Positive Affirmations For Boost Self Confidence & Self Love | Meditation | 21 Days

Edited By | SL IMPACT SHOW
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Certified Life Coach | Motivational Speaker
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
Fallow Us On 👇
................................................................
facebook : / ​​​​​
Instragram : / impactshow4u
Tik Tok : / sl_impact_show
| All footage used is licensed through CC-BY or from stock footage websites.
#Best_sinhala_motivation​​​​​​​​​ #sl_impact_show
00:00 - Introduction
02:33 - Affirmations

Пікірлер: 636

  • @user-lb4eu7qf5w
    @user-lb4eu7qf5w9 ай бұрын

    විශ්ව මාතාවට ස්තුතියි මට මෙම වීඩීයෝ එක බලන්න ඉඩ සැලැස්සුවට 🙏🙏♥️

  • @aahjfjg
    @aahjfjg7 ай бұрын

    මෙම වීඩියෝව මට මුනගැස්වු විෂ්වයට ඉස්තූති වීඩියෝ ඓක බලන්න ලැබෙන්නෙත් වාසනාවට මෙම වීඩීයෝව බලන මගේද අනෙක් සියලු දෙනාගෙද අනාගත බලාපොරොත්තුව ඉටුවේවා සාදූ....සාදූ....සාදූ....🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 Жыл бұрын

    මෙය මට දකින්නට ඉඩ සැලැස්වූ විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තුතියි.සියලුදෙනාටම විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා🙏

  • @loveyourself4005

    @loveyourself4005

    Жыл бұрын

    obatath wishwa mathawatath..isthuthie.mata asanawita puduma dewal. .siduuna..

  • @sumithrasumithra261

    @sumithrasumithra261

    Жыл бұрын

    @@loveyourself4005 999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999

  • @kusumherath7358

    @kusumherath7358

    11 ай бұрын

    0:57 ❤

  • @siromijayalath8955

    @siromijayalath8955

    10 ай бұрын

  • @user-nk1he1ws7v

    @user-nk1he1ws7v

    9 ай бұрын

    මෙය මටත් අසන්නට සැලැස්වීම පිලිබඳ ඔබට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @darshanifernando5723
    @darshanifernando57239 ай бұрын

    මම ගොඩාක් දුකින් කලකිරිමකින් ඉන්න අවස්තාවක මෙය මට දකින්න අසන්න ලැබුනේ 🙏 විශ්ව මතාවට ස්තුතියි

  • @user-fm3cg1jq2y
    @user-fm3cg1jq2y8 ай бұрын

    මේ විශ්ව සක්තියටත් විශ්වයේ බලයටත් තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani83559 ай бұрын

    ⭐විශ්ව මැණියන්ටත් 🙏🙏🙏🙏 මාටග් ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏🙏 ස්තඅති අනිකවාරයාක් 🌹🌹🌹🌹 ස්තුති මහත්මයාටත් ස්තුති 🌺🌺🌺

  • @tkkumari4797
    @tkkumari4797 Жыл бұрын

    ඔබෙ video දවසට 3,4පාරක් අහනවා ,ගොඩක් හොද ප්‍රතිඵල තියනවා ඇත්තටම ,ගොඩක් සතුටුයි ,ඔබටත් ජය.❤️❤️🙏🙏🙏🙏

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani835510 ай бұрын

    ⭐විශ්ව මැණියන්ටත් 🙏🙏🙏🌺 මා⁣ගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏🙏 ස්තුති අනික වාරයක් ස්තුති 🌹🌹 මහත්මයාටත් ස්තුති 🌺🌺🌺🌺

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani83556 ай бұрын

    😮විශ්ව මැණ්යන්ටත් මගේ ඉෂ්ට දෙවියනටත් ස්තුති අනික වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @chamodya6939
    @chamodya69397 ай бұрын

    මාගේ සිත ශක්තිමත් වුනා මේ වීඩියෝව අහලා❤️ ඔබට ගොඩාක් ස්තූතියි ❤️🥰 ඒ වගේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani83557 ай бұрын

    විශ්ව මැණියන්ටත් මාගේ ඉස්ට දෙවථා උන් වහන්සෙයත් ස්තුති අනික වාරයක් ස්තති 🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐

