Positive Affirmations For Self Confidence And Personality | 21 Days | Affirmations Sinhala

Edited By | SL IMPACT SHOW
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Certified Life Coach | Motivational Speaker
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
Fallow Us On 👇
................................................................
facebook : / ​​​​​
Instragram : / impactshow4u
Tik Tok : / sl_impact_show
| All footage used is licensed through CC-BY or from stock footage websites.
............................................................................................................................
ජිවිතයේ සතුට දියුණුව පසුපසට අදින අභ්‍යන්තර මානසීක
සිමාවන් ඉවත්කරගෙන
උපරිමයෙන් ජිවිතය සතුටෙන් නිදහසේ ගෙවන්නට
කැමති ඔබ වෙනුවෙන්...
ඔබ ජිවිතයේ සුභවාදී වෙනසක් ( transformation ) එකක් හොයන කෙනෙක්නම් 👇
•ඔබේ ජිවිතයේ පවතින ඕනෑම අරමුණක් අති සාර්තකව ලගාකරගන්නට
•ඔබේ දුක්විදින තදබල මානසික ගැටලුවලින් සම්පුර්ණයෙන්ම නිදහස් වීමට
•ඔබේ සැගව තිබෙන සැබෑ මානසික ශක්තිය අවදී කරගන්නට
•ඉහල කම්පන සංක්‍යාතයක් සහිත Vibration එක නිර්මාණය කරගන්නට
•සුභවාදී සිතුවිලි රටාවක් සමගින් සතුටින් ඉදිරි ජිවිත කාලය වෙනුවෙන් සුදානම් වෙන්නට
ඔබට පුද්ගලිකවම තනි තනි වශයෙන් සම්පුර්ණ අවධානය ලබා දෙමින් ඔබේ ජිවිතය වෙනස් කරදෙන personal Coaching වැඩසටහනට සම්බන්ධ වන්න.
ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකේජයන් 2ක්.
Package - 01 ( Therapy Sessions )
ඔබේ ජිවිතයේ පවතින දැවෙන මානසික ගැටලු වේදනාවන් වලට ඉක්මනින් සහනය ලබාගැනිම සහ එවායින් සම්පුර්ණයෙන් නිදහස් වෙන්නට උපදේශනය සහ ප්‍රයෝගික මගපෙන්විම මෙහිදි සිදුවේ.
කාලය - පැය 1:30 පමණ session 1ක්.
(ගැටලුවේ ගැඹුර අනුව අමතරව ප්‍රමාණවත් කාලය ලබාදේ.)
අයකීරිම - රැ 2,500/= ක් පමණයි.
Package- 02 ( Transformation Sessions )
ඔබේ ජිවිතයේ පවතින දරුණු ඇබ්බැහිවිම් මානසික තත්වයන්ගෙන් නිදහස් වීමට,ජිවිතයේ බලාපොරොත්තු වෙන සුභවාදී වෙනස් විම් ඉටුකරගැනිමට, අරමුණු ජයග්‍රහණය කිරිමට ප්‍රයෝගික ක්‍රමයෝපයන් සමගින් උපදේශණය සහ මගපෙන්වීම මෙහිදි සිදු කෙරේ.
කාලය - මාසයට පැය 1:30 බැගින් sessions 4යි.
සතියකට 1ක session එක බැගින්.
(session එකේ කරුණු මත අමතර කාලයක් ලබාදේ)
අයකීරිම - මාසයටම රැ 10,000/=ක් පමණයි.
දවසින් දවස නිරන්තර සන්නිවේදනය සමග ඔබේ ප්‍රගතිය සාකච්ඡා කරමින් සිදුකෙරේ. ගැටලු ඇතිවන හා අදහස් හුවමාරුවට ඕනෑම අවස්තාවන් වලදී ඕනෑම මොහොතක සම්බන්ධ විමේ හැකියාව ලැබේ.
………………………………………………………………………………
වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
071-1228668
වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න.
Name : S G C C Wimalawansha
Bank : Sampath Bank
Branch : Maho
Acc No : 119757783486
Chamith Chathurangana
Certified Life Coach ✨
Sl impact show
#Best_sinhala_motivation​​​​​​​​​ #sl_impact_show
00:00 - Introduction
01:00 - Affirmations

Пікірлер: 86

  • @NelumLanka
    @NelumLanka4 ай бұрын

    ඔබමයි මගේ ජීවිතයට ශක්තිය වූයේ. ඔය හඩයි ඔය වචනයි තමයි මාව බලවත් මනසක් ඇති කෙනෙක් බවට පත් කිරීමට හේතු උනේ ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට ජය

