නයි කොච්චි සෝස් { Hot & Spicy Chilli Sauce } 💚Food Paradise Sri Lanka 💚

www.foodparadisesrilanka.info/
නයි කොච්චි සෝස්
 නයි කොච්චි 700g
 විනාකිරි 100ml
 සීනි 250g
 කරදමුංගු 06
 කරාබුනැටි 08
 කුරුදු පොතු (අඟලක පමණ තනි පොතු දෙකක්)
 සුදු ළූණු බික් 08 (02 Tbsp )
 ඉගුරු කෑල්ලක් (අඟලක පමණ )
 කෝන් පිටි 02 Tsp
 ලුනු රස අනුව
Hot & Spicy Chilli Sauce
 Kochchi 700g
 Vinegar 100ml
 Sugar 250g
 Cardamom 06
 Cloves 08
 Cinnamon Stick (One Inch Size)
 Garlic 08 (02 Tbsp)
 Ginger (One Inch Slice)
 Corn Flour 02 Tsp
 Salt To Taste
පලවෙනි වීඩියෝ එක නිසා ගොඩක් අඩුපාඩු ඇති ඉතින් ඒ අඩුපාඩු හැමදේම වෙනස් වෙන්න ඕන තැන් ගැන අපට කියන්න වැරදි අඩුපාඩු හදාගෙන අපි ඉදිරියට යමු ,ගැටලු සහගත තැන් Comment කරන්න අමතක නොකර .
වීඩියෝ නරඹන සියළුදෙනාටම ස්තූතියි . ඉදිරියටත් අප සමඟ රැදී සිටින්න ඔබගේ වටිනා අදහස් අපට දන්වන්න , ඔබගේ මිතුරන් සමඟද අපගේ දැනුම බෙදා ගන්න . ඔබ " Food Paradise " අපගේ චැනලය තවමත් Subscribe කර නොමැතිනම් පමණක් පහලින් ඇති රතුපාට SUBSCRIBE බට්න් එක Click කරන්න අමතක කරන්න එපා ඉදිරියටත් අපගේ අලුත්ම වීඩියෝ ගැන ඉක්මනින්ම දැන ගන්න ඒ ලඟින්ම තියෙන 🔔 ( Bell Icon ) එක Click කරන්නත් අමතක කරන්න එපා , අපගේ වීඩීයෝ නරඹා ඔබ හදන දෑ අපගේ ෆේස්බුක් ගිනුම හරහා අපට එවන්න( / food-paradise-10331013... ) www.foodparadisesrilanka.info/
ඉදිරියටත් මේ වගේ අළුත්ම රෙසිපි වීඩියෝ එකක් අපි ආයෙත් හම්බෙමු .

Пікірлер: 108

  • @foodparadisesrilanka4826
    @foodparadisesrilanka48262 жыл бұрын

    මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාලා දැන ගන්න කැමති කෑම වට්ටොරු වර්ග මගේ චැනල් එකේ community bar post එකට මාර්තු 15 ට කලින් දැන්ම comment කරන්න .

  • @tharinduabeysingha499
    @tharinduabeysingha4992 жыл бұрын

    oyage katahada lassanai....

  • @tharinduabeysingha499
    @tharinduabeysingha4992 жыл бұрын

    mee oya wenaakere kruthimai ne ethin...tankeu hode

  • @dinushasampath9778
    @dinushasampath97782 жыл бұрын

    සුපිරි....

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe92793 жыл бұрын

    බොහොම ස්තූතිය්, කරුණුඅ පැහදිලියි. ඔබට හොද අනාගතටයක් ඇති බව පේනවා.අටෙන්නේ නැතිව ඉදිරියටම යන්න.

