ඉංජෝ දෙන Plan ගහන්න බාස්ලා අකමැති ඇයි ?

Пікірлер: 536

  • @cocoon2024
    @cocoon202417 күн бұрын

    සමහරවිට බාස්ට තේරුනත් ස්ලැබ් එක පන්නන කෑල්ලට බීම් දාන්න අත්‍යවශ නෑ කියල, බාසා කියනවා බීම් දාන්න කියල මොකද දික් අඩියට ගාණ කඩාගන්න. එත් අඩි 3.5 විතර බය නැතිව බීම් නැතිව පන්නන්න පුළුවන්. හැබැයි පන්නන්න කොටසෙ කම්බි දාන විදිහ වෙනස් හොදේ

  • @vipulakularathne3664
    @vipulakularathne366415 күн бұрын

    ජෝතිස බලය ඊට වැඩිය වැඩියි...!! දඩම බලේ ජෝතිස බලය ලංකාවෙදී 😂

  • @kaveensenanayake5009
    @kaveensenanayake500916 күн бұрын

    බාස්ලා ටිපර් වෙලා 😅

  • @gamingwithhadoc

    @gamingwithhadoc

    16 күн бұрын

    Siraa😂

  • @lynxuptin2892

    @lynxuptin2892

    15 күн бұрын

    @@kaveensenanayake5009 Mma nm project walata atha gahala, practical denuma nethuwa e project eke " design phase " ekata sambanda wenna bari wechcha, theory witharak danna, practical denumak nethi Engineer kenek. E nisa me manussaya kiyapu boruwata mmath tipper wuna.

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake956216 күн бұрын

    අපෝ ලංකාවේ field එකේ කරන වැඩ ටික කරන්න engineer ලා ඕන නෑ. පුළුවන් තරම් engineers ලා පිටරටවලට යවලා මේ රටට විදේශ විනිමය ගේන්න ඕන.

  • @prabathmadhushanka7296
    @prabathmadhushanka729615 күн бұрын

    me structure eka.. steel structure ekakata ok.. concrete dana ekata match na.. concrete wala R/F design karanne load calculation walata. minimum r/f area eka calculation ekata.. tawa deyak.. concrete wala properties ekata anuwa eya compress wenawa.. witarai. elongation hari bending wlata tamai R/F danne.. me katawa tikak technical errors wadi...

  • @surejvimukthi7731
    @surejvimukthi773114 күн бұрын

    ඕකේ අනික වෙනවා draughtsman ලා ඉන්ජගෙයි ආකියගෙයි දෙන්නගෙම වැඩේ කරන්න ගත්තම

  • @Howto1k1

    @Howto1k1

    10 күн бұрын

    Aniwa un design karanwalu 😂😂

  • @RasanSamarasinghe
    @RasanSamarasinghe16 күн бұрын

    Creations result from the combination of different roles and knowledge. Both theorists and implementers are essential, each bringing unique strengths. For instance, a hardworking individual relies on physical strength and fitness, whereas a designer needs excellent memory skills to apply theories and create designs. We must eliminate role discrimination in our society and recognize the value of every contribution.

  • @sampathk1212

    @sampathk1212

    15 күн бұрын

    100% correct

  • @venujagayanuka4411
    @venujagayanuka441115 күн бұрын

    කොටුව ගැහුවා කියන එක තමා මරු

  • @barneycasting8331
    @barneycasting833116 күн бұрын

    යකෝ අපේ අජන්ත සර් Flight Risk කියන movie එකේ ඉන්නවා. බලපන්!

  • @creativeupdate7932
    @creativeupdate793217 күн бұрын

    Theory ekata wada expirion eka watinawa

  • @ravindujayasekara2939
    @ravindujayasekara293917 күн бұрын

    බාස් කෙනෙක් කරන්නෙ හදන එක. සැලැස්ම හදන්නෙ engineersල architecturesල. සැලැස්මක් නැතුව බාස්ලට burj khalifa වගේ එකක් හදන්න පුලුවන්ද ?

