Prarthana (ප්‍රාර්ථනා) | Episode 38 | 09th May 2024
Ойын-сауық
Prarthana (ප්‍රාර්ථනා) | Episode 38 | 09th May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Prarthana (ප්‍රාර්ථනා)
Director : Harsha Udakanda
Producer : Shalini Fernando
Script Writer : Niduk Madushika
Cast : Shalini Fernando, Lahiru Prabath Rathnayake, Emasha Senevirathne, Lal Weerasinghe, Mahendra Weeraratne, Nilanthi Dias, Amodya Rathnayaka, Nisha Kodagoda, Pabudhi Kaveesha, Dinelka Muthuarachchi,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #Prarthana #prarthanateledrama
Пікірлер: 145
මරු ඩබලක් සෙට් උනෙ😂 එලීසා වින්කි😂ලකා
@gothamiprarthana8356
23 күн бұрын
ඔව් අනේ ❤❤❤
@Shama-hu4sx
23 күн бұрын
ආයේ මොනාද ලකයි සිකයි වගේ තමයි
@prabodanikaushalya4281
23 күн бұрын
Mru
ඇත්තටම එලීසට සම්මාන පිට සම්මාන හම්බ වෙන්නම ඕනි❤
ප්‍රාර්ථනා සහස් තමා එකතු වෙන්න ඕන.භාවනා නම් එපා
@sujanimaheshika7569
23 күн бұрын
ප්‍රාර්ථනායි සහසුයි තමයි එකතු වෙන්න ඕන ❤❤❤❤❤
@Piumi-cr6rx
23 күн бұрын
Hmmm
සහස් & භාවනා ❤ එ දෙන්නා අතරට ප්‍රාර්ථනා;ව නම් එපා .. සහස් භාවනා ගැන එච්චර හිතනවනම් .. සහස් ට අන්තිමට ප්‍රාර්ථනා එකතු කරලා තේරුමක් නැ වගෙ .. භාවනා ❤ සහස් එච්චරයි
බාවනයි සහසුයි එකතු වෙනවට ආස කට්ටිය මේ පැත්තට ❤️❤️❤️❤️❤️❤️
සහස් ❤ බාවනා
භාවනාට වඩා පූර්නිමා ලස්සනයි රගපානවත් හරිම තාත්විකයි ❤❤
@dilmishehara5423
21 күн бұрын
Kannadi ganna kale hari wage
භාවනා සහස් විතරමයි. මේ කතාවෙවත් කොල්ලව එකම හිතින් තියන්න. නැත්තන් කොල්ලො ගැන හැමදාම නරක ප්‍රතිරූප මවන්නේ මේ කාතා වල. පන දෙන්න ලව් කරලා ඉක්මනට හිත් වෙනස් වෙන විදියට කතා ලියන එකනම් මහම අපරාධයක්
සහස් ❤️❤️❤️ ප්‍රාර්ථනා
එලීස ව්න්කී නම් මරු අප්පා
භාවනාටත් prarthanata වගේ එඩිතර කමක් තිබුන නම් කොච්චර හොඳද?
සහස් ❤️❤️❤️ප්‍රාර්ථනා
සේපාලියො අන්න බෙිකරි ගෙදර වාටියා ඔයාව හැම තැනම හොයනවා 😂😂😂 මරු ඩබල එලීෂා ලකා 🤣🤣🤣
@prabodanikaushalya4281
23 күн бұрын
Maru dabala
බවනා ඔයා අදරෙ ගිතයක් එකෙ ලස්සනට රගපනවා
@lakshikamadu7957
21 күн бұрын
Ow ane doctor Yuhasna ♥️❤️✨😊
Sahasss ❤❤❤❤❤❤parthaannna
සහස්❤ ප්‍රාර්ථනා
මරු ඩබල එලීෂා විස්ව❤❤❤❤
Sahas ❤parthana
සහස් ❤ ප්‍රාර්ථනා
සහස් ❤ප්‍රාර්ථනා
Sahas ❤prarthana
Sahasssssss❤❤❤❤❤❤❤❤❤❤parathannnnnnnaaa
Elisa vinkinm maru 😂❤❤
එලීසා වින්කි මරු 😂❤
නිශා(භාවනා) සිරස අවුරුදු කුමරිය ලස්සනයි. ඔයා රඟපෑමට වඩා නිවේදිකාවක් විදිහට ජීවිතයට ඉඩ දෙන්න program එක ලස්සනට present කරනවා.
@ShanuPerera-zt9ve
24 күн бұрын
ඇත්තමයි මාත් මේ කතාව බලන්න ගත්තෙත් එයාව දැකලා. මං දැක්ක ලස්සනම presenter කෙනෙක් නිශා..❤😊
Sahas ❤prarthana ❤ elisa vinki❤😂
ලකාට වෙච්ච දෙයක්😂😂😂
භාවනා අහිංසක විදිහට හිටිය ඇති දැන්.එඩිතරව ඉන්න.සහස් භාවනා❤❤.ප්‍රාර්ථනා.භාවනා ළඟ ගෙදර ගියපුවහම.ටික ටික දැනගනී නංගි ගැන🤔🤔
සහස්❤ප්‍රාර්ථනා
අනේ භාවනානම් එපා..සහස්ට ප්‍රාර්තනා තමා ගැලපෙන්නෙ❤❤❤❤
අනෙ අනෙ ලොක්කි බෙකරි ගෙදරි ඔයාව හොයනවා. කොල්ලෙක් නැ කියලා වැලපුනාට. දැන්නමි කෙනෙක් සෙටි වෙයි නෙද
සහස් ❤❤❤❤භවනා
මට හිතෙන්නෙ පූර්නිමාගෙ නන්ගි තමයි ප්‍රාර්තනාගෙ නන්ගි වෙන්න ඕන
@PushpaP-ru7pv
23 күн бұрын
මමත් හිතනවා
@dilmishehara5423
21 күн бұрын
Pissuda yako as pennenathda aruna genallla denawa
@user-ym7lk9zx7r
16 күн бұрын
එයා තමා
Parthana ❤sahas
අපෝ මේ අසෝක පට්ට ඇනයක් ඒත් ලස්සනයි
Elisha & laka. ❤
නැත්තම් අශෝකගෙන් බේරගන්න ඕන හින්දා භාවනාගෙ නන්ගිගෙ උප්පැන්නය පූර්නිමාගෙ ගෙදර තියන්න ඇති..