  • @damecafiris5703
    @damecafiris570310 ай бұрын

    විශ්ව මාහතාවට ඉස්තුතියි හදවත මනස සුවපත් වෙවා සන් මනසක් මට ලැබෙවා

  • @sujathasududewsge4394
    @sujathasududewsge43947 ай бұрын

    මට මේ වීඩියෝ එක අහන්න සලසා දුන් විශ්ව මෑණියන්ට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🌹🙏💞 🌹🙏💞🌹🙏💞🌹🙏💞🌹🙏💞🌹🙏💞🌹

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz7 ай бұрын

    මෙම වැඩසටහන දකින්නට සැලසු උතුම් විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා !!!!!!!!! 😊😊😊😊😊😊

  • @QueenUeen-jf2wi
    @QueenUeen-jf2wi7 ай бұрын

    මම මෙ වීඩියෝ එක කීප වාරයක් ඇහුම්කන් දුන්න හිත නිවන භාවනාවක් හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි පැහැදිලි නැවත නැවත අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට අපිට විශ්වයට විශ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️💐

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani83557 ай бұрын

    ⭐විශ්ය මැණියන්⁣ටත් මාගේ 🙏 ඉෂට දෙවි⁣යන්ටත් සුතුති ⭐ අනිවාරයෙන්ම ස්තුති ⭐ ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @alphasl2421
    @alphasl2421 Жыл бұрын

    ඇති වූ ප්‍රශ්න ඉවසාදරා ගත නොහැකි මොහොතක මා හට හමු වූ මෙම වීඩියෝ වෙන් මා ඉතාමත් සන්සුන් මනසකට එළඹුනි. මා දැන් ඉතාමත් හොද නැවුම් මානසිකත්වයක ඉන්නවා. ඔබට ජය. විශ්ව මාතාවට ස්තූතිය වන්ත වේව

  • @madushankabandara9257
    @madushankabandara9257 Жыл бұрын

    🙏 ගොඩක්ම මානසික පීඩනයෙන් ඉන්න අවස්ථාවක මට මේක දකින්න හම්බුනේ මන් ගොඩක් වාසනාවන්තයි.ඔබට ජය !

  • @punyjay1341
    @punyjay1341 Жыл бұрын

    ඔබව සහ මේ විිඩියෝ දකින්න අහන්න සැලැස්වුු විශ්වයට මම ස්තුුති වන්ත් වෙනවා සහ කෘතඥ වෙනවා. ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙂🙏🙏🙏🙏🙏

  • @anuruddakumara4045
    @anuruddakumara404510 ай бұрын

    වතාවටත් මාගේ යටිසිතටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි.ප්‍රශංසා වේවා.

  • @user-ir6pc6yc9x
    @user-ir6pc6yc9x8 ай бұрын

    විශ්ව මාතාවට මාගේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @shashilr4583
    @shashilr458310 ай бұрын

    මේ විශ්වයටත්., විශ්ව මාතාවටටත්,ශක්තියටත්,විශ්ව බලයටත්,ගොඩක් පින්.....💓❤️

  • @user-qd8ho8fu9m
    @user-qd8ho8fu9m9 ай бұрын

    ඔබටත් ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @hashiniimasha3176
    @hashiniimasha31767 ай бұрын

    විශ්වයටත් විශ්වමාතාවටත් ස්තූතියි❤

  • @kawkarunwthi4596
    @kawkarunwthi45969 ай бұрын

    ඹබතුමාට ගොඩක් පිං නිදුක් නිරෝගි බාවය ලැබේවා

  • @danidudanidu5710
    @danidudanidu5710 Жыл бұрын

    විශ්ව මාතාවට ස්තුති මහත්මයාට විශ්ව ශක්තිය තව තවත් ලැබේවා මයත් වශ්ව ශක්තිය ලැබේවා

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy10 ай бұрын

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ranishakalani4705
    @ranishakalani4705 Жыл бұрын

    මෙම වීඩියෝව මා හට දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏 මෙයා ඉදිරිපත් කරපු ඔබතුමාටත් විශ්වයේ ආශිර්වාද ලැබේවා!

