No video

පුරාතන ලෝකය | Planet Crafter Sinhala Gameplay | EP 14 Ft.

Thank you for watching 😃
✔️ LIKE and SUBSCRIBE 🔔
The Planet Crafter -
store.steampow...
🔴 Support Me 😉👇
📌 Buy Kadiya a cookie - www.buymeacoff...
If you enjoyed my video, give me a thumbs-up, Share & Subscribe to the channel for more awesome videos 😃.
🔰 Follow me on social media 👇
🔰 Check My All Social Media:- linktr.ee/kadi...
🟨 Website - kadiyagaming.cf
🟦 Like me on Facebook - / kaidyagaming
🟦 Facebook Group - / kadiyagang
🟥 Follow me on TikTok - / kadiya_gaming
🟪 Join my Discord - / discord
🎮 My Spec:-
◽ Motherboard: MSI B460M PRO-VDH WIFI (MS-7C83)
◽ GPU: NVIDIA GeForce RTX™ 4060 GAMING X 8G
◽ CPU: Intel Core i5-10400F
◽ Memory: 16 GB DDR 4
Tags:-
Planet Crafter Sinhala Gameplay
Planet Crafter
Planet Crafter Gameplay Sinhala
Planet Crafter Gameplay
Planet Crafter kadiya
Planet Crafter sinhala
The Planet Crafter sinhala
#kadiya #srilanka #sinhala #gameplay

Пікірлер: 90

  • @KadiyaGaming
    @KadiyaGaming2 ай бұрын

    පිස්සු හැදෙන Graphics තියෙන Gameplay එකක් බලමුද ? kzread.info/dash/bejne/jKyHrrpqnM28oco.htmlsi=yHT9-Fw24odjQkTa

  • @chaniruwickramanayaka3741

    @chaniruwickramanayaka3741

    2 ай бұрын

    Baluvaaaa bodycam ❤❤

  • @Yasuru_Bro

    @Yasuru_Bro

    2 ай бұрын

    බැලුවා

  • @SamilkaDevinda

    @SamilkaDevinda

    2 ай бұрын

    mage comment eka blapn ara sellipi wala thibba eva sinhalen dala athi

  • @squaredfox
    @squaredfox2 ай бұрын

    මට මේකෙ කතාව තේරුණු විදිහ, ඔය Ancient මිනිස්සු ටික එයාලගේ planet ඒකට වෙලා සාමකාමීව ඉදලා තියෙනවා. දවසක් එයාලගේ planet ඒකට Alien's ලා ඇවිල්ලා තියෙනවා Alien's ලා කිව්වාට උන් පෙනුමෙන් මෙයාලා වගේම තමයි. ඔහොම ටිකක් කල් යද්දී තමයි මෙයාලගේ planet ඒකට ආපු උන්ගේ භයානක පැත්ත පෙන්න ගත්තේ. ඊට පස්සේ අර Warden කියන එක්කෙනා Ancient මිනිස්සුන්ගේ ඉතිරි වෙලා ඉන්න අය ඔක්කොම එකතු කරගෙන අරුන් ගෙන් බේරෙන්න මේ planet ඒකට ඇවිල්ලා තියෙන්නේ. අරුන් ටික ආයෙත් මෙයාලාව හොයා ගනියි කියලා තමයි අර බෝලයක් වගේ ඒක හදල තියෙන්නෙ අරුන් ගෙ Ship's වලට කෙල වෙලා යන්න.

  • @LalithKumara-zf2ng

    @LalithKumara-zf2ng

    2 ай бұрын

    අමාරුවෙන් ටයිප් කරපු හින්දා like එකක් දැම්මා

  • @Zeus_kolla_YT

    @Zeus_kolla_YT

    2 ай бұрын

    Tanks bro ee gana kiwwata

  • @DanasekaraDanasekara
    @DanasekaraDanasekara2 ай бұрын

    Palaveni comment eka mage සුපිරි කඩියෝ 😊😊😊😮😮😅😅😂😂🎉❤❤❤❤

  • @RathnaKumari-tj1nq
    @RathnaKumari-tj1nq2 ай бұрын

    Ee dam pata loke ara dora thibba thana dathiroodayak thibbe.ethnama thibba wathura yatata gihama golden chest ekak thiyenawa

