Powerfully HD TV Antenna With Power Supply Pack | Unlocks Worldwide TV Channels Booster

Ғылым және технология

සේරම ටික එක දිගට How to Make a Powerfully HD TV Antenna With Power Supply Pack | How to Make a All Channel Antenna with Power Supply, How to make a multi channel antenna power supply pack මල්ටි චැනල් ඇන්ටනාව සමග සප්ලයි පැක් එක හදන හැටි සේරම ටික එක දිගට.සර්කිට් එක පහල ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න
🔻🔻🔻🔻🔻🔻
කොපර් බෝඩ් ඕඩර් කරන්න👉 s.click.aliexpress.com/e/_mLR...
===============
Circuit Download link👉 drive.google.com/drive/folder...
================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
===============
===බඩු ලිස් එක=====
🟢c3355 transistor - 4 🟢5.6k Resistor - 3 🟢1k Resistor - 4
🟢82k Resistor - 1 🟢100 ohm Resistor 1 🟢100 ohm 1w Resistor - 2
🟢33pf - 1 🟢47pf - 1 🟢3pf - 3 🟢104pf - 1 🟢223pf - 1
🟢 220uf/25v - 1 🟢100uf/25v - 2 🟢in4007 diode - 1 🟢coil - 2
========================
🟣12v transformer 🟣coil Antenna 🟣Jack socket 🟣Ac Cable 🟣Antenna jack
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
අනිත් චැනල් එක👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | LPL | Restoration #Electronic_Lokaya @electroniclokaya #hd_tv All channel antenna booster circuit, Unlocks Worldwide TV Channels multi channel batapola antenna booster circuit new #tv_channel Unlocks Worldwide TV Channels Antenna Booster #antenna Powerfully Antenna antenna, making antenna, tv antenna, diy tv antenna, antenna for tv, antenne tv, how to make a tv antenna, making an ordinary antenna, making a tnt antenna, homemade tv antenna, diy antenna, hdtv antenna, Insert Sim Card Into The TV and Watch All Channels In The World || Antenna Booster terrestrial antenna, simple tv antenna, antenna tv, making an ariel antenna making antenna, home made tv antenna, free antenna, homemade hdtv antenna, how to make the ultimate tv antenna, how to build a tv antenna, cheap tv antenna, هوائي التلفزيون, simcard How to make Antenna TV booster,How to make the most powerful antenna on earth for terrestrial broadcasting TNT
How to make the most powerful antenna in the world to receive TNT TV HD channels
Antena TV double booster
एयर टीवी ஏர் டி.வி
Amazing, Using aluminum foil make a TV antenna Booster
Using magnet, make a television antenna amplifier
How to make Antenna TV Booster from magnet
How to make antenna tv booster using Aluminum Foil
Just put the magnet foil instead of the antenna and you will be amazed
Signal amplifier circuit
TV antenna amplifier circuit
Mobile antenna amplifier
How to make Rotating Antenna
How to make mini antenna
Using Aluminum Foil, Make a Antenna booster at home, ඉලෙක්ට්‍රොනික් ලෝකය a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala

Пікірлер: 338

  • @ElectronicLokaya
    @ElectronicLokaya11 ай бұрын

    Circuit Download Link👉 drive.google.com/drive/folders/1UZBzw4L8J0i1VdtTWbnaxUtqRlrXrijQ?usp=sharing

  • @Damithonline1019

    @Damithonline1019

    11 ай бұрын

    Ayya mata oyage nb eka denna puluwnda punchi deyak danaganna battry sambandawa

  • @indunilsandaruwan4789

    @indunilsandaruwan4789

    11 ай бұрын

    Make transistor 3i thiyenne

  • @kumarathungay.akumarathung5935

    @kumarathungay.akumarathung5935

    9 ай бұрын

    I am

  • @sureshgunawardana-uj2gm

    @sureshgunawardana-uj2gm

    9 ай бұрын

    Ekak hadala denna puluwan da salli dannam

  • @shihamcassim1185
    @shihamcassim118511 ай бұрын

    ඔබතුමා ගොඩක් මහන්සි වුණා... බොහෝම ස්තුතියි මහත්මයා...