  • @sithijanimsara3590

    @sithijanimsara3590

    11 ай бұрын

    🙏🙏🙏

  • @sanjikothalawala4664
    @sanjikothalawala4664 Жыл бұрын

    මේ විශ්ව ශක්තියටත් ,විශ්වයෙ බලයටත් ,විශ්ව මාතාවටත් මෙය අසන්නට ඉඩ සැලැස්සුව ඔබටත් ගොඩාාාාාාක් පිං ,තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @padmakalupahana1067
    @padmakalupahana1067 Жыл бұрын

    මට අහම්බෙන් වගේ මේ වීඩියෝ එක ලැබුනේ.ඉතාමත්ම සාරවත් වීඩියෝවක්.මම සිහිනය තුල ජීවත් වෙන නිසයි.මට මාගේ ආදරනීය යටි සිත මේ වීඩියෝව බලන්න දුන්නේ. ඔබතුමාටත් මාගේ යටි හිත්ටත්. විශ්ව මෑනියන්ටත් බොහෝම ස්තුතියි.🙏❤️

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj5 ай бұрын

    ඔබට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼❤❤❤ සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @kawkarunwthi4596
    @kawkarunwthi45969 ай бұрын

    ඹතුමාට ගොඩක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා 🙏🙏🙏

  • @khdmakhdma7106

    @khdmakhdma7106

    4 ай бұрын

    Sthuthi sthuthi sthuthi adaraneeya.wishwa mathawata sthuthi 🙏🙏🙏💕🇦🇪🇱🇰🪔🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏💕💕💕💕🙏🙏🙏

  • @nawodanikahangama4823
    @nawodanikahangama4823 Жыл бұрын

    මෙය මා හට නැරැඹීමට සැලස්වු විශ්ව මාතාවනි.ඔබ හට අනේක වාරයක් ස්තුති ....

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y4 ай бұрын

    ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි .....ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ramanigamage4644
    @ramanigamage46445 ай бұрын

    තෙරුවන් සරනයි !නමෝ බුද්දාය !ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි !ආදරණීය විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ ට දිනෙනදින ජයෙන් ජයම ලැබේවා !තෙරුවන් සරනයි !නමෝ බුද්දාය !

  • @luckythi7416
    @luckythi74165 ай бұрын

    after one month of listening to this I’ve seen that my inner talk is changed a lot and it’s more positive than ever before, this is true! If you change your thinking pattern ( inner talk) you can change your whole life! and I’m listening to this every morning before I start my day. Thank you so much for uploading such great videos. I also listen to your other motivational speeches, they are also really helpful! I think you have that talent to motivate anyone!! It’s gift from the universe. I wish you all the best!

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    5 ай бұрын

    ❤️✨

  • @ChamodyaLakchani
    @ChamodyaLakchani Жыл бұрын

    මට ලැබුන ගොඩක් හොද වටින වීඩියෝ එකක්. ස්තූතියි..🙏❤️🔥

  • @malikakala3934
    @malikakala3934 Жыл бұрын

    මෙිය පෙන්නු විශ්වයට ස්තුතියි ස්තුතියි ඔබතුමටද ස්තුතියි 💪💪💪

  • @suwapathasapuwa7007
    @suwapathasapuwa7007 Жыл бұрын

    ඔබගේ හඩින්ම මනස උද්යෝගිමත් වෙනවා ඔබට ස්තුතියි තෙරුවන් සරණයි

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏🙏 මම ඇස් ඇරියම දැක්කේ මගේ සියළුම පාර්ථනා මගේ ඉස්සරහ ඉදිවෙලා ❤️❤️ බුදුසරණයි පුතේ ඔයාට 💖💖

  • @infoashika553
    @infoashika5536 ай бұрын

    උතුම් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා

  • @diliniudeshika6418
    @diliniudeshika6418 Жыл бұрын

    ඔබට ස්තුතියි🙏🙏සියලු දෙනාගෙම සියලුම ප්‍රාර්ථන ඉටුවෙන ලස්සන දවසක් වේවා.🌺🌺🌺🌺🌺

  • @piyumiliyanage6469
    @piyumiliyanage6469 Жыл бұрын

    මෙය මට පෙන්වූ ආදරණීය විශ්ව මෑණියන්ට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 Жыл бұрын

    මෙය දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට බොහොම ස්තුතියි. ඔබතුමාටත් බොහොම ස්තූතියි.