  • @keshaniguruge4339
    @keshaniguruge43394 ай бұрын

    ළඟින් ඉන්න යාලුවො නෑදෑයො හැමෝගෙම ඍණාත්මක බලපෑම් එක්ක මම මාව පරිස්සම් කරගෙන මට ඔනි ජීවිතෙ ලබගන්න මෙ ගහන ගේම් එක ඇතුලේ ඔයාගෙ මුන ගෑහීම තමයි මං ලබපු ලොකුම ආශිර්වාදය ❤️ අත ඇරලා දාන්න හිතුනු හැමවෙලාවෙම ආයෙම ඔලුව හදාගෙන ඉස්සරට යන්න ඔයා දෙන්නෙ මාරම සප් එකක් ගොඩක් ස්තූති හදවතින්ම ස්තුති වන්ත වෙනවා ඔයාටත් විශ්ව මාතාවටත් ❤️❤️

  • @sachinisewwandika7497

    @sachinisewwandika7497

    4 ай бұрын

    ❤Athama. Ow

  • @ruwanjayalath990

    @ruwanjayalath990

    2 ай бұрын

    ❤❤

  • @NiroshaHerath-wr3uz

    @NiroshaHerath-wr3uz

    Ай бұрын

    Marathon ehemma thamay😢

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj4 ай бұрын

    ඔටට සම්මා සම්බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @Thinkmoment
    @Thinkmoment4 ай бұрын

    This video speaks volumes. Thank you for the boost of motivation! 🙏 Grateful

  • @ChamindaPushpakumara-gs9bt
    @ChamindaPushpakumara-gs9bt4 ай бұрын

    Aththatama oya num deviyek❤😊

  • @dilaniradika6798
    @dilaniradika67984 ай бұрын

    Wow wow wow කොහොමද අපිව මෙච්චර read කරලා මෙච්චර පට්ට වටින vedio එකක් හැදුවේ 🫵🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඔයාට විශ්වයේ ආශ්ර්වාදය අපිත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤️ස්තුති විශ්වයට 🙏🏻

  • @dilaniradika6798

    @dilaniradika6798

    4 ай бұрын

    මට ආසායි කතා කරන්න මේ නිර්මාතෘ සමග 🙏🏻

  • @rucreations9223
    @rucreations92234 ай бұрын

    Thank you ❤ The universe blesses you ✨️❤🔱

  • @thidasithilokya-mc2ct
    @thidasithilokya-mc2ct4 ай бұрын

    SL impact show මට අපහසු කාලයන් වලට සාර්ථකව මුහුණ දෙන්න හයියක් උනා. ❤ Thank you ❤

  • @mashi131
    @mashi1314 ай бұрын

    Thank you universe 💙✨️thank you brother keep going 💐

  • @user-ez8en9dc3f
    @user-ez8en9dc3f4 ай бұрын

    Supiri brother ❤❤❤❤❤

  • @NadeeDilhani-he4ok
    @NadeeDilhani-he4ok4 ай бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තුති 🙏 🙏🙏💗💗

  • @jayanthisilva9523
    @jayanthisilva95234 ай бұрын

    Aththamai oba deviyek,, watina wasthuwak me loke,,obata idiriyatama yanna siyalu shakthiya dahirya lebewa,,,❤

  • @janakigunasekara1479
    @janakigunasekara14794 ай бұрын

    ආදරනීය,ව්ශ්ව,ශක්තියට,මුලු ,හදවතින්ම,ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි

  • @lilanikumari6982
    @lilanikumari6982Күн бұрын

    ආදරණීය විශ්වය ඔබට ස්තුතියි මාව පරිස්සම් කරන මේ අනන්ත විශ්ව ශක්තියට මම හදවතින්ම ස්තුති වන්ත වෙමි 🙏

  • @ChamindaPushpakumara-gs9bt
    @ChamindaPushpakumara-gs9bt4 ай бұрын

    Niyami thank you so much 💓 💖

  • @sunithaqa7547
    @sunithaqa75474 ай бұрын

    සුබ උදෑසනක් වෙිවා ඔබට ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y4 ай бұрын

    සුබ උදැසනක් වේවා ඔබතුමාට .....ස්තුතියි ඔබතුමාට ...ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @user-vn4hr2om8l
    @user-vn4hr2om8l3 ай бұрын