  • @see-rufuf
    @see-rufuf16 күн бұрын

    කොහොම හරි කියන්න තියෙන්නේ ලන්කාවෙ ඉන්න මෝල් පක්කු හිතන් ඉන්නේ maths කරල යන්න පුලුවන් උපරිම තැන සිවිල් ඉන්ජිනියර් කියල,වෙන රටවල් වල උන් maths කරන්නේ aerospace, physical scinece,cs වගේ යන්න,මෙහෙ එවුන් හිතන් ඉන්නෙ maths කියන්නේ ඉන්ජිනියර් කියල😂😂

  • @danukanethsara2999

    @danukanethsara2999

    16 күн бұрын

    Tec karana unuth hitanne ehema

  • @howitfeelslike5381

    @howitfeelslike5381

    15 күн бұрын

    na habay attatama dan nam moratuwa uni eke civil engineering thama last choice eka rate thathwe nisa.

  • @ChikakMonyds

    @ChikakMonyds

    15 күн бұрын

    Sira katawa

  • @purna3271

    @purna3271

    15 күн бұрын

    na na mehe aya hithanne Engineer kiyanne Civil witharai kiyala.

  • @BatMan-mind

    @BatMan-mind

    15 күн бұрын

    ​@@purna3271 උඹ තමා එහෙම හිතන් ඉන්නව ඇත්තෙ දැන් ඉන්න බහුතරයක් ළමයි Update මේවා ගැන, අනික ගුරුවරුත් කියල දෙනවා, Tech පිප්පියොනම් දන්නෙ නැතුවැති මේවා, නිකන් ගොන් කතා කියන්නැතුව ඉඳපන්

  • @kaushala1988
    @kaushala198810 күн бұрын

    තියරිය ඉගෙනගත්තා උනත් ඉංජිනේරුවෝ උනත් එතනින් එහාට තමන්ගේ ස්ට්‍රක්චරල් දැනුම තව තව ඉගෙනගෙන සහ අත්දැකීම් අරගෙන දියුණු කරගන්න ඕනෙ. නැත්තං ගොඩක් දෙනා ඉන්නවා ගොඩනැගිල්ලේ සම්ප්‍රදායික හැඩේට වඩා පොඩ්ඩක් වෙනස් උන ගමන් කරගන්න බැරි වෙනවා. ඒ වගේම ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම කාර්මිකයන් construction drawings කියවීමේ හැකියාව ලබාගත යුතුයි. මේ කියන්නේ ගමේ දාන පොඩි පොඩි ස්ලැබ් කෑලි වලට එහා ගිය ඕනෑම නිර්මාණාත්මක ඉදිකිරීමක් කිරීමට කැමැත්ත තියෙන දියුණු වෙන්න කැමති අයට විතරයි. නැතුව තියරියට වඩා අත්දැකීම් වටිනවා යැයි යැයි ගගා ඉන්නකොට කොළඹ දැනටත් වෙනවා වගේ චීන්නු ඇවිල්ලා මේ දෙගොල්ලගෙම වැඩ ටික අල්ලගනිවී.

  • @TruthfulPromise
    @TruthfulPromise16 күн бұрын

    heart attack එකක් හැදිලා හොඳ කරන් ගෙදර යද්දි ඩොක්ටර් ලියලා දෙන Atovastatin 80mg මාත්‍රාව ඕනවට වැඩි කියලා එච්චර බොන්න එපා, 20mg බිව්වම ඇති කියන ෆාමසි කාරයෝ ඉන්න රටක් මේක (උන් ඉගෙනගත්තු ෆාමසි කොස් එකකුත් නැහැ, ලයිසන් එක රෙන්ට් එකට අරන් ෆාමසි කරන් යන්නේ, ලංකාවේ 80% ෆාමසි). 🤣

  • @user-ed9wk3vd2r

    @user-ed9wk3vd2r

    16 күн бұрын

    ඒ උනාට සමහර ෆාමසිවල වැඩකරන ගැහැණු ළමයි දොස්තරලාට වඩා හොඳට බෙහෙත් ගැන දන්නවා.