  • @swarnamaliherath9508
    @swarnamaliherath95084 ай бұрын

    ඔබට ගොඩක් pin නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @namalgunarathna780
    @namalgunarathna780 Жыл бұрын

    විශ්වයට සහ ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️

  • @sasankauviduni9042
    @sasankauviduni9042 Жыл бұрын

    අනේකවාරයක් ස්තුතියි විශ්ව මාතාවනි ❤️

  • @danidudanidu5710
    @danidudanidu5710 Жыл бұрын

    විශ්ව මැණියන්ට ස්තුති අනේක් වාරයක් ස්තුති එම මහත්මයාටත් ස්තුති මගෙ සියලුම බලාපරොත්තුවලට විශ්ව මැණියන්ට ස්තුති අන්ක් වාරයක් ස්තුති මට මෙ සැම දෙයක්ම විශ්වාසයි

  • @MalixBro
    @MalixBro Жыл бұрын

    මෙ දින කිහිපයක් තුළ මං හිටපු තැනට වඩා ඉහළ මට්ටමකට ආවා ඒ පිළිබඳව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤️

  • @geethika3752
    @geethika3752 Жыл бұрын

    අනෙක වාරයකත් ස්තුතියි විශ්ව මාතාවනි...

  • @shaniihalage8228
    @shaniihalage8228 Жыл бұрын

    දරුවන් බලාපොරොත්තු වන අම්මලාට විඩියෝ එකක් කරන්න.ගොඩක් පින්

  • @sethpirithsl
    @sethpirithsl Жыл бұрын

    තෙරැවන්සරණයි මණස ගැන දැනුවත් කිරිම පිලිබදව !මණස දියුනු කිරිමට සරල ක්‍රම තවතවත් ඉදිරිපත් කරන්න.

  • @amithasenarathne865
    @amithasenarathne865 Жыл бұрын

    ඔබටත්, විශ්ව මාතාවටත් බොහොම ස්තූතියි!🙏

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr11 ай бұрын

    විශ්ව මැණියන්ට ස්තුති අනික වාරයක්ස්තුති මා⁣් ඉෂ්ට දෙවතා උන්වහන්සෙටත් ස්තඅති මහත්මාටත් ස්තුති මගේ ජනකටත් මටත් විශ්ව මැණියන්ගේ ආශිර්වාදය ලැබේවා ස්තුති

  • @kangarakangara-ks2eg
    @kangarakangara-ks2eg11 ай бұрын

    මා හට මෙම බලවත් වැකි ඇසිමට සැලැස්සු අනන්ත විශ්වයට ස්තූති වේවා!ඔබ තුමාටත් ස්තූති වේවා!💐

  • @tharindunamal1977
    @tharindunamal19777 ай бұрын

    Vishwa shakthiya maa thulata hodinma danenawa . Bohoma sthuthi🙏🙏

  • @maheshikamadubhashini8532
    @maheshikamadubhashini8532 Жыл бұрын

    මෙය මට ඇසිමට ලැබිම ගැන විශ්වයටත් ඔබටත් අනෙක වාරයක් ස්තූති ❤❤

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr11 ай бұрын

    විශ්ව මැණියන්ට ස්තුති මගේ ඉෂ්ට දෙවතා උන්වහන්සෙට ස්තුති මහත්මය⁣ාටත් ස්තුති මාගේ බලාපොරොත්තු වලට විඹ්ව මරණියන්ගෙ ආශිර් වාදය ලැබේංවා ද්තුතාිබ ඉබ

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr10 ай бұрын

    ⭐විශ්ව මැණියනටත් 🙏🙏🙏 මගේ ඉෂ්ට දෙවියන්ටත්🙏🙏 ස්තුති අනිකවරයක් 🌹🌹🌹 ස්තුති මහත්මයාටත් ස්තුති 🌺🌺🌺

  • @gayanbandarajayaweera7525
    @gayanbandarajayaweera7525 Жыл бұрын

    ඔව් මමත් කළා ඒ තුළින් මට බෙහො දේ ලගාකරගන්න ලැබුණා මෙම විඩියොව තුළ එහි අනුගමනය කරන්න පුළුවන් ලෙස සකස් කර තිබුණා ...ඔබට ස්තුතිය...ස්තුතියි ...ස්තුතියි

  • @ajithckumara9016
    @ajithckumara9016 Жыл бұрын

    ස්තුතියි සහෝදරයා ..ඔබටත් ජය......!!!!

  • @motivatevlog-lq4gg
    @motivatevlog-lq4gg Жыл бұрын

    ස්තූති………🙏🙏🙏🙏🙏 දෙවියන්වහන්සේට ....