    මගේ වටේ ඉන්න හැම හතුරෙක්ටම දැනෙන්න මම හෙට උදේ ඉදල වෙනස්ම හොද ශක්තිමත් මිනිහෙක් වෙනවා

  • @srinathravindra93
    @srinathravindra934 ай бұрын

    ස්තුතියි

  • @gayanichandima8049
    @gayanichandima80493 ай бұрын

    අනන්ත විශ්වශක්තියේ බලයෙන් සැමට යහපතක්ම වේවා .ඔබතුමාටත් බොහොමයක් ස්තුතියි 🙏

  • @disnaranaweera756
    @disnaranaweera7563 ай бұрын

    මම ලස්සනයි . මට සියලු දෙනාගේම ආකර්ෂණය හිමිවෙනවා. මගේ ජීවිතේ හැමදේම මට සතුට ගෙන එනවා. විශ්ව මාතාවට ස්තුති වේවා...

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka63982 ай бұрын

    ඔබගේ ඒ හඬ තුලින් මාරම ශක්තියක් දැනුනා..ඔවි ඇත්තටම ඔවි...මේ වගේ ශක්තිමත් වචනම ලබාදෙන ඔයාට ස්තුතියි.ස්තුතියි..ස්තුතියි..ආදරණීය විශ්වමාතාවට ස්තුතියි.ස්තුතියි.🙏🌏💙🦋💚🟢🍀

  • @maheeshagamage
    @maheeshagamage4 ай бұрын

    මම හැමෝගෙම අතරින් කැපිලා පේන ආකර්ෂණීය කෙනෙක්. මම විශිෂ්ඨ කෙනෙක්. මම ගොඩක් ලස්සනයි.මම ගොඩක් අයගෙන් ආදරය ලබනවා ❤. ස්තුතියි හැමෝටම

  • @kingtraval-kx3jq

    @kingtraval-kx3jq

    2 ай бұрын

    i love you❤

  • @tharindupiumal5489
    @tharindupiumal54894 ай бұрын

    Godak sthuthi.🙏

  • @ravinupul3892
    @ravinupul38924 ай бұрын

    Oba mama wetena hama mohothakama obage hada ahanawa..pudumai..aaa shakthiya..mata. godak isthuthi obata!!!!

  • @shanakadinusha
    @shanakadinusha4 ай бұрын

    ස්තුතියි.Chamith Aiya...

  • @slwizardsound6250
    @slwizardsound62504 ай бұрын

    Thank you UNIVERSE ❤

  • @sashininimrekha2787
    @sashininimrekha27874 ай бұрын

    Thank you ❤

  • @kusumwijerathna7448
    @kusumwijerathna74484 ай бұрын

    Thank you very much for your explanation

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n4 ай бұрын

    ගොඩාක් ස්තුති

  • @chmakaliyanage8478
    @chmakaliyanage84783 ай бұрын

    Me anantha wiswa sakthiyen, mage Canada widesa,, gamana sarthakama weewa weewa weewa 🙏🙏🙏🙏🙏siyaluma sathwayo suwapathma weewa weewa weewa 🌺🌺🌺🌺🌺

  • @lssothiriadou4752
    @lssothiriadou47523 ай бұрын

    wishwa mathawata sthuthi wewa..jeewitja yahapath karawannata kiyadena oba thumatath sthuthei...niduk.nirogee chira jeewanaya labewa..

  • @chandimaherath1710
    @chandimaherath17104 ай бұрын

    Obatath yahapathakma wewa.bohoma isthuthi.me chanal eka niyamai.hema video ekama wage man dethun serayak balanawa.isthuthi.jaya wewa.wishwa mathawatath aneka warayak isthuthi.❤️❤️❤️❤️

  • @upendrakumara7634
    @upendrakumara76343 ай бұрын

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @lotusintheearth8497
    @lotusintheearth84974 ай бұрын

    👍🏼

  • @upulranjith1583
    @upulranjith158310 күн бұрын

    Sthuthei oba thumata...maywayni uthum adahas apay jivitha hada ganna idiripath kirima gayna thank you so much Sir 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @nevilwoody
    @nevilwoody2 ай бұрын

    You are a great person, and your efforts are unsurpassed I am thankful from the bottom of my heart ,,,,Thanks, Thanks, Thanks, ❤❤❤

  • @ashikakavishan6792
    @ashikakavishan679216 күн бұрын

    බොහොම ස්තූතිය 🙏 ❤

  • @dushyantha.sampath.7464
    @dushyantha.sampath.74644 ай бұрын

    Thank you so much ..

