Prarthana (ප්‍රාර්ථනා) | Episode 37 | 08th May 2024
Ойын-сауық
Prarthana (ප්‍රාර්ථනා) | Episode 37 | 08th May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Prarthana (ප්‍රාර්ථනා)
Director : Harsha Udakanda
Producer : Shalini Fernando
Script Writer : Niduk Madushika
Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama
Пікірлер: 138
හම්මෝ අපේ අනා අක්කා.එය ඉන්න හින්දා කතාව තවත් ලස්සන වෙයි😁❤️බලන් ගියාම ලොක්කි කතාවෙ භාගෙට භාගයක් මේකෙ😅
@user-ly8wg4zo3i
10 күн бұрын
මොන බාගෙට බාගයක්ද ලොක්කි කතාවේ ඔක්කොම මේකේ😂😂😂😂
මට විතරද හිතෙන්නෙ මේ කතාවේ වැඩකට නැති චරිත වැඩී කියලා 🥲
සහස් ❤️ ප්‍රාර්ථනා
ප්‍රාර්ථනාගෙ හිනාව හරිම සිරියාවන්තයි උගත් දක්ශ ගෑනු ලමයෙක්නේ එමාශා කියන්නෙ 🥰❤😍😊❣️❣️
අනේ ඔන්න අනා ඇවිත්. දැන් තවත් ලස්සනට තියෙයි කතාව. අනික නිසලත් හිටියා nam ශෝක් නේද ❤️
යලුවනෙ මන් කවදා වත් ලාඉක් ඉල්ලන්නා අද මට ඩෙන්න්ඩකො ලාඉක් 20
සහස් ❤️❤️❤️ප්‍රාර්ථනා ආදර කතාවක් එන බලන්ද ඉන්නේ මම වගේ ඔයාලත්
@user-yr6xc6fx4r
11 күн бұрын
නෑ එහෙම අමාරුවක් ඔයාට වගේ හැමෝටම නෑ 😂😂😂
@pradeepsandaruwan9507
11 күн бұрын
අපි බලන් ඉන්නේ සහස් භාවනා එකතු වෙනකන්.භාවනා අහිංසකයි, අසරණයි😢😢
@user-bf4vb2hb2o
11 күн бұрын
නෑ අපි බලන් ඉන්නෙ සහස් භාවනා ආදර කතාවක් එනකම්
@chandraniMalkanthi-uv8ej
11 күн бұрын
❤❤❤❤❤❤❤
@slliyanage361
10 күн бұрын
@@user-yr6xc6fx4r oya vitharak neme kathawa balanne. Mama amaruwak gana kiuwe na. Oyata pudgalikawa mama ahuweth na. Oya akamathi nam paduwe inta. Amaru gana kiyawanne Nathuwa oya wage heena maanasikathwayak na hamotama eka hodata therum ganta
සහස් ❤ප්‍රාර්ථනා 👌👌👌👌👌
භාවනා ගොඩක් අහිංසකයි ලස්සනයි ❤ භාවනා සහස් කොටස් වැඩිපුර දෙන්නකෝ
@user-xd2xp7tt8w
3 күн бұрын
අනේ ඔව් ❤️
අසෝකට ඉන්න ගේත් නැති වෙනවා කවදා හරි
Adee අනා innawa 😍ohoma නිසල ayiya th genawa nam hari lokkige kathawe okoma inna eke 🤭❤️
@user-bq1hi2vv7l
11 күн бұрын
Ow🎉🎉
@kavindyanethmini2697
10 күн бұрын
ou
@NisansalaDilrukshi-mj6cw
10 күн бұрын
ඔව් ඒක නම් ඇත්ත අනේ ❤
@user-cu8df2jj6p
10 күн бұрын
10:43
@user-cu8df2jj6p
10 күн бұрын
11:10 11:10 11:12 11:12
❤ප්‍රාර්ථනා ❤සහස් ❤
පුවක් ගහට නැග්ගත් දෙබලක් කියන්නේ ඕකතමා ප්‍රාර්ථනා .
