මිලෙන් අධික පීනට් බටර් විනාඩි 10න් ගෙදරදීම හදාගන්න විදිහ. Home made Peanut Butter .

රස වගේම ,හරිම ගුණදායක කෑමක් වෙන පීනට් බටර් හරිම පහසුවෙන් ගෙදරදීම හදාගන්න විදිහ.
රෝස්ට් කරපු පාන් කෑල්ලක ගාගෙන කන්න, කේක් ෆිලින්ග්ස් වලට, ෆජ් හදන්න, ස්මූදීස් වලට, ඔය වගේ වැඩ ගොඩකට පාවිච්චි කරන්න පුලුවන් රසවත් තැවරුමක් .
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
400g Peanuts රටකජු
1/2tsp salt ලුණු
1 or 2 tsp of Sugar or Honey සීනි හෝ මී පැණි
1 or 2 tbsp of Oil තෙල්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 88

  • @inokabandara3348
    @inokabandara3348Ай бұрын

    ලංකාවේ මිල වැඩි මම ගත්තා අපේ ගෙදර අය හරිම ආසයි දැන් ඉතින් මම හදනවා. Thank you nangi ♥️

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885Ай бұрын

    ආසම කෑමක්...හැබැයි හෙව්වට හම්බුනේ නෑ මේ වගේ රෙසිපි එකක්...බටර් දානවා කියලයි හිතන් හිටියේ අනේ ☺️...ස්තූති ..❤❤

  • @dilakshani553
    @dilakshani553Ай бұрын

    ගොඩක් වටිනා recipe එකක් chef .ඔයාගේ recipe 💯 හරි . අනිවාර්යයෙන්ම හදලා බලන්නම් . Thank you ❤.

  • @florenceherath3732
    @florenceherath3732Ай бұрын

    වටිනා හැදින්විමක් ඉස්තුතියි.

  • @Ruvini86
    @Ruvini86Ай бұрын

    මම කලින් හැදුවා ඒත් හරියට ආවේ නැහැ ...ඔයා කියල දෙන දෙයක් වැරදිලා නැහැ මට ..ඒ නිසා ඔයාගෙ ක්‍රමේටත් හදනවා...❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට ...❤❤❤

  • @thushari3225
    @thushari3225Ай бұрын

    ගොඩක් ස්තුතියි chef. මේ වගේ දේවල් කියලා දෙනවට. මම එක සැරයක් හදලා තියනවා. ආපහු හදන්න ඕනේ. Chef කියලා දුන්න විදිහටම..❤❤🎉🎉🎉හැමදාමත් ආදරෙයි, බුදුසරණයි. දෙවි පිහිටයි 🙏🙏

  • @thamarajayasiri416
    @thamarajayasiri416Ай бұрын

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට.හරිම පැහැදිලි ව කියලා දුන්නාට.

  • @menakamadushani4211
    @menakamadushani4211Ай бұрын

    ආසම කෑමක් කාල තියෙයි ගෙදර හදලා ම නෑ..හරි වටිනවා වීඩියෝ එක..බොහෝම ස්තූතියි ඔයාට..😑🥰🙏

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199Ай бұрын

    ස්තුතියි

  • @TKA1629
    @TKA1629Ай бұрын

    Chef Shani, බොහොම ස්තූතියි මේ දැනුම බෙදා දෙනවට🙏. ලංකාවේ ඉඳන් මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන යන කෙනෙක් Domestic Blender එකකින් දැනට කරගෙන යනවා. ඔහුට එය දියුණු කරගැනීමට පාවිච්චි කළ හැකි උපකරණයක් හා එය ගතහැකි ස්ථානයක් ගැන සඳහන් කළ හැකි නම් බොහෝම වටිනවා🙏

  • @user-po9mx7vz1b
    @user-po9mx7vz1bАй бұрын

    අපේ බබාත් හරිම ආසයි පීනට් බටර් වලට.මමත් අදම හදනවා.

  • @MallikaKithulampitiya-vq5io
    @MallikaKithulampitiya-vq5ioАй бұрын

    ඇත්තටම ..වෙළද පොළේ..මිළ එක්ක සැසදුවාම..මේක.. ලොකු වියදමකින් තොරව ගෙදර හදා ගන්න ලැබීමම හරිම වටිනව.. නිර්ලෝභී..ඔබ මෙහෙය..... ආශිර්වාදයක්ම වේවා.... ඔබේ මුළු ජීවිතයටම🌷❤🙏

  • @nelumperera8950
    @nelumperera8950Ай бұрын

    Thank you so much.