  • @TruthfulPromise

    @TruthfulPromise

    16 күн бұрын

    @@user-ed9wk3vd2r වඩා හොඳට දන්නේ මොනවද කියලා උදාහරණ ටිකක් දෙන්න පුළුවන් ද?

  • @prabathmadhushanka7296

    @prabathmadhushanka7296

    15 күн бұрын

    sira katawa eka.. but sara wadii

  • @TruthfulPromise

    @TruthfulPromise

    15 күн бұрын

    @@user-ed9wk3vd2r example denna balanna.

  • @shanepereraedu

    @shanepereraedu

    14 күн бұрын

    @@user-ed9wk3vd2r සිරාම කතාව. pharmacist වෙන්න ලකුණු මදි උනහම තමයි බොරුවට අවුරුදු පහක් කට්ට කාගෙන කැම්පස් ‍ගිහින් අන්තිමට ජීවිත කාලෙම ලෝගුවයි වෙද නලාවයි දාගෙන රෝහල් වල නැහෙන්නෙ. පොතේ දැනුම විතරයි ප්‍රැක්ටිකල් දැනුම නෑ 😮‍💨

  • @pereramjp
    @pereramjp15 күн бұрын

    game bass ta oya theory wadak na engineeres use over design structure every where waste dollars get commise game bass is doing very small scale work but they have good experiance

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka521717 күн бұрын

    Curtailment

  • @malithdilshan-cu6nj
    @malithdilshan-cu6nj17 күн бұрын

    meka aheddi anga kilipola yanawa😌❤👷‍♂

  • @user-pn9cn7hr8j

    @user-pn9cn7hr8j

    16 күн бұрын

    ai heetalada

  • @dinindu9941

    @dinindu9941

    16 күн бұрын

    Elawalu, mas malu wadipura kanna

  • @shalnatheekshana321
    @shalnatheekshana32115 күн бұрын

    ඉන්ජා ඉන්ජගෙ වැඩෙ කරයි බාසා බසගෙ වැඩෙ කරයි උබලා උබලගෙ වැඩෙ කරපන් කොහෙවත් නැති...කුනු ඇගේ නොදාගෙන 💀

  • @lynxuptin2892

    @lynxuptin2892

    14 күн бұрын

    Samahara Engineers la ma thamai e kunu godawal 😂

  • @aselasubhasinghe6845

    @aselasubhasinghe6845

    12 күн бұрын

    බිත්තියක් බඳින්න දැන් කීයද?

  • @shalnatheekshana321

    @shalnatheekshana321

    12 күн бұрын

    @@aselasubhasinghe6845 බාසෙක්ගෙන් තමයි අහන්න ඔනෙ 😒..එක ගෙවන්නත් සල්ලි නැත්තම් එක බාසගෙ වැරැද්ද නෙවෙ එක ඔයාගෙ වැරැද්දක් ☺️

  • @pradeepduminda724
    @pradeepduminda72415 күн бұрын

    Bass la kiyanne tani Kara Salli pas karanna upan jatiyak

  • @nuone_9636
    @nuone_963616 күн бұрын

    Amo Amo මෝඩ httpල tkk මේ මරාගන්නෙ melo rhk nethi Civil වහල් සේවයටනේද😪.. ewww plyn htto ynn. Civil krpu ekk aye දන්න ekktwth krn dennene😪

  • @SenuraPbalasooriya
    @SenuraPbalasooriya15 күн бұрын

    ඇත්තම කීවෝත් ටෙක් කරන උන්ට ගොන්නු මෝඩයෝ කියන 99% ක්ම මැත්ස් කරල s3k වත් දාගන්න බැරි උන් නැත්තං තාම එක්සෑම් කරනව නම් අම්බානක කෙල් වෙච්චි උන්... කවදාවත් මැත කරල engineering හො physical හෝ ගිය කෙනෙක් කවදාවත් බනින් නැ.. කලින් බැනල තිබ්බය්හ් ගියාට පස්සෙ බනින්නේ නෑ... සරලවම කීවෝත් බනින්නෙ මොන මගුලක් වත් කරගන්න බැරි උන්.