Sahas 💜️ Prarthana
භාවනා ❤ සහස් ....
අනා ඉන්නවා. මරු එයා 🥺💗
bawanata wada parthana lassanai sahasta galapenne parthanawa 😊
සහස්❤ප්‍රාර්ථනා 🌝💗
Sahas❤ bawana kotas dennnna
ලොක්කි කතාවෙි භාගෙට භාගයක් ඉන්නවා දැන් නම් 😊😊😊
Prarthana ahinsakai wagema strong .panditha kellek 😊
භාවනා ට ගැලපෙන්නේ සහස් විතරයි ❤
Sahas❤ bawana kotas denna e dennna nisa thma kathawa balanne
භාවනා දැන් ලස්සන ම ලස්සනයි ❤
අරහේ ලොක්කි නැතිව ගම පීරනවා මෙයා මෙහෙ නේ ❤️😀😀
ලස්සනයි ❤️🔥❤️🔥 ප්‍රර්ථනා 😍😍😍🌹🌹🌹
නෙතුකි පැටියා ❤ එයා හරී කියුට් ❤
Sahas , bavana ❤❤❤ inna hinda thamyi kathava balanne❤❤❣️💞🥰😘
Sahas bawna kotas dnne gdk.e dnna thama galpnne
හරි බලන්න පුළුවන් ලස්සන කතා ටිකක් අනා ඉන්නවා 🤣🤣🤣🤣....
sahas and prarthana tamai oniiii🥰🥰
සස්ක්‍රියිබ් 100 ට යන්න උදව් කරන්න අනේ ප්ලීස්
@user-xd2xp7tt8w
3 күн бұрын
ඔනිමද😁
Sahas❤ bawana
හෙට නම් මරු කොටස යන්නේ.අම්මෝ මරු දෙන්නා සෙට් වෙලා ඉන්නේ.අනා.විශ්ව.කතා කරන්න බැරි දෙන්නා😂😂👍👍භාවනා සහස් මැදට.ප්‍රාර්ථනා දාන්න එපා.භාවනා පව්😢😢
Sahas❤ bawana kotas denna
sahas 😍 prarthana nathuwa ada palui wage 🥺🥺
කතාව පටන් ගත්ත දවසේම අනා මේකට ඉන්නවා කියලා දැනගත්තා . සින්දුවේ යන නම් ටිකේ ඉන්න අය විතරයි මේ කතාවට ඉන්නේ .
Nethuki prarthanage nangi wenna ona prarthanage hakiyawa nethukitath thiynw
Lassanai kathawa godak prarthana ge kotas wadipura dannako
ප්‍රර්ථනා ගේ නංගි තමයි මේ පන්තියේ ඉන්න චුටි බට්ටි
Sahas ❤bawana kotas dennakoo
@kawibaba2638
9 күн бұрын
Ekane ane ❤
Parthana ❤sahas
භාවනාගෙ ගෙදරට අරක් ගත්ත නයෙක් දැමිම නම් අශෝක කාරයගෙන් බේර ගන්න තිබුනා. එහෙනම් කතාව තවත් නැගලා යයි
ප්‍රාර්තනා ❤ සහස් හින්දමයි කතාව බලන්නේ අනේ ඒ දෙන්නා මැදට බාවනාව දාන්න එපා
අනා ඉන්නවා මරැ මරැ❤❤❤❤
අම්මෝ අනා නියමයි ❤❤❤❤❤
අනේ අද සහස් ❤ප්‍රාර්ථනා නෑ නෙ..