  • @sajith.priyantha
    @sajith.priyantha11 ай бұрын

    උත්සහාවන්තය ජයගනී. වැඩේ නියමෙට තියනව සුපිරි. 👍❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Kasunq

    @Kasunq

    11 ай бұрын

    අනිවා❤

  • @dineshsampath2938
    @dineshsampath293810 ай бұрын

    ෂා නියමයි 🙏👍 සමහර චැනල් පැහැදිලිව පේන්නෙ නැති එකට හොඳම විසඳුම 🙏👍

  • @dimuthupraboda8460
    @dimuthupraboda846011 ай бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ආදරෙයි ❤️❤️🤝🤝

  • @kushansipsara
    @kushansipsara11 ай бұрын

    රවුටර් වලටත් අනිවාරෙන් එකක් කරන්න ඕනම එකකට ගැලපෙන විදිහෙ වගේ 🖤 ගොඩක් ස්තූතියි කියල දෙනවට පැහැදිලිව

  • @pramudithashmpr-pb2gu

    @pramudithashmpr-pb2gu

    11 ай бұрын

    අඩේ ඔව් බන්

  • @kamaljayalathkamaljayalath388
    @kamaljayalathkamaljayalath38810 ай бұрын

    ඉතා පැහැදිලියි. ස්තුතියි!.

  • @mrgasiya1947
    @mrgasiya194711 ай бұрын

    Thank yo ayye thaw ame wage videos genna ayye, eka eka componants walin wana deth pahadii karanna pulwuanda ayye.mokkda eken wenne ai ewagee componant ekak ethanata dammee,eka damme nathnm mokkda wenne wage dewal,ayya pahadili karanawa godak hodta therenawa ,Niyami ayye

  • @dihansasithmina453
    @dihansasithmina45311 ай бұрын

    අයියගෙ විිඩියෝ හොද නැතිවෙන්න බැ කොහොමවත් සුපිරිම තමා❤❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sureshgunawardana-uj2gm

    @sureshgunawardana-uj2gm

    9 ай бұрын

    @@ElectronicLokaya ekak hadala denna salli dannam

  • @anandanilejayanetti2839
    @anandanilejayanetti283911 ай бұрын

    Supiri wadak mamath hadanawa

  • @vistaeducation1856
    @vistaeducation185611 ай бұрын

    සුපිරියි, ස්තූතියි.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal160711 ай бұрын

    සුපිරි video එකක් 👍👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @theekshanasoftware1582
    @theekshanasoftware158211 ай бұрын

    වීඩියෝ එක නියමටම තේරෙනවා සේරම ❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kavindudilshan9149
    @kavindudilshan914911 ай бұрын

    videos enakan blan inna mama 😍😍😍😍 good luck🤝🤝🤝

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shiranthakumara1684
    @shiranthakumara168411 ай бұрын

    godak watinawa.niyamai👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @user-xn8ey8nz7k
    @user-xn8ey8nz7k3 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් මාත් හැදුවා ❤

  • @buddikasuranjith7474

    @buddikasuranjith7474

    Ай бұрын

    Oya heduwada meka

  • @prasanlahiru7699
    @prasanlahiru769911 ай бұрын

    නියමයි අයියේ නියමයි ආ........❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474Ай бұрын

    ❤️ Gdk watinawa sir mekanam..

  • @kensmith5694
    @kensmith569411 ай бұрын

    google translate I hope this translates well. Your video looks like you are explaining a good thing. I wish you well.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @AdmiringRaspberryCake-gf7fq
    @AdmiringRaspberryCake-gf7fq2 ай бұрын

    Aiye oyage watina danuma wenath chanel karana katiya awabavitha karanawa.oya adayriya wenna epa.vidio eka niyamay.

  • @sumithkumara1770
    @sumithkumara177011 ай бұрын

    ස්තූතියි 👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @d.m.thamithsamanthadissana260
    @d.m.thamithsamanthadissana26011 ай бұрын

    සුපිරියක් අයියේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandikakumari100
    @chandikakumari10011 ай бұрын

    සැලෙන්න එපා අයියා.දිගටම යන්න.බුදු සරනයි.🤘❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @user-kl6fu4kg4y

    @user-kl6fu4kg4y

    Ай бұрын

    මල‍්‍ලි මට සර‍්කිට‍් එකක‍් සලවන‍් පුලුවන‍්ද

  • @manojdisanayaka5151
    @manojdisanayaka51518 ай бұрын

    Supiri අයියා

  • @buddikansamarakoon5367
    @buddikansamarakoon536711 ай бұрын

    Aiya supiri waadak. Watinawa. Podi ileemak puliwan nam FM booster antenna eakak hadanna kiyala denna mama mahanuwara apita FM signal enaawa madi Soo shbdaya wedi. Obata jaya Stithi. Buddika.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    මේකෙනුත් පුලුවන් කූරු දෙක ටිකක් දිගට දාන්න ඕනී

  • @samankapugamamarachchi6359
    @samankapugamamarachchi63596 ай бұрын

    nice work can u explain how to fix dipole to the antena?