එලීසගෙ 119 😂😂😂 ඒ ටිකත් මරු . සඳුදත් තියනව අශෝකය දුවන හැටි බලන්න 😂😂😂
@Dilruk286
23 күн бұрын
සිකුරාදා nedda ai දුවන eka balanna
Sahas ❤ prarthana 😊🎉
එලිසා වින්කි 😂✋
Bawana ❤❤❤sahas
Sahas ❤ prarthana
Prarthanage katahada lassahai
Sahas godak bawana gana hitganawa
අනා තමා මරු ඉතිම්😁😁
Elisa vinki thamai hodatama kare 😂😂❤lassanai habai
purnimage laga inna nangi thama parthanage nangi mata nam viswasayi
@dilmishehara5423
21 күн бұрын
😅😅
ලස්සනයි ❤️❤️
එලීසාව දැකලා කතාව බලන්න ගත්තේ ❤❤
Sahas❤prarthana
අශෝකටත් දෙන්න තිබුණේ පයින් ගගට වැටෙන්න 😂😂
Aneeeee ana oya maaaaarai ane❤❤❤❤❤
අපෝ අර බෙකරි ගෙදර අංගනාව මේ කතාවටත් ඉන්නවනේ අප්පිරියයි
Sahas ❤ bawana ❤❤
Sahas bawna kotas dnnkooo
අම්මෝ එලීසා මරු
Sahas ❤ bawana dennawa ekathu karanna. Bawana inna nisai kathawa balanne ❤
Harim lassanyi me kathava .okkom lassant act karanv😊.katha bln ek paththakata dala thibbe eth nikini kusum ,prarthana blnn asa hithenv.prerthanage ahinsaka lasank ekk amuthu lassank ek.
මරු අනා සුපිරි
Prarthana ❤sahas kotas one
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
එලීසා වින්කි තමා මරු ❤❤❤❤
එලිෂා මරු 😂❤
Bawana den nam hrim lssnai.sahas ❤bawana withrai
❤❤❤😂😂😂😂😂😂😂😂❤❤
Dan thamai kathawa fatta niyama charithe erina 😂
Sahasssssss ❤❤❤❤❤bawana
@IndraniImbuldeniya-ng9wi
23 күн бұрын
Sahasssssss ❤❤❤❤❤❤❤parathana
@bimaa6750
23 күн бұрын
Sahas prathana witarai❤ 😌
අනේ මන්දා පුධාන චරිතයක් ගන්නකොට හොදට බලලා ගන්න දෙන්නාම හරියන්නේ නැහැ කතාව බලන්න කමිමැලි බලන්න ලොක්කි කතාව කොච්චර ලස්සනයි ද
❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
4:53 කෝ අර සංගීත පංතියෙන් එක්කන් ආපු ළමයි දෙන්නා
Elisa winki nam maru
❤❤❤❤❤❤
Anagen passe elisa vinki maru ane
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Elisa vinki patta❤❤
🌻🌻🌻
😮
අනෙ සහස් ❤ප්‍රාර්ථනාගෙ රන්ඩු තමයි ඔනීනීනී දැන් තවත් කෙනෙක්😃 එලීෂා හරිම beautiful👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ammoo ana
Bawana❤sahas
සහස්❤භාවනා
Sahas❤bawana tamai gelapenne
@shalikaDushmanthi
23 күн бұрын
Appoooo na
@bimaa6750
23 күн бұрын
පිස්සු ද darling😂
Sahas❤bawana
Ane sahasgeyi , bavanageyi kotas dannako❤❤❤❤😘😘
@shalikaDushmanthi
23 күн бұрын
Appoo epa
@bimaa6750
23 күн бұрын
Anee epaa😂😂
එළිසාගෙ දැගලිල්ල වැඩි අප්පා
Helmatne
ප්‍රර්ථනා ගේ ඕනවට වඩා හුරතලේ වැඩියි කියලා හිතෙන්නේ මට විතරද
Elisa winky kalin enna thibbe oya nathuwa paluwen hitiye ekath hari maru dan
Padane charitheyta pananaha 😂😂😂
Ana awith hodai ithin ath tikak siriyas kara nam hodai
එලීෂා නියමයි කියන අය කෝ❤
A naaaaaaa
😅😅😅😅😅
Me Mona wikarayakda pissu ganiyek dagena Elisha kiyala😠😠😠
😂😂😂😂
Harsha udukanda shalanita digata adumak anduweoth narakada
😂😂😂😂😂😂