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏

  • @chanchalakalyani8961
    @chanchalakalyani89612 жыл бұрын

    ගොඩාක් වටිනවා.... තැන්ක් යූ.... සුභ අනාගතයක් ඔබට...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි වටිනා අදහස් වලට 🙏

  • @harshaniwalimini1494
    @harshaniwalimini14943 жыл бұрын

    Ayubowan.. Ada thamai video eka dakke.bohoma hodai pehadili kirima.puluwannam swayan rekiya karanna balaporoththu wena ayata udawwak washayen mewani dewal idiriyatath idiripath karanna.thruwan saranai obata..😊

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබතුමියගෙ අදහස් වලට දිගටම අපිත් එක්ක එකතු වෙන්න.💚

  • @Timmyboy788
    @Timmyboy7882 жыл бұрын

    all the very best

  • @buddhikajayalath2034
    @buddhikajayalath203410 ай бұрын

    ඉතාමත්ම අගනා වැඩක්.. Great 👍

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    10 ай бұрын

    🤍

  • @nilminifernando8318
    @nilminifernando8318 Жыл бұрын

    ස්තුතියි බලාගෙන හිටපු වීඩියෝ එකක්

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    Thank you so much 😊

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa85432 жыл бұрын

    Good,pahalin awashiya recipe eka ammata godak thanks,

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 🙏

  • @sciencebased5886
    @sciencebased58863 жыл бұрын

    Wow

  • @sammanigeekiyanagevlogs5329
    @sammanigeekiyanagevlogs53292 жыл бұрын

    Cornfla wenuwata daanna wena deyak nedda??

  • @madhawabandara2964
    @madhawabandara29644 жыл бұрын

    Wow niyamai

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    4 жыл бұрын

    Thank You ... ❤️

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 Жыл бұрын

    Fantastic

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    Thank you so much 😀

  • @uconlinestore2184
    @uconlinestore21844 жыл бұрын

    nice work

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    4 жыл бұрын

    Thank you

  • @chithrawickramarachchi9966
    @chithrawickramarachchi99663 жыл бұрын

    මමත් හොය හොයා හිටියේ ගොඩාක් ස්තුතියි දැන්ම මම හදනවා දිගු ගමනක් යන්න ලැබේවා.මම දුවට අාශිර්වාද කරනවා

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    ස්තූතියි ඔබ තුමියගේ අදහස් වලට, ඔබටත් දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන්සරණයි !

  • @nuwanthifernando7168
    @nuwanthifernando71683 жыл бұрын

    හරිම පහදිලි සුභ පතුම්

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    බොහොම ස්තූතියි 🙏 දිගටම අපිව බලන්න .

  • @chanuvlogs4167
    @chanuvlogs41674 жыл бұрын

    Maru 😍😍😍🔥🔥🔥

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    4 жыл бұрын

    ස්තූතියි

  • @kumleproductions4534
    @kumleproductions45344 жыл бұрын

    Nice

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    4 жыл бұрын

    Thank You 🤟

  • @champikahemamali2649
    @champikahemamali264910 ай бұрын

    Thanks

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    10 ай бұрын

    🤍

  • @marieselvadorai3324
    @marieselvadorai33242 жыл бұрын

    God bless you

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    Thank you so much !

  • @user-wm7tv7eo1x
    @user-wm7tv7eo1x2 жыл бұрын

    Godak hondai godak sthuuthi...❤️

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    2 жыл бұрын

    බොහොම ස්තූතියි 🙏

  • @topreachuniversal195
    @topreachuniversal1953 жыл бұрын

    නියමයි, සුභපැතුම්

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    ස්තූතියි

  • @eracooking
    @eracooking Жыл бұрын

    good luck to you

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    Thank you so much !

  • @kalugamuwegedararanjani9259
    @kalugamuwegedararanjani92593 жыл бұрын

    Me widihata hadala sithakaranayaka nodama kochchara kalayak alimahane thiyanna puluwanda

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    නියමිත ප්‍රමිතියටම කලොත් අපට මාස හයකට ආසන්න කාලයක් තියා ගන්න පුලුවන්,අපි එදිනෙදා නිතර පාවිච්චියට ගන්න අරින වහනකොට බැක්ටීරියා ඇතුල්වීමෙන් බොතලේ කට අවට පුස් ගතියක් ඇති වෙන්න පුලුවන් ඒ නිසා නිතර පාවිච්චි කරනවා නම් ශීතකරණයේ ගබඩා කිරීම සුදුසුයි, දේශගුණික තත්ව නිසාත් තබාගත් හැකි කාලසීමාව වෙනස් වෙන්න පුලුවන් , ස්තූතියි ඔබතුමියට !

  • @kamalaperera7458
    @kamalaperera74583 жыл бұрын

    ස්තූතියි දුව!