  • @sledits2011
    @sledits20112 ай бұрын

    under water base එකක් ගහමු එතකොට ලස්සනයි❤❤❤❤

  • @IMETH_KL
    @IMETH_KL2 ай бұрын

    niyama gameplay aka

  • @SDAGAMING43215
    @SDAGAMING432152 ай бұрын

    Ada gameplay eka nm marama interesting ❤😊

  • @Zeus_kolla_YT
    @Zeus_kolla_YT2 ай бұрын

    අදනම් කියල වැඩක් නෑ සුපිරියි 💪👍

  • @NikeOfficialYT
    @NikeOfficialYT2 ай бұрын

    7:51 etana enne lost paradise eke dora arina yathura dana thana

  • @DT_Rider818
    @DT_Rider8182 ай бұрын

    gammak saho davasata eka gane episode one

  • @ERRORmc999
    @ERRORmc9992 ай бұрын

    Blueprint walin unlock karapan❤❤❤

  • @inujamuththunga2231

    @inujamuththunga2231

    2 ай бұрын

    Ow Natham passe owagen unlock wena ewa wadak nathuwa yanawa

  • @tirushagaming
    @tirushagaming2 ай бұрын

    gammak kadi

  • @chaniruwickramanayaka3741
    @chaniruwickramanayaka37412 ай бұрын

    Oke wardens key 3 hoyaganin. ita pasee ruins wagekata yanna puluvn. aye thava 5 one e ruin eka athulta yanna

  • @user-cy2sd3dy9z
    @user-cy2sd3dy9z2 ай бұрын

    supiriyak thma

  • @Dipicakumari
    @Dipicakumari2 ай бұрын

    Patta ❤😂😢🎉😮

  • @dlsdlsdls06
    @dlsdlsdls062 ай бұрын

    Gammak kadiya

  • @SasenHiruka
    @SasenHiruka2 ай бұрын

    Patta😊❤

  • @Poojana11
    @Poojana112 ай бұрын

    7:53 Meka abirahas lokayak😅

  • @SandaruLakshan-zc1ox
    @SandaruLakshan-zc1ox2 ай бұрын

    Nice ❤gg

  • @Hirushasathmitha
    @Hirushasathmitha2 ай бұрын

    ගැමිමට

  • @NINSO-YT
    @NINSO-YT2 ай бұрын

    Ela

  • @PrabhashGaming
    @PrabhashGaming2 ай бұрын

    Nice bmmmmq

  • @Master-doc
    @Master-doc2 ай бұрын

    කෙනෙක් කෑම ගෙනියපින් අරූ ඔක්කොම මේ එළියට දාලා අනිත් වැඩක් නැති හින්දා ඒවා මේ වෙන තැනකින් දකින පලයක් පලයක්. ඔබට පුළුවන් එතකොට මේ හොයාගන්න එතකොට අරවා ඔක්කොම

  • @user-nk2ck9ww7c
    @user-nk2ck9ww7c2 ай бұрын

    Kadi oya hambuna thana thama me gem eke pitasakvala storiya . Oyala ovata damma yanna epa oksijan ehema kesne oksijana hadaganna yanna nikamma hambena vidiyata. Kadi oyala hai karana lut dril eka leva 2ke eken thama supar aloi ganna puluvan . Oyalage storej sistam eka lassanata hadanna . Kadi oya dakka diya alla athulata yanna pulva ekata gihin balanna deyak athi. 40.22 oya kola assata giyapuvama ara geval athulata yanna puluvan evage mukuth na Ilaga episod ekath lagadima one 🎉❤

  • @SETHTHA2.0
    @SETHTHA2.02 ай бұрын

    Oya keys okkoma ekai owa wala ekata ekak sambandai oya key eka eka thanwala thiyenawa samahara dorawal arinn key 5k withara one 😊❤❤❤

  • @venom.408
    @venom.4082 ай бұрын

    Kadi the forest gahuvoth kiyanna mn buy kara

  • @SamilkaDevinda
    @SamilkaDevinda2 ай бұрын

    ඕකේ msg වල කියන විදිහට dainosrල වද උන වගේ උල්කාපාත හින්ද මේ හිටපු ජනවසේ විනාශ වෙන්න පටන් අරන් තියෙනවා ඔය ඕගොල්ලෝ ගියපු තැනට කියන්නේ LOST world කියල ඔකේ කියන විදිහට මේ ජනව්සේ සතුරෝ වගේ ඉන්නේ පෘතුවියේ හිටපු අභ්‍යවකාශය team එකක්හරි වෙන සතුරෝ කණ්ඩායමක් ඉදල තියෙනවා ඒගොල්ලෝ නිසා උල්කාපාත වර්ෂ වැඩි වෙලා තියෙනවා මේක නිසා මේගොල්ලෝ මෙගොල්ලොන්ගේ තාක්ෂනය බාවිතා කරල wardenskey තාක්ෂණයට දොරල්වල් හදල lostworld එක ආරක්ෂා කරලා තියෙනවා මේ minissu vada වෙලා ගිහිල්ල ඊට පස්සේ අර ඕගොල්ලෝ මුලින්ම ගියපු තැන යනෙන් ගෙදර යන්න පුළුවන් කියල සෙල්ලිපියේ තියෙනවා හැබැයි එකට ඕගොල්ලෝ මේ වොර්ල්ඩ් එකේ stage ටික ඉවර වෙනකන් ඉන්න ඕනේ ඔය touch මහල් වගේ තිබ්බ තැනට ප්ලාන්ට් stage එක pass karanna ඕනේ ඔය world එක හරියට explore කරන්න (සෙල්ලිපියේ තිබ්බ ඒවා ඈ මට තේරෙන english ටික මන් ඔය කිව්වේ )