  • @lakshanchamod1208
    @lakshanchamod120817 күн бұрын

    sook

  • @successlife681
    @successlife68112 күн бұрын

    මගේ තාත්ත construction කරන්නෙ අවුරුදු 20 ක ඉදන් .ඉන්ජො ඇවිත් කරල ඉරිතලපු බිල්ඩින් අපේ තාත්ත ගොඩ දාල තියනව අනන්ත. 😅

  • @Howto1k1

    @Howto1k1

    10 күн бұрын

    Tec eke enjoda 😂😂😂

  • @amodhyh6146
    @amodhyh614615 күн бұрын

    engineer kenek wen eka loke dinna neme nangi malli.Dm engineer kiyl ehm ekk nah oylt puluwn thrm wen courses wlt ynn blnn

  • @edirimannapathmasiri8408
    @edirimannapathmasiri840813 күн бұрын

    😂

  • @Sasnu-dl6uf
    @Sasnu-dl6uf17 күн бұрын

    Helaunoth maranawa danagnin

  • @itsYaGirl_20__
    @itsYaGirl_20__17 күн бұрын

    bo ankanaya✨

  • @lynxuptin2892
    @lynxuptin289214 күн бұрын

    Bola game gewal hadana baas kohomath Engineer gahana plan walata gewal hadanne nehe thamai. Engineers la ona wenne loku projects walata. E wage projects wala Engineers la ekkenekta wediya innawa😂

  • @suranga-lb7rp
    @suranga-lb7rp16 күн бұрын

    Me uda un un keyanna uba enna gall guhawakada ? Kauruwah pahah karana kahakaranna apa aka mahatma gateway mamae

  • @BatMan-mind

    @BatMan-mind

    15 күн бұрын

    Type karanna igena ganim mulinma uba

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha285213 күн бұрын

    Hello Please respect each other The way of manipulating language is not decent Do not criticize only tha බාස් Analysis the reality of what is being practiced in the field If you are so smart instruct the design engineer to go and do Bar cutting and bending at the same bar binding Future direct the engineer to do form work and concreting Thereafter present your criticize

  • @jonsnow3513
    @jonsnow351317 күн бұрын

    concrete kadenne thada karama newe addama

  • @ashenisuranga2915

    @ashenisuranga2915

    17 күн бұрын

    Uu eka dannawa ban 😅. uu kathawak kiyanne

  • @jonsnow3513

    @jonsnow3513

    17 күн бұрын

    @@smile....... samawenna apahasayak wunanam

  • @smile.......

    @smile.......

    17 күн бұрын

    @@jonsnow3513 na na mchan uba kiwwe aththa ❤👌

  • @NeonCat1.0

    @NeonCat1.0

    17 күн бұрын

    Atta

  • @dilushkapriyamal6737

    @dilushkapriyamal6737

    17 күн бұрын

    concrete strenth test karana widiya dakala tynwada?

  • @amongthebest7053
    @amongthebest705316 күн бұрын

    Theory+technology dekam ona

  • @prabathmadhushanka7296

    @prabathmadhushanka7296

    15 күн бұрын

    mokakda theory kiyanne, mokkd technolgy kiynne,,,

  • @amongthebest7053

    @amongthebest7053

    15 күн бұрын

    @@prabathmadhushanka7296 eg-construction ekakdi eka dn me sir kiyana widiht force eka presser thory part eka ..technology kiwwe eka feild ekedi hari widiht use karana eka e deka side dekak mechanisam ekak wage ekt practical side eka ona

  • @prabathmadhushanka7296

    @prabathmadhushanka7296

    15 күн бұрын

    @@amongthebest7053 bro.. oya construction field ekeda.. man Danna widiyata nam ....... theory eka athule technical part eka tiyenwa,.. experience eka athule eke pragmatic usage eka tiyenwa.. sir me kiyana de godak primary level wagema eka waradiy broo..

  • @sathutasathuta150
    @sathutasathuta15013 күн бұрын

    INJO DENA UPADES ANUWA HADANA EWA TAMA BOKKU UDIN YANNE KADA WATENNE

  • @kingstonhR6558
    @kingstonhR655816 күн бұрын

    බාස්ලට බැරි නිසා තමා එයාලව guide කරන්න Tech වලින් කට්ටිය හදන්නෙ...