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    දිගටම අපිව බලන්න ආන්ටි , ස්තූතියි 🙏

  • @sunilindoria7448
    @sunilindoria74484 жыл бұрын

    Superbb🤩🤩

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    4 жыл бұрын

    Thank you

  • @jayasirirajayasirira1133

    @jayasirirajayasirira1133

    3 жыл бұрын

    @@foodparadisesrilanka4826 එඑ

  • @harshawickramadon9888
    @harshawickramadon9888 Жыл бұрын

    👍👍👍👍

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    🙏🏼

  • @champikaruwankumari6639
    @champikaruwankumari6639 Жыл бұрын

    Auruddk kal thiyaganna hadanna puluwanda

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    දේශගුණික තත්ත්ව සහ හදන විදිහ අනුවත් කල් තියා ගන්න පුළුවන් කාලසීමව වෙනස් වෙන්න පුළුවන් dr , ෆ්‍රිජ් එකක වගේ තිබ්බත් පාවිච්චියට ගන්න විදිහ අනුවත් කල්තියා ගන්න පුලුවන් දරන වෙනස් වෙන්න පුළුවන් , ස්වයං රැකියාවකට වගේ කරන්න නම් අනුමත කල්තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතා කරලා හදන්න පුළුවන් , ඒකට සුදුසුකම් තියෙන කෙනෙක් ගේ උපදෙස් එක්ක .

  • @taspiyasena9201
    @taspiyasena92012 жыл бұрын

    Thank you somach. පුලුවන් නම් රෙසපි එක එවන්න.

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    2 жыл бұрын

    නයි කොච්චි සෝස්  නයි කොච්චි 700g  විනාකිරි 100ml  සීනි 250g  කරදමුංගු 06  කරාබුනැටි 08  කුරුදු පොතු (අඟලක පමණ තනි පොතු දෙකක්)  සුදු ළූණු බික් 08 (02 Tbsp )  ඉගුරු කෑල්ලක් (අඟලක පමණ )  කෝන් පිටි 02 Tsp  ලුනු රස අනුව Hot & Spicy Chilli Sauce  Kochchi 700g  Vinegar 100ml  Sugar 250g  Cardamom 06  Cloves 08  Cinnamon Stick (One Inch Size)  Garlic 08 (02 Tbsp)  Ginger (One Inch Slice)  Corn Flour 02 Tsp  Salt To Taste

  • @gimhandesilva9933
    @gimhandesilva9933 Жыл бұрын

    Kocchara kal thiyaganna puluwanda

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    කල් තියා ගන්න පුළුවන් දින දේශගුණය වගේම හදන විදිහ පාවිච්චි කරන විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන් dr

  • @kavidupathirana7369
    @kavidupathirana73694 жыл бұрын

    Corn floor nethuwa wena option nedda?ewa nethuwa hdnna puluwnda

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    4 жыл бұрын

    කෝන් පිටි ගන්නේ සෝස් වල උකු ගතිය වැඩි කර ගන්නයි ඔයාට නැතුව උනත් හදන්න පුලුවන් , අපි කෝනි පිටි යොදා ගත්තාම අපිට සෝස් එක හදන්න යන කාලය අඩුයි රසේ වෙනසක් වෙන්නේ නෑ හදන්න යන කාලය තමයි වෙනස් වෙන්නෙ . ස්තූතී ඔයාට .

  • @pasindumadushan1459
    @pasindumadushan1459 Жыл бұрын

    ela 👍👍👍👍👍👍👍🌶🌶🌶🌶❤️❤️❤️❤️

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    🙏🏼

  • @bandarahitihamu9159
    @bandarahitihamu91593 жыл бұрын

    Winakiri wenuwata danda mokuth nadda

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    එවලේ පාවිච්චියට නම් දෙහි යුෂ බාවිතා කරන්න පුලුවන් නමුත් කල්තබා ගන්න බැහැ,ඒ නිසා සෝස් වර්ග වල හරි රස ලබා ගැනීමට සහ කල්තබා ගැනීමට නම් විනාකිරි බාවිතා කල යුතුය,ස්තූතියි .