  • @rashivima7302
    @rashivima7302 Жыл бұрын

    මෙම වීඩියො එක මට අහන්න සැලැස්සූ ආදණීය විශ්වයටත්, ඔබටත් අනේකවාරයක් ස්තූතියි 🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Жыл бұрын

    ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🙏

  • @chamidasaman5472
    @chamidasaman54724 ай бұрын

    Me vishwa shakthiyath mage ishta dewathawahansetath obatath aneka warayak sthuthi mata hemadema laba dunnata

  • @danidudanidu5710
    @danidudanidu5710 Жыл бұрын

    ස්තුති මහත්මයනණි මාහට විශ්වයෙ අාශිර්වාදය ලැබේවා මගෙත් සියලුම බලා පොරොත්තු ඉෂ්ට වේවා

  • @ireshadamayanthi4788
    @ireshadamayanthi4788 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට ... මේ මුළු විශ්වයට ද ස්තූතිවන්ත වේවා!!!

  • @tharikamadushani6372
    @tharikamadushani63724 ай бұрын

    Visiwa matawata anakawarayaki isituti isituti isituti isituti isituti isituti isituti isituti isituti 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr11 ай бұрын

    විශ්ව මැණියන්ටත් 🙏🙏🙏🌹 මා⁣් ඉෂ්ට දෙවියන්ටත් ස්තුති අන්ක වාරයක්🌹🌹🌹🙏ස්තුති මහත්සයාටත් ස්තුති🌼🌼🌼මගෙත් ජනකටත් එකතු❤️❤️ වන්න විශ්ව මැණ්යගේ අ⁣ාශිර්නාදය ලැබේවා ද්තුති

  • @senarathkumarihitihamu5988
    @senarathkumarihitihamu5988 Жыл бұрын

    ඔබතුමාට අනන්ත අප්‍රමාණ ස්තුතියි! ජේසු පිහිටයි!! 🙏

  • @chathusamarakoon3887
    @chathusamarakoon38877 ай бұрын

    Sithuthi oba thumata vesiwa mathawane aneka warayak sithuthi sthuthi sithuthi ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kaveeshasasidu3148
    @kaveeshasasidu3148 Жыл бұрын

    ඇත්තටම අයියෙ ඒක ඇත්ත මම හැමදාම අහනවා මගෙ ජීවිතය ගොඩාක් වෙනස් වුණා ඔයාට ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවට ස්තුතියි

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani46187 ай бұрын

    විශ්ව.මාතාවට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි..☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️🌲🌲🌲🌲🌲🌳🌳🌳🌳🌳🌿🌿🌿🌿☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️🌲🌲🌲🌳🌲🌲🌲🌲🌲🌲🌲

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 Жыл бұрын

    ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .......

  • @rajapaksapodimanikerajapak838
    @rajapaksapodimanikerajapak8389 ай бұрын

    Mata me mga pen u viswa mathawata aneka warayak ස්තුති ❤❤ mage hithe thiyana saama prarthanawakma ista kara dun viswa මාතාවට 🙏🙏🙏 ස්තුති wewa ස්තුති wewa ස්තුති wewa ❤❤

  • @surangalakmal5849
    @surangalakmal5849 Жыл бұрын

    මෙම වටිනා දේ මා හට ලබා දුන් විශ්වමාතාවටත් ඔබටත් හදවතින්ම ස්තුතියි ❤️❤️

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Жыл бұрын

    ඔබතුමාට බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 මෙතෙක් කාලයක් මම තනිවම විශ්වය හා සම්බන්ධ වූ මට අද දින මේ මොහොත වනවිටත් විශ්වයට සම්බන්ධ වුනේ ඔබේ මේ බලවත් වැකි සමඟින් .💐🌹💐🌹💐

  • @amiththusitha2914
    @amiththusitha2914 Жыл бұрын

    බොහෝම ස්තූතියි සහෝදරයා . 🙏

  • @SadhdhammaChala-vd4bn
    @SadhdhammaChala-vd4bn Жыл бұрын

    Me vedio eka balana mohothe comments 333. Vishwamathawata sthuthi. Oba Haraha apita udau karanawata. Obatath bohoma sthuthi.

  • @dishanikawshalya9854
    @dishanikawshalya9854 Жыл бұрын

    Good morning🧡 උදේ පාන්දරම එකක් දුන්නට ගොඩාරියක් ස්තූතියි

  • @kavinduvidusha2264

    @kavinduvidusha2264

    Жыл бұрын

    ස්තූති විශ්වයට සහ ඔබට.