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory155916 күн бұрын

    මූ කියන කතාව ඇත්ත සමහර හරක් බාස්ලා මේ වගේ පිස්සු කෙලිනව. හැබැයි සමහර තියරි විතරක් දන්නා ගොං ඉංජිනේරුවොත් මූ කියනවා වගේ අම්බානක පිස්සු කෙලිනව.

  • @BatMan-mind

    @BatMan-mind

    15 күн бұрын

    Atta

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha285214 күн бұрын

    කව්ද මේ මුන් කියන්නේ

  • @sameeradamith3967
    @sameeradamith396715 күн бұрын

    😂😂😂 ගුරුවරු බාස්ල හදන්න යනව. බාස්ලා ඉන්ජිනේරුවො හදන්න යනවා. ඉන්ජිනේරුවො බාස්ලා හදන්න යනවා. ඔක්කොම ට්‍රැක් පැනපු උන් ඉන්නෙ.ට්‍රැක් ලන්තෙ එකෙක්වත් තමන්ගෙ වැඩේ නෙවෙයි කරන්නෙ.අනුන්ගෙ වැඩ

  • @isurunerangama1661

    @isurunerangama1661

    15 күн бұрын

    බාස්ල හදන්න යනවා නෙවේ මේ ගුරුතුමා ලමය්න්ට කියලා දෙනවා බාස් උනත් හොද දැනුමක් තිබුනොත් හොදයි කියන එක.😊

  • @Teachers_Talk116

    @Teachers_Talk116

    15 күн бұрын

    ඔයා විතරයි නේද ඔයාගේ වැඩේ කරන්නේ 😅

  • @sameeradamith3967

    @sameeradamith3967

    15 күн бұрын

    @@isurunerangama1661 😁😁

  • @Kottukingromania
    @Kottukingromania15 күн бұрын

    මෙක තමයි ටියුශන් කරන උන්ගේ වැඩේ.උන් හිතනේ උන් තමයි ඔක්කොම දන්නේ කියලා.මේශන් බාස් කෙනෙක්.බාස් කෙනෙක් .කියන්නෙ ඉන්ජො කියන උන්ගේ ආරම්භය.තව අවුරුදු 100ක් විතර ගියම එදාට තියෙන් තාක්ෂණය අද ඉන්න ඉන්ජොන්ට හිතා ගන්නවත් බෑ.එදා බාස් කෙනක් ගෙ පුතෙක් අද ඉන්ජිනෙරුවෙක් වෙන්න පුලුවන් .අද ඒ ඉන්ජිනේරුවගේ දරුවෙක් අනාගතය ඊට වඩා ඉහල ඉන්ජිනේරුවෙක් වෙන්න පුලුවන් .මුලට ගරහන්න එප

  • @Teachers_Talk116

    @Teachers_Talk116

    15 күн бұрын

    ඔච්චර සංවේදී වෙන්න එපා මිතුර.සර් ඔය පන්තියේ ළමයින්ට පාඩමේ හැටි කියලා දෙන්නේ.

  • @Kottukingromania

    @Kottukingromania

    14 күн бұрын

    @@Teachers_Talk116 පන්ති කරන කොයි එකත් එකයි.එක්කො ලිංගික ඇරියස් කාරයො.නැත්නම් සංස්කෘතියට ගහනව.එක්කො ලංකාවෙ සදාචාරය ගහනව.පාඩම් කියලා දීල හරියනවද මුලට ගහල.එහෙනම් ඉතින් ඉස්සරහට කියවි මව් කිරි වැඩක් නෑ වඩාත් හොද මව් කිරි වලින් හදපු වැඩි දියුනු කරපු කිරි එක බීපල්ල.එක බිල වරෙල්ල පන්ති කියලා