  • @1gigummaduwa58
    @1gigummaduwa58 Жыл бұрын

    Awasya pramanaya විනාකිරි ,cornflower ,kiyanna

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    Description එකේ තියෙනවා dr ඔක්කොම ප්‍රමාන

  • @danushkaariyarathna9293
    @danushkaariyarathna9293 Жыл бұрын

    Mee botal ganna tiyenne koheda

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    කොටුවෙන් ගන්න පුලුවන් ,දැන් නම් online ගෙන්න ගන්නත් පුලුවන් වෙයි.

  • @nelumperera8941
    @nelumperera89413 жыл бұрын

    Description box?

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    වීඩියෝ එකට පහලින් තියෙන පොඩි ඊතලය උඩ ක්ලික් කරන්න ,පහලට ගීන් විස්තර බලා ගන්න ඔයාට පුලුවන්.

  • @kalugamuwegedararanjani9259
    @kalugamuwegedararanjani92593 жыл бұрын

    Wiyaparak widihata patanganna hekida udau karanawada

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    ස්වයං රැකියාවකට වැදගත් කරුනු ගැන ඔබ වෙනුවෙන් ඉදිරියේදී වෙනමම වීඩියෝ එකක් කරන්නම් මහත්මිය දිගටම අපිත් එක්ක එකතු වෙන්න ඔබට දැනගැනීමට අවශ්‍ය විස්තර අපට එවා තියන්න මම පිලිතුරු වීඩියෝවක් විස්තරාත්මකව කරන්නම් ඔබ වෙනුවෙන්.

  • @kalugamuwegedararanjani9259

    @kalugamuwegedararanjani9259

    3 жыл бұрын

    @@foodparadisesrilanka4826 puluwannam godak watinawa. A wagema bothal jeewanuharana krama pilibadawa kiyadenna

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    ඉදියේදී ඒ ගැනත් දනුවත් කරන්නම් විස්තරාත්මකව , ස්තූතී ඔබතුමියගේ අදහස් වලට,මේ විදියට දැන ගැනීමට අවශ්‍ය දේවල් සදහන් කරන්න ඔබ වෙනුවෙන් අපි ඒ ගැන දැනුවත් කරන්නම්.

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    www.foodparadisesrilanka.info/ මහත්මිය මෙම වෙබ් අඩවියෙන් බෝතල් ජීවානුහරණය පිළිබඳ සවිස්තරාත්මක ලිපිය ඔබට කියවන්න පුලුවන්,ස්තූතියි !

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    www.foodparadisesrilanka.info/2020/10/11/%e0%b7%83%e0%b7%9d%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%83%e0%b7%91%e0%b6%af%e0%b7%93%e0%b6%b8%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%80%e0%b7%90%e0%b6%af%e0%b6%9c%e0%b6%ad/

  • @kumleproductions4534
    @kumleproductions45344 жыл бұрын

    Nai marise

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    4 жыл бұрын

    🌶️🌶️🌶️

  • @Seventyone586
    @Seventyone5863 жыл бұрын

    කල් තියා ගන්න බැරිද

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    කල් තියා ගන්න පුලුවන් .

  • @prabhathwijetunga7490
    @prabhathwijetunga74902 жыл бұрын

    Ai Pena ain karanne

  • @anneslyfernando7513
    @anneslyfernando7513 Жыл бұрын

    ඉදිච්ච නැති මිරිස් කරලුත් දා ගන්න පුලුවන්ද?

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    Жыл бұрын

    තමන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කරන්න පුළුවන් dr

  • @kumarikumari7136
    @kumarikumari71362 жыл бұрын

    ගොඩාක් ස්තුතියි❤❤

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    2 жыл бұрын

    අපේ වීඩියෝ බලන ඔබටත් බොහොම ස්තූතියි 🙏

  • @madushankadaminda5558
    @madushankadaminda55583 жыл бұрын

    Me bottle eke Gram kiyada..?