  • @user-wc3ql6yv6w
    @user-wc3ql6yv6w11 ай бұрын

    ස්තුතියි සර් දැන් හැමදාම විශ්වය ස්වභාධර්මය සමඟයි 👍

  • @PriyankaMannage
    @PriyankaMannage Жыл бұрын

    මහානුභාවසම්පන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි!! ස්තූතියි!!!🙏🙏🙏

  • @ranidilrukshi7092
    @ranidilrukshi70929 ай бұрын

    ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි ව්ස්ව මාතාවට ගොඩක් ඉස්තුතියි .ඉස්තුතියි .ඉස්තුතියි

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr11 ай бұрын

    විශ්ව මැණියන්ටත් 🙏🙏 මාගේ ඉෂ්ට දෙවියන්ටත්🙏🙏 ස්තුති🌹🌹🌹🌹මහත්මයාටත් ස්තුති මගේත් ජනකවත් එකතු ආශිර්වාදය ලැබේවා ස්තුති🐾️🐾️

  • @tyuiopq8943
    @tyuiopq8943 Жыл бұрын

    ඔබටත් විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @AsnaaIshek
    @AsnaaIshek4 ай бұрын

    ඔබගේ කටහඬ හරිම ප්‍රසන්නයි.අමුතු මිහිරක් තියෙයි.❤🎧 ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි !!! 🙏❤️🌎Thanks for your video ! 🌟❤️

  • @hirubagya4115
    @hirubagya4115 Жыл бұрын

    ස්තූතියි ඔබට..අනේක වාරයක් ස්තූතියි ආදරණීය විශ්වමාතාවට .🙏🙏

  • @user-wk8uo8dv9j
    @user-wk8uo8dv9j6 күн бұрын

    ලක්ෂ කෝටි වාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @MalixBro
    @MalixBro Жыл бұрын

    මේ වීඩීයෝව අපහට ලබා දුන් ඔබටත් මෙ වීඩියෝ පටය මට හමුවූවාට විශ්ව මාතාවටත් අතිශයින්ම ස්තූති ❤️

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr Жыл бұрын

    විශ්ව මැණියන්ට ස්තුති අනික වාඑයක් ස්තුති මහත්මයාටත් ස්තති ජනකවත් මට ලැබිලා සියළුම බලා පොරොත්තු වලට විශ්ව මැණියන්ගේ ආශ්ර්වාදය ලැබෙංවා ස්තුති ස්තුති

  • @dammikabhr8246
    @dammikabhr8246 Жыл бұрын

    මෙම වීඩියෝව අපට ලබාදුන් ඔබ තුමාටත් මා හට මුණ ගැස්සූ විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි💕💕💕💕💕

  • @saraedirisinghe7150
    @saraedirisinghe7150 Жыл бұрын

    බොහොම ස්තූතියි...!!!❤❤❤ 💐💐💐🙏🙏

  • @malaparanawithana1449
    @malaparanawithana1449 Жыл бұрын

    මෙිය අහන්න සැලැස් වු ඔබට විශ්වයේ අශිර්වාදය ලැබෙිවා.විශ්ව මාතාවට ස්තුති වෙිවා.

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr Жыл бұрын

    විශ්ව මැණියන්ය ස්තුති අනික වාරයක් ස්තුති එම මහතටෙත් ස්තුති මගෙත් බලාපොරොතු වලටත ජනකටවි මටයි එකත වන්න මෙය ආංශිර්වාදයක් වේවා

  • @AnneGunawardana-cs4sj
    @AnneGunawardana-cs4sj7 ай бұрын

    ඔබට ස්තුතියි 🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @malkigunarathne1741
    @malkigunarathne1741 Жыл бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤🙏❤

  • @LalithaDissanayake-
    @LalithaDissanayake-3 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @joshephfernando8142
    @joshephfernando8142 Жыл бұрын

    ඔබට ගොඩක් ස්තුති සර් ✋❤️

  • @otkds4560
    @otkds4560 Жыл бұрын

    මේ විශ්වය පිලිබදව අපිව දැනුවත් කිරීම පිලිබදව ඔබට බොහෝම ස්තුතිය

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 Жыл бұрын

    අනේක වාරයක් ස්තුතියි....

Келесі