  • @beatricepeiris4116
    @beatricepeiris4116Ай бұрын

    Thanks Shani, good one. So useful!! My sister in law, niece n nephew all are peanut butter lovers. 😊

  • @kumarialwis8127
    @kumarialwis8127Ай бұрын

    Thanks ❤

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569Ай бұрын

    My favourite peanut butter with jam thank you so much dear shani❤

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403Ай бұрын

    Thank you

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810Ай бұрын

    Thank you so ............much ❤❤❤

  • @milanamarasinghe1826
    @milanamarasinghe1826Ай бұрын

    Chef ge recepies hariyatama hari...Chicken fried rice recepies kochchara try kLath chef ge 1 vitharai supiriyata awe

  • @indunagodavithana3754
    @indunagodavithana3754Ай бұрын

    Tks soomuch ❤

  • @ckgckg2176
    @ckgckg2176Ай бұрын

    Most wanted, thanks chef.. Can you upload home made Nutella receipy? ❤️

  • @IrajAdithya
    @IrajAdithyaАй бұрын

    පීනට් බටර් එකක් කන ගම්න් ඉද්දි වීඩියෝ එකේ Notification එක ආවේ

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ඒක මරු..🌸♥️

  • @pererachaminda386
    @pererachaminda386Ай бұрын

    Ada thamt denagatthe ස්තුතියි ❤️❤️

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039Ай бұрын

    Tnx dr 💖 මම ආසම කෑමක්

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ⚘️♥️

  • @sithariperera9312
    @sithariperera9312Ай бұрын

    Thank u

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209Ай бұрын

    Thnk you anty ❤❤❤❤

  • @randi_085
    @randi_085Ай бұрын

    Thank you Nangi ♥️🇱🇰. Budu saranai ♥️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🙏🙏🙏

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vrАй бұрын

    ස්තුතියි❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🌸

  • @neethasolaman159
    @neethasolaman159Ай бұрын

    Thanks for u it's very good i will try some time it's my favourite peanut butter and marmalade sandwich thanks again for u Shania.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Most welcome 😊

  • @OscarRathnawali
    @OscarRathnawaliАй бұрын

    Thank you dear

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Welcome 😊

  • @geethanisj
    @geethanisjАй бұрын

    Thank you Chef Shani 🌹❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🥰♥️

  • @mallikaasoka1040
    @mallikaasoka1040Ай бұрын

    Thanks Shani

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ♥️♥️🌸

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427Ай бұрын

    Good idea, can't we use olive oil pl

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076Ай бұрын

    මම කලින්ම හැදුවට හරි ගියේ නැ, ඔයාගෙ ක්‍රමයට හදලා බලන්න යන්නෙ, 🎉❤

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561Ай бұрын

    👌 🤲🙏 Thank you 👩‍🍳

  • @prabathsanjaya85
    @prabathsanjaya85Ай бұрын

    Niyamai 😮

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ♥️🥰

  • @AnomaRanjani-qg7dr
    @AnomaRanjani-qg7drАй бұрын

    Miss normal blender ekakin mehema hadanna pluwanda kolesterol walata agunada

  • @nazreenfarook1388
    @nazreenfarook1388Ай бұрын

    අද රෙසපිය බොහොම වටිනවා Chef Shani ❤❤❤... ශ්‍රී ලංකාවේ මිළ අධිකයි. මම ලඟදි හැදුවා ටිකක් තද ගතියයි. කරන්න දෙයක් නැතුව හිටියේ, දැන් ඒක ආයේ Sunflower oil ටිකක් දාලා texture එක ආයේ හදාගන්නවා. Many thanks once again ❤❤❤

  • @user-ov3gi8zj5g

    @user-ov3gi8zj5g

    Ай бұрын

    Sun flower oil suwada nedda Dan nethi hinda ahanne kiyanna pluwanda.

  • @nazreenfarook1388

    @nazreenfarook1388

    Ай бұрын

    @@user-ov3gi8zj5g අනිත් තෙල් වලට සාපෙක්ෂව අඩුයි. යන්තම් සුඳක් තියෙන්නෙ. ඒ වගේම තෙල් එකේ ඝනකමින් අඩුයි. බය නැතිව පාවිච්චි කරන්න 😊

  • @sanurivindula6839
    @sanurivindula6839Ай бұрын

    Thank you so much Chef❤ අනිත් nut butter වර්ගත් හදන්නෙ මේ process එකටමද? Ex: Almond Butter, Pistachio butter etc🤔

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946Ай бұрын

    Hadanna oni niyamai 🎉

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    👍♥️😍

  • @LakmalCommerce
    @LakmalCommerceАй бұрын

    Niyamai akke. Akkage recipes mam balanwa.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    බොහොම ස්තුතියි මල්ලි..♥️

  • @LakmalCommerce

    @LakmalCommerce

    Ай бұрын

    @@cookingwithchefshani mage youtube channel ekath balanna akke. Videos ethi godak.