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe639911 ай бұрын

    Godak sthuthi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq11 ай бұрын

    නියෙමයි නියෙමයි ❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @k.celectronic8943
    @k.celectronic894311 ай бұрын

    සුපිරි අයියේ .. කොකටත් කියලා විඩියෝ එක ඩවුලෝඩ් කරගත්තා මම

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi948511 ай бұрын

    Aiye duel supply amplifier ekata USB kit eke connection (supply) dena hati kiyanna?

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore8 ай бұрын

    me deo walata tama wadagat karana godakgana gattaa, attatama ayya godakstuty..

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe560611 ай бұрын

    Router එකටත් එකක් හදමු අයියේ..🤗

  • @kasunsadaruwan1293
    @kasunsadaruwan129311 ай бұрын

    Jaya wewa

  • @user-pb6vm8gp8h
    @user-pb6vm8gp8h11 ай бұрын

    නියමයි...හොදටම තේරුනා..පැහැදිලියි...අපේ ගෙදර led tv එකට කඩෙන් ගත්ත ඔය වගේ කූරු දෙකේ ඇන්ටනාවක් දාලා තියෙන්වෙ...⁣ගෙදර සිවිලිමේ led පැනල් ලයිට් හයිකරලා තියෙන්නෙ....එවා දාපු ගමන්...tv එකේ සිගනල් නැතුව යනවා...මොකක්ද ඒ ප්‍රශනේ...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ඇන්ටනාව එතනින් අයින් කරන්න අමතර ෆ්‍රීවෙන්සියක් එනව ඒකයි

  • @user-pb6vm8gp8h

    @user-pb6vm8gp8h

    11 ай бұрын

    ස්තුතියි

  • @sanjeewaweerasingha3123
    @sanjeewaweerasingha31239 ай бұрын

    Super aiyya

  • @awindunishshanka3913
    @awindunishshanka391311 ай бұрын

    First comment eka magen❤️🌹

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @idealelectronics6517
    @idealelectronics651711 ай бұрын

    Supirima❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @asankaupul1541
    @asankaupul15417 ай бұрын

    godaak pehediliwa kiyAla denawa supiri

  • @thissakumara6293
    @thissakumara629311 ай бұрын

    Supiri ❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @PradeepaLakmal
    @PradeepaLakmal7 ай бұрын

    සුපිරි යි අයියේ මට චැනල් 4ක මික්සර් එකක් හදන හැටි කියලා දෙන්නකෝ බුදුසරණයි

  • @LivingTogether222
    @LivingTogether2226 ай бұрын

    Super 🔥🔥🔥🔥🔥

  • @maheshsan5397
    @maheshsan53979 ай бұрын

    FM වලට හොද ඇන්ටෙනාවක් ගේන්න Home audio receivers වලට සෙට් වෙන

  • @sudheeradickson8661
    @sudheeradickson866111 ай бұрын

    Superb

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thamirunaveesha4588
    @thamirunaveesha45888 ай бұрын

    Oke booster ekata 12v transformer netuva 12v dc supply ganna berida

  • @chathuraniranjan346
    @chathuraniranjan34611 ай бұрын

    Supiriyak

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @r.sampath7098
    @r.sampath70987 ай бұрын

    Good ❤❤❤

  • @manojaerangawalisinghe2723
    @manojaerangawalisinghe27234 күн бұрын

    super sir....4G router walata ena outdoor antennawakata booster circuit ekak hadanna kiyala dennako..Nethnam meka use karanna pluwanda?

  • @chandanaravindra9883
    @chandanaravindra988311 ай бұрын

    අයියෙ ඔය බොක්ස් එක කොයිවගෙ තැන්වලද ගන්න තියෙන්නෙ.ව්ඩියොඑක සුපිරි බුදු සරණයි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    මගේ ඩිසයින් එක නම තාම කොහෙවත් නෑ ඉස්සර්හට කොපි කරල කවුරු හරි කඩ වලට දාවි අනිත් එක නම ගන්න තියෙනව

  • @AyodyaKumari-uv9os
    @AyodyaKumari-uv9os11 ай бұрын

    Niyamayi aiya❤️‍🩹

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @days-of-tj
    @days-of-tj5 ай бұрын

    Router walata hariyana outdoor antena ekak hadana video ekak aran enna❤

  • @jasenthuhewagedharmadaasa676
    @jasenthuhewagedharmadaasa67610 ай бұрын

    මම අයියා කියපු විදිහටම ටීවී සර්කිට් එක හැදුවා .මම සර්කිට් එකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකෙන් දාන්නම් කරුණාකරලා ඒක බලන්න.