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    මේ බෝතලේ 260ml

  • @madushankadaminda5558

    @madushankadaminda5558

    3 жыл бұрын

    Thank you

  • @tharindusanjeewa1190
    @tharindusanjeewa11902 жыл бұрын

    විනාකිරි කොච්චරද දාන්නේ 700g වලින් කොච්චර ප්‍රමාණයක් එනවද කියලා දාන්නකෝ 🙏🙏🙏

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    2 жыл бұрын

    කොච්චි 700g ට විනාකිරි 100ml , අවශ්‍ය ප්‍රමාණ description වල තියෙනවා ඔක්කොම ඔයාට බලන්න පුලුවන්, ගොඩක් ස්තූතියි 🙏

  • @mangalikavoice2962
    @mangalikavoice29623 жыл бұрын

    මමත් හැදුවා......මර සැරක්නේ තියෙන්නේ.......සිනිත් දැන්ම හොදට....ගොඩක් සැර වැඩි ....... ඒකට මොකද කරන්න ඔනේ....😥😥😥😥😢😢

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    සීනි වගේම විනාකිරිත් දීලා තියෙන ප්‍රමාණයටම එකතු කලාද ඔබතුමිය ?

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    ඔබ තුමිට සැර ගොඩක්ම වැඩි නම් ඊලඟ වතාවේ හදනකොට මිරිස් වල ඇට ඉවත් කරලා ගන්න පුලුවන්,ඒවගේම මිරිස් බ්ලෙන්ඩර් කරගන්න කලින් පැය බාගයක්-පැයක් වගේ මිරිස් කරල දෙකට පලලා නටන උනු වතුර මිරිස් ටික වැහෙන ගානට වගේ දාලා තියලා හොදින් වතුර බේරෙන්න තියලා බ්ලෙන්ඩර් කරලා ගන්නත් පුලුවන්[නිවසේ බාවිතයට නම්]

  • @roshanfernando5992
    @roshanfernando59923 жыл бұрын

    නයි මිරිස් බ්ලෙන්ඩ් කරන්නේ ඇටත් සමගද

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    ඔව් ඇටත් එක්කමයි .

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko3 жыл бұрын

    විනාකිරි දාන්නැතිව හදන්න බැයිද.....🤔🤔🤔🤔

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    එවලේ පාවිච්චියට නම් දෙහි යුෂ බාවිතා කරන්න පුලුවන් නමුත් කල්තබා ගන්න බැහැ,ඒ නිසා සෝස් වර්ග වල හරි රස ලබා ගැනීමට සහ කල්තබා ගැනීමට නම් විනාකිරි බාවිතා කල යුතුය,ස්තූතියි .

  • @Anonymous-zy3ko

    @Anonymous-zy3ko

    3 жыл бұрын

    @@foodparadisesrilanka4826විනාකිරි වල රහ, සුවද ගොඩාක්ම දැනෙනවද.....විනාකිරි සුවද මට අවුල් ඒකයි....🤔

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    හැම සෝස් වර්ගෙකටම වගේ විනාකිරි බාවිතා කරනවා නේ,කඩේ තියෙන සෝස් වල සුවද සහ රසේ ප්‍රශ්නයක් නැත්නම් ඔබට ඒක ගැටලුවක් වෙන්නේ නෑ,සෝස් එක හදපු ගමන් කෑමට ගන්නේ නැතුව දවසක් දෙකක් වගේ හොදට පදම් වෙන්න දීලා කෑමට ගන්න ඒම උනාම හදපු ගමන්ම වගේ එන විනාකිරි රස සහ සුවද එන්නේ නෑ එතකොට කල් ගත වෙද්දි රසත් වැඩී අනික 💚

  • @Anonymous-zy3ko

    @Anonymous-zy3ko

    3 жыл бұрын

    @@foodparadisesrilanka4826 thanq thanq........🤝🤜🤛😍😍😍😍

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    3 жыл бұрын

    ස්තූතියි 🙏 දිගටම අපිව බලන්න.

  • @sampathmadushan4617
    @sampathmadushan46174 жыл бұрын

    Maru 😍😍😍🔥🔥🔥

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    4 жыл бұрын

    Thank You

  • @rishanranasingha956
    @rishanranasingha9563 жыл бұрын

    Nice

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    2 жыл бұрын

    Thank you ! 🙏

  • @nimabrobro246
    @nimabrobro2464 жыл бұрын

    👍👍👍👍

  • @foodparadisesrilanka4826

    @foodparadisesrilanka4826

    4 жыл бұрын

    💪🙂

Келесі