සහස්❤❤❤❤
අනේ dinelka ❤❤❤ අයියාව පාුර්ථනාට හොදයි මං නමි කැමති දෙවක අයියාට ❤❤
Bawana ❤
අනේ අපේ අනාත් ඉන්නවා ❤❤❤
භාවනා භාවනා ❤❤❤❤❤
අශෝකට වෙන දේ අශෝකටවත් හිතා ගන්න බෑ
Sahas ❤ bawana
ඇයි බන් ලොක්කියෙ. බෙකෙරි ගෙදරින් පැනලා ආවෙ මෙකටද නිකමි බොරැවටනෙ හැමොම ඔයාව හොයන්නෙ
භාවනා සහස් එකතු වෙන්න ඕනේ.. ඒ මැද්දට ප්‍රාර්තනාව ගේන්නම් එපෝ😢😢😢භාවනාට ඉන්නේ සහස් විතරයිනේ❤භාවනා පව්...❤❤
@ChamodaNethmi-op5hm
10 күн бұрын
ඒක ඇත්ත භාවනාට ඉන්නෙ සහස් විතරයි
කල්පත් ඉන්මනට දාන්නකො❤❤❤එතකොට කතාව මරු❤❤❤❤❤නේ
Lassana drama ekak.❤
Sahas❤bawana
කල්පත් ඉක්මනට එවී 😁
Bawana ❤❤❤sahas
ලකා තමා යකා😂😅❤❤❤
මේ කතාවට බාවනා කියන නම තමා ගැලපෙන්නෙ.ප්‍රාර්ථනාට වඩා ප්‍රශ්න වැඩි බාවනාටයි
බුදුසරණයි ❤❤❤🙏🏻
Cute couple 😊 sahas ❤ prarthana 🎉
අදත්❤❤ගොඩාක්ම ❤❤ලස්සනයි❤❤කතාව
bawanata alut edumak denna hemadama nil pata ekamai🤣🤣
Niyamai ane❤❤❤❤❤❤
❤
අනා ඉන්නවා අනා 😂
ප්‍රාර්ථනා නම් කතාකරන්න දන්නෙ නෑමටනම් ඒ චරිතෙ පේන්න බෑ
@CharinduneeNimeesha-ms3sq
10 күн бұрын
මටත්
එලීසා වින්කි අනා මරු😁😁
Iye එක්කෙනෙක් awa lokkige kathawen.ada thawa kenek.eke ඔක්කොම ganna ane mekata.maru ekath
❤️❤️❤️
Pau bavana❤❤
❤❤❤❤❤❤❤❤❤
අනා ආපු නිසා කතාව තවත් ලස්සනයි 😍❤️
මෙ හර්ෂට වෙන නලු නිලියො ඉදලම නැ ලොක්කි එකෙ හිටපු සෙරම මෙකෙ ඉන්නො
අඩේ ආනා බබා ඔයා
සහස් භාවනා
Dedunuge boyta kalpava dammanam maru appa
ලස්සනයි❤
මේක බැලුවම ලොක්කිගෙ කතාව මතක් වුණා ❤️.
ඒ උනාට ලොක්කි thami ප්‍රදාන චරිතේ වෙන්න ඕනා
මේ මහත ගෑනුන්ට ටිකක් දිගට අන්දවපල්ලකෝ ලබු ගෙඩියට ඉරටු ගහලා වගේ පේනවා 🤣🤣
Anage aduwa ewaray supiriyana
නිලියක් වෙන්න හදන කෙල්ල නැද්ද ආයෙ. අනාද ඉන්නෙ ඒ වෙනුවට
ලොක්කි 3😒👍
හපොයි මේ බඩ්ඩ විතරයි අඩුවකට තිබුනේ දැන් එකත් හරි
❤❤
❤❤❤❤❤❤❤
Mama hithuva me thamyi kiyala ❤ana
Bawana lassanai 😍 parthana wage newei aparade parthana kiyala damme🥲
අනා ඉන්නව මරු අනා
අනා ඇවිත්❤️😘🥰
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
💜💜💜
Teun.karala.dannan.maneka.endakoooo❤❤❤
Kalpa aiyath gennannakooo
එලීසා ❤❤❤❤