  • @Chama_Gaming99
    @Chama_Gaming9911 ай бұрын

    Ayye puluwan nam router ekata signal ganna puluwan anterna ekak genna godak pin

  • @user-ob3fh3up6p
    @user-ob3fh3up6p11 ай бұрын

    අලි වැට පරිපතය හදන හැටිත් ලගදිම oni aiya🎉

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    බඩු හොයාගත්තම් ක්‍යල දෙන්නම්

  • @samsonmanohar4024
    @samsonmanohar4024Ай бұрын

    Fine sir, . I want to build Antenna for Srilanka Tamil Radio F.M to recive the programs from Tamil Nadu, Chennai. I need ur help.

  • @umeshasandaruwani217
    @umeshasandaruwani21711 ай бұрын

    අයියෙ මේකනම් සේව් කරගන්නම් 😘😘😘😍😍😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    මේක නම් අයින් කරන්නෙ නෑ❤️❤️❤️❤️

  • @pubudupathiraja7007
    @pubudupathiraja70074 ай бұрын

    may I know how to connect a folded dipole antenna to booster circuit? Thank you.

  • @imeshudayanga1706
    @imeshudayanga170611 ай бұрын

    අයියා ජය වෙවා❤️❤️ රව්ටර් සිග්නල් බුස්ටර් හදන්න බැරිද ඔහොම ❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    රව්ටර් වලට අන්ටනාවක් හදන්න ඉන්නෙ බලමුකො

  • @chamliliyanawaduge
    @chamliliyanawaduge3 ай бұрын

    mekata magic transformer ekak passanne kohomada?rupa satahanakin dakwanna barida obathumata.

  • @sn4450
    @sn445011 ай бұрын

    Me video ekata comment eka damme .anith video ekata comment eka damma balanakan na kiyala mekata dame

  • @slmusichub5597
    @slmusichub559711 ай бұрын

    😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-io4uy4dq1p
    @user-io4uy4dq1pАй бұрын

    Dot bord dekaka passuwoth aulak weida ayya

  • @keerthiwithanage6382
    @keerthiwithanage6382Ай бұрын

    Oya koil kambiya milai ne oke hoyaganna thanak kiyannko

  • @dineshhs8397
    @dineshhs83976 ай бұрын

    Eka power supply ekei antana dekak sambanda karanna baida

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickramaАй бұрын

    Oka vanuvata swa3501ganna akida ayye😊

  • @hhm_99
    @hhm_999 ай бұрын

    Geeko antennawa gana video ekaka karanna puluwanda.

  • @supuntharaka7332
    @supuntharaka733211 ай бұрын

    හෙවනැලි රූප නැතිකරන ක්‍රම ගැන video එකක් කරන්න පුලුවන්නම් වටිනවා.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ඔව් ඒ විස්තරයක් කරන්නම්කො

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama36767 ай бұрын

    TV booster(indoor) නැතුව ඇන්ටනා booster (outdoor) unit එකෙන් විතරක් signal ගන්න circuit system එක මොකක්ද

  • @keerthiwithanage6382
    @keerthiwithanage6382Ай бұрын

    Swa 3501 booster circuit danne barida ayye😊

  • @mihirigamage3941
    @mihirigamage394110 ай бұрын

    අයියා ට්‍රාන්ස්මිටර් එකක් හදන එකක් ගෙන්නකෝ

  • @sumithherath2722
    @sumithherath272211 ай бұрын

    😍😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @kushansipsara
    @kushansipsara11 ай бұрын

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @chanukadilshan7362
    @chanukadilshan736211 ай бұрын

    Yagi antenawa ganath video ekak karanna

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    හ්ම්

  • @Induwarasampath-zz5ft
    @Induwarasampath-zz5ft10 ай бұрын

    Boss bouth, eke wath wir vala wath iiyam alavenne nane moko karanneh ...... 😞😔

  • @kumara85
    @kumara8511 ай бұрын

    👍👍👍👍❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @SadaSada-rp5bk
    @SadaSada-rp5bk3 ай бұрын