  • @prabuddikachathuranga8029
    @prabuddikachathuranga802917 күн бұрын

    ඉන්ජිගෙ ප්ලැන් හැම වෙලෙම 2D..එකයි බැරි..මොන ගනන් කාරයෙක් වුනත්..ගෙදර ඉදගන්න බන්කුවක් හදලා නැති උන්..ඉන්ජො බොහොමයක්..එකයි ඔය..කොලෙක ගනන් හැදලා අපෙ එවුන් රොකට් හදට යවයි..😂😂😂😂

  • @roshansenavirathne9744

    @roshansenavirathne9744

    17 күн бұрын

    ekenma. tech api karana wada unta hithannawath ba

  • @Reverb4Vibe

    @Reverb4Vibe

    17 күн бұрын

    @@roshansenavirathne9744 හම්මෝ තුට්ටු දෙකේ මැත්ස් ටිකක් හදන ටෙක් මී හරක් හිතන් ඉන්නෙ උන් දඩම ඉන්ජොන්ටත් වඩා ඩයල් කියල😂😂😂😂

  • @madushanka_0192

    @madushanka_0192

    17 күн бұрын

    ​@@roshansenavirathne9744අනේ බන් ගොන් ආතල් දෙන්න එපා 😂😂

  • @Reverb4Vibe

    @Reverb4Vibe

    17 күн бұрын

    එහෙමයි කියල මෙච්චර කාලෙකට රොකට් හැදුවෙ පාරෙ ඉන්න කුඩ්ඩො නෙවේනෙ....මොකා උනෙත් ඒව හදන්නෙ ඉන්ජෙක්ගෙ plan එකකට😂😂😂

  • @Reverb4Vibe

    @Reverb4Vibe

    17 күн бұрын

    @@roshansenavirathne9744 අනික උබ ඔච්චර ටිපර් උනේ tech කරල උබලට උපරිම බාසෙක් වෙලා ඉන්න වෙන නිසා නේ 😂😂😂

  • @Light.H456
    @Light.H45617 күн бұрын

    Theory කියන්නෙ තනිකර assumption විතරයි...practically ඒවා සාර්ථක නෑ...බාස්ලට ගහන්න ඉංජොංට බෑ...theory නෙවෙයි practically අත්දැකීම් වලිං තමයි ඒ මනුස්සයා එහෙම කරන්නෙ...

  • @DavidJones344-wb4ug

    @DavidJones344-wb4ug

    17 күн бұрын

    බාස්ලට ප්ලුවන්ද ලංකා බැංකුව වගේ ගොඩනැගිලි හදන්න

  • @nisalsawinda8804

    @nisalsawinda8804

    17 күн бұрын

    😂😂 ඉංජෙක් වෙන්න ගිහින් ඇන ගත්ත උටං පුටං ලා දෙන්නෙක් බාස් කෙනෙක් වෙලා ඌ හිතන් ඉන්නෙ බර්ජ් කලීෆා කුලුන එහෙම ප්ලෑන් කරලා තියෙන්නෙ බාස් ලා කියලා... අම්මපා මෙහෙම බත් කන හරක් 😂😂😂

  • @nisalsawinda8804

    @nisalsawinda8804

    17 күн бұрын

    ​@@lynxuptin2892කියපංකො ඉන්ජො උබේ නමයි බැජ් එකයි ID එකයි එහෙම... උබ හෙන engineer එකෙක් නම්.. ශුවර් උබත් උපාධි කඩේකින් නේ ඉංජෙක් වෙලා තියෙන්නෙ 😂

  • @PRAMODEmusic

    @PRAMODEmusic

    17 күн бұрын

    A/L fail නේ? 😂

  • @Light.H456

    @Light.H456

    17 күн бұрын

    @@nisalsawinda8804 අනේ පකයෝ...plan හදන්නෙ Eng තමයි ගෝතයෝ...ඒ උනාට ඒ plan ඒවා කරද්දි එ් විදියටම කරන්නෑ මෝඩ ගෝත පකයෝ...හොයලා බලපං...කියන පකවත් තේරෙන්නෑ ගොං ලබ්බට

  • @harithnawalage9355
    @harithnawalage935516 күн бұрын

    දණ්ඩි කල සඳු

  • @sriyanthaindramal6947

    @sriyanthaindramal6947

    16 күн бұрын

    😂

Келесі