  • @sumedaudugamasooriya9660
    @sumedaudugamasooriya96602 ай бұрын

    Like එකක් දාගෙන යමු friends

  • @Namikaze_Naruto573
    @Namikaze_Naruto5732 ай бұрын

    1st😊

  • @MenulaSathsilu-my9lw
    @MenulaSathsilu-my9lw2 ай бұрын

    Ore extrat eka gahala eka IRON kiyala vatena thana click karala eke osmiyam select karanna

  • @gaganadilshan5594
    @gaganadilshan5594Ай бұрын

    එතන එන කොටුවට මොකක් හරි දෙයක් දාල ඒ දොර අරින්න පුළුවන්

  • @Poojana11
    @Poojana112 ай бұрын

    Ammata ammata eka ❤❤ 15:30

  • @user-ev5qx6qm7w
    @user-ev5qx6qm7w2 ай бұрын

    Thanks title pending game eka ganna balannam kiyuwane mata balannama one e game ekata oyage reaction eka😊 $5

  • @RusiruMalinga-yz9id
    @RusiruMalinga-yz9id2 ай бұрын

    ගැම්මක් තමයි කඩියෝ

  • @Knight_G_Sl
    @Knight_G_Sl2 ай бұрын

    1st gammak thama adarey digatama onee 😂❤

  • @thebeastSL123
    @thebeastSL1232 ай бұрын

    1st❤

  • @sumedaudugamasooriya9660
    @sumedaudugamasooriya96602 ай бұрын

    Video එක බලල like icon එක එකම පාරක් විතරක් touch කරන්න බැරි කම්මැලියො ඉන්නවද.

  • @NgSKoLlAYT-ef1wo
    @NgSKoLlAYT-ef1wo2 ай бұрын

    T2 ore calekta eka one osmiyam supar alou ganna

  • @Ariyasinha-kq5qo
    @Ariyasinha-kq5qo2 ай бұрын

    ❤ 0:25 0:26 0:27 0:28 0:28

  • @NavodyaSavindu
    @NavodyaSavindu2 ай бұрын

    අර හම්බුන කි එක අර අනිත් දොරට

  • @NATE____SAHAS
    @NATE____SAHAS2 ай бұрын

    Oya okkoma waden key one paradice ekata yanna key 5 k one mathaka vidihata ekata giyama hambei thawa dewal habai danma owata yanna welassana wadi wage oyala larva thama unlock welath nane

  • @Lokka_Gaming
    @Lokka_Gaming2 ай бұрын

    supiri gas station simiulater car for sale simiulater genne nadda ikkmanata anik epiyath genna

  • @kulununidew8624
    @kulununidew86242 ай бұрын

    8.23 e thibbe gold chest ekaka❤

  • @Poojana11
    @Poojana112 ай бұрын

    Kadiya anda manda item thiyena than koheda😂😂😂cupiri❤❤

  • @I.MInduwara
    @I.MInduwara2 ай бұрын

    ආයෙත් කැඩීච්ච යානා වලට යන්න ඇදුම් ගන්න පුළුවන්

  • @ranjithulpatha8558
    @ranjithulpatha85582 ай бұрын

    Ethanin suparsloi hamdenaws thikawelawak thiyanna hamdenawa

  • @Crobraacademy
    @Crobraacademy2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandunTharuka-vh4ti
    @SandunTharuka-vh4ti2 ай бұрын

    ටජ් මහල හම්බ වෙනකන් හිටියෙ කියා ගන්න බැරුව😂😂 ඕකෙ යතුර තීන් තැන කෝඩිනේට් වලට යන්න❤😅

  • @NgSKoLlAYT-ef1wo
    @NgSKoLlAYT-ef1wo2 ай бұрын

    Me plasma quvats nahaththi karanna epa eka ona venava issarahata

  • @indikaprasad2734
    @indikaprasad27342 ай бұрын

    පලවෙනි කමෙට් එක සහ ලයික් එක මගෙන්

  • @desandukulasekara678
    @desandukulasekara6782 ай бұрын

    plaet carfter oneee

  • @chanakaliyanapathirana6405
    @chanakaliyanapathirana64052 ай бұрын

    මේ 👏☻මට සාදාරන සැකයක් තියෙනවා☝️😐 සන්කතයා වෙන👊👽 උන්ගෙ video බලලා දන්නෑ වගේ ඒවා ටික ටික🤜🤛 කියනවා කියලා😐💔