    👍👍👍👍

  • @monikadamayanthi8683
    @monikadamayanthi868311 ай бұрын

    12v led digapatiya mathaka da.... Aka 3volt valata haduva anna aka 230 volt paththu karana hati oni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ඇයි ඉතින් එහෙම වෝල්ට් 3ට හදන්නෙ 12න් පත්තු කරන්න පුලුවන් නෙ

  • @slmusic2919
    @slmusic291911 ай бұрын

    Aiye puluwanm wifi router walata antenna wak hadana vidiya kiyala dennako

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ඔව් ඒ දේවල් වලට බඩු ගෙනාවම කරන්නම්කො

  • @Chathuwa1646
    @Chathuwa164611 ай бұрын

    ❤️❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @nisalsenanayake9382
    @nisalsenanayake938211 ай бұрын

    ❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @udara2023
    @udara20234 ай бұрын

    Meka hadala kolitiyatama hari giya aya innawada

  • @sanjayalakmal1580
    @sanjayalakmal158011 ай бұрын

    👍 👍 👍 👍 👍 👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @prabathmunaweera9584
    @prabathmunaweera958411 ай бұрын

    👍👍👍👍👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chathuraniranjan346
    @chathuraniranjan34611 ай бұрын

    1st

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @mihiruwanranasinghe3188
    @mihiruwanranasinghe318811 ай бұрын

    Dialog router ekakata antenna ekak hadana hati ona

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    තව ටික දවසක් ඉන්නකො

  • @wasanthakumara2060
    @wasanthakumara206011 ай бұрын

    Meka hoda wtina pehedili kirimak me wage phone ekata 4g signal ganna sekitt ekak hadamuko aiye b.s

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ඔව් ඒ ගැන ඉස්සර්හට කරන්නම්කො ❤️❤️❤️❤️

  • @user-or3tn7qs7p
    @user-or3tn7qs7p11 ай бұрын

    Phone signal booster එකක් හදන video එකක් දාන්නකෝ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    බලමුකො

  • @user-or3tn7qs7p

    @user-or3tn7qs7p

    11 ай бұрын

    @@ElectronicLokaya plz

  • @yakayaka5800
    @yakayaka580011 ай бұрын

    Oya box ehema kade ganna thiyenavad?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    නෑ ඒක මගේ ඩිසයින් එකක් ඒක ඕනි කෙනෙකුට හදා ගන්න දැම්මෙ ඉස්සර්හට කවුරු හරි හදල කඩ වලට දාවි

  • @harshasonali6646
    @harshasonali664611 ай бұрын

    ❤❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @pethumchamila4266
    @pethumchamila426611 ай бұрын

    Dot bod eke me circuit eka hadanna puluwanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    පුලුවන් නමුහ් සිග්නල් අඩු වැඩි වෙන්න පුලුවන්

  • @kavindunethmina5911
    @kavindunethmina591110 ай бұрын

    පුලුවන් නම් රවුටර් වලට සිග්නල් ඇන්ටනාවක සර්කිට් එකක් හදන වීඩියෝ එකක් දාන්න 😢

  • @slranmika

    @slranmika

    9 ай бұрын

    Gennako

  • @nalindumegasooriya8593
    @nalindumegasooriya859311 ай бұрын

    Aiye oyage multimeter eka mokkd...???kiayk withar wenawd oka???

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    මේ ලින්ක් එක බලන්න kzread.info/dash/bejne/Z4eup8eklKWTabg.html

  • @rio_zia
    @rio_zia11 ай бұрын

    🎉🎉🎉🎉

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ❤️❤️❤️❤️

  • @electronicsinhalen319
    @electronicsinhalen31910 ай бұрын

    ඔය Transformer ඒකේ Ampere ඒක බූස්ටර් ඒකේ ගේන් ඒකට කෙලින්ම බලපානව. ඔයා සෙන්ටර් ටැප් ඒකේ ඒකින් ගත්තාම Transformer ඒකේ ගහල තියෙන Ampere ගානෙන් බාගයයි ඒන්නෙ. ඒ් ඒන ප්‍රමාණයට තමයි සිග්නල් ඒක බූස්ට් වෙන්නෙ. ඒ්කයි ඔය පැහැදිලි අඩු. ඔ්කට මමනං 500mA ඒකක් දාල බැලුව. ඉතාම සාර්ථකයි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    10 ай бұрын

    ඔව් ඉතින් එහෙම කරොත් තව හොඳයි SKC ට්‍රාන්ෆෝමර් එක මිලයි ඒක දැම්මොත් නම් හොඳටම හොඳයි

