesihina

    3 ай бұрын

    ඔවි ..කොල පාට එකත් පුලුවන්.. හරිම රසයි..

  • @chinthakasuranga9878
    @chinthakasuranga98789 ай бұрын

    Kochchara kal thiya ganna puluvandha

  • @Apesihina

    @Apesihina

    9 ай бұрын

    Mama hadapu eka thamath e vidiyatama thiyenawa..

  • @EngineeringMid
    @EngineeringMid Жыл бұрын

    කොච්චි 😢😢😢

  • @Apesihina

    @Apesihina

    Жыл бұрын

    ඇයි සැරයිද?

  • @chapajayarathna1907
    @chapajayarathna19077 күн бұрын

    මේ විදිහට හදල වැකියුම් පැක් කරන්න පුලුවන් ද

  • @Apesihina

    @Apesihina

    7 күн бұрын

    මේක මෙහෙමම තියන්න..පිටරට ගෙනියන්න වුනත් පුලුවන් මේ විදියට.ආයෙ වැකුම් පැක් කරන්න ඕනෙ නෑ..❤️💖

  • @chapajayarathna1907

    @chapajayarathna1907

    7 күн бұрын

    @@Apesihina ගොඩක් ස්තූතියි මිස්..මේක රට යන කෙනෙක් අතේ යවන්නෙ...බෝතල් නැතුව තමා ඉල්ලුවෙ බර ප්‍රශ්නෙ නිසා වෙන්නැති..මං මෙහෙම හදල තියල යවන දවසට වැකියුම් පැක් කරත් ගැටලුවක් වෙන එකක් නෑ,නේද .. නැත්නම් මිස්ගෙ අනිත් වීඩියෝ එකේ විදිහට ඔලිව් තෙල් වෙනුවට පොල්තෙල් බාවිත කරන්න බැරිද..

  • @Apesihina

    @Apesihina

    7 күн бұрын

    @@chapajayarathna1907 පොල් තෙල් ගන්න එපා..ඔයා විනාකිරි දාලා හදන ක්‍රමයට හදන්න..ඔයා කලින් හදලා එදාට ටිකක් හොද ප්ලාස්ටික් බෝතලයක අසුරගන්න. මගේ අක්කාත් මේ විදියට තමයි අරන් ගියේ. පිටරට ඉන්න කෙනාට කියන්න උනුවතුරෙන් තම්බපු වීදුරු බෝතලයක දාගන්න කියලා💖💖 ඔයා යවන ප්ලාස්ටික් බෝතලයෙ කට වටේට හොදට ටේප් එකක් ගහලා බෝතලයෙ ලේබල් එකක් ගහලා ( chili pickle) යවන්න..

  • @chapajayarathna1907

    @chapajayarathna1907

    7 күн бұрын

    @@Apesihina අනේ ගොඩාආආආඅක් සේරම මිස්💗💗

Келесі