  • @user-bm9el2cn9j
    @user-bm9el2cn9jАй бұрын

    Niyamy

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    😍♥️

  • @disnafernando904
    @disnafernando904Ай бұрын

    Peanut butter recipe tikak karanawatha .jesus pihitae ❤

  • @udithakumari5968
    @udithakumari5968Ай бұрын

    Sunflower oil nethuwa oilve oil danna berida

  • @thusharagunasekara218
    @thusharagunasekara218Ай бұрын

    කජු රෝස්ට් කරනවනම්කොච්චර වෙලාවක් කුමන උශ්නත්වයක අවන් එකට දාන්න ඕනාද.

  • @NadieshaT
    @NadieshaTАй бұрын

    👍🏻👍🏻👍🏻

  • @lakeeshafernando432
    @lakeeshafernando432Ай бұрын

    ❤❤ thankyou chef ❤❤ Puluwan nam me butter eka daala hadana cakes, thawa kaama warrga hadala pennanna puluwanda ❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    හදමු වෙලාවක..♥️

  • @dilininimanthika3849
    @dilininimanthika3849Ай бұрын

    ❤❤❤

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403Ай бұрын

    Frig එකේ දාන් නතුව එලියෙ තියා ගන්න පුලුවන් වෙයිද dear.

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9lАй бұрын

    👌👌💖💖💖💖

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🌸♥️

  • @nvaasoka2587
    @nvaasoka2587Ай бұрын

    ❤❤❤❤

  • @kaviruhi7439
    @kaviruhi7439Ай бұрын

    Thank you! chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    👍♥️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vpАй бұрын

    Oyadakinne godakkalakin.misemnasamakenek.oyaharimapahasukamatama oyakiyaladenne.adari

  • @erandhijayawickrama396
    @erandhijayawickrama396Ай бұрын

    👍🙏❤️

  • @madavipriyanga4713
    @madavipriyanga4713Ай бұрын

    👍👍👍❤️❤️❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ♥️🌸

  • @champasurangani3639
    @champasurangani3639Ай бұрын

    👌👍♥️♥️😋

  • @user-cm7sz4ib6r
    @user-cm7sz4ib6rАй бұрын

    Blender ekak nathi nam wangediye kotagaththata kamak nedda

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ටිකක් අමාරුයි ඒ වැඩේ..♥️

  • @annmaddie5569
    @annmaddie5569Ай бұрын

    මේ අද Rs. 2600 කට order කරල ගෙන්නගත්තා විතරයි 😂❤ ආයෙ හදනව ගන්නෙ නෑ

  • @poornimafernando8517
    @poornimafernando8517Ай бұрын

    Oven එක නැත්තම් රටකජු ටික බැදල ගත්තට කමක් නැද්ද cheff ?

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Kamak na..♥️

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9lАй бұрын

    චෙෆ් රුලං 250 කින් කෑලි කීයක් විතර කපන්න පුලුවන්ද කියන්නකො.හදලම නෑ මන් 😊

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    250g න් ගොඩක්ම බෑ. සාමාන්‍ය ප්‍රමාණයට කෑලි 8ක් 10 ක් වගේ පුලුවන්.♥️

  • @renuniwunhalla624
    @renuniwunhalla624Ай бұрын

    සෝයා සෝස් වගෙ නේද ? සෝයා සෝස් වල සෝයා ගෑවිලාවත් නෑ නේද

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    එහෙමමත් නෑ , හරි quality යට හොඳ brand එකක් ගත්තොත් ඒවා දාලා තමයි හදන්නෙ..♥️👍

  • @rashmimalsha8271
    @rashmimalsha8271Ай бұрын

    එලියෙ දවස් කීයක් තියාගන්න පුලුවන්ද චෙෆ්

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    සතියක් වගේ පුලුවන්..රස්නෙ නිසා තමයි ෂුවර් නැත්තෙ..♥️

  • @amilabandara244
    @amilabandara244Ай бұрын

    Pothu tika danawa mada kaala😂😂

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🤣🤣 නයි බිත්තරේකුත් දාන්න..

Келесі