  • @electronicsinhalen319

    @electronicsinhalen319

    10 ай бұрын

    අපෝ කවදාවත් SKC නම් ගන්න ඒපා. ගහල තියෙන Ampere ඒක නෑ. ගලවල කොයිල් ගේජ් ඒක බැලුවනං තේරෙයි@@ElectronicLokaya

  • @sn4450
    @sn445011 ай бұрын

    12v dc to 230 v ac paripathaya sadana eke sg3525 ic eka wenuwata wenath ic ekak danna puluwanda.mata sg3525 ic eka hoya ganna naha

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    මේ අයි සී එකට සෙට් වෙන අයි සී එකක් තාම නෑ මේක නම ඕනී තරම් ගන්න තියෙනව එක කඩේකද බැලුවෙ හැම තැනම තියෙනවනෙ මේ වීඩියෝ එක දාපු දවස් වල ගොඩාක් අය හදල තිබුන

  • @sn4450

    @sn4450

    11 ай бұрын

    Shop 6 tiyenne e ekakawath naha .

  • @sn4450

    @sn4450

    11 ай бұрын

    Galla .mathara kohewath hoyaganna naha mata

  • @sn4450

    @sn4450

    11 ай бұрын

    Sg3524 ic eka dmmoth pichchila yawida

  • @kpcdkumara4068
    @kpcdkumara406810 ай бұрын

    අපේ ගෙදර earth වයර් එකට කරන්ටි එක එනවා අැයි කියලා දන්ෙන් නැ.ටිකක් කියලා දෙනවද මොකක්ද හේතුව කියලා.ටෙස්ටර් එක තිබිබාම පත්තු වෙනවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    අර්ත් එක පොලවට තියෙන සම්බදය කැඩිල ඇති කාටහරි කියල බලවන්න

  • @suthasutha
    @suthasutha8 ай бұрын

    Can i use this antana to a computer moniter?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 ай бұрын

    ඕනිම එකකට පුලුවන් ඒකෙ කොම්බො බොක්ස් එකක් හරහා දෙන එකද? ඒකෙ නම් සිගනල් හොඳට එන්නෙ නෑ මොන ඇන්ටනාව දැම්මත් නෝමලි මොනිටර් එකේ ටී වී ඔප්සන් එක ඇවිල්ල නම් ඒක හොඳයි, ටී වී වල වගේ ගේන් එක තියෙනව,

  • @ChaniruRanasinghe
    @ChaniruRanasinghe11 ай бұрын

    Oya coil ganna kohanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    කඩෙන්

  • @Chama_Gaming99
    @Chama_Gaming9911 ай бұрын

    ගොඩක් අය ගාව තියෙන්නේ dialog router එක නේ මන් ගාවත් තියෙන්නේ dialog router එක එකට ට සිග්නල් හොදට එන anterna එකක් හදන හැටි ගෙන්න අය්යේ ගොඩක් පින් ඉස්කෝලේ වැඩ ටික කර ගන්න සිග්නල් මදි මෙහාට dialog router එකට😢

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    හරි ඉන්නකො තව ටික දවසක්

  • @Chama_Gaming99

    @Chama_Gaming99

    11 ай бұрын

    @@ElectronicLokaya බොහොම ඉස්තුතියි අය්යේ ගොඩක් පින් අය්යා ට අය්යා ගේ videos හැම දමා දාපු ගමන් බලනවා ඒවගේම ඒවා බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත electronic ගැන.

  • @lahiruchinthaka9749

    @lahiruchinthaka9749

    10 ай бұрын

    router walata yagi antena ekak hadana vedio ekk thiyenawa..a chanel eka meke mention kalata kamak nathda? @@ElectronicLokaya

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi63466 ай бұрын

    පුතා බටපොල ඇන්ටනාවෙ ඉරියට පෙනෙන පොඩි සිග්නල් ලයිට් එක පත්තු වෙන්නෙ නැහැ. අලුතෙන් එකක් සවිකරනකොට බල්බ් එකේ අග්‍ර යට රෙජිස්ටර් එක පාස්සන හැටි කියල එවන්න. ස්තුතියි

  • @nipuna832
    @nipuna83211 ай бұрын

    ස(ර්)කිට් දෙකක් හදලා එකට සෙට් කරොත් පැහැදිලි බව තව වැඩිකරගන්න පුළුවන්ද?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ලොකු වෙනසක් නෑ මං හිතන්නෙ ට්‍රයි කරල බලන්න

Келесі