හදමුද මේ විදිහට, රස වගේම හරිම කියුට් ප්‍රෝ(ව්)න් බෝල්ස්/ඉස්සො බෝල ටිකක්. Prawn Balls.
Shorteats එකක් විදිහට රස වගේම ,හරිම ලස්සනට හදල පිලිගන්වන්න පුලුවන් ,
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
Пікірлер: 53
නියමයි නියමයි ඒක අනිවා හදනව තෑන්ක්ස් ආදරෙයි ❤❤❤❤❤
අදත් අලුත් දෙයක් ඔන්න❤❤❤👌👌
මේ දවස් වල trend එකක් වෙලා නැන්දේ චීස් රයිස්..ලගදිම ඕනි ඒක නම්...😮😮
Sthuthee 🙏 😊
නංගි අනේ ඔයාට පුුවන් නම් කේක් වලට අකුරුදාන හැටි වීඩියෝ ඵකක් කරන්නකෝ.❤❤❤
Thank you Chef Shani. You are my go to cooking channel whenever I want to cook something new or even to cook something I already know. This is a kind request if possible can you please share some Chinese, Thai dishes as well. Also breakfast items like Pancakes, Waffles, Fresh Toast. I believe these will be very beneficial for people living outside SL. Sometimes I am unable to follow some SL Recipes as some of the ingredients are not readily available or unable to buy fresh. Thank you again for sharing your cooking knowledge and tips with us.
Oba thumiyage recipe ekata aluth awuruddata chocolate cake haduwa.hariyatama rasata awa.natnam hamadama cake eke mada bahinawa❤bohoma isthuthi.
Thank you nangi අද තක්කාලි බත හැදුවා රසට තිබුණා
Wooòoow..super,thanks chef ❤❤❤
ආස හිතුන හදන්න 😊
WOW .Niyamaine 👍
ලස්සනයි ❤❤❤❤
Thank you chef
Wow super fantastic yummy recipe Thank U so much Chef 👍👌🤩😋🤗
Thanks chef
Wowww ♥️ very nice 😋♥️🇱🇰🇱🇰🇱🇰. Budu saranai Nangi ♥️
Tks soomuch 😛😊🌹
Very nice recipe
Can we fry this in Air fryer Pls advise Thanks Like your recipes very much
Oya karoth aluth deyak thamaî greetings from France
So cute👍❤️
හරිම ලස්සනයි චෙෆ් , ❤❤❤
@cookingwithchefshani
26 күн бұрын
🤩🤩🤩❤️
Harima priyamanapai duwa. Mata dana ganna puluwanda mayo fridge eke dammama thada wenne ai kiyala. Recipe keepa vidiyakata karala baluwa. Handen ganna bari tharamata thada wenawa. Duwage recipe keepayak mama haduwa ewa hondata awa. Sthuthi.
ඒවා හරි ලස්සනයි ❤🎉
@cookingwithchefshani
26 күн бұрын
ඒක ඇත්ත..❤️
So.....cute Thanks
@cookingwithchefshani
26 күн бұрын
Thank you too🥰
Mn oyage godak recipe try karanawa...hema ekakma wage godak hondata enawa...mage family ekata mawath honda chef kenek kalla dunnata godak thanks...❤❤
@cookingwithchefshani
26 күн бұрын
අනේ හරිම සතුටුයි..මං මේ එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා "මං හැමදේම හංගගෙන, වංගු ගගහ කියල දෙන්න" කියල. මීටත් වඩා කොහොම තේරුන් කරන්නද කියල හිත හිත ඉද්දි , ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ.🙉🤣🤣❤️
@aheshishashikala8185
25 күн бұрын
@@cookingwithchefshani eththatama qwoth mge husband mona hari deyak menna me widiyata oya hadanna dnnawada kiyala ahala eka mn dnne neththam eya kiyanne mata oyage chefge video ekak wath thiyeida balannako oka hadaganna widiyak hoya ganna kiyala...ape ammagen ahala mona hari hadanawa wage mata nm kisima aulk nethuwa oyage recipe hariyatama hariyanawa...
Chef ada hadana recipe akak dannako
Bred watteta othala badala mama thanaka dakka ehema puluwanda.
❤❤
Hari lassanai.rasath athi.❤
Hello,I’m your new subscriber Can you make galleface issowade with it’s sauce or dressing which they give with
@cookingwithchefshani
24 күн бұрын
Already done a long time ago. Here is the link. kzread.info/dash/bejne/ZICCxph_k7DanLA.htmlsi=y5NC7Oe8M_Sg_Ifr
❤❤❤❤
🎉❤
❤😃❤️
වැඩ කරන ගමන් පස්සෙ බාලන්නම්.ස්තුතියි ❤
@cookingwithchefshani
26 күн бұрын
👍🥰
🙏🙏❤️
Chef ala wenuwata piti danna barida
Hi mn medical student knek. Mn bodime inne. Mn ada parippu malluma haduwa oyage vedio 1 balala. Hrim rasai. Bodime ayath rasa kara kara kewa. Api okkoma lankawe 1 1 palath walin. Eth mita kalin kauruth ahala wth thibbe na parippu mallumak gana. Nithara parippu kiri dana, thel dana apita hoda wenasak meka. Hbai mn parippu thmbala gaddi oyta wada dry 1ta awe. Mallima hadala iwr weddi oyge 1ta wada dry. Smhrwita parippu warga wenas nisa wenna ati. Poluth hodata penna mallumk wgema thibba. Oyt wda tika hodta krgnna suba pathanawa!
@cookingwithchefshani
25 күн бұрын
හරිම සතුටුයි නංගි..Good Luck for your future..
@user-ig9we7zo2w
24 күн бұрын
@@cookingwithchefshani Thank you! O💝 oyge vedio mkuth adu padu ntiw, waradinna pulwn than ganath kiyla completely thiynw. Eka apit godk wtinw. Dn hdnn welawk thibbe nathath notification 1k apu gmn tak gala oyge vedio blnw, psse hdnn hri hthan. Smhr vedio dkkth htha pirenw. 🤭Digtm vedio aran enna. Australiawt dn winter 1 ned? Prissmt inn hmom. Budu saranai!
Esso thambala danna puluwanda
@cookingwithchefshani
26 күн бұрын
පුලුවන්, මෙහෙම හොඳයි..🥰 ඉස්සො කියන්නෙ දෙතුන්පාර රත් කරනකොට රබර් වගේ වෙන දෙයක් නිසා.
@chathurikanirmani2295
26 күн бұрын
Thank you❤️
ඉස්සෝ පොඩ්ඩක් තම්බලා ගත්තොත් පොඩි කරන්න අමාරු වෙයිද?
@cookingwithchefshani
26 күн бұрын
පුලුවන්, මෙහෙම හොඳයි..🥰 ඉස්සො කියන්නෙ දෙතුන්පාර රත් කරනකොට රබර් වගේ වෙන දෙයක් නිසා.
@thamarajayasiri416
26 күн бұрын
ස්තුතියි ඔබ තුමියට.