  • @beautyoftheworld3314
    @beautyoftheworld33144 ай бұрын

    Amazing ❤❤

  • @rukshansalgado8913
    @rukshansalgado89133 ай бұрын

    ඔබටත් යහපතක්ම වේවා!

  • @user-br5ru8ob8d
    @user-br5ru8ob8d4 ай бұрын

    Yes i can ❤❤❤ gammak ayiye ❤❤

  • @user-fo4jj6et9l
    @user-fo4jj6et9l2 ай бұрын

    Obathumata yahapathakma wewa.

  • @nissankafernando7427
    @nissankafernando74274 ай бұрын

    Thanks a lot 👍 brother 😊

  • @Motivtales_
    @Motivtales_4 ай бұрын

    Forgive yourself for past mistakes. They don’t define you. What matters is the person you choose to be today❤

  • @saraedirisinghe7150
    @saraedirisinghe71504 ай бұрын

    Thank you SL IMPACT SHOW ❤❤💚💐💐💐🙏🙏🙏

  • @ashgtcwzy
    @ashgtcwzy4 ай бұрын

  • @prabashinishalika1772
    @prabashinishalika17722 ай бұрын

    ස්තුති ඔබ ට 🙏❤️

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna19064 ай бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @danaalnajdi6730
    @danaalnajdi67304 ай бұрын

    Thanks for your

  • @KavindyaPathirage
    @KavindyaPathirage13 күн бұрын

    Thank you universe ❤

  • @user-hi9wr9dx5h
    @user-hi9wr9dx5h4 ай бұрын

    Thank you so much ❤

  • @ajithperera2908
    @ajithperera29084 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-wc3ql6yv6w
    @user-wc3ql6yv6w4 ай бұрын

    Thank you sir ❤❤🇱🇰🇬🇶🇬🇶

  • @B.r.cFernando
    @B.r.cFernando4 ай бұрын

    Thank you universe ❤❤❤❤❤❤

  • @jeewithayeyatharthaya5737
    @jeewithayeyatharthaya57374 ай бұрын

    👍👍👍👍👍👍👍🎉🎉🎉🎉

  • @arunaamarasinghe6607
    @arunaamarasinghe66074 ай бұрын

    ❤❤❤❤

  • @ThakshilaMaduwanthi-kj2qq
    @ThakshilaMaduwanthi-kj2qq4 ай бұрын

    ස්තූතියි

  • @anushkamadurawala3690
    @anushkamadurawala36904 ай бұрын

    Thanks for the video ❤

  • @saliyapathirana3740
    @saliyapathirana37404 ай бұрын

    💎✨🙏💖

  • @user-rt9ys2yc9k
    @user-rt9ys2yc9k4 ай бұрын

    Thanks ayye

  • @ranjanranawaka8384
    @ranjanranawaka83842 ай бұрын

    Thank you

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4v3 ай бұрын

    Thanks ❤

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama53614 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinikaluarachchi2758
    @thilinikaluarachchi27584 ай бұрын

    🙏🙏🙏🙏

  • @senuridanushika
    @senuridanushika4 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewakumara8660
    @sanjeewakumara86603 ай бұрын

    ❤❤❤❤❤❤

  • @samirasankalpa2186
    @samirasankalpa21864 ай бұрын

    Oba apa wenuwen nihathamaniwa me denu labana watina deta obata pin.obage mulu jiwitayama alokamath wewa.danayen balayen.satuten itirewa

  • @udenipushpakumari4698
    @udenipushpakumari4698Ай бұрын

    👍

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama53614 ай бұрын

    🌺❤🌺🌺❤🌺❤🌺❤🌺

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna19064 ай бұрын

    🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka82254 ай бұрын

    ❤️🌷🌺🌼🌍🙋

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama53614 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cf7mr4fd2z
    @user-cf7mr4fd2z3 ай бұрын

    ❤😂❤😂🌷🌷🌷🙏🙏🙏

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q3 ай бұрын

    මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @champikaperera7313
    @champikaperera73133 ай бұрын

    Thank you ❤

  • @ranjanranawaka8384
    @ranjanranawaka83842 ай бұрын

    Thank you

  • @madushaperera7993
    @madushaperera79934 ай бұрын

    Thank you ❤....

  • @ranjanranawaka8384
    @ranjanranawaka83842 ай бұрын

  • @yapachandani5385
    @yapachandani53852 ай бұрын

    ❤❤❤❤

  • @ranjanranawaka8384
    @ranjanranawaka83842 ай бұрын

    Thank you

Келесі