  • @heshanh5496
    @heshanh54962 ай бұрын

    Man awe thappara 6 di

  • @AnimeGaming1.0
    @AnimeGaming1.02 ай бұрын

    mama thama 01

  • @mrdarkcat7
    @mrdarkcat72 ай бұрын

    ඔයා keys කෝඩිනේට්ස් වලට විතරක් නෙමේ ඕන එක්කට වැඩ

  • @Creeper1206-chinthaa
    @Creeper1206-chinthaa2 ай бұрын

    ඔය එක්සැරැට් එකෙ අපිට ඔනෙ දෙවල් ගන්න ෆොකස් කරාන්න පුලුවන්

  • @JPNTJ8605
    @JPNTJ86052 ай бұрын

    ඔය ෆියුස් එක තමයි අර යානා වල දම් පාට එකට දාන්න ඕනේ

  • @thgaming9264
    @thgaming92642 ай бұрын

    මේක දාල ඇති කියලමයි yt ආවේ දිගටනඕනි ❤

  • @sarathrodrigo4030
    @sarathrodrigo40302 ай бұрын

    Yo yo😊😊

  • @shadowgamingsl2011
    @shadowgamingsl20112 ай бұрын

    ආයේ Live එකක් ඔීනේ

  • @dumiduwijekoon1052
    @dumiduwijekoon10522 ай бұрын

    Gg❤❤❤❤❤❤

  • @Kavee435
    @Kavee4352 ай бұрын

    Door eka open krna mokk hari venna barid 8:04

  • @chanakarathnamala
    @chanakarathnamala2 ай бұрын

    Dead island ona

  • @minindutharu-ht1gw
    @minindutharu-ht1gw2 ай бұрын

    සමහර තැන් වල ore extract වෙන් නැත්තෙ ore extracter eka t1 hinda

  • @chamoddissanayake...
    @chamoddissanayake...2 ай бұрын

  • @Hansi_2008
    @Hansi_20082 ай бұрын

    Ba kadi athana dhorata key eka dhanna thiyenne ara obollanta yata thiyeno thibbe evage thanakata

  • @user-cy2sd3dy9z
    @user-cy2sd3dy9z2 ай бұрын

    ❤💛💚💙💜🤎👍

  • @Black_Shadow3212
    @Black_Shadow32122 ай бұрын

    1 comment

  • @senukasewmeth3289
    @senukasewmeth32892 ай бұрын

    kadi oy okkoma key ekai one ekkt one key ekak dnnnnnnnn puluwan

  • @senupaepasenavirathna3808
    @senupaepasenavirathna38082 ай бұрын

    Hi kadiyo❤❤❤

  • @NavodyaSavindu
    @NavodyaSavindu2 ай бұрын

    අර ඔඑක්සැක්ට එක ගහපූ. තැනට කි එක දැමැහැකි

  • @Pvishmith
    @Pvishmith2 ай бұрын

    Blue print Unlock කරහම් තියන් ඉන්න එපා🎉

  • @hydXgamzx10
    @hydXgamzx102 ай бұрын

    Cupiri kadi

  • @padminijayarathne30
    @padminijayarathne302 ай бұрын

    😂😂😂

  • @CC8_Shorts
    @CC8_Shorts2 ай бұрын

    Like Kara🗿

  • @spiderman-vd1xx
    @spiderman-vd1xx2 ай бұрын

    kadiyoo oyaagee wall eke gahala thiyena pictures eke nama mokkkda warge mokakda kiyannako

  • @ChoshilaFernando
    @ChoshilaFernando2 ай бұрын

    Hehe kadiii

  • @GayaniBamunusingha
    @GayaniBamunusingha2 ай бұрын

    😮monster spoil karano😅

  • @HellTroller
    @HellTroller2 ай бұрын

    97 like

  • @ransiladewmina6407
    @ransiladewmina64072 ай бұрын

    -226:139:1930 othanata aniwaren yanna

  • @slmarayayt
    @slmarayayt2 ай бұрын

    Kadiyoo mawa mathakada 😢 kiwwata mukuth hithaanna epa kadiyo uba dan poddak fight geme paththata awilla wadee ube vidioe wala 😢 issara wage kattiya danna kiyana gemes tikak genna . Issarata wada dan like views aduy bn mmath asa kalin dapu wage geme danawata bn ❤😢❤⚡💯😊

  • @DasinduNimtharu-yd6nl
    @DasinduNimtharu-yd6nl2 ай бұрын

    උබලාට ටජ්මහල ලග තිබ්බ ගස් ටික මීටර් උනේ නෑ නේද????

  • @ddproduction6374
    @ddproduction63742 ай бұрын

    ඔය කියවන ඒව අපිටත් කියල දීපන්

  • @priyanthamax7826
    @priyanthamax78262 ай бұрын

    😢🎉🎉🎉😢😢😢🎉🎉

Келесі