විභාග සඵල වීමට යාච්ඤාව | Prayer to St. Joseph of Cupertino for the success of the examination

විභාග සඵල වීමට යාච්ඤාව | Prayer to St. Joseph of Cupertino for the success of the examination
අති උතුම් ජෝශප් කොපර්ටිනෝ මුනිඳුනි,
අධ්‍යාපන කටයුතුව්වල ඇතිවන දුෂ්කරතා හා
විභාග වලදී ඇතිවන බිය ජය ගැනීමට
ශුද්ධාත්මයාණන් මඟින් මගේ මනස
ආලෝකවත් කිරීමට හා සත්‍ය හා ප්‍රඥාව ලබා ගැනීමට
මාගේ මතකය ශක්තිමත් කල මැනව.
විශේෂයෙන්ම මේ විභාගයේ තීරණාත්මක අවස්ථාවලදී මා හට උදව් කර,
අමතක වීම හා නිතර ඇතිවන කරදරකාරී ආතතියෙන්
මා ආරක්ෂා කරගත මැනව.
දෙවිඳුන් හට මට කල හැකි උපරිමය කර පෙන්වීමට
මා හට අවශ්‍ය ප්‍රඥාව, තේරුම් ගැනීම, දනමතිකම හා දන ගැන්ම තුළ මා පිරෙව්ව මැනව,
ජිවිතයේ මා ලබා ගැනීමට තැත් කරන සියළුම දේ
දෙවිඳුන්ට ප්‍රසන්න වීමටත් එමඟින් ලැබ ගන්නා ප්‍රඥාවෙන්
සදාතන ජීවිතය ලබා ගැන්මටත් පිහිට වුව මැනව.
ආමෙන්.
කොපර්ටිනෝහි ශා. මුනිද්‍රයනි,
මා උදෙසා යාච්ඥා කළ මැනව.
යහපත් අධ්‍යාපනයේ මාතවෙනි,
මා උදෙසා යාච්ඥා කළ මැනව.
ශුද්ධාත්මයාණනි,
මා ආලෝකමත් කළ මානව.

Пікірлер: 22

  • @DinithiSemini-bv5go
    @DinithiSemini-bv5go3 ай бұрын

    මෙතෙක් ඔබ වහන්සේ ලබා දුන් සියලු වරප්‍රසාද වලට ස්තූති වන්ත වෙමි. හෙට මුහුණ දෙන විභාගයට හොදින් මුහුණ දීමට මා හට පිහිට වුව මැනව . ආමෙන්❤

  • @dineshperera5542
    @dineshperera5542Ай бұрын

    ශු. කොපර්තිනෝ මුනිදුනි.. මෙවර අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් ඉහල ප්‍රතිපලයක් ලබා ගෙන දෙවිදුන්ට ස්තෝත්‍ර කිය්න්නට මට හා මාගේ අනෙකුත් මිතුරන්ට පිහිට වුව මැනව. ආමෙන්❤

  • @HeshaaUmaa-us7hf
    @HeshaaUmaa-us7hf17 күн бұрын

    රදීශ්ම නිර්මාල් ජයසිංහ වන මගේ පුතා ට හොදින් විභාගය ලියන්න පුළුවන් වේවා

  • @shakilalakshani371
    @shakilalakshani3717 ай бұрын

    මගේ පුතාට ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට ඔබ වහන්සේ පිහිට ශක්තිය ධෙර්රය ලබා දුන් මැනව

  • @NisansalaMadushani-kw5su
    @NisansalaMadushani-kw5su4 ай бұрын

    amen 🙏🙏🙏🙏

  • @user-jj7oy8us5r
    @user-jj7oy8us5r3 ай бұрын

    Mage daruwage adyapanaya obata bara demi.❤❤❤❤ amen

  • @odmzakxzxu2616
    @odmzakxzxu2616Ай бұрын

    Amen

  • @dineshliyange1982
    @dineshliyange1982 Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @arunasriyantha6850
    @arunasriyantha685011 ай бұрын

    St.joseph Copertino pray for my son

  • @upulasampathkumari3411
    @upulasampathkumari34113 ай бұрын

    swamini mata heta dawase hodin wibagaya karanna obage karunawa denna amen❤❤❤

  • @user-jj7oy8us5r
    @user-jj7oy8us5r3 ай бұрын

    මෙවර o/l විභාගය ට පෙනි සිටින මගෙ ලොකු ධුව ඔබට බාර දෙනව .අශිර්වද කරන්න ❤❤ මෙවර ශිශ්ශතව විබගෙට සුධානම් වන චුට්‍දුවට අශිර්වද කරන්න පියනනි ❤❤❤

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 Жыл бұрын

    St.Joseph copertino pray for my child 🙏🙏❤

  • @jeevapeiris4788
    @jeevapeiris47883 ай бұрын

    St. Corpatino munithumani, mage puthata O/L Exam eken Hoda results laba dunnatath, duwawa Shishshathwa wibagayen ihalama marks labagena pass karannatath Jesu idiriye madahath unata sthuthi.

  • @thisserathissera1185
    @thisserathissera11854 ай бұрын

    Mage.දරුවෝ දෙන්න .nethme .sadali.දෙන්නම විභාගෙට පෙනී.සිටිනවා දරුවෝ .දෙන්නට ඔබගෙන් .asirwadaya ලබා දෙන්න suwamini.🙏🙏🙏

  • @teklamaduwanthi439
    @teklamaduwanthi4392 жыл бұрын

    amen 🙏🙏🙏🙏🙏🙏 💜️💜️💜️💜️💜️💜️

  • @shali5143
    @shali51433 ай бұрын

    Ane jesuni theejangeth puujanigeth ada daham pasal vibahage me yachchawa iwara wenakota wadima lakunu labadenna

  • @user-jj7oy8us5r
    @user-jj7oy8us5r3 ай бұрын

    Piyanani mage daruwo thun dena wenuwen adyapanayata eti bada nidahas karanna piyanani .nodanna mahath amaru de owunata kiyala denna ❤❤

  • @user-wt3bx1tx3w
    @user-wt3bx1tx3w8 ай бұрын

    My son preyar a l exam

  • @user-up9cn8nf9s

    @user-up9cn8nf9s

    4 ай бұрын

    පිහිට ලැබේවා

  • @rexedirisuriya4253
    @rexedirisuriya4253 Жыл бұрын

    Amen Bless me

  • @roshangafernando5617
    @roshangafernando56172 жыл бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @NihalFernando-hb4jf
    @NihalFernando-hb4jf4 ай бұрын

